Mr.Jayaweera, W.J.Boumaul says enterpreuer is the driver of capitalism. You have indirecty confirmed the view. I respect your views and attitudes which mean the way of thinking.
I respect ideas of Mr.Jayaaweera. He is the highest contributor for modernization of Sri Lanka. However, many Sri Lankans have no understanding of the points presented by Mr.Jayaweera.
❤yes thank you Aluth Lokaya n my favourite DJ. As usual i enjoyed and benefitted from the discussion. I must say I respect DJ s parents very much for producing such a honest intelligent clever loveable and of course successful humanbeing. God Bless him and his family. May we see more and more leaders like him.❤ Thats my fervant prayer.🙏🏻
Mata athethaye mohuwa, bambalapitiye phamaciyedi munagahuna mathakai. Man 87 AL badge eke. Class giya wele hamuwee, alosian kenek htiyata katha kala. Man katugoda,,angulugaha, gam langapathay. Mr. Wijewickrama sir principal ekaale. Hari sathutui ohu gana. Dan inna thathwaya gana. College ekata langadi ohu paminiya. Well done as a aloysian. Good example to us.
Good partners could be identified giving responsibities, monitoring the working of responsibilities and remedial management of working responsibilities.
The term relevant to Dilip should be GNH (gross national happiness) Like Bhutan does. He should be evaluated not only using financial tools. A tool to measure happiness also should be there. Then he will be no 1 He might like this.
අකමැති චරිතයක්. හැබැයි නියම මොලයක්. කැම්පස් ගැන කිව්ව කතාවට එකඟයි. අද ඒ සංස්කෘතිය බිඳ වට්ටල මහා සමාජය බුද්ධියමය හිඩස ගැන කතා කරන්නෙ. මතවාදයන් ගොඩ නගාගන්න බුද්ධියමය පරේෂණයක්, කථිකාවක් හදා ගන්න තියන කැම්පස් දැන් ගාම්න්ට්, ඉන්ෂුවරන්ස් වගේ ටාගට් කවර් කරන ආයතන වෙලා. ප්‍රයිවට් ඒවගෙ කොහොමත් එහෙම මතවාදී කතිකාවක් නෑ. තරඟෙට දුවනව විතරයි
මේ මිනිහම සුද්දෙක් වෙලා ඇමරිකාවේ හිටියනම් ඔබ කැමතිම චරිතයක් වෙයි. ඒ ලන්කාවේ හැටි. ලන්කාවේ තරුනයා මොකක්දෝ සමාජ වයිරයකින් ජීවත් වෙනවා. ඒක හදාගන්නකම් මේ රට හදන්න වෙන්නේ නෑ.
@@danhan7869 සමාජ වෛරයක් නෑ කිසිම. මේ අය මේ ජරා සිස්ටම් එකේ හතර කොන හොඳට දන්නව.ඒක ගැන විවේචනයක් තියනවා. හොඳ චින්තනයක ඉන්නව. ඒත් වාසිය වෙනුවෙන් ඒකම maintain කරනවා. මේ රටේ අවුලක් නෙමේ ඒක. සමස්ත ගෝලීය පද්ධතියෙම අවුල. පේනවනෙ කොරෝනා සමස්ත පද්ධතියමය වැට්ටුවා. එහෙම නොවුනෙ ඉතාම සීමිත රටවල් ගානක් විතරයි.
@@nuwandhananjaya මෙතුමා කියනවා නලින් ද සිල්වා මහාචාර්‍යතුමා ගැන , එය මෙතුමාගේ ක්‍රියාකාරම් තුල පේනවාට වඩා දෙයක් කරා මෙතුමා ගමන් කරන බවක් පේනවා, අද සමාජයේ බොහෝ දෙනා එකම රාමුවකටම කොටුවී සියලු ව්‍යාපාරිකයන් ධනවතුන් දිහා බැලීම ගැටලුවක් වගේම අභාග්‍යක් ........! විවේචන ගැන නෙමේ මම කියන්නේ මේ සියලුම දේ තුලින් අපි අවසානයට එලබෙන නිගමනයන් ,ලංකාව ඉදලා වැඩක් නැහැ , මොකක් හරි කරලා බටහිර රටකට යනවා, මුං ඔක්කොම එකයි යනාදිය මෙය තමා භයානක.....!
