හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට😍 | day vlog |village foods

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @salessulecopvtltd3799
    @salessulecopvtltd3799 Рік тому +14

    Dear Ridma akki, Oyagen igena gatta piliwela nisa mage gedarath lassana wela. jolly kra kra hitapu mm honda piliwela ammek wela. thank uuuu

  • @rathurosa1114
    @rathurosa1114 Рік тому +27

    මේ ආදරෙට ඇස්වහක් වදින්න එපා දෙවියනේ.උපදින හැම ආත්මෙකම මේ දෙන්නම මුන ගැසෙවා.මේ වගෙම අඩුපාඩු නැතිව ආදරෙන්ම ඉන්න ලැබෙවා.🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤❤❤❤💐💐💐

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 роки тому +104

    හරිම ආදර්ශමත් බිරිඳක්.ගෙදරකට වාසනාවක්.රෝෂාන් අයියා හරිම වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලබන්න.අක්කගෙන් ගොඩාක් දේවල් මම ඉගනගන්නවා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @senuradimuthsrilanka6281
    @senuradimuthsrilanka6281 2 роки тому +38

    අක්කාගේ එක් වචනයක් ජිවිතේට අලුත් දෙයක් ගෙනවා නම් අපි ලබපු ලොකු ජයග්‍රහණයක් ❤️

  • @AVsFan2022
    @AVsFan2022 2 роки тому +42

    හරිම සරල ජීවිත... ලොකු කතා නෑ, බොරු පොෂ් සීන් නෑ. එයාලා කැමරාව ඉස්සරහ රඟපාලා ඇත්ත ජීවිතේ හරි විදිහට ජීවත් වෙනවා. මට කියන්න ඕන එක කියාගන්න වචන ගලපන්න තේරෙන්නෙ නෑ. ඒත් ජීවත් වෙනවා කියන්නෙ ඕකට..

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා 2 роки тому +40

    උත්සාහය ,යුතුකම්,වගකීම් මේ ගුණාංග ඔක්කොම ඔයාගේ ලග තියනවා ......බුදුසරණයි රිද්මා 💕

  • @chathumi7567
    @chathumi7567 2 роки тому +27

    අක්කා වගේ අය දැන් අඩුයි.. ඔයානම් හිතට වැදුනු තවත් සුපිරි කෙනෙක් තමා 😍❤️✨️

  • @Shiromijayarathne-i8f
    @Shiromijayarathne-i8f 2 роки тому +190

    බොරු මවාපෑම් නැති, පොළොවෙ පය ගහල ඉන්න සරල, සුන්දර මිනිස්සු...❤️❤️❤️❤️❤️❤️ හරිම ගෞරවයක් දැනෙනව ඔයාලා ගැන..

    • @ashakalansuriya9107
      @ashakalansuriya9107 2 роки тому +9

      එකනම් ඇත්ත.හරිම සරල විදියට,හොදින් ජිවත් වෙන ආදර්ශමත් පවුලක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому +4

      😍❤️🙏

    • @fathimafaariha7397
      @fathimafaariha7397 2 роки тому +1

      Why no showoing givin ur kitty food lovely vdeo

    • @DD-nl7rv
      @DD-nl7rv 2 роки тому +4

      Ow, meyala harima nirahankarai, saralai. Roshan naluwek kiyala chuttakwath act kale naha mulu clip eka puraama... Wasanawantha pawulak, hamadama adaren sathutin charm widihatama inna kiyala wish karanawa...

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому +1

      @@ashakalansuriya9107 Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 Рік тому +40

    පරිපූර්ණ රත්තරන් හදවතක් ඔයාට ලැබිලා තියෙන්නේ මල්ලි.ඔයා අපායේ ඉදලා දැන් දෙව්ලොවට පැමිණ තිබෙන්නේ.මේ ආදරය උතුම් තිසරණේ අනන්ත ගුණ බෙලෙන් සුරැකේවා !!! මැරෙන තුරාවට ඒ උතුම් ආදරයට කුරා කුහුඹුවෙක්ගෙන් වත් කරදරයක් නොවේවා !!! යහපතම වේවා !!!

  • @sewminimadushani2538
    @sewminimadushani2538 2 роки тому +46

    ඔයා ගෙදරට ශ්‍රීයා කාන්තාවක් අක්කේ....ඔයා වගේම අයියත් ඔයාව ලබන්න වාසනාවන්තයි....😍😍 හැමදාම සතුටින් ඉන්න අක්කේ බුදුසරණයි

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 2 роки тому +332

    කොච්චර හොඳ නෝනා කෙනෙක් ලැබුනත් අගය නොකරන මිනිස්සු ඉන්න ලෝකේ... ඔයාලා දෙන්න දිහා බලල සතුටු වෙන්න පුළුවන්....

