අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.10.03 | Ada Derana Late Night News Bulletin

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 21

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Місяць тому +2

    Ape Janadipathi thumata jayawewa👍👍👍

  • @thisaraliyanage2340
    @thisaraliyanage2340 Місяць тому +2

    එකම නිවුස් ටිකනේ හැම තිස්සෙම

  • @ranjithhewapinnapola2445
    @ranjithhewapinnapola2445 Місяць тому +1

    අන්ත පරාජයක් හිමිවෙනවා නියතයි.

  • @Itbro-c8s
    @Itbro-c8s Місяць тому +1

    ගොඩක් මිනිස්සු මාලිමාවට ගරහන්නේ ඇයි? බලයට පත් වෙලා කුඩා කාලයකදී මෙච්චර හොදට වැඩ කරලත් කොච්චර සහන දුන්නත් සමහර මිනිස්සු මාලිමාවට බනින්නේ ඇයි. උදාහරණ විදියට සමහර මිනිස්සු රනිල් තෙල් මිල රුපියලල් 2ක 3කින් අඩු කරද්දී හුරේ දාන්නත් අනුර කුමාර රුපියල් 21කින් අඩු කරද්දී තව අඩු කරන්න පුළුවන්. වැඩක් තියෙනවද පොඩි ගානකින් අඩු කරලා කියල මාලිමාවේ ආණ්ඩුව උපහාසයට පත් කරන්නෙත් ඇයි?
    මෙසේ මාලිමා ආණ්ඩුවට අපහාස කරන්නේ ලක්ෂ 25 ක වගේ සුළු පිරිසක්. එයින් ලක්ෂ 2 ක 3 ක්‍ ම දේශපාලන සාක්ෂරතාවක් නැති ජනතාව. ඉතිරි ලක්ෂ 22 සුළු පරිමාණ, මාද්‍ය පරිමාණ හා මහා පරිමාණ හොරු. සුළු පරිමාණ හොරුන්ට උදාහරණ ලෙස ගොඩක් රජයේ ආයතන වල ඉන්නවා උදේ ඉදලා හවස් වෙනකම් කිසිම වැඩක් කරන්නේ නැතිව මාසේ අවසානයට පඩි විතරක් ගන්න සෙට් එකක්. තව උදාහරණයක් ලෙස කියන්න පුළුවන් තමන් වැඩ කරන ආයතනයේ යන්ත්‍ර සුත්‍ර වලින් තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්න අය. සමහරු ඉන්නවා තමන්ගේ පවුලේ අයට අවශ්‍ය සියලු photo copy වැඩ කරන ආයතනයේ photo copy machine එකෙන් ගහ ගන්න අය.මේගොල්ලොන්ට කියන්නේ සුළු පරිමාණ හොරු කියලා. මේ සුළු පරිමාණ හොරුන්ටත් ඕනේ රනිල්, සජිත්, නාමල් වගේ හොර ජඩ දේශපාලකයන් බලයට කොහොමහරි ගේන්න. අනුර කුමාර ඇතුළු මාලිමාව ඔවුන්ට පෙනෙන්නේ ඔවුන්ගේ හොර වැඩ වලට බාදා කරන පිරිසක් විදියට. තව කොටසක් ඉන්නවා මාද්‍ය පරිමාණ හොරු කියලා. උදාහරණ විදියට රජයෙන් සහනාදාර ගන්න ව්‍යාජ දත්ත තොරතුරු ලබා දෙන අය, රජයේ ආයතන වල කොමිස් පගා ගන්නා නිලදාරීන්, නිලදාරීන්ට පගාව දීලා වැඩ කරවගන්න සාමාන්‍ය ජනතාව මේ සියලු දෙනාම මාද්‍ය පරිමාණ හොරු ලෙස හදුන්වන්න පුළුවන්. මොවුන්ටද ඕනේ පගා, හොරකම්, දුෂණ, වංචා වලට සම්බන්ද රනිල්, සජිත්, නාමල් වගේ දේශපාලුවන්ව බලයට ගේන්න.එතකොට ඔවුන් හිතනවා ඔවුන්ගේ හොරකම් ටික කරගන්න පහසු වෙයි කියලා. මේ මද්‍ය පරිමාණ හොරු සෙට් එකත් අනුර ඇතුළු මාලිමාව දකින්නේ බාදාවක් විදියට. තව පිරිසක් ඉන්නවා ජඩ දේශපාලුවොත් එක්ක එකතු වෙලා හොරකම්, වංචා, දුෂණ, මිනීමැරුම්, කුඩු බිස්නස්, ගංජා බිස්නස්, කසිප්පු බිස්නස් කරන අය. ඔවුන්ට කියන්නනේ මහා පරිමාණ හොරු කියලා. මේ සෙට් එකත් කොහොමත් කැමති රනිල්, සජිත්, නාමල් වැනි දේශපාලුවෝ බලයට පත් කරන්න. අනුර කුමාර ඇතුළු මාලිමාව ඔවුන්ට මහත් හිසරදයක් විදියටයි ඔවුන් දකින්නේ. මෙම හොරු කණ්ඩායම බඩු මිල අහස උසට ගියත්, තෙල් මිල අහස උසට ගියත්. ජිවත් වෙන්න බැරි තරමට බදු වැඩි කරත් රනිල්, සජිත්, නාමල් වැනි හොර දේශපාලකයන්ව බලයට පත් කිරීම මෙම හොරු රැලේ ප්‍රධාන අපේක්ෂාවයි

  • @bloomcreation9476
    @bloomcreation9476 Місяць тому +1

    MJP එක බේරෙ වැව වගේ ඕනම කුණුගොඩකට ඉඩතියෙනවා😂😂

  • @nihalamaradasa334
    @nihalamaradasa334 Місяць тому

    Hi

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 Місяць тому

    ලෝක නායකයො ජනාධිපති ගැන ව්ශ්වාස ඇති වෙලා ❤

  • @NehanNimthak
    @NehanNimthak Місяць тому

    Ratatat adara karana aun namai

  • @AD-yo5my
    @AD-yo5my Місяць тому

    Sajith hora ta vote 🗳️ karana appa 🐀🐀🐀

  • @hewawasamhaggallalagerumes7318
    @hewawasamhaggallalagerumes7318 Місяць тому

    Sajeeth peremadasata salli kohenda para dinna paradinna chande illanna..

  • @padmakumararajapaksha2653
    @padmakumararajapaksha2653 Місяць тому

    Mike tison 😂

  • @hewawasamhaggallalagerumes7318
    @hewawasamhaggallalagerumes7318 Місяць тому

    Gota wage gone nemai me manussayawa reka gatha yuthui...

  • @n.j.autotraderspvtltd3241
    @n.j.autotraderspvtltd3241 Місяць тому

    Paffrle.....f......😂

  • @hewawasamhaggallalagerumes7318
    @hewawasamhaggallalagerumes7318 Місяць тому

    Une thaththa wage gon buruwek tama thooo