අපි මැල්ලුම් වගේ කැපිල ඉන්නෙ - (Part 2) Interview of Buddhi Vithanarachchi by Janaka Kumbukage

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 263

  • @palawathagamage3517
    @palawathagamage3517 2 роки тому +4

    1982 කලුතර නගරයෙ පැවැති රැලියෙදි පොලිසියෙ තර්ජන අබියස මහින්ද පතිරනගෙන් මෛක්‍ර්‍ර් පෝනය ගෙන පොලීසියෙ අනීතික් හැසිරීම හෙලාදකිමින් ඔබ කල කතාව අදවගේ මට මතක්‍යි චිරන් ජයතු බුද්දි සහෝ

  • @rohanfernando4745
    @rohanfernando4745 3 роки тому +8

    මගේ ජීවිත කාලය තුලදී මෙතෙක් දුටු නිහතමානීම මාධ්‍ය වේදියෙක්,විශිෂ්ඨ වූ රංඟන ශිල්පියෙක් සහ මහා පතාක දේශපාලනික ක්‍රියාදරයෙක් වගේම විචාරකයෙක් වූ බුද්ධි විතානගේ මහතා අපේ දූෂිත සමාජයේ ඉතිරිව ඇති ශූන්‍යම ඖෂධයක් මෙන් වටිනා මානවයෙක්.ඔබට දීර්ඝායූ වේවා🙏🤲❤🙏🙏🙏🤲🤲

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 роки тому +28

    නියම වැඩසටහනක් , සුභ පැතුම් , බුද්දදාස මහත්මාට නිදුක් නිරෝගී චිරජීවනය....!!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට .👍

    • @susilayupala2959
      @susilayupala2959 3 роки тому

      Vary nice very interesting pogrome thanks god bless you two.👍👍👍

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 роки тому +13

    එදා සහ අද ජනමාධ්‍ය/දේශපාලනය උඩු යටිකුරු වී ඇති ශෝචනීය තත්වය ඉතා මැනවින් පෙන්වා දුන් අපූරු කතිකාවතක්,ස්තූතියි !

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @dinithikoralage228
    @dinithikoralage228 3 роки тому +30

    සුබ පැතුම් ජනක අයියා .ඉතා වටිනා කතිකාවක්. ජනතාව ආදරය කරන කලාකරුවෙක් .එකගයි එතුමා ගේ අදහස් වලට.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි දිනිති ඔබට .👍

  • @kapilagamage
    @kapilagamage 3 роки тому +36

    ඉතා වටින වැඩක් ජනක. මේ අදහස් හා මත කොහේ හෝ තැනක අනාගතය වෙනුවෙන් ලියැවී තිබිය යුතුයි. ඔබ කරන්නේ ඒ වගකීම 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому +2

      බොහොම ස්තුතියි ඔබට .👍

    • @jayaweera9360
      @jayaweera9360 3 роки тому +1

      අනිවාර්යයෙන්ම - ජනක ඉතා ලස්සනට - වැදගත් ලෙසට ප්‍රශ්ණ නගනවා.අහගෙන ඉන්න ආසා හිතෙන විදියට ! මම දැකපු අනික් කෙනා සේපාල් අමරසිංහ.

  • @vishakaherath9561
    @vishakaherath9561 2 роки тому +3

    මේ වගේ ආත්මභිමානය ඇති මනුස්සයෙක් අපේ රටේ ජීවත් වෙනව කියල මම දන්නේ අද.
    මට හරිම පුදුමයි මේ වගේ මිනිස්සු ජිවතුන් අතර ඉද්දිම ලංකාවේ රූපවාහිනීයට සහ ජනමාධ්‍යට සිද්ධ වෙලා තියෙන අභාග්‍යසම්පන්න ඉරනම.ඉස්සර තිබුණ ජනතාහිතවාදි කලාව හා කළාකරුවන් අවසන් වෙමින් යන යුගයක ඒ ඉරනම අලුත් පරපුරට දැන ගැනිමට සැලැස්ස වු ජනක කුඹුකගේ මහත්මයාණෙනි ඔබට හදවතින්ම ගෞරවනිය ලෙස ස්තුති කරමි
    ඇත්තටම ලොකු වේදනාවක් දැනුනා ඇහුන හැම වචනයක් පාසාම . ඔබ දෙපලම අපේ රටේ වටිනා මිනිස්සු
    ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවය පතමි.

  • @srilankan436
    @srilankan436 2 роки тому +4

    ජීවිතයට අගනා කරුණු රැසක් එක්කල ඉතා වට්නා චරිතාපදානයක් ...
    චිරං ජය ශ්‍රේෂ්ඨයාණෙනි...
    ස්තුතියි ජනක කුඹුකගේ සහුර්දයා...

