Maha Satipatthana Sutta Pali and Sinhala for bhavana මහා සතිපට්ඨාන සූත්‍රය පාලි - සිංහල අනුවාදය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 91

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මටසතඉපට්ටආනඑ.ධර්මය.ධහර්නයවෙවා..ස්වමින්.වහන්සෙටමාගෙ.නමස්කාරය.වෙවා.

  • @indraniperera2200
    @indraniperera2200 Рік тому +3

    තෙරැම සොයාගන්න විදියක් නැතුව හිටියෙ බොහොම පින් සාදු සාදු සාදු

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +2

    හරීම වටිනවා පාඩම් කරන ගමන් හිටියේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 🇱🇰🇰🇼

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 місяці тому +1

    මෙපින් බලෙන් ඔබවහන්සේගේ සංසාර ගමන කෙටි වී , උතුම් වූ නිර්වාණයම පසක් වේවා🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +1

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @tharakakumarasinghe
    @tharakakumarasinghe 3 роки тому +15

    සිංහල තේරුම සොයමින් සිටියේ. ඔබවහන්සේ ප්‍රර්ථනා කරන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.

  • @Pyl4299
    @Pyl4299 Рік тому +3

    මෙි උතුම් ධර්ම දානය උපනිශ්රය වීමෙන් මෙි ස්වාමීන්වහන්සේ මෙි භවයෙම නිවන් මග පූරණය කර ගනිත්වා!!!

  • @nalakasanjeewa2697
    @nalakasanjeewa2697 Місяць тому

    ඔබ වහන්සේගේ මේ ගත් උත්සාහයට මම පාද නමස්කාර කරමි. මම නැවත නැවත මෙම සුත්‍රය ශ්‍ර්‍රවණය කරමි.🙏🙏🙏

  • @chamaralasanthanarangoda5369
    @chamaralasanthanarangoda5369 Місяць тому

    ස්වාමින් වහන්ස,
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +1

    Sadu.......sadu........sadu.......

  • @lalithratnasekera6953
    @lalithratnasekera6953 Рік тому +1

    සාදූ ...සාදූ ... සාදූ ...
    සිංහල තේරුම බොහෝ කාලයක් සොයමින් සිටියෙමි. ඉතාමත් ම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. ගිරිමානන්ද සුත්‍රය සහ සච්ච විභංග සූත්‍රයේ සිංහල තේරුම් ද මේ අයුරින් ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී භාවය ලැබේවා.

    • @kusala_tv
      @kusala_tv  8 місяців тому

      මේ ඉල්ලීමට අනුව ගිරිමානන්ද සූත්‍රය පටිගත කළා. ua-cam.com/video/b8Yl1hfUG7s/v-deo.htmlsi=ianOI-7zbJKyIdjf

    • @kusala_tv
      @kusala_tv  8 місяців тому

      සච්ච විභංග සූත්‍රයත් මෙතනින් ශ්‍රවණය කරන්න: ua-cam.com/video/XzcO5kdTDOQ/v-deo.htmlsi=LWKPdy-KL3YDSofH

  • @SriyaWijesekara
    @SriyaWijesekara 9 місяців тому +1

    හරියටම තේරුම් ගැනීමට නොහැකිව, සිංහල තේරුම සොයමින් හිටියේ. ඔබ වහන්සේ පතනා බෝධියකින් නුදුරේදීම නිවන් දකින්නට මෙයම හේතු වේවා!!!

  • @BamunuMudiyanse-tt9cp
    @BamunuMudiyanse-tt9cp Рік тому +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මේ පිනම නිවන් දකිනවා ජාති දක්වා හේතු වේවා

  • @GampahaDammasubha
    @GampahaDammasubha 9 місяців тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඉතා ඉක්මනින් නිවන් සම්පත් පවා ගැනීමට මේ කුසල් ඒ තුවාසනාවේවා! සාදු සාදු සාදු සාදු

  • @dammikakumari2521
    @dammikakumari2521 3 роки тому +6

    සතර සතිපට්ඨානය සම්පූර්ණ වැඩසටහන් ගොඩක් කල් හෙව්වා ගොඩක් ස්තුතිය සාධු සාධු සාධු ..!!!

  • @BamunuMudiyanse-tt9cp
    @BamunuMudiyanse-tt9cp Рік тому +1

    සාදු සාදු සාදු වහන්සේද මේ පිළිම නිවන් දක්වාම හේතු වේවා

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 9 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌺🌺🌺

  • @Kuww-zn7so
    @Kuww-zn7so Рік тому

    මාත් සිංහල තේරුම සොයමින් සිටියේ ඔබවහන්සේට බොහොම පින් ඔබවහන්සේට උතුම් වූ අමාමහ නිර්වානයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 роки тому +9

    සාදු සාදු සාදු ..
    හොයමින් හිටියේ මෙහි සිංහල තේරුම ..ගොඩක් වටිනවා ..පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා ..
    උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..

