raboninco.com/VQhg 1.click that like 2.please wait 5 seconds 3. Skip add ( up right side) 4. Share for 3 WhatsApp groups and 5 friends 5.you can get 30 days unlimited free data 6.Please note India only working this
Athttama mn dakala thiyenwa godak kattiya me wage online business video danwa.ewata godak banala thiyenwa .eth mn dakapu hodama online business gana hora nathuwa kiyala dena supiri character ekak kiyala therum giya.best of luck
මේ කොල්ලට අවන්කව හදවතින්ම පතනව දිනෙන් දෙන දියුනු වෙවා... නිහතමානිකමට respect..
"1:7"
I don't need anymore my work thanks to *p y p t o l m o n. x y z*
I can finally enjoy life thanks
අනුගාමිකයන් ඇති කර ගැනීමට හොඳ ක්‍රමයක
ඵල බර අතු බිමට නැවෙනවා වගේ ගොඩක් නිහතමානී තරුණ ව්‍යවසායකයෙක්. හරිම හරවත් ලස්සන වීඩියෝ එකක්. වෙලාව යනවා තේරුනේ නෑ. පුළුවන් නම් තව දවසකත් මොහු සමඟ ගොඩක් කල්වේලා අරගෙන වීඩියෝ එකක් කරන්න. තරුණ පරම්පරාව ගොඩක් ආසාවෙන් බලාවි මේ වීඩියෝ එක..
Apiwath subscribe karanna bro
raboninco.com/VQhg
1.click that like
2.please wait 5 seconds
3. Skip add ( up right side)
4. Share for 3 WhatsApp groups and 5 friends
5.you can get 30 days unlimited free data
6.Please note India only working this
👍👍
ඇත්තම කතාව
සිරා කතාව
ඒ කතාව හරිම ලස්සනයි හරියට ෆිලම් එකක් වගේ ..කට්ට කාපු අතීතය දියනු උන දවසක සොදුරු මතක වෙනවා නොවනුමානයි♥️👐
වැල් බයිලා නැතුව කරපු කියපු දේවල් කුහක කමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි!
Apiwath subscribe karanna bro
සුපිරි නිහකමානී චරිතයක්. කරන සියලුම වැඩ සාර්ථක වේවා.❤️
Aluth wadak macho help me like & subscribe
ua-cam.com/video/TeOl1sDEuig/v-deo.html
Apiwath subscribe karanna bro
Me kenage couse eka tiyenne koheda
@@krishanchandima9511 fb ake balanna mcn proximo kiyala page ekak thinawa
Thanks machan
මේ video එක බලන දෙවනි පාර. මේ වගේ වැදගත් video විනාඩි 35කට සීමා නොකර අඩුම පැය 1ක් වත් කරනවා නම් ගොඩක් වටිනවා.
Aniwaa mewage time wedi karannaah
@@BusinessAdvisorLK 💜️
@Super World 10 kohomada sambanda wenne
@Super World 10 076 071 9 606 cl now
@Super World 10 Mama kamathi join wenna mata help karanna puluwanda
කට් කරන්න ඕනෙ වුනත් දිගටම අහන්න ආස විදියට කත කරන එක.....
එක පට්ට ටැලන්ට් එකක්......👍
මේ අයියා කතා කරනවා අහන්ඉන්න ආස හිතනවා... ඩොලර්ම ලෙබේවා...
I Subscribed you .Please Subscribe me..brother/sister.
ඔයා හරිම නිහතමානී, අවංක හොඳ කෙනෙක්.. දිනෙන් දින දියුණුවට පත්වේවා..ස්තුතියි! බොහොම පින් ලබා දුන් දැනුමට!
මම දැකපු නිහතමානිම මනුස්සයෙක්.ආදරෙයි ❤
Apiwath subscribe karanna bro
නිකමට බැලුවේ video එක.
