ඉෂාරා සදමිණි හැමදාම Fresh එකේ ඉන්න රහස - නිල් කටරොළු මල් වලින් ලස්සන වෙමු - Benefits of Pea Flower

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • කටරොළු කියලා කියන්නේ ඖෂධීය ගුණ රැසක් ලබා දෙන විශ්මිත පැළෑටියක්. අද අපි ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ කටරොළු මල් සහ සමන් පිච්ච මල් උපයෝගි කරගෙන හැමදාම උදෑසන නැවුම්ව ඉන්න පුළුවන් වෙන විදිහේ ප්‍රතිකර්මයක්. අපි මේකට ආයුර්වේ සැප්‍රන් එකතු කරනවා. ඉතින් ඔයගොල්ලොන්ට ලංකාවේ තියෙන හොදම Saffron මිලදී ගන්න පුලුවන් අපේ පෙජ් එකට ගියොත්.
    ayurwaylanka

КОМЕНТАРІ • 317

  • @sumithraperera6437
    @sumithraperera6437 3 роки тому +20

    මුහුනේ තියන කුරුලෑ නිට්ටාවටම
    හොද කරගන්න පුළුවන් බෙහෙතක් කියලා දෙන්න පුළුවන්ද මිස්...

  • @nimalkachandani7204
    @nimalkachandani7204 2 роки тому +1

    මගේ වයස අවුරැදු 45 මගේ මුහුණෙ ලගදී ලපයක් ආාවා ඒක ටික ටික පැතිරිමක් සිදුවෙනවා ඒ්කට ප්රතිකාරයක් ලබාදෙනවා නම් ගොඩාක් පිං

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 роки тому +18

    ගොඩක් වටිනවා.බොහොම ස්තුතිය .❤❤🙏🙏🙏🙏🙏

  • @sasinikarunarathna1538
    @sasinikarunarathna1538 3 роки тому +9

    Baby skin eka fair wena cream monawada.. brand monawada.. natural dewal walin hadanna cream ekaka video ekak dennako. Thank you
    .

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +3

    බොහොම වටිනා කරුණු කාරනා අඩංගු මෙවන් වීඩියෝ පළකර සියළු දෙනා දැනුවත් කිරීම ගැන ඔබට මගේ ප්‍රණාමය 🙏

  • @fhogj4470
    @fhogj4470 3 роки тому +16

    සමන් පිච්ච මල් උනු වතුරට දාලා බිව්වට කමක් නැද්ද මිස්

  • @rangaharshani3071
    @rangaharshani3071 3 роки тому +14

    මේක වයස 16 ගෑනු ළමයින්ටත් හොදද

  • @Chayiirose13
    @Chayiirose13 3 роки тому +3

    කටරොළු බීම එකට දෙහි හෝ කුංකුම දැමීම හිතකරයිද අහිතකරයිද. ගුණයට යම් හානියක් වෙන්වද?

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 3 роки тому +10

    දියවැඩියාව නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන් බෙහෙතක් කියල දෙන්න පුලුවන්ද?

  • @charusenuri5562
    @charusenuri5562 3 роки тому +14

    මේ වගෙ කොච්චර දවසක් තියලා පාවිච්චි කරන්න පුලුවන් ද

  • @chamalirajika5635
    @chamalirajika5635 3 роки тому +4

    මගේ කුරුලෑ වලට කියන්නකෝ බෙහෙත් 🥺🥺

  • @khaledalazme7682
    @khaledalazme7682 3 роки тому +1

    මයාට ගොඩක් පින් දැනුවත් කිරීම

  • @lakmaliseneviratne1782
    @lakmaliseneviratne1782 2 роки тому

    ගොඩාක් ස්තුති video එකට.saffron වෙනුවට කහ දමන්න බැරිද.ගොඩාක් පිං miss

  • @sewwandiranasingha5203
    @sewwandiranasingha5203 3 роки тому +3

    වියලී සමකට ,මුහුණකට කරන්න පුලුවන් සත්කාරයක් ගැනත් කියන්නකෝ..

