We appreciate your involvement in NPP. Dedicated your time for better service to our country.Been a professor at Uva Wellasa campus you contribute lot to the provice means of educated people's really what our past politicians and those parties how they direct to the bankruptcy situation due their corrupted regimes.we thought your calibre tallented ,educated personality jioning hand's with NPP government is a good sign for built corrupted free develop country. congratulations.
දූෂිත, දේශපාලනයට තිත තියපු අනුර සහෝදරයාට අපේ ප්‍රණාමය ❤
Nice job මල්ලි.. අපිට ආඩම්බරයි sir ඔබතුමා ගැන ❤❤❤
අනගත පරපුරට භුක්ති විඳීමට නීතිගරුක සංවර්ධිත යහපත් දේශයක් ගොඩනගන්න පුළුවන් එකම කණ්ඩායම වන්නේ ජාතික ජනබලවේගයේ පිරිස පමණක් බව විශ්වාසයි මාලිමාවට ජයෙන් ජයම වේවා
මාලිමාව දිනවමු❤ජයවේවා❤❤❤❤❤❤❤
Thumbnail එකේ "හිටපු ජනාධිපති" කියලා දාන්න. ඒක නොමග යවන සුලුයි.
කටු නොකා ,,කඩේ නොයන හැමෝම අනිවාර්යයෙන් මාලිමාවට තමා චන්දේ දෙන්නේ රට හදන්න ,,හොරුන් ටික අල්ලා සැප ගෙදරට යවන්න . ජයවේවා ❤❤❤ජයවේවා ❤❤❤
Malimawata kotiyak NPP jayawewa ❤️🙏✊👏👍✝️🏆🏆
උගත් බුද්ධිමත් පාලිමෙන්තුවේ සිටිය යුතුම කෙනෙක්.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා වැල්ලවාය කේද්‍රගත මධ්‍යස්ථානයක් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකරන බව ජනපති අනුර දිසානායක මහතා ඊයේ පැවසුවා. එය ඉතා වැදගත්. එමෙන්ම ඌව සහ දිගාමඩුල්ල ප්‍රදේශවල ඇති විශේෂයෙන්ම රජගලතැන්න වැනි ස්ථාන පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත සංචාරක ස්ථාන බවට පත්කල හැකියි.
එමෙන්ම ඉතිහාසයෙන් සැගවී ඇති රජගලතැන්න පිලිබදව නිවැරදි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කිරීමද ඉතා වැදගත්. මන්ද යත් වැලලී ගිය සත්‍ය ඉතිහාසයක වගතුග එහි අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති බැවිනි.
Malimawata jayawewa ❤❤❤❤❤
මහා උන්ටික රටකාල දැන් මුන් ටින් ටින්ලා(ස ජ බේ ) එනවා තවත් කන්න - 76 සාපයක නිමාක් නැති පට දැන් බැලුවම. උන්ට මෙඅ දර ගන්න බැ. අවුරුදු 76 එකම කල්ලිය පාට වෙනස්
බෝගොඩ පාලම ,හලාඹ පාලම..මඩොල්සිම..
Malimawata jayawewa.
Maalimawata 200 !!
Nice and clear conversation. Good luck
ඔබ ගේ විශ්වවිද්‍යාලයෙන් වසරක් පාසා පිටවන සංචාරක විෂය හැදෑරූ සිසුන් සංචාරක කර්මාන්තය දියුණුව සදහා එකතුකර ගැනීමට කටයුතු කරන්න පුලුවන් නේද .
Nppyata loku jayagrahanayak 100% sikurui.
We appreciate your involvement in NPP. Dedicated your time for better service to our country.Been a professor at Uva Wellasa campus you contribute lot to the provice means of educated people's really what our past politicians and those parties how they direct to the bankruptcy situation due their corrupted regimes.we thought your calibre tallented ,educated personality jioning hand's with NPP government is a good sign for built corrupted free develop country. congratulations.
buddimath vidiyata katakrana niwedakayek boru sobena nathi niwedakyek
Change the thumbnail!
Ma malayat enwada me vidiyata ammo iwatai
Thumbnail එකේ "හිටපු ජනාධිපති" කියලා දාන්න. ඒක නොමග යවන සුලුයි
Pala pal buruwa
කාටද කියන්නේ බුරුවා කියලා ඔයා?
මොන්ටොසාරි සෙට් එකක් ජ්ව්පෙ .කිසිම අවබෝදයක් නැති.ආන්ඩුව ඇතුලෙම අය ආන්ඩුව කරන දේ දන් නෑ.රනිල් බැන්කු හොර උනත් තිතට කිව්ව නම හරි.3 ඉඩියට්ට්ස්😂😂😂
අනේ හා. ස්තුතියි
Are you mad?
කලින් ඉදල තියෙන්නෙ ඔක්කොම මහාචාර්යවරු මට හිතෙන්නෙ
බල්ල මැරුණම මැක්කෝ අඩනවා ලු 😂😂😂 රටට කෙල උනත් උන් රකින්න කඩේ යනවා දකිද්දී හිනා යනවා 😂😂😂
හිටපු එවුන් හොදටම කරේ උබලට නම් ඉතින් හොද ඇති හොරාකාපු ඒවයින් කොටස හම්බවෙන්න ඇති නෙ දැන් දුකයි නේද පව්