අවුරුද්දක් කල් තියා ගන්න හරියටම අඹ චට්නි හදන විදිහ😍Mango chutney | Amba Chutney Bandifull

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 193

  • @Bandifull
    @Bandifull  7 місяців тому +47

    Mango 600g
    Sugar 450g
    Pepper
    Salt as required
    Chili powder 2tsp
    Vinegar 50ml

  • @ranjaniponnamperuma2372
    @ranjaniponnamperuma2372 6 місяців тому +8

    හරිම පැහැදිලි ව කියලා දෙනව මමත් අදම මේ දැන්ම හදනවා.ස්තුතියි ඔබට

  • @AshaniS556
    @AshaniS556 9 днів тому

    ඇත්තමයි අක්කෙ හරිම රසට තියෙනවා..Thank you so much❤

  • @sgtxqsme
    @sgtxqsme 6 місяців тому +7

    දාපු දවසෙම හැදුවා. අදත් හැදුවා. මේ recipe එක සුපිරි අක්කෙ 😍 Thank you

  • @Asitha98
    @Asitha98 2 місяці тому +2

    අක්ක කියපු විදිහටම මම හැදුව හරියටම ආවා හරිම රසයි

  • @menakamadushani4211
    @menakamadushani4211 6 місяців тому +12

    අඹ චට්නි එකක් කම්ම ඕනේ කියලා හිතුවා විතරයි..අනේ ඒක නම් මාර රස වෙයි නංගෝ..බොහෝම ස්තූතියි මැණික..🙏🤗🥰

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      😊❤️❤️

  • @DonNihalPathperberiyaNihal
    @DonNihalPathperberiyaNihal 5 місяців тому +2

    අද තද සුළං අපේ පලාතට ඒ නිසා ගොඩාක් අඹ වැටිලතිබුන ඉතින් අපරාදේ විසිකරන්නෙ කියා හිතුන නිසා ඔබගේ උපදෙස් පරිදි අඹ චට්නියක් හැදුවා.මාරම රසයි.ඔබට ස්තුතියි.

  • @Anuththara374
    @Anuththara374 6 місяців тому +4

    අපිත් දැන් හදලා බැලුවා හරිම රසයී

    • @Bandifull
      @Bandifull  6 місяців тому +1

      Thank you ❤️

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 13 днів тому +1

    Wow mango pickle Indian Hyderabad type super tasty 💝💝💝💗💗💗💞💞💞🌷💐💐🌼🌼🌺🌺🏵️🏵️

  • @JayasingheTharushika-tk5oo
    @JayasingheTharushika-tk5oo Місяць тому

    ❤❤❤ මාත් හැදුවා දැන් දෙපාරක්ම..හරිම රසයි අක්කියෝ 🥰

  • @KapugeSubashini
    @KapugeSubashini 25 днів тому

    Harima rasing oya hadanna kiyapu aba chatting eka mamath ekak haduva oyata bohoma thank you

  • @sudarshaniamugoda9208
    @sudarshaniamugoda9208 7 місяців тому +8

    අක්කා කියපු විදියටම මාත් හැදුවා.හරියටම ආවා චට්නි එක.thank you akki❤

  • @mis.darshi1236
    @mis.darshi1236 7 місяців тому +3

    Wooow නියමයි කටට කෙලත් ඉනුව අනිවා හදනව ආදරෙයි 👍👍👍😍😍😍❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  7 місяців тому +1

      හදලා රස කියන්න ❤️😍

  • @NilakshiPerera1986
    @NilakshiPerera1986 11 днів тому

    මමත් හැදුවා ස්තූතියි ඔබට ❤

  • @ndnd2945
    @ndnd2945 5 місяців тому

    හැදුවා. රසට තියනවා. Thank u නංගි !

