පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ උන් ඔක්කොම නටන්නේ ඇමරිකානු තානාපතිගේ පදේට.

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 208

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Рік тому +38

    මෙන්න නියම ඇත්ත ...... මේ දේවල් මේ රටේ ජනතාව ඔක්කෝම බලන්ඩ ඕනෑ ..... නියමයිනේ චමුදිත සහෝදරයා ❤❤❤❤❤❤

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 Рік тому +18

    ගල් වැලි බර ඇරලා ගත්තත් කතාවෙ 70% කට වැඩිය අණාගතේ විය හැකි ඇත්ත තත්ත්වය........
    ලොකුම ප්‍රශ්නෙ, මේවා කොච්චර කිව්වත් පිළිගන්න හෝ තේරුම් ගන්න බැරි විධිහටම ඔය මෙහෙයුම් පිටිපස්සෙ ඉන්න එකාලා අපේ එවුන්ගෙ ඔළු කාලා තියන එකයි. ලෝකෙ වෙන දේවල් බලලා, ලැබෙන තොරතුරු හදාරලා උගතුන් වියතුන් කොච්චර දේවල් කිව්වත්, අර ඔළු කාලා විනාශ කරගෙන ඉන්න එවුන්ට මේවා තේරුම් කරන්නම බෑ

  • @anurawickramasinghe3619
    @anurawickramasinghe3619 Рік тому +18

    මේ දිග හැරෙන්නෙ අනාගකෙ අපේ රටට අත්වන ඉරනම නොවෙයිද දැන් සිදුවන දේත් සමග සසදා බැලිමේදි මෙහි සත්‍යතාවය පැහැදිලියි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +20

    නින්ද ගිය මිනිස්සු ඉන්න රටක්..... හොරුන්ට උදව් කරන මිනිස්සු ඉන්න රටක්.. බත් වේලට හොරා දේශපාලුවන්ට හුරේ දා න ගොන් ජනතාව ඉන්න රටක් මේ

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Рік тому +1

    One of my favourite speaker.
    Excellent sir.keep on doing this.

  • @arunasooriarachchi9288
    @arunasooriarachchi9288 Рік тому +13

    මෙිකේ සමහර කමෙන්ටිදාපු අය දිහාබැලුවම මෙය සත්‍යයක් බව වැටහෙනවා.මොනවාකරන්නද ..මොහු සදහන් කල රටෙි වර්ථමාන තත්ත්වය නිවැරදි යි.ආහාර හිගයක් ඒම වැලක්විම අසිරැයි.බුද්ධිය ඇත්තන්ට වැටහෙයි.මෙවා සාත්තර නෙවෙයි රටයන තත්වය දිහා බැලුවම බුද්ධිමත් මනසකින් වැටහෙයි..😢😢😢😢😢

    • @mudaligemudali2944
      @mudaligemudali2944 Рік тому

      🐂🐂🐂🐂🐂🐂🐂 ඒ කාලේ මුස්ලිම් ගෑණු වැදුවෙි පොකුරු පොකුණ .

  • @nuwanperera8140
    @nuwanperera8140 Рік тому +25

    රටේ පුරවැසියන්ට සාමකාමීව සතුටින් නිදහසේ ජීවත් වෙන්න මේ සියලුම ප්‍රශ්න වලට ප්‍රත්‍යස්ත එකම විසදුම හැකි ඉක්මනින්ම ජනාධිපතිවරනය තියපියවු.

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 Рік тому +3

    Very True ...........!!!!

  • @thilinajayasena2785
    @thilinajayasena2785 Рік тому +3

    Respet sir..thank you Mr Chamuditha

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 10 місяців тому +1

    This is my third time I have watched this interview

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Рік тому +11

    මේකට ගොඩාක් කමන්ට් දාලා තියෙනවා චමුදිත සහෝදරයා ..... ඒවා වලින් පේනවා මේ රටේ කාලකණ්ණි කියලා ජාතියක් ඉන්නවා කියලා .....

  • @harilddissanayaka6541
    @harilddissanayaka6541 Рік тому +20

    ජාතිවාදි අදහසක් නේමේයී සිංහල කියන ජන කොට්ඨාශයේ සිතිමේ මනසක් විවිධ කතා තුලින් නැති කරලයි තියෙන්නේ ....

  • @Lordwarrior678
    @Lordwarrior678 Рік тому +5

    තම්බියගෙන් රට බේරගන්න ආපු රාජපක්ෂ ඉන්දියාවට රට ලියලා දුන්නා.

