Maha sathipattana suthraya - මහා සතිපට්ඨාන සූත්‍රය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 533

  • @zunemob2327
    @zunemob2327 8 місяців тому +19

    මහා සපටිථාන සූත්‍රයේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 මෙය සජ්ජායනය කරනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 🙏 🙏 🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @shaikjamal6672
    @shaikjamal6672 8 місяців тому +9

    මෙම. සෙත්. පරිතෙහි අනුබවයෙන්. මගේ. පුතගේ අපල. උපද්ද්‍රවා දුරුවී. ඔහුට. නිදුක්. නිරෝගී. සුවයලෙබේවා.

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 місяці тому +8

    සම්පුර්ණ පිරිත( ධම්මානු පස්සනාව සම්පුර්ණ කර )කාලය ගත උවද නැවත පටි ගත ඉදිරිපත් කරවනවානම් ස්තුති වන්ත වෙනවා. පින් දෙන්නෙමු. මේ පිරිත මීට‍ පෙර අසානැති අය, මේ සම්පුර්ණ පිරිත ලෙස සලකා ඒ අනුව භාවිතා කරන්න පෙළඹෙනවා ඇති. කාලය ප්‍රමාණ වත් නැත්නම් තරමක වේගයෙන් හෝ සම්පුර්ණ පිරිතම බෙදාහරින්නේ නම් මහා පිනක්.දේශකයාණන් වහන්සේගේ හඬ කනට ඉතාම මිහිරියි. අපි උන්වහන්සේට පින් දෙමු. සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @PathmikaPransisku
    @PathmikaPransisku 4 місяці тому +9

    සාධු සාධු සාධු පින්වත් ඔබ
    වහන්සේට තෙරුවන් සරණයි
    මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 місяців тому +10

    සාධු සාධු සාධු පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 місяців тому +17

    පින්වත් බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ සඡ්ගායනාවිලාසය පෙර සාංසාරිකව මෙම ධර්මය ශ්‍රවණයකර ඇතිබවක් දැනෙනවා සාධූ,සාධූ,සාධූ❤❤❤ස්තූතියි නෙත් FM🎉

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට youtube.com/@pirithdeshana/about

  • @jayaweerawerasingha5795
    @jayaweerawerasingha5795 9 місяців тому +9

    බුදු ගුණ සත්‍යයි 🙏 ඒ සත්‍යානු භාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.නිවන් සම්පත්තිය ලැබෙත්වා 🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 місяців тому +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 4 місяці тому +7

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🌷සාදු සාදු සාදූ🙏🙏🙏🌷

  • @gayanpiyarathna3055
    @gayanpiyarathna3055 5 місяців тому +5

    සාදු සාදු සාදු මේ සූත්‍ර දේශනාවේ පිහිටෙන්.මගේ නිවසේ තිබෙන කරදර දුරු වේවා !!! සියලු සිතුම්,පැතුම් ඉටු වේවා !!!දරුවන්ගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා !!!! බුදුසරණයි

  • @SanjuSanjubai
    @SanjuSanjubai 28 днів тому +1

    නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏සාදු🪷🙏සාදු🪷🙏සාදු🌔⛩️🌅💐 සුභ රාත්‍රියක් වේවා 💐🙏

    • @pirithdeshana
      @pirithdeshana  28 днів тому

      එසේම වේවා, බුදු සරණයි

  • @sandyajayasekara1874
    @sandyajayasekara1874 8 місяців тому +13

    මෙම සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  8 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 4 місяці тому +7

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 місяці тому +5

    සත්‍යය අවබෝධ වේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 місяці тому +6

    උතුම් නිවනින් සැනසේවා ආර්‍යි මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SmEmdrani
    @SmEmdrani 6 місяців тому +8

    උතුම් වූ මහා බලගතු..සූත්‍රය අප හැමට සෙත් වේවා...❤❤🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏..!!!