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +8

    පොළවෙි පය ගහලා ජිවත්වෙන ලස්සන family එකක්. ඇයි හැමෝටම මෙි වගේ ආදර්ශමත් ජිවිත ගත කරන්න බැරි. මම ඔයාට හරිම ආදරෙයි රිද්මා. හොද ගෘහණියක්. හොද බිරිදක් . ආදරනිය අමිමා කෙනෙක් ඔයා.

  • @gayanichampika7617
    @gayanichampika7617 2 роки тому +14

    ඔයා ගුණ යහපත් හොද බිරිදක් හරිම නිහතමානීව ජීවත්වෙන කෙනෙක් නංගී හැමදාම ඔයාගේ ඔය සතුට රැදී තියෙන්න කියලා මම සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලනවා....බුදු සරණයි ඔයාලට ...ආදරෙයි ඉතිං හැමදාම ❤️❤️❤️

  • @Manel12345
    @Manel12345 2 роки тому +36

    උනු උනු කෑම පිගාන දැක්කහම ,කෑවෙ නැතත් බඩ පිරෙනවා.කොහොමත් ඔය ෆැමිලි එක ලස්සන ,ආදර්ශමත් ආදරනීය ෆැමිලි එකක් .හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න .බුදු සරනයි තුන් දෙනාටම ..❤️❤️❤️🙏🙏

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 Рік тому +10

    රොශාන් හරිම අහිංසක නිහතමානී චරිතයක් ....නොගැලපීම් ඇති තැනින් ඉවත් වී මෙහෙම ලස්සනට ජිවිතේ ගලපාගෙන ජිවත් වීම ඇත්තටම නියමයි ..ඔයාල තුන් දෙනා හරිම ලස්සන ජිවිතය ක් ගෙවන්නෙ..හැමදාමත් මෙහෙම අවබෝධයෙන් සතුටින් ජීවත්ව ඉන්න ..ආදරෙයි හැමදාමත් ...ඔයාලට බුදු සරනයි ...

  • @userkalpana
    @userkalpana Рік тому +11

    අනේ ඔයාල ගෙදර ආවෝත් නම් මම ඔය තැටි පිගන් ටික නම් ගෙදර ගේනවාමයි.ආසයි අනේ රොෂාන් පිලපිටිය අයියා නම් හරිම වාසනාවන්තයි. හැමදේම වෙන්නෙ හොදටයි කියනවානේ.ජිවිතේ වරදින්නෙ හරි කෙනා ලැබෙන්නට කියනවා.ඒ වගේ ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමදාම සතුටින් ඉන්ට ලැබේවා ගෙදර ආවොත් දෙනවද ඔය පිගන් ටික තෙරුවන් සරනයි.!!!🙏🌸🙏❤️❤️❤️

  • @nishubabe3491
    @nishubabe3491 2 роки тому +27

    අනේ හරිම අරපිරිමැස්මෙන් හැමදේම මන් අද දැන ගත්තේ කටරොලු දලු මැල්ලුම් හදනවා කියලා රිද්මා අක්කි තෑන්ක්..❤️❤️❤️❤️❤️❤️

    • @ViragiGayantha
      @ViragiGayantha 2 місяці тому

      සම්බෝලෙත් රහයි.ගුණයි

  • @nimashadilhani199
    @nimashadilhani199 2 роки тому +84

    හැම පිරිමියෙකුට ලැබේන්න ඔනේ ඔයා වගේ බිරිඳක් බුදු සරණයි ❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому +1

      😍❤️🙏

    • @manelemmanuel1541
      @manelemmanuel1541 2 роки тому +1

      You are a very good wife . Blessings for beautiful family life. Where is Chuti Putha. Much love ❤to your family

  • @nethuc3443
    @nethuc3443 10 місяців тому +1

    අක්කිගේ වීඩියෝ හරිම වටිනව ඒව ලොකු motivation එකක්. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනි. තෙරුවන් සරණයි 😍❤️🌹🥰

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 роки тому +35

    ඔයා නම් හරිම හොද ගුණ යහපත් බිරිඳක් .ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .🙏🙏🙏🙏🙏❤️🌹

  • @achalanimanthi6920
    @achalanimanthi6920 2 роки тому +16

    ඔයා ෂෝයි රොෂාන් අයියා හරිම lucky ඔයා තමයි එයාට හරිම කෙනා බුදුසරනයි ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 роки тому +27

    මාළු බැදුමට තමයි ආසම හිතුනේ..😄 මල් බර, පල බර වට පිටාව හරිම ලස්සනයි. ❤️

  • @GayaniSamarasundara
    @GayaniSamarasundara 2 місяці тому

    හරිම චාමි විදිහට අදින්නෙ.හරිම ලස්සනයි..අද කාලෙ බාගෙට ඇදගෙන ඉන්න අයට ඔයා ලොකු ආදර්ශයක් ...බුදු සරනයි❤❤

  • @shanikakumari7852
    @shanikakumari7852 2 роки тому +21

    පොලොවෙ පය ගහලා ජීවත් වෙන ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ❤️🙏

