අවදානමක් (Risk එකක්) අරන් හරියට වැඩක් කරන හැටි | Sinhala | Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 179

  • @deepalrc
    @deepalrc 11 місяців тому +34

    මේක අහද්දි තමා තේරුනේ මාත් මේ විදියට හිතලා තියනවා.. ලගදිම ගත්තු අවධානම තමා goverment job එක අත ඇරලා මගෙම කියලා දෙයක් පටන් ගත්ත එක. Job එක අත අරින්න කලින් මේ වගේ දේවල් ගොඩක් මට හිතුනා.. මං හරි නේද කියලා තව තවත් තහවුරු උනා.. thank you very much Dr. Don❤

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +6

      All the best for your future endeavours ❤️❤️

    • @Stress_Heal_Studio
      @Stress_Heal_Studio 11 місяців тому +2

      I also did... what you did 🤟

    • @deepalrc
      @deepalrc 11 місяців тому

      @@Stress_Heal_Studio Now , I am doing tuitions in my own place. It's very comfortable for me. What do you do?

    • @deepalrc
      @deepalrc 11 місяців тому

      @@dr.donexplains Thank you very much❤️

    • @madhu3565
      @madhu3565 10 місяців тому

      Superb Decision ❤

  • @neranja84
    @neranja84 11 місяців тому +16

    මම ලගදි ඉදං මේ චැනල් එක බලන්න ගත්තේ. ගොඩක් වටිනවා. මම ආස දේ නොකර ලැබුන ජොබ් එකට ආවා. අවුරුදු 15 ක් අපතේ ගියා වගේ දැනෙනවා. ඒත් අවුරුදු 2 වගේ ඉදං මම ඒ දේ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නේ. ඔබේ උපදේශයත් ගොඩක් වටිනවා. ස්තූතියි ඔබට...
    if you want to do something, not too old & not too late, do it now ❤

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +2

      Thank you so much for your comment❤️❤️
      Yes you can find your passion ☺️
      All the best❤️

    • @RishithaNishadh
      @RishithaNishadh 11 місяців тому +1

      All the best for you!!!

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 10 місяців тому +4

    හොදම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා. ඔබතුමාගෙ ඇසුරත් මීට කලින් ලැබුනා නම් කියලා හිතෙනවා. ජිවිතේට ගන්න දෙවල් ගොඩයි.
    හදවතටම කතා කරන ආදරණීය ආමන්ත්‍රණයක්. ❤️

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much for your kind words..❤️❤️
      Really appreciate it

  • @achipencilart6534
    @achipencilart6534 10 місяців тому +1

    හේට ගන්න තියේනවා... ලොකු රිස්ක් එකක් එක්ක ගන්න ඔනි දෙයක්. දැන් පටන් ගන්නවා කම්පෙයා කරන්න. අනිද්දා මම දෙන්නම් රිසාල්ට් එක. මොකද උනේ කියලා... ජය වෙිවා. ඔබ තුමාට..

  • @kasunpramodya5993
    @kasunpramodya5993 11 місяців тому +7

    ටිකෙන් ටික මගේ ජීවිතේ හදාගෙන යන මම Thank you so much ❤

  • @relaxingmindraining
    @relaxingmindraining 11 місяців тому +12

    අපේ ජීවිත හදන ගුරුතුමා ♥️♥️♥️

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +2

      Thank you so much for your kind words..❤️❤️

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 10 місяців тому +1

    තේරුම් ගන්න පුළුවන් නම් මුළු ලංකාවටම ගොඩ යන්න පුළුවන් පැහැදිලි කිරීමක්... ස්තුති Dr. DON.... 🫡🫡

  • @Gatetosuccess-f5n
    @Gatetosuccess-f5n 11 місяців тому +8

    මට දැන් 48 මට life එකේ ලොකු තැනකට යන්නම බැරි උනේ ඔය risk නොගැනීම තමයි . මොකද . අපිට මේ වගේ knowledge resources ඒ කාලෙදී තිබුණේ නැහැ . දැන් තියෙනවා . නමුත් too late 🙂😃

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +5

      Obathuma kohethma kisima dekata too late na..
      Issarahata thawa godak dewal thiyanawa..
      A wagema samahara welawata risk ekak adu deyak karana eka hondama de wennath puluwan..❤️
      All the best

