මායාවේ මුලාව තුල අතරමං වීම

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 19

  • @arunasilva9945
    @arunasilva9945 6 місяців тому

    Kalyana mithrayanan vahanseta mage namas Karaya veva 🌹🌹🌹🌹🌹🌹

  • @purahadatv9899
    @purahadatv9899 6 місяців тому

    Oba wahanseta deergayusa wewa

  • @ideatv7984
    @ideatv7984 6 місяців тому

    දෘෂ්ටින්ගෙන් මිදි සියලු සංස්කාරයෙන් නිදහස් වන්න උතුම් මගසලකුණු දේශනා කල ඔබ වහන්සේට නමස්කාරය෴

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 6 місяців тому

    මේ මග පෙන්වන ඔබ වහන්සේ ට මාගේ උතුම් ම නමස්කරය වේවා
    🙏🙏🙏🌺💐🏵️🪔🪔🪔

  • @ManelAtukorala-ub1nl
    @ManelAtukorala-ub1nl 6 місяців тому +1

    සාදූ.සාදූ ..සාදූ ..! දහම්මග නිවන පිණිසම අරමුණු ඔබ වහන්සේගේ දේශනා අපිට ඉතාමත් වැදගත් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ හමුවීමට අපිට අවශ්‍යයි.කෙසේද අපි එන්නේ ඔබ වහන්සේගේ වැඩ ඉන්න තැනට..

  • @MudithaWijesinghe-e7t
    @MudithaWijesinghe-e7t 6 місяців тому

    ඔබ වහන්සෙට මම නමස්කාර කරමි . මාගෙ නමස්කාරය වෙවා!.

  • @MangalikaKumari-v5g
    @MangalikaKumari-v5g 3 місяці тому

    Apae hamuduruwanae mata mae bana ahanna ba karakaewaenawa

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 6 місяців тому

    සාදු සාදු

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 6 місяців тому

    අපේ හාමුදුරුවනේ... ගෞරවය පිළිගන්න....😇👌💜

  • @nayanaperera873
    @nayanaperera873 5 місяців тому

    🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 6 місяців тому

    අවබෝධ වු පසු අවබෝධ යද අතහරින්න එයද .හිමි නැති බව තේරුම් ගන්න සුවපත් වේවා

  • @SamadaraShanthi
    @SamadaraShanthi 6 місяців тому

    Meka mayavak kiyala hitana ekath drustiyakada savameen vahansa.

  • @upekadissanayake1583
    @upekadissanayake1583 6 місяців тому

    හාමුදුරුවනේ මාර්ගය පූර්න කරන්නම ඕනි නෑනෙ සත්වයාට මග පෙන්වා දෙන්න. එහෙමවත් පෙන්වල දෙනවනම් ඒක කොයිතරම් වටිනවද. මේ වාගෙදේශනා වලින් ඒ සත්වයාට අපහැදීමක් ඇතිවෙලා ඒ අවස්ථාව මග හැරෙනවා.
    මන් නැවතිල හිටපු තැනක ඇත්තටම සත්ධර්මය දේශනා කරන
    මෑණි කෙනෙක්ගෙ බන අහපු කාන්තාවක් ඒ මෑණියො කියන විදියට මල් පූජාවට විරුද්ධයි. මගේ ගුරුවරයා පෙන්වා දුන් අන්දමට අපිට දහම සොයල දුන්න බුදු හාමුදුරුවන්ට මලක් පූජා කිරීම තේරුමක් රහිත ක්‍රියාවක් නෙවෙයි. හැබැයි අර කාන්තාව මාර්ගයේ තමයි හිටියෙ. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙ ඕක උලුප්පන්න ගියානම් ඒ කාන්තාවට අර මෑණියො දෙසන දේ තුල තව දුරටත් විස්වාසයක් නැතිව සැක පහල වෙලා එතන නවතින්න පුලුවන්නෙ. මොකද තව කෙලෙස් ගොන්නකුත් තියෙයිනෙ. ඉතින් ඒ කෙලෙස් ගොන්න නිවාගැනීමත් ලොකු දෙයක් නේද? ඔබ වහන්සේ කියනව වාගේ දේවල් ඇති. ඒත් එහෙම බැලුවොත් අපිට ධර්මය අහගන්න කෙනෙක් නැතුව ගිහිල්ල අතරමන් වෙනවා. ඒ නිසා ගත යුතු දේ අරගෙන නොගත යුතු දේ බැහැර කරන්න තමයි වෙන්නෙ. ඒකත් පුලුවන් වෙන්නෙ මාර්ගයෙ යමක් දුර ගිහින් තිබුනොත් පමනයි.

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera 6 місяців тому

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 6 місяців тому

    🙏🙏🙏

  • @renukapriyadarshani7487
    @renukapriyadarshani7487 6 місяців тому +1

    🙏🙏🙏

  • @ChesikaMorapitiya
    @ChesikaMorapitiya 6 місяців тому

    🙏🏻🙏🏻🙏🏻

  • @ChesikaMorapitiya
    @ChesikaMorapitiya 6 місяців тому

    🙏🏻🙏🏻🙏🏻