Cephalexin in sinhala | Cepalexin in sinhala | සෙපලෙක්සින් | Sporidex in sinhala

Поділитися
Вставка
  • Опубліковано 6 сер 2024
  • සෙපලෙක්සින් ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #syrupcephalexin #cephalexin500mg #sporidex #antibioticsinsinhala #cephalexintablet
    #බටහිරඖෂධසිංහලෙන් #Druginsinhala #DrugsinSinhala #sporidex #recontitutesyrupinsinhala
    #how_to_make_an_tibioticsyrups #සෙපලෙක්සින්

КОМЕНТАРІ • 72

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 роки тому +3

    හුගක් ස්තුතියි හරිම වැදගත් .....හොදට පැහැදිලි කරලා දෙනවා.. තෙරුවන්සරනයි ...!

  • @kaindika7349
    @kaindika7349 7 місяців тому +2

    මහත්මයාණෙනි ,ඔබ තූමන්ට බොහෝම පිං සිදුවේවා !
    මේ ලබාදෙන දැනුමට🙏🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  7 місяців тому

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 3 роки тому

    Godak watinawa me video .thawath me wge medicine gana video karanna ..budusaranay. 🙏🙏❤️

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Рік тому

    Thank you for this valuble video

  • @tharunursing8615
    @tharunursing8615 3 роки тому

    All the best tnx soo much

  • @MaheshiMapitigama
    @MaheshiMapitigama 3 місяці тому +1

    බොහෝම ස්තූතියි 🙏 🙏

  • @ajithsandaruwan261
    @ajithsandaruwan261 Рік тому

    Thank you so much....😍😍😍😍

  • @sewminiwijesinghe1567
    @sewminiwijesinghe1567 3 роки тому

    Please sr...genaric name walata adaala brand name , indication kiyla dena vedioes karanna sr..🙏🙏🙏🙏🙏

  • @sanduaberathna9264
    @sanduaberathna9264 3 роки тому

    Thank you 💖

  • @malindamadusha2355
    @malindamadusha2355 2 роки тому

    Thanks obathumata...mata antibiotic okoma alagic..a wenuwta sududusu beheth gena poddk kiynawada

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 3 роки тому +1

    ඖෂධ ගැන නොදැන හිටිය ගොඩක් දේවල් දැන ගත්තා, හිතට දැනෙන්න සරල විදියට අපිව දැනුවත් කලාට ඔබතුමාට බුදු සරණයි.🙏🙏

  • @maheshikasewmini2130
    @maheshikasewmini2130 10 місяців тому +1

    Thank you

  • @isurusadharuvan3987
    @isurusadharuvan3987 Рік тому

    Godak thanks

  • @malniedharmasena2486
    @malniedharmasena2486 7 місяців тому

    Celflex capsule eka gena weshthara karanna puluwanda

  • @sandunisamadhi6692
    @sandunisamadhi6692 3 роки тому +1

    thank you so much sir🙏🙏

  • @nilushikamercy4140
    @nilushikamercy4140 9 місяців тому

    Overdose unoth monada karanne
    Babata behet 2park dilla 10ml

  • @dayanigamage1273
    @dayanigamage1273 Рік тому

    Transamin 500mg gana vistharayak kiyannako

  • @rathukajustore6765
    @rathukajustore6765 2 роки тому

    Thank you so much

  • @rivisarabandara5182
    @rivisarabandara5182 10 днів тому

    Thank you so much ❤

  • @honestreview8524
    @honestreview8524 Рік тому +1

    මගෙ ඇගේ සෙම නරක් වෙනව නිතරම.හොඳ වෙන්නෙ මේ antibiotic ekata witharai.ඒකට හේතුව allergy එකක්ද නැත්නම් වෙන දෙයක්ද

  • @lalaniebh7167
    @lalaniebh7167 2 роки тому

    ඔබ.තුමාගේන්.මට.දැන.ගන්න.පුලුවන්ද.මගේ.දැනිස්.දෙකම.රිදෙනවා.ටිකක්.ඉදිමිලා.මට.එකට.විස්තරය.කරනවා.?.ඔබ.තුමාට.පින්.🙏🙏🙏.බුදු.සරණයි.

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 роки тому +1

    ස්තුතියි 🙏

  • @sewminiwijesinghe1567
    @sewminiwijesinghe1567 3 роки тому +1

    Loku udawwak sr pharmacy igsna gnna lamainta mee vedioes

  • @erandikaushalya4606
    @erandikaushalya4606 2 роки тому

    Man sathi 16 ka pregnant kenek.mata urine inflection ekak awith ada idan 500mg dawasata thun warak dawas 7 k ganna kiwwa..dawasata thun warak gaddith paya 8 ka paratharayak thiyanna onida doctor?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) වැනි දේවල් ලබා ගැනීමේදී පැය ගණන ටම ගන්න පුලුවන් නම් වඩාත්ම හොදයි. ඉතා අපහසු නම් මෙම ඖෂදය දිනකට 3 වරක් ගන්න

    • @erandikaushalya4606
      @erandikaushalya4606 2 роки тому

      Thank you doctor.man thun wela e paya gane paratharaya thiyala gannam...mata loku apahasuthawayak na.namuth urine report eka hoda thathwayaka neweilu thiyenne..