  • @ChandimaDilrukshi-wt8lc
    @ChandimaDilrukshi-wt8lc 6 місяців тому +1

    Apith haduwa akki marama rahai thanks oya apita me vlog eka dammata 🥰🥰🥰

  • @kadupitisilva2680
    @kadupitisilva2680 7 місяців тому +6

    අඹ ජෑම් හදන විදියත් ඕනි. මේක නම් හරිම රසයි❤

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      Kiyala dennam ❤️

  • @amabey68
    @amabey68 23 дні тому

    රස පාටයි 👍

  • @HansiSoft
    @HansiSoft 4 місяці тому

    akki oyage kema hadanawa godak rasai.ane e wagema kiyannako oya sudu wenna monawada pavichchi karanne kiyala.mage paata adu nisa mage boy mawa dala sudu kenek lagata giya. Mata aaye eyawa oni ne. Eeth eyata peenna pasuthewenna man sudu wenna aasai akki. Godak dewal pavichch ikala hari giye ne akke

  • @brianfernando6145
    @brianfernando6145 5 місяців тому

    ඒක මරු නියමෙට තිබ්බා ,thank you ✨

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 6 місяців тому +1

    Math ada haduwa harima rasai 🥰😍❤️ thank you so much 😍😍❤️❤️

  • @lakmalpiris7021
    @lakmalpiris7021 15 днів тому

    Awuruddak thiyei kiyala thama baya
    Oka paya bagen iwarayi😁😁😛

  • @Kerionelc
    @Kerionelc 6 місяців тому

    මමත් හැදුවා හරිම රසයි විනාකිරි එකතු කරන්න අමතක උනා එත් රසයි

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 7 місяців тому

    දැක්කහම කටට කෙලත් උනනවා..😋😋😋 මමත් කියපු විදිහට හැදුවා .😊😊 Thank you අක්කී. Love you .🥰🥰

  • @Shenu12383
    @Shenu12383 6 місяців тому +1

    Man haduwa..api kaden ganna chatni ekata wada rasaiii😊🥰🥰❤❤

    • @Bandifull
      @Bandifull  6 місяців тому +1

      Thank you❤️

  • @SudarmaThennakoon
    @SudarmaThennakoon 6 місяців тому

    Math haduwa.harima rasai ❤thanks nangi

  • @shanikahansani-u4p
    @shanikahansani-u4p 6 місяців тому +1

    මම මේ දැන් හදනගමන් ලිපේ ඉදෙනව ඒක මට හිතෙන්නෙ රසටම එයි කියල 🌹👈

  • @manikellawala9796
    @manikellawala9796 7 місяців тому +1

    ගොඩක් ස්තුති හරි ම රසයි ...

  • @SamanthaNilmini-yj8cl
    @SamanthaNilmini-yj8cl 6 місяців тому +2

    මං දැන් හදනවා ආස හිතුනා

  • @kaviHirushani
    @kaviHirushani 5 місяців тому +1

    කියලා වැඩක් නෑ අක්කෙ චට්නි එක ගැන මං bf ට හදලා දුන්නා වැඩට අරම් යන්න 🥺 හරියට නොකා හිටපු එයා රසයි කියලා කනව ඇත්තටම සුපිරි 🥺❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 7 місяців тому +3

    අක්කේ ඒක රස පාටයි...😍😍😍
    අනේ ඒත්,ආයෙ අඹ කඩනවනම් ඔයාගෙ පැත්තට අඹ කඩන්න එපා,ඔයාගෙ ඉස්සරහා පැත්තට නැට්ට කඩන්න...නැත්තම් ඔයාගෙ ඇඟට,අතට,මූණට උනත් අඹ කිරි විදින්න පුලුවන්...මම වීඩියෝ එකේ දැක්කෙ එහෙම..පරිස්සමෙන් අක්කේ...❤ බුදුසරණයි😘

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 6 місяців тому

    බොහොම ...ස්තුතියි ...ඔබට අදරෙය් ❤..

