- 27
- 112 821
Asoka hewawasam
Приєднався 4 бер 2014
Ceylon tea information
Відео
🟥🟩🌳🌳තේ කප්පාදුවෙන් පසු ශේෂ අතු🌱🌱 ඉවත් කිරීම 🌳🌳🌳🌳🌳🌳🌳🌳🟩🟩🟩🟩🟩
Переглядів 913Рік тому
🟥🟩🌳🌳තේ කප්පාදුවෙන් පසු ශේෂ අතු🌱🌱 ඉවත් කිරීම 🌳🌳🌳🌳🌳🌳🌳🌳🟩🟩🟩🟩🟩
🌳🌳🌳🌳පහත රටට සුදුසුම තේක්ලෝන වර්ග අතරින් විශිෂ්ටතමයා TRI2022, හඳුනා ගනිමු...🌳🌳🌳🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌳🌳
Переглядів 711Рік тому
🌳🌳🌳🌳TRI 20222 තේ පුබෙිදය..🌱🌱🌱🌱🌱
🌳🌳🌳දළු නෙලන තේ වගාවට කාබනික පොහොර භාවිතය🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
Переглядів 543Рік тому
දළු නෙලන තේ වගාව සඳහා කාබනික පොහොර භාවිතය
🌳🌳තේ වගාවෙ ප්‍රථම දළු නෙලීම..මට්ටම් කැපීමෙන් අනතුරුව..🌱🌱🌱🌱🌱🌱
Переглядів 7 тис.Рік тому
🌳🌳තේ වගාවෙ ප්‍රථම දළු නෙලීම..මට්ටම් කැපීමෙන් අනතුරුව..🌱🌱🌱🌱🌱🌱
🌳🌱පරිණත තේ වගාව සඳහා සින්ක් සල්පේටි භාවිතා කරමු..🌱🌳
Переглядів 13 тис.Рік тому
🌳🌱පරිණත තේ වගාව සඳහා සින්ක් සල්පේටි භාවිතා කරමු..🌱🌳
☘️☘️☘️තේ කප්පාදුව නිවැරදිව සිදු කරමු..☘️☘️☘️
Переглядів 13 тис.2 роки тому
☘️☘️තේ කප්පාදුව නිවැරදිව සිදු කරමු..☘️☘
☘️☘️තේ වගාව සඳහා ඩොලමයිට් භාවිතා කිරීම☘️☘️
Переглядів 2,4 тис.2 роки тому
තේ වගාව සඳහා ඩොලමයිට් භාවිතා කිරීම.. පැරණි තේ වගාව ඉවත් කර.. පහත රට ඉඩමකට ඩොලමයිට් භාවිතා කරන ආකාරය..
🟢🟢🟢නිවැරදිව තේ වලක් පුරවන ආකාරය🌳🌳🌳🌳🟢🟢🟢🟢🟢🟢
Переглядів 6242 роки тому
🟢🟢🟢නිවැරදිව තේ වලක් පුරවන ආකාරය🌳🌳🌳🌳🟢🟢🟢🟢🟢🟢
තදින් වැසි වැටෙන අද දිනයේ තේ කර්මාන්ත ශාලාව වෙත ලැබුණු තේ දළු පිළිබඳ පුංචි විග්‍රහයක් ...
Переглядів 1,3 тис.4 роки тому
තදින් වැසි වැටෙන අද දිනයේ තේ කර්මාන්ත ශාලාව වෙත ලැබුණු තේ දළු පිළිබඳ පුංචි විග්‍රහයක් ...
පැළ තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතය
Переглядів 8 тис.4 роки тому
පැළ තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතය
උපරිම අස්වැන්නක් ලැබෙන දිගුකල් පවතින මනරම් තේ යායක් සදහා යහපත් කෘෂිකාර්මික පිලිවෙත් අනුගමනය කරමු
Переглядів 2,4 тис.5 років тому
උපරිම අස්වැන්නක් ලැබෙන දිගුකල් පවතින මනරම් තේ යායක් සදහා යහපත් කෘෂිකාර්මික පිලිවෙත් අනුගමනය කරමු
20/22 20/27 තේ පැල අපි අඳුරගන්නේ කොහොමද මහත්තයා
තේ පැලේ දල්ල කඩන්න ඔනද
Hunu kive mona hunuda
දැන් කඩවල සින්ක් ඇබ්සන් සෝල්ට් යූරියා ඔක්කොම තියෙන එකක් තියෙනවා ඒක හොද නැද්ද
මට මෙතුමව සම්බන්ද කරගන්න පුලුවන්ද අපෙත් තේ ටිකක් තියනවා ගලවගන්න😊
Godak pin dannethi deval kiyala denavta ❤❤
තේ ගස් යා වෙන්නෙ නෑනී සර් ඒකට කොහොමද දලු කඩන්න ඕනා 😢
👍👍👍👍👍👍
කුඩා තේවතු හිමියන් වන අපට ලැබුණු දැනුම හරිිම වටිනවා. බොහෝදෙනා මේවා නිවරැදිව අනුගමනය නොකිරිිම නිසා උපරිිම ප්‍රයෝජනය ලැබෙන්නෙ නෑ ඔබගේ මග පෙන්විිමට ස්තුතියි.