  • @arshikamaduwanthi9583
    @arshikamaduwanthi9583 3 роки тому

    Sir inher gaddi tablat sirap gaththata kamak nadda

  • @nuwannishatha3279
    @nuwannishatha3279 2 роки тому

    🤗👍👍👍👍👍

  • @lasanthawijerathne3038
    @lasanthawijerathne3038 2 роки тому

    Thank you sir,, මගෙත් සෙම කහ වෙලා ඔලුව බර ගතියක් තියෙනවා amoxaline 500 අඩු වෙන්නේ නෑ මේ antibiotic එක අරගන්න පුළුවන් ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      එවැනි ඖෂධ කෙනෙකුට නියමකිරීමේ නීත්‍යානුකූල අයිතිය පවතින්නේ වෛද්‍ය වරයෙකුට.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      නැරඹුවාට ස්තුතියි

  • @ajithkarunathilaka323
    @ajithkarunathilaka323 2 роки тому

    Piritan bila mekath biuvt kaman nadd

  • @sansalawarnakulasuriya6704
    @sansalawarnakulasuriya6704 2 роки тому

    Thank you sir

  • @nuwanthiherath2370
    @nuwanthiherath2370 8 місяців тому

    Me beheth eka samag pendol syrp denn hodaidq

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  8 місяців тому

      පැනඩෝල් සිරප් ලබාදෙන්න පුලුවන්

  • @sajithnuwan4401
    @sajithnuwan4401 Рік тому +1

    Me syrup eka hadala.එළිමහනේ tibbata kamak nadda..sitakaraneyeda tiyanna ona

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому +1

      ශීත කරණයක් තියනවා නම් එහි තබන්න. දිය කළ පසු දින කිහිපයක් එළිමහනේ තියන්න පුළුවන්

    • @sajithnuwan4401
      @sajithnuwan4401 Рік тому

      @@drugsinsinhala7623 වතුර කොච්චරක්ද danna ona diya kara ganna

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      @@sajithnuwan4401 මේ වීඩියෝවෙන් පැහැදිලි වේවි ua-cam.com/video/tABDhBIQbP0/v-deo.html

  • @mkumara1308
    @mkumara1308 2 роки тому

    Cephalexin 500mg kakul kakkumata ganna puluwanda.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      කිසිසේත් බැහැ. එය වේදනා නාශකයක් නෙමෙයි. එය ක්ෂුද ජිවින් විනාශ කරන්න දෙන ඖෂධයක්

    • @mkumara1308
      @mkumara1308 2 роки тому

      Kenekta dila thiyenne doctor kenek

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      @@mkumara1308 කකුල්වල වේදනාව හැරෙන්නට වෙනත් කිසියම් හෝ අසනීපයක් තිබෙනවා ද? කකුල් වල වෙනත් කිසියම් හෝ අසනීපයක් තිනෙවාද තිබුනාද?

    • @mkumara1308
      @mkumara1308 2 роки тому

      Kakula idimilalu thiyenne

  • @geethikaperera933
    @geethikaperera933 11 місяців тому +1

    සතුන්ට ලබාදීමට සුදුසුද?

  • @drugsinsinhala7623
    @drugsinsinhala7623  Рік тому

    හේරත් දිල්හානි මිය cephalexin ඖෂධය ගර්භණී කාලයේ දී පාවිච්චි කරන්න පුලුවන්

    • @nimasha3589
      @nimasha3589 10 місяців тому

      Mage wife pregnant. මුත්‍රා දැවිල්ල හැදිලා ඉන්නේ. මේ tablet එක vog දුන්නා. ගත්තා ට කමක් නැද්ද pregnant කාලේ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  10 місяців тому +1

      කමක් නැහැ ආරක්ෂිතඖෂධයක්@@nimasha3589

  • @kalumnilanta9504
    @kalumnilanta9504 2 роки тому

    පොඩි හෙම්බිරිසාවක් හැදුනොත් ඕක විතරක් බොන්න හොදද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      මේ වගේ Antibiotics බොන්න අවශ්‍ය නෑ. piriton හෝ cetirizine සමග vitamin C වැනි දෙයක් බොන්න . සෙම කහ පැහැ උනොත් අවශ්‍යතාවය අනුව ගන්න වේවි

    • @supunsanjeewa9476
      @supunsanjeewa9476 Рік тому

      @@drugsinsinhala7623 පිරිටන් prescription එකක් නැතුව ගන්න පුලුවන්ද?
      Piriton කියලමද ඒක ඉල්ලන්නෙ?

  • @thamaradarshani513
    @thamaradarshani513 Рік тому

    Cefuroxume 500කියන්නෙත් මේක මද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      නැහැ එය වෙනත් ඖෂධයක් (ප්‍රතිජීවක ඖෂධයක් antibiotic )

    • @thamaradarshani513
      @thamaradarshani513 Рік тому

      @@drugsinsinhala7623 එය සෙමටද තුවාල සඳහා ද අතුරු ආබාධ තිබේද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      @@thamaradarshani513 මෙය ශ්වශන පද්ධතියේ යම් ආසාදන සමේ යම් ආසාදන යම් මුත්‍රා ආසාදන ආදී රෝග ගණනාවකටම ලබාදෙන්න පුලුවන් නමුත් වෛද්‍ය නිර් දේශයෙන් තොරව කිසිවිට ලබාගන්න එපා

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      ඔ්නෑම ඖෂධයක අතුරු ආබාධ තියෙනවා මෙම ඖෂධයේත් අතුරු ආබාධ තියෙනවා

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      @@thamaradarshani513 එය ශ්වසන පද්ධතියේ යම් ආසාදන සමේ යම් ආසාදන යම් මුත්‍රා ආසාදන ආදී රෝග රාශියකටම ලබාදෙන්න පුළුවන් නමුත් කිසිවිට වෛද්‍ය නිර්දේහයෙන් තොරව ලබාගන්න එපා සෑම ඖෂධයකම අතුරු ආබාධ තියෙනවා මෙහිත් අතුරු ආබාධ තියෙනවා

  • @danushkasilva653
    @danushkasilva653 2 роки тому

    Tikak ikmanin Katha karoth views wadiwei

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @mizharmedicareayu.clinic8757

    Thank you

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 Рік тому

    Thank you