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @HarshikaSudarshani
    @HarshikaSudarshani 5 місяців тому +5

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මා හට තිබෙන සියලුම කරදර දුක්ගැහැට දුරුවෙනවා🙏🙏🙏

  • @sachinianupama1976
    @sachinianupama1976 Місяць тому +1

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා

    • @pirithdeshana
      @pirithdeshana  Місяць тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @MithushaMandiv
    @MithushaMandiv 6 місяців тому +9

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! සුවපත් වෙත්වා !❤

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dharshinivitharana153
    @dharshinivitharana153 7 місяців тому +9

    සියළු සත්වයෝ නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා ❤️

    • @pirithdeshana
      @pirithdeshana  7 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 9 місяців тому +9

    තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @pirithdeshana
      @pirithdeshana  9 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 місяців тому +9

    පින්වත් ඔබ වහන්සේට
    නමස්කාරය වෙවා සාධු සාධු සාධු

    • @pirithdeshana
      @pirithdeshana  5 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe2955 8 місяців тому +2

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා ඔබවහන්සේට මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත්වෙත්වා නිදුක් නීරෝගි වෙත්වා සැමදෙනාටම ධර්ම ාවබෝධය ලැබෙිවා ❤

    • @pirithdeshana
      @pirithdeshana  8 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 місяців тому +7

    සාධු සාධු බග්‍යවතුන් වහන්සේට
    මගේ නමස්කාරය වෙවා
    ඔබ වහන්සේට බුදු සරණයි
    🙏🙏🙏🙏🌺🌺

  • @Methsiridesilva
    @Methsiridesilva 9 місяців тому +11

    මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 6 місяців тому +7

    මේ පිරිත් දේසනාවේ අනුහසෙන් පරලොව සැපත් මගෙ තාත්තා කරෝලිස් හීනට්ගල ගේ පරලොව ජීවිතය සැපවත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 Рік тому +18

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @devikawanigasekara6249
    @devikawanigasekara6249 Місяць тому +1

    Me pitith balayen àsanka puthage grja apala duru wewa pinwath swameen wahanseta niduk nirogee suwa ath wewa sadu sadu sadu

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 7 місяців тому +9

    සාදූ. සාදූ. සාදූ. මේ. පිරිතේ. බලයේ. අපි සියථම. දෙනා. සුවපත්. වේවා🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @GreenFarms-q4o
    @GreenFarms-q4o Рік тому +10

    Mage සියලු leda රෝග me පිරිත් balsyen සුවපත් වෙවා

  • @thashi3663
    @thashi3663 4 місяці тому +5

    සාදූ සාදූ සාදූ .. 🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kanthi1038
    @kanthi1038 3 місяці тому +3

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 місяці тому +6

    ලොව්තුරා සම්මා සම්බුදු පියනන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා !!! සාදූ ..සාදු ..සාදු...උතුම් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි ..සාදු...සාදු...සාදු... සැමටම උතුම් නීරෝගි සුවය ලැබෙවා !!!!!!

  • @thashi3663
    @thashi3663 4 місяці тому +6

    පිරිතේ ආනුබාව බලයෙන් ... සියලුම දෙනාගෙ .. ලෙඩ රෝග , දුක් පීඩා නැති වේවා ... 🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 2 роки тому +15

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට නිදුක් නිරොගි සුවපත් බාවය ලැබේවා දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 роки тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @dananjayudaya8779
      @dananjayudaya8779 Рік тому

      @@pirithdeshana you
      I'll r me photos kohenda k no

  • @siriyalathalatha530
    @siriyalathalatha530 5 місяців тому +9

    සාදු 🙏සාදු🙏සාදු🙏

    • @pirithdeshana
      @pirithdeshana  5 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nadikamallawaarachchi8263
    @nadikamallawaarachchi8263 6 місяців тому +5

    මේ පිරිත් දේශනාවේ අනුහස් බලයෙන් සියලු අපල විපත් දුරු වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Methsiridesilva
    @Methsiridesilva 9 місяців тому +5

    මේ පිරිතේ අනුහසින් mage බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @inokaasanthi2520
    @inokaasanthi2520 7 місяців тому +17

    මේ දේශනා කරන්නවු ශ්‍රි සද්ධර්මය අවබෝධ කර ගැනිමට අප සැමට හැකිවේවා🙏🙏🙏🙏🙏🙏

  • @KumaraKulathunga-ww8ck
    @KumaraKulathunga-ww8ck 4 місяці тому +3

    මේ සතිපට්ඨාන සූත්‍රයේ ආනුභාවයෙන් මාගේ පරලෝ සැපත් බිරිඳගේ (රීටා මේබල් රංජනීගේ)ආයත භවය සුකී සුවපත් වේවා!
    කිසිදු කරදරයක් දුකක් පීඩාවක් සසර වසනාතාක් ඇයට අත් නොම වේවා!!!

