Lassana Nam Na | ලස්සන නම් නෑ - Cover by

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • 🛑 All Credits go to the Original Artists.
    ♪ Original Artist | Sanath Nandasiri
    ♪ Lyrics | Karunarathna Abeysekara
    ♪ Music Composed by ‪@sarathdasanayake3143‬
    ♪ Cover Artist | ‪@sayumitharumilaabeysinghe6331‬
    ♪ Cover Music By ‪@DaniduDeema‬
    ♪ Mixed & Mastered | ‪@DaniduDeema‬
    ♪ Shots By @awishkawimalaweera
    ♪ Dop | Edit | Color By ‪@awishkawimalaweera‬
    ♪ Production Manager | ‪@awishkawimalaweera‬
    ♪ Digital Service Provider | Digital Nest
    ♪ Recording Studio ‪@bestfriendsmusic188‬ ‪@VibeRecordz‬
    Bestfriends Music Studio
    Pothuhera,Kurunegala,
    Sri Lanka.
    🛑 Contact Us
    ♪ Email:- bestfriendsmusicstudio@gmail.com
    ♪ Mobile Number:- 0773166301
    © Athugalpura Creation Pvt.Ltd 2024

КОМЕНТАРІ • 1 тис.

  • @AthugalpuraCreation
    @AthugalpuraCreation  5 місяців тому +251

    මෙම ගීතය පිළිබදව ඔබේ අදහස් Comment කරන්න ..... වැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න ... ස්තුතියි 🫰🙂
    අපගේ අනිත් ගීත මෙතනින් බලන්න
    ❌ මහද නැමති : ua-cam.com/video/j2JcxG9RjCA/v-deo.htmlsi=o637OO3vLWqOBLYz
    ❌ චංචල හැගුමක : ua-cam.com/video/XP3VYv9Ec24/v-deo.htmlsi=Rw1Ly4dgS77fopJf
    ❌ රෑනේ ඉගිලෙන්න : ua-cam.com/video/sa4eRwkgb3Q/v-deo.htmlsi=VtIb7wtuwUb9LREy

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 5 місяців тому +13

      මියුසික් සහා ගායනය වගේම වොයිස් එකත් සුපිරි මන් ඉස්සර මේ ගිතයට කැමති නෑ හැබැයි මේ ලමයා නිසා මන් මේක සිය ගමනක් අහන්න ඇතී

    • @musicsforlife9974
      @musicsforlife9974 5 місяців тому +4

      හරිම ලස්සනයි පැටියෝ...ඔයාගේ Voice එක නිසා තමයි මේ සිංදුව මේ තරම් ජනප්‍රිය වුණේ Tik Tok එකේ..සුපිරි. 💪

    • @surangapradeep7171
      @surangapradeep7171 4 місяці тому +3

      කොහෙද ඔයාලගෙ ස්ටූඩියෝ එක තියෙන්නෙ
      රෙකෝඩින් එකක් කරගන්න ඕන

    • @IsankaIllankoon
      @IsankaIllankoon 4 місяці тому +2

      දීමන්ත මල්ලි superb music ම‍ං voice විතරයි ඇහුවේ අද තමා music track එක අහුවේ ඒක සුපිරි....ආසම අර ක්‍රීක් sound එකට.
      දිල්හාන්
      රිදම් අයියා

    • @DaniduDeema
      @DaniduDeema 4 місяці тому +1

      @@IsankaIllankoonThank You රිදම් අයියේ 🤍😉🎉

  • @RaviNamalgoda
    @RaviNamalgoda 5 місяців тому +370

    සින්දුවවත් ලස්සනයි එ නංගිත් ලස්සනයි කියන අය කෝ ❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 місяців тому +282

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ...😅❤✋

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 місяців тому +202

    උකුල් තලා සලා ආ නාරිලතාවෝ ....මේ කොටසට කැමති අය ඉන්නවද ..🥺❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 місяці тому +164