    • @jayanthawijesingha476
      @jayanthawijesingha476 3 роки тому

      ගොඩක් වටිනවා.හරිම වැදගත්.සිංහල තේරුම .

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Sadu sadu sadu....... theruvan sarana I himiyanne....❤.......

  • @sathima-by9pn
    @sathima-by9pn Рік тому +1

    Garuthara oba wahanse waha waha nivan dakeemata me kusalaya hetu weva. Sadu. Sadu sadu.

  • @devikasuwandarathna5262
    @devikasuwandarathna5262 3 роки тому +5

    දීර්ඝායු වේවා.......ස්වාමින් වහන්ස........පාලියෙන් ඇහුවට තේරුම්ගන්න අපහසුවෙන් සිටි අපට මෙය හරිම වටිනවා........

  • @nuwanjayarathna-yk3qm
    @nuwanjayarathna-yk3qm Рік тому

    බොහෝ පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏. මේ කල උපකාරයෙන් ඔබ වහන්සේට ඒ අමා සුව බොහෝ දුර නොවේවා!

  • @indrajithperera8449
    @indrajithperera8449 3 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ... ප්‍රාර්ථනා බෝධිය නිවනින් සාක්ෂාත් වේවා... 🙏🙏🙏

  • @wijesaman
    @wijesaman Місяць тому

    සමහර වචනවල

  • @pathmapathma5519
    @pathmapathma5519 Рік тому

    🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @sachinikumari943
    @sachinikumari943 2 роки тому

    ඔබවසේට දිර්ඝයුවේවා බොහොම තේරැමි ගියාය මගේනමස් කාරය වේවා

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 роки тому +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ,,, සාධු සාධු සාධු 🙏🙏🙏

  • @මල්ෂපවන්
    @මල්ෂපවන් 2 роки тому

    Sadu ,sadu ,sadu ...🙏🙏🙏

  • @kumudusenarathne9977
    @kumudusenarathne9977 Рік тому

    ඉතා මිහිරියි.සාදු

  • @semalimayagoda596
    @semalimayagoda596 10 місяців тому

    Hungaaak pin ape hamuduruwanee

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 роки тому +4

    සාධු සාධු සාධු සවාමීන්වහන්ස...🙏
    ඉතාම වටිනා පුණ්‍යවන්ත කුසල කර්මයක්, බවුන් වඩන්නන්ට ඉතාම උපකාරී....ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා .....🙏🙏🙏

  • @mangalaliyanage471
    @mangalaliyanage471 Рік тому

    Sinhala theruma samaga may desanawa idripath kireema gana oba wahanseta boho pin ,oba wahaseta wahawaha chaturarya sathya awaboda wewa!

  • @liyanageanura2000
    @liyanageanura2000 3 роки тому +2

    සඳු🙏 සඳු🙏 සඳු🙏🙏💐💐💐💐💐💐💐 හරීම ලස්සනයි 🙏💐💕❤

  • @dulajchandul4959
    @dulajchandul4959 3 роки тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏

  • @BuddhiOmasha-ev2hj
    @BuddhiOmasha-ev2hj Рік тому

    🙏🙏🙏 dirgayusa labawa.

  • @thilanisumanasekara2386
    @thilanisumanasekara2386 2 роки тому +1

    සාදු සාදු සාදු
    වචනෙන් වචනේ ලස්සනට පැහැදිලි කරලා. හොයමින් සිටියේ ම මේක.
    ඔබ වහන්සේට නිර්වානය ම අවබෝධ වේවා 🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 Рік тому

    Sadu sadu sadu

  • @golfi7071
    @golfi7071 9 місяців тому

    Sinhala teruma loku deyk bohoma pin 🙏

  • @mallika8681
    @mallika8681 4 роки тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nuwanabhayawardhane8147
    @nuwanabhayawardhane8147 3 роки тому +1

    Oba wahanseta Niwan suwa labimata hethu wewa!!

