Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට!!!!
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා!!!🙏🙏🙏....
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
මේ දුක්ඛිත සසරින් අපව එගොඩ කිරීමට අපමණ වෙර දරනා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා!......
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඉතාම වැදගත් දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽.නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරය නම් විශ්මිතයි. දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට. 🙏
Sadu sadu sadu!🙏🙏🙏 Apage kalyaanamithra ,uthum budha puthrayaanan wahanseta me kusal uthum wu niwanin niweema pinisama hethu upanisraya wewa! 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
ගැඹුරු වටිනා ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා ඔබ වහන්සේ satu.කුසලතාව tawa tawat වර්ධනය වේවා .නිවැරැදි ලෙස ධර්මය වටහා ගැනීමට අපිට පින්වත් ඔබ වහන්සේගේ පිළිසරණ නිරන්තරයෙන් ලැබේවා .trivida ratnaye රැකවරණය නිරන්තරයෙන් ඔබ වහන්සේට ලැබේවා .මෙම බවය tulama ati uttama නිවන සාක්ෂාත් වේවා .saadu saadu saadu
🌼🙏🌼🙏🌼🙏
තෙරුවන් සරණයි...
🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏
වන්දනීය පූජනීය කාරුණික පින්වත් සහ උන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේ .උතුම් නිවනින් සැනසීම ලබත්වා🪷🙏🪷🙏🪷🙏
🙏🙏🙏🎉🎉🎉
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
😇🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏කොච්චර බණ ඇහුවත් ඔබවහන්සේගේ දේශනාවක් අසපු ගමන් හොදින් අවබෝධ වෙනවා.ඔබ වහන්සේට පතන්නාවු තුන්තරා බෝධිය කින් අමාමහ නිවනම අවබෝධ වේවා.මේ සංසාර සාගරයෙන් අපිව එතෙර කරන්නට ගන්නාවු උත්සහයට ගොඩක් පිං 🙏🙏🙏
සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි
සාදු සාදු! සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! බොහෝ කුසල් අත්වේවා!!! සාදු සාදු සාදු.
🙏🙏🙏🙏🙏🙏🙏
සම්බුදු සසුනක අසිරිය සංදිට්ඨීකය අකාලිකය.... සාදු සාදු සාදු 🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේගේ මවගේ යහපත් වූ ලෞකික හා ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් සියල්ල ඉටු වේවා!!! 🙏🏻🙏🏻🙏🏻
Oba wahanseta uthum niwan sapa labewa.
කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ගම්භීර පිවිතුරු ධර්ම දේශනාව ඔබ වහන්සේලා ඇතුළුව අප සියඵ දෙනාටම මේ භවයේදීම මාර්ග ඵල අවබෝධයම පිණිස උපකාරයක්ම වේවා......සාදු...සාදු...සාදු....
Sadu sadu sadu Swaminwahansa Obawahansege desana siyallama apata niwanmaga penwadena desanamai Kotharam asuwath ekakata ekak wenaswa aluthin yamak igena ganta puluwan desanaawomai Obawahanseta mage mage namaskaraya wewa !!!
සාධූ! සාධූ!! සාධූ!!! 🙏🙏🙏පරම පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏පින්වත් කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේලාට ද උතුම් වූ අමාමහ නිවන ම සාක්ෂාත් වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේගේ පියතුමාණන් හට ද අප රැස්කළ සියලු කුසල් අනුමෝදන් වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේගේ මෑණියන් හට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ, චිරජීවන සම්පත්තිය ම සැලසේවා!!! වහ වහා ම උතුම් වූ අමාමහ නිවන ම සාක්ෂාත් වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේට ද නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා!!! ඔබවහන්සේ තමන්වහන්සේගේ වෙහෙස නොබලා දිවා රෑ අප්‍රමාණ කැපකිරීම් සිදු කරමින් ලෝක සත්ත්වයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, සම්බුද්ධ ශාසනයට වින කරන බාලයින්ගේ නොමනා කටයුතු හමුවේ ධර්මය ම ඉස්මතු කරමින්, කරුණු කාරණා පහදා දෙමින්, ඔවුන්ගේ මිථ්‍යා මත පුස්සක් බවට පත් කරමින් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව බැබළීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින්, මේ ආදී වූ තවත් බොහෝ සේවාවන් ඉටු කරමින් මේ සිදුකරන්නා වූ උත්තරීතර ශාසනික මෙහෙවර ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම, අප සිදු කළා වූ සියලු කුසලයන් ද හේතු උපනිශ්‍රය ම වේවා!!! කියා ප්‍රාර්ථනා කරනවා! ඔබවහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ම සැලසේවා!!සාධූ! සාධූ!! සාධූ!!! 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️💮💮💮🌸🌸🌸🪔🪔🪔
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu
සාධු සාධු සාධු !
පින් වත් ස්වාමින් වහන්සේ අවසර උපදින භවයක් පාසා ණැන නුවණ බුද්ධිය ලැඛෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා නිදූක්නිරොගි සූවයමලැබෙවා සාදූ සාදූ සාදූ
Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa .
Ape uthum swameenwahansa, bohoma iwasillen, bohoma seeruwen, wachanayak wath adahasakwath nopatalawa meh siyum dharma danuma labadenna payakata asanna kalayak oba wahanse kopamana wehesenawada. Oba wahanse eh penwana sanyamaya bhawana deshana waladi kiyadena sathi sitha buddha puthektama karanawa misa wena kenek ta kala nohaka. Oba wahanse mese uthsahayaka yedenawanan meh nirmala dharmaya Apita kiya denna, mage budu piyanan wahanse wisi asankya kalpa lakshayak kopamana wehesenna athida meh athi dhurlabha dharmaya thaniwa soya ganna. 🙏🙏🙏 Jaathiye pinata pahala wu uththama sangha rathnaya hisa nama wandana karami. Mage pinata dura rataka hitiyath obawahanse deshana karana apa samma sambudu budupiyanange nirmala dharmayama asanna mata puluwan wuna.