  • @k.pathirana.8868
    @k.pathirana.8868 11 місяців тому +5

    තෙරුවන් සරණයි. ත්‍රිවිධ රත්නයටම නමස්කාර වේවා. සාදු සාදු සාදු . බොහෝ පින් සිද්ධ වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  11 місяців тому +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @Samanmalee-h2s
    @Samanmalee-h2s 4 місяці тому +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! මේ පිරිත් බලයෙන් ආනුභාවයෙන් මාගේ සදෙස් පුතාගේ සියලු ග්‍රහ අපල දුරුවී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා !!

  • @nethsridesilva3346
    @nethsridesilva3346 9 місяців тому +5

    Mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @PathmikaPransisku
    @PathmikaPransisku 4 місяці тому +3

    Hamdange rakeya sartka wewa arksa labewa ,,taruwansranai oba whanseata 🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 6 місяців тому +5

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 Рік тому +3

    Theruwansaranai swaminwahansa sadu sadu sadu sadu sadu 🙏🙏🙏

  • @UpulNishantha-n9c
    @UpulNishantha-n9c 3 місяці тому +14

    මේ පිරිත බලයෙන් ධනුශ් පුතාගේ ග්‍රහ අපල දුරු වී ස්නායු සුවපත් වේවා .දිනෙන් දින දරුවා නීරෝගිමත් වේවා .දරුවාගෙ අස්ති සුවසේ වැඩේවා.අධයාපන කටයුතු සාර්ථක වේවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому +4

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nimashathissa637
    @nimashathissa637 3 місяці тому +1

    මෙම පිරිත් වල ශක්තියෙන් මගේ පියාණන් සුව වෙවා,,,

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Рік тому +6

    බුදුසරණයි මෙි.උතුම් .මහා.සතිපටිිඨාන.සුත්‍රය .අනුභාවයෙන් මාගේ.දරු පවුලේ .සියලුදෙනාටම.යහපත්
    වෙිවා.කිසිම.ලෙඩක්.දුකක්.කරදරයක් .සිදු.නොවෙිවා....අපගේ.ලංකාදිපයටත්.සෙතක්..ශාන්තියක්.වෙිවා .බුදුසරණයි .නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @ShasLi
    @ShasLi 4 місяці тому +4

    කඩින් කඩ යන වෙළෙඳ දැන්වීම් ධර්ම ශ්‍රවණය ට බාධාවක්

  • @chandanirathanayaka5646
    @chandanirathanayaka5646 Рік тому +13

    Sadu sadu sadu namoo buddhaya

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 3 місяці тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamaramadusanka623
    @chamaramadusanka623 Рік тому +8

    ඕමල්පේ සෝභිත නාහිමියන්
    සාදු සාදු සාදු

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 місяців тому +2

    Sadu sadu sadu
    Budusaranyi

    • @pirithdeshana
      @pirithdeshana  5 місяців тому

      බුදු සරණයි ඔබට

  • @Methsiridesilva
    @Methsiridesilva 9 місяців тому +2

    මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @kumarasirididdeniya2280
    @kumarasirididdeniya2280 Рік тому +13

    පිරිතේ ආනුබාව බලයෙන් සියළුම දෙනාගේ සියළුම රෝග සුව වේවා!!.

  • @karunasenamillage2965
    @karunasenamillage2965 5 місяців тому +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌻🌻🌻

    • @pirithdeshana
      @pirithdeshana  5 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +11

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු මේ පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා දෙවියනට අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @NalanyNalany
    @NalanyNalany 9 місяців тому +2

    මේ පිරිත් අනුහසින් මගේ දරුවන්ට ත් මට ත් සියළුම දෙනාට යහපතක්ම වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ලොවමසුවපත්වෙවා

    සාධු 🙏සාධු 🙏සාධු 🙏.. උතුම් තෙරුවන් සරණයි. සියළුම දෙනා ලොව නිදුක් වේවා නිරෝගී වෙත්වා. සුවපත්වෙවා....

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 Рік тому +6

    සාදූ සාදූ මගේ අම්මා මේ පින් බලයෙන් සුගතිගාමී වේවා.