දැන් හිතෙනවා මම youtube බලපු හොඳම video එකද කියලත්. Buisness එකට වගේම life එකටත් මාරම දේවල් ටිකක් දුන්නා.... thnks. ❤
ලෝභ නැතුව අනෙක් අයව ගොඩ දාන්න, success කරන්න, ජීවිතය දිනවන්න තමන් දන්න හැමදෙයක්ම අනෙකාගේ සාර්ථකත්වය වෙනුවෙන් එළියට දාන, ඔයා වගේ පරාර්ථකාමී චරිතයක් මම දැකලම නෑ අය්යේ. මට හොදටම sure ඔයා මේ game එකේ හිනි පෙත්තටම යනවා කියලා. I wish you... අයියේ...all the best.👍👏❤️
මට ජීවිතයට ඕන වෙලා තිබ්බ උපදෙස් ලැබුණා මෙතනින්.හතර අතේ පෝස්ට් ශෙයා කරේ මුලින්.පිලිවෙලට මීට පස්සේ වැඩ කරන් යනවා.බොහොම ස්තුති ඔය දෙන්නාටම. 🔥💪
ඉදිරිපත් කිරීම සුපිරියි. කටහඩ හොදින් ගැලපෙනවා. දෙන්නම ඉතාමත්ම නිහතමානියි. ජය වේවා .
හරිම නිහතමානී, අවංක හොඳ කෙනෙක්.. දිනෙන් දින දියුණුවට පත්වේවා..ස්තුතියි! බොහොම පින් ලබා දුන් දැනුමට!
ජය වේවා අයියා. තවත් සාර්ථක වෙන්න ඕන. හදවතින්ම සුභපැතුම්.. දෙන්නටම❤️❤️
Apiwath subscribe karanna bro
Apiwath subscribe karanna bro
sir
Wow....I like to write with you. How I attached with you...
"1:7"
I don't need anymore my work thanks to *p y p t o l m o n. x y z*
I can finally enjoy life thanks
අනුගාමිකයන් ඇති කර ගැනීමට හොඳ ක්‍රමයක
කිසිම කහටක් නැතිව හදවෙතින්ම කියල දෙන හොඳ මනුෂයෙක් ඔබලා දෙදෙනාටම ජයෙන් ජය ලැබේව
එක චුට්ටක්වත් ස්කිප් කරන්න හිතුනෙ නෑ... ඔබතුමාගේ සියලු වැඩ සාර්ථක වේවා! ස්තූතියි 🙏
ඒකනෙ බං... Me too
@@octeeratte3816 😃😃
ආදරේ හිතෙනවා මේ මනුස්සකමට..කිසිම ගුරු මුෂ්ටියක් නැහැනෙ
Aluth wadak macho help me like & subscribe
ua-cam.com/video/TeOl1sDEuig/v-deo.html
sirawatama
Apiwath subscribe karanna bro
Nihata mani mahatak godak hoda sakachawa
Madushka මල්ලි කියන්නේ විශේෂ චරිතයක් , හරි නිහතමානී , අවංක , සරල , කිසිදෙයක් හංගන්නේ නැතිව කියාදෙන සුවශේෂී නිර්මාණ ශීලි පුද්ගලයෙක් , මම මල්ලිට මගේ මුළු හදවතින්ම සුභ පතනවා එයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා
ඇත්තටම හරිම රසවත් කතාවක්. කිසිම දෙයක් හංගන්නේ නැතිව අවංකවම සියලු විස්තර කියලා දුන්නා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අනෙත් අයත් එක්ක බලපුවාම මල්ලි ඔයා හරිම නිහතමානී, අවංක කොල්ලෙක් කියලා කියන්න පුළුවන්. මේවගේ අය අද සමාජයේ ගොඩක් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ. මල්ලි ඔයාගේ ඔය ආදර්ශය අපි සැමගේම ජීවිතවල වෙනසක් කරන්න හොද ආදර්ශයක්. ඔය නිහතමානී කම, අවංකකම තවදුරටත් එලෙසම ඇතිකරගන්න. කවදාවත් වරදින්නේ නැහැ.... සැමදා ජයෙන් ජය... ප්‍රාර්ථනා කරනවා.... නිහතමානීකමට ගොඩක් ආදරෙයි..