    • @Gatetosuccess-f5n
      @Gatetosuccess-f5n 11 місяців тому

      Thanks a lot

    • @madhu3565
      @madhu3565 10 місяців тому +1

      Kisiseth late na.. ඒ විදියට හිතන එක තමා late එක

    • @thushariwijesiri996
      @thushariwijesiri996 6 місяців тому +1

      වයස කියන්නේ ඉලක්කමක් විතරයි...ඔහොම හිතන් ඉදලා ඔයා කරන්නේ තවත් late කරගන්න එක..🌝

  • @arunashantha8099
    @arunashantha8099 10 місяців тому +3

    ගොඩක් වටිනව Dr. මේ උපදෙස් ♥️🙏.
    හරිම අනතිමානීව අපි එක්ක කතා කරන්නෙ ඔබ තුමා... අපූරුයි !. එපා නොවෙන ඇබ්බැහිවෙන chanel එකක් ♥️✨️. Thanks Dr.🙏

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much obathumage wachqna walata❤️❤️

  • @DDMS1988
    @DDMS1988 11 місяців тому +1

    කරලා තියෙන්නෙම හෙල්මට් නැතුව 100ට ඇරිය එක තමා..2024 වත් මොකක් හරි කරගන්න ඕනි...👍👍👍

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      ☺️☺️
      Api hamoma athin ehema dewal wenawa..
      Api buddhimath awadanam aran jeewithe sarthaka karaganna wada karamu❤️

  • @avishkarathnayaka5210
    @avishkarathnayaka5210 11 місяців тому +1

    සර් මං සර්ගෙ විඩියො ගොඩක් බලලා තියෙන්නෙ... සර් නම් මට හම්වුන දෙවියෙක් සර් .... ❤

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much for your kind words..
      Mamath oya wagema kenek❤️☺️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 8 місяців тому +2

    Bro Part Time Job එකක් හොයාගන්න පාවිච්චි කරන්න පුලුවන් මොකක් හරී Platform එකක් තියෙනවා ද 👀

  • @chty333
    @chty333 11 місяців тому +14

    ගොඩක් ස්තුතියි සර් මේ video එක ගෙනාවට ❤️.....
    මටත් මේ විදිහට Risk එකක් අරගේන වැරදුන තැනක් තිබුණා සර්.... මම මීට මාස 10 කට වගේ කලින් Online Freelance කෙනක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා... නමුත් ගෙදරින් කිව්වා මේවා හරියන්නෙ නැහැ.. Job එකක් කලා නම් හොදයි කියලා... මම එත් මෙකට ආස නිසා මෙක දිගට්ම කලා... නමුත් මම හිතපු තරම් සාර්ථක වේන්න බැරි වුනා... එකට හේතුව විදිහට මම හිතන්නේ..... දැනුම. මට ඉංග්‍රීසි දැනුමත් එතරම්ම තිබුනේ නැහැ... ඒ නිසා.. මම කරන දෙය ගැන... විස්තර හොයා ගන්න වගේම මට සමහර වැඩ කරගන්න අමාරු වුනා... මම කරපු දේයින් සමානය මුදලක් ලැබුනට එක මගේ ඉගෙනුම වැඩ වලට මදි.... ඒ නිසා මම හිතුවා job එකක් හොයාගෙන ඉගෙන ගන්න ගමන් මම ආස දේ කරන්න.... මොකද මගේ වැඩ වලට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැරි නිසා.... ඉතින් මම ගත්ත තීරණය වැරදි තමයි... නමුත් මන් හිතනවා... මම තව ඉගෙන ගත්තොත් මම හිතන තැනට යන්න් පුළුවන් කියලා.... මට පසු තැවීමකට තියෙන්නෙ.... ලොකු කාලයක් ගියා මට මෙක තේරුම් ගන්න..... එත් මම හිතනවා..... මේ හැම දෙයක් ම වුනේ හොදකට කියලා... මට මේ දෙයින්, ඉස්සරහට තීරණයක් ගන්න වගේම තව කාට හරි කියලා දෙන්නත් පුළුවන් නේ........ ❤️🤘

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +7

      Aniwaryenma..
      Kawadawath wade atharinna epa..
      Anika waradina tharamata thama apita experience enne..
      Matath mama gaththa samahara theeeana godak waradila thiyanawa..
      But issarahata dewal waradinne nathuwa karanna ewa godak wadagath.
      A wagema igenaganna eka nawathanna epa.
      English igenaganna..
      All the best❤️❤️

