කළු දිය පොකුණ සොයා | Exploring Hidden Black water Pond Sri Lanka | Solo Hiker |

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 554

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Рік тому +328

    මේ Video එකේ ගොඩක් තැන් අයින් කරන්න උනා ඒකට හේතුව මම නොකියා ඉන්නම් , කියන්න තියෙන්නේ එකම දෙයයි මේක පින් බිමක් මේ බිමේ තියෙන වටිනාකම ගැන කියන්න බැරි තරම් අමිලයි කිව්වොත් හරි, මේ මහා වනාන්තර, පර්වත, ඇල දොළ මේ හැමදේම ලොකු ඉතිහාසයක් වගේම හිතන්නවත් බැරි දේවල් සඟවගෙන ඉන්නවා මේ සොබාදහම දිගුකල් රැකේවා 🙏💙🍃❤

    • @shashimadhu361
      @shashimadhu361 Рік тому +3

      බලන්න ලස්සන තැන් තිබ්බ ඒවා අයින් කරේ නෑනේද😢😢

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +7

      @@shashimadhu361 නෑ නෑ

    • @shashimadhu361
      @shashimadhu361 Рік тому +1

      @@Ceylonsolohiker එහෙනම් කමක් නෑ😍😍💙💙

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 Рік тому +5

      Its oky... මේ මදෑ. දැන් ඉතිං මේකමයි කල්පනාව 😢❤ අනේව් මට කළුදිය පොකුණ බලන්න ඕනි 😩

    • @janith1605
      @janith1605 Рік тому +3

      @@dilinisakunthala8446 😂😸😸

  • @mayumifernando714
    @mayumifernando714 Рік тому +2

    අයියගේ හිත පිරිලා ඉතීරිලා ඒක හොදටම තේරෙනව කතා කරන විදියෙන්😍 අයියා ගොඩාක් පිං කරලා තියනවා මේවා ඇස් දෙකෙන්ම දකින්න. අනේ තව තවත් පිං අපිට මේව පෙන්නනවට❤ පිස්සු වගේ අපේ රටේ ලස්සන දකිද්දි

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Рік тому +12

    බුද්ධ ,ධම්ම ,සංඝ යන.තේරැවන් වැඩ සිටින පිං බිමකි ශ්‍රි ලංකාව .👍👍👍

  • @samanthafernando5402
    @samanthafernando5402 Рік тому +2

    mage rata puduma pinwantha raththaran menikak oyata godak pin malli. apita me ranbima pennanawata. mageth hirigadu pipuna malli vidio aken mehema nam langatagiyoth a feel aka kiyaganna beri wei. hela puthuni obata jaen jayama wewa. theruwan sarani rawana deiyange pihitai

  • @shashikaaravindi7839
    @shashikaaravindi7839 Рік тому +24

    ගොඩක් ලස්සනයි... මේ පොකුණ දැක්කහම මටත් හිතුනේ කළු දිය පොකුණ නෙවෙයි, නිල් දිය පොකුණ වගේ කියලා... ලංකාවේ සුන්දරත්වය මිල කල නොහැකි තරම්...😍🍃🇱🇰

  • @KalugeShani1992
    @KalugeShani1992 Рік тому +40

    මේ video එක බලද්දී හිතෙනවා.. මෙහෙම රටක අපි ඇයි අසරණ කියලා... ඇත්තටම අපේ රටේ ලස්සන දකිනකොට ඇගේ හිරිගඩු පිපෙනවා...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +3

      මටත් පුදුම ආඩම්බරයක් දැනුනේ 🥺🍃❤💙

    • @sadewtharusha912
      @sadewtharusha912 Рік тому

      යැයි යැයි ... හැමදම comment දදාම ඉන්න මුකුත් කරන්න එපා 👍

  • @d.sadunmusic3521
    @d.sadunmusic3521 Рік тому +18

    හරිම ලස්සනයි අය්යේ. ලක්කාව කොච්චර සුන්දර රටද්ද්ද කියල මේ video එක බලනකොට දැනෙනවා. 🙂🙏පරිස්සමින් වැඩ ටික කරගන්න බුදුසරණයි!🥰අය්යෙ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      බුදුසරණයි මලයා 🍃❤💙