  • @lalithjayasinghe2886
    @lalithjayasinghe2886 7 місяців тому +1

    Kiri piti හැදි deken faluda hadana Hati kiyala dennako plz

  • @sanduniroshika8538
    @sanduniroshika8538 2 місяці тому

    Delicious ❤ Thank you so much 😊

  • @NalindaRathnayaka-xm6oo
    @NalindaRathnayaka-xm6oo 6 місяців тому +1

    රහයි ගොඩක්❤❤

  • @kavishaherath887
    @kavishaherath887 7 місяців тому +1

    Akkiyo ahannako ara chicken cornflour batter eke dala badala eetapasse souse ekaka dala wage hadanne ane mn eke nama dan na e recipe eka one penumen deviled ekk wage eeth malumiris , thakkali , lunu wage ewa dan na souse ekk vitharai mata mathaka vidihata tomato souse ,soya souse danwa

    • @kavishaherath887
      @kavishaherath887 7 місяців тому

      Restaurant rasata chicken deviled wage namak

    • @kavishaherath887
      @kavishaherath887 7 місяців тому

      Ane akki me recipe eka one please

    • @Bandifull
      @Bandifull  7 місяців тому

      Hot butter chicken 😃❤️

  • @lakmaliprabodhani7234
    @lakmaliprabodhani7234 6 місяців тому

    Math hadala baluwa ,harima rasai, ❤👍

  • @Tharindhulakmal
    @Tharindhulakmal 2 місяці тому

    සුපිරි 😊

  • @nihalganegama2583
    @nihalganegama2583 20 днів тому

    Winakiri onamada

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 5 місяців тому

    Vinakiri wanuwata danna dayk ndda

  • @ChandanaSujithKumara-qy4pf
    @ChandanaSujithKumara-qy4pf 7 місяців тому +1

    Thanks akka

  • @Senu-ob7gg
    @Senu-ob7gg 7 місяців тому +1

    Akke vinakiri wenuwata daganna wena deyk nedda. vinakiri alajik wenwa akay

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 6 місяців тому

      විනාකිරි අනිවාර්ය දෙයක් නොවේ.... 👍

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 місяців тому

    ෂා..........නියමයි නංගි ❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 7 місяців тому +1

    Thank you akki❤

  • @nayananayana-tr6bc
    @nayananayana-tr6bc 17 днів тому

    Bohoma istuuti

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 місяців тому +1

    Godak rasapatai.hadanna ona.❤

    • @Bandifull
      @Bandifull  7 місяців тому +1

      Hadala rasa kiyanna

  • @Senu-ob7gg
    @Senu-ob7gg 7 місяців тому

    Api sinhala achcharuwak heduwath vinakiri wenuwata dehi yusha akathu krnne. me chatni walata ahema berida akke

    • @Bandifull
      @Bandifull  7 місяців тому

      Pluwan kal thiya ganna one nathnm vinakiri one na

  • @renukaperera8515
    @renukaperera8515 6 місяців тому

    Viniger nethuwa hadanna puluwanda

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      ඔව් පුළුවන්

  • @piyumikamadhuwanthi4478
    @piyumikamadhuwanthi4478 6 місяців тому +1

    Thank you ❤

  • @dulaniliyanagunawardana1269
    @dulaniliyanagunawardana1269 7 місяців тому

    Varhura danna onda?

  • @shanidedalz
    @shanidedalz 6 місяців тому

    Ane man haduwa oyage vedio eka balan harima rasata awa... Thank You for shating such easy recipes

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      Glad you liked ❤️

  • @PasinduUmash
    @PasinduUmash 5 місяців тому

    Mona unath akka lassanai 🎉

  • @kavishaherath887
    @kavishaherath887 7 місяців тому

    Ethakota Godak kal thiyaganna ba dear me akki vinakiri nathuwa hadana vidiha kalin video ekakin kara

  • @SugandikaRenu
    @SugandikaRenu 7 місяців тому

    විනාකිරි දාන්න ම ඕනෙද මැටි ඇතිලියේම තියන්න පුලුවන්ද ?