  • @mohammedalli3809
    @mohammedalli3809 3 роки тому +2

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම කුවෙට් වලින් ප්‍රියන්ති ..ලංකාවට ආපු දාකට තමා කරන්න ඕනේ .මෙහි මල් ජාති හොයන්න අමාරුයි

  • @nirosharathnayake2980
    @nirosharathnayake2980 3 роки тому +2

    ඩොක්ට, සමන්පිකච්ච මල් මෙහෙම උනුවතුරට දාල පානය කරන්න හොදද උදේට..

  • @manujapalihawadana4620
    @manujapalihawadana4620 3 роки тому +1

    Dr. Mulu agama sudu karaganna deyak keyannako

  • @rasikasamanmalee7626
    @rasikasamanmalee7626 3 роки тому +5

    Pagasuwen karanna puluwan, swabawika kramayak.. thank you akka ❤

  • @manjulamalkanthi5625
    @manjulamalkanthi5625 3 роки тому +2

    මම ආසම නිලිය උත්පලා,

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +6

    🙏ස්තුතියි මිස් ඉතාමත් වැදගත් වීඩියෝ වක් 🌞🌞🌞🌞

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 роки тому

    Dr. Safran miladi ganne kohomada kiyala kiyanawada Pease. Oba thumiyata godak sthuthiy.

  • @dilsan177
    @dilsan177 2 роки тому +1

    Akki ඇග අඩු කරගන්නෙ කොහොමද

  • @Malshionline
    @Malshionline 3 роки тому +1

    කුරුලෑ ලප ,කුරුලෑ නිට්ටාවටම හොද කරගන්න ක්‍රමයක් කියල දෙන්නකො

  • @hansipiumali7932
    @hansipiumali7932 2 роки тому +2

    Thank you miss 😊 saffron ganne kohenda miss price plz

  • @dimmanthecahndani26
    @dimmanthecahndani26 3 роки тому

    මම කොලෙස්ටරෝල් වැඩි නිසා ඔබ තුමිය විසින් කියපු අත් බෙහෙත් ටික කරනවා. අරලූ, බුලු, නෙල්ලි සමග බොන බෙහෙත බීමට ගත්තා. මගේ අතේ ඇඟිලි බිත්තර හන්දි රිදෙන්න වුණා. මම සහිද ලුනු ටිකක් පාවිච්චි කලා.එහෙම අගුනද. මට දැන ගන්න පුළුවන් වෙයි නේද ඩොක්ට එහෙම හංදි රිදෙන්න ඇයි කියලා. ඔයාට බුදු සරණයි.

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 3 роки тому +5

    🙏
    Mata deyak danaganna thiyanawa Dr.
    කස කසා වතුරට දාල හැමදාම බොන්න. හොදද. Pls reply me

    • @tushridamayanthi342
      @tushridamayanthi342 3 роки тому

      Kasa kasa nemai (chia seeds) tamai waturata dala bonne ekata sariraye thiyana anawassya jalaya iwatha karanawa

    • @AyurWay
      @AyurWay  3 роки тому +2

      chia seeds ganna

    • @sumithrapriyanandani2248
      @sumithrapriyanandani2248 3 роки тому +1

      @@AyurWay 🙏 thanks . Benefits monada. Onema ආයුර්වේද shop akeka thiyanawa da.

