සතර සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් වැඩි දෙනෙක් සොවන්ඵලයට පත්වු අරියතුන් වහන්සේගෙ ධර්ම දේශනව 02 කොටස.

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 102

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 місяців тому +4

    සාදු සාදු සාදු...තෙරැවන් සරණයි

  • @dayawathimenike408
    @dayawathimenike408 Рік тому +4

    ආර්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @HmKanthi-ty3do
    @HmKanthi-ty3do 5 місяців тому +1

    ඔබ වහන්සේගේ දේශනා ඇහැ ගැටුනේ සතියක් පමන ගෙවි ගියා කාන්තාරයක යන අයෙකුට මහා වැස්සක් වැටුනා වගේ සිතට මහා .සැහැල්ලුවක් ..නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරැවන් සරනයි
    ඔබ වහන්සේට .......

  • @DammikaEdirisinghe-w8r
    @DammikaEdirisinghe-w8r 8 місяців тому +2

    Budu guna ananthaiii apramanaiiiii achinthyaiiiii.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala Рік тому +3

    Obawahansege deshana apata thawa thawath asannata labewa sadu sadu sadu arihathun wahanseta mage uthum namaskaraya weva

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому +6

    මහා ආස්චර්යයි හිමියනි...
    නමස්කාර වෙිවා🌻🌻🌻
    දුක්ඛිත සසරින් එතෙරට යන මග පැහැදිලිව ඔනම කෙනෙකුට වටහා ගන්නට පුලුවන් ආකාරය මහාකාරැනිකව දේශනා කරන පින්වත් ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🌻🌻🌻

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 11 місяців тому +1

    ඔඹ වහන්සේට පින් ස්වාමිින්වහන්ස

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Рік тому +3

    උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +3

    Gaurawaneeya Swaminwahanseata namaskara karami. Sadu sadu sadu. Nawatha aseemata pina labeawa.sadu.

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 Рік тому +1

    Theruwan saranai aryan wahansa oba wahanseta mage namas karaya wewa sadhu sadhu sadhu 🙏🙏🙏💓💓💓

  • @didulisathsarani
    @didulisathsarani Рік тому +4

    බොහොම ස්තුතියි ස්වාමීනි .බොහෝම පින් 🙏🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 Рік тому +1

    අපේ සිත සුවපත් කරවන ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා.
    සාදු...සාදු...සාදු !

  • @CChandralatha-i6m
    @CChandralatha-i6m Рік тому +1

    සාදු.සාදු.සාදු.තෙරැවන්.සටනයි.ස්වාමින්.වහන්සේට

  • @WasanaDevika
    @WasanaDevika Рік тому +1

    මේ දේශනා මහා පුදුමයි හිත නිවෙනා හැටි ඔබ වහන්සේ ට පින්

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw Рік тому +6

    🌺🌺🌺🙏🙏🙏ඔබ වහන්සේට මාගේ 🙏🙏වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Рік тому

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff Рік тому +1

    උතුම් හිමියනි දෙපා නෙලුමෙන් සරසා වන්දනා කරමි දීර්ගායුශ වේවා .මේ තරම් පැහැදිලි දේශනා අසන්නට ලැබුනේ පෙර සසර පැතුමක් ඉටු වුවා කියල සිතෙනවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌼🌼🌻🌻🌷🌷

  • @kusumyapa1700
    @kusumyapa1700 Рік тому +2

    උතුම් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @nirmalagamage8999
    @nirmalagamage8999 7 місяців тому +1

    සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිසයුගානි අට්ටපුරිසපුග්ගලා ඒසභගවතෝ සාවක සංඝෝ ආහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිණෙය්‍යො අංජලී කරනෙයියෝ අනුත්තරං පුඤ්ඤ කෙත්තං ලෝක ස්සාතී.
    .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 Рік тому +5

    සාදු.සාදු.සාදු...පරමසත්යදර්මය..වාසනාවන්...නිරතුරැවම..ශුුවනයවෙිවා....සාදු...

  • @RasikaKumari-xh5bn
    @RasikaKumari-xh5bn Рік тому +1

    Sadu sadu

  • @dayapanawala
    @dayapanawala Рік тому +2

    Sathya awabhodha karadun uthum ariyanwahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm Рік тому +4

    ඔබ වහන්සේගේ කරුනා ගුනයට මම නමස්කාර කරමි.සාදු ... සාදු ..සාදු ...