  • @IshankaJay
    @IshankaJay 3 роки тому +9

    පොඩි කාලෙ ඉදන් ම දැක්කම බය හිතුන චරිත දෙකක්. ඔබ තුමන්ලා දෙන්නාම හම්බුන චරිත වලට සෑහෙන සාදාරනයක් කරා කියන එකයි ඒකෙ තේරුම. ජය වේවා ඔබ දෙපලට

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @asokasomatillake4921
    @asokasomatillake4921 3 роки тому +7

    අප හදවත් තුල සදා කාලිකව ජීවත් වන යුග පුරුශයෙකි මගේ පාසැල් මිතුරෙකි බුද්ධි,ඔබ මගේ මතකයෙන් ඈත් නොවේ,ඔබට ජය

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 10 місяців тому +1

    අපේ හදවත් වලට අවංකවම කථා කරන මන්සින් උසස් ජෙයස්ඨ ශ්‍රේස්ඨ මනුස්සයෙක්

  • @142samantha
    @142samantha 2 роки тому +2

    මෙම වැඩසටහන ඉවර නොවුණාා නම් කොපමණ හොදද කියල අනන්තවත් සිතුනා බුදුසරණයි ඔබ දෙදෙනාටම ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️ සැමට ❤️❤️👍👍🌈️🌈️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +9

    අහමිබෙන් කතාව.. බැලුවේ.. .. .. . මාර වටින . .. . මාර. වැදගත් .. .. හරවත් කතාබහක්.. . .. නියමයි.. මාරම. මාරයි .. . පැය. ගනනක් උනත් අහගෙන.. ඉන්න අසයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 Рік тому +1

    බුද්ධෙ ශ්‍රේෂ්ඨ නලුවෙක් නිහතමානී පුද්ගලයෙක්

  • @ravindufernando9053
    @ravindufernando9053 3 роки тому +9

    Damnnn dude, 73 years old - goes to the gym, wears an apple watch, what a legend - living the life, way to live bro.

  • @samanthirodrigo1233
    @samanthirodrigo1233 3 роки тому +2

    බොහෝම හරවත් සහ පුළුල් කතිකාවක්...කශේරුකාවක් ඇතිව වැඩ කරන අයුරු පැහැදිලි කිරීම අනභිභවනීයයි.....ඉතිහාසය පුරාවටම අපි මැල්ලුම් තරමටම කැපුනු ජාතියක්. කොයිතරම් නම් ඇත්තක්ද?
    බුද්ධි මහතාගේ හඬ පෞරුෂය වගේම ඔබ⁣ගේ මෙහෙයවීම තුල ඇති සංයමය අගය කරමි. ජයවේවා.....! 🌹
    Samanthi

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 3 роки тому +8

    ජනක සාකච්ඡාව මෙහෙයවීම අතිවිශිෂ්ඨයි,බුද්ධදාස මහතා නම් අභිමානවත් මිනිසෙක් වචනයේ පරිසමාප්තයෙන්ම.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @weththingethilaksiri8931
    @weththingethilaksiri8931 3 роки тому +4

    ලස්සන වැඩ සටහනක්...ඔබ වැනි අය අද සමාජයේ දුර්ලභයි...මෙවැනි හරවත් සාකච්ඡා වැඩ සටහන් ඉදිරිපත් කිරිම තුලින් අද සමාජයේ අයට හොඳ පුර්වාදර්ශයක් ලබාදිමට හැකිවෙිවි....ජනක කුඹුකගේ කලාකරැවා ගනු ලබන උත්සාහය ඉදිරියටත් නොකන්ඩව මෙවැනි වැඩසටහන් පවත්වාගෙන යාමට අපෙන් ශුභපැතුම්.....

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 3 роки тому +11

    ඉතම හරවත්
    මේ කතා මීටත් වඩා ජනගත වියයුතුයි ♥️
    ජයවේවා ♥️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ශානි .👍

  • @142samantha
    @142samantha 2 роки тому +2

    ජනක කූඹුකගෙ මහත්මයො ගොඩක් පින් මෙවැනි වටිනා පුද්ගලයන් අපට විවෘත කර දිම ගැන ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️ 👍👍❤️❤️

  • @Neemni66
    @Neemni66 3 роки тому +10

    කලා ක්ෂේත්‍රයේ මා කැමතිම සොදුරු කලාකරුවන් දෙපලක් හරවත් සංවාදයක් ගොඩක් ස්තුතියි ඔබ දෙපළට තෙරුවන් සරණයි 🙏🙏👍👍❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි නීලමනී ඔබට .👍

    • @dulciemangalika3946
      @dulciemangalika3946 3 роки тому

      Tawamath api ayubowan wadasatahana Tula mathakaye sitimu.aditara wag wilasaya apurui.