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 10 місяців тому +1

    ඉතාමත්ම වැදගත් වගේම කවදාවත්ම මම අසා නැති, වටිනා දැනුම බුද්ධිය වර්ධනය කරගත්තා

  • @ideatv2389
    @ideatv2389 11 місяців тому +1

    ලන්කාවේ අවදානමක් අරන් වෑඩක් කරනවා කියන්නේ අතේ තියෙන සල්ලි ටිකට තට්ටු වෙන විතරයි

  • @vinithadesilva4333
    @vinithadesilva4333 11 місяців тому +2

    සර් මේ කරන චැනල් එක අද දරැවන්ට ඉතාමත් වටිනවා .ස්තූතියි සර් ❤❤

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much for your kind words❤️

  • @Announced1243
    @Announced1243 11 місяців тому +1

    අපි අනාගතයේ ගෙයක් හදන්න වාහනයක් ගන්න plan කරනවා. එතනදී අපි කොහොමද ජීවිත කාලෙම ණයකාරයෙක් වෙන්නෙ නැතුව ලස්සනට ඒ වැඩ කරගන්න කලින්ම plan කරන්නෙ. මේ ප්‍රශ්නයට හරි උත්තරයක් මට මෙච්චර දවස් කොහෙන්වත් හම්බුනේ නෑ. මං හිතනවා sir මේකට උත්තරය දෙනවා කියලා.

    • @Respectworld909
      @Respectworld909 11 місяців тому

      ඔය වගේ දෙවල් වලට ලොකුවට වියදම් කරන්න එපා. Dhammika perera ගෙ chanel එකේ video එකක් තිබ්බා ඔය හැන.

  • @thisaaloch7895
    @thisaaloch7895 11 місяців тому

    මගේ දෙමව්පියෝ රස්සාවක් කරන නෑදෑයෝ කියන්නේ රු,25000 ලැබෙන රස්සාවට යන්න කියනවා ඒත් මම කැමැති full stack developer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් ඉන්නෙ ඒක අතෑරලා රු25000 ලැබෙන ජොබ් එකට යන්න කියනවා මම crose කලොත් හොදයි කියලයි මම හිතන්නේ අනික මම අතේ තියෙන සල්ලි වියදම් කරලත් ඉවරයි මේකට

  • @DilushiRanasingha-e9d
    @DilushiRanasingha-e9d 2 місяці тому

    Math asa ne pasuthavim thiyaganna jiwithe . Video eka godak usefull thanks sir❤

  • @samudrikabandara1982
    @samudrikabandara1982 9 місяців тому +1

    Thank you

  • @thivankaviraj
    @thivankaviraj 11 місяців тому +1

    Risk akak ganna ready weddi thamai meka dakke

  • @WISHWAGAWESHAKA2.0
    @WISHWAGAWESHAKA2.0 11 місяців тому +2

    මම තමා මුලින්ම බැලුවෙ 😗🤍
    ඇත්තටම ඔයා නිස මගේ ජීවිතෙනම් මුලුමනිම්ම වෙනස් උනා තැන්ක්‍යූ ❤😊

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much malli..❤️❤️❤️
      🙏🙏🙏

  • @anjuabishek7839
    @anjuabishek7839 11 місяців тому +1

    Life ekata ganna dewal godak tiyanawa sirge videos wala. RISK MANAGEMENT ada kaaleta onama topic ekak. Meka series ekak widihata genna puluwannam godak hodai sir. ALL THE BEST.😍

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +1

      Thank you so much for your kind words..
      All the best❤️❤️

  • @mistautoac2182
    @mistautoac2182 9 місяців тому +1

    Mama kalpana Kara Kara innakota me video eka balanna set una me algorithm eka tune karalada manda mind eka scan karanna pissuwage.
    Kohoma wethath me welawe advice Tika Patta watinawa.

  • @channaholidays7198
    @channaholidays7198 11 місяців тому +3

    Thank you mr Don ❤

  • @SLAlubox
    @SLAlubox 11 місяців тому +1

    Niyamai sir ape video tha balanna oya Dana HEMA vidiyao ekak ma mama aniwaren balanawa ❤🎉

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you for recommending your channel.
      Mama nalanna patangaththa
      Sahena watinawa.
      All the best❤️❤️

  • @geethalprasad1370
    @geethalprasad1370 10 місяців тому +2

    👍👍👍👍

  • @thushariwijesiri996
    @thushariwijesiri996 6 місяців тому

    Thanku mr....❤️

  • @daysofnethmal
    @daysofnethmal 11 місяців тому +1

    thanks ayye adarei😍

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much malli❤️❤️

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 10 місяців тому

    Mn oyage videos dakke ahamben. Harima shok. Mn me dawas wala options kihipayakin ekak select karaganna baruwa hitiye. Me video 1 baluwama select karaganna lesi una. Thnk u so much Harima සරලව පැහැදිලිව hamadema terum karala denawata😊❤

