Amma great sounding noble word. In every human beings first word. Why young Sri Lankan call amma ammy ?Amma is the most beautiful word in the sinhala language. Ammy is the ugliest word in our vocabulary. The word thattha ,demands respect. Thaththy sounds stupid. Just food for thought. You are the judge.
හරිම ලස්සනයි..
නතාෂා.... පවුල් පසුබිම
හරිම අපූරු වට, නිහතමානි ව,
සමාජ ගත කිරිම.... සත්‍යය වසංකර
බොරුව රජයන අයට ආදර්ශයක්..දුන්.ආදරි.ආදරනිය නතාෂා.හදවතින්ම.ස්තුති..සමිබුදු සරනයි..❤️♥️♥️💞 හොඳ අමිමි කෙනෙක් සමග වාසය කිරිමද ඔබ ලද වාසනාවකි..ඔබෙ ආදරනිය අමිමිටත්.. බොහොමයක් පිං සිදු වේ වා.🙏
සෑම අතින්ම දක්ෂතම දියණියක් කලාවට හොද නිර්මාණ ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි
ඔයාගේ චුටි කාලේ කියපු සින්දුව කාලේ ඉදන් ඔයාට ගොඩාක් ආදරේයි❤
Budu Saranin obata yahapathkma wewa...!! Siyalu dewiyange pihita arakshawa labewa...!! Obata Suba anagathayak wewa..!!
නතාෂා අක්කී සුළගක් වී සිංදුව කියපු පුංචි කාලෙ ඒ ලස්සන ගවුම් අපිටත් මතකයි . හරි ආසයි. ඒ කාලෙ මතක් වෙද්දි. ඒ දවස් වල අපි අක්කිගෙ පවුලෙ තොරතුරු දන්නෙ නෑ නෙ අක්ක දැන් කියනකං ඒත් මම හිතුවා කොන්ඩෙ ගොතන්නෙ අම්මා කියලා. තාමත් අපි ආදරෙයි.
❤😊
විවෘතව කතා කරන....හොඳ..දක්ෂ කෙනෙක්...හැම අතින්ම ලස්සනයි...දක්ෂයි....
❤ Love you Nathasha. So very beautiful. Wish you all the very best my dear. Much Love, NILANI SIRIWARDENA.
සුන්දරයි❤❤❤
She is an excellent performer...
දගමල්ල...❤අපේ
ලස්සනම ලස්සනයි ❤❤
ලස්සනයි❤❤
කලකට පෙර එක්තරා ප්‍රසිද්ධ පුවත්පතක( ඉරිදා) ලිපි පෙළක් ගියා. කවුද ලිව්වේ කියලා මතකයේ නෑ. අවුරුදු 15 කට විතර කලින්. සීගිරි අප්සරාවියක් කතා කරන ශෛලියෙන් ඒක ලියවිලා තිබුනේ. හරිම රසවත් තා පුවතක්. අප්සරාවියක් කියනවා තමාට පෙම්වතෙක් හිටියා. ඔහු හිමිදිරි පාන්දර ඇවිත් ඇය මුන ගැසී යනවා ඇය ගල්ගැසී ඇති නිසා ඇයට ඔහු සමග යාමට නොහැකි නොහැකි වූ නිසා ඇතිවූ ප්‍රේම වියෝගයේ විලාපය තමයි ඒ ලිපියේ ලියා තිබුනේ සාහිත්‍ය රසය දනවන අයුරින්. රත්න ශ්‍රී මහතාගේ අවධානයට යී ලිව්වේ ඔබ මේ ගැන යමක්දන්නවාර්නම් එය ගීතයට හරි නගන්න කතුවරයා දන්න ර්වා නම් එය Utube හරි දමල නැවත බලන්න සලස්වන්න ඔබට සොයා ගත හැකි වේවි. සීගිරිය ර්පිළිබඳව ගවේශකයෙක් බව මේ කතාව අහද්දී දැන ගැනීමට ලැබුනා.