    ⁣නංගිගෙ වොයිස් එකයි නංගියි ලස්සනයි කියන අය කෝ...😇❤️✋

  • @KumarithanujaThanuja
    @KumarithanujaThanuja 24 дні тому +14

    මේ කටහඩ පට්ට ලස්සනයි කියන අය කෝ❤

  • @rameshherath671
    @rameshherath671 5 місяців тому +379

    tiktok එකෙන් දැකලා ආවේ ❤️🔥 ඒ කට්ටිය මේ කොනට ✋

  • @senulinithara3343
    @senulinithara3343 4 місяці тому +47

    ලස්සනනම් නෑ පෙනෙන්නේ
    ඉස්සර සුවදයි දැනෙන්නේ..//
    එදා සොදුරු ප්‍රිය දසුන් මෙදා සිහිනයකි කසුන්
    මතක් උනත් අමිල සැපතකී
    ලස්සනනම් නෑ පෙනෙන්නේ
    උකුල් තලා සලා නාරි ලතාවෝ
    අමල් සිනා නැගූ රන් චාරු ලතාවෝ//
    වැයූ වගේ හව්ල් වී
    ගැයූ රගේ කොවුල් ගී
    දියේ ඔවුන් ලදුන් කොහේදෝ
    ලස්සනනම් නෑ පෙනෙන්නේ
    සවන් පුරා පිරීලා වස් තනුරාවේ
    සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑනේ
    සිතූ සිතුම් සිදීලා පැතූ පැතුම් බිදීලා
    ජීවිතේ ගමන් විලාසේ
    ලස්සනනම් නෑ පෙනෙන්නේ
    ඉස්සර සුවදයි දැනෙන්නේ..//
    එදා සොදුරු ප්‍රිය දසුන් මෙදා සිහිනයකි කසුන්
    මතක් උනත් අමිල සැපතකී
    ලස්සනනම් නෑ පෙනෙන්නේ

  • @BuddhikaSandaruwan-oj5iz
    @BuddhikaSandaruwan-oj5iz 5 місяців тому +117

    ටික් ටොක් එකෙන් දැකලා ආවේ..❤️❤️🙂

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 5 місяців тому +47

    කරුමෙක තරම නම් සනත් නන්දසිරි සර් නැහැ 😢 මෙ හඬ අහන්න හැබැයි මේ මැණික ඒ චරිතයට ඒ ගීතයට අලුත් පණක් දුන්නා බුදු සරණයි මැණික.

  • @thisaraanjana123
    @thisaraanjana123 3 місяці тому +31

    උකුල් තලා සලා ආ නාරිලතාවො කෑල්ල ඇහිලා බලන්න ආවේ.
    සිංදුව මරු❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 місяці тому +137

    මේ සින්දුව 1 පාරකට වඩා අහපු බලපු අය ඉන්නවද ...😁❤️✋

  • @sakujayawardena8155
    @sakujayawardena8155 Місяць тому +15

    අක්කේ ඔයා අපේ ඉස්කොලෙට ආඩම්බරයක් අක්කේ ❤හරිම ලස්සනයි ඔයාට බුදුසරණයි

  • @naveenhasantha6309
    @naveenhasantha6309 4 місяці тому +34

    අනේ එයාගේ වොයිස් එක ලස්සනයි ❤

  • @SameeraSampath-z1d
    @SameeraSampath-z1d 9 днів тому +2

    ❤🎉❤ සුපිරි ❤🎉❤ ලස්සනයි 🙃💞 🙃

  • @priyangamenaka9056
    @priyangamenaka9056 5 місяців тому +54

    Music වලට වඩා කටහඩ ප්‍රබලයි....Music ඇහෙන්නැති තරමටම..❤

  • @yasodapremudi6709
    @yasodapremudi6709 4 місяці тому +23

    කීපාරක් ඇහුවද කියල මටම මතක නෑ.❤

  • @tharushiayesha2147
    @tharushiayesha2147 4 місяці тому +60

    උකුල් තලා සලා නාරිලතාවෝ...🥺♥️ ආසම කොටස ♥️♥️♥️

  • @IreshaMadushani-e1j
    @IreshaMadushani-e1j 8 днів тому +1

    මාරම ලස්සනයි මැනික අහ්න්න අහන්න ආස හිතේනවා අනේ ❤❤❤❤

  • @sachindilhara6984
    @sachindilhara6984 5 місяців тому +25

    ටික් ටොක් එකෙන් දැකල ආවෙ පොඩ්ඩි 😊

  • @wathsalamadhu2524
    @wathsalamadhu2524 24 дні тому +2

    Wowowowowow කියන්න වචන නැ ඒ හඩ නම් පිස්සුවක් 😍

  • @jayangachaminda8462
    @jayangachaminda8462 5 місяців тому +20

    එ වොයිස් එකනම් පිස්සු හැදුනා 100 පරක් විතර ඇහුවා බුදු සරණයි දුවේ

  • @ShehanErandha
    @ShehanErandha 4 місяці тому +20

    සුපිරි රෑ එලිවෙනකම් ඇහුවා❤❤

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha5179 5 місяців тому +19

    සනත් නන්දසිරි මහත්මයා අද හිටියනම් ගොඩක් සතුටු වෙයි.