  • @jaliyaat321
    @jaliyaat321 Рік тому +6

    ඉන්දියාව කිසිම දවසක ලංකාවට ගොඩ එන්න දෙන්නෙ නෑ

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r Рік тому +5

    අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික විජාතික පාලකයින් යටතේ ඉපදීම නොවෙයි දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය වේදනාව එවැනිම පාලකයින් යටතේ ජීවත්වීමට හා මියයෑමට සිදුවීමයි වඩාත්ම බරපතල දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය වේදනාව

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 Рік тому +6

    චන්ද අරගලේ ආවාම ඔය ඔක්කොමලා ගහගෙන යනවා චමුදිත .මිනිස්සු කැරලි ගහන්න එන එකක් නෑ තමන්ගේ කතිරයෙන් මේ ප්‍රශ්ණය විසදනවා .බය වෙන්න එපා .චන්දයක් තියන්න කියන්නකෝ ගැටලු ඔක්කොම විසදෙනවනේ .

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r Рік тому +7

    කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

    • @mycastmycast5122
      @mycastmycast5122 Рік тому

      එහෙම තමයි එයාලා බලය එයාලගෙ පවුල් කාටලය තුල තියා ගන්නේ.පාලන බලයට එන්න පුලුවන් තරුණ අයව නැති කරනවා.ඔය පවුල් පාලනයෙන් බලය ගලවා දැමිය යුතුමයි.පවුල් කීපයක් නඩත්තු කරනවා රටේ සියලුම මිනිස්සු.සාපයක් ඕක

  • @kingwilly2311
    @kingwilly2311 Рік тому +6

    ඔයි ඔයි චමුදිත බීපු උන්ව ගෙන්වල අපිට ආතල් දෙනවද.😁😁😁 රටේ බදු අඩුකරලා ආදායම් අඩු කරගෙන ඒක පිය වන්න පුළුවන් තරන් සල්ලි අච්චු ගහල, රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න රටේ $ සංචිත වියදම් කරලා, සංචිතය $ 20 milion වලට බස්සල, ජාත්යන්තර ශ්‍රේනි ගත්කිරීම් වලින් පහතට එනකොට අපිට දේෂිය විසදුම් තියෙනවා කියල පාරම් බාල, පොහොර ගේන්න සල්ලි නැති උනාම කාබනික පොහොර අට මගලයක් කරලා.
    රටේ මිනිස්සුන්ට ගෑස් ,ඉන්දන ටික දෙන්න දවස් ගනන් පෝලිම් වල තියල, විදුලිය දිගන්න බැරුව දවසට පැය 15- 20 විදුලිය විසන්දී කර කර ඉන්න කොට මිනිස්සු පාරට ආවම ඒ මිනිස්සුන්ට වෙඩිතියල, මිනිසුන් සාමකාමිව විරෝදය දක්‌වමින් ඉන්න තැනකට ගිහිල්ලා උන්ට ගැහුවම මිනිස්සු ඇවිස්සීල අරගල කරන එක අහන්න දෙයක්ද ඔයි. බයිලා පොත් ගහන්න ඔන දෙයක්ද.
    දක්ස සැලසුම් කරුවෝ පවතින හැම සදකයක්ම තමාගේ අරමුණු වලට මෙහෙය වීම සමානය දෙයක්. ප්‍රස්න වලට උත්තර නැතිව ප්‍රස්නෙ කල් දමමින් ගියාම නැවත නැවත ප්‍රස්නෙ මතුවෙනව කියන දේ කියන්න බීලා කියවන පිස්සෝ ඔනෙද ඔයි. 😁😁😁😁

  • @arunasooriarachchi9288
    @arunasooriarachchi9288 Рік тому +5

    චමුදිත මහත්මයා ..ඔබ මෙි පිලිබද වගකව යුත්තන් සමග සංවාද කිරිම ඔබට බාරයි..

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo Рік тому +5

    වසන්ත බංඩාර ව්‍යවස්ථා කුමන්ත්‍රනයේ ඉදිරිපෙල සාමජිකයෙක්...

  • @kalusuba1849
    @kalusuba1849 Рік тому +18

    😜 මේකාට පිස්සු.. මේකාගේ මොළේ පරීක්ෂා කරන්න ඕනෑ වහාම !

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 Рік тому +2

      සහතික ඇත්ත මචං මේ බල්ලාට පිස්සු බලු එන්නත විදින්න ඕනේ

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +4

      කොටි හෙවනැලි වලට ඉතින් ඇත්ත කියද්දි රිදෙනවා තමයි 🤣🤣
      බුරියානියට ජංගිය ගලවලා දීපු එකෙක් නේද බන් උබ 😂

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +1

      ​@@mudithmahendrajith8082උබට කොටි එන්නත විදලා හින්දා තමයි ඇත්ත කියද්දි රෙදෙන්නේ😂
      උබ්ත් බුරියානියට ජංගිය ගලවලා වැටේ දාලා කුරුස උස්සාගෙන කූඩාරම් අස්සෙ රිංගගෙන ආතල් අරන් 33 කාමරේ ඉදන් නේද ආවේ😂

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 Рік тому +3

      @@nilminihewa1106 තාම රාජපස්සලාගේ ගූත් සුවදයි කියන ගොං බිජ්ජන්ට මුන්ගේ කතා ඇත්ත.