අකමැති චරිතයක්. හැබැයි නියම මොලයක්
ua-cam.com/video/ciMKAyJWnsk/v-deo.html
ලංකාවේ බොහෝ දේවල් වෙනස් කෝණයකින් දකින බොහොම සුන්දර මිනිසෙක්.අලුත් ලෝකය සුබ පැතුම්.මෙවැනි වැඩසටහන් දිගටම අරන් එන්න ❤️🇱🇰
ඔයි මේ අවුරුද්දකට කලින් නිසා මුකුත් කියන්නේ නෑ මු තමා රටේ මිනිස්සුන්ට බොරු පෙන්න්ලා රාජපක්ෂලාගේ ගූ ටොන් ගනන් ඇද්දේ මුගේ අර පකේ දෙරෙණ tv එකෙන් ඔය ගු කන ජයවීර ගේ පොත්තට රැවටෙන්න එපා මචං මම දකිනවා අරගලේ ඉන්න්වා උබ් කරන වැඩේ හොදයි මේ වගේ ලොල්ලන්ගේ පුක හොදන්න එපා ❤
ඔබතුමා ගේ අදහස් ඉතා වටිනාකමක් තියනවා . ඔය නින්දා අපහාස කරන්නෙ ඉතාම කුහක මිනිසුන් එයාලගේ අවාසනාවකට හෝ නොහැකිව නිසා අසාර්ථක උනාට දිලිප් මහතා මොනවා කරන්නද
ඔය කුහක මිනිස්සුන්ට හරි යාවි කුහක මෝඩ කම ඇතහැරුන දාට.
ඔබතුමා සුපිංබර අනාගතයක් වේවා .
තම තම නැන පමනින් දැනගගත යුතුය වටිනාකමක් තිබෙන්නේ වැඩසටහනක් හියලට යන මිනිසෙකුට ඔබ් තුමාගෙ අද්දැකිම් අපි සමගම බෙදාහැරීයාට ගොඩක් පින් ඔබ තුමාට ජයෙන් ජයම වෙවා බුදුසරණයි 🙏
සුපිරි චරිතයක්.වටිනාකමට වටිනාකමක් දෙන මනුස්සයෙක්.චාමර වීරසිංහ ගැන කියපු දරන අදහස් මතය එක උදාහරනයක් විදිහට අරං මේ මනුස්සයව සරලව තේරුම් ගන්න පුලුවං
🙏🙏🙏
අදහස් ටික නම් පට්ට .ස්තුතියි .ගොඩක් දේවල් එකතු කර ගත්තා
මම ඔබතුමා ගැන දැන ගන්න, කියවන්න ගත්තේ ළඟදී, දැනුයි තේරුණේ ඔබ අපේ රටේ නායකත්වය ළඟ හෝ එහි සිටිය් යුතු බව. අවංකව ම ඔබේ ඔය නිදහස් චින්තනය රටේ අනාගත පරපුරට ගොඩක් වටිනවා. විශේෂයෙන් රටක් ව්‍යවසාකයන් ගොඩනඟමින් ඉදිරියට යනවිට සියලු දෙනාටම හොද අනාගතයක් ඉබේම ඇතිවෙනවා. ඔවුන් එතකොට නිදහස් ජීවිතයක් ගත කරයි. ඔබතුමා ගේ වචන වලින් ආතල් එකේ ඉදියි. ඔබට ජයවේවා ...