  • @travelweekly07
    @travelweekly07 Рік тому +8

    වතුර ගලායෑම,පිටත ආලෝකය පැමිණීම ඔස්සේ ඕනෑම ස්භාවික භූගත උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න පුළුවන් බව පැරැන්නෝ දැනගෙන සිටියා මල්ලි.. ඒ ක්‍රමවේදය මේ ස්ථානයට දැම්මොත් මල්ලි .. රජතුමා මේ ස්භාවික පිහිටීම ඔස්සේ තමයි මේ දේවල් පාවිච්චි කලේ.. අපේ රට පුරාවට දිවෙන ස්භාවික භූගත උමං මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා.. මට ඉල්ලන්න තියන්නේ ඔයාලා හැමෝගෙන්ම තනියම කවදාවත් යන්න ඒපා.. ඒ වගේම විශේෂ සුදානමකින් යන්න ඕනි ඒ පිළිබදව ප්‍රවීන අයගේ උදව් ඇතුව.. ලෝකේ විශාල පිරිසක් අදටත් අභිරස් ලෙස සදහටම අතුරුදහන් වෙලා තියෙනවා තනියම මේ අවදානම් ගමන් ගිහින්..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      ස්තූතියි අයියා ❤💙🍃

  • @KisalGokula-y5y
    @KisalGokula-y5y 11 місяців тому +2

    ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවා ද කියලා අපට ඔයා පෙන්නන එකට thanks ayiya❤❤❤

  • @lifeofdu1831
    @lifeofdu1831 Рік тому +2

    අය්යගේ වචන වල තිබ්බ සතුටෙන් හිතාගන්න පුළුවන් එතන තියෙන ලස්සන .. 🥺 ඒ මාම කියන්න වගේ මේක රත්තරන් පොළොවක් තියෙන පිං බිමක් ❤

  • @yakkularawana
    @yakkularawana Рік тому +1

    methanata enna kalin hamba unan oke eththa kathawa umaga thiyana thena e hema dema penna thibuna godak aya eththa kiyanne ne sagawanawa godak ewa aya thenakata yanna kalin e peththe tika denekwa sambanda karagena e ayagen visthara dena ganna ethakota godak saththiya kathawa hoyaganna lesi sahodaraya

  • @mansaranna
    @mansaranna Рік тому +1

    Nil diya pokunak eka nam !

    • @Methsadani7
      @Methsadani7 Рік тому

      Ayiyage kalin vlog ekaka thibba ne

  • @chamilajayatilaka7376
    @chamilajayatilaka7376 Рік тому +2

    අඩෝ අයියා නිටමයි බන් එ මාමා.හැමදාම hik එකක් යද්දි ඒවගෙ හොද හොද කතා කියන කෙනෙක් එක්කන් යනකොට ඒ දැනෙන ආතල් එක නියමයි අයියා.ඔයාගෙ දැනෙන හැගීම ඒ කෙනා සමග share වෙනව ඒක මාරම ගැම්මක් බලන අපිටත්,බුදු සරණයි බන් ❤️

  • @hansishehanonline7541
    @hansishehanonline7541 Рік тому +2

    පරිස්සමෙන් මල්ලි මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්නනවට ගොඩාක් පිං ඔයාට.දවසක මගේ දරැවත් ඔයාවගේ ඇවිදිනවට ලෝකය දකිනවට මාත් ආසයි.❤එයා තාම මඟ ඒත් ඒ දවස ඉක්මනටම එනවා නම් මම ආසයි

  • @isurikamadhumali146
    @isurikamadhumali146 Рік тому +8

    තෙරුවන් සරණයි අයියේ.... මේ වගේ තවත් ලස්සන තැන් සොයාගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා...අපේ රට කොයිතරම් ලස්සනයිද කියලා හිතෙනවා මේවා බලද්දි ❤️😍🍃