  • @jayanthawijesingha476
    @jayanthawijesingha476 3 роки тому

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @skgit6065
    @skgit6065 3 роки тому

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @indranihakmana298
    @indranihakmana298 2 роки тому

    Pinwath swaminwahansa
    Lola sathwaya sathipattanaya thula araksha kara nirwanayata yomu kirime uthsahaya ithamath uthum karthawyak. Obawahanseta Nirwanaya saksath karaganimata me uthum punyakarmayama hethu wasanawewa! Pranghawanthain pamanak terum ganna Budurajananwahansege me awidihitha deshanawa rahathun wahansela dina dina wadiwana channel ekakma wewa!!!!Sadhu///

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +2

    සාධූ සාධූ සාධූ

  • @dhammikadhahanayake7646
    @dhammikadhahanayake7646 4 роки тому +1

    Sadhu 🙏 Sadhu 🙏🙏 Sadhu 🙏🙏🙏

  • @kumarifernando8918
    @kumarifernando8918 3 роки тому

    බොහෝම පින් ඔබවහන්සේට. 🙏🙏🙏

  • @anandaweligama4293
    @anandaweligama4293 4 роки тому +2

    බුදු සරණයි දෙව් පිහිටයි

    • @chandrachandrasekara4487
      @chandrachandrasekara4487 Рік тому

      සාද සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස නිවන් අවබෝධය පිනිසම හේතු වේවා

  • @nuwansampath3235
    @nuwansampath3235 4 роки тому +3

    Sadu sadu godak wadagath mta 🙏🙏

  • @KchandaSumana
    @KchandaSumana 16 днів тому

  • @sujathajayakody6975
    @sujathajayakody6975 5 років тому +4

    SADHU SADHU..

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 4 місяці тому

    පිංසිදු වේවා

  • @salindalakmal3587
    @salindalakmal3587 2 роки тому

    Obavhanseta.godak.pin

  • @weslymahanama6403
    @weslymahanama6403 4 роки тому +5

    මහා සතිපට්ඨාන සූත්‍රය
    ඉධ භික්ඛවේ භික්ඛු:
    ජීවිත සහ සංසාරික භය දුරු කර ගැනීමට වීය්‍යී කරන
    භික්‍ෂුවනි (භික්ඛු), එම (ඉධ) සතර ආකාරය මෙසේය:
    “කායේ කායානු පස්සී විහරති
    - ආතාපි සම්පජානෝ සතිමා,
    විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං”
    මෙම ජීවිතය නොනවත්වා ගමන් කරන්නේ,
    කිසියම් නිමිත්තක් සමග ක්‍රියාවක් කිරීමෙන් (කායේ) පසු එම නිමිත්තම සමග හෝ වෙනත් නිමිත්තක් සමග
    ස්පර්ශවී ප්‍රතික්‍රියා (පස්සී ) කරමින් හෙවත්
    ක්‍රියාවෙන් ක්‍රියාවට (කායානු) බව දැන වාසය (විහරති) කරන්න.
    මෙම නොයෙකුත් ක්‍රියාවල බලපෑම් නිසා,
    අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං)
    ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය.
    මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් හෙවත් වේදනා
    සංසිඳුවා (ආතාපි) ගැනීම සඳහා අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා)
    ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ).
    “වේදනාසු වේදනානු පස්සී විහරති
    - ආතාපි සම්පජානෝ සතිමා,
    විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං”
    ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ
    වේදනාව සමනය වීම හෙවත් සුව වීම (වේදනාසු) සමග
    ඊළඟ ක්‍රියාව නිසා වෙනත් වේදනාවක් (වේදනානු)
    ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන
    වාසය (විහරති) කරන්න.
    මෙම වේදනාවල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය),
    සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං)
    ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය.
    මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම්
    සංසිඳුවා (ආතාපි) ගැනීම සඳහා අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා)
    ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ).
    “චිත්තේ චිත්තානු පස්සී විහරති
    - ආතාපි සම්පජානෝ සතිමා,
    විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං”
    ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ
    වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ලෙන් (චිත්තේ) පසු
    ඊළඟ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල (චිත්තානු)
    ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න.
    මෙම සිතුවිලි හෙවත් අදහස් වල බලපෑම් නිසා,
    අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං)
    ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය.
    මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීමට
    අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා)
    ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ).
    “ධම්මේසු ධම්මානු පස්සී විහරති
    - ආතාපි සම්පජානෝ සතිමා,
    විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං”
    ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල දරාගැනීමෙන් (ධම්මේසු) පසු
    ඊළඟ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල දරාගැනීම (ධම්මානු)
    ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන
    වාසය (විහරති) කරන්න.
    මෙම දරාගැනීම් වල බලපෑම් නිසා,
    අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං)
    ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය.
    මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීමට
    අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා)
    ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ).