    • @harshanifernando9027
      @harshanifernando9027 3 роки тому +1

      Thank you

    • @aravindakushantha5811
      @aravindakushantha5811 2 роки тому

      @AyurWay chia seeds kyne kasa kasa walata nemeida

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 роки тому +1

    Doctor mekata gatapichcha mal bavitha karata prashnayak nathda

  • @tharunethu200
    @tharunethu200 3 роки тому

    අනවශ්‍ය රෝම අයින් කරගන්න විදියත් කියලා දෙන්නකෝ අක්කී.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +1

    අක්කේ කුරුලෑ වලට විසදුමක් කියන්න කෝ

  • @sachinikaperera2613
    @sachinikaperera2613 3 роки тому +1

    කෙට්ටු අයට පානයට කමක් නැද්ද doctor

  • @upekshisandeepani4019
    @upekshisandeepani4019 3 роки тому +1

    Mt mis kiyla dena dewal kranwa hoda pratipala tiynwa

  • @elenaavolor7265
    @elenaavolor7265 3 роки тому +1

    Thank you...! Lips wala dark gathiya nathi kara ganna puluwan ayurweda treatments tiye num kiya denna doctor.please

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 3 роки тому +1

    Cholesterol balls hadala refrigeration eke thibbata kamak nadda

  • @jayanthimallika2762
    @jayanthimallika2762 3 роки тому +1

    Goda watina ස්වාභාවික dawal adangu vido akak obata budusarami
    Kuwait

  • @isharadulanjali6025
    @isharadulanjali6025 3 роки тому

    Sefran hoda ewa ganne kohomada.anika sefran hemadama pawichchi karanna hodaida.mama ahala thiyenawa sefran ushna wedi kiyala.pls uththarayak denna mis

  • @nilminikumari2556
    @nilminikumari2556 3 роки тому

    Mis oka kochra klayak thiyla pavichi kanna puluwanda ,frige eke thibta kmk nda

  • @madukajayamanna8600
    @madukajayamanna8600 3 роки тому

    පොකුරු nil katurodu flower gsthata kamak නැද්ද

  • @user-xd2gf6lt8m
    @user-xd2gf6lt8m 10 місяців тому

    Arsas walata beheth kiyanna puluwanda doctor pin lebei

  • @dilhanisenevirathna192
    @dilhanisenevirathna192 3 роки тому +2

    අපේ ගෙදර රෝසමල් හුඟාක් තියෙනවා .ඒවගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවා ද

  • @vimashasanjali3275
    @vimashasanjali3275 2 роки тому

    Medam mage muhune.godak kalu pellam tiyanava.ekata karanna deya kiyanavada.

  • @shamalithulina7949
    @shamalithulina7949 2 роки тому

    sefren wenuwata pawichi karanna wena monawath nadda

  • @bhagyaprabodanee919
    @bhagyaprabodanee919 2 роки тому

    Saffron noda Hama dry babalata hodaida. Mage duge skin aka godak dry Mage wage

  • @darshanipriyanka8946
    @darshanipriyanka8946 3 роки тому +1

    Pigmentation walata karanna deyak kiyanna puluwan da

  • @chathurikasenevirathna2514
    @chathurikasenevirathna2514 3 роки тому

    Wenasma dewal kiyala dena oyt godak thank you doctor

  • @navodaharshani6560
    @navodaharshani6560 3 роки тому +1

    Akke okt safran nethuwa anith deken witharak heduwoth mokad wenne?

  • @maduudawaththa9106
    @maduudawaththa9106 2 роки тому

    Mage gewatte pata pata godak Rosa mal tienawa. Rosa mal walin gatahaki prayojana tikak kinnako

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 роки тому +2

    ඇලිජ එක තිබුනට.කමක්.නැද්ද බිවුවවට මිස්💕💕💕

    • @pattidurapramila506
      @pattidurapramila506 2 роки тому

      Sapran කියන්න manawada

    • @dm8627
      @dm8627 Рік тому

      ​@@pattidurapramila506 කුංකුම

  • @dinushaadikari8571
    @dinushaadikari8571 3 роки тому +1

    Safran kohomada pitarataka iddi genawa ganne

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 роки тому

    godak hodai ane oba thumiyata kiyanna puluwanda hama viyalimata bethak mage.hama tikak korala gathiyai.e korala gathiya nethi kara ganna bethak kiyanawada
    ane godak pin oba thumiyata.

