Do you know how to cutting raglan blouse from normal blouse💥💥/රැග්ලන් මෝස්තරය හැදෙන විදිහ දන්නවද?

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 50

  • @sriyani2620
    @sriyani2620 5 місяців тому +7

    නොමසුරුව මැහුම් සම්බන්ධ ව දැනුම ලබා දෙන ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා.

  • @I.P.C.KumuduniMalkanthi
    @I.P.C.KumuduniMalkanthi 19 днів тому +1

    බොහොම ස්තුතියි.දැනුම දුන්නට මිස්

    • @tooncart222
      @tooncart222  18 днів тому

      ❤️❤️❤️🌟🌟🌟

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 5 місяців тому +1

    කිසිම කලබල yak නැතිව කියලා දුන්නා thank you අක්කේ ❤

  • @සිව්හෙළේමම
    @සිව්හෙළේමම 5 місяців тому +3

    ❤ මම දැනගෙන හිටියේ නෑ🥺 දැන් දන්නවා..... ආදරේ ගොඩක් ❤️....

  • @deepikahettiarachchi
    @deepikahettiarachchi 5 місяців тому +3

    ඔබතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @NishanikaSilva
    @NishanikaSilva 5 місяців тому +2

    ගොඩක් පැහැදිලි යි ස්තුතියි ඊලගට මිල්ක්මෙිඩි ෆොක් එක අරගෙන එන්න මිස් ඉක්මනින් සුවය ලැබේවා

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy 5 місяців тому +1

    ප්‍රථමයෙන් ඔඛ තුමියටනිරෝගිසුව දිර්ගාය‌ුපතනවගොඩක්වටිනවමිස්පාඩමලොකුදැනුමක්ලැබුනගොඩක්ස්තුතියි බුදුසරණයි❤

  • @rainikamarianu2553
    @rainikamarianu2553 5 місяців тому +1

    ආසාවෙන් හිටපු දෙයක් ❤❤❤❤❤

  • @ramanikumarasinghe8265
    @ramanikumarasinghe8265 Місяць тому +1

    ඔයාට ගොඩාක් ආදරෙයි මිස්

    • @tooncart222
      @tooncart222  Місяць тому

      ❤️❤️❤️🌟🌟🌟

  • @kaushalyapremarathne5442
    @kaushalyapremarathne5442 5 місяців тому +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....... බුදු සරනයි ❤❤❤

  • @dayanidayani9927
    @dayanidayani9927 5 місяців тому +2

    Thank you 🎉🎉🎉🎉

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi1390 4 місяці тому +1

    Thank you mis

    • @tooncart222
      @tooncart222  4 місяці тому

      🌟🌟🌟❤️❤️❤️

  • @DananjaniKaralliyadda
    @DananjaniKaralliyadda 5 місяців тому +1

    Mis yatagaum mahana vidiya kiyala dennako.size chart ekath ekkama

  • @ksperera5457
    @ksperera5457 5 місяців тому +1

    Budu Saranai❤❤

  • @surangajayakody9403
    @surangajayakody9403 5 місяців тому +2

    ❤❤❤

  • @RashiniMaduwanthi
    @RashiniMaduwanthi 5 місяців тому +1

    Diga over coat ekat ekka ana frock eka kiyala dennako mis

  • @suwahasrajapaksha2253
    @suwahasrajapaksha2253 5 місяців тому +1

    ekmanin suwa wenna 😔❤🥰🌷🌷

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 5 місяців тому +1

    🙏🙏🙏👍❤

  • @GaneshaDilrukshi-dp7ht
    @GaneshaDilrukshi-dp7ht 20 днів тому +1

    බ්‍රා පටිය දුර කොහොමද මිස් ගන්නේ

    • @tooncart222
      @tooncart222  12 днів тому

      ඉදිරිපස bra pati deka patanganna than deka අතර dura.ඒ මිම්ම ගන්න විදිහ වීඩියෝ ගොඩක කියලා දීලා තියෙනවා❤️

  • @Mdissanayaka
    @Mdissanayaka 5 місяців тому +2

    මිස් ඔයා මේ බ්ලව්ස් එකේ මැද බ්‍රා පටිය ළඟ ඉඳලා ගන්න මිම්ම ගන්න විදිය තේරෙන්නේ නැහැ මං ඒ වීඩියෝ එකක් බැලුවා හොයා ගන්නත් බැහැ. Link එකක් පුළුවන් නම් දාන්නකෝ බලන්න

    • @tooncart222
      @tooncart222  5 місяців тому

      මෙන්න මේ වීඩියෝ එකේ මුල හරි ඒක හරියටම කියලා දෙනවා
      ua-cam.com/video/7kUKLNnC6XU/v-deo.htmlsi=7m_ABnkfYX2C05hR

    • @Mdissanayaka
      @Mdissanayaka 5 місяців тому

      බොහෝම ස්තූතියි මගේ ඉල්ලීම ඉෂ්ට කරාට ❤️

  • @JeewanthiAluthgedara
    @JeewanthiAluthgedara 5 місяців тому +2

    ❤❤❤

  • @deepikamalkanthi422
    @deepikamalkanthi422 5 місяців тому +1

    ❤❤❤❤

    • @tooncart222
      @tooncart222  5 місяців тому

      🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️

  • @deepikamalkanthi422
    @deepikamalkanthi422 5 місяців тому +1

    ❤❤❤❤

    • @tooncart222
      @tooncart222  5 місяців тому

      ❤️❤️🌟🌟🌟🌟

  • @deepikamalkanthi422
    @deepikamalkanthi422 5 місяців тому +1

    ❤❤❤❤