- 200
- 402 300
සමාධි සත්කාර
Australia
Приєднався 12 кві 2020
සමාධි සත්කාර youtube චැනලය මෙල්බන් නගරය මුලික කරගත්, ඕස්ට්‍රලියාව පුරා වෙසෙන ශ්‍රී ලංකික බෙෘද්ධ මිතුරු හමුවක් විසින් පවත්වාගෙන යන සමාජ සත්කාරයකි.
පිරිසිදු බුදු දහම, ආර්ය බාවනා ක්‍රම හා කර්මස්ථාන බාවනාවෙදී මුහුණ පාන විවධ ප්‍රයෝගික ගැටළු සහ ඒවාට විසදුම් පිළිබද සතිපතා ධර්ම දේශකයින් සමග කෙරෙන සාකච්චා (Q&A) හා කර්මස්ථාන බාවනා වැඩසටහන් එකතුවක් මෙහි අඩංගු වේ.
මෙහි අඩංගු video, ත්‍රිපිටකයේ සදහන් බුදු දහමේ මුලික සිද්ධාන්ත හා ඒවායේ නිවැරදි අර්ථ සරල බසින් තෝරා විස්තර කර දෙමින් සිදු කරන විවධ දහම් සාකච්ඡා මාලාවන් සහ ඒවායින් තෝරාගත් විශේෂ කොටස් ලෙස ඉදිරිපත් කර ඇත.
මෙම සාකච්ඡාවන් සදහා "zoom" හරහා ලෝකයේ ඔනෑම රටක සිට සජීවීව online සහබාගි විය හැකි අතරම, සෑම වැඩසටහනක්ම සමාධි සත්කාර You tube චැනලය හරහාද live විකාශනය වේ.
පිරිසිදු ආර්ය ධර්ම මාර්ගය නිවැරදිව හදුනා ගැනීම ගැන කැමැත්තක්, අවශ්‍යතාවයක් ඇති පිරිස මෙන්ම, ආර්ය ධර්ම මාර්ගය පිළිබද මේ වනවිටත් අවබෝධයක් ඇති පිරිසට, ඊට අදාල ආරය කර්මස්ථාන, බාවනා ක්‍රම සහ ඒවා ඇසුරු විවිධ ධර්ම ගැටළු නිරාකරණය කරගැනීම සදහා මෙම සාකච්චා මාලාව ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

Path to Absolute Happiness - Practices for purification of mind
Welcome to this special Dhamma program organised by Samadhi Sathkara Inc. for the youth of Victoria, Australia. In this follow-up program, the venerable Rev. Walasmulle Abhaya Thero explores the theme "The Path to Absolute Happiness" and presents and introduces how to practice meditation.
Enjoy this insightful journey towards enlightenment and inner peace.
Enjoy this insightful journey towards enlightenment and inner peace.
Переглядів: 124
Відео
Path to Absolute Happiness - The Insatiable World
Переглядів 5907 місяців тому
Welcome to this special Dhamma program organised by Samadhi Sathkara Inc. for the youth of Victoria, Australia. In this session, the venerable Rev. Walasmulle Abhaya Thero explores the theme "The Path to Absolute Happiness." Enjoy this insightful journey towards enlightenment and inner peace.
නවසීලන්ත කළණ වැට වලස්මුල්ලේ අභය හිමි සමඟ පැවැත්වූ දහම් සාකච්ජාව (17-07-2021)
Переглядів 3,4 тис.3 роки тому
නවසීලන්ත කළණ වැට වලස්මුල්ලේ අභය හිමි සමඟ පැවැත්ව දහම් සාකච්ජාව (17-07-2021)
මොකක්ද ඇත්තටම මේ නිවන් දකිනවා කියලා කියන්නේ Mr Dhanarathne Alwis 30-05-2020
Переглядів 1,1 тис.4 роки тому
මොකක්ද ඇත්තටම මේ නිවන් දකිනවා කියලා කියන්නේ Mr Dhanarathne Alwis 30-05-2020
සතර සතිපට්ඨාන භාවිතයට චරිත ලක්ෂණ හඳුනාගනිමු - රුවන් මහතා 16-05-20 මිලානෝ වල පැවැත්වූ සාකච්ඡාව 7
Переглядів 6044 роки тому
සතර සතිපට්ඨාන භාවිතයට චරිත ලක්ෂණ හඳුනාගනිමු - රුවන් මහතා 16-05-20 මිලානෝ වල පැවැත්ව සාකච්ඡාව 7
ආලෝක සංඥාව සහ ආර්ය චතුර්ථ ධ්‍යානයේ ස්වභාවය
Переглядів 4834 роки тому
ආලෝක සංඥාව සහ ආර්ය චතුර්ථ ධ්‍යානයේ ස්වභාවය
සතරවෙනි ආර්ය ධ්‍යානයේදී කල හැකි ප්‍රයෝගික පරික්ෂා
Переглядів 6174 роки тому
සතරවෙනි ආර්ය ධ්‍යානයේදී කල හැකි ප්‍රයෝගික පරික්ෂා
පංචනීවර්ණ නිවැරදිව හඳුනාගනිමු - රුවන් මහතා විසින් 10-05-20 දින මිලානෝ වල පැවැත්වූ දහම් සාකච්ඡාව 6
Переглядів 1,6 тис.4 роки тому
පංචනීවර්ණ නිවැරදිව හඳුනාගනිමු - රුවන් මහතා විසින් 10-05-20 දින මිලානෝ වල පැවැත්ව දහම් සාකච්ඡාව 6
යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - රුවන් මහතා විසින් 11-04-20 දින මිලානෝ වල පැවැත්වූ දහම් සාකච්ඡාව 2
Переглядів 9064 роки тому
යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - රුවන් මහතා විසින් 11-04-20 දින මිලානෝ වල පැවැත්ව දහම් සාකච්ඡාව 2
09 15 මන සහ ධම්ම අතර ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවේද Version 01
Переглядів 8224 роки тому
09 15 මන සහ ධම්ම අතර ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවේද Version 01
02 27 දුටු නිවන පූර්ණය වන තෙක් කලයුතු දේ Seneca College Toronto, Canada
Переглядів 14 тис.4 роки тому
02 27 දුටු නිවන පූර්ණය වන තෙක් කලයුතු දේ Seneca College Toronto, Canada
5 5 මාරයාට හසු නොවී නිවන් මඟ වඩන අයුරු Paris, France
Переглядів 1,5 тис.4 роки тому
5 5 මාරයාට හසු නොවී නිවන් මඟ වඩන අයුරු Paris, France
06 15 බුදු දහම තුල සැඟවී ඇති Bio Bluetooth ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ සිට
Переглядів 3 тис.4 роки тому
06 15 බුදු දහම තුල සැඟවී ඇති Bio Bluetooth ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ සිට
01 27 ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේ Seneca College Toronto, Canada
Переглядів 20 тис.4 роки тому
01 27 ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේ Seneca College Toronto, Canada
නොදැනුවත් කම නිසා හිතවතුන් ඔබට නොමග පෙන්විය හැක
Переглядів 6384 роки тому
නොදැනුවත් කම නිසා හිතවතුන් ඔබට නොමග පෙන්විය හැක
❤❤❤🙏🏻🙏🏻🙏🏻sadu sadu saadu
🙏🙏🙏🙏🙏
අවිජ්ජා පච්චයා සංකාරා වලින් පටන්ගාන්නා 12 අංග පටිච්චසමුප්පාදය කියන්නේ ථේරවාදී භික්ෂුන්ගේ නිර්මාණයක්. ඒක බුද්ධාගම නමැති ආගම පවත්වා ගෙන යාමට නිර්මාණය කල එකක්. නිවැරදි පටිච්චසමුප්පාදය මිනිසාගේ “මනස” ගැන පමණයි.ඒක තමයි මිස්සුන් හට දැනගන්න ඕනෑ.එහෙම නැතිව පටිච්චසමුප්පාදය කියන සංසිද්ධිය මිනිසා තුල සිදුවන නිසා කිසිම කෙනෙකු හට රහත්වන්න හෝ නිවන්දකින්න බැහැ.
Sadu🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️sadu🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️sadu🙏🏽🙏🏽🙏🏽❤️❤️🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබට යහපතක්ම වේවා
SADU 🙏 SADU 🙏SADU 🙏
M
නමස්කාර වේවා.සාදු සාදු සාදු
උදය වැය ඥාණය විදර්ශනා කරන අයුරු / සමාධි සත්කාර ua-cam.com/video/MkRBwQ8KOSE/v-deo.html
, සාදු සාදු සාදු.නමස්කාර වේවා
කාම අසහනය ඉවසන්න ඕන හත් දවසයි | අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි / Daham Mawatha - දහම් මාවත ua-cam.com/video/JQtGwdqeqY8/v-deo.html
❤❤🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා !!! 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
Sadu sadu sadu swamin wahansa
ද පච, වලස් අභය
සියලුලොක සියලු සත්වයන්ටම දහම් ඇස විවර වේවා.නිබ්බාන පරමසුවයෙන් සුකිතතර වෙත්වා.
🙏
🙏🙏🙏
Bayo Bluetooth = telipathi
සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු ....
සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu,sadu,saadu
එතකොට true happiness, true gratification මොනවාද?????
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
සාදු සාදු සාදු
ඒ අමා නිවන් ශාන්ති ය සියල්ලන්ටම වේවා...
🙏🏻🙏🏻🙏🏻
🙏🏼🙏🏼🙏🏼
🙏🏼🙏🏼🙏🏼
🙏🏼🙏🏼🙏🏼
❤❤❤🙏🙏🙏ssasadu sadu saadu
❤❤❤🙏🙏🙏sadu saadu saadu
Sadu.sadu.sadu.
Moda pakalata mage buru bana
Mu pissu boru karaek
Saud sadu sadu pinwath swamini deergau wewa