Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
I have some dhamma questions . Can I join your next zoom discussion ?
අභිඥා බල වලින් අනාගතය දුටු වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේ විසින් මින් බොහෝ කලකට පෙර, ගරු වලස්මුල්ලේ අභය හිමියන් ගේ ශාසනික කටයුතු ගැන දේශනා කර ඇති ආකාරය - මුල සිටම මේ දේශනාව අවසන් වන තුරු අසා බලන්න : @t
බුද්ධ වචනය අනුව දහම් මාර්ගය ධම්මානුධම්ම පටිපදාවයි. ඒ උතුමි ආර්ය මාර්ගය දේශනා කිරීම හේතුඵල දහමෙහි පිහිටා ධම්ම විනයෙහි පිහිටා සූත්‍ර දේශනා ඇසුරු කරමින් ශ්‍රද්ධා වෙන් කල යුතු ගාම්භීර කටයුත්තක්. ධර්මය ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව උදෙසා මනා අනුදැනුමකින් දේශනා කල යුත්තකි. ත්‍රිපිටක ධර්මය ට අනුගත වී ආදිකල්යාණ, මධ්‍ය කල්‍යාණ, පර්යෝසනා කල්‍යාණ වශයෙන් ක්‍රමානුකූලව දේශනා පැවත්වීම වැදගත් ය.සරල යයි සිතා ඉංග්‍රීසි වචන නොයොදා ධර්මයෙහි උතුමි බව කෙලෙසන්නාවූ ආකාරයකින් දහම දේශනා කළ හැකි නම් වඩා උචිතය"මට මේ කොටස සොයා ගන්න බැරි වූවා " යනාදී අවිචාරවත් ව දේශනා කිරීමෙන් වළකින්න.
ඉහත "ධර්මයෙහි ගාම්භීර බව නොකෙලෙසා." යනුවෙන් නිවැරදි විය යුතුයි.
මේකට නිරපේක්ෂත්වයේ මග සමග තියෙන සම්බන්ධය මොකද්ද? මේ එකම group එකක්ද?
Sadu...Sadu..Sadu...
Nibbana parama sukayen sukitha thara wethwa
I have some dhamma questions . Can I join your next zoom discussion ?
අභිඥා බල වලින් අනාගතය දුටු වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේ විසින් මින් බොහෝ කලකට පෙර, ගරු වලස්මුල්ලේ අභය හිමියන් ගේ ශාසනික කටයුතු ගැන දේශනා කර ඇති ආකාරය - මුල සිටම මේ දේශනාව අවසන් වන තුරු අසා බලන්න :
@t
බුද්ධ වචනය අනුව දහම් මාර්ගය ධම්මානුධම්ම පටිපදාවයි. ඒ උතුමි ආර්ය මාර්ගය දේශනා කිරීම හේතුඵල දහමෙහි පිහිටා ධම්ම විනයෙහි පිහිටා සූත්‍ර දේශනා ඇසුරු කරමින් ශ්‍රද්ධා වෙන් කල යුතු ගාම්භීර කටයුත්තක්. ධර්මය ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව උදෙසා මනා අනුදැනුමකින් දේශනා කල යුත්තකි. ත්‍රිපිටක ධර්මය ට අනුගත වී ආදිකල්යාණ, මධ්‍ය කල්‍යාණ, පර්යෝසනා කල්‍යාණ වශයෙන් ක්‍රමානුකූලව දේශනා පැවත්වීම වැදගත් ය.සරල යයි සිතා ඉංග්‍රීසි වචන නොයොදා ධර්මයෙහි උතුමි බව කෙලෙසන්නාවූ ආකාරයකින් දහම දේශනා කළ හැකි නම් වඩා උචිතය
"මට මේ කොටස සොයා ගන්න බැරි වූවා " යනාදී අවිචාරවත් ව දේශනා කිරීමෙන් වළකින්න
.
ඉහත "ධර්මයෙහි ගාම්භීර බව නොකෙලෙසා." යනුවෙන් නිවැරදි විය යුතුයි.
මේකට නිරපේක්ෂත්වයේ මග සමග තියෙන සම්බන්ධය මොකද්ද? මේ එකම group එකක්ද?
Sadu...Sadu..Sadu...
Nibbana parama sukayen sukitha thara wethwa