  • @shashinimadhushani1352
    @shashinimadhushani1352 3 роки тому +1

    Akke hoda body lotion akak kiyannako.... natural akak

  • @madhu3738
    @madhu3738 3 роки тому

    Akke issara oyage konde kotai ea wagema thuni neda.kohomada ganakamata digata pirenna konde wawa gatte.mage thatte pedila akke

  • @chutisadu2815
    @chutisadu2815 3 роки тому

    Bella wata kalu wenawata aushadayak kiyadenna kiya karunawen danwa sitimi

  • @kasunimadushika4649
    @kasunimadushika4649 3 роки тому +3

    Bella kalu wena ekatath me wage behethak kiyannkoo

  • @erandijeewanthika2171
    @erandijeewanthika2171 3 роки тому +4

    සමන්පිච්ච මල් උණුවතුරට දාලා බිවුවට කමක් නැද්ද .

  • @nilushani6449
    @nilushani6449 2 роки тому

    ගොඩක් ස්තුති මිස්.💚💚💚

  • @sudharmajasingaarachchi7312
    @sudharmajasingaarachchi7312 3 роки тому

    Thank u so much it's a valuable gift for2021

  • @roshanroshan6518
    @roshanroshan6518 2 роки тому

    Ane thank miss.et oyata mama uthpala kiyannada.e naatya api dan balanawa.hari asawen oya inna nisa.attatama shoke .oya hoda acter kenek,niwedakayek,docter kenek.sathutui.

  • @girlsr2614
    @girlsr2614 3 роки тому

    Godak watina vidio ekak thanks you 😘❤️🌹

  • @gihsnkanuska8800
    @gihsnkanuska8800 3 роки тому

    Ane akki man kataralu mal unuwathurata dala.. udeta his badata bonawa.. ekata kamak nedda.. plz mata mekata reply ekak danawada..

  • @sadundisanayaka24
    @sadundisanayaka24 3 роки тому

    Doctor saffron Mona wayase babalatada denna puluwan

  • @nilukahaputhanthree2313
    @nilukahaputhanthree2313 3 роки тому

    Melasma nittawata suwakaran puluwanda.prathikarayak kiyanna

  • @priyadarshanidissanayake3525
    @priyadarshanidissanayake3525 3 роки тому

    Sepalika maluth me vidiyta gann puluwanda

  • @Liyange686
    @Liyange686 3 роки тому +1

    අක්කේ රෝස මල් පෙති හොඳයිද

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601 3 роки тому +4

    Thank you doctor🌷🌷🌷🌷🌹🌹

  • @disnasuyanibandaranayake9690
    @disnasuyanibandaranayake9690 3 роки тому

    Mecup karanawanm vitharada pavichchi karanna puluwan

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani9894 3 роки тому +1

    Akka konde wewanna hodama thel akak kiyannako

  • @padmapriyanthi6026
    @padmapriyanthi6026 3 роки тому +1

    is it good for oily skin

  • @dilinihansika7803
    @dilinihansika7803 3 роки тому +1

    අක්කි මහත් වෙන්න ක්‍රමයක් කියන්නකො pls

  • @susithabuddika7756
    @susithabuddika7756 3 роки тому +1

    Bella kalu wenawata deyak kiyannako

  • @pkdmallika1534
    @pkdmallika1534 3 роки тому

    Mage ath deka රැළි wateila .මොකක්ද karanda one .docter

  • @sanjalasewwandi6267
    @sanjalasewwandi6267 2 роки тому +1

    Thanks doctor

  • @chutibatti5142
    @chutibatti5142 3 роки тому

    Mis.mge kakule thuwalayak wge tinwa podi bibulak aka kasanawa nithara.rash aka wage..mis akata gannna ona mnwd?