  • @bandara368
    @bandara368 3 місяці тому +18

    මාගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @AmanthaSasmitha
    @AmanthaSasmitha Місяць тому +1

    මේ පිරිත් බලයෙන් කසුන් ලක්ෂිතහට ලබා ඇති සෙනසුරු අපල දුරු වේවා...යහපත් කලක් ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Місяць тому

      එසේම වේවා, බුදු සරණයි

  • @dinushajohan9207
    @dinushajohan9207 2 місяці тому +2

    Me anubawyen mage amma nirogi wewa

    • @pirithdeshana
      @pirithdeshana  2 місяці тому

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 6 місяців тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏
    පිංවත් ස්වාමින්වහන්සේ මෙසේ මධුර ස්වරය මෙතරම් ආකර්ෂණීය නම්, අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව සිදුකරන අවස්ථාව කෙතරම් සුමධුර වීද?
    අහෝ .... සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @hashanigangodavila9902
    @hashanigangodavila9902 Рік тому +15

    සාදු සාදූ.. අපි කොච්චර පින්වන්ත ද මෙවන් සූත්‍ර අසන්නට ලැබීමත්. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ....🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 місяців тому +2

    නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

    • @pirithdeshana
      @pirithdeshana  11 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @nishanthaduminda2308
    @nishanthaduminda2308 3 місяці тому +1

    සාදු සාදු සාදු !!!❤

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 Рік тому +6

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @seelafernando6272
    @seelafernando6272 2 роки тому +6

    Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Swaminwahanseta Pathana Bodhiyakin Nivan Suwa Labathwa Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa

    • @pirithdeshana
      @pirithdeshana  2 роки тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 роки тому +9

    මාගේ ..නමස්කාර වෙිවා ..සාදු සාදු සාදු ..❤❤❤❤❤....මම.හැමැදාම ..අහානවා ..මෙි ..පිරිත් ..මට..යහාපැතැක්ම වෙිවා ..මගේ ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු ..❤️❤️❤️❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  3 роки тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 4 місяці тому +2

    Sadu sadu sadu pinwat suwamin wahnseta mage namskara wewa lakwasi lokawasi siylu satwayo niduk wewa nirogi wewa suwapat wewa 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 9 місяців тому +1

    සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

    • @pirithdeshana
      @pirithdeshana  9 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 10 місяців тому +5

    පින් වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 Рік тому +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරනයි නිවනම අවබෝද වෙත්වා සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +8

    Ma godak kemethi Maha sathera sath I patta surtha nithara nithara wadanna sansarng medemata kemethi sathwayo wadathwai 🙏🙏🙏

  • @geethajayasekhera
    @geethajayasekhera 8 місяців тому +2

    May we all listeners n foiiowers b eable to get enlightened ourselves by listening to this great piece of sath dhamma disclosed by our Lord Buddha_|Ekayano ayan Bikkhave maggu saththanam visudhdhiya,soka parideva , dukhkha domanassa payasapi............_.🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 місяців тому

      Triple gem bless you! 🙏 🙏 🙏

  • @sheelafernando5350
    @sheelafernando5350 3 роки тому +3

    Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa

    • @pirithdeshana
      @pirithdeshana  3 роки тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @AshenSenura-f6m
    @AshenSenura-f6m 7 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  7 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 Рік тому +14

    මගේ බඩ වැලෙ රෝගය ඉක්මනින් සනීප වේවා 🥺🙏🙏🏻🙏🙏🙏 මෙ පිරිත් බලයෙන්

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @Lakidupamidu
      @Lakidupamidu Рік тому

      @@pirithdeshana බොහෝම ස්තූතියි පින් සිද්ධ වේවා 🥺🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @Samanmalee-h2s
      @Samanmalee-h2s 4 місяці тому

      ඉක්මන් සුවය ලැබේවා ඔබට !!තෙරුවන් සරණයි!!

  • @PathmikaPransisku
    @PathmikaPransisku 4 місяці тому +1

    Sadu sadu sadu
    Taruwansranai obawhanset

  • @priyanthapkg6115
    @priyanthapkg6115 3 роки тому +8

    සාදු සාදු සාදු........

    • @pirithdeshana
      @pirithdeshana  3 роки тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @niroshanisinghaarachchige2197
    @niroshanisinghaarachchige2197 6 місяців тому +3

    සාදු

    • @pirithdeshana
      @pirithdeshana  6 місяців тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @geethajayasekhera
    @geethajayasekhera 4 місяці тому +2

    a very zoothing effects to our ears, like pouring drops of beehpney into our ears very slowly, iwould like tp lisyyten to this at my last breadth. Thamx very much Bhanthe, for chanting this so nicely . may u end up with Enlightenment. Theruvan sarana to all listeners.May they be happy ,contented , with lot of meththa. karuna n muditha.

    • @pirithdeshana
      @pirithdeshana  4 місяці тому

      Nice to hear from you, Triple gem bless you!