මෙ තේ වර්ගය මොකක්ද
2023
Good❤
❤️🙏
ස්තූතියි ❤
මේ වත්ත කොහෙද මහත්මයා?
සේරද පාර දෙපස තියෙන්නෙ
Yeah ,0777774706
Is it possible to visit this place
Yeah , 07777774706
Good ❤
ඔබතුමාගේ නම්බර් එකක් ගන්න පුලුවන්ද
@@SaNdesHaYeRaWaYa 0777774706
ඉතාම වැදගත් උපදෙස් ටිකක් බොහොම ස්තුතියි ඔබ තුමාට.
❤🎉Chatuda
❤❤
මෙම ඉඩමෙන් මාසෙකට දලු.කොච්චර කඩනවද? අක්කරයකට සාපෙක්ශව?
December mase dewani kappaduwa karoth january mase idan pewillata ahuwenawa neda..eka getaluwak wena ekk nedda
@@mayurajayasinghe8641 ඔබ අදහස් කරන්නේ පළමු පැළ පුහුණුව දෙවන පැළපුහුණුවද..
Budu Sarani oba thumata
2022 pala ganne koheda
ස්තුතියි ඹබට.
Mahathayo meka oba thuma kiyanne paatharata gena ondai kanda udarata nuwara districaye nawalapitiya pradese kumana aakaren kala uththe?
meka koi palatheda??
Yako oya gaha gelawy ohoma eddoth...meda Indan kohomada mahatthyo tea kapanne
න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම අතර වෙනස. පලපුරුදු කප්පාදු කරුවෙක් මේක දැක්කොත් ඉවරයි😅
අරූ ගහ අදිනවා 😅
Ekenma.
ඔය ගහ මැරෙනව ශුවර්.
😂😂😂
Cuter machine එකක් මිලදී ගැනීම් ට. අවශ්‍ය යි
Mahaththaya kapanna nam danne ne
Athu bedila nathi palayakata mkada karanne
@@samangamage4142 පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න. ප්‍රධාන කඳඅඟල් දහයක් පමණ වූ උසින් තේ කඳ භාගයක් පමණකම කපලාපැත්තකට නවලා තියන්න...වෙන් කරන්න එපා...එතකොට පල්ලෙහායින් ගිරි ඇදේවි...එමගිරිවලට හොඳින් කොළ ආපු පසු,ප්‍රධාන කඳ අඟල් නමයේ උසින් කපල දාන්න..එතකොට අර නවන අවස්ථාවේදී ඇතිවුණු පැලුණුත් ඉවත් වෙනවා..
Sakatariyak keeyak withara wenawada
@@priyadarshanabasnayaka7948 පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න.විවිධ මිල ගණන් වලට තියෙනවා...රුපියල් 1500 සිට ඉහළට..කතුරක් ගන්නකොට සැලකිය යුතු ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා..එහි තල දෙක සීරු මාරු වෙන කතුරක් විදිහට ගත යුතුයි..සමහර සෙකටරේ තියෙනවාඑක පැත්තක තියුණු තලයත් අනිත් පැත්තේ දණ්ඩක ආකාරයක කොටසක් තියෙන ඒව...එම කතුරු ගන්න එපා එතකොට කඳ තැලෙනවා
ඇති ගහ ගැලවෙන්නෙ නැතුව තියෙනව. සමහර විත ආයෙ මේ ගහ හැදෙන එකක් නැති වෙයි කියලත් හිත්ස්නව.
කන්ද උඩ තියන ඉඩමක් නිවැරදි ව බිම් සකස් කරන්න ආකාරය පිළිබඳව දැනුම ලබාදීම කරනවා නම් හොඳයි.
@@island48 ඒ පිළිබඳව පුංචි වීඩියෝ ඉදිරිපත් කරලා ඇති බලන්නකෝ..fb එකෙත් ඇති..
තේ ගහ අදින විදිහට ගැලවෙයි කියලා හිතෙනවා.
සර් කප්පාදුකරාට පස්සෙ ආලේප කරන දිලීර නාශකයක් කියන්නකො සර් රෙකමන්ඩ් කොරන එකක්?
