How to make powerfull TV antenna ... සුපිරි TV ඇන්ටනාවක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි
Вставка
- Опубліковано 7 січ 2025
- මතක ඇතුව ICB (Ishan Clip Box )Channel එක Subscribe කරන්න යාලුවනේ..
අඩුපාඩු තියනවනම් comment එකකින මාව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා..
Follow us
E- mail :- issherath999@gmail.com
Face book page :- / icb-114874833229295
instagram :- www.instagram....
You tube :- / @icbishanclipbox3817
machan meke wire eka kochchara udakin thiyanna onida?
මමනම් ජනේලෙන් එල්ලලා තියෙන්නෙ... උඩට දාන තරමට හොඳයි... msnger inbox balanna.. mama ඔයාට මගෙ තියන විදිහ pic එකක් දැම්ම.
@@icbishanclipbox3817 මාත් ජනේලෙට දාල තියෙන්නෙහ්...සෑහෙන්ඩ පැහැදිලී
Meeka hodatama daarthakada
Udata dana vidiya ewanna matath hadala blnna ...thnxxxx
@@icbishanclipbox3817 pupupuan
තැන්කියූ සහෝදරයා....හොදට වැඩ කරනව කූරු දෙකේ ඇන්ටනාවට වඩා පවර්ෆුල්....හොද අනාගතයක් තියෙනව....බුදු සරනයි...බලන අයට කියන්නෙ මේක හදන්න....පට්ටම සාර්තකයි..
ගොඩක් පින් සහෝදරයා.. අපිත් හදා ගත්තා මේ විදියට. යහපතක්ම වේවා!!!
Supiri wadak. Kiyala wadak na antennawa kadila karaganna deyk nathuwa hitiye 🔥😎 Thanks
මමත් balannam adama try කරලා thanks bro....
මම හැදුවා මේ විදිහට.හිතුවට වඩා වැඩේ සාර්ථකයි.Thank you💓
Thank you for your comment.. 🙏
ඔයා ඉන්නේ මොන පෙත්තේ ද...? කලුතර පෙති කොහොමද දන්නෙ නෑ
@@icbishanclipbox3817 හොදයි
සුපිරි මල්ලි මම මේක හැදුව හොදට වැඩ කරනවා
ඇත්තටම සුපිරි වැඩක් ,මම ඇන්ටනාවක් ගන්න හිටියෙ
අයියේ සුපිරි අයියේ.ටීවී බලන්න විදියක් නැතුව පිස්සු හැදිලා හිටියේ.දන්නවනෙ කොරෝනා නිසා ඇන්ටනා ගන්නෙ කොහෙද කන්නෙත් මිනිස්සු බොහොම අමාරුවෙන්.ඉතිං නිකමට යූ ටියුබ් සර්ච් කරලා බැලුවෙ.මුලින්ම බැලුවෙත් ඔයාගෙ වීඩීයෝ එක.ඒකම ටෙස්ට් කරා විහිලුවකට වගේ.අම්මෝ මරු දැන් ටීවී එක සුපිරියට පේනවාආආආආආඅ🌷🌷🌷🌷🌷පට්ට වැඩ්ඩෙක් ඔයා නම්.ජයවේවා අනාගතයට🙏🙏🙏👍👍👍👍👍👍
Thank you for your comment.. 🙏
Uhf vhf 2kama clear wenawada. Dot nadda
පට් එලකිරි සුපිරි.... tanx bro
Haduwa 😃😃😃...badu wada lesatama penawa...channel tika cover..thank you very much brother...thawa me wage useful videos daanna...jaya wewa...!!!!
අම්මෝ...පිස්සු වගේ සුපිරියටම වැඩ ආ....thanks තව දියුනු කරන්න...
අදහස් දැක්වූවට ස්තූතියි බ්‍රෝ...
Great job bro, I tried it and it successful , super,
ඇන්ටනා එක කොහෙන්ද තියන්නේ.................. වහලෙ උඩින්ද?🤔🤔
Woow superb. thanks machan good quality...💪👍👍
Aiiye ekanam supiriyatama wada
Tnq brother
Supiri niyamata weda kollo
මේ video එක එලකිරී, කරල බලන්න ඕන,
රව්ටර් වලට ඇන්ටනාවක් හදන විදිහ video එකක් දෙන්න, පුලුවන් වෙලාවක,
♥🤟
බොහේම ස්තුතියි අයියා සුපිරියටම වැඩ කරනවා......
අම්මෝ සුපිරි .ජය වේවා
සුපිරි ක්‍රමයක් .. මමත් හැදුවා .. නියමයි.. thanks මචෝ.. good luck..go ahead ..
Excellent.. Good job 👍 මම හැදුවා, එළකිරි වගේ වැඩ.. පොඩි අවුලක් තියෙනවා, මේක ඇන්ටනාව වගේ උඩකට දැම්මොත් අකුණක් එහෙම ලේසියෙන් ඇදිලා එයිද???