    • @dulciemangalika3946
      @dulciemangalika3946 3 роки тому

      Theruwàn saranai devi raka waranai oba tumata Ayubo wewa.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 роки тому +32

    හිපාටුවො නලුවො නිලියො මාද්‍ය පොරවල් වෙලා කුනුහරුප වපුරන කාලෙ මේක අතිවිශිශ්ටයි ,,, කෙලින් කතාව නිසා මේක ට මොනාවෙයිද ,,, ජය 👍👍👍🔥

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 роки тому +1

    මේ වගේ වැඩ සටහන් ගෙන එනවාට ජනත අයියාට ස්තුතියි 💐❤️

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 роки тому +4

    වටිනා රංඟන ශිල්පියෙක් .....ස්තුතියි ගොඩක් ..❤❤🌹🌹

  • @chemlab9873
    @chemlab9873 3 роки тому +12

    යථාර්ථවාදී දැක්මක් ඇති කලාතුරකින් හමුවන උසස් දැනුමක් හා ඍඡු ගති ඇති අයෙක්. ඡනක මෙවැනි අය තෝරා බෙිරා ගෙන සමිමුඛ සාකචිඡා සඳහා සහභාගි කර ගන්න.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 3 роки тому +2

    අප රටෙහි සිටින මෙවැනි වටිනා උගතුන් ඔබගේ මේ චැනලය හා සම්බන්ධ කර ගනිමින් ඔවුන් සතු මහා දැණුම සම්භාරය අපහා බෙදාහදා ගැනීමට ගන්නා උත්සාහයට විශේෂ ස්තූතිය දයාබර ජනක සොයුරාට.
    දේශපාළනය පිළිබඳව හසළ දැණුමක් ඇති,ඒ හා සබැඳී කටයුතු කර ඇති,බුද්ධදාස විතානච්චි රංඟන ශිල්පියා,(මාධ්‍ය වේදියා,විද්වතා )වැනි අව්‍යාජ ම්නිසුන් අප සමාජයේ විරළය.ඔවුන් සතු දැණුම අනාගත පරපුරට දායාද කරදීමට නිසික්‍රමවේදයක් නොතිබීම අවාසනාවක්.
    තමන් සතු සහජ දක්ෂතා දේශපාළකයින් ඉදිරියේ උකසට තබා පටුවාසි,වරදාන වළට ලොල්වී තම ආත්මයම බිළිදෙන කළාකරුවන් සිටින අද කාළයේ මෙතුමා ආදර්ශවත් චරිතයක් බව හැඟීගියේ ඔහුගේ ජීවිත කතාවේ රසමුසුතැන් පිළිබඳව දැනගැනීම නිසාවෙනි.නිසි ඇගයීම් නොලැබුනද සමාජයට කළහැකි මෙහෙය කිරීමට ඔබ දෙපළටම නිදුක් නීරෝගී සුවය ලැබේවා.!!! ජයවේවා .!!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි හේමන්ත ඔබට .👍

  • @ketikawi9517
    @ketikawi9517 3 роки тому +11

    අගෙයි...කොන්ද ගැන ආඩම්බරයි දෙපොලටම...ස්වාධීන ව කථා කරන එක ගැන...

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 роки тому

    හරිම සුන්දර හරවත් අර්ථවත් වැඩ සටහනක්. ඒවාගේම
    බුද්ධදාස ගලප්පත්ති මහතාගේ බුද්ධිය මොනවට පිළිබිඹු වන
    වැඩ සටහනක්.
    ඒ වගේම ජනක කුඹුකගේ කියන්නෙත් පුළුල් දැනුම් පරාසයකින් හෙබි වටිනා හරවත් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට හැකි කදිම චරිතයක්.
    ඔබ දෙපළට දීර්ඝායුෂ පතනව.