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 Рік тому +3

    හරි ම පැහැදිලි දේශනා ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 Рік тому +2

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 Рік тому +3

    නමස්කාරවෙිවා.අරිහතුන්වහන්සේට...දීර්ගායුසමිපත්තියවෙිවා...සාදු.

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +2

    සාදු සාදු සාදු !!

  • @usermannim1234
    @usermannim1234 Рік тому +6

    ආශ්චර්‍ය්යි ! අත්භූතයි !
    ආශ්චර්‍ය්යි ! අත්භූතයි !
    ආශ්චර්‍ය්යි ! අත්භූතයි !
    මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමි !
    පූජා වේවා !
    🙏🙏🙏

  • @thushariwanigasuriya
    @thushariwanigasuriya 4 місяці тому

    sadu sadu mage namas karaya wewa

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +2

    Sadu sadu sadu swamin wahanseata namaskara karami

  • @sumithprasanna5462
    @sumithprasanna5462 Рік тому +2

    සාදු සාදු අවබෝධය ලැබුණා ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා

  • @kominizoysa6932
    @kominizoysa6932 4 місяці тому

    ු තෙරුවන් සරණයි

  • @nimalshantha340
    @nimalshantha340 Рік тому +3

    sadu.sadu.sadu..teruwan.saranai.oba.wahanseta

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 Рік тому +3

    Saduu sadu sadu theruwan saranaiiiiii obawahanseta pinwath swaminwahanseta namaskarayawewa 👋👋👋🌹

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Рік тому +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseeter mage namaskaraya wever.

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 Рік тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏

  • @daharachandrasena2854
    @daharachandrasena2854 Рік тому +3

    සාදු සාදු සාදු

  • @menikranaweera7270
    @menikranaweera7270 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස නාම රූප පිළිබඳව පහදා දෙන්න .

  • @නිර්වානමග
    @නිර්වානමග Рік тому +3

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා...සාදු..සාදු.සාදු....🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා .....සාදු..සාදු..සාදු..🙏🙏🙏☸️💜️

  • @sugathwijerathna6601
    @sugathwijerathna6601 Рік тому +2

    Harima pehediliy hamudurwani

  • @vishakaupuli1597
    @vishakaupuli1597 Рік тому +3

    Theruwan Sarenai Boho pin

  • @vamfonseka421
    @vamfonseka421 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 Рік тому +3

    Sadu...sadu...sadu...

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому +2

    Sadu..sadu...sadu

  • @chamudithadisanayake5833
    @chamudithadisanayake5833 Рік тому

    සාදු සාදු සාදු

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому +6

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @indraniherath3266
    @indraniherath3266 Рік тому +3

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🦶

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 Рік тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් ධර්ම දානයක් මැයි .පින්වත් ස්වමීන් වහන්සේ ට නමස්කාර වේවා

  • @harshaw4290
    @harshaw4290 Рік тому +2

    Sadu sadu sadu 😊

  • @ariyawathid3488
    @ariyawathid3488 Рік тому +1

    Sadu.sadu.sadu!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +4

    🙏🏻🙏🏻🙏🏻

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi Рік тому +1

    Sadu sadu sadu

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv Рік тому +3

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +5

    🙏🏻🙏🏻🙏🏻

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 Рік тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Рік тому +3

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому +2

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 9 місяців тому

    🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏

  • @RamyaMapa
    @RamyaMapa Рік тому

    Sadu sadu sadu

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 9 місяців тому

    🙏🙏...🙏!!!

  • @nishanthabandara5013
    @nishanthabandara5013 Рік тому +4

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 10 місяців тому

    🙏💗🙏❤️🙏🧡🙏💚🙏💛🙏💙🙏

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna Рік тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому +2

    🙏

  • @chamilalasantha5606
    @chamilalasantha5606 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugathpremathilake821
    @sugathpremathilake821 Рік тому +3

    ලෝක සත්ව්‍යාගේ අවබෝදය පූර්ණ කිරීමට දරන වෙහෙස ආශ්චර්‍ය්.උතුම් නිවන් අව්බෝද වේවා .