❤️❤️❤️
වටිනවා ජයවේවා ✌❤️
ස්තූතියි මදුෂ් අයියා..ගොඩක් දේවල් දැන ගත්තා
ඔය වගේම කාපු කට්ට මතක් කරලා සතුටු වෙන කෙනෙක් මමත්. ජය වේවා සහෝදරයා.
Mata th kiyannko kohomada online job karanne. Kiyala
Online version එකක් තියෙන වද ඔයලගේ course එක ?
............I Subscribed you .Please Subscribe me..brother/sister.
සුපිරිම Interview එකක්. මදුෂ්ක දිසානායක ඔබ සුපිරිම නිහතමානී චරිතයක්. ඒකට අපි ඔබට ගරු කරනව. Business Advisor චෙනල් එක කරන්නෙත් වටිනාම වැඩක්. ගොඩක් ස්තුතියි...
නිහතමානි කොල්ලෙක් ..ඇත්තම කියනව..ඔයාට හැමදාමත් ජයවේවා..
මම මේ නිදිමතේ නිකන් සර්ච් කලා... බිස්නස් අයිඩියා කියල... මෙන්න මේක ආවා... ෆෝවඩ් කර කර බලලා නිදාගමු කියල හිතල ටිකක් බැලුව.. 2:45 වෙලාව.... ඔන්න වචනයක් නෑර බැලුව.... ඉතාම කෙටියෙන් බලන එකාට පට්ට සාධාරණයක් කරපු සුපිරි දෙන්නෙක්.......නිදහස්ව තම දැනුම සාගරයක් වගේ දියකර හැරපු ඔබට බුදුසරණයි..... සාර්ථක වේවා.....
මාර සතුටුයි මචං උඹ ගැන...... ඒ නිහතමානී කම....ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤🙏
Skip කරන්න හිතුනේ නෑ පට්ට නිහතමානී චරිතයක්
පොඩි කාලෙ ඉදන් මාර අසවක් තිබ්බා ව්‍යවසායකයෙක් ව්‍යාපරිකයෙක් වෙන්න පඩියකට කොටු නොවී ලාභ බලාපොරොත්තුවෙන්න . පුලුවන් තරම් සිය ගනනක් වීඩියෝස් බැලුවා ඉගෙනගත්ත ඒ ගැන ඒත් ඒ කිසිම සාර්ථක උන ව්‍යාපරිකයෙක් මෙච්චර නිහතමානීව කතා කරනව දැක්කෙ නෑ . ඇත්තෙන්ම කියනවනම් සුපිරිම පොරක්. මන් ජීවිතේ දැකපු. තව තවත් සාර්ථක වෙන්න අයියේ. Best of luck❤️❤
Business immigration is somehow tough comparing to skilled migration.
But it is possible.
මගේ ජීවිතේ අහපු හොදම සහ පැහැදිලිම කතාව......... Thanks aiye
Video එක දාලා 3month ජීවිතේ දිනනවා කියලා හිතුවේ අද නෙවේ ඒත් දිනුවා කියලා දැනුනේ අදයි
ලංකාවේ දැනට ජීවත් වෙන දිනපු මනුස්සයෙක් ට වඩා මනුස්සකම දැනුනු වටිනම ශ්‍රී ලාංකික පුරවැසියයෙක් වීඩීයෝ එක අද දැක්කේ chanle එකටත් සතුට පලකරනවා. අයියා දිනලා විතරයි තියෙන්නේ තව ඉස්සරහට දිනුම දිනුවා කියලත් දැනෙයි congratulations ❤️💚❤️💛❤️
නුවර කොල්ලෙක් නේ , ජය වේවා අයියා
❤❤❤❤ගොඩක් වටිනවා,බුදුසරණයි,තව තවත් දියුණු වෙන්ඩ වාසනාව ලැබේවා😍හැමදේම සාර්ථක වේවා!!!❤
මදුෂ්ක දිසානායක ඔබ සුන්දර හදවතක් තියෙන සුපිරිම නිහතමානී කොල්ලෙක්.
