Super 4 |සාපේක්ෂ ත්වරණය| Relative Acceleration| sapeksha thwaranaya | Combined Maths
Вставка
- Опубліковано 4 січ 2025
- Super 4 |සාපේක්ෂ ත්වරණය| Relative Acceleration| sapeksha thwaranaya | Combined Maths
🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
t.me/+yZzwJ1T9...
ඔබ මෙය අධ්‍යනය කරනුයේ ඉහත වීඩියෝව Upload කිරීමෙන් යම් කාලයකට පසුව නම් අළුතින්ම එක්කළ video එකෙහි Description එක බලන්න. එයින් LSKCOMMATH හරහා ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගත හැක.
======================== UA-cam චැනලයේ කාර්යයභාරය ==========================
හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.
2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.
සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.
Subscribe and Follow me on Facebook: / lskcommath
#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision #combinedmathspastpaersdiscussion
2024/12/20 😊 8.37 A.M
හෙට exam 😁 good luck හැමෝටම ❤
🥰
2015 AL1:32
2018 AL 29:24
2019 AL 53:50
2021 AL 1:22:06
සුපිරී සර් තැන්ක් යූ 💥🤍
❤Thanks
ඇත්තමයි කියන්නෙ සර් ඇස් දෙකට කදුලු ආව මේ මේක දැකලා . තාම කදුලු සතුටට . අනිත් සුපර් ෆෝර් ටික ඉවර කරලා සාපේක්ශ ත්වරෙනටත් තිබ්බනම් හොදයි කියලා හිතලා ගියේ. ආයි ඇවිල්ල බලද්දි මේක දාලා තිබ්බම පට්ට සතුටක් ආවේ ❤❤❤
Yt එකේ හොදම past paper විවරණ තියෙන්නෙ සර්ගෙ ඒකෙ වෙන කතන්දර නෑ . ලමයි විවරන හොදන වෙලාවට මන් අනිවාරෙන් සර්ගෙ චැනල් එක ශෙයර් කරන්වා
අනිවාර්යයෙන් ❤
same...ඇත්තටම.මේ සර් දාපු ටික බලලා ගිහින් exam ekt yann unne....😊❤
සර් එක්සෑම් එක තව කල් ගිය එකේ,සර්ට පුළුවන් නම් සම්භාවිතාවෙත් සුපර් 4 එකක් දෙන්නකෝ..❤
Exam ek anidda 🥲 super 4 pihitayi 🤩 Thank you sir..! ❤
Same 🥲
හෙට😊
Thank you very much sir ❤
Ammo❤mek thma oninwela hitiye 🎉
Thank you so much sirrrr❤
Sirge vivarana supiri tharkanukulawa ganna hati hodata kiyala denava thank you sir❤
🙏❤
sir hodt kiyl denw . Hrima clear. Thank u sir❤
Thank you sir 🤍
Sir daishikai,sambawithawai,vt prastharaith krnnkoooo
Thank you sir
Thank you sir ❤
❤
සර් සමීකරණ විතරක් ලියන්න කියල තියෙද්දි කෝණ තිබ්බම ඒවගෙ cos, sin සුලු කරන්න ඕනද ? ( 2019 )
🙏🙏🙏
Sir exam ekt klin sambaithawa th super 4 ekak kernnako..loku udauwak
😍😍
❤🎉
Sir 2019 eke p anshuwata ai ihalata F=ma damme ..pahalata neweida danna oni thwaranaya pahalata lakunu karala thiyala nisa
එහෙම ගැටළුවක් නෑ ඕනේ පැත්තකට දාන්න පුළුවන් බල ත්වරණ ලකුණු සම්මුතිය අනූව නිවැරදිව අදේශ වෙන්න ඕන..
@@commathslahirukariyapperuma hari sir thank you ❤️
40:35 සර් මෙතන අන්ශුව මගින් 2m මත ප්‍රතික්‍රියා බලය එන්න ඔනෙ නෙද ❤
ඔව් ඒවත් එන්න ඕන නමුත් ඔය බල වලට ලකුණු දෙන තත්වය ආවේ 2019 පස්සේ වගේ..කළින් ගොඩක් විට දුන්නේ f=ma යේදීමට අවශ්‍ය බල හා ත්වරණ සඳහා නමුත් දැන්නම් හැම බලයම නිරූපණය කරන්න පුළුවන් නම් හොඳයි
@commathslahirukariyapperuma thank you sir 💖
මේකට reply ekk ooni sir😢 සර්,, ඕකෙ 2019 ගානෙ...පද්දතියටම දාද්දි තුනටම දාන්න බැරිද...p,q,X ට...එතකොට සර් මුලින්ම p ,q ටයි දාපු සමීකරණ දෙකෙන් T අයින් කරාම එන සමීකරණයි.... p,q,X තුන් දේනාටම දාන සමීකරනෙයි ඉතුරු වෙන්න f,F විතරක් කියලා අරන් ඒ දෙක සමගාමීව විසදලා ඒ දෙන්න හොයන්න් පුලුවන් නෙහ්..පස්සෙ උඩ සමීකරනෙකටක දාල T හොයන්න පුලුවන්...අපිට ඒම හිතන්න බැරිද සර්.......
අනේ සර් මේකට reply ekk oniiiiii😢😢😢
තුන් දෙනාටම දාන්නේ මොන දිශාවටද ? එහෙම එකට ගන්න පුළුවන් දිශාවක් නෑ.
....හරි සර් tnq u@@commathslahirukariyapperuma
Sir 2015 ගානේ මම P අංශුවේ තුවරනය අනිත් පැත්තට ගත්තේ . විස්ථාපනය වැ ඩි වෙන පැත්තට තුවරණය ලකුණු වෙන නිසා
එක vAradhidha
දිශාව වැරදි නම් උත්තරේ (-) වෙලා ඇවිත් ඇති.නමුත් තන්තුවක් දිගේ විස්ථාපනයක් ලකුණු කරලා ඒ ඇසුරෙන් ත්වරණ ගන්නවා නම් විස්ථාපනය දිශාවට ත්වරණය ගත යුතුය (2019 වගේ ගණන් වලදී ඒක පැහැදිලි කරනවා ) අපිට අංශුවක් වස්තුවක් යන්නේ මොන දිශාවටද කියලා පූර්ව නිගමනයකට එළඹෙන්න අවශ්‍ය නෑ ඒක ගාණෙන්ම උත්තරයක් විදියට ලැබෙන්නේ..
@commathslahirukariyapperuma Respect sir thanks ♥️
Sir AL kal damma
Danakl bln htye sir.🥰🩶
සර් online ක්ල්ස් කරනවද.
සම්බන්ද වෙන්නෙ කොහොමද සර්
Online Revision & Paper class පැවැත්වේ..2025 Revision Paper class ඉදිරියේදී දැනුවත් කරන්නම්.
Tele ekata sirge join වෙලා inna @@lakshandushmantha-kg6hw
සර් සාපේක්ශ ප්‍රවේගය පුලුවන් නම් දාන්නකො
දාලා තියෙන්නේ
Thank you sir 🙏🙏
Thank you sir ❤
Thank you sir🙏
thank you sir
Thank you sir❤
Thank you sir🙏