  • @mallikaama1351
    @mallikaama1351 2 роки тому +8

    ඇත්තටම හොඳ බිරිඳක් අක්කේ ඔයා.බිරිඳක් විදිහට ඔය යුතුකම් නොකරන හින්දා තමයි අද ගොඩක් අය වෙන් වෙන්නේ.ඔයාට කොහොම ඉන්න පුලුවන්ද ඒත් ඔයා ලොකු ආදර්ශයක් දෙනවා අක්කේ මේ විඩීයෝ වලින්.මන් මාරම ආස කෙනෙක් ඔයා..ආදරෙයි❤️❤️

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 роки тому +17

    මන් ආසම family akak රොෂාන් පිලිපිටිය දක්ෂ රංගන ශිල්පියෙක් මට මතකයි ඒ අතීතය. ඒ වගේම වර්තමානයේ බොහෝම සරල පුද්ගලයෙක් ආදරෙයි ගොඩාක් ම. ඔයාට ලස්සන ගුණයහපත් අක්කා කෙනෙක් ලැබිලා තියෙන්නේ. හැමදාම සතුටින් ඉන්න අයියේ. හැමදාම aluth videos බලනවා. ලංකාවේන් පිට හිටියත් හදවතින් අපි ඔයාලත් එක්ක ඉන්න ව. දකුණු කොරියාවේ 🇰🇷☺️❤️සිට ලියන ලදී ...

  • @sumithradevi6682
    @sumithradevi6682 2 роки тому +32

    දුවට ලස්සන පවුල් ජිව්තයක් ගෙනියන්න පුලුවන් දුව ගැන අපිට ගොඩක් ආඩම්බරයි තෙරුවණ් සරණයි හැමොටම ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      🙏❤️😍

    • @janu5077
      @janu5077 2 роки тому +1

      @@ridmapilapitiya wow super 👍 from Switzerland,, jaffna,,

  • @luveenaharshani7186
    @luveenaharshani7186 2 роки тому +13

    ඇත්තටම අක්කා නම් හරිම සරලව ජීවත් වෙන කෙනෙක්.මේ වීඩියෝ බැලුවමත් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ❤️❤️

  • @sayanaasanghi5503
    @sayanaasanghi5503 Рік тому +2

    ඇත්තටම ඔයා ගොඩක් හොඳයි අක්කා කිසිම ලොකු කමක් ne ඔයාගෙ වැඩ සටහන් ගොඩක් දොවල් මම ඉගෙන ගත්තා බුදු සරනයි හැමෝටම සතුටි ඉන්න ලැබෙවා

  • @vra3492
    @vra3492 2 роки тому +17

    දැන් තමයි අයියෙ නියම වයිෆ් සෙට් වෙලා තියෙන්නෙ.කොහෙවත් යන බඩුවක් උබ කෑව ,ආඩම්බරයි දැන්නම් සුපිරි family eka🤗🤗🤗

  • @sewandelankasewande596
    @sewandelankasewande596 2 роки тому +12

    බොරු මවාපෑම් ආටෝප නැති ලස්සන පවුල් ජීවිතයක් හරිම සුන්දරයි ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නෙ නැහැ දවසින් දවස හරි යන්න ඕනේ.බුදු සරණයි ජේසු පිහිටයි.🙏❤️🌹💕

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @chamilapriyanthi1257
    @chamilapriyanthi1257 2 роки тому +9

    රොෂාන් අයියා ඔයා වගේ කෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙනවා ඇත්තටම අපි ආදරෙ කරන කලාකාරයෙක් විදිහට ගොඩාක් ම සතුටුයි

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Рік тому +4

    හරිම සරලයි, චාම් බොරු මවාපෑම් නෑ..ජීවිතය සුන්දරයි කියල හිතෙනවා ඔයාගේ videos බැලුවම නංගි...💕💕💕💕💕💕

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 2 роки тому +4

    අපේ නානායක්කාර මහත්තයා මන් කැමතිම නලුවෙක් හරි අසවෙන් බලන teledrama එකක්.බුදුසරණයි ඔයාලාට❤️❤️❤️❤️

  • @jameeleknayak3702
    @jameeleknayak3702 Рік тому +2

    බොරු සෝබන නැති ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ඔය වයසට උයන පිභින වැඩ ගෙදර හැම දේම දන්න නුබ ගැන ආඩම්බරයි අපේ සමාජයට ගොඩක් හොද දෙයක් කියලා දෙන ඔයාට ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 роки тому +4

    ගොඩක් අදර්සමත් වි⁣ඩියො දනවා නංගියො ඔයා දැන් ඉන්න අපේ දරු පර පුරට වැදගත් ඉතිං සතුටින් ඉන්න හැමදාම දාලදා සමිදු පිහිටයි

  • @harshanikumari372
    @harshanikumari372 2 роки тому +1

    ඇත්තටම මට හිතෙන එකම දේ ඉස්සර ගොඩාක් කෙට්ටුවට ලස්සනට හිටියෙ ඔයා....අදත් ඒ වගේම ලස්සනයි ...ටිකක් මහත් වෙලා...ඒත් දරුවො ,පවුල වෙනුවෙන් කැපවෙන විදිය දැක්කාම රූපෙ විතරක් රැකගන පවුල කඩාකප්පල් කරගන්න නිළියන්ට හොඳ ආදර්ශයක් ඔයා ...