මගේ ගමේ. මෙතුමාගේ තාත්තා ගොඩක් හොද ගුණයහපත් කෙනෙක්. අපට ගොඩක් ලගින් ඇසුරු කරපු කෙනෙක්මගේම තාත්තා කෙනෙක් වගේ .පොඩ් කදු ගැටයක් උඩ තමා ගෙදර තිබ්බේ. දැන්නම් ඉන්නේ වෙන කට්ටියක් ඉඩම් විකුණලා.දකිද්දී හැමදාම මතක් වෙනවා එතුමාව.❤️❤️
ලංකාවේ අනිත් මාධ්‍ය නාලිකාවල වගේ නෙමෙයි.. කිසිම ලොකු කමක් නැතුව කතා කරන චරිතයක් බන්♥️
❤
මගේ ජීවිතේ මම අවුරුදු 35ක පමන ලබපු අද්දැකීම් අති ප්‍රබලයි ....ඵම අද්දැකීමට අභියෝගයක් නොමැත..ඵම ස්ථාවරයට අනුව ,දිලිප් ජයවීර යනු අප රටේ බිහිවූ වටිනා සම්පතක්...ඔබේ නිහතමානී නිරහංකාර කමට මම ගෞරව කරනව.ඵ් වෙනුවෙන් මම අභියෝගාත්මකව පෙනී සිටිනව. රටේ දක්ෂයින් මේ රටේ නැගිටනවට ඊර්ෂ්‍යාකරන අය,ඔබගේ ඔය වටිනා ගතිගුනවලට විරැද්දවෙයි,විවේචනය කරයි...ඵයට විරැද්දව මම ශක්තිමත්ව අභියෝගාත්මකව නැගීසිටිනව....
ගොඩාක් වටින සාකච්ඡාවක්. ස්තූතිය ඔබට ✔
ඉතාමත් වටිනා අදහස් වගේම මෙතුමාගේ ප්‍රතිපත්ති බුද්ධිය දැනුම සහ සරල බව ලාංකිකයන් වන අපට ගතයුතු බොහෝ දේ ඇත.
අවංකවම......දිලිප් ගැන ; අහල තිබ්බ දේවලට වඩා හරි හොඳ කෙනෙක්නෙ.....ඔබට ජය....
ඔබේ දේශපාලණ හා සමාජ ,ව්‍යාපාරික කියවීම් අති විශිෂ්ටයි..........! මම එකඟයි...!
ඉතාමත් වටිනා සාකච්චාවක්. අමනාපයක් නැතිනම් වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට දෙයක් එකතු කරන්න කැමති, කැමරා භාවිතා සාකච්චාවේ හරයට භාධාවක් කියලා මට හිතෙනවා... පොඩක් ඒ ගැන හිතන්න.. ජය!!!
කාලෝචිත වැදගත් සාකච්ඡාවක්.
සාකච්ඡාව මෙහෙයවන්නා බොහොම සංයමයකින් අදාල පිළිතුර ලබාදීමට කාලය ලබාදෙනවා.
රටට වටින නියම පුරවැසියෙක් ❤
නෑ බං ඌ යටත් වැසියෙක් රාජපක්ෂලාගේ
ආසම චරිතයක් බන්♥️
රටට අවශ්‍ය කෙනෙක් ....ජනතාව රැල්ලට යට නොවි බුද්ධිමත් තිරනයක් ගන්න ඔනේ කාලයක් ...ඒ සදහා සුුදුසුුම කෙනා දිලිප් ජයවිර මහතා පමනයි
🙏🙏🙏🙏
දේශපාලන වෙනයි ගාල්ලේ එකෙක් නිසා ආඩම්බරයක් තියෙනවා 💪💪🙏❤
ඔන්න කිවුවා එකක්. . අනෙක් අයහැන ආඩම්බර නැද්ද එතකොට
He is a icon.proud as a Richmondite ....Mr Madawa Madawala from my school. CEO.
ගොඩක් හොද කතාබහක්
තරුණ පරම්පරාවට ගොඩක් වටිණවා
බොහොම පිං 🙏
කවුරු කැමති අකමැති උනත් ඌ උගෙ ගේම ගහගෙන ඉවරයි. මේකෙ comment දාන විද්වත්තු උටත් උගන්නන්න හදනවා 😂😂
ගොඩක් වටිනවා. ස්තුතියි 💪
මෙතුමාගෙන් අපිට ඉගෙන ගන්ඩ ගොඩාක් දේවල් තිබෙනවා ❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤
Dilith is a great visionary leader with a great vision for development of Sri Lanka. Great job!