  • @OshadiKaushalya-rr9zd
    @OshadiKaushalya-rr9zd Місяць тому +3

    මාරම ලස්සනයි නංගියෝ❤️😘

  • @SupunAththanayaka-rb5lp
    @SupunAththanayaka-rb5lp 5 місяців тому +31

    එයාගෙ වොයිස් එකනම් සුපිරි

  • @Darshani-o2y
    @Darshani-o2y 15 днів тому +2

    Marama ලස්සනයි

  • @AjithKarunasena
    @AjithKarunasena 3 місяці тому +7

    මම ආසම සිංදුවක් මේවගේ තව එකක් ඔනි

  • @isurumadushan9000
    @isurumadushan9000 5 місяців тому +118

    Tik tok eken dakala meke hoyagena awa aya koo😊

  • @dulshanmalith8289
    @dulshanmalith8289 4 місяці тому +15

    සින්දුවත් පට්ටම ලස්සනයි ඒ නංගිත් පට්ට ලස්සනයි මම ඒ නංගිට ආදරෙයි

  • @samankumara6565
    @samankumara6565 4 місяці тому +10

    බලපු වාරගාන මතක නැ... එක පිස්සුවක්. ❤🎉

  • @FFGAMER-wr1zb
    @FFGAMER-wr1zb 5 місяців тому +15

    අඩෝ කියලා වැඩක් නෑ සුපිරියටම කියනවා 💯♥️

  • @MorawakaSumedha
    @MorawakaSumedha 5 місяців тому +46

    10 පාරකට වඩා ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනට කියනවා මේ සින්දුව කටහඩත් හරිම මිහිරී මේව වයිරල් වෙන්න ඔනී විඩියෝ❤❤❤❤

  • @NishanthaUdayakumara-f7f
    @NishanthaUdayakumara-f7f 3 місяці тому +7

    1:09 උකුල් තලා සලා ආ ❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 5 місяців тому +8

    ටික්ටොක් එකෙන් 100 පාරක් විතර බලලා ආවෙ.. අම්මෝ ඒ වොයිස් ... අනිත් එක හා පැටියෙක් වගේ දරුවෙක්.. එයාගෙ ලස්සන... සුරංගනාවික් වගේ.... දිගු ගමනක් යන්න මැණික... ❤❤❤❤❤❤❤❤

  • @gihanjayasooriya8844
    @gihanjayasooriya8844 5 місяців тому +24

    චිත්‍රපට ගීත ගායනයට ඔබින voice එකක්

    • @chithra-j6o
      @chithra-j6o 4 місяці тому +2

      Voice eka wagema a chuti donige rupeth Chithra pati niliyak wage.kochchara baluwath EPA wenna.❤❤❤❤

    • @tharangaabeysinghe4280
      @tharangaabeysinghe4280 28 днів тому

      ​@ch❤ithra-j6o

  • @shiyaninadrashiyalatha8055
    @shiyaninadrashiyalatha8055 27 днів тому +1

    මේකනම් පිස්සුවක්😇♥️

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 5 місяців тому +8

    මමත් ටික් ටොක් එකක් දෑකලා ආවෙ මාරම ලස්සනයි නන්ගියො.... ❤ ඒයාගෙ voice eka ahuwama සෙරම අමතක වෙනවා අනෙ....❤ සූබ අනාගතයක් කෙල්ල... ❤ ආදරෙයි හරිද....❤