  • @sujanijayaweera6749
    @sujanijayaweera6749 2 роки тому +26

    කෑම රස පාටටත් වඩා හරිම පිරිසිදු පාටයි නංගී.....දැක්කම පිලිවෙලයි..කන්නත් හිත දෙනව..😍👌

  • @kamladwer
    @kamladwer Рік тому +2

    හරිම ආඩම්බරයි දුව ඔයා හොද ගෘහනියක් අම්මට ආඩම්බරයක් ඔයාගෙ අම්මගෙ කෑමත් හරිම රසයි

  • @teenaperera4970
    @teenaperera4970 2 роки тому +9

    නළුවෙක් marry karahama ganu yanne adiyak udin.kohewath nathi පොශ් කමකුත් එනවා .අතින් කාපු ගෑනුන්ට හැන්දක් නැතුව කන්නත් බෑ ඊට පස්සේ.ඒ වගේ ගෑනු අතරේ රොශාන් අයියාගේ බිරිඳ නම් 👍.කිසිම ලොකු කමක් නෑ.ආදර්ශමත් කාන්තාවක්. ආදරේ හැමදාම ඔයාලට .🥰🥰🥰🥰පරිස්සමින් ඉන්න.බුදු සරණයි

  • @trawler123
    @trawler123 2 роки тому +1

    ඇත්තටම හරිම හොද නලුවෙක් මම හරි කැමති පට්ටම නිහතමානී සුපිරි චරිතයක් ඔයාලා දෙන්නම මම දැකල තියනව good luck .🙏👍👍👍👍

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +3

    රිද්මා කියන්නේ කාන්තා පරපුරටම ආදර්ශයක්. බුදු සරණයි.

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 Рік тому +1

    හොද ලස්සන වැදගත් නොනා කෙනෙක් තමයි රොෂාන් අයියට හම්බ වෙලා තියෙන්නේ නියමයි වට්නවා එ වගෙම හොද හැදියාවක් ඇති චරිතයක් තියෙනවා කියලත් පෙනවා ඇත්ත මයි සුපිරි හොද පැම්ලි එකක් ජය වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි 🌷🌷💞💙💚❤️👈

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 2 роки тому +9

    සතුටින් ඉන්න ඔබේ පව්ලට බුදුසරණයි ❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Рік тому +1

    ඔයා කොච්චර හොද කාන්තාවක්ද
    කෑම එක ඇත්තටම රස පාටයි බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම comment නොකළට හැමදාම vedio බලන්නේ හරි ආසාවෙන් බලන්න හරි ආසයි ඔයාගේ වීඩියෝ

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 роки тому +3

    කෑම එකේ සුවද මෙහටත් එනවා. හරිම පිරිසිදුයි ලස්සන යි. පිළිවෙලයි. ඔව් කෙනෙකු ට උයන්න ආස හිතෙන වා මම අදමයි දැක්කේ කටරොළු වැලේ කොල කනවා කන්න ගන්න වා කියලා.ඔයාගෙ වීඩියෝ බලලා තමයි මමත් අක්කපාන ගහක් හදා ගත්තේ. ඒ පැලය දැන් ලොකු යි. ගොඩක් ස්තුතියි 💖💖💖

  • @prabhalakiruvani8036
    @prabhalakiruvani8036 Рік тому

    බලන්න බලන්න ආසයි අක්කිගෙ වීඩියෝ. කෑම හදන වීඩියෝ තමයි ගොඩාක් ම ආස. මොකද මාත් ආසයි කෑම හදන්න. අක්කා හදපු ඇඹුල්තියල් එකත් මං හැදුවා ඒ තමයි මං හදපු පළවෙනි වතාව ඊට කලින් හදන්න දැනන් හිටියෙ නෑ. හරිම ලේසි කියලා දෙන විදිහත් එක්ක. හැමදාම වීඩියෝ කරන්න ආදරෙයි අක්කි ❤❤❤

  • @misruyana4385
    @misruyana4385 2 роки тому +13

    රිද්මා අක්කේ දැන් දෙවෙනි දරු සුරතල් බලන්න කාලය හරි නෙද ආස නැද්ද ඔයා වගේ ලස්සන දුවෙක්ට 🤩

  • @chandanistephen9632
    @chandanistephen9632 2 місяці тому

    ඡිවිතය සරලවෙන තරමට හොද පවුල්ඡිවිතයක් ගතකරන්න පුළුවන්. ඡිවිතයට හරිම කෙනාලැබුනම දිගුගමනක් යන්න පුළුවන්. ආදරණිය කැදැල්ලක් 😇 තෙරැවන් සරණයි .