    • @freeminds6365
      @freeminds6365 Рік тому

      අනිවාර්යයෙන් මූ පිස්සු යකෙක්.ගෝටා කියන්නෙ කොයි තරම් චෝදනා තියෙන එකෙක්ද.එහෙම එකෙක් ජනාධිපති කර්න්න ඡන්දය දුන්නු එවුන් තමයි පලවැනි වැරැද්ද කලෙ.වැක්සීන් වංචා,සීනි බදු වංචා වලින් උගෙ සෙට් එකට කුට්ටිය හොයාගන්න දුන්නෙ උගෙ නොදැනුවත්කම නිසාද.ලිබියාවට වඩා ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නෑ .ගෝටා බබාද.රාජපක්ෂලා කරපු දේවල් යට යන්නෙ නෑ .යුද්දෙ උනත් ඉවර කලෙ කොහොමද කියලා හැමෝටම තව ඉස්සරහට තේරෙයි.යුද්දෙ නාමෙන් උන් කරපු දේවලුත් පෙනෙයි.මේවා ඔක්කොම නාට්ටි 13:39 13:39

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Рік тому +2

    අපි නම් ඕවා ඒ කාලෙම දැන ගත්තා

  • @janaka5423
    @janaka5423 Рік тому +3

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ජාතිය බේරගැනීමෙ අවසන් අවස්තා හෝ ගාලා මේ දවස්වල මතු වේගෙන එන්නෙ😂

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 Рік тому +3

    🙏

  • @Manjumgp
    @Manjumgp Рік тому +8

    ජෙප්පන් පවා ඉන්නෙ ඔය පැත්තට සියලු පක්ෂ දැනුවත් මේවා.
    New world order ajenta

    • @Sasanka197
      @Sasanka197 Рік тому

      True, the JVP cannot be trusted.

  • @antonroyfernando5826
    @antonroyfernando5826 Рік тому +3

    අනේ අපට වෙච්ච දෙයක්.මේකට සහබාගි වුන හැම සක්කිලියටම හෙන හතම ගහන්න ඔනා පනුවො නැතිව දුකයි ලැජ්ජයි.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +12

    මොනවා කිව්වත් ඔච්චරයි පොහොර නැවත්තුවේ ගොවිතැන නවත්තලා ගොවියා බිමට සමතලා කරලා ඉඩම් කොල්ලය පටන් ගන්න " විදුලිය නැති කරන්නේත් ඉඩම් කොල්ල කන්න තෙල් නැති කරේත් රට කාබාසිනියා කරන්න අනික තමයි රාජපක්ෂ පරපුර එදා සිට අද දක්වා කරලා තියෙන්නේ මුලු රටම උන්ගේ බූදලේ කියලා අයිති වාසිකම් ලබා ගන්න මුලු රටම හූරාගෙන ඉවරයි බැසිල් නරියා එලියේ ඉදගෙන ගානට මුලු රටම විකුනනවා ලන්කාවේ දේපොළ පිට රටවල් වලට ගිහින් හංගලා හීමීට රටේ ඉඩම් මුන්දලට ගන්නවා " මට හිතෙන විදිය තමයි ඒ " , මොකද කිව්වොත් සමනල කන්දේ ඝන්ඨාරය ඉස්සුවා කිව්වා " විල්පත්තුව කපන්න බදුර්දීන්ට අවසර දුන්නා ලන්කාවේ ජාති වාද අන්තවාදය ශරියා විශ්වවිද්‍යාලයයන් එතකොට සල්ලි අච්චු ගැහැව්වා ලන්කාවට කොරෝනා වයිරසය ගෙනාවා රටේ විනාශය වෙනුවෙන් පොහොට්ටුවේ දේශපාලුවෝ රැල සහ රාජපක්ෂ පරපුර මුලු රටම ජාතියම අගාධයකට දැම්මා රටේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ බෙදා හරින්නෝ එහෙම ඕකුන්ම තමයි රටේ උද්දච්ච අහංකාර ජනතාව රට කාපියව් කියලා මේ මල යක්කුන්ට බාර දුන්නා

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 Рік тому

      Sahathika aththa ..me sataka para haththa ratath janathawath vinasa kala ..maha paw kara paulak ..