හරිම හරවත් ලස්සන වීඩියෝ එකක්. වෙලාව යනවා තේරුනේ නෑ.කියපු දේවල් කුහක කමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි! නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා..
කතා කරනවා අහන්ඉන්නත් ආස හිතනවා. බොක්කෙංමයි කතා කරන්නෙ නියමයි
නිදහස්ව තම දැනුම සාගරයක් වගේ දියකර හැරපු ඔබට බුදුසරණයි.
Program එක කරන ඔබටත්
(Business Advisor) මදුෂ්ක දිසානායක කියන සුපිරි අවංක තරුණ ව්‍යවසායකයටත් යන ඔබලා දෙදෙනාටම තෙරුවනේ ආශීර්වාදයෙන් කරන කියන සියලුම වැඩ අති සාර්ථක වේවා. ජයෙන් ජය වේවා
සුපිරි චරිතයක්❤️❤️ වැඩි වැඩියෙන් ඩොලර් ලැබේවා
ඔයා ඔයාගේ හැම දෙයක්ම කෙලින් කතා කරන නිහිතමානි චරිතයක් .ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා හදවතින් සුබ පතනවා...
අනිවා✌️
අවංක හදවතක් තියෙන කොල්ලෙක්.. ඒ නිසාම තමයි ඔයා ඔතන ඉන්නේ අද 👍👍💪💪
නියම වැඩසටහනක්.. අනිත් අයනං සෙනිකව දියුණු වෙන ක්‍රම.. ඒව බොරු බව පේනවා.. මේ කියන විදියෙන්ම හිතන්න පුලුවන් කියන දේවල් ඇත්ත.. බෙස්ට් විෂස් බ්‍රෝ... ජය වේවා..❤️❤️❤️
ඉතා වටිනා සාකච්ජාවක්..ජය වේවා ඔබට..පුලුවන්නම් ඇප් හදන හැටි සහ ඇප් ප්‍රොමෝට් කරලා මුදල් හොයන්න පුලුවන් ආකරය ගැන වීඩියෝ එකක් කරන්න..
හා...
Athttama mn dakala thiyenwa godak kattiya me wage online business video danwa.ewata godak banala thiyenwa .eth mn dakapu hodama online business gana hora nathuwa kiyala dena supiri character ekak kiyala therum giya.best of luck
ගොඩක් නිහතමානී මනුස්සයෙක්....ආඩම්බරයක් හදුනා ගන්න ලැබීම ගැන...ස්තුතියි ඔබ දෙදෙනාටම....
මත් IT කරන කෙනක් විදයට ගොඩක් සතුටුයි මල්ලිගැන .Best of luck❤️❤
මම නම් Entrepreneur කෙනෙක් නෙමේ.ඒත් අයියා කීවා වගේ පෝන් එක කෙනෙක්ට් කරලා ඒකෙන් ගූගල් ලෝඩ් උනාම දැනුන සතුට මටත් තාම මතකයි ඒ සතුට කියන්න තේරෙන් නෑ වින්ද අය විතරයි ඒක දන්නේ. මං ඒ අත්දැකිම ලැබුවේ 2010 වගේ O/L වත් කරලා නෑ
සුපිරි වැඩ්ඩෙක් තමා.මාර නිහතමානී පොරක්.❤️❤️❤️
අපේ විදිහට කියනවනම් නියම බුලට් එකක්... ජයවේවා!!
Aluth wadak macho help me like & subscribe
ua-cam.com/video/TeOl1sDEuig/v-deo.html
ඉතාම වැදගත්..සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..බුදුසරණයි .
