Super 4 |වෘත්තාකාර චලිතය |Circular Motion |Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025
  • Super 4 |වෘත්තාකාර චලිතය |Circular Motion |Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma
    🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
    t.me/+yZzwJ1T9...
    ඔබ මෙය අධ්‍යනය කරනුයේ ඉහත වීඩියෝව Upload කිරීමෙන් යම් කාලයකට පසුව නම් අළුතින්ම එක්කළ video එකෙහි Description එක බලන්න. එයින් LSKCOMMATH හරහා ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගත හැක.
    ======================== UA-cam චැනලයේ කාර්‍යයභාරය ==========================
    හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
    එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.
    2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.
    සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.
    Super 4 |වෘත්තාකාර චලිතය |Circular Motion |Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma
    Subscribe and Follow me on Facebook: / lskcommath
    #combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision #combinedmathspastpaersdiscussion

КОМЕНТАРІ •

  • @prasannasenarathna4637
    @prasannasenarathna4637 15 днів тому +16

    "ගණිතය කියන්නේ කාගේවත් බූදලයක් නෙමේ.." Thank you sir❤

  • @dihenrandiya1287
    @dihenrandiya1287 14 днів тому +9

    සර්ගෙ වීඩියෝ හම්බුනේ මේ ලගදි.ඇත්තටම කියල දෙන එක සුපිරියටම තේරෙනව.සර්ගෙ විවරන වීඩියෝ මාර පිලිවෙලට තියෙනව බලන්නත් ලේසි.Maths වල අමාරු දේවල් හුගක් දැන් පුලුවන් සර් හින්ද .ගොඩක් පින් සර්.♥

  • @jayasantharajapksha448
    @jayasantharajapksha448 Місяць тому +52

    Ragili nh,wiwechana nh, walpal nh wade krl iwara kra 🗣️ respect sir

  • @PNY_99.
    @PNY_99. Місяць тому +69

    "සමහර ළමයි ඉන්නවා මේකත් ස්පීඩ් කරල බලන" I FELT IT🩵
    ගාන හැදුවත් විවරණය බලනවා🩵

  • @pawaramedaka2339
    @pawaramedaka2339 Місяць тому +22

    වෙලාවට දැම්මෙ සර්. මේ ප්‍රශ්ණෙට මොකද කරන්නෙ කිය කිය හිත හිත හිටියෙ. Thank you so much sir

  • @dew03
    @dew03 Місяць тому +17

    බොහොම පින් සර්...❤🔥සර්ගෙ විවරණයක් බලනවා කියන්නෙ පාඩම මුල ඉදන් ඉගෙන ගන්නවා වගෙ තමා..සුපිරී...❤🎉

  • @AnuththaraHewawithana
    @AnuththaraHewawithana Місяць тому +33

    1:58 2015
    38:26 2016
    1:07:44 2019
    1:31:48 2020

  • @Upul345
    @Upul345 Місяць тому +10

    Pure ekt sir nisa supiri gemk ghuw sir. Applieduth goda dnw. Sirt pin❤❤

  • @Aww-m9t
    @Aww-m9t Місяць тому +7

    සර්ගෙ discussion patta ❤

  • @TharukaNisal-t9q
    @TharukaNisal-t9q Місяць тому +6

    නියමයි සර් ♥️

  • @PasinduRupassara
    @PasinduRupassara Місяць тому +14

    Sir ge super 4 api blnv eva supiri sar

  • @SanithuHerath-d6p
    @SanithuHerath-d6p 3 дні тому

    සර්ගේ videos exam එකට ගොඩක් වැදගත් වුණා.❤️

  • @maleeshawijewardhana8218
    @maleeshawijewardhana8218 Місяць тому +4

    supiriyatama therenw sir❤🔥

  • @chathuwa88
    @chathuwa88 14 днів тому +2

    Hodatama theruna sir 😊❤thank you ❤

  • @NirmalDulanjana-e8e
    @NirmalDulanjana-e8e Місяць тому +4

    Thank you sir❤❤❤
    Eka maruu sir...

  • @sash..
    @sash.. Місяць тому +3

    thank you sir godak prayojanawath me video ek nn exam ekt kalin dawse aye okkom mthk krgann puluwn una🥰