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 Рік тому

      @@nilusamarasinghe7569 උන් හිතාගෙන ඉන්නේ උන්ට අයිති රට කියලා අතීතයේ සිට ප්ලෑන් කරලා කරපු විනාශයක් මේ තියෙන්නේ හත්මුතු පරම්පරාවක්ම පෙරේතයෝ කුම්භායෝ පිරිසක්

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 Рік тому +1

      තනිකරම ගොං කතා ටිකක් විතරයි. 😂

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +2

      රටට කොරෝනා ගෙනාවේ රාජපක්ෂලා ද බන්😂
      තවත් කාලෙකින් උබලා වගේ උන් නොකීවොත් පුදුමයි කොරෝනා හැදුවෙත් රාජපක්ෂලා තමයි කියලා 😂
      යකෝ කොරෝනා හින්දා කඩා වැටුනු රට ගොඩනගා ගෙන එද්දි ඒක කරන්න ඉඩ නොදෙන්න හින්දා තමයි උද්ඝෝෂණ ස්ට්‍ර්‍යික් කලේ. රු. 5000/= තමයි අපේ වොයිස් කට් දුන්නේ කියලා ගොවියො කිව්වේ ඇයි බන් 🤣
      වෙලදපොල භාණ්ඩ හිගයක් මවලා ඒවා හංගලා තිබිලා අහු උනේ ඇයි බන් 😂
      තෙල් ඩෝසර් පිටින් හංගලා වෙලදපොල හිගය ඇති කරන්න කියලා හංගලා තිබිලා අහු උනේ කොහොමද බන්😂
      ගූ නැව කියලා එකක් ගෙනාපු එකා කොහොමද බන් Npp එකෙන් වත්තලට නාමයෝජනා දුන්නේ 😂
      යකෝ මේක ගේම් එකක් තමයි . රාජ්‍ය නිලධාරීන් ටික අල්ලාගෙන තමයි මේ ගේම් එක ගැහුවේ .
      ඒකනේ බොල දැන් ඒකේ උන්නූන් රනිල්ගේ කර්‍ය් මන්ඩලයේ වැඩ කරන්නේ .
      ආර්තිකය අහේනියක් හින්දා නම් අරගල කරේ මොකටද බන් කුරුස උස්සාගෙන බෞද්ධ විරෝධය දාගෙන දැගලුවේ 😂
      කොටි මිනිමරුවො උස්සාගෙන උන්ව සැමරුවා කියලා කොහොමද බන් ආර්ථිකය වර්ධනය වෙන්නේ 😂😂

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r Рік тому +3

    අවසන් බලාපොරොත්තුව තවත් තරුණ පරම්පරාවක් කෘර ම්ලේච්ඡ ලෙස සමූලඝාතනය කර රටින් මුලිනුපුටා දැමීමයි.

    • @mycastmycast5122
      @mycastmycast5122 Рік тому

      එහෙම තමයි එයාලා බලය එයාලගෙ පවුල් කාටලය තුල තියා ගන්නේ.පාලන බලයට එන්න පුලුවන් තරුණ අයව නැති කරනවා.ඔය පවුල් පාලනයෙන් බලය ගලවා දැමිය යුතුමයි.පවුල් කීපයක් නඩත්තු කරනවා රටේ සියලුම මිනිස්සු.සාපයක් ඕක

  • @chamindajayanath8261
    @chamindajayanath8261 Рік тому +2

    චීනය ඒ ගොල්ලන්ගෙ සිතියම අලුතින් නිර්මාණය කරනව මේ දවස්වල....ලංකාවත් තව ටික දවසකින් අපේ සිතියමට ඇතලත් කර ගන්නව කිව්වොත් අපි පුදුම වෙන්න දෙයක් නෑ ඒගොල්ල...ලෝකෙ කවුරුවත් අප ආදරෙට නෙමේ ලංකාවට ලංවෙන්නෙ කියන එක වසන්ත බංඩාර මහත්මයට හිතාගන්න බැරි එක ගැනයි මට තියෙන ගැටලුව...

  • @lahirukodi4493
    @lahirukodi4493 Рік тому +2

    👍👍👍👍

  • @Lordwarrior678
    @Lordwarrior678 Рік тому +3

    රට විනාශ කලේ සිංහල බහුජ්ජ චන්දදායක ගවරැල මිසක් වෙන කවුරුත් නෙමේ.

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Рік тому +1

    Friends what's the name of book he mentioned Victor nuland or something I couldn't hear it well.if someone finds please leave a comment.

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 Рік тому +1

    I CAN'T UNDERSTAND. MR. CHAMUDITHA. ❤

  • @thilankasampath1985
    @thilankasampath1985 Рік тому +1

    අපිත් නොදැන අප රවටන අමුතු හැත්තක් ඉන්නෙ මේකෙ..

  • @jaliyaat321
    @jaliyaat321 Рік тому +2

    විමල් ඇතුලු මෙතුමා හරි

  • @lankalap2423
    @lankalap2423 Рік тому +5

    ඔය කියන තැනට (උගුලට) ලංකාව පැටලිලා ඉවරයි.......