සාම්ප්‍රදායික රාමුවෙන් මිදී දියුණුව කරා ගිය සාර්ථක නිහතමානී ව්‍යවසායෙකයෙක් !!! ජයවේවා සහෝදරයා 🙏
සරලයි අවංකයි මේ කතාවම මිලියන ගාණක් වටිනවා..💪💪💪❤️❤️❤️
කියන්න වචන නෑ මේ අයියගේ නිහතමානීකම.. බුදු සරණයි.. 👍👍
සුපිරි නිහතමානී චරිතයක්.ජයවේවා අයියේ...
නිහතමානි චරිතයක් ,වැඩ්ඩෙක් ගොඩක් වටිනාකමක් එකතු වුනා ජීවිතයට. ගොඩක් ස්තූති 🙏
රටට වටින මනුස්සයෙක්❤️
බලපු video වලින් සුපිරිම එක ❤️ඔයානම් සුපිරිම කොල්ලෙක් අයියෙ
පට්ට නිහතමානී චරිතයක් ❤
Good Luck අයියේ 🙂
නිහතමානී චරිතයක් අයියේ අසායි උබත් එක්ක ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම ඔබත් සමග වැඩ කරන්නවාමයි...!
නියම උත්සාහවන්තකොල්ලෙක් ❤❤❤
එකපාරක් හම්බෙලා තියෙනව. සුපිරිම චරිතයක්...❤️❤️❤️❤️❤️
ගොඩක් ආදර්ශමත් සාකච්චාවක්.. අපේ රටේ නිහතමානී අපේම සහෝදරයෙක්.. මන් UA-cam එකේ මෙච්චර කාලෙකට බලපු මට ගොඩක් වටිනම youtube video eka.. ගොඩක් ස්තූතියි..
සුපිරි, අද තමා subscribe කලේ 💪💪💪💪💪
වටින කතාවක්.කිසිම ලොකුකම්ක් නැතුව හදවතින් කතා කරනව.ගොඩක් වටිනව.ජය වේව!
අයියේ ඔයා එක්ක කතා කරන දේ හරිම පැහැදිලිව අවංකව නිහිතමානිව කතා කරනවා
එක තත්පරයක්වත් මග අරින් නැතුව බැලුවා..නියමයි.හොද දේවල් ටිකක් ඉගෙන ගත්තා.ඔයාලා දෙන්නටම ජය වේවා.
කරුණු ගොඩක් දැන ගත්තා. ස්තූතියි!
හරි ලස්සන කතාවක්.... අපිට පුළුවන් හීන වලට උදව් කරන්න හැබැයි එයාලට හීනයක් තියෙන්නට ඕන... ස්තුතියි මදුශ්ක පුතා මෙය උපුටා දැක්වූවාට....
Thank you kollo godak dewal igena gaththa.
❤❤❤❤❤😗👊👊
දෙවනි පාරත් ආවා බලන්න මේක😍...madushka අයියාගේ article එකකට දාපු comment එකකට madushka ayya reply එක විදියට විඩියෝ එකේ link එක එව්වේ ඒක ආයේ බලන්න😍❤️
නිහතමානි කම ..❤️❤️😍
තව හරියන්න ඔනි...😘😘
බොහොම නිහතමානී පුද්ගලයෙක් ..වටින අදහස් ටිකක්..ස්තුතියි ..
එයා හරිම ලස්සනයි අනේ 😍❤️
සුපිරි කතාවක් නිහතමානීකමට හුඟක් ආදරෙයි අයියා කරන හැම වැඩක්ම හරියන්න ඕන
මේක සම්පූර්ණයෙන්ම බලපු මම මේකට Like ,cmnt ,sub කලේ නැතිනම් මම තවත් කුහක ශ්‍රී අව්ල් ලාංකිකයන් ගොඩට වැටෙනවා...
ගොඩක් දේවල් ගත්තා..
සුපිරි.
ගොඩක් හොද නිහතමානී මනුස්සකම තියන බුද්ධිමත් නැණවත් හදවතකි ඇති අතර ලංකාවේ ඉන්න හොඳ ව්‍යවසායක කෙනෙක් කියලා දුන්න හැමදෙයක්ම ගොඩක් වටිනවා ස්තුතියි. ජයෙන් ජයම ලැබේවා.ආයූෂ වැඩි වේවා පතමි.බුදු සරණයි දෙවි පිහිටයි.