සැබෑම මිනිසෙක්. විමල් උදයගේ භාෂණ හැකියාව හා ඔවුන්තුල රටගැන ඇති කැක්කුම තුලින් මේ රටේ දේශපාලනය වෙනස් කිරීමට මේ උතුම් මිනිසාට හැකිවේවි. සර්වජනබලයට මොවුන් සාදාරනය ඉටුකිරීමට අවංකව කැපවේවි යැයි විස්වාසය තබමු. තෙරුවන්සරණයි 🙏❤️
🙏🙏🙏🙏
Great interview!!! Highly recommended
Nice to see you Mr Dilith, Your advice to youth is Amazing , Thanks a lot.❤️
Wise, Gentle, Polite & Calm. Dilith Jawaweera seems to be a nice person.
ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබට jaya
දරුවන් නොමැත් වුවත් තමන්ගෙ බිරිඳට පනට වඩා ආදරය කරන ස්වාමපුරුශයෙක්.
ළමයි තුන් දෙනෙක් ඉන්නවා නේද මෙයාට🤔🤔.පොටෝස් දැකලා තියෙනවනේ මම
Okata lamai nethi eka hodai... .. ponnaya anunge game gena kiyawanna enawa ballige putha
අනිවාරෙන් බන්♥️ ආදරේ කරන චරිතයක් බන් වූ💪♥️
දුවෙක් ඉන්නවා
ලොවටම එකම පාලනක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් බෞද්ධ ව්‍යවස්ථාවට පමණි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
🙏🙏🙏
උගත් දරු තිදෙනෙකුගේ තාත්තා කෙනෙක සහ ආදර්ශමත් බිරිඳකගේ ගෞරවනීය සැමියකු වන දිලිත් ට යහපත් රටක් ගොඩනැගීමට සියලුම සුදුසුකම් ඇත.❤❤❤❤❤ජයම වේවා!
ආදර්මත් චරිතයක්. බෑ බෑ කිය කිය ෙෙනාසිට අළුෙතන් යමක් කිරීමමට තරැණ පරම්පරාවට ෙහාද මග ෙපන්වීමක්
බොරු සද්දෙන් පිට පොත්තෙන් පොරක් නොවී පයගසා සිටින මහ පොළොවේ ජීවත්වන හුස්ම පොදක් වගේ සැහැල්ලු වටිනා මිනිහෙක් .... ගසක වටිනා හරිය අරටුයි..! ලෝකේ කොතරම් පොර 'Talk' දුන්නත් තථාගත දහමේ එන තාධි ගුණයේ අකාලික වටිනා කම බටහිර පොරවල් තවතවත් හොයනවා ..! සම්මා සතියේ ගුණ Harvard එකේ proffessor ලා Mindfulness projects කරනව...! ඔය සැහැල්ලු හිනාවෙන්ම අපේ මහපොළවේ සුවද ලෝකෙටම බෙදා හදාදෙමු...! අද තමයි මේ අපුරු චරිතේ දැකගතේ...! Anura From USA
කෙටියෙන් කියන්නම් ....මූ පට්ට වැඩ්ඩෙක්, රටට අවශ්‍ය මිනිහෙක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤
T.v.Derana good also owner so simple ..god bless .
U are very talant person.i like sir.i am very small bisnesman .but i will be big bisnasmman.for u thise advice.thx dolith sir
ඔබේ දේශපාලණ හා සමාජ ,ව්‍යාපාරික කියවීම් අති විශිෂ්ටයි..........! මමත්එකඟයි...!