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you so much❤️❤️
      All the best

  • @HangugoSupporter
    @HangugoSupporter 11 місяців тому +1

    mama aiyage hama video ekak ma balala thiyanwa adath supiriyak

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much malli..❤️❤️

  • @MIT454
    @MIT454 10 місяців тому +1

    Do or die attitude ❤

  • @Kssaranga222
    @Kssaranga222 11 місяців тому +2

    නියමයි 👌

  • @HarshaGihan-lq1qt
    @HarshaGihan-lq1qt 11 місяців тому +1

    Niyamai Sir.. maarama watinwa

  • @PrabhathDissanayaka
    @PrabhathDissanayaka 11 місяців тому +2

    thank you.❤

  • @t.s5026
    @t.s5026 11 місяців тому

    අනේ නිතරම විඩියෝ දාන්න..මම ආසම චැනල් එකක්..❤

  • @sethemotivationpositivethi6381
    @sethemotivationpositivethi6381 10 місяців тому +1

    Thnk you sir mama gov job ekak karanawa gannapadiya harennawath madi salli gana hithan nathiwa hithala hithala mona hari igena ganna oni kiyala math mudal wiyadam kala crypto course ekak karanna thama trade karanna patan gaththe na but loku widhwashayak thiyanawa mona hari karaganna puluwan wei kiyala sir me kathawen passe hithuna samahara api ganna thirana wala narakak wenneth na but hodak wennath puluwan kiyala

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому

      Thank you for sharing your experience ❤️❤️

  • @isharajayakodi9948
    @isharajayakodi9948 11 місяців тому +2

    Thank you Aiye ❤

  • @TopPicksWorldwide
    @TopPicksWorldwide 11 місяців тому +3

    Thanks for your life advice brother 🙏

  • @Durgachamodi
    @Durgachamodi 11 місяців тому +3

    Asus zenbook 14x OLED
    intel core i7 -13700H processor 2.4GHz
    Graphic intel lris xe graphic
    සර් මම මේ පාර campus select වෙච්ච් කෙනෙක්.මම අහලා තියෙනවා campus එකේ දී ගොඩක්.වියදම් යනවා කියලා.දෙමාපියන්ගෙන් හැමදේටම සල්ලි ඉල්ලන්න බැරි නිසා graphic design මුලේ ඉදන් ඉගෙන ගෙන ඒකෙන් online job එකක් කරලා කීයක් හරි හොයාගන්න බැලුවේ.මගේ ලග තියෙන්නෙ උඩ සදහන් කරලා තියෙන වර්ගෙ laptop එකක්.ඒක graphic design වලට හොදද

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +1

      Kisima prashnayak na..
      Hondatama hondai.❤️

    • @Durgachamodi
      @Durgachamodi 11 місяців тому

      @@dr.donexplains thank you so much sir.🙏🙏

  • @rasithfernando-yh8mk
    @rasithfernando-yh8mk 10 місяців тому +1

    Super sir ❤

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma 11 місяців тому +1

    Thank you Aiye. Great Video

  • @malinduanjana3071
    @malinduanjana3071 10 місяців тому +1

    ගොඩක් හොඳ channel එකක්

    • @dr.donexplains
      @dr.donexplains  10 місяців тому +1

      Thank you so much❤️❤️

    • @malinduanjana3071
      @malinduanjana3071 10 місяців тому +1

      @@dr.donexplains If you are happy please share ur PhD story too 🤗

  • @asankagamage9611
    @asankagamage9611 11 місяців тому +1

    Great Video ...Thank you

  • @MsPKCBuddhinie
    @MsPKCBuddhinie 11 місяців тому +2

    very inspiring.... 😍

  • @thilanchathuranga
    @thilanchathuranga 11 місяців тому +1

    Thank you so much ....

  • @dilumshalika4360
    @dilumshalika4360 11 місяців тому +1

    Thank You.. ❤

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 11 місяців тому +1

    Just a quick tip
    Try to change the thumbnails ( stick for only 1-2 colors and make it cleaann.
    Might help you ctr
    Really appreciate the value you providing

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much for the tip.
      I am really struggling in thumbnail area..😩
      All the best

  • @manojruwan-v8w
    @manojruwan-v8w 6 місяців тому

    Mama laksha 15ka loan ekak ganna inne.eken podi wagawak patan ganna.laksa 3ka vithara mage raththaran badu beragannath thiyanawa eken ekath karanna hithan inne.