සුපිරි චරිතයක්
Respect 🙏💙🔥
Comment ekak noda yanna hitha dunnema nathi video ekak channel ekatath madushka obatath sarthaka yahapath jeewithayakata subapathum obe nihathamani gunaya ihalinma agayakaranawa jayen jaya oba depalatama 💐💐💐
Ayya eka nan patta. Supiri 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
වසනාවන්ත පුතෙක්.පෙර පින් ඇති ඔබට මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන් මහත් ඵල මහානිශංස ලැබේවා !!! නීරෝගි වේවා !! දීගායු වේවා !!!
අහමිබෙන් චැනල් එක සෙටි වුනේ...තාම 18වත් නෑ...එිත් වීඩියෝ එක ඉවර වෙනකන් දන්නෙවත් නෑ....ගොඩක් වටිනවා වීඩියෝ එක..ෆට්ට inspiaration එකක්..නිහතමානී අයිය කෙනෙක්.දිගටම මෙි වගේ අයව ගෙන්න ගන්න.. good luck sir❤️🙏
එයා පුදූම අවංක මනුෂ්‍යයෙක් .
තෙරුවන් සරණයි !!!.
ඔබට
වචන ටික artcle එහෙකට පෙරලලා හම්බ කරන් කන්න පුලුවන්. හැම තත්පරයක් ගානේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන, වැඩි ආයුෂත් එක්ක.
Obe me නිහතමානී kamata mama ගොඩක් kamate obe viyaparaya දියුණුවෙන් දියුණුවට path වේවා
මේ අපෙ මදුශ්ක අයියා නේ ....කොහොමද නේ වැඩ...❤✌ online entrepreneur
Madushka you are brilliant...❤️respect
හරිම නිහතමානී චරිතයක්..
මට නම් උබ පට්ට පොරක් අයියේ ❤
හැම උපදෙසක්ම හරිම වටිනවා 👍👍
මට මදුෂ්ක අයියව මීට කලින් හම්බෙලා තියෙනවා ..පට්ට නිහතමානී චරිතයක් ...👍
Jvitaya jayaganna yana gamanee.....me wage kata godak watinawa....ස්තුතියි ... ස්තුතියි ඔයාලාට🙏🏿🙏🏿💪
මේ අපෙ මදුශ්ක අයියා නේ පට්ට
ජිවිතේ දැකපු වටිනම මනුස්සයෙක්. ජේසු පිහිටයි ❤
Hats off for NEXUS😎
සුපිරිම කොල්ලෙක්...හිතෙ එකයි කටේ එකයි නැති වැඩ්ඩෙක්....
නිහතමානී කොල්ලෙක්. ජයවේවා !!!
Aluth wadak macho help me like & subscribe
ua-cam.com/video/TeOl1sDEuig/v-deo.html
patta nihathamani aiya kenek patta
පට්ටම නිහතමානී අයියා කෙනෙක්
සුපිරි... ඔබ දෙපළටම සුභ පැතුම්... 👍👍👍
පට්ටම කතාව සහොදරයා. ඇස් වලට කදුලු ආවා. ඇතැරලා දාන්න හිතෙන හැම වෙලාවකම ඔය ගොල්ලො කියන වචන මතක් වෙලා ආයෙමත් subject එකට එන්ටර් වෙනවා එතකොට. කියන්න වචන නෑ.
බොහෝම ස්තුතියි මේ වගේ වැඩ සටහන් කරනවට.
පුතා තෙරැවන්සරණයි ජයවෙිවා 👍
නිහතමානීකම,ආකර්ෂණීය කථාව,හැමදේම, interview කරපු ඔයත් නියමෙටම කලා.සුභ පැතුමි ...
මදුෂ්ක සුපිරි කොල්ලෙක් කියලා තමයි කියන්න තියෙන්නෙ.. ජයවේවා හැමෝටම..