You can try it. Make a small amount first to understand the process. Make it so that it can be stirred several times at short intervals. When the liquid level is very low, keep the lid open and when it reaches the required level, remove it from the stove. You can make the easy way like this
ඇත්තටම හරිම රසයි මම ත් හැදුවා 🤤❤
ගොඩක් ස්තූතියි ඔයාටත් ඒ ගැන කිව්වට ❤️
Haduwa hodata awa. Thank you ..👍👌
ගොඩක් සතුටුයි ඔයාලා හදලා හොදට ආවා කියලා කියනකොට ❤ සීල් නොකරපු බෝතල් වලනම් තියාගන්නෙ ෆිජ් එකේ දාලා තියාගන්න .
ඔන්න අක්කෙ මමත්ආවා අඹ චට්නි හදන විදිය බලන්න.ගොඩක් රස පාටයි.ස්තූති
හොඳ ඉදිරිපත් කිරීමක්
ස්තූතියි ❤
Nice shearing .....🧡🧡💐💐
කාලෙකින් කෑවේ නෑ... මාරම රසපාටක් තියෙන්නේ ඒකේ ❤❤😍😍
Nice shearing .
Very nice 💖
මම අද හැදුවා මේ කියලා තියෙන විදියටම.ඇත්තටම හුගක් රසට තියෙනවා.ස්තූතියි හුගාක් 🙏❤️
❤
Rasayi aththatama thank you❤
❤
ගොඩාක් ස්තූතියි ... ! හරියටම කිය්ලා දුන්නා... 🥰🥰
ඔයා කියලා දුන්න විදියටම හැදුවා හරිම රසට ආවා.❤ ගොඩක් ස්තුති අක්කා
ගොඩාක් ස්තූතියි මට කිව්වට ඔයාටත් ❤ ඔයාලට හරියටම හදාගන්න පුළුවන් වුනා කියනකොට මට කියන්න බැරි තරම් සතුටුයි ❤ මම දාලා තියෙන අනික් ක්‍රමයටත් හදලා බලන්න නංගෝ වෙලාවක . ඒකත් වෙනස්ම රසක් තියෙන අඹ චට්නි එකක්. හරිම රසයි ඒකත්.
@@spicytouch3034 aniwaryenma ❤️
රස😛
මම මේක හැදුවා. හරිම රසට ආවා.🙂
ගොඩාක් ස්තූතියි කිව්වට ❤ ගොඩක් සතුටුයි ඔයාලා හදලා හොදට ආවා කියනකොට . අනික් අඹ චට්නි එකත් හදලා බලන්න . ඒකත් ගොඩාක් රසයි
@@spicytouch3034 අනිවාර්‍යයෙන් හදනවා.🙂
Math haduva thank you harima rasai❤❤❤
❤
Akke poddak kadisarawa kiyala audio eka damma nam thawa hodai. Tikak nidimatha hadenawa baladdi
😮
Harima rasai.mama haduwa. Oyata thank you. Hodama awa..
මට ගොඩක් සතුටුයි ඔයාලා හදලා හොදටම ආවා කිව්වම❤ අනික් අඹ චට්නි එකත් හදලා බලන්න . ඒකත් ගොඩක් රසයි.
Yogert cup wela Danna puluwanda
පුළුවන්. ඕනම කප් එකක දාන්න පුළුවන්.
බිස්නස් එකකට වගේනම් කල්තබා ගන්න ද්‍රව්‍ය දාන්න වෙනවා. නැත්නම් ස්ටීම් කප් අරගෙන ස්ටීම් කරලා ජීවානුහරණය කරන්න පුළුවන්. බෝතල් වගේ සාර්ථක නෑ කෘතිම දේවල් නොදා කාලයක් තියාගන්න නම් යෝගට් කප්. එහෙනම් ශීතකරණයක දාන්න ඕනා . නැත්නම් සාමාන්‍ය විදියට කාලයක් තුල නරක් වෙනවා. කඩේ බෝතල් වුනත් කැඩුවට පස්සෙ ශීතකරණයක තියාගන්න කියලා තියෙනවනෙ. බෝතලේක ජීවානුහරණයෙන් සීල් වෙන කාලෙ විතරයි සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ආහාරයට ආරක්ෂාවක් තියෙන්නේ .