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 Рік тому +1

    ලංකාව ජාතියන්ත්‍ර යුද අපරාද නීතියට අත්සන් කර නැහැ.
    කොහෝම හරි හමුදාව අරගලයට වෙඩි තියයී කියලා තමා ගෝටාබය ගෙනාපු ලගම සිටි පිරිස හිතුවා.
    ඊට පසු කුමංත්‍රනය කියා දොඩවීම විකාරයක්.

  • @jagj5452
    @jagj5452 Рік тому +6

    මේ කියන දේවත් තේරෙන්නෙ නැත්නම් රටේ අනාගතයක් ගැන හිතන්න පුලුවන්ද?

  • @antonroyfernando5826
    @antonroyfernando5826 Рік тому

    මෙ වගේ කාලකන්නි ඉන්න රටක් තමන්ගේ අරමුන වෙනුවෙන් ඔනම පහත් කාලකන්නි රටේ ජනතාව ඇපේට තියලා මොනවද බලා පොරොත්තු වෙන සතුට හෙන ගහලා පනුවො තියන්න ඔනා මේවට සහබාගි වෙන හැමොටම...

  • @lalkumara5880
    @lalkumara5880 Рік тому +3

    කාක්කෝ වගේ මදුරුවෝ.තෙල් ටැන්කි.එදා වගේ ඊනියා මවන මහා බිල්ල චින චින්තනය.

  • @prasadperera901
    @prasadperera901 Рік тому +2

    Shock Doctrine කරනවා කියන්නේ මෙන්න මේක තමයි...
    චමුදිත නම් හොදටම බය වෙලා ඉන්නේ
    මූත් රට මෙතනට වැටෙන්න හේතූන එකෙක් ...
    කියන කතාන්ද ඔක්කොම හරි කියමුකො
    කෙලම වෙන්ඩ නියමිතයි නම්
    චන්දෙකින් මිනිස්සුන්ට ඕන පාලනය තොරගන්ඩ දෙන්ඩ කියන යොජනාව ගේන්නේ නැත්තේ ඇයි ...
    අහාර හිගය එයි ...ඒක කුමන්ත්‍රනයක් නිසා නෙවෙයි
    මූ ඇතුලු විමල්ලා ඔක්කොම එකතු වෙලා රටට කෙලොපු නිසා ...
    අනේ පලබන් බO යන්ඩ ...
    😂

  • @kuwenisfather6436
    @kuwenisfather6436 Рік тому +2

    අපි නම් පුරන් කුබුරක් හැදුවා ,,

  • @wijebaragama4444
    @wijebaragama4444 Рік тому +1

    B.s. ගෙමක්ද (ගොං භශනයද) ඔය කොයිදෙ ගැනත් දැනසිටීම වැදගත් වගෙම පොන්සෙකව නැති කරන්න ප්ලාන්ට් එකක් ද විය. හැකී සියලුම දෙනා කල්පනාවෙන්.

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 Рік тому +2

    මේ වගේ පොතේගුරාලා තමයි වරින් වර රට කෑවේ.කරන්න වැඩ නැති නිසා මනෝ ⁣ගහලා මරු කියෝනවා.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Рік тому +2

    එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දෙන්න.

  • @rakithar
    @rakithar Рік тому +4

    චීනය ආපු නැති එකේ දුක කියවනවා වගේ දැනෙන්නේ.

  • @giith
    @giith Рік тому +8

    අනුරයියා ආපුවාම ඇමරිකාව එයාලට හොදට සලකනවා.බලන්ඩකො බොරු ද කියලා.අනුරයියා ත් ඇමරිකාවේ බලල් අතක්😅😅😅

  • @sadithanadi2856
    @sadithanadi2856 Рік тому +3

    Aiyo...natapalla

  • @dild3732
    @dild3732 Рік тому +11

    චීනයේ වැටුප් ලබන චරපුරුෂයෙක් විසින් අමෙරිකානු ඔත්තුකරුවන් ගැන විස්තර කරන සාකච්ඡාවක් ...

  • @gsg0400
    @gsg0400 Рік тому +3

    Hans Christian Andersen ගේ සුරගන කතා කරලිය වගේ

  • @Natasha20245
    @Natasha20245 Рік тому +4

    රටක් වට්ටන්න හොදම දේ මේ වගේ විකටයො දාල රට අස්තාවරයි කියල අඩබෙර ගහන එක. මේ රට ගොඩගන්න පුලුවන් ධනාත්මක චින්ත්නයක් තුල ඉදිරිය දකින තරුන පරම්පරාවට. අපිට ඇමරිකාව හෝ ඉන්දියාව ඇතුලු භූදේශපාලනය පාලනය කරන්න අමාරුයි. මුන් රටට කරපු මගුලක් නෑ. හැමදාම කලේ කතන්දර කියල ආතල් ගන්න එක.