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 роки тому +5

    අනේ මං අදමයි ඇහුවෙ අක්කපාන කොල කටරොලු කොල කනවා කියලා ..මෙච්චර දේවල් අක්කපාන කොල වල තියෙනවා කියලා දන්නෙත් අද බෙහෙත් වලට ගන්නවා කියලා නම් දන්නවා 😊 අම්මාවත් කියලා නෑ කාලත් නෑනේ ... ලස්සනයි අදත් ඉතින් video එක 😍😍

  • @nhpnirosha2225
    @nhpnirosha2225 Рік тому +1

    ඔයා ශෝයි අක්කි.අනේ මං හරි ආසයි,ආදරෙයි.අයිය,බාබා තුන්දෙනාම.මං වීඩියෝ එකක් බැලුවෙන් දැන් සේරම බලනව මුලක ඉදන්ම.ඒ තරම් ආසයි අක්කි.අයිය හරි වාසනාවන්තයි ඔයාව ලබාගන්න.මං වැඩිපුර ආස ඔයාගෙ වගාවබලන්,ඔයා උයන පිහන දේවල් බලන්න.ඔයාල දෙන්න මැරෙනතුරාම එකට ඉන්න ඕන අක්කි හොදේ❤

  • @maduyt3900
    @maduyt3900 2 роки тому +24

    කෑම ටිකටනම් ආස හිතුනා අක්කේ අයියානම් හරිම වාසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න🥰🥰

  • @damai4603
    @damai4603 Рік тому +2

    මෙ වගෙ බිරිඳ ක් ලබන්න රොසාන් අයියා ගොඩක් පින් කරලා අතෙ කියුටෙක්ස් යනවට හට්ටියක් අල්ලනෙ නැති ෆොස් වෙන්න හදන ගැනු ඉන්න රටක නිදුක් නිරොගි සුව රිද්මා ඔබ සැමට 😍🙏

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 2 роки тому +14

    ඔබතුමිය සියලු ම කාන්තාවන්ට හොඳ ආදර්ශයක්.බුදු සරණයි.❤️❤️

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 2 місяці тому +1

    උයන්නෙත් නැති අර මල මඟුල් චතුරිකා නැති වෙලා තියෙන්නේ රොෂාන් අයියගෙ පිනටමයි.හරිම ආදරණීය බිරිඳක් ලැබිලා ...❤

  • @madusanjana7855
    @madusanjana7855 Рік тому +4

    කියන්න වචන ගලපන්නේ කොහොමද පොලොවේ පය ගහලා ජිවත් වෙන සුන්දර මිනිස්සු 👌 නංගී සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 2 роки тому

    Harima asawen balana ekama chanel eka thama nangi oyage eka .hithata harima සැහැල්ලුවක් දැනෙනවා gami suwada oyage හැකියාව gana harima sathutui ane.oyanam harima දක්ෂ kenek thama .thawath ඉදිරියටම yanna oyata shakthiya ලැබේවායි prarthana karanawa

  • @samithakumara5613
    @samithakumara5613 Рік тому +7

    ඔය ජිිවිතේ තමා සැබෑ සතුට නැචුරල් බව සිංහල ගැමි ජිිවිතය ❤️❤️❤️❤️❤️❤️🤗

  • @anushanilanthi6112
    @anushanilanthi6112 2 роки тому +1

    ඔයා වගේ බිරිදක් ලබන්න අයියා ගොඩක් පින් කරලා තියේනවා

  • @dinushikasewwandi8433
    @dinushikasewwandi8433 2 роки тому +10

    හැමදාම අක්කගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනව මන්,අනෙ සුදු බෝලෙ හැමදාම ඔහොම් ලස්සනට ඉන්න 🥺🥰ඔයාගෙ ජීවිතෙන් මට ගන්න දේවල් හුඟාක් තියෙනව,ගොඩක් ස්තූතියි අක්කෙ හැමදේටම,හැමදේම බෙදාගන්නවට අපි එක්ක,හැමදාම සතුටින් ඉන්න අක්කෙ ඔයාල තුන්දෙනාම ,ඔය නිහතමානීකම මේ ලෝකෙ හැමෝම ලඟ තියෙනවනම් කොච්චර හොඳද 🌼🍀බුදුසරනයි සුදු බෝලෙ

  • @savesrilanka2969
    @savesrilanka2969 Рік тому +1

    හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ ගෙවත්ත ඒ වගේම කෑමත් හරිම රස පාටයි . අක්කා හරි පිලිවෙලට වැඩ කරනවා ඒ හැමදේටම මන් ආසයි ❤️❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 2 роки тому +6

    ආසාවෙන් බලන විශිෂ්ඨ කාන්තාවකගෙ ,වැඩකට ඇති එකම channel එක මේක...මම අක්කා තුළින් ගොඩක් දේ මගෙ ජීවිතේට එකතු කරගත්තා...ඔයානම් විශිෂ්ඨ කෙනෙක්...
    - ආවර්ජනා