සුබ පැතුම්...🎉
Amma තාත්තා laga හිටියේ නැති නිසා wennethi ඔයාට ඔහොම dura ගමනක් යන්න පුළුවන් උනේ
ඇත්තටම ‘ මේ රටේ මේ ක්ෂේත්රය තුල මොවුන්ගෙම අදහස් වලින් මොවුන්වම හදුන්වන පිරිස් අතර මම දැකපු ධෛරය වන්තම සහ තමන් සතු දෑ කලමනාකරණය කරන් මෙතෙක් තමන්ගෙ ජීවිතයේ ලබන්න පුලුවන් උසස්ම තැනකට ආ චරිතය තමයි මේ “
මොකද,, මම දැකපු ගොඩක් අය ( යම් ඉහල මට්ටමක සිටින ) ඔවුන් රෙඩි මේඩ් නිර්මාණ හා සමය ,, නමුත් මම මැය දකින්නෙ ඇත්තටම ගෙත්තම් කල නිර්මාණයක් ලෙසමය !!!
අප ජීවිතයක තම මව් පිය රැකවරණය ගිලිහිණු ජීවිතයක් ( විශේෂයෙන් කාන්තා ) සාමාන්‍ය සමාජයේ ඇති සියලු දුෂ්කරතා මැඩගෙන ( සාමානයයෙන් මොන තරම් වාහනයක් සෝදා පිරිසිදු කර මහපාරේ දුවන විට අවට කුණු දූවිලි දුම් තැම්පත් වීම නිසා නේ නැවත අප ඒ වාහනය සෝදා පිරිසිදු කරන තත්වයට පැමිණෙන්නෙ “ ඒක මේ ලෝකයේ පොදු නියායක් මනුස්ස ජීවිතයකට පවා “!!! )
එලෙස ගමනක තම රැකවරණයද තේරෙන මට්ටමට පැමිණි පසු ගෙන තමපාලනය තමන්ගෙම තබා ගනිමින් යන සහ ගිය කාන්තාවන් බොහොම විරලයි !!!”
එනම්” මැය ඇත්තටම මේ රටට මෙ වත්මන් ගැහැණු දරුවන්ට වගේම කාන්තාවන්ට ලබා ගත හැකි ආදර්ශ බොහොමයි “ !!!
ඉතිං ,, Good Luck "!!!
Have a Genuine Future "!!!
Favorite ❤
Harima lassanai akka ❤❤❤
💕💕💕💕💕💕💕💕
theruwansaranai
Hari buddimath kenek❤
Daksha kalakariniyak💜
Mona de unath nathasha oya pin karala thiyenawa Adawak nethiwa lassana daksha thawaya hemadema lebila thiyenawa❤
Harima lassanai oya❤
වැඩිය දකින්ඩ නැති ආදරනීය ශිල්පිනියක්.
mata meya kathakaraddi therenne meya boruvata posh kiyala balen huva dakvanna hadanava
❤❤
💓😊💓
Speak naturally
💝
Nathasha 🥰❤
🤩🤩🤩
Amma great sounding noble word. In every human beings first word. Why young Sri Lankan call amma ammy ?Amma is the most beautiful word in the sinhala language. Ammy is the ugliest word in our vocabulary. The word thattha ,demands respect. Thaththy sounds stupid. Just food for thought. You are the judge.
අම්ම් කියන අයට දනගන්න ලිව්වෙ අම්ම් කියන්නෙ ටැම්ල් අය මිරිස් වලට කියපල්ලා අම්මා කියලා ලගත් හිටියෙ නැට්ගිනම්
මිරිස් ගලට ..එහෙම කියන්නේ ...🙄
mami kynne Egypt mini wlt 😂 wen bashawakin mon kunuharape qwth api ape hithata danen wchne kynw 😂 eccri
ඉතින් දෙමලින් මොනව අදහස් කරත් අපිට පාන්ද? අම්මි කියල පකිස්ථානෙත් කතා කරනව අම්මට. අම්මා කියලත් කියනව. ඒක ප්‍රශ්නයක් නෑ. සමාන වචන වෙන භාෂාවල් වලතියෙනව තේරුම වෙනස්. අම්ම කියන්නෙ ප්රාකෘත වචනයක්. අම්භා කියන සංස්කෘත වචනෙන් බිදී එන්නෙ.
👍😘❤️🙏🏻🇫🇷
💗💗💗💗🌷🌷🌷🇱🇰🇦🇪
ලස්සනයි. නමුත් කතා කරන, මවා ගත්ත විලාශයට, ආස නෑ.
මල කෝලමක්.
Oya tamai kolama
ඊර්ෂ්‍යාව
Budu Saranin obata yahapathkma wewa...!! Siyalu dewiyange pihita arakshawa labewa...!! Obata Suba anagathayak wewa..!!