  • @thilinikaushala5269
    @thilinikaushala5269 Рік тому

    හිතම නිවෙනවා.. කොල පාට ලෝකය හරි ලස්සනය්... රැක ගන්න එක හැමෝගේම යුතුකමක් සහ වගකීමක්. බුදු සරණය් අය්යා☘️❤️

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Рік тому

    Oya parana raja mandira ape ravana . Budun samaye thibunu parana natabun oyatata godak sthuthi meva pennuvata

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 Рік тому +11

    Your mission to show the viewers the most beautiful places in Sri Lanka is so admirable. Hats off to you 👏

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 Рік тому +1

    You are doing it greatly conducting in a very nice manner and addressing the elders in a very respectful and honorable way , keep it up

  • @milanimila212
    @milanimila212 Рік тому

    Wow amazing good luck and God bless you and budusaranai

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Рік тому +1

    ඇත්ත තමයි ලස්සන ප්‍රදේශයක් .. අදහස් නම් ගොඩක් ගලගෙන එනවා ඒත් type කරලා ඉවර කරන්න බෑ ඒ තරමට ලස්සනයි.. ඒ මාමා කියපු ඒ වචනෙ " රත්තරං පොළව" 🍀🍀🍀🍀🍀

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 Рік тому +4

    Great content! Thank you very much for showing us the beautiful Sri Lanka! Keep it up!

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 Рік тому +1

    අනේ මම දන්නවා ඔය ඔතන තිබ්බ ලස්සන කැමරාවට පොඩ්ඩයි පෙනෙන්නේ ඒක බලන්න නම් ඇත්තටම යන්න වෙනවා මේක ඇත්තටම දැකලා මාව නම් මැරෙයි 😩♥️♥️♥️♥️♥️ thank youuuuuuuu 😢😢😢♥️♥️♥️♥️♥️♥️♥️

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 Рік тому +2

    තව තවත් මේ සොබාදහමට ආදරය කරන ඔබවන් සොයුරු සොයුරියන් බිහිවේවා ....තෙරුවන් සරණයි ..❤👍

  • @MrRajitha
    @MrRajitha Рік тому +2

    මම එංගලන්තයේ ඉන්න කාලේ ඔය කියන කෞතුකාගාරට ගියා..ඒකේ ලංකාවෙන් ගෙනාපු දේවල් තියෙනවා..ඔයා කියපු කතාව හරි මචං

  • @dinuama2888
    @dinuama2888 Рік тому +9

    හම්මෝ මල්ලි පිස්සු හැදෙනවා දුවගන එන්න හිතුනා ඒ තරමට ලස්සනයි ඔයාට ගොඩක් පින් හැබැයි එක බයක් තියෙනවා අපේ මිනිසුන් ගිහින් ව්නාශ කරලා දායිද කියලා ඔය තැන් ජය වේවා මල්ලි තෙරුවන් සරණයි!!! 🙏❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +3

      එහෙම ලේසියෙන් යන්න බෑ අක්කා එතනට ඒ නිසා බයක් නෑ 🍃❤💙

  • @NayomiSenanayake
    @NayomiSenanayake Рік тому +1

    Solo hiker aiyaa jokaa pitin iddi godk lassanai😍😍😍😍 .. isssrahtath joka adan idlth vedio daann one hode😍😍😍😍😍😍. Mn aasai engineering aiylaa joka pitin innw blnna😍😍😍😍😍

    • @anuraperera173
      @anuraperera173 Рік тому

      eeeeyaaaa

    • @NayomiSenanayake
      @NayomiSenanayake Рік тому

      @@anuraperera173 ai gataluwkd oyt. Mn aasa engineering aiyalaa under ware ek pitin innw blnn witharai. Wena kattiya ehem innw blnn aasa na