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @renukaherath9929
    @renukaherath9929 Рік тому +2

    පොලවේ පය ගහල ජීවත් වන ගැහැනියක්..respect .❤ ❤ ❤

  • @saranisamajya5045
    @saranisamajya5045 2 роки тому +6

    ඔයා හරිම ගුණයහපත්,සුන්දර බිරිඳක් ❤️

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Рік тому

    අල දිගට කපලා හොදි හදන්නෙ.. කිරි මුලින්ම දැම්මාම ඉදෙන්න පරක්කු වෙනවා..
    ළූණු සුද්ද කලාම සෝදලා කපන්න.ගන්න..
    සතුටින් ඉන්න හැමදාම

  • @virajsampath1640
    @virajsampath1640 2 роки тому +10

    හොද අක්කා කෙනෙක් රොෂාන් අය්යට ලැබිල තියෙන්නේ. හැමදාමත් සතුටින් ඉන්න.. ❤️❤️❤️

  • @gihanichandimali8740
    @gihanichandimali8740 2 роки тому +1

    අලුත් විඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා.... ඔයාගේ⁣ ,ගේ වත්ත හරිම ලස්සනයි 👍👍👍

  • @kithmiganganatha6004
    @kithmiganganatha6004 2 роки тому +4

    රිද්මා අක්කි ඔයාගේ අල කරි එක මන් අද හැදුවා . ඇත්තටම එක ලස්සන පාටට වගේම ගොඩක් රසට තිබුනා .. ගොඩක් ස්තුති අක්කේ .. අක්කා වගේම අක්කගේ වැඩත් ලස්සනයි .. ඒ වගේම ගොඩක් පිළිවෙලයි .. අක්කටයි අයියටයි රාහුල් බබාටයි තෙරුවන් සරණයි ! 😍

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 2 роки тому +1

    අයියා ගොඩක් ගොඩක් පිං කරලා තියනවා අක්කේ ඔයා වගේ හොඳ බිරිඳක් ලබන්න...
    හැමදම සතුට්න් ඉන්න අයියේ අක්කේ 🥰🥰🥰

  • @indusalgado6628
    @indusalgado6628 2 роки тому +13

    ලස්සන vlog එක.ආසම කුල් තැබිලි බොන එකට, ඔයා ගේ කලවම් මැල්ලුමට 😋
    Husband ඔයාට කවන එකට 😘

  • @saumya1350
    @saumya1350 2 роки тому +1

    ඒ කෑම එක දැක්කම කටට කෙල ඉනුවා රස පාටයි ඔයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද ඔයා දවසක් කියල දුන්න සම්බෝලයකුත් මන් හැදුවා කවදාවත් කාල තිබුන් නෑ අක්කපාන දාල සම්බෝලයකුත් try කරලා බලන්ඩ ඕන ඔයාගෙ හිතේ ලස්සන මුනෙන් පේනවා හරිම සාමකාමී පාටයි පන්සලකට ගියා වගේ ❤️

  • @anudila424
    @anudila424 2 роки тому +5

    අම්මෝ ඉතිං නානා 🤭 ..😍ආදරේ රිද්මා අක්කටයි රොෂාන් අයියාටයි චූට්යටයි තෙරැවන් සරණයි පරිස්සමෙන් සතුට්න් ඉන්න හැමදාමත් 😍😍💐💐

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 роки тому +2

    හොඳ ලස්සන family එකක් බොහෝම හොදයි සතුටින්ම ඉන්න ලැබේවා තෙරුවන්සරනයි .

  • @extremebp8891
    @extremebp8891 2 роки тому +4

    රොෂාන් පිලපිටිය අයියා ඒ කාලේ ඉඳන්ම මම ආසම නලුවෙක්. වර්තමානයේ පාර දිගේ නානාගේ චරිතය නම් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරියි. 💗💗 ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී හරි නිහතමානී මනුස්සයෙක් කියලා පේනවා. මේ වගේ බිරිඳක් ලැබුන එකත් පුදුම වාසනාවක්. මේ චැනල් එක අහම්බෙන් දැක්කෙ. ආසාවෙන් බලනව

  • @Feelinghappywithme
    @Feelinghappywithme Рік тому +1

    කියන්න වචන නෑ. ගොඩාක් ආදර්ශයක් ඔයා. ආදරෙයි අක්කි

  • @chandaniudugama4121
    @chandaniudugama4121 2 роки тому +6

    අද වීඩියෝ එකෙන් ගත හැකි දේ බොහොමයි හැමදාම සතුටින් ඉන්න පුතේ බුදු සරනයි ♥️♥️♥️

  • @nilanthiirangani2873
    @nilanthiirangani2873 Рік тому +1

    Harima hodai oyagey wada පිළිවෙළට mamath කැමැතියි
    Mokada මමත් mawak නිසා
    පරිස්සමෙන් ඉන්නව නංගී oyalata Budusaranai

