සවණීය | 89 | පඤ්චභයවේර සූත්‍රය | 2024 02 04 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 43

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 7 місяців тому +1

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @PriyankaManel-s9s
    @PriyankaManel-s9s 2 місяці тому +1

    Garu swamin wahanseta niduk nirogi suwa labewa sadu sadu sadu

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 6 місяців тому

    🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 11 місяців тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයී .වටිනා දේශනය ශ්‍ර්වනය කර සියලු සත්වයෝ උතුම් සොවාන් පලයට. පත්වේවා.

  • @Upali-ow1jn
    @Upali-ow1jn 11 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 11 місяців тому +2

    සාදු සාදු සාදු. මේ ජීවිතය තුළදීම පංච භය වේරයන් දුරු කිරීමට සීල , සමාධි, ප්‍රඥාව වැඩේවා! ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් කුසලය උපනිශ්‍රය වේවා!!! ඔබ වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු! සාදු.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 11 місяців тому

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ස්වාමින්වහන්සෙට 🙏

  • @Populartiktox
    @Populartiktox 11 місяців тому

    සාධු! සාධු!! සාධු!!! 🌼🌼🌼
    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස!!! 🌺🌺🌺
    තෙරුවන් සරණයි ඔබවහන්සේට!!! 🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸💮💮💮

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 6 місяців тому

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @kamalagunasekara8530
    @kamalagunasekara8530 11 місяців тому

    සාදු සාදු සාදු

  • @spathirana1233
    @spathirana1233 11 місяців тому +1

    සාදු...😢සාදූ..😢..සාදු..😮 බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!

  • @kumariambegoda
    @kumariambegoda 11 місяців тому +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 7 місяців тому

    Sadu sadu sadu

  • @asokajayawardana3863
    @asokajayawardana3863 11 місяців тому +1

    අති ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 11 місяців тому

    🙏🏻🙏🏻🙏🏻
    Oba wahanseta mage uthum u namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻

  • @oppriyani5318
    @oppriyani5318 11 місяців тому

    සාධූ සාධූ සාධූ
    සෝතාපත්ති ඵලයට පත්විය හැකි මාර්ගය සරලව පැහැදිලි කර දීම කල ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙනවා.
    ඒ නිසාම යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය මගින් සෝතාපත්ති ඵලයට පත්වීම සදහා උත්සහාවන්ත වෙමු.
    🌼🌼🌼
    🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 11 місяців тому

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @chandradesilva8536
    @chandradesilva8536 11 місяців тому

    Swamini, sariuth Maha Mugalan Rahathun wahansela ada nathi aduwa uthum Buddha puthrayanan wahansa oba wahansela ada e katayuthu itu karanawa sadu sadu sadu

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 11 місяців тому

    Sadu sadu sadu

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 11 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 11 місяців тому

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 4 місяці тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @sithilawickramasinghe3692
    @sithilawickramasinghe3692 11 місяців тому

    🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 11 місяців тому

    🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 11 місяців тому

    විකුර්තිය අනිථ්‍යයකින් කවදවත් නිවන් දකින්න බැරිය .අනිථ්‍ය දුක්ක අනාත්ම නිවන්ට ගලපා බලන්න නිථ්‍ය සුක ආත්මය බුදුන් වහන්සේ එසේ දහමක් දෙසානා කලාදා?නිච්ච සුක අනත්ත නිවරදි ය. කටකෙලියව අරන පන්සල සුසිල වන්ස ස්වමින් වහන්සේ සවන් දෙන්න (ලොව්තුරු අරන )

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 11 місяців тому +1

      ඔහේ ඔය බයිලාවක් අහලා දොඩවන්නේ..අනිච්ච දුක්ඛ අනත්ත = අනිත්‍ය දුක්ඛ අනාත්මම තමයි.
      කඩන්න බැරි මිදි හිවලුන්ට කොහොමත් තිත්තයි.ඒ මිදිවල වරද නොව හිවලාගේම වරදයි.
      ඒ වගේම ඔහේටත් අනිත්‍ය තේරුම් ගන්න තරම් ප්‍රඤාව මෝරලා නැහැ

  • @geethagamage4051
    @geethagamage4051 11 місяців тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 11 місяців тому

    Mehi sadaham dinaya waradi neda Meets Pera desana kihipayakath 2023 Lesa sandahan Kara Atha A pinwathswa nagittawala me waradiyata genawanam hondai neda?😂😂

  • @RajapakshaRajapaksha-o3u
    @RajapakshaRajapaksha-o3u 11 місяців тому

    Boru karana aepa manussayo buddod pada ahanawa

    • @RuvanSampath-g8n
      @RuvanSampath-g8n 11 місяців тому

      බුද්ධෝත්පාද කියන්නේ මානසික ලෙඩෙක් අනුන්ගේ බණ අහගෙන තමන් දැක්කා වගේ බොරු කියනවා එහෙම මානසික ලෙඩාගේ බණ අහලා මානසික පිස්සෙක් වෙන වට හැරෙන්න වෙන දෙයක් නෑ ඒ මග යන අයට

    • @RuvanSampath-g8n
      @RuvanSampath-g8n 11 місяців тому

      බුද්ධෝත්පාද කියන්නේ මානසික ලෙඩෙක් අනුන්ගේ බණ අහගෙන තමන් දැක්කා වගේ බොරු කියනවා එහෙම මානසික ලෙඩාගේ බණ අහලා මානසික පිස්සෙක් වෙන වට හැරෙන්න වෙන දෙයක් නෑ ඒ මග යන අයට

    • @ManojKodithuwakku
      @ManojKodithuwakku 11 місяців тому

      මග වැරදුණු හාදයෙක් නේද මෙහෙම දෙයක් msg කරල තියෙන්නෙ.

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 11 місяців тому

      මොනාද කරපු බොරු අඳබාලයා කියනවා බලන්න එක බොරුවක්.
      ඔහේලගේ බුද්දොත්පාද නමින් ඉන්ක හොර කපට්යානේ බොරු කරන්නේ

  • @dammidammi7312
    @dammidammi7312 11 місяців тому

    🙏🙏🙏

  • @nirmalrupasinghe3780
    @nirmalrupasinghe3780 11 місяців тому

    🙏🙏🙏

  • @venusperera1493
    @venusperera1493 10 місяців тому

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 11 місяців тому

    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 11 місяців тому

    🙏🙏🙏

  • @chithraranjanee2008
    @chithraranjanee2008 Місяць тому

    🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 11 місяців тому

    🙏🙏🙏