  • @sandarupriyasanka9020
    @sandarupriyasanka9020 4 місяці тому +14

    අම්මෝ ඒ voice එක 😮❤ .. පිස්සු හැදෙනවා .. 👌

  • @laxmanrodrigo
    @laxmanrodrigo 4 місяці тому +8

    අමුතුම ලස්සනක් ඒක කොහොමද කියන්නේ කියලා තේරෙන්නෙ නෑ ❤❤❤

  • @hansikaLakmali-pt3ub
    @hansikaLakmali-pt3ub 19 днів тому +1

    හරිම ලස්සනයි නංගි. තෙරුවන්සරණයි

  • @SumuduniMadubashine-is9xk
    @SumuduniMadubashine-is9xk 3 місяці тому +3

    Voice එකනo තනිකර පිස්සුවක්.🎉🎉❤❤

  • @prabathnamal-tw8gj
    @prabathnamal-tw8gj Місяць тому +2

    500k 🎉 congratulations ❤මේක 1M යන්නම ඕන සින්දුවක්❤

  • @disanayakadisanayaka2003
    @disanayakadisanayaka2003 4 місяці тому +4

    ❤❤❤❤❤❤හරි ලස්සනයි මැණික ඔයාට බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ආක්ශා දෝණී වගේ ඔයාට ත් ඉදිරියට යන්න සුභ පතනවා❤❤❤❤❤❤❤❤❤❤

  • @PalithaGunarathna-of7gb
    @PalithaGunarathna-of7gb Місяць тому +2

    ලස්සනයි පැටියො ඔයා සින්දු කියනවා.සුබ අනාගතයක් ඔයාට මම හදවතින්ම Wish කරකවා❤❤

  • @NimalaaaUSA
    @NimalaaaUSA 3 місяці тому +5

    වීඩියෝ ක්ලිප් එකකට මේ සින්දුව දාල තිබිල voice එක හොයාගෙන UA-cam එකට ආවෙ. ඒ voice එකට නම් වචන නෑ කියන්න ❤

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 місяці тому +2

    වාව් මාරම ලස්සනයි ඇත්තම කිව්වොත් වෂී උනා ඒ හඩට ගොඩාක් ලස්සනයි ඇස්වහක්නම් වදින්න එපා දෙවියන්ගෙ පිහිටෙන් ඒ දුවට තෙරුවන් සරනයි සුබ පැතුම්

  • @adhishaWeerasekara-b5k
    @adhishaWeerasekara-b5k 4 місяці тому +4

    මෑතකදි අහපු ලස්සනම කටහඩ

  • @NadaTunes123
    @NadaTunes123 5 місяців тому +9

    ලස්සනයි නන්ගි ඉස්සරහටත් හොද එකක් කරමු 🔥😍

  • @RashiniPiyangkika
    @RashiniPiyangkika 5 місяців тому +7

    ගොඩාක් ලස්සනයි නංගි බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @hashanmunaweera2044
    @hashanmunaweera2044 13 днів тому +1

    Supiri nangiya eththatama lassanai 😘😘😘😘

  • @SandY-c9n
    @SandY-c9n 4 місяці тому +4

    ලස්සනයි ගොඩක් ලස්සනයි මැනික ආදරෙයි මැනික පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ඔයාට

  • @SumuduniMadubashine-is9xk
    @SumuduniMadubashine-is9xk 3 місяці тому +2

    කොච්චර ඇහුවත් ආය ආය අහන්න හිතන ලස්සන සින්දුවක් වෙලා. ❤️❤️❤️

  • @Openminded25
    @Openminded25 4 місяці тому +11

    සංගීතය යන විෂ්ව භාෂාව කෙමෙන් අභාවයට යන මෙවන් කලක , සංගීතයේ පිනට පහල වුන මැණිකක් වන් කටහඩක්....❤️ ඉදිරියට වැරදි තීරණ නොගෙන, හිස් වචන ඇති , රසයක් නැති ගීත නැතිව හරවත් , අර්ථවත් , රසවත් මෙවැනි මිනිස් හදවතේ නොමැකෙන අමරණීය නිර්මාණ බිහි කරන්න. ❤️🙏 අපගේ සවන් පිනවනවට ඇත්තෙන්ම පිං....❤🙏 මමත් 2000න් පසු ඉපදුන කෙනෙක් නමුත් වැදගත් සංගීතයට පෙම් බදින, මේ කලාව අභාවයට යනවා මටත් බලන්න බෑ 🙏 ඔබටයි මේ සංගිත අනාගතය භාර ❤ Good luck නංගි...❤

  • @IsuruSampath-g2c
    @IsuruSampath-g2c Місяць тому +1

    ඇත්තටම කියන්න වචන නැහැ නංගී මාරම වොයිස් එකක් .බුදු සරණයි ජේසු පිහිටයි .ඔයාට ....