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Harima Lassna comment ekak ❤ Api inne USA time ekak labunot ape Channel eka patet enna ❤

  • @suga3572
    @suga3572 2 роки тому +4

    මේ ටිකේ මම ඩයට් කරනවා.. කෑම එක දැකලා ඩයට් පැත්තක දාලා කන්න හිතුනා මෙහෙම ... රස පාටයි වගේම ගුණදායක කෑම වේලක් .. 😘😘😘😘😘😘.. ආදරෙයි හැමෝටම .. බුදු සරණයි

  • @selaam9574
    @selaam9574 2 роки тому +2

    හදවතින්ම මම ඔයාලට ආදරෙයි ඇස්වහක් කටවහක් නොම වේවා හරිම පිලිවෙලට ගෙවත්ත තියාගන ඉන්නවා ඒ වගේම ඔයා මැනික ලෝකේටම ආදර්ශමත් නිහතමානි කාන්තාවක් අද පුතා කෝ ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න ජයවේවා🙏💕🙏💕🙏💕💕🙏🙏🙏🙏💕💕🙏💕💕💕

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 роки тому +11

    රොෂාන් පිලපිටිය දක්ෂ රංඟන ශිල්පියෙක් ඔහු ගොඩක් වාසනාවන්තයි මෙවන් හැම අතින්ම යුතුකම් ඉටු කරන්න පුළුවන් බිරිඳක් ලැබීම ගැන 🥰🥰

  • @shyamakumari1058
    @shyamakumari1058 Рік тому +1

    ආදරණිය බිරිද ක්‌. අපේ ජීවිතේ ලස්සනයි මේ videos බැලුවම. මම ආසයි ඔයාලට 🥰🥰

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 роки тому +5

    කෑම ටික රස පාටයි.ඔයා වාගේ යහාපත් බිරිඳක් ලැබිම ගොඩක් වාසනාවන්තයී.ජය වේවා බුදු සරණයි.❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      😍❤️🙏

    • @anulabeatrice4070
      @anulabeatrice4070 2 роки тому

      ඇත්තටම හොදයි සතුටුයි ..බොරැ ආටෝප නැහැ හරිම නිහතමානී දෙන්නටම බුදු සරණයි

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 2 роки тому

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අක්කි.අහන් ඉන්න ආස හිතෙන හරි ලස්සන වොයිස් එකක් තියෙන්නේ අක්කි ඔයාට.බොරු සෝබන නැති නිහතමානී කෙනෙක් අක්කි මැනික ඔයා බුදු සරනයි මැනික 💘💘❤

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 Рік тому +10

    අනේ රොශාන් අයියා ඉස්සර වෙලාම කෑම මේසෙදි කැමරාව දිහා බලපු අහිංසක බැල්ම..ජය වේවා ඔයාලා ට..❤️

  • @sachiishani7826
    @sachiishani7826 Рік тому +1

    හරිම ලස්සනයී ..හරිම පිළිවෙලයී...❤❤කව්ද අක්කියෝ මෙච්චර ලස්සනට වීඩියෝ කරන්නේ.🙈🙈🙈

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      මමම තමයි කැමරාකරණයත්🥰

  • @manoriperera793
    @manoriperera793 2 роки тому +4

    රොෂාන් අයිය රාහුල් පැටිය හරිම වාසනාවන්තයි හොද බිරිඳක් හොද අම්ම කෙනෙක් ❤️❤️❤️

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi Рік тому +1

    දෙදෙනාටම තිසරණ සරනයි.හැමදාමත් මේ වගේම සතුටින්ම ඉන්න ලැබේවා....!!

  • @janakanishantha4044
    @janakanishantha4044 2 роки тому +15

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගියෝ.ඔයා එන්න එන්න ලස්සන වෙනවා..ඇස්වහක් නම් වදින්න එපා.උයපුඒවා නම් හරිම රස පාටයි බත් කටක් කන්න තිබුණනම් කියලා හිතුනා.කටරොඩු දලු මැල්ලුම හදනවා කියල අදයි දැන ගත්තේ නංගියෝ ගමක ජීවත් වුණත් මම..ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් කියා දෙනවට.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි සුමන සමන් දෙවි පිහිටයි නංගියෝ. මට🎁එක හම්බුනේ නෑ නේ දුකයි. 😭😭😭😭

  • @Ushankbudd
    @Ushankbudd Рік тому

    මොනවත් නෑ කියන්න..හැමදාම සුභම වෙන්න ඕන..ගොඩක් දේ ඉගෙන ගන්නවා ඔයාගෙන් මම හිතන්නෙ ඔයා මටවඩා බාලයි..ඒත් ඔයා ගොඩාක් උත්සාහවන්ත කෙනෙක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 роки тому +6