  • @Thyagithathsarani
    @Thyagithathsarani Місяць тому +3

    Supiri..thank you sir❤❤🎉

  • @thathsaradinidu95
    @thathsaradinidu95 13 днів тому

    exam in few more hours, thanku sir🥰

  • @nimeshrandika5341
    @nimeshrandika5341 14 днів тому +1

    me series eka nm ptta sir🤩

  • @slcricketthunder3741
    @slcricketthunder3741 13 днів тому

    Thank you

  • @TheNotoriousTMR
    @TheNotoriousTMR 16 днів тому +1

    Quality maths❤🎉

  • @Twiencke__
    @Twiencke__ Місяць тому +3

    Thank you sir❤️❤️❤️

  • @IsuriKumarasinghe
    @IsuriKumarasinghe Місяць тому +3

    Thank you so much sir❤️

  • @p.m.nipunapriyangana8371
    @p.m.nipunapriyangana8371 16 днів тому +1

    Respect sir ❤ godak pin 🙏

  • @nelukadenuwan9947
    @nelukadenuwan9947 16 днів тому +1

    Next level ❤

  • @ShashiniDananji-u2q
    @ShashiniDananji-u2q Місяць тому +2

    thq sir godk pin

  • @HarshBogahawatta
    @HarshBogahawatta Місяць тому +1

    great support 💌

  • @Aww-m9t
    @Aww-m9t Місяць тому +1

    අම්මො තැන්ක්ස් සර්

  • @shanehimasha3445
    @shanehimasha3445 Місяць тому +3

  • @DeepaniKumari-v8s
    @DeepaniKumari-v8s 16 днів тому

    🙏🙏🙏

  • @tharinduprabhath9357
    @tharinduprabhath9357 Місяць тому

    thank you sir

  • @ruveeshakasundi4305
    @ruveeshakasundi4305 Місяць тому +2

  • @ලyrics
    @ලyrics Місяць тому +2

    11:33 Double Hat trick

  • @kpm184
    @kpm184 Місяць тому +1

    ❤❤

  • @SachiDG
    @SachiDG 15 днів тому +1

    57:17 😶

  • @NaduniWijewantha
    @NaduniWijewantha Місяць тому +2

    1:57 2015
    38:25 2016

  • @AnnyaHansathara
    @AnnyaHansathara Місяць тому +2

    🥂🥂

  • @lasithkalhara14
    @lasithkalhara14 16 днів тому

    sir 16:42 di prathriyawa anith paththata lakunu karoth waradida. Naththan oone paththakata lakunu karata parashnayak nadda. Rina wea hari uththare ganata emwada

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  15 днів тому +1

      ඔව් දෙදිශාවෙන් කවර දිශාවකට ලකුණු කළත් විශාලත්‍ව හරියටම එනවා..පැත්ත වැරදි නම් ඍණ වෙලා එයි.

    • @lasithkalhara14
      @lasithkalhara14 15 днів тому

      @commathslahirukariyapperuma හරි සර්💗🤟

  • @ASANGA-l2i
    @ASANGA-l2i 19 днів тому

    🖤

  • @ranilanil4392
    @ranilanil4392 Місяць тому +2

    Sadi kala dadu 🥺 sir 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 🥺 1:39

  • @sanda_nish
    @sanda_nish Місяць тому +3

    3x dala bln mn😊

  • @ShanukaPradeep-k5w
    @ShanukaPradeep-k5w Місяць тому +1

    සාපේක්ෂ Chalithaya ganatath vid ekk dannko sir❤

  • @itspasiii
    @itspasiii Місяць тому +1

    1:14:28 di R anith paththata lakunu karala answer ekata ''R=mg(3cosx-4)'' awoth waradi da sir?

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  15 днів тому +1

      ඒ උත්තරේම ඍණ වෙලානේ ඇවිත් තියන්නේ ගැටළුවක් නෑ ආපු උත්තරේ ඍණ කියන්නේ දිශාව වැරදිනේ

    • @itspasiii
      @itspasiii 15 днів тому

      @ thnk you sir

  • @VenomV2RAY
    @VenomV2RAY 15 днів тому +2

  • @indonesiaserver1854
    @indonesiaserver1854 Місяць тому +2

    Sir.. 2020 ගානේ A,E ලක්ශ්‍ය වල ශ.ස.නි.මෙන් චාලක ශක්තිය සමානයි කියලා ගන් නැතුව E වල ප්‍රවේගය හොයනකොට CDE කොටස සලකලා C වලදීEP=0 විදිහට ගන්න පුලුවන්ද..( ගානෙ උඩ කොටසෙදි EP=0 විදිහට ගත්තේ O කේන්ද්‍යයයි).රූපේ කොටස් දෙකකට වෙන් කරල වෙන වෙනම වි ශු.ම ලකුනු කරන්න පුලුවන්ද සර්..

  • @lahirudhanapala4044
    @lahirudhanapala4044 20 днів тому

    9k

  • @Aww-m9t
    @Aww-m9t Місяць тому +2

    සර් සාපේක්ෂ ත්වරණය ටත්දාන්නකො

  • @sahananssd1619
    @sahananssd1619 14 днів тому

    Speed 2 t wd wdiyen dnn beri nisa duken bln mm

  • @Dewbala
    @Dewbala Місяць тому +2

    ප්‍රතික්‍රියාව අහද්දි F=ma හැමවෙලේම කේන්ද්‍රයට ද දාන්නේ සර්??

    • @Shehazz
      @Shehazz Місяць тому +1

      R ta lmba dishawata nathuwa ona paththkata danna puluwn

  • @Spencer17724
    @Spencer17724 17 днів тому +1

    Thank you very much sir ❤

  • @Sulakshana960
    @Sulakshana960 Місяць тому +2

    Thank you sir ❤

  • @yurekadevindi7475
    @yurekadevindi7475 Місяць тому +1

    Thank you sir❤🙏

  • @Sheyn-e8p
    @Sheyn-e8p Місяць тому +1

  • @Kesh03-q
    @Kesh03-q Місяць тому +1

    ❤❤

  • @Senuryy737
    @Senuryy737 13 днів тому

    Thank you so much sir❤❤

  • @sanda_nish
    @sanda_nish Місяць тому +1

    ❤❤

  • @RenukaRanjeewani
    @RenukaRanjeewani 18 днів тому

    Thank you sir

  • @lasithkalhara14
    @lasithkalhara14 16 днів тому

  • @SupunKumarapperuma
    @SupunKumarapperuma 14 днів тому

    Thank you sir 🙏🙏

  • @ThisaraNawela-s4y
    @ThisaraNawela-s4y 14 днів тому

    ❤️❤️

  • @N-nh4vm
    @N-nh4vm Місяць тому

    Thank you sir❤

  • @roshenwijethunga
    @roshenwijethunga Місяць тому

    Thanks sir ❤❤

  • @himashanavindu5697
    @himashanavindu5697 22 дні тому +1

    Thankyou sir ❤🎉

  • @nisansalathilakarathna1075
    @nisansalathilakarathna1075 16 днів тому

    Thank you sir ❤🎉

  • @DulwanSamarakoon
    @DulwanSamarakoon Місяць тому

    Thank you sir❤️

  • @sewwandi160
    @sewwandi160 13 днів тому +1

    Thank you sir❤ 😊