  • @anandaweerasekara6694
    @anandaweerasekara6694 Рік тому +1

    🙏🙏🙏ඔබ වහන්සේට පින් අත් වේවා !!! මම ඔබ වහන්සේ පැහැදිලි කල ආකාරයට ,සිත තුල පංච උපාදානස්කන්දය හට ගන්නා අකාරය සමහර රුපවලදි වේදනාව , සංඣා , සංකාර , වින්ඣාණ වෙන් වශයෙන් විග්‍රහ කර ගන්න අමාරුයි උදාහරණයක් විදිහට මගෙ සිතට මන ආයතනයෙන් එනවා දකුණු අත ඔසවන්න කියල එතකොට එකනෙ රුපය අනෙක් ස්කන්ධ හතර විග්‍රහ කර ගන්නෙ කොහොමද එකෙදි වෙදනාව මොකක්ද සංඣා ව මොකක්ද සංකාර ,සිත කය වචන යන ත්‍රිවිධ ආකාරයට ම ගොඩනැගෙනවද වින්ඣානය විග්‍රහ කරගන්නෙ කොහොමද අනෙ කරුනණාවෙන් පැහැදිලි කර දෙන ලෙස ඉල්ල සිටිමි සමහර වචන වල අකුරු හොයා ගන්න අමාරුයි ඒ නිසා අදහස කියන්න ඕනෑ නිසා තියෙන අකුර ලිව්වා , සමාවෙන්න , මට මේක පැහැදිලි කර ගත්තොත් ඔබ වහන්සේ දේශනා කරන මගේ ගමන් කරන්න ලොකු පිටුවහලක් වෙනවා ඔබ වහන්සේටත් සමාජ මාද්‍ය තුලින් මෙ සත්‍ය ධර්මය අපිට අසන්නට මග සකස් කල ඒ පින්වත් මහත්මයාටත් දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි!!!

  • @champaheenkende5252
    @champaheenkende5252 Рік тому

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @ruwansampath5361
    @ruwansampath5361 Рік тому +4

    ඉතා වටිනා දේශනා.මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද?

  • @කසුන්ජයසූරිය

    මේ ස්වාමීන්වහන්සේ ගේ දර්ම දේශනා වකට සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @kanthiswarnathilaka7465
    @kanthiswarnathilaka7465 Рік тому

    පුදුම ආශ්චර්යක්මයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න මම පිංවන්තයි. හොදටම තේරුණා. ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සඡීවීව සම්බන්ධ වෙන්න මට බැරිද. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු!!!!!!!!

  • @manelpathirana1623
    @manelpathirana1623 Рік тому

    Ai me indiyave budun kiyanne ethanama oba vahanseta varadila nedap

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y Рік тому

    ඔබ වහන්සේගේ ව්ග්ග්‍රහය වරදිය

  • @SuneethaPalapage
    @SuneethaPalapage Рік тому +1

    කෝ ඉතින්...ඒ..චුට්ට...හරියට විග්රහ කරන්න අපේ හාමුදුරූවනේ

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому +3

    ගිනි නිවෙන ආකාරය පුදුම පැහැදිලියි උත්තමයානෙනි

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Рік тому +1

    මෙයා බවය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑනෙ.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Рік тому +1

      ane oya kiyennako bawaye mokadthe kiya sawakayenta danaganna

  • @රොනිල්
    @රොනිල් 5 місяців тому +1

    සාදු සාදු සාදු

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakitharajakaruna6160
    @lakitharajakaruna6160 Рік тому +1

    Sadu sadu sadu

  • @සුභද්රාk
    @සුභද්රාk Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 Рік тому +1

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @pamodhapamodha2782
    @pamodhapamodha2782 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 Рік тому +3

    🙏🙏🙏

  • @chandrabandaranayake3031
    @chandrabandaranayake3031 Рік тому +1

    🙏🏾🙏🏾🙏🏾

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 Рік тому +2

    සාදු සාදු සාදු

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd Рік тому +1

    🙏🙏🙏

  • @love-og2cw
    @love-og2cw Рік тому +3

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому +1

    🙏

  • @bmethsarajayasekara72
    @bmethsarajayasekara72 Рік тому +2

    🙏🙏🙏🙏

  • @chethma
    @chethma Рік тому

    🙏🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 Рік тому

    🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 Рік тому

    🙏🙏🙏

  • @sandayanialwis6615
    @sandayanialwis6615 Рік тому

    🙏🙏🙏

  • @janakafonseka8772
    @janakafonseka8772 9 місяців тому

    🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 8 місяців тому

    🙏🙏🙏

  • @sameerawadduwage
    @sameerawadduwage 4 місяці тому

    🙏🙏🙏🙏🙏