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 3 місяці тому +3

    හරිම ලස්සනයි දුවේ.සුබ අනාගතයක් ,සංගීතය නැතිව වුනත් රස විදින්න පුළුවන් ❤❤

  • @_dilakshinirodhy_
    @_dilakshinirodhy_ 3 місяці тому +2

    Ane thw eka one menika ලස්සනයි thw cover eka one

  • @sanjayadeepal1573
    @sanjayadeepal1573 4 місяці тому +4

    හරිම ලස්සනයි

  • @sutinmatin6433
    @sutinmatin6433 18 днів тому +1

    හොදට ගායනය කරනවා❤

  • @Uchitha-t2y
    @Uchitha-t2y 3 місяці тому +3

    Lassana voice eka.suba anagathak sahodari

  • @indikamanoj7246
    @indikamanoj7246 Місяць тому +1

    සනත් නන්දසිරි මහත්මයට මල් තියලා වදින්න මේ වගේ සින්දු බිහි කලාට දුවේ 👍🏼👍🏼

  • @DilshanMax-pp7fo
    @DilshanMax-pp7fo 4 місяці тому +3

    කි පාරක් ඇහුවද කියලා මතක නැ 😂😂😂 ලස්සනයි එ තරමට

  • @madusanjana7855
    @madusanjana7855 4 місяці тому +2

    Fb eken dekala search kare wow superb doni ❤

  • @HashiniDilshani-cc9kc
    @HashiniDilshani-cc9kc 5 місяців тому +5

    පිස්සු හැදෙන කටහඩක් තියෙන්නෙ චූටියට.. 🤗🤗🤗🤗🤗🤗🤗

  • @ShiromiHettiarachchi-ki3iv
    @ShiromiHettiarachchi-ki3iv Місяць тому +1

    හරිම ලස්සනයි දුවේ🙏👍👍💕💕

  • @Naduni-fg3bs
    @Naduni-fg3bs 4 місяці тому +3

    මාරම ලස්සනයි.... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ......❤❤❤❤❤

  • @kavindugayashan-gx3sp
    @kavindugayashan-gx3sp Місяць тому +1

    පුංචි හාවි...ලස්සනයි නංගියො...ආයි සිංවක් දානකම් අපි බලන් ඉන්නවා

  • @AnujaIduvara
    @AnujaIduvara 5 місяців тому +3

    ලස්සනයි tiktok එකේන් දැකලාඅාවෙි ලස්සනයි😮😮😮😮

  • @Wasanthakumara-yb5bk
    @Wasanthakumara-yb5bk Місяць тому +1

    චූටි nangige voice සුපිරි තමා 😊

  • @AshanMaduranga-om1dh
    @AshanMaduranga-om1dh 4 місяці тому +3

    ලස්සනයි හිනාව ඔයාගේ😊😊😊😊😊😊

  • @kandymobile2323
    @kandymobile2323 3 місяці тому +2

    කියන්න වචන නැහැ ...කොච්චර ahuwath එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤

  • @thiumoshadha1197
    @thiumoshadha1197 3 місяці тому +3

    අතිවිශිෂ්ටයි 👍

  • @Dilanidilani-js1xr
    @Dilanidilani-js1xr Місяць тому +2

    Maru hode e nangita hoda anagaththyak tiyenawa maruu ආදරෙයි ❤❤❤

  • @beautifulsrilanka-q1l
    @beautifulsrilanka-q1l 5 місяців тому +3

    ලස්සනයි දුවෙි අහන් ඉන්න ආසයි

  • @DasuniSasheda
    @DasuniSasheda 3 місяці тому +1

    අම්මෝ කනට මී පැණි දානවා වගේ,fb සින්දුව අහලා නිකමට youtube බැලුවෙ,පුදුම ලස්සනයි දරැවෝ.❤🥰💪🤘

  • @bmmbasnayaka6197
    @bmmbasnayaka6197 4 місяці тому +3

    සින්දුවත් ලස්සනයි නංගිත් ලස්සනයි 💙❤️❤️❤️😭❤️❤️

  • @user-sachithra
    @user-sachithra 5 місяців тому +5

    අහන්න අහන්න ආසයි ඒ හඬ ❤❤ මං ආසම සිංදුවක්❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 місяців тому +81

    ටික් ටොක් එකෙන් දැකලා හොයන් ආපු අය ඉන්නවද

  • @GunapalaGunapala-h4k
    @GunapalaGunapala-h4k 4 місяці тому +2

    ගොඩක් ලස්සනයි ❤

  • @fazalmohamed3051
    @fazalmohamed3051 4 місяці тому +3

    ගී ගයන මලක්...