  • @nayasarathna
    @nayasarathna 11 місяців тому +1

    Thanks for you....!
    Lots of value....!❤

  • @vishwamadusanka7584
    @vishwamadusanka7584 11 місяців тому +1

    Mn oyage Videos balala touch typing skill eka hadagatta. A wagema Expenses track karanna patan gaththa 4month wala idan. oyage videos mara watinwa. Digatama Personal finance gana videos karanna. aththata ape jeewitheta wadagath eka. Thank You so much Dr.DON!

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      I am so happy for you..
      All the best.
      Aniwaryenma digatama karannm..
      Next week personal finance gana video ekak dannm
      ❤️❤️

    • @vishwamadusanka7584
      @vishwamadusanka7584 11 місяців тому

      ❤@@dr.donexplains

  • @Skyline1986.
    @Skyline1986. 11 місяців тому +1

    Nice 1 thx

  • @jjjjkkkkkkkkkkkkkkkkkkk
    @jjjjkkkkkkkkkkkkkkkkkkk 11 місяців тому +1

    Subapathum sir.

  • @MindiyaKarunarathne
    @MindiyaKarunarathne 11 місяців тому +1

    thank you sir😇

  • @study_ix
    @study_ix 11 місяців тому +2

    සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙම යන එකම නෙවෙයි නේද අපේ targets වලට යන්න තියෙන එකම option එක. දැන් ලංකාවෙම අපිට හිතාගන්නවත් බැරි තරම් education opportunities තියෙනවනෙ. මට විශ්වාසයක් තියෙනවා අකමැත්තෙන් a/l කරනවට වඩා මං ආස path එකේ ගියොත් ගොඩක් දුරට හොද තැනකට යන්න පුලුවන් කියලා. ඒත් ජොබ්ස් වලට යද්දි government campus 1කින් degree 1ක් ඕනෙමද කියන සැකෙත් තියනවා. සර්ගෙ අදහස මොකක්ද ❤

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +3

      Oya hari sampradayika adyapana ratawa awashyama na..❤️
      Gov university yanna oneth na..
      Samahara dewal karanna degree ekak onema na..
      Habai AL eka paarak hari karanna puluwan nam karanna..
      ❤️

    • @study_ix
      @study_ix 11 місяців тому

  • @chamodi9153
    @chamodi9153 11 місяців тому +1

    Thank you❤

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 11 місяців тому +1

    Well explain brother ❤

  • @anushkasomaratne9576
    @anushkasomaratne9576 11 місяців тому

    මට දැන් වයස 38.මගේ බිරිද ගිය අවුරුද්දේ නැති උනා. එනිසා මං තීරණය කලා මගේ දරුවත් අරගෙන නවසිලන්තේ රැකියාවකට යන්න. Dairy farming පැත්තෙන්. නමුත් මං ලංකාවේ කලේ insurance පැත්තේ job එකක්. මගේ වයසත් එක්ක පොඩිම තැන ඉදන් පටන් අරන් ඒ field එකෙන් ඉස්සරට යන්න පුළුවන් නේද? මොකද දැන් පොඩි බයක් තියෙනවා මං fail wei කියලා. Next year February යන්න visa ඇවිත් තියෙන්නේ. බය නැති කර ගන්නේ කොහොමද. Thank you

  • @sapufootball
    @sapufootball 11 місяців тому +1

    THANK YOU AIYA.😊❤

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 11 місяців тому +1

    Video walata addict wela wage ❤🎉🎉

  • @ThisaraSanjana28
    @ThisaraSanjana28 11 місяців тому +1

    Really great video, showed a new perspective in risk assessment

  • @gamingkawwasl
    @gamingkawwasl 11 місяців тому

    Godak hodai sir ❤❤❤

  • @PriyangaSuraweera
    @PriyangaSuraweera 9 місяців тому

    Sir private campus Alana sofware enginer degree Akak karnn inne eka job Akak hoya ganna puluwan nd

  • @dilushamadumalka4168
    @dilushamadumalka4168 11 місяців тому +1

    thank u sir

  • @NeuroMindFuel
    @NeuroMindFuel 11 місяців тому

    anith video ekath ikamata onii

  • @Bigviwes4554
    @Bigviwes4554 11 місяців тому

    Sacum ekakata ahu una kenek aye e wage ekak karanna hithaganida

  • @mindjaz4779
    @mindjaz4779 11 місяців тому

    Great video 👍

  • @shanithvishva
    @shanithvishva 11 місяців тому

    Sir study වැඩ වලට msi modern 15 b13m එක හොදයිද ? Sowtware problem එනව කියන්නෙ ඇත්තද ? Battery life කොහොමද ?