    • @SenadeeraBuddika
      @SenadeeraBuddika 10 місяців тому

      Eka attha joka pitin innakota lassanai Soom karala penna ayiye

  • @mohamedfayas252
    @mohamedfayas252 Рік тому +6

    Thank you for showing us most beautiful places in srilanka keep up the good work saho🎉🎉🎉

  • @anu_artgallery
    @anu_artgallery Рік тому +2

    Meka nam pissuwak ayye...maarama lassanayi ... 💚💚💚💚💚💚💚💚💚💚💚

  • @SenadeeraBuddika
    @SenadeeraBuddika 10 місяців тому

    Oyanam supiri kollek ewagema wasanawanthi piwanthai parisareta satha sipawatath adarei mamath ehemai e witarak nowei api mehhara Kal nudutu lankawe lassana than walateh ekkayanawa oyata godak pin. Twawa deyak kiyanna tiyanawa me ekek cament ekkak dala tibuna oyata joka dala nanna epalu shortak dala nanannalu eka ohharama asabiyada matanam e seen eka patta arthal

  • @akkaakka9210
    @akkaakka9210 Рік тому +20

    අපේ .රටට.තමයි .මෙි.ලෝකයේ .ලස්සන රටක් නමුත් .කිසිම .අගයක් .නැහැ .මිනිසුන්ට .තෙරැවන් සරණයි පුතා .පරිස්සමෙන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      තෙරුවන් සරණයි 💙❤🍃

  • @nayanikarawita9539
    @nayanikarawita9539 Рік тому +2

    Adrei aiye oyat mewa අපිට mthk krnwat aiye 👍🏽good luck oyata api digtam innawa oyath ekka godk isthuthi වචන na kiynna 100k oya ගහන්නම ඕනෙ මිලියනයත් ගහමු අනිවාර්යයෙන්ම❤️❤️❤️💖💖💖❤️💖12.07 ඒ වෙලාවේ මගෙ ඇහෙන් කදුලක් ආවා අයියේ

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 Рік тому +14

    Drone එක තිබ්බනම් කියල හිතුනා ඒ තැන දැක්කම පට්ට place එක❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +1

    WOW SUPIRI 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽👍🏽
    ජයශ්‍රී ජයවේවා.අපේ ලස්සන සූන්දර සිරිබර
    පින් බර වාසනාවන්ත ස්වර්ණමය ශ්‍රී ලංකාව.
    නිල් දිය පොකුණ සහ සූන්දර මනරම් දිය ඇල්ල
    ලස්සන ශ්‍රී ලංකා මගේ නිජබිම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾

  • @maheshilakshika8407
    @maheshilakshika8407 Рік тому +4

    සුන්දර පරිසරය වින්දට ප්‍රශ්නයක් නෑ ඒත් ඒවා විනාශ කරන්න හොද නෑ🥺 ලංකාවේ තව කොච්චර මේ වගේ තැන් ඇතිද ලස්සන💗 ගොඩාක් පිං අයියේ මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට.. බුදු සරණයි💗✨

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv Рік тому

    Lakamma gana kiyala wadak na,ape ratrn hoda molayak tiyena rajek palanaya kalot pitaratiyangen hodata hambakarala ape rate ayata nomile hamadrma karanna puluwan,harima lassani, wehesa mahansi wi apitat balanna.mewadanawata bohoma pin saktiya dairiya tawa tawat labewa

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 Рік тому

    Great work keep it up you are a blessed child

  • @holidaywalkers1694
    @holidaywalkers1694 Рік тому

    Ada giya apith. Supiri place eka. Oyage me vlog eka balala paara hoyagena giye. Supiri place eka ❤

  • @yakkularawana
    @yakkularawana Рік тому

    mama me gena hodatama dannawa adatath e guhawa thiyanawa me lagadi api giya eka balanna