  • @isharashamal162
    @isharashamal162 3 роки тому +7

    Deyi pihitai🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 Рік тому +10

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 2 місяці тому +2

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයන්ට කායානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව වැඩීමට සතිය වැඩේවා...

    • @pirithdeshana
      @pirithdeshana  2 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @NimaliNilanthi
    @NimaliNilanthi 3 місяці тому +1

    සාදූ සාදූ සාදූ..😊

    • @pirithdeshana
      @pirithdeshana  3 місяці тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dayadaya8562
    @dayadaya8562 Рік тому +6

    මෙිහනපිරිමගෙසියලුලෙඩදුක්කරදර
    දුරුවෙිවාමගෙසයලුසිතුන්පැතුන්
    ඉටුවෙිවාකරදරබාදකදුරුවෙිවා
    සාංධුසාංධුසාංධු🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 3 роки тому +12

    සියළුම ලොව්තුරා බුදුරජාණන්වහන්සේලා දේශනා කරන මේ අවිදහිත සතිපට්ටාන දේශනාවට නමස්කාර වේවා!!!!!!

    • @pirithdeshana
      @pirithdeshana  3 роки тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandanibogahagenilanthi2250
    @chandanibogahagenilanthi2250 6 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

    • @pirithdeshana
      @pirithdeshana  6 днів тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nilanthakumara277
    @nilanthakumara277 Рік тому +11

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝ ගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකින් මිදී නිවන් දකිත්වා

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @alwiswijesinghe3724
      @alwiswijesinghe3724 11 місяців тому

      සමගිපරෝපාගාර.සමිතිය

  • @asankadhanushka6374
    @asankadhanushka6374 9 місяців тому +1

    මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ඔහාසි වුනාරා ආරියනන්ද මාගේ දියණියට ඉක්මන් සුවය ලැබේවා.නමෝබුද්ධාය තෙරුවන්සරනයි.🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 місяців тому

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

    • @asankadhanushka6374
      @asankadhanushka6374 9 місяців тому

      තෙරුවන්සරනයි.🙏🙏🙏

  • @ranilranil2813
    @ranilranil2813 Місяць тому +1

    හරිම මිහිරියි..ප්‍රනීතයි මේ ද්‍ර්‍ර්ශනාව හැම දේම අමතක කරල අහගෙන ඉන්න පුලුවන්

    • @pirithdeshana
      @pirithdeshana  Місяць тому

      අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @anuradhaprasad1337
    @anuradhaprasad1337 10 місяців тому +1

    Pirithe anubawen mage amma ikmanin suwapath wewa.

    • @pirithdeshana
      @pirithdeshana  10 місяців тому

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @thilaksenaka9018
    @thilaksenaka9018 Рік тому +5

    ☘️🍀🌸🌺💐🌷🌻🌞🌾🪸🪷🍁🙏🏽🙏🏽🙏🏽සවාමින් වහන්ස , ඉතා සුමිහිරි පිරිත් ධර්ම දේශනය හිතට පුදුම සහනයක් ගෙන දෙනව
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!🙏🏽🙏🏽🙏🏽

  • @cmeducationshorts
    @cmeducationshorts 3 роки тому +5

    Sadu sadu sadu lassanai theruwan saranai .

    • @pirithdeshana
      @pirithdeshana  3 роки тому +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 Місяць тому +1

    මහා සතිපට්ඨානය පිරිතේ ආනුභාවයෙන් මෙ සසර කෙටිකිරීමට අවශ්‍ය ශක්තිය, ඩෛරිය ලැබේවා!!!

    • @pirithdeshana
      @pirithdeshana  Місяць тому

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ninalanka1874
    @ninalanka1874 4 роки тому +5

    Sadu Saud Saud namobuday maga ratat Budusarnay Jayan Jayam wawa

  • @anuththaraedirisingha
    @anuththaraedirisingha Рік тому +1

    Mage menma siyalu denage බලාපොරොත්තු ishta wewa! Suwapath wewa!

    • @RpSiril-mt4kr
      @RpSiril-mt4kr 8 місяців тому

      teruwan sarani pinwath sawaminwahansa niwan purnayawema pinisama hdtuwewa obawahanseta kodikara.

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 Рік тому +15

    මෙවැනි සුත්‍ර දේශනා අසන්නට ලැබීමත් මහත් භාග්‍යයක්.🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Рік тому +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @nadunrangana5731
      @nadunrangana5731 Рік тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