  • @Travelsasa_Official
    @Travelsasa_Official 11 місяців тому

    නියමයි❤

  • @Techywidetravels
    @Techywidetravels 11 місяців тому +1

    Mta me welave ashyama una advice 1k mn lankwen pita ene salary 1ka wadi job 1k oni una nisa kalin kara kara hitpu job 1k ain una habi ain unta passe tama terune eka hituwata wada amrui kiyla namuth gatta tirane gana pasu tawenne natiwa mata awshya job 1ka mn hoynava godk isthuthiy me video 1kata godk watinva

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Hadawathinma subapathawa..❤️❤️

  • @raawaya8411
    @raawaya8411 11 місяців тому +1

    Attatama mara watinwa mget e wage plan ekk tiyenwa after ALs mn eka gana kalpana kra kra iddi tma meka dkke

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thanks for the comment and all the best❤️❤️

  • @gihanlakshith
    @gihanlakshith 11 місяців тому +1

    Thank you so much sir very interesting vedio❤ mata sirva contact karaganna vidihak kiyanna puluvand?

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you too❤️❤️
      Email ekak daanna..☺️

  • @songstore4416
    @songstore4416 4 місяці тому

    🤝

  • @Hobby07267
    @Hobby07267 11 місяців тому +1

    Sir graphic design වලට හොද ලැප් එකක් කියන්න පුලුවන් ද

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому +1

      13th gen Intel core i5 H series or p series processor
      16 GB ram
      512 SSD
      NVIDIA MX GRAPHICS
      professional wada walata me wage ekak

    • @Hobby07267
      @Hobby07267 11 місяців тому

      @@dr.donexplains Thank you sir❤️

  • @I.v607
    @I.v607 11 місяців тому +1

    Mm me para a/l exam liynna inne mm hithnne mm me para fail wei kiyla 😥💔

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Puluwan uparimen api karamu..❤️

  • @evienleema101
    @evienleema101 11 місяців тому +1

  • @sanjayalakshan3316
    @sanjayalakshan3316 11 місяців тому +1

    🖤

  • @channelk7253
    @channelk7253 9 місяців тому +1

    me gana tawa ehata vedio eak karanna

  • @Sl_gamerHD
    @Sl_gamerHD 11 місяців тому +1

    😍😍

  • @MithejDewmina-c6l
    @MithejDewmina-c6l 29 днів тому

    🇱🇰🤠

  • @DarshanaManage
    @DarshanaManage 10 місяців тому +1

    ❤🤝🫡

  • @gjei1234
    @gjei1234 11 місяців тому +1

    ❤❤

  • @amilafernando5679
    @amilafernando5679 6 місяців тому

    Mamath Media field eke 14 years manager kenek widihata work karala,okkomala akamethiweddi business ekak karanna gaththa,Dan a business ekatath 8 years,kawadawath job ekak karala ganna beri dewal mama salli dilama gathth.mama a gena adambarai,tks sir ,pls send ur Mobile No pls.

  • @senuruyuhansa9391
    @senuruyuhansa9391 11 місяців тому +1

    1st comment

    • @dr.donexplains
      @dr.donexplains  11 місяців тому

      Thank you so much🙏🙏❤️❤️

  • @priyankaraland7474
    @priyankaraland7474 7 місяців тому

    ❤❤❤❤😂🎉🎉🎉❤❤🎉😂😂❤❤❤❤🎉🎉🎉❤❤

  • @AjiLifeTV
    @AjiLifeTV 11 місяців тому +1

    🍁💐🍀🍀🍀🍀👍👍

  • @athulaathula1463
    @athulaathula1463 11 місяців тому +1

    Patta kolak

  • @chamindakumara8025
    @chamindakumara8025 8 місяців тому

    ❤❤❤

  • @hansikarunarathne2001
    @hansikarunarathne2001 11 місяців тому

  • @DineshDarshaka
    @DineshDarshaka 11 місяців тому

    Thank you ❤

  • @hansagunarathna1282
    @hansagunarathna1282 11 місяців тому +1