31 May 2020

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 34

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 Рік тому +2

    හොද උපදෙස් ...
    ස්තුතියි ඔබතුමාට

  • @sathsarasound640
    @sathsarasound640 2 роки тому +4

    මං හොය හොයාම හිටපු වීඩියෝවක් .ගොඩක් ස්තූතියි .

  • @ChathuraDuakjs
    @ChathuraDuakjs 4 місяці тому +1

    ❤🎉Chatuda

  • @madusankagunadasa
    @madusankagunadasa 2 місяці тому

    Good❤

  • @uluwitagerupika2361
    @uluwitagerupika2361 Рік тому +1

    Thanks. Mevidiova. Very .. important...Una

  • @hankyotutorials
    @hankyotutorials 3 роки тому +4

    thank you sir❤️

  • @pradeepliyanage9813
    @pradeepliyanage9813 4 роки тому +3

    good job thank you...

  • @sandaruwanparakrama9407
    @sandaruwanparakrama9407 2 роки тому +1

    Great 👍❤️👍❤️

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 4 роки тому +4

    Thank you sir 🙏

  • @kirihonda7095
    @kirihonda7095 Рік тому

    Thanq sir i really appropriate ❤❤

  • @gamisara
    @gamisara 3 роки тому +1

    මේ තේ වර්ගය මොක්ක්ද

  • @thilinamadhushan5453
    @thilinamadhushan5453 Рік тому

    Pela sitawa pohora yodanne kohomada. Thanks a lot.

  • @maheshranathunga2340
    @maheshranathunga2340 Рік тому +2

    ඇයි මුල් අත්ත විතරක් කපන්නනේ .අනෙක් මුල් ඒවා ගැන කියන්න. Thanks sir.

    • @asokahewawasam145
      @asokahewawasam145  Рік тому +2

      තේ පැළය මුල් අවුරුද්ද තුළ නිදහසේ වැඩෙන්න දෙන්නට ඕන .එතකොට තමයි හොඳ ගැඹුරු මූල පද්ධතියක් ඇති වෙන්නේ..ප්‍රධාන කද පමණක් කපන්නේසියලු අතුඑකවර කැපුවොත් තේ ශාකය දුර්වල වෙනවා..මොකද තැන්පත් ආහාර පවතින්නේ මූල මණ්ඩලයේත් කදේ සහ පත්‍රවල..එම නිසා පැළ කාලයේ දී සියලුම අතු කපන්නේ නැහැ...ගහේ වර්ධනය ඒකාකාරීව පවත්වා ගන්න පැතිඅතු ඉතිරි කරලා ප්‍රධාන කද පමණයි කපන්නෙ..ඉතිරි කරපු අතුවල ඇති පත්‍රමගින් ආහාර නිෂ්පාදනය කරලා නැවත අතු ලියලන මට්ටමට පත් කර ගත යුතුයි..ඒ වගේම තේ ශාකය පඳුරක් බවට පරිවර්තනය කර ගැනීමක්කල යුතුයි ...තේ ශාකයේ මුලින්ම අතු දෙකක් එක වගේ බෙදිලා තියෙනවා නම් අතු දෙකම කපන්නට ඕනේ.සියලුම අතු එකවර කපල දැම්මොත්තේ ශාකයේ මූල මණ්ඩලය වර්ධනය වර්ධනයවීමත් නතර වෙනවා...ඒ නිසයි හැකිතාක් දුරට අතු ඉතිරි කරලා ප්‍රධාන කඳ පමණක් ඉවත් කිරීමට කටයුතු කරන්නේ