  • @mihingamage4810
    @mihingamage4810 3 роки тому +4

    ඉතාම වටිනා අදහස් ගොඩක් ජීවිතයට එකතු කර ගන්න ලැබෙන, හරවත් කතිකාවන් තව තවත් අසන්නට ඉඩ අවකාශය ලැබේවා! බෙහෙවින්ම තුති ඔබට! ජනක කුඹුකගේ.... 💐

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому +1

      බොහොම ස්තුතියි මිහින් ඔබට .👍

  • @thushariwettiya2511
    @thushariwettiya2511 3 роки тому +1

    මුලින්ම සුභපතනව ජනකඅය්ය මෙි ලැබුවාවුු අළුත් අවුරැද්ද ඔබ අප සෑමදේනාම බලාපොරොත්තුවන අයුරින් මෙි වසංගතය මුළුලෝකයෙන්ම තුරන්වෙලා යහපත් කාලයක් උදාවෙන්න කියල...පුංචිකාලෙ ඉදලම මම ඉතාමත් ආසකරන "දෙපලක්" ඔබතුමන්ල. ඉතාමත්ම හර බර කථිකාවක් . නිදුක් ,නිිරෝගිි ,සහ "දිර්ඝායුෂ"ලැ⁣බෙවායි පතමි. 👏👏👏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 2 роки тому

    A Personality with great discipline who talks geninuly face to face without any reservation , Mr. Buthi Vithanarachchi. We need more of them for our mother Lanka. Thanks Janaka for this worthy interview.

  • @chamilarathnayake5410
    @chamilarathnayake5410 3 роки тому +3

    දැනුම්, අත්දැකීම් ගබඩවක්... ඉතා සතුටුයි

  • @udithakosala2949
    @udithakosala2949 Рік тому

    ඇත්තටම කියන්න වචන යෙන් විස්තර කරන්න අමාරු ඉතාමත් වටිනා වැඩ සටහනක් කාලෝචිතයි.....මෙවැනි රටක් වටිනා සොඳුරු මිනිසුන් හරහා වර්තමාන සමාජයට ඉටුවන සේවය ඉමහත් ....කුඹුකගේ මහතාත් ඉතාමත් දක්ෂ තුන් ඉරියව් පුද්ගලයෙක් ඒබව විතානාරච්චි මහතා නන් ගේ කතාවෙනුත් සඳහන් උනා ඉදිරියටත් මෙවන් වැඩ සටහන් රට වෙනුවෙන් බලාපොරොත්තු වෙමි..තෙරුවන්සරණයි

  • @IKKitchen
    @IKKitchen 3 роки тому +3

    මම ආසම චරිතයක්...තවත් චිරාත්.කාලයක් ඔබට අප අතර ඉන්නට වාසනාව ලැබේවා

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @kumarialwis8127
    @kumarialwis8127 3 роки тому +3

    Great discussion. Long life!!!

  • @nne823
    @nne823 3 роки тому +3

    සුභ petum මම කැමති නළුවන් දෙදෙනාට බුදු සරණයි දිගටම kargana යන්න ජය වේවා දීර්ඝායුෂ ලැබේවා

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබ්ට .👍

  • @prashaddammika8946
    @prashaddammika8946 2 роки тому

    Woow…. මම අදකාලේ අහපු දැකපු හොදම වැඩසටහන... ප්‍රශ්න ඇසීම්,පිලිතුරු ලැබෙන තුරු සවන්දීම ආදී ජනමාධ්‍ය වේදියෙකුගේ මූලික භූමිකාංග ඔබගෙන් මනාවට පැහැදිලි වෙනවා... ❤️👍

  • @anurahoratious8291
    @anurahoratious8291 3 роки тому +3

    ඉතා සාර්ථක වැඩසටහනක්. මෙවැනි වැඩ සටහන් ජාතික තලයේ කිසිම රූපවාහිනී හෝ ගුවන් විදුලිය සම්මුඛ සාකච්ඡාවකින් අපට අසන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතු මොනවාදැයි මෙම සාකච්ඡාවේදී ම බුද්ධදාස විතානච්චි කලාකරුවාණන් සඳහන් කළා. මෙපමණ කාලයක් පැවති හිඩසක් ජනකගේ මෙම වැඩසටහන හරහා සම්පූර්ණ වෙනවා යැයි මගේ හැඟීම. පුද්ගලිකව මා නොදන්න මට අවශ්‍ය වූ කාරණා රාශියක් මෙම වැඩසටහන හරහා මට දැන ගන්නට ලැබුනා. ඒ වගේම මම විශ්වාස කරනවා මෙම වැඩසටහන නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ට දැනුම් සම්භාරයක් මෙම වැඩසටහන් හරහා ලබාගත හැකි යැයි කියලා. මගේ උණුසුම් සුබපැතුම් ජනක ඔබට.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි අනුර අයියේ ඔබට .👍

  • @priyanthidevikadissanayake8042

    Such a direct and respected legend so honest and true. very simple and down to earth. So much to learn from these great people of mother Lanka who truely love and value of country. Thank you.