තෙරුවන් සරනයි බොහොම ඉස්තූතියි ඔබතුමන්ගේ නිහත මානී අදහස් ටිකට. Thank you (අලුත් ලෝකය)
Godak watina kathawak👍
ආසම චරිතයක් ❤️❤️
ස්තුතියි ඔබට 🙏🙏 ❤
Rich concepts
Thanks
ගොඩක්ම වැදගත් කතවක්.🙏🙏🙏
So admirable. Look up to people like Mr Jayaweera.
Mr.Jayaweera, W.J.Boumaul says enterpreuer is the driver of capitalism. You have indirecty confirmed the view. I respect your views and attitudes which mean the way of thinking.
වටින අදහස් තියෙන පුද්ගලයක් 🙏❤
🙏🙏🙏
Very nice interview.Good luck both of you.
ඔබතුමාට ලැබුන මනුස්ස ජීවිතය හරි විධියට ප්‍රයෝජනයට ගන්න!
මතු සසර නිරයට යනවා වෙනුවට සුගතිගාමී වීම පිනිස අප්‍රමාදව කටයුතු කරන්න ! තුණුරුවන් සරණයි !
Thanks godak watinawa.. Mr. Nimal perera ge interview ekak karanna.
Content එක නියමයි. 💯👍
I respect ideas of Mr.Jayaaweera. He is the highest contributor for modernization of Sri Lanka. However, many Sri Lankans have no understanding of the points presented by Mr.Jayaweera.
දිලිත් ජයවීරවට වඩා පොරවල් තමයි Comment කරන්නේ😂😂
Ow
ADO DILIP JAYAWERA OBATA PORAK WENNA PULUWAN APITA NAM SALLI WALA ONNAMA DEYALK KARANA EKKEK
actually real person, he knows more than
Ape panthi bara guruthumiya oba thumage amma🙏🙏🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
Very interesting story. Congrats 👌❤❤
❤yes thank you Aluth Lokaya n my favourite DJ. As usual i enjoyed and benefitted from the discussion. I must say I respect DJ s parents very much for producing such a honest intelligent clever loveable and of course successful humanbeing. God Bless him and his family. May we see more and more leaders like him.❤ Thats my fervant prayer.🙏🏻
🙏🙏🙏
Mata athethaye mohuwa, bambalapitiye phamaciyedi munagahuna mathakai. Man 87 AL badge eke. Class giya wele hamuwee, alosian kenek htiyata katha kala. Man katugoda,,angulugaha, gam langapathay. Mr. Wijewickrama sir principal ekaale. Hari sathutui ohu gana. Dan inna thathwaya gana. College ekata langadi ohu paminiya. Well done as a aloysian. Good example to us.
උත්සාහවන්ත චරිතයක්
You are an icon! 👍
You are!
Good speech
wonderful..! wonderful..!
Thank you! Cheers!
patta interview eka
Good JOB.
Respect
සම්ප්‍රදායික දේශපාලන හවුන්වා දී ඇත්තේ යටත් විජිත යුගයෙන් .
එම ආණ්ඩුක්‍රම තුල නෑ සමාජයට යායුතු ඉලක්කයක් .
බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ ලොවම ආවර්ණය කරන්න පුළුවන් එකම ආණ්ඩුක්‍රමය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
🙏🙏🙏
Proud of you & your career.👍
Respect sir !!!
🙏🙏🙏
Superb video🤙
බුද්දිමත් චරිතයක් ඒත් මැත කාලිනව කරන වැඩනම් සව්ත්තුයි
aththatama godak hodata wade kran yanawa good
crazy good camera use... keep up the great work guys....
Best of luck!
🙏🙏🙏
දිලිත් සර් සමාජය ගැන හා මාධ්‍ය ගැන නොකියා කිව්වේ සමාජයේ තත්වය යම් ආකාරයට පහත් නිසා ඒ නිසා නාලිකාවේ පෙන්වන වැඩසටහන් වල හරය පහත් බව(කෙටියෙන් කිව්වොත් සමාජයේ උගත් පුද්ලයන් අඩු නිසා හරයෙන් වැඩි වැඩසටහන් කරලා වැඩක් නෑ කියන එක) කියලා හිතෙන්නෙ මට විතරද?