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w Рік тому +1

    අනේ දරුවෝ පරෙස්සමින් .කැලේ දෙයියන්ගෙ පිහිටයි .බුදු සරණයි

  • @pasiandnipulife6486
    @pasiandnipulife6486 Рік тому

    Attatama patta 😢 dukai koma inna puluwan sampath walin pricha ratak da meka hena ganawa 😢me tathweta pth karapu deta koma diunuwak labanna puluwn ratakda 😢😢😢😢😢 srilanka 🌿🌿🌿🌿🌿🌿

  • @posonpethmal6630
    @posonpethmal6630 Рік тому

    අම්මෝ ඒක සුපිරියක්... කියන්න වචන නෑ.... ඒ තරම් ලස්සනයි මේ තැන්... බුදුසරණයි පරිස්සමෙන් අයියා... ❤️❤️🍃🍃🙏

  • @premalathaambagahawathth-uo6lg

    මල්ලි මම ඉන්නෙ, එන්ගලංතේ , ඔයා කියපු කතාව ඇත්ත . අපේ රටේ පුරාවස්තු හොරෙන් අරගෙන ඇවිත් මෙහේ කව්තුකා ගාරෙයේ තියෙනවා . අපි ඒවා බල්න්නත් ගියා. ඔයාට බොහෝම පිං. අපිට මේවගේ වීඩියෝ පෙන්නනවාට🙏♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      තව කතා ගොඩක් තියනවා අයියා Video එකේ දැම්මේ නැති උනාට

    • @premalathaambagahawathth-uo6lg
      @premalathaambagahawathth-uo6lg Рік тому

      මල්ලි මම අයියා නොවෙයි . අක්කා. Thanks

    • @hashinihashini9134
      @hashinihashini9134 Рік тому +1

      Ema katawak math ahla tiyenwa.

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 Рік тому

      Ehe kouthukagaaraye monavadha thiyenne ape rate puraa vasthu?

  • @Samantha22973
    @Samantha22973 Рік тому

    VERY BEAUTIFUL PLACE .... THANK YOU VERY MUCH ..for both of you ....THERUWAN SARANAI .....

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 Рік тому

    Godak geburunam bod ekak danna thiyenne.nethinam tharuna daruwan anathuru karagay

  • @sandyadesilva1859
    @sandyadesilva1859 Рік тому

    Breathtakingly Beautiful! Thanks!

  • @SmartWorking-kg1qk
    @SmartWorking-kg1qk 19 днів тому

    kavada hari kalu diya pokune kelavarak na kiyana thanata yanakal pinanna try karanava ♥♥♥♥♥

  • @banukakarunathilaka
    @banukakarunathilaka Рік тому

    මරු . මේහෙම චැනල් එකක් තියෙන එකම වටිනවා

  • @Solo_Traveler2001
    @Solo_Traveler2001 Рік тому +1

    මේ දේවල් අපිට මේ විදියට පෙන්නන ඔයාට ගොඩක් පිං Solo අයියේ..අපි ජීවත් වෙන්නෙ මිහිපිට සුර පුරයක කියල කියන්න වෙන සාක්ෂි මොකටද.. ඉතින් 🥺❤️

  • @shashimadhu361
    @shashimadhu361 Рік тому +3

    අම්මෝ ඒකේ ලස්සන 💙💙දවසක් වුනත් බලන් ඉන්න ආස හිතෙනවෝ💙💙❤❤😍 පින්කාර ඇස්😍💙❤

  • @SmartWorking-kg1qk
    @SmartWorking-kg1qk 19 днів тому

    ammo aiyee kalu diya pokune lassana.........aiya gevanne mama asama karana life eka..........aiye anivaren mama A/L ivar unama aiya vage kalu diya pokunei aiya giyapu than valai avidinava..........eeka mage hinayak..........aiya mage hineta yanna loku haiyak

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Рік тому

    Ane ayye e wunata oy me.bln place hriytm tiyena thana kiynn oni.nh distrik ek palatha e wge wth kiynnkooo... koma wunath paressmin ayye wadiya dannti thanwala nanakota ema...