Saadu saadu anumodaami.
පීන්වන්ත ස්වාමීන්වහන්සේට ඇතුලු මෑණීයන්ට මීයගීය පීයානන්ට ඇතුලු ඤාතින්ට පීන් කුසල්ම වේවා.....
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
සත්ව පුද්ගලයෙන් තොර තියෙන්නෙ ධාතු සමුහයක් පමණක් නේද?🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏
🙏🙏
🙏🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏
ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට!!!!
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා!!!🙏🙏🙏....
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
මේ දුක්ඛිත සසරින් අපව එගොඩ කිරීමට අපමණ වෙර දරනා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා!......
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඉතාම වැදගත් දේශනාවක්
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽.නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරය නම් විශ්මිතයි. දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට. 🙏
Sadu sadu sadu!🙏🙏🙏 Apage kalyaanamithra ,uthum budha puthrayaanan wahanseta me kusal uthum wu niwanin niweema pinisama hethu upanisraya wewa! 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
ගැඹුරු වටිනා ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා ඔබ වහන්සේ satu.කුසලතාව tawa tawat වර්ධනය වේවා .නිවැරැදි ලෙස ධර්මය වටහා ගැනීමට අපිට පින්වත් ඔබ වහන්සේගේ පිළිසරණ නිරන්තරයෙන් ලැබේවා .trivida ratnaye රැකවරණය නිරන්තරයෙන් ඔබ වහන්සේට ලැබේවා .මෙම බවය tulama ati uttama නිවන සාක්ෂාත් වේවා .saadu saadu saadu
🌼🙏🌼🙏🌼🙏
තෙරුවන් සරණයි...
🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏
වන්දනීය පූජනීය කාරුණික පින්වත් සහ උන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේ .උතුම් නිවනින් සැනසීම ලබත්වා🪷🙏🪷🙏🪷🙏
🙏🙏🙏🎉🎉🎉
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
😇🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏කොච්චර බණ ඇහුවත් ඔබවහන්සේගේ දේශනාවක් අසපු ගමන් හොදින් අවබෝධ වෙනවා.ඔබ වහන්සේට පතන්නාවු තුන්තරා බෝධිය කින් අමාමහ නිවනම අවබෝධ වේවා.මේ සංසාර සාගරයෙන් අපිව එතෙර කරන්නට ගන්නාවු උත්සහයට ගොඩක් පිං 🙏🙏🙏
සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි
සාදු සාදු! සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! බොහෝ කුසල් අත්වේවා!!! සාදු සාදු සාදු.
🙏🙏🙏🙏🙏🙏🙏
සම්බුදු සසුනක අසිරිය සංදිට්ඨීකය අකාලිකය.... සාදු සාදු සාදු 🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේගේ මවගේ යහපත් වූ ලෞකික හා ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් සියල්ල ඉටු වේවා!!! 🙏🏻🙏🏻🙏🏻
Oba wahanseta uthum niwan sapa labewa.
කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ගම්භීර පිවිතුරු ධර්ම දේශනාව ඔබ වහන්සේලා ඇතුළුව අප සියඵ දෙනාටම මේ භවයේදීම මාර්ග ඵල අවබෝධයම පිණිස උපකාරයක්ම වේවා......සාදු...සාදු...සාදු....
Sadu sadu sadu Swaminwahansa Obawahansege desana siyallama apata niwanmaga penwadena desanamai Kotharam asuwath ekakata ekak wenaswa aluthin yamak igena ganta puluwan desanaawomai Obawahanseta mage mage namaskaraya wewa !!!
සාධූ! සාධූ!! සාධූ!!! 🙏🙏🙏
පරම පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
පින්වත් කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේලාට ද උතුම් වූ අමාමහ නිවන ම සාක්ෂාත් වේවා!!! 🙏🙏🙏
ඔබවහන්සේගේ පියතුමාණන් හට ද අප රැස්කළ සියලු කුසල් අනුමෝදන් වේවා!!! 🙏🙏🙏
ඔබවහන්සේගේ මෑණියන් හට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ, චිරජීවන සම්පත්තිය ම සැලසේවා!!! වහ වහා ම උතුම් වූ අමාමහ නිවන ම සාක්ෂාත් වේවා!!! 🙏🙏🙏
ඔබවහන්සේට ද නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා!!! ඔබවහන්සේ තමන්වහන්සේගේ වෙහෙස නොබලා දිවා රෑ අප්‍රමාණ කැපකිරීම් සිදු කරමින් ලෝක සත්ත්වයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, සම්බුද්ධ ශාසනයට වින කරන බාලයින්ගේ නොමනා කටයුතු හමුවේ ධර්මය ම ඉස්මතු කරමින්, කරුණු කාරණා පහදා දෙමින්, ඔවුන්ගේ මිථ්‍යා මත පුස්සක් බවට පත් කරමින් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව බැබළීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින්, මේ ආදී වූ තවත් බොහෝ සේවාවන් ඉටු කරමින් මේ සිදුකරන්නා වූ උත්තරීතර ශාසනික මෙහෙවර ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම, අප සිදු කළා වූ සියලු කුසලයන් ද හේතු උපනිශ්‍රය ම වේවා!!! කියා ප්‍රාර්ථනා කරනවා! ඔබවහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ම සැලසේවා!!
සාධූ! සාධූ!! සාධූ!!! 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️💮💮💮🌸🌸🌸🪔🪔🪔