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Рік тому +2

    උබලා පරාදයි මොනා කලත් මහජන ආන්ඩුවක් අපි හදන්වා

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому

    චමුදිත අහන්නෙ නැද්ද තමුසේ ඔයමනුස්සයා ඇදගෙන ඇවිත් තියෙන්නෙ කවුරු උන්න ඇදුම්ද කියල
    ධනපති පංතියේ රෙදි අපුල්ලන්න කොහොමද ඔහොම උනේ

  • @WinnerElLute
    @WinnerElLute Рік тому

    කහ උණට තව කල් තිබෙනවා. චන්දය කිට්ටු වෙනකොට අපට බලන්න පුළුවන්
    කහ උන ගත්ත කහ කුරුල්ලෝ, සුදු රෙදි හොරු, කහ රෙදි හොරු, කම්බ එතකොට හොරු යනාදී
    කුරුල්ලෝ වේදිකා ගානේ බයිලා ගහනවා. එතකොට චන්ද දායකයන්ව එන්නත් කරන්න.
    රනිල් සහ මයිනන්ගේ මොලයේ ඉහඳ පනුවන් ඉන්නවා කියලා බලව ගත යුතුය .
    යුද්ධ කාලයේ තිබුනේ අපි වෙනුවෙන් අපි කියලා සල්ලි ගැරීමක්. ගොටයගේ ගෑනි
    සල්ලි එකතුකලා. ඒකිගේ පුතා ඇවිල්ලා රුපියල් ඩොලර් වලට හරවලා අරගෙන ගියා.
    ශිරන්ති, මේ ගෑනි , ඩේසි ආච්චි ඔක්කොම කම්බා හෙරියන්.
    අපි ඔක්කොම 1948 පටන් කලේ ''තොපි වෙනුවෙන් අපි'' කියලා මුන් සහ මන්ගේ පවුල් සහ
    මුන්ගේ නාදය නඩත්තු කිරීමය. අපිට දැන් මේවා අවබෝධ වෙලා. දැන්වත් මුන්ව නසමු.
    දිය යෆ්ටි ගින්දර අරගෙන යන මේ බටලන්ද යකා සහ මයිනා යක්කු වහාම අපායට පන්නමු.
    නැත්නම අපි ඉන්දියාවේ, චීනයේ සන ඇමරිකාවේ වහල්ලු වෙනවා. තව කල් මරමින් ඉන්න එපා.
    අපිව අපි නොදැනීම වහල්ලු බවට පත්වෙනවා. මුන් නම් රටින් පැනලා යාවි. අපේ සල්ලි
    වලින් ගත්ත පිටරට ගෙවල්වල සතුටින් සිටීවි. ඊට පළමුව මුන් ඔක්කොම වනසන්න.
    නයා බෙල්ලේ ඔතාගෙන ''කනවෝ ! කනවෝ'' කියා කෑ ගසන්නට එපා!!
    වහාම මරා දමන්න. මේ විස ඝෝර නාගයාව හීලා කරන්න බැහැ . මරා දමන්න.
    Protest in front of US embassy.

  • @imesnews
    @imesnews Рік тому +2

    එක අතකින් එහෙම හ‍රි ලංකා යනවනන් ඒක එකක් 🤗 🌹

  • @sadiqshahzad4168
    @sadiqshahzad4168 Рік тому

    Dr. Niroth sir va komatha contact karanne chamuditha sir

  • @sumithpali3684
    @sumithpali3684 Рік тому +3

    Fonseka is a American

  • @munasinghearachchilage6137
    @munasinghearachchilage6137 Рік тому +6

    මෙ යකා ලෙඩෙක් 😂😂

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +1

    නැති ලණු දීලා බිල්ලො මවලා
    කඬ කඩවලා
    රට ගෝතමාලාවක්
    කරලා තොපි හිනාවෙයල්ලා ........

  • @gamunu2420
    @gamunu2420 Рік тому +1

    මෝඩයින්ට වීරයො කියල රට බාර දීල හැමදාම කෙරුවෙ ඕක. අපේ අනාගතය විනාශ කලාට තොපිට ශාප වේවා . තොපිට මිහි පිටදිම හෙණ ගහපිය. අසරණයින් කුස ගින්නෙ… තොපි ඔක්කොටෝම ශාප වේවා ! ශාප වේවා ! ශාප වේවා !