Kal tiyaganna preservative add karanna kiyanna puluwanda
@@boydpriyanthamendis681 සාමාන්‍යයෙන් යෝගට් කප් වලට දානකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනා . යෝගට් කප් වලට චට්නි දාලා හොඳින් වහලා වටේට ටේප් කරන්න ඇතුළට සුළං නොයන විදියට. කප් සයිස් එකට ග්‍රෑම් ගාන තීරණය කරන්න පිටට නොඑන විදියට. මේ විදියට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ටික දවසක් තියාගන්න පුළුවන් . නැත්නම් ශීතකරණයක තියාගන්න වෙනවා ඔයාට. බෝතල් ක්‍රමය බිස්නස් එකකදි චට්නි වලට ගොඩාක්ම සාර්ථක ක්‍රමය. එකතු කරන දේවල් එක්ක. ඇඹුල් ගතිය එක්ක. චට්නි වලට කල්තබා ගන්න ද්‍රව්‍ය අපි නොදාන තරම්. දාන්නෙම නැති තරම් ලොකු ව්‍යාපාර වල අය ඇරෙන්න. ඒ නිසා පුළුවන් විදියට පොඩි බෝතල් වලින් ව්‍යාපාරයකට යන්න පොඩි ප්‍රමාණය නම් ඔයාට කොටස් කරන්න ඕනා . ඒක ආහාරයක් විදියට ඔයාට ආරක්ෂිතම ක්‍රමය.
ම්ම්ම්...ආසම චට්නි එකක්
Rasai
ඒකනම් නියමයි වීඩියෝ එක දිග වුනාට ගොඩක් වටිනවා ස්තුතියි නංගි
පැහැදිලි ව කියා දුන්නට ස්තුතියි ❤
❤
දකිනකොට කෙල ගිලෙනවා.නියමයි අඹ චට්නි එක සුපිරියටම හැදුවා.බොහෝම ස්තූතියි ඔබේ දැනුම අපි සමග බෙදා ගන්නවාට බුදු සරණයි දෙවි පිහිටයි ඔබට ජයවේවා 🙏
ම්ම්ම්ම් අඹ චට්නි ඇත්තටම ඇබුල් උනා නියමයි සුභ දවසක් ❕
අනේ මම මේක හැදුවා..... රස කියා ගන්න බෑ ඇත්තටම රසයි...🤤🤤🤤🤤🤤🤤🤤 මේ වීඩියෝ එක බලන ඔයත් ඉකමනින් try කරන්නෝ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ❤. හදලා තියාගන්න ඉස්සරහට අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ දේවල් .
මම කවදාවත් මම , මගෙ ගෙදර අය කාලා රස නෑ කියන, වරදින දෙයක් ඔයාලට දෙන්නෑ. මට මගෙ දේවල් වගේම ඔයාලටත් ඔයාලා ගන්න ලුණු කැටේ ඉදලා වටිනවා කියලා දන්න නිසා. හදලා බලන්න අනික් අඹ චට්නි එකත්. ඒකත් හරිම රසයි ❤
0@@spicytouch3034
Q up@@spicytouch3034
@@spicytouch3034😊
අමිමෝ සුපිරි 👍👍👍
Mam, can we mango chutney in the pressure cooker? For time saving?
You can try it. Make a small amount first to understand the process. Make it so that it can be stirred several times at short intervals. When the liquid level is very low, keep the lid open and when it reaches the required level, remove it from the stove. You can make the easy way like this
Thanks
Halo teman, Vidio anda sangat bagus kawan ku, semoga harimu menyenangkan kawan ku,
Tetap bersukacita..
Tetap semangat..
ම්ම්ම් නියමයි 👌
හම්මෝ රසම රස අඹ චට්නියක් 😋😋😋😋
ජයවේවා ✌✌✌
9:15 9:26 9:34
😅 9:35 9:35 9:35
ආසම කැමක්👊🇺🇸
L
නියමයි වීඩියෝ එක.