    • @liyanageanura2000
      @liyanageanura2000 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @samanpanapura1176
    @samanpanapura1176 3 роки тому +1

    🙏🙏🙏❤❤❤💯💯💯💫💫💫

  • @priyachandrasena7729
    @priyachandrasena7729 4 роки тому +2

    🙏🙏🙏

  • @swarnachandrasekera7545
    @swarnachandrasekera7545 2 роки тому

    Great! Kusala Hamuduruvane. Much merit!

  • @umcm072
    @umcm072 2 роки тому

    Great work venerable sir

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 11 місяців тому

    ඔබ වහන්සේ නේ කරගෙන යන ශාසනික සේවය කරගෙන යන ශාසනික සේවය තව බොහෝ කාලයක් කරගෙන යාම සදහා අවශ්‍ය ශක්තිය මානසික සුවය නිරන්තරයෙන්ම ලැබේවා සාධු සාධු සාධු

  • @kusala_tv
    @kusala_tv  5 років тому +13

    සමුදය ධම්ම යනු අභ්‍යන්තරයෙන් ඇසත් බාහිරින් රූපයත් ඒ හා සම්බන්ධව විඤ්ඤාණයත් එකතුවෙන් ස්පර්ශය ඇති වීමත් ස්පර්ශයෙන් වේදනා ඇතිවීමත්ය. වය ධම්ම යනු ඒවා නොතිබුණේ නම් වේදනාව නැතිවීමත් ය.
    අජ්ඣත්ත යනු ඇස, කණ ආදී ආධ්‍යාත්මිකයයි. බහිද්ධා යනු රූප ශබ්ද ආදී බාහිරාදියයි. මේ දෙකම සම්බන්ධ වීමෙන් පුද්ගලයෙක් සෑදෙන අතර මේ දෙක වියෝජනයෙන් පුද්ගලයා නිරුද්ධ වේ.

    • @JBSSamarasinghe
      @JBSSamarasinghe 4 роки тому +1

      ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි. පින් සිදුවේවා!

    • @madrawijerathna-kq3eg
      @madrawijerathna-kq3eg Рік тому

      පුදුමයි ඒත් ඇත්තයි මේ දහම

  • @AshokaWeerasinga
    @AshokaWeerasinga Місяць тому

    Add ayin karanna pls

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 2 місяці тому

    Puluwan nam ad ayn karanna

  • @daviddonperera9421
    @daviddonperera9421 5 місяців тому

    Ane banthe
    Oya monawada kiyawanne. Owa gayana karanna novei thiyenne
    Awabodhayen pilipeda digatama pawathwagena yama kiyalai nata sithenne. Obata sithenne ehema noveda?
    Kaye kaya anuwa kiyanne mokakda kiyalala denawada banthe pin sidu wei.
    Devi Pihitai

  • @chamarinilushika7400
    @chamarinilushika7400 2 роки тому

    Meeta kalun thawa ekak kiyanna wei wage

  • @wijesaman
    @wijesaman Місяць тому

    ස්වාමීනී වචන වලද සින්හල තේරුම ලැබුනොත් මැනවි.

    • @kusala_tv
      @kusala_tv  27 днів тому

      හැම වචනයකම නම් අපහසුයි..නමුත් බොහෝ වචන ආවරණය වෙනවා දේශනාව තුළ.

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 3 місяці тому

    Sadu sadu sadu

  • @niroshanpradeep1449
    @niroshanpradeep1449 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @tharangajayaratne7634
    @tharangajayaratne7634 10 місяців тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 3 роки тому +1

    සාධු සාධු සාධු

  • @himansisooriyaarachchi174
    @himansisooriyaarachchi174 2 роки тому

    🙏🙏🙏

  • @malithmba5221
    @malithmba5221 Місяць тому

    Sadi Sadu sadu

  • @rmajantha6277
    @rmajantha6277 3 роки тому

    🙇🙇🙇 සාදු සාදු සාදු

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 Рік тому

    🙏🙏🙏

  • @wasanthathalagune
    @wasanthathalagune Рік тому

    🙏🙏🙏

  • @piyaseelipothupitiya3638
    @piyaseelipothupitiya3638 Рік тому

    🙏🙏🙏🙏

  • @piyaseelipothupitiya3638
    @piyaseelipothupitiya3638 Рік тому

    🙏🙏🙏🙏

  • @champikasuriyapperuma9327
    @champikasuriyapperuma9327 7 місяців тому

    🙏🙏🙏🙏

  • @dayayapa5348
    @dayayapa5348 11 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @UthpalawannaGalhena
    @UthpalawannaGalhena Місяць тому

    🙏🙏🙏🙏