  • @ShanRis8784
    @ShanRis8784 7 місяців тому +2

    ❤❤wow my mouthwatering 👍👍👍

  • @SamanthaKangara
    @SamanthaKangara Місяць тому

    👍🏻👍🏻👍🏻👍🏻

  • @hanandani6227
    @hanandani6227 7 місяців тому

    Wali nathi lunu kudu ekaka nama kiyannako patiyoo

  • @wrathnasiri3150
    @wrathnasiri3150 7 місяців тому

    Math hadanawa eth mehema newei.mehema hadala balanna oni akki

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 7 місяців тому +3

    දුව නුවර කොහෙද

  • @DGPKumara
    @DGPKumara 3 місяці тому

    ❤❤👍👍supiri

  • @ireshashashikani123
    @ireshashashikani123 12 днів тому

    ඉපදිච්ච එවා අවුල් ද, සවුත්තු වෙයිද

  • @ahmedmohammed303
    @ahmedmohammed303 6 місяців тому

    Godak sthuthi denuwath kalata ❤❤❤❤

  • @DhammikaAbeysekara-k7y
    @DhammikaAbeysekara-k7y 7 місяців тому +1

    Ambo rasai akki mama me chatni eka kana gaman comment ekak damme

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      Thank you ❤️

  • @ckgckg2176
    @ckgckg2176 7 місяців тому +2

    Thanks

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 7 місяців тому +1

    ඔයා උයනකැම ...වෙලක් කන්න අසයි ☺️☺️☺️☺️

  • @MrPoohdude
    @MrPoohdude 7 місяців тому +2

    Yummy 😋

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 7 місяців тому

    මාස 6යිද පුළුවන්

  • @isharasaumiyajayasekara342
    @isharasaumiyajayasekara342 7 місяців тому

    මම හැදුවා අක්කි.එක හරිම රසට තිබුණා.එත් පොඩි අවුලකට තිබුණේ අඹ කැලි හයියයිනේ.මම විනාකිරි දැම්මේ නැ.ඒ නිසාද එහෙම වුණේ

    • @Indikasu712
      @Indikasu712 6 місяців тому

      කටට කෙලත් ඉනුවා අනිවාරයෙන් හදනවා ආදරෙයි හැමදාමත් නංගී.❤❤❤😊😊

    • @ShalaniShehara-ke4gb
      @ShalaniShehara-ke4gb 5 місяців тому

      😢

  • @UpulIdunil
    @UpulIdunil 5 місяців тому

    Tank you ❤

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 7 місяців тому +2

    🎉❤🎉❤

  • @WasithaDeshan-nh2pc
    @WasithaDeshan-nh2pc 6 місяців тому

    Maru

  • @vijithakumara1880
    @vijithakumara1880 7 місяців тому

    Ela❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 7 місяців тому +1

    Nice dear ❤❤❤

  • @surekasadamali8718
    @surekasadamali8718 6 місяців тому

    විලාට් අඹ වලින් පුලුවන් ද.

  • @KALINDU01
    @KALINDU01 7 місяців тому +1

    ❤❤😊😊👌👌🔥🔥

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 місяців тому

    ඒක නම් රස පාටයි.😂😂

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 7 місяців тому

    👍👍

  • @HarshaniAkurana
    @HarshaniAkurana 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @thakshilakekulandara1216
    @thakshilakekulandara1216 6 місяців тому