අකුනු අදින්න තරම් ශක්තියක් නෑ.. හැබැයි කරුමෙට අකුනක් ඕකට ගැහුවොත්, සාමාන්‍ය වයර් එකකට ගැහුව වගේ ඒක හරහා අකුන එනව..
Mama oka heduwa ath weda nea habae eyam kole aen una akada danne
මේක රත්නපුර ,සබරගමුවට හරියන් නෑ තැනිතලා ප්‍රදෙශවලට හොදයි
මම හැදුවා මෙලව දෙයක් නෑ
තිබුනාට වඩානම් ගොඩක් හොදයි ❤️👍
Fantastic Bro 💪 good lick
Thawamanam mama vedeta besse naha. Mema antennawa niwasin pita wahale uda savikirimada sudusu? Danwanna isthuthiy.. .
එහෙම අවුලක් නෑ... සාමාන්‍ය ඇන්ටනාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් . වයර් එක කපන තැන වතුරෙන් ආරක්ෂා කරගන්න වෙයි, වතුර ගෑවුනොත්, වයර් එක මලකඩ කන්න ඉඩ තියෙනවා .
Hadapu wire aka kohenda thiyanne ??
මචන් සුපිරි නියමට වැඩ
Machan meke kambiya aliye thiyena nisa wahiddi , akunu gahaddi awadanamak nadda.
Tv akata gahane aka hari anith patha kohamadha set venne antavatamada thige kambi tap othapu pattha
itha hondai.sthuthie
Bro wadakaranawa maru thanks bro
Booster ekata wayaraka gahanna ona nadda gahuwata kamak nadda
Machan wade super .. mamath haduwa ela....
Aiya..meka eliyata dammama wessata themunata aulak nadda..mn haduwa..hodatama weda..themunoth aulak weida kiyala thamai gataluwa
Vayar aka tv akata set karala anith paththa vayar aka tv aka laga thiyanavada nathnam antana batayaka gata gahanavada
ඒ කෙලවර සිග්නල් තියන තැනක් හොයාගෙන තියන්න.. උදා:- ජනේලෙයකින් එල්ලන්න පුලුවන්. වහලෙන්, ගහකින් වගේ
මාත් හැදුවා. ITN විතරයි පේන්නෙ. ඒ ඇයි.
Supiriyatama wada❤️❤️
THANK YOU FOR YOUR COMMENT
Niyamai
Meka lankawe onama tanakata set wenawada
4g router antena ekak kyla denna
Phone no 1ka dana malli..b.s...mara hoda antanawak hada ganna one salli dannam...pilimathalawa
Mn haduwa hariyannee naaa.....aneee.....yanthan pahadili..mn balangoda
Aiyee ara selooteepaken othapu paththa kahatada dannee
ඒක signal එන හරියක් බලල තියන්න..
ඇන්ටනා වයරකේ අග කෙලවර කොටසට මුකුත් සම්බන්ධ වෙන්නෙ නැද්ද . නිකන් වයර් එක විතරද..වයරෙක ඇන්ටනා කනුවේ.ගෙට ගහන්නද තියෙන්නේ ? ✋✋
Ade owne ban anith kelawara gahanne koheda ban
Puke thamai gahaganna wenne
@@nuwanbro1239 අඩි කීයක් විතර ඇතුල් කරන්න වෙන්නේ. ...
ඔයා කියයි ... පැහැදිලි වෙනකම් යවපං කියයි නේද? ......
හොදටම wada karanawa
Antana wayar eka godak udakin thiyanna onada.. gedara wahale mattamatath udin wage..
වැඩි උසකින් තියන්න පුලුවන් වෙනවනම් හොඳයි... ඊටත් වඩා කාර්යක්ශම වෙනව සිග්නල් වැඩියෙන් තියන තැනක් බලල ඒ හරියෙන් ස්තාපනය කරනවනම්..මම තියල තියෙන්නෙ ජනේලෙ කූරක බැඳල.. ඒත් අවිස්සාවෙල්ල පැත්තෙ සහෝදරයෙක් comment කරල තිබ්බ වහලෙට උඩින් තිබ්බත් චැනල් අහුවෙන්නෙ නෑ කියල.. ඒ නිසා හොඳම විදිහ තමා වැඩියෙන් සිග්නල් තියන තැනක් බලල ඒ හරියෙන් වයර් එක ස්තාපනය කරන එක..
@@icbishanclipbox3817 thanx brother❤️
Meka hari yatama hari anawada bn
වයර් එක කොච්චර දිගට ඕනද
ThanksMr.
Box TV වලට හරියනවද?
Yes bro
ITN, Rupawahini , sirasa Vitharada ahu wenne
Anith kona koheda theyanna
ඔයිටත් වඩා ලේසියෙන් ඔය වැඩේ කරන්න පුලුවන් මෙහෙම.ඇන්ටෙනා බට කෑල්ලක් ඇතුලෙන් කේබල් එක යවලා , ඒ යවපු කෙලවරෙන් කේබල් එකේ ස්ක්‍රීන් එක විතරක් බටේට සවි කලාම හරි.සුදු වයර් එකේ මැද කම්බියට තව බට කෑල්ලක් හෝ කම්බියක් සවි කලාම ඇති .හැබැයි බටේ දිගත් කම්බියේ දිගත් සමාන වෙන්න ඕනෙ.මේක ක්‍රියා කරන්නෙ සරල ඩයිපෝල් එකක් ආකාරයට .VHF සංඛ්‍යාත ග්රහනය කර ගන්න නම් අඩි 1 1/2 ක්වත් එක කොටසක් දික් වෙන්න ඕනෙ.