  • @dshlsameera
    @dshlsameera Рік тому

    වෙන්න පුළුවන් වෙලා ඇති කරුණු කාරණා එක්ක මිනිස්සුන්ට බියක් හදනවා..ඊටපස්සේ කියයි ජාති ආලය තියෙන රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න ඕන මේකෙන් ගලවෙන්න කියලා...මෙයාලා රාජපක්ෂලා කරඋඩ තියාගෙන ගමන ගියේ..රනිල් වික්‍රමසිංහ කොහොමත් අරගලය පාවිච්චි කරලා තමයි පිංජනා උනේ..මිනිස්සුන්ට බය ඇති කරලා මිනිස්සුන්ට කරන්නේ මොකක්ද කියලා හිතාගන්ට බැරි කරලා ජනාධිපතිවරණයේදී කියයි මොකක්ද කරන්න ඕන කියලා...

  • @jaliyaat321
    @jaliyaat321 Рік тому +1

    ලංකාව එරිත්රියාවක් කරල නතර වෙන්නෙ

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r Рік тому +1

    රම්පේ කරපිංචා න්‍යාය.

  • @Colorado.1979
    @Colorado.1979 Рік тому +2

    හිටගෙන බොරු කියනවා දැකල තියනවද

    • @giith
      @giith Рік тому

      ඔයා එහෙම කියන්නේ හරියට දැනගෙනද.ගෝටා එල්වීම පිටුපස සිටින සියලු බලවේග පිටිපස්සෙ හිටියේ ඇමරිකාව .තේරෙයි ටිකක් කල් යයි😅

  • @chandralindell9991
    @chandralindell9991 Рік тому +1

    බයිලා Dr.Wasantha.

  • @fernandoprasath3222
    @fernandoprasath3222 Рік тому +4

    Meka gas ballek.

  • @derasl4159
    @derasl4159 Рік тому +1

    Dr Bandara is a selfless patriotic person, but ...............

  • @Faz9305
    @Faz9305 Рік тому +4

    ඔහු කතා කරන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ කතාවක් පමණි.

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 Рік тому

    Sarath Fonseka was denied US visa to UN in 2017.

  • @highwaytyson2913
    @highwaytyson2913 Рік тому +10

    මේ යතා මානසික ලෙඩෙක් ……

  • @dilansarith2188
    @dilansarith2188 Рік тому +2

    මෙයාලා තමයි ජාතිවාදය පතුරලා ගෝඨාභයට බලය ලබා ගන්න උදව් කළේ...දැන් තව බොරු වගයක් පතුරනවා

  • @duleepwickramasinghe9190
    @duleepwickramasinghe9190 Рік тому

    මෙ හාදයාට ඉතිහාසය මතක් කරලා දෙන්න....😂

  • @sridimaljayawardena
    @sridimaljayawardena Рік тому

    ගෙනාපු එකා කෙළවලා ගියාට පස්සේ ආයෙ බලයට එන්න පොටක් හොයන එවුන්. වීරවංශට ඔච්චර ලොකු ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද? උඹලා ගෙනාපු ලීක්වාන් යූ, මහතීර් මොහොමඩ් ෆේල්. දැන් බයිලා ගහනවා

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r Рік тому

    බටලන්ද සූරියකන්ද අඩුවෙන් කරකවන්න පුළුවන්

  • @wajira3265
    @wajira3265 Рік тому

    Chamudita mahana una.oyalata duwana gaman bana ahanta wenne. Moko Harley Davidson wage from Europe

  • @thilankasampath1985
    @thilankasampath1985 Рік тому

    😯😯😯😯😯😯😯😯😯😯

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Рік тому

    මිනිස්සු පාරට ආවේ බොරුවට ආයෙත් එන්නේ නැහැ මහත්තයා

  • @wasanthapremalal980
    @wasanthapremalal980 Рік тому

    makeup එන්න පුළුවන් අපි බලමු

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 Рік тому

    ඔය මහත්තයා කියන තරම් කොල්ලො කෙල්ලො හරක් නෙවෙයි.ඒ අය ලස්සනට හරි මගට මේක ගේන්න පෙරමුණ ගන්නවා වැඩිහිටියන්ටත් හරිමග පෙන්වමින් මාලිමාවට සහයෝගය ලබාදෙමින්

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +7

      උන් තරම් මීහරක් වත් මෝඩ නැහැ බන් 😂
      හෑස්ටැග් ගහන්න තරම් මොඩ උනු, අනුරගේ අතේ පැලවෙන බේගල් විශ්වාස කරන්න තරම් මෝඩ උන් ගැන කවර කතාද බන්😂

  • @sampath2799
    @sampath2799 Рік тому

    Anurarayaii.sathe kalakaniya.

  • @smartworld6137
    @smartworld6137 Рік тому +1

    Fairytale 😅 take that CIA note book from him and please hide it.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Рік тому

    විමලාගේ බාප්පා 🤣🤣🤣🤣

  • @janukaopatha6126
    @janukaopatha6126 Рік тому +1

    ඔය පොත නම පැහැදිලිව සදහන් කරන්න

    • @kothmalerathna4387
      @kothmalerathna4387 Рік тому +2

      `Gall Face Struggle-Systems Change or Anarchy'. Author award-winning writer Sena Thoradeniya.