  • @niroshaann8790
    @niroshaann8790 3 роки тому

    Miss katarolu eka tikak bonna amarui ne ekata kramayak Nadda miss. mata kiyannaki man sudu lamayek eth mawa enna enna aduru wenawa ane mata kiyanna ko mage pahaya rakagena thawath sudu wenna kramayak miss

  • @nethumdewmith649
    @nethumdewmith649 3 роки тому

    ෂා නියමයි, ස්තූතියි

  • @mercychandrika8272
    @mercychandrika8272 Рік тому

    After spraying do we have to wash face

  • @mshani4305
    @mshani4305 2 роки тому

    අක්කේ මහත් වෙන්න ඕනී ටිකක්
    වීඩියෝ එකක් කරන්නකෝ

  • @kavi3308
    @kavi3308 3 роки тому +2

    Thank you

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 роки тому

    බොහොම ස්තුති ..

  • @universe..5411
    @universe..5411 3 роки тому

    Aniwarenma fridge eke thiyanna onada? Office yaddi geniyanna barida

  • @deepikakumari6840
    @deepikakumari6840 3 роки тому

    Mis mata wakugaduwala gal walata ayurveda beheth ekak denna.

  • @nipunibagya4328
    @nipunibagya4328 3 роки тому

    Supar video....
    Mune ena kurule palanaya kara gnn heti video ekak dennako

  • @shr7839
    @shr7839 2 роки тому

    Thank you vedio eka godak hodai 💙

  • @vajiramenikpura2825
    @vajiramenikpura2825 3 роки тому

    Hoda Saffron ganne kohenda kiyanna puluvanda doctore

  • @hansanimadumali5109
    @hansanimadumali5109 3 роки тому +1

    Miss Mt danaganna puluwanda hoda fase wash ekak gana.mata tiyenne oily skin ekk.ekata hariyana fase wash ekk kitannko

  • @girlsclub1458
    @girlsclub1458 3 роки тому

    Miss capita saffron genna ganna me kale hakida

  • @shashinimaleesha7605
    @shashinimaleesha7605 3 роки тому

    Nil katarolu mal eka juice ekak widihata bonna puluwanda

  • @supunimadushika8614
    @supunimadushika8614 2 роки тому

    Akke saffron කොච්චර kalayak thibbath expire wenwad

  • @thamalidilrukshi239
    @thamalidilrukshi239 2 роки тому

    Katarolu vithrak gnn barida

  • @malkamadumali5299
    @malkamadumali5299 3 роки тому

    Ane akke vishala piyuru adukaraganna monahari kiyannako

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 3 роки тому +1

    Thank you❤️

  • @danushkatharangani4302
    @danushkatharangani4302 2 роки тому

    බොහොම ස්තූතියි

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 2 роки тому

    Saffran nethuwa berida akki use karanna

  • @shanikalakshaniperera8324
    @shanikalakshaniperera8324 3 роки тому

    Ane hoda face wash day cream night cream akak kiyannako

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 3 роки тому

    Doctor meka klinap ekakadi tonar ekak widihata man nikuth rupalavanya dhavya samaga pavichchi karanna puluvanda ane kiyannako

  • @banyanbanglow
    @banyanbanglow 3 роки тому

    Ane meyage pacha... mechchra kal naive herbs promt kra. Den nil katarodu walata loku social trend ekk tiena nisa views gnna issra idam use krnwa kiala pacha halanwa

  • @chapamadumali3006
    @chapamadumali3006 3 роки тому

    Akkiii ane mt udau krannko ,mat dengann ona naive herbs gena deyk plz

  • @sandyakumari4209
    @sandyakumari4209 3 роки тому

    akke mata babala 3 k innawa den mama mahatai mata bara adu karagena kettu wenna puluwan kramayak kiyanna plz

  • @ShamilajFdo
    @ShamilajFdo 3 роки тому

    Akke ane vedios karaddi breast feed karana ayata hodada nadda kila kiyanna puluwannam hodai...good luck...!!!👍

  • @ayeshakumari6280
    @ayeshakumari6280 3 роки тому +1

    Thanx

  • @damayanthisamaradiwakara2008
    @damayanthisamaradiwakara2008 3 роки тому +1

    අක්කෙ බෙල්ල කලු වෙනවා ට විසදුමක් කියන්න