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Рік тому

    Oya daruva kiyaddi mage esvalata kadulu enava me gothama budu piyanan upan janbudvipayai budun upan rata

  • @akilashehan1440
    @akilashehan1440 Рік тому +2

    ගොඩක් ලස්සනයි අයියේ මේ වගේ videos අරන් එනවට ගොඩක් පින් 😊 අයියගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන 🍃❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      ස්තූතියි මල්ලි 🍃❤💙

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 Рік тому +1

    Thank you solo hiker for exploring our beautiful country, we are proud to be “Siri” lankans , appreciate for sharing us such beautiful places, may the triple gem bless you

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si Рік тому +4

    දැන් notification ආවෙ ආපු ගමන් ආවෙ💛💚

  • @dawnjay4529
    @dawnjay4529 Рік тому +1

    Ow ape godak dewal England museum eke thiyenwa

  • @bingunirathnayaka4871
    @bingunirathnayaka4871 Рік тому

    this is the most beautiful video I ever wached from you. but don't go to dangerus places like you went. we want you to show us more beautiful videos like this. good luck and be careful. we love you soo much SOLO HIKER.

  • @w.m.methsara8019
    @w.m.methsara8019 Рік тому +4

    හැමදාමත් වගේ මගේ ලක්මෑණියන් තමා මිහිපිට දිව්‍යලෝකය කියන කියමන ලස්සනට ඔප්පු වෙන ලස්සන වීඩියෝවක්...😍🍃♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      අම්මෝ ඔව් ❤💙🍃

    • @w.m.methsara8019
      @w.m.methsara8019 Рік тому +3

      @@Ceylonsolohiker ඔය නිහතමානී කමට එකෙන්ම ගරු කරනව අයියෙ.පුලුවන් විදිහට හැමෝටම රිප්ලයි එකක් දෙන සුපිරි චරිතයක්..♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      @@w.m.methsara8019 ❤️🍃💚

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Рік тому +1

    Owage janawasakaranna hodhana ape rate wana sampatha wadi wela kadhukrayama nawatha wanayen pirenna ona ethakotai aperata saru wenne

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      එහෙම වෙනවනන් හොදයි හැබැයි මෙතන වෙන්නේ වගාවක් වෙන්නෙත් නෑ ගස් කපලා විකුණනනවා ජල උල්පත් හිදෙනවා මේවා ඉස්සර රටට ආදයම් ගෙනාපු වතු දැන් පස නිසරු වෙනවා ගස් කපන නිසා

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 Рік тому +2

    මගේ රටේ සොභා සුන්දරත්වයෙන් පිරි මෙවැනි තැන් දැක්කම හිතට දැනෙන සතුට ආදරණීය බව කියා නිම කරන්න නම් බැහැ.ඒක මල්ලිගෙ වචනවලින් පැහැදිලිවම මම දකිනව. මේව විනාශ කරන කාලකන්නි දේශපාලකයන්ට එරෙහිව හඩනගන්න ශක්තියක් වෙයං මයෙ පුතේ.👍👍👍👍👍

  • @yanagaman
    @yanagaman Рік тому +34

    සුද්දා හිටියා නම් රටත් ගොඩ අපිත් ගොඩ උනුත් ගොඩ..මේ රට කෑවේ මේ රටේම කාලකන්නී මචං

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +9

      මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා දැන් වෙලා තියෙන්නේත් Unofficially අපි රටවල් ගොඩකට යට වෙලානේ මේක කෑවේ මේකෙම උන් තමයි 😖😖😖

    • @chamilamadushanka3186
      @chamilamadushanka3186 Рік тому

      සිරාවටම

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Рік тому +23

    මේ රටේ හැංගිල තීන මේ වගේ දිව්‍යලෝක වැනි තැන් කොච්චර ඇත්ද...ඉතින් මේ රට නොසෑහෙන්න ප්‍රමාණවත් සොබාදහම විදින්න සහ ජීවිතේ දකින්න.තව මේ වගේ සැගවුනු සොදුරු තැන් සොයාගෙන යමු අය්යේ... ❤🍃🇱🇰

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 Рік тому +2

    එංගලන්තෙ ගොඩක් තියේ, පිලිම එහෙමහ් තියේ, රාවණා කාලෙ කියලා කියන පුස්කොල පොතුත් එක්ක

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      එහෙමද ඒවා කියවන්න පුළුවන් ද ??