ගොඩක් ස්තුතියි 🙏❤️❤️
❤
🌸🌸🌸🌸🌸🌸🌸
👍👍👍👍
Vinakiri demme koi welaweda
චට්නිය හදන්න ඔක්කොම අමුද්‍රව්‍ය දානකොට දාන විදිය පෙන්නලා තියෙනවනෙ.
Akkayaariyatamaawaakkaya😙❤❤💙
නියමයිනෙ ❤ ගොඩාක් සතුටුයි ඔයත් හරියටම හදලා කියලා දැක්කම ❤ අනික් අඹ චට්නි එකත් හදලා බලන්න . ඒකත් ගොඩක් රසයි. ගොඩාක් අය කැමතියි ඒ රසටත්.
පාට නම් නියමයි ,ඉදිරිපත් කිරීමත් හොදයි .
Woow 👍👍👍
Wonderful shairing 💕💕
Nice sharing
Thank you soo much darling 🥰
❤
MAMACHATNIHADAIANHAMEVIDYATHDNWA😅😅😅😅😅
මේක ෆිර්ජ් එකේ නැතුව බෝතල් වල තියන්න පුලුවන්ද?
වීඩියෝ එකේ දාලා තියෙනවා වගේ ජීවාණුහරණය කරලා බෝතල් සීල් කරලා තියාගන්න පුළුවන් . සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ගන්න එකක්නම් වෙළෙඳපොළේ තියෙන වර්ගයක්වත් ශීතකරණයක් නැතුව තියාගන්න බෑනෙ. බෝතල් ඇතුළට සාමාන්‍ය වාතය ගියාට පස්සෙ ශීතකරණයේ තියාගන්න ඕනා මේ වගේ කෑම . නැත්නම් නරක් වෙනවා .
මම මෙික හදන විදිය හොය හොයා හිටියෙ
හදලා බලන්න. තවත් ක්‍රමයක් දාලා තියෙනවා ඒකත් ගොඩක් රසයි
විනාකිරි නැතුව හැදුවට කමක් නැද්ද
එතකොට මේ රස එන්නෑ. කල්තියා ගන්න කාලෙත් ගොඩක්ම අඩුයි. චට්නි රසය නෑ
👌 👌
ගොඩක් ස්තුතියි දුව ට ❤❤
❤
Great to see. Thanks for sharing. Stay connected.
Mmmm mage asama kemak thank 🤗🤗🤗🤗
Obatumita apita katha karanna puluwanda nb eka denna puluwanda
මොනවහරි ප්‍රශ්නයක් නම් මේකෙ දාන්න . නැත්නම් fb ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ දාලා . මැසේජ් එකක් දාන්න .
,👍👍👍👍👍🙏🙏🙏
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
සුපිරි
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
හරිම රසට 😍😍😍😍😍😍😍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐😍😍✊✊✊✊✊✊✊✊✊✊✊✊✊🔥🔥🔥🔥🔥🔥
My favorite 💕😍👍
ඔන්න අපිත් ආවා උපරිම සහයෝගය අරගෙන... මේ ටිකේ වැඩිය එන්න උනේ නැහැ වැඩ වැඩි වෙච්ච නිසා.... එත් අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා....
මාත් එහෙමයි . ගොඩක් එක දිගටම එන්න වෙන්නෑ වැඩ එක්ක. ඒත් අනිවාර්යයෙන්ම ඔයාලගෙ වීඩියෝ බලන්න එනවා .
අඹ කාලෙට අපේ ගෙදරත් හරියට තියෙනව.අපි ඉතින් අඹ වෑංජන සහ අඹ වේලල තමයි කන්නෙ.චට්නිනම් මරු ඉතින්.😋 බත් මුට්ට්යක් බුදිතහැකි.😂
මේ පාර හදමු අයියේ චට්නි . රස කීපෙකට. තව රෙසිපි තියෙනවා දාන්න. අවාරෙදි කන්න හදමු 😊
@@spicytouch3034 👍
🎉😂🎉❤😂😮😂😂😂😂😂😂