@@දඟරයා පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න...බෲනෝලියම් ඉතාම හොඳයි..නමුත් මං හිතන්නේ දැන් ගෙන්නන්නේ නෑ ..ඔබතුමාට කණ්ඩාසම්භ භාවිතා කරන්න පුළුවන්.
සර් ඔය කටර් එකෙන් ලොකු තෙගස් කප්පාදු කරන්නත් පුලුවන්ද? අවුරුදු පහක වගාවක ගස්
@@දඟරයා සමාවෙන්න පිළිතුරු ප්‍රමාද වුණාට..තොරතුරු පිළිබඳව මං අවධානයෙන් හිටියේ නෑ ඒකයි..මේකෙන් අවුරුදු පහක වගේ පරණ තේ ගස් කපන්න බැහැ...centering කරන්න නම් හොඳයි
Home hodata adinna etakota dawana kappaduwa one naha
ඔබේ අදහස පැහැදිලි නැහැ..
රත්නපුර පුදේශයට 2022 සපලතාවය කොහොමද
2022 කියන කල් කල්ටිවාඑක ඉතාමත්ම හොඳ තේ ප්‍රභේදයක්..රත්නපුර ප්‍රදේශයටත් ගැලපෙනවා..
Good
තේ පැලයක් හිටවන කොට උද දල්ල කඩනවද මහත්මයා ?? මම සමහර වීඩියෝ වල දැකල තියෙනවා...
තේ පැලය සිටුවන අවස්ථාවේදී උඩ දළු ව කඩන්නට යන්න එපා..එය සිදු කළ යුත්තේ තේ තමානෙදි..තමානයේදීතේ පැලේ පත්‍ර පහක් හයක් ආවහම පුංචි අංකුරය අතින් කඩල දාන්න ඕන එතකොට පාර්ශ්වී අංකුර සක්‍රීය වෙලා අතු සහිත තේ පැලයක් අපිට ලබාගන්න පුළුවන්.. සිටුවල මාස තුනක් විතර ගියාට පස්සේ අගිස් දල්ල කඩලා අයින් කරාට කමක් නැහැ.
Mr. Asoka Mata obatumage contract no .ewanna puluwanda
077774706
දිලීර nasakayak විදියට komarika yodanna puluwanda
ඒ පිළිබඳ මට අවබෝධයක් නැහැ.
@@prabathgayanattanayake9089 මට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ...අත්හදා බලන්න..
Athu 2k aniwaryenma itheri kala yuthuda
පහතරට තේ කප්පාදු කරනකොට අනිවාර්යෙන්ම පත්‍ර දෙතුන්සීයක් තියෙන අතු දෙකක් හෝ තුනක් ඉතිරි කළ යුතුයි..මොකද පහතරට උෂ්ණත්වය වැඩියි. ගස්වල වර්ධන වේගය වැඩියි. එහෙම වෙනකොට තැන්පත් වෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා...ඉතින් අපි තේ ගස් කපනකොට ගහේ හොඳ ආහාර ප්‍රමාණයක් ඉතිරි කර ගන්නට ඕන ඒ නිසා තමයි කොළ තියෙන අතු කිහිපයක් ඉතිරි කරලා ගහ කපන්නේ...එහෙම කරොත් හොඳ අතු රිකිලි අපිට ගන්නට පුළුවන්..නීරෝගී ශක්තිමත් සැකිල්ලක් හදාගන්න පුළුවන්..ඒ නිසා කප්පාදු කරනකොට හොඳ අතු කිහිපයක් පැති යතු ඉතිරි කරන්න වග බලාගන්න..උඩරට ප්‍රදේශයට මේ අවශ්‍ය වෙන්නේ නැහැ..උෂ්ණත්වය අඩු නිසා වර්ධන වේගය අඩුයි ඒ නිසා ගස්වල අතුවල කඳේ තැන්පත් වෙන ආහාර ප්‍රමාණය ඉතා වැඩියි..ඒ නිසා කිසිදු වත්තක් නොතියා තේ ගහ කප්පාදු කරන්නට පුළුවන්...නමුත් පහත රට ඒ ආකාරයෙන් සිදු කරන්නට බැහැ
සර් ZnSo4 සමග විටමින් එකක් වගේ දාන්න හොද නැද්ද
එපා
Thank for your deep explanation Please tell first pruning ( centering) apply fertilizer after which days or month .. ❤❤❤
@@kohilamullamanel6767 Tea fertilizer should be applied every two months after planting a tea plant. T 200 should be used for two years...If the soil moisture is good, use tea fertilizer every two months.