  • @dinilDinil-se4kc
    @dinilDinil-se4kc Рік тому

    Patta supiri aye kiyanna deyak na 😍

  • @SandyaGammachchi122
    @SandyaGammachchi122 10 місяців тому

    හරිම ලස්සන දිය පාරක්

  • @artgallery915
    @artgallery915 Рік тому +3

    ඕවගෙ නානකොට පරිස්සමෙන්. කොච්චර ලස්සන උනත් වතුර විශ්වාස කරන්නෙපා😊❤

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 Рік тому

    කැලේට ගිය අපේ සම්පත් නේද හරිම ලස්සනයි....පරිස්සමෙන් පුතේ තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏

  • @sadunbandara8771
    @sadunbandara8771 Рік тому +1

    ✌️ මාරම ලස්සනයි මචන්... අපේ රටේ සුන්දරත්වය. අදත් වෙනදා වගේම වීඩියෝ එක මාරම ලස්සනයි... මම සන්සන්දනය කරන්නෙ නැහැ... නමුත් මම හිතනවා ඒ සුන්දරත්වය තවත් ලස්සනට අපි අඩි ගානක් උඩට ගිහින් එතන ඉදන් අපේ රටේ සුන්දරත්වය දකිනකොට... එකෙ චමත්කාර දර්ශනය මම දන්නෙ නෑ වචන කරන්න... ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඒ සුන්දරත්වය බලන්න හැමෝටම පෙන්වන්න දවසක එන්න අපිත් එක්ක...🙏🪂😍🌎

  • @buddikaprasannaprasanna
    @buddikaprasannaprasanna Рік тому

    Aka hoda wedak Lassanai thawath mewage weda karana bs❤

  • @In.finite204
    @In.finite204 Рік тому +1

    14:04

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 Рік тому

    Oya pradeshaye puduma vidihita gas kapanne vavili sansthawen.hurima aparadayak karanne..

  • @SachinthaMihiranga-zd9uo
    @SachinthaMihiranga-zd9uo Рік тому +1

    dawasaka mariyan sobadahamata deyak karala😘😘

  • @kawindualakshan9232
    @kawindualakshan9232 Рік тому +2

    දිනේශ් අයියට එයාගෙ taste එක වගේම soloට soloගෙ taste එක කවුරු මොන vlogs කරත් මම ආසම දෙන්නා 💐🌹❤️

  • @sakularchana1383
    @sakularchana1383 Рік тому +4

    විඩියෝ එක බලද්දී පොඩි වැස්සක් ගියා ඒත් එක්ක මට දැනුනේ මත් ඔතන ඉන්නවා වගේ එක වෙන හැගිමක් 💖😍 බොහොම පිං අයියේ එකනම් පට්ට කියලා විතරක්ම කියන බෑ ඒතරම් ලස්සනයි ❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @amii
    @amii Рік тому

    මිහින්තලෙත් කලුදිය පොකුණක් තියෙනවා අයියේ...ඒකෙත් ගැබුරක් කියන්න බැහැ..වටේම කදු වලින් වට වෙලා ..

  • @DamithAnanda
    @DamithAnanda 3 місяці тому

    Dakkath hitha pirenwa,ammo❤❤❤❤❤❤

  • @naviya20
    @naviya20 Рік тому +16

    School එක ඇරෙනකන් බලන් හිටියට වඩා අමාරුයි solohiker අයියා video එකක් දානවා කිවුවම 5 වෙනකන් ඉන්න එක 😍

  • @overy9360
    @overy9360 Рік тому

    Dumbara neda thiyenne

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o Рік тому

    Lassanayi malli video eka.