    Api hadana gaman inne

  • @ShashiShashi-l8p
    @ShashiShashi-l8p 7 місяців тому +2

    Maru😋😃

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 22 дні тому

    Haduva
    Rasai8i

  • @kumariwijekoon2195
    @kumariwijekoon2195 7 місяців тому

    😋❤️

  • @rvrv4176
    @rvrv4176 7 місяців тому

    👍👍👍

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 7 місяців тому

    උනුවෙන්ම දාද්දි ඒක නරක් වෙන්න බලන්නේ නැද්ද

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 7 місяців тому

    💖

  • @PramodHirushan-oy2ev
    @PramodHirushan-oy2ev 7 місяців тому

  • @dinushikamadumali6057
    @dinushikamadumali6057 6 місяців тому

    අද අඹ චට්නි මතක් උනා විතරයි 🥲🥴

  • @20sdiscohits
    @20sdiscohits 7 місяців тому

    Woow aunty what a yummy reciepe

  • @ApeLokayaSL
    @ApeLokayaSL 7 місяців тому

    ❤❤❤

  • @Dilshisubhani
    @Dilshisubhani 7 місяців тому

    ❤❤️‍🔥

  • @nisaladilshika7361
    @nisaladilshika7361 24 дні тому

    කටට කෙලත් උනානව එක දැක්කහම

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 7 місяців тому +7

    සිනි ටිකක් අඩු වුනාට කමක් නද්ද

    • @Bandifull
      @Bandifull  7 місяців тому +2

      සීනී වලින් තමා පදම එන්නේ ❤️

    • @sakuradilhani380
      @sakuradilhani380 7 місяців тому

      අඹ ඕනෙමද

  • @tharikadithushi6595
    @tharikadithushi6595 7 місяців тому +2

    ඕනම අඹ වර්ගයක් කමක් නැද්ද

  • @vihangasathsara150
    @vihangasathsara150 7 місяців тому

    👍👍💕💕💕💕💕💕💕💕💕

  • @sanjusara3751
    @sanjusara3751 7 місяців тому

    Aba kadanna 1 adumai, chatni eka hadanna tawa adumakui Adinnath onada?

    • @Bandifull
      @Bandifull  7 місяців тому +1

      Ow nathnm rasata enne na 😝 Amba Kaduwe ude chutney haduwe hawasa 😌

  • @kalpanikaushalya4915
    @kalpanikaushalya4915 6 місяців тому

    අක්කි හං හැදුවා..හැබැයි අඹ කැලි හයියයි නේ....😢

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 7 місяців тому +37

    කපා ගන්න හැඩේ අනුව රස වෙනස් වෙන්නෙ කොහොමද අක්කේ.....🙄 ඇත්තටම දන්නෙ නැති හින්දා අහන්නෙ මේ

    • @Insidethecities
      @Insidethecities 7 місяців тому +13

      ගොඩක් කෑම එහෙම තමයි dr.අමු මිරිස් උනත් එහෙමයි

    • @gayanimadhushani5431
      @gayanimadhushani5431 7 місяців тому +1

      Mokada lokuwata kapagathama echchara raha na hiniwata kapuwahama ara sini ehena ekata yanawa

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 7 місяців тому +5

      උයන්න පටනගන්න එතකොට වෙනස තෙරේවි

    • @RukmaliRoshini
      @RukmaliRoshini 6 місяців тому +6

      ඔව් අනිවාර්යයෙන් එහෙම වෙනවා ගොඩාක් ලොකු කෑලි කැපුවම අපි දාන තුන පහ එහෙම ඒ කෑලි වලට යන් නැනේ .. පුංචිම කෑලිත් දිය වෙලා යනවා ඒ නිසා අපි ඕනම එලවළුවක් උනත් , මස් මාලු උනත් කපාගන්න ක්‍රම තියනවා 😊

    • @shamaranaveera9857
      @shamaranaveera9857 6 місяців тому +3

      හැම එළවලුවක්ම කපන ක්‍රමය අනුව රස වෙනස් ලූණු අමුමිරිස් උනත් එහෙමයි ඩියර්

  • @nawakathasayura-4747
    @nawakathasayura-4747 7 місяців тому +1

    විනාකිරි නැතුවම බැයිද

    • @kavishaherath887
      @kavishaherath887 7 місяців тому

      Ethakota kal thiyaganna ba dear me akki vinakiri nathuwa hadana vidiha kalin video ekakin kara

    • @Bandifull
      @Bandifull  7 місяців тому +1

      ඕගොල්ලෝ කල් තියා ගන්නේ නැතුව දවස් 2ක 3න් කනවා නම් විනාකිරි දාන්න ඕනේ නෑ. Bottle කරලා කල් තියා ගන්නවා නම් අනිවාර්යෙන් ඔනේ 😊

    • @samuduniwijekoon8675
      @samuduniwijekoon8675 7 місяців тому

      @@Bandifull hari akke Thank you 🥺❤️

    • @thejagodakandearachchi6962
      @thejagodakandearachchi6962 7 місяців тому +1

      Vinegar is a preservative. Vinegar, sugar, salt all are preservatives.

  • @IshanSachira
    @IshanSachira 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 7 місяців тому

    ❤❤❤❤