Not at all. Wrong interpretation. Sorry.
දිලිත් ජයවිර මහත්මාට කතාකරන්න අවස්ථා වක් අරන්දෙන්න
Good partners could be identified giving responsibities, monitoring the working of responsibilities and remedial management of working responsibilities.
Thanks mr dilith
👍
The term relevant to Dilip should be GNH (gross national happiness)
Like Bhutan does.
He should be evaluated not only using financial tools. A tool to measure happiness also should be there. Then he will be no 1
He might like this.
🙏🙏🙏
Eth jayawera mathithumani.obathuma ape game nisa adambarai.obathumata jayen jaya
ගාල්ලේ ගැම්ම තමයි ආදරෙයි
ඔයා ගම්බට්ටෙක් වන්න එපා ඔහු ඔයා හිතනවට වඩ වෙනස්ව හිතන කෙනෙක් ඔයාට ඔය විදියට හිතුවොත් ඔයාට කවදවත් චූටි ව්‍යයසායකයෙක් වෙන්නත් බෑ බලාගෙන ඉන්න තමයි වන්නේ.
නියමයි..! ❤️
ජාතියේ පිනක් ඔබ වැනි මහත්වරුන් ලක්ෂ පොළවට
katinda kiyanne
I dont know about your character and never mind about it.But there are a lot of facts of your speech for us.Good advices and great vision .Hat off..
Jaya wawa
Oba thumage adahastika hodai
ලංකාවේ මිනිස්සු දියුණු වීමට අසමත්කමින් වයාකූල වෙලා ඉන්නවා කියලා එතුමා කීවා වගේ එතුමත් රට සාර්ථක කීරීමට වෑයම් කීරීමෙන් වෙහෙසට පත්වෙලා වගේ නේ🥵🥵🥵
Hoda interview ekak. Audio nam aul eka poddak balanna
වෙනත් රටවල් දියුනුවෙන් දියුනුවට පත්වීමත් ලංකාව අද වනවිට පත්වී ඇති දුක්ඛිත තත්වයට පත්වීමටත් හේතුව නිසි නායකත්වයක් අපට මෙතෙක් නොමැතිවීම බව පැහැදිලියි. මෙතුමා වැනි සුදුසු අයෙක් අද රටේ නායකත්වය අපේක්‍ෂාකරන අය අතර නොමැති බව බොහෝ දෙනාගේ මතයයි. එම මතය ඉස්මතුකරවීම තුලින් රට දිනවිය හැක.
🙏🙏🙏🙏
Wow niyamatama boladamma
🙏🙏🙏
Jayen yayaweva!!!!!!
Excellent speech
සර් අපි ලස්සන රටක් හදමු තරැන පරපුර රැකගෙන
🙏🙏🙏🙏
ua-cam.com/video/Ike8CA0haQg/v-deo.html
කිරිවෙහෙර වැන්දාට මේ විස්තරදන්නවාද ?
ඇමතිසර ත් අමුණුගම ගේ දුව එක්ක එකතු වෙලා ගේමක් ගැහුවා නේද? අර කඳානේ ඉඩමක සම්බන්ධයෙන් තිබූ පලහිලව්ව ඉව ඉවරද?්ා
🙏🙏🙏
🙏
❤😢, Me samajaya Api hithana tharam Saadarana naa......Honda ayata thank naa......Maha kama witharaiy....Nihatha manie naa......Hamadaama Kathawa witharaiy.....ok.😢😢😢
තව ඔයා චූටි මචං මේ වැඩේට වතුර ටිකක් බොන්න ඔය කොල්ලටත් දීලා මචං බොරු කියන්න උගන්නනද ඇත්ත දෙපැත්තටම දාලා බොරු කියපන් මචං බොරුව මෙදට දාපන් මචං pau බන් දුකයි
🙏🙏🙏
😢😢😢, Patu Deshapalana weda karanna epa......Eka Honda madi.....😢❤