    • @askiesiaababha5363
      @askiesiaababha5363 Рік тому

      @@kothmalerathna4387 මමත් කියෙව්වා, පාට පක්ෂ භේදයකින් තොරව හැමෝම කියවන්ඩ වටින පොතක්.

  • @yasintharashandee
    @yasintharashandee Рік тому

    මූ ඇවිල්ලා පනික්කි විමල්ගේ ගොලයෙක් . මුන් කවදාවත් මහින්දට ගහන්නේ නෑ කොච්චර බැසිල්ට ගැහුවත්.

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 Рік тому

    Chamuditha you are facing a dangerous zone and you are also helping this type of people to mislead the public. Hiru cannot afford to do this type of interviews , the credibility of your organisation will soon go down .
    If you are not taking right decesions

  • @ashkeru-10
    @ashkeru-10 Рік тому +1

    haki saama kenekma wagaa karaganna kiyanna .

  • @nuwanperera8140
    @nuwanperera8140 Рік тому +8

    මුගේ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ ..දැන් එදා වගේම අදත් මේ ගෝතයා ගස් බල්ලා ඌට හිතලු ආකාරයට රෑට නින්ද යන්නේ නැති වුනාම ඌට හිතෙන අලුත් තිර නාටක චමුදිත ගේ ස්ටේජ් එකේ රග දක්වනවා..උබලා පුළුවන් නම් බලලා හිනා වෙලා පලයල්ලා

  • @yasintharashandee
    @yasintharashandee Рік тому

    කවුද දැන් රනිල් ජනාධිපති කරේ පොහොට්ටුව. මුන් එක කියන්නේ නෑ. පනික්කියා රනිල්ට කිව්වේ නැද්ද ජනාධිපති තුමනි මට මගේ රාජ්ය දෙන්න කියලා. මූ දැන් ඕවා දන්නෙ නෑ වගේ කියවනවා

  • @UpulNanayakkara-g2o
    @UpulNanayakkara-g2o Рік тому +13

    මාලිමාවට ජයවේවා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Рік тому +3

      thopita onaa dhinannamai.....rata suddata indiyaawata ............treacherous Jeppo

    • @RoshanRodrigo-hb4mq
      @RoshanRodrigo-hb4mq Рік тому +6

      සක්කිලි ජෙපි හිගන බල්ලෝ......😂😂

    • @Sasanka197
      @Sasanka197 Рік тому +3

      ​@@nimaljayasiri6065The JVP does not say anything against the USA and India.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Рік тому

      @@Sasanka197 That's why i said jeppas are treacherous dogs especially given what they stood for in late 80s ......They think by being nice with the US embassador in SL, they will be spared....they're mistaken. US wants total submission or you fu..ked...!!! Jeppo doesnt know this reality.

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 Рік тому +6

      😂 නොදකින් හිගන ජෙප්පෝ ගූ කාපිය

  • @udayapt880
    @udayapt880 Рік тому

    👌👌👌👌👌👌👌👌👌🤣🤣🤣🤣

  • @indikanawarathna7503
    @indikanawarathna7503 Рік тому

    මෙිකා පටිට තක්කඩියෙක් මු තමා විජේවිරගේ දත් දොස්තරයා මෙි මනුස්සයා ගොඩක්ම සැකයි

  • @amilamunasinghe9864
    @amilamunasinghe9864 Рік тому

    BRICS එක එතකොට බොරුවක්ද

    • @mycastmycast5122
      @mycastmycast5122 Рік тому

      ඒක ඇත්තක්.ඉතාම වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා.

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Рік тому

    රාජපක්ශලා කියන්නෙ අමු කාලකන්නි පව්ලක්, සක්කිලි

  • @jaliyaat321
    @jaliyaat321 Рік тому

    බුද්ධි අංශ 😂😂😂😂😂

  • @jayanthagunawardana4908
    @jayanthagunawardana4908 8 місяців тому

    මූට පඩයක් ගියත් ඇමරිකාව පලි මුන්ගේ බැරිකම කියන්නේ නෑ

  • @xpateye
    @xpateye Рік тому

    What is that CIA book he is referring

  • @DeAlwis
    @DeAlwis Рік тому

    IMF role?

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 Рік тому +1

    Meyageeee golayaaaaa wimaleyh
    Meyageeee golayaaa wimath amarican gathakk da

  • @av4732
    @av4732 Рік тому +4

    මේ මිනිහා පයිත්තියන් දොඩවනවා

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 Рік тому

    Chamuditha, these are all speculations. Ranil will not be fooled and he has experience to overcome these problems