  • @prasadmalinda284
    @prasadmalinda284 3 місяці тому +1

    All the best පුතා ...❤❤❤

  • @ChathuraniFarnandes
    @ChathuraniFarnandes Місяць тому +3

    Dj mahiyage song aken dakala awe supiriyak thama❤❤❤❤❤😊

  • @LakmalRanasingha-c7t
    @LakmalRanasingha-c7t 4 місяці тому +2

    අහන ගමන් dj එකකින් ඇහුනේ හරිම ලස්සනයී❤

  • @ranjanprasad8511
    @ranjanprasad8511 Місяць тому +2

    ශා ලස්සනය් අක්කෙ

  • @SithumCharthana-c1n
    @SithumCharthana-c1n 3 місяці тому +4

    10 පාරක් නෙමේ ජිවිත කාලෙම අහනවා ❤ whast app about එකේ දාන් ඉන්නෙත් මේ සින්දුවේ ලස්සන නම් නැ පෙනෙන්නේ කියන කැල්ල ❤️😘
    🤤😴😱👌
    👇

  • @NilukaShamali-in9cj
    @NilukaShamali-in9cj 4 місяці тому +2

    Dawasakata siya sarayakata wadiya baluwa. Thanks punchi kelle adarei godaak, oyata

  • @ShanCG
    @ShanCG 5 місяців тому +3

    Wow මාරම ලස්සනයි❤

  • @SathSra
    @SathSra Місяць тому +1

    මෙකනම් පිස්සුවක් 💘

  • @prasannanbandara7320
    @prasannanbandara7320 5 місяців тому +3

    කියන්න වචන නැ... සුපිරි ...❤

  • @KasunRandima-qu8zd
    @KasunRandima-qu8zd 3 місяці тому +2

    හරිම ලස්සනයි නන්ගියෝ කටහඩ, තව පරණ සින්දු update කරල ගන්න, සුපිරී ❤❤❤

  • @Himashshaminda
    @Himashshaminda 5 місяців тому +24

    මේ සින්දුව හොයපු තරමක් 😊ලස්සනයි නියමයි 😍❤️

  • @jayasenajayasena1629
    @jayasenajayasena1629 4 місяці тому +2

    ඔයාගෙ song එක ලස්සන.❤

  • @chathurikamadushani-u3o
    @chathurikamadushani-u3o 4 місяці тому +3

    අක්කෙ ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slbkaluwa2682
    @slbkaluwa2682 2 місяці тому +1

    ඇත්තටම eka ලස්සනයි ..magen hodak ganna ba..

  • @IndrajithBandara
    @IndrajithBandara 5 місяців тому +4

    TikTok එකෙන් ඇහිල ආවේ.

  • @sanjayakumara1144
    @sanjayakumara1144 Місяць тому +2

    ලස්සනයි

  • @worldstarplus
    @worldstarplus 5 місяців тому +2

    ලස්සනයි බබෝ මාරම ලස්සනයි ⚘⚘🥰

  • @vidurangidulakshika7380
    @vidurangidulakshika7380 Місяць тому +1

    Ane nngi godak lassanyi...attatama kiynn wachana na..budu saranayi oyage jiwite issrahatm ynn shktiya dayiraya labenna kiyal hadawatinm suba pathanawa..asawahk katawahk nm wadinnepa..budu saranyi nngi 😍😍😍😍😍😍😍😍😍

  • @indikabandara4505
    @indikabandara4505 4 місяці тому +3

    අඩෝ පට්ට 50 බැලුවා

  • @RuwanLahiru-h1d
    @RuwanLahiru-h1d 4 місяці тому +2

    Patta ලස්සනයි ❤️❤️