Aiye meka dlg antana wayer ekenma karanna puluvanda kiyannako bs
Bro anith end eka monatha kare eka koheda fix kare...?
ඒ කෙලවර සිග්නල් තියන තැනක් හොයාගෙන තියන්න.. උදා:- ජනේලෙයකින් එල්ලන්න පුලුවන්. වහලෙන්, ගහකින් වගේ
Meka gei ethuleda thiyenne ona
Dialog TV 📡 eka barida set Kara ganna
Oya chanel 2 balanna antana onada
සුපිරි
Thank you for your comment..🙏
Supet anntana
Mame mata match eka bala ganna baruwa hitiye dan antenawa hodata penaea thanks oya me wage wada digatama karagena yanna
Man haduwa eka supiri
සුපිරියට වැඩ ITN නම් clear .......(මාතර)
Thank you for your comment..🙏
අනිත් ඒවා වදින්නේ නැද්ද
@@amjedjed5093 no 😪
නියමයිනේ
ඔබ තුමා සදහගන්කරන ඊයම් කොලයක් මගේ කේබල් එකේ නැහැ. කුමක්ද කරන්නේ.
Eye ela vadada?
TV EKA TIYUN KARANA VIDEO EKAK KARANNAKO
Phone akata signal adinna antanawak hadanna barida internet yanna signal adu ayata
Supiri bn
Ape thiyanne nomal tv ekak ewatath wedada.nathnam plet tv welata witharada
Good job
Thank you for your comment..🙏
Cable eke another katakana kohomada fix karanne
සිග්නල් තියන තැනක් බලල තියන්න.. ටිකක් උස තැනකින් තිබ්බොත් වඩා හොඳයි..
Booster eka one nedda
Ariyal diga kurak ona nadda
නෑ...කේබල් එක විතරයි..
ela ela
බන් මේකට conveter එකක් පාවිච්චි කරල routers වලට ගන්න බැරිද
මෙක වැඩකරන්නැහැ මම හදල බැලුව
mekata channel keeyak ahu wenawada
Meka lankawe onema pradesayakata hariyawida???
ඇත්තටම වැඩේ ගොඩ අපිට කලින් අහු උනේ එක chanel එකයි.දැන් chanel 10 ක් අහුවෙනවා....
Thank you for your comment..🙏
ඔයා කොළඹ ට කිට්ටු වීමද
Meka sarthakada Godak udin thiyanna oneda..
ethakota meka batapola booster antennas wage powerfull da mchan
බටපොල එක මම use කරල නෑ... හැබැයි අදටත් මේකෙන් මට ඕන චැනල් ටික පේනව... HD quality එකනම් බලාපොරොත්තු වෙන්න එපා සහෝ..
Meke colour ekai sound ekai nahane
Ruoter wlta ahdnna berida
Kochchara diga wayar ekakda ona
Cctv වයර් හරියනවද මේකට
වඩා ගැලපෙන්නෙ tv antana වයර් එකක්
Wedak na bro clear na channel
සහෝ මෙකට ඇන්ටනා බටයක් ඕනෙ නැද්ද.නිකන් වයර් එකම ඇති ද
ගෙදර ඇතුලට සිග්නල් නැත්නම්, සිග්නල් එන තැන ඉහලින්නම් තියෙන්නෙ wire එකේ අනිත් කෙලවර උඩකින් රඳවන්න.. ඇන්ටනා බට දාන්න ගියොත් වියදම වැඩියි.. ලනුවකින් හරි කමක් නෑ..
මෙක වැඩද
Aiya ok antanawata hariyan nadda
අැන්ටනා ජැක් කොහ්ද තීන්නෙ
සාමාන්‍ය electric බඩු විකුනන් කඩවල් වල තියනව
supiriytama weda aiya
Thanks for your comment.. 🙏
Okaya iliyandalsta y n l ennr neia
6:00 6:00
ela bro
Maru aiye eka wadakaranawa
Thank you for your reply..
@@icbishanclipbox3817 icb
මමත් හැදුවා කිසිම දෙයක් පේන්නේ නෑ තිබ්බ මට්ටමට වත් ,මොකක්ද හේතුව
ඉස්සල්ලම comment ටිකක් බලන්න... විශ්වාසයක් ඇති උනොත් ආය පාරක් වීඩියෝ එක බලන්න.. කොතන හරි අවුලක් වෙලා ඇති කියල හිතනව..
පරන බන්ඩි tv වලට හරියනවද කියන්නකෝ
ooonema brand ekakata wada karanawa
Supiri ❣️