    • @asokahewawasam145
      @asokahewawasam145  4 місяці тому

      @@maheshranathunga2340 සමාවෙන්න පිළිතුරු ප්‍රමාද වුණාට..තේ පැලයක් කුඩා අවධියේදී අපි ඉතාමත්ම ගැඹුරු වූ මූල පද්ධතියක් සකසාගත යුතුයි...ඒ වගේමයි ඉතාමත් හොඳ ශක්තිමත් වූ කඳක්ඇතිකර ගත යුතුයි...ඒ නිසයි තේ පෙලේ සිටු වෙලා වසරක් ගත වුනාට පස්සේ ප්‍රධාන කඳ පමණක් අගල් නවයක් දොළහත් අතර උසින් කපන්නේ...අපි අනිත් අතු කැපුවොත් වෙන්නේ කඳට ආහාර නිෂ්පාදනය කරන පත්‍ර නොමැතිකමින් ගහ දුර්වල වෙනවා..ඒ විතරක් නෙවෙයිසියලු අතු කැපුවොත් ගහේ මූල මණ්ඩලයත් යම්තාක් ප්‍රමාණයට මිය යනවා .අලුත් අතුපත්ලියලා ඇදෙනවාත් සමග තමයි මූල මණ්ඩලයත් නැවත ලියලා ඇදෙන්නේ...ගසේ වර්ධනය බාල වෙනවා. ගසේ වර්ධනය බාල නොවන ආකාරයට පැති යතු ඉතිරි කරලා ප්‍රධාන කඳ පමණක් කපන්නේ ඒකයි..ඉතිරි කරන ලද පැති අතුවලින් ආහාර නිෂ්පාදනය කරල ගහ ශක්තිමත් කරන්නට පුළුවන්.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 роки тому +2

    At what distance did you plant your trees please ?

  • @rumesh3884
    @rumesh3884 Рік тому

    Kapumata alepa karanna Hoda monada,
    Gullek gaha vidina ekata beheth thiyanawada monada e

  • @chandanajayasinha5253
    @chandanajayasinha5253 2 роки тому +2

    පැල අතර දුර කොපමනද

  • @memeslokaya3521
    @memeslokaya3521 Рік тому

    බොහොම ස්තූති

  • @anuhaspabasara
    @anuhaspabasara 2 роки тому +1

    Mahaththaya Mula sita the hadana vidiyowak dannako aluthen the danna inne

    • @asokahewawasam145
      @asokahewawasam145  2 роки тому

      Asoka hewawasam Facebook එකේ බලන්නකෝඒකෙ තියෙනවා ගොඩක්

  • @priyadarshanabasnayaka7948
    @priyadarshanabasnayaka7948 7 місяців тому

    Sakatariyak keeyak withara wenawada

    • @asokahewawasam145
      @asokahewawasam145  4 місяці тому

      @@priyadarshanabasnayaka7948 පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න.විවිධ මිල ගණන් වලට තියෙනවා...රුපියල් 1500 සිට ඉහළට..කතුරක් ගන්නකොට සැලකිය යුතු ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා..එහි තල දෙක සීරු මාරු වෙන කතුරක් විදිහට ගත යුතුයි..සමහර සෙකටරේ තියෙනවාඑක පැත්තක තියුණු තලයත් අනිත් පැත්තේ දණ්ඩක ආකාරයක කොටසක් තියෙන ඒව...එම කතුරු ගන්න එපා එතකොට කඳ තැලෙනවා

  • @samangamage4142
    @samangamage4142 7 місяців тому +1

    Athu bedila nathi palayakata mkada karanne

    • @asokahewawasam145
      @asokahewawasam145  4 місяці тому

      @@samangamage4142 පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න. ප්‍රධාන කඳඅඟල් දහයක් පමණ වූ උසින් තේ කඳ භාගයක් පමණකම කපලාපැත්තකට නවලා තියන්න...වෙන් කරන්න එපා...එතකොට පල්ලෙහායින් ගිරි ඇදේවි...එමගිරිවලට හොඳින් කොළ ආපු පසු,ප්‍රධාන කඳ අඟල් නමයේ උසින් කපල දාන්න..එතකොට අර නවන අවස්ථාවේදී ඇතිවුණු පැලුණුත් ඉවත් වෙනවා..

  • @manojatapaththu6651
    @manojatapaththu6651 Рік тому +1

    Dewani kapuma enakal dalu kadannae nathida

  • @isurusampath9695
    @isurusampath9695 4 роки тому +1

    👍

  • @isankalakvijaya5900
    @isankalakvijaya5900 3 роки тому +3

    මුල ඉදම්ම ලොකු අතු ඩෙකක් උඩට අවහම එක අත්තඩ කපන්න ඔනි

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 Рік тому

    Thank you

  • @sathsarasound640
    @sathsarasound640 2 роки тому +1

    කප්පාදුව න් පස්සෙ ත් පැල බලාගන්න වීඩියෝවක් දාන්න .බුදු සරනයි!!! ඔබ තුමාට.