  • @shana1462
    @shana1462 Рік тому +7

    100k ගහපන් අපි අනිවාර්යෙන් සප් එක දෙනවා.. උඹට ආදරේ බං එකෙන්ම❤️😘

  • @pehesarapasidu5624
    @pehesarapasidu5624 Рік тому +1

    අඩේ ඒකෙ ලස්සන දෙවනි කොඅස මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනේම නෑ අයියෙ සුපිරි ❤️❤️❤️❤️

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 Рік тому

    මේ video එකට නම් පුතේ , පිං අපි කොළබ නිසා පට්ට ආසයි. ❤️❤️❤️❤️

  • @hansishehanonline7541
    @hansishehanonline7541 Рік тому

    ඉල්ලන්නේ හැමෝගෙන්ම එක දෙයයි ලස්සන ඇස් දෙකෙන් බලලා කනෙන් විදලා එන්න පා සටහන් විතරක් තියලා එන්න ඒ තැන විනාස නොකර.නොඉඳුල් තැන් ඒ විදිහටම තිබ්බොත් ඒක ලොකු පිනක්❤

  • @naveenjayathilake
    @naveenjayathilake Рік тому

    Bro oyg black scarf eka kohend gtte

  • @mirzaintakhab6020
    @mirzaintakhab6020 Рік тому +1

    Boss this is hard tuching natural beauty I very exiting to know about this history 😍

  • @abskeshanimahanama
    @abskeshanimahanama Рік тому

    සෝලෝ අයිය..😍🌷
    Favorite ....🍻
    ඇත්තටම අපිට යන්න බැරි තැන් මේ විදිට පෙන්වන ඔයාට තෙරුවන් සරණයි අයිය.😍love u.😁😜😘
    Cute eyi oya.😁🤍😍🌷

  • @yanagaman
    @yanagaman Рік тому +15

    මචං ඔයාට ඔහොම දැනෙන ඒක මේ රටේ ලොකු උන්ට දැනුනා නම්..අපි හැමෝම ගොඩ

  • @damith.damiya
    @damith.damiya Рік тому +1

    පට්ටම ප්ලේස් එකක් සුපිරි❤

  • @LalithaGamarachchi-tv7tm
    @LalithaGamarachchi-tv7tm 9 місяців тому

    Harima lassana tane walata puta yanawa mama e hame ekkama balanawa budu saranayi

  • @chathirangabandara222
    @chathirangabandara222 Рік тому

    Drone එක තිබ්බනම් මචන්..මරු❤️

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Рік тому

    Me rata lassanai eth rata karawana ballo tika thamai sakkili 😊

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому

    පට්ට video ekak 👏👌👍😊😍🇨🇦🇱🇰🤔😯💯❤️🙏

  • @ayodyainupama2401
    @ayodyainupama2401 Рік тому +3

    මමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්🧚‍♂👣💫ගොඩක් ස්තුති අයියේ මේවා අපිත් එක්ක share කරගන්නවට🤛❤

  • @lgdplgp7057
    @lgdplgp7057 Рік тому

    තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @Sk-bl1pi
    @Sk-bl1pi Рік тому +1

    ඒක මාර ලස්සනයි අයියේ...❤❤❤

  • @KalugeShani1992
    @KalugeShani1992 Рік тому +2

    මඩකලපු ගිහින්... ඒ ලස්සනත් වීඩියෝ එකක් කරන්නකෝ.. ඒ කලපු අමුතුම ලෝකයක්...💙

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si Рік тому +5

    දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු මම💛💚

  • @dammikaperera4465
    @dammikaperera4465 Рік тому

    යන එක හොඳයි කියලා හිතෙනවා මොකද .wanantaraeya gas ටික වත් ඉතිරි වෙයි ..යන හැමෝම පරිස්සං කරන්න .තමා වග බලා ගන්නවා nam watinawa

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Рік тому

    බෝමුරු ඇල්ල බලන්න කොච්චියෙන් යන්නේ කොහොමද කොලඹට ඇවිත්