    හැමදාම සතුටින් ඉන්න අක්කෙ .ගොඩක් ආදරෙය් මම ඔයාට .ඇත්තටම මම වෙන කිසිම නලු නිලියන්ගෙ චැනල් බලන්න නැ අක්කගෙ විතරයි බලන්නෙ කොච්චර වැඩ තිබ්බත් comment දාන් නෙ ඒ රිද්ම අක්ක බොරු සෝබන නැති හොද ගති ගුන නිසා 😘😘😘😘😘රොශාන් අය්ය වාසන්වන්තය්

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 2 роки тому +1

    කාටත එක වගෙ ..අනිත් නලු නිලියො දිහා බැලුවම හරිම ආදර්ශමත් ...හැමදාම සතුටින් ඉන්න

  • @kavishkamadushani8632
    @kavishkamadushani8632 2 роки тому +6

    අක්කාගෙ ගෙදර හරිම ලස්සනයි අක්කාත් ලස්සනයි ඒ වගෙම

  • @dasunirathnayaka478
    @dasunirathnayaka478 2 роки тому +2

    අනේ අක්කි ඔයා කොහෙන්ද ඒ ගනදෙවියන්ගෙ රෑපෙයි සීනුවයි ගත්තෙ.හරිම ලස්සනයි .

  • @natureparadisesl649
    @natureparadisesl649 2 роки тому +22

    නංගියෝ🙏 බෝ පැලය🙏බිම නොතියා උඩින් තියලා..එතන තියන ලොකු පෝච්චිය බිම තියන්න...❤️❤️❤️වස්තුව.....ආදරනීය අක්කා...

    • @gorgeganex77
      @gorgeganex77 2 роки тому +2

      Ay bima thiwwama mak wenawada.oya wage mithyadrustikayo inakal me rata kawadawat hadanna ba.boo kyannet pelayak anit pela wagema.eke eti r .e d. D.ak na.😀

    • @neranjanaathukorala8126
      @neranjanaathukorala8126 2 роки тому +1

      @@gorgeganex77 බෝ පැලේට අගෞරව කරන්න එපා

    • @gorgeganex77
      @gorgeganex77 2 роки тому

      @@neranjanaathukorala8126 bo pele kyanne amuthu pelayak newei ekath mul walin polawata sambanda una prabasansleshanaya anith pela wagema pelayak.eken apita ehema lokuwata prayojanayk na.kos gahata,pol gahata wedapan.ewayin minissunta godak prayojana tyenawa.

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 2 роки тому +2

      @@gorgeganex77 බුදු හාමුදුරුවන්ට පිට දුන් සෙවන දුන් බෝ පැලේ.. බෞද්ධ අපි එකට ගොඩක් ගරු කරනවා.. ඒකයි බ්‍රෝ..නැතුව වෙන දෙයක් නෙමේ.... බෝ පැලේ බිම තිබුනට කමක් නෑ .. පන්සල් ලඟින් යනකොට නැගිටින්නම ඕනි නෑ.. නිවැරදි විදිහට ඒ දේවල් තමන්ගෙ ජීවිතයට එකතු කරගන්නයි ඕනී..ඒත් විශාරද බව පෙන්වන්න කියලා බෝ පැලයට වැඩකට නැති ගහක් ගගා ගොන් කතා කියන්න එන්න එපා..

    • @neranjanaathukorala8126
      @neranjanaathukorala8126 2 роки тому +1

      @@gorgeganex77 ගොන් කතා එපා. බුදු වීමට සෙවන දුන් බෝ ගසේ ආනිසන්ස නොද්න්නවා නම් ගිහින් ඉගන ගන්න. සාදු සාදු සාදු!

  • @shaninadeesha7455
    @shaninadeesha7455 2 роки тому

    හරිම වටිනාකමක් තියෙනවා .ඔයා ගොඩක් හොද කෙනෙක්.❤️

  • @amilahinget4456
    @amilahinget4456 2 роки тому +8

    මම හිතුවේ දෙල් කියලා අල වලට😊

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 роки тому

    අක්කපාන ගැන ගොඩක් දේවල් අද දැන ගත්තා. අක්කාගෙ වීඩියෝ ගොඩක් වටිනවා. 😍👍ස්තුතියි රිද්මා අක්කා. 💐💐💐💖💖💖

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 2 роки тому +5

    ඔයාගෙ ගෙදර හරිම ලස්සනට,පිළිවෙලට ඔයා තියාගෙන ඉන්නවා.ඔයාගෙ කෑමත් රසට ඇති.මමත් සමහර කෑම ඔයාගෙ ක්‍රමයට හදනවා.ඔයා වගේමයි අපිත්.මුල් තැන මහත්තයට තමයි.

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 роки тому

    අඩේ නාන. ලස්සන ආදරණීය පවුලක්. සතුටුයි ඔහොම දකින්න. තෙරුවන් සරණයි.. 💞💞💞

  • @universewithme6373
    @universewithme6373 2 роки тому +3

    වටිනම අය හම්බෙන්නෙ කල් යනකොටලූ.... 😍💕