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 роки тому +2

    බොහොම හොද කතිකාවක්.ඔබ දෙපලටම තෙරුන් සරනයි.දිගටම මෙ වගෙ වැදගත් වැඩක් කරන්න යශෝදා සහා බුද්ධදාසයන් වගෙ හොද වැදගත් මිනිසුන් හරහා සමාජයට සෙවයක් කරන්න .ඒ වගෙ අය ගෙන්න

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබගේ අදහසට.👍

  • @imrannilam5358
    @imrannilam5358 3 роки тому +4

    A fine gentleman wish him a long life and good health

  • @anuruddhal
    @anuruddhal 3 роки тому +4

    මා කාලෙකට පසු ලංකාවෙන් දුටු විශිෂ්ඪතම සම්මුඛ සාකච්චාවක්. සාමාන්‍යයෙන් මම ලංකාවේ සම්ප්‍රදායික මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සම්මුඛ සාකච්ඡා හරසුන් සහ ඒවායේ ඇති ඕලාරික බව විසින් ඉවර වන තුරු නරඹන්නේ නැහැ. නමුත් බුද්ධිගේ සාකාච්ඡාව ඉතාමත් උනන්දුව දනවන සහ නැවත නැවත නරඹන්න මාව පෙළඹුව. එහි සාකච්ඡා කල ඇතැම් කාරනා ඔබටත් මටත් පුද්ගලික ඉතා සමීප කාරනා වනවාක් වෙන්ම අපි සමාජයට ඉදිරිපත් කල යුතු ඒවා බව මම විශ්වාස කරනව. ජනක, ඔය දේ කිරීමට ඔබට ඕනවටත් වඩා සුදුසුකම් සහ අයිතියත් තියෙනව. සුභපැතුම් මිත්‍රය !!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි අනුරුද්ධ ඔබට .👍

  • @susanthajaneki4173
    @susanthajaneki4173 3 роки тому +1

    Godak lassan dakshama depalak.. Ratata aadambarayak... Jnaka ayya godak aadarei... Oyaat buddi sir.. Wanawak oba wani piyathumek...,, budusarani

  • @ruwansenarathne4090
    @ruwansenarathne4090 3 роки тому +2

    A valuable and meaningful story. Thank you for bringing us things like this. 😍😍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +1

    නැවතත් කිවයුතුයි, ජනක ඔබ විෂිශ්ඨයි! අහෝ ඛේදවාචකයක මහත, කෝ අද මෙවන් ජනමාධ්‍යවේදීන් .....බොහොම වටිනා, ලංකාවේ නියම තත්වය පිළිබිඹු කරන උගතයුතු බොහෝ කරුණු කාරනා අඩංගු කතිකාවතක් ...!!!පේන මානයෙන් බොහෝ එහාට දැක්මක් ඇති, බොහොම නිර්ව්‍යාජ, නිදහස්, නිවහල්, කශේරුකාවක් ඇති සුන්දර මනුස්සයෙක්....බුද්ධි.....!!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 роки тому +3

    නූතන පරපුරට කියවිය යුතු
    චරිතාපදානයක්.......ස්තූතියි ජනක අගයනවා ඉහලින්ම...

  • @mangaliket4630
    @mangaliket4630 2 роки тому

    ඉතාමත් වටිනාකමක් තියෙන වැඩ සටහනක් බුද්ධදාස මහත්මයාණෙනි ඔබට දිර්ගායු වෙිවා

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +2

    බුද්ධදාස විතානරච්චි මහත්මයව මට මතකයි ලොතරැයි මංඩලේ වේදිකාවේ ඉන්න දවස්වල ඉඳන්. මම එතකොට ගැටයා. අමරබන්ධු රූපසිංහ මහත්මයාත් මගේ වැඩිහිටි මිත්‍රයෙක් ඒ කාලේ. මේ අය බොහොම උගත් බුද්ධිමත්, සුන්දර මිනිස්සු.
    සත පහේ බස් ටිකට් එකේ පොඩි ලමයිට සත තුනයි බාගේ ටිකට් එක. දෙල්කඳ ඉඳන් නුගේගොඩට සත තුනේ ටිකට් එකෙන් මම ඉස්කෝලේ ගියා. අතීතය....

  • @susilgunaratne4267
    @susilgunaratne4267 Рік тому

    Whole lot of wisdom bubbling through me, now at the end. A program worth many programs of history, drama, politics, art, psychology, media, Buddhism ....finally the feeling of excellence in a straight foward character is highly valuable lesson to us. Thanks Janka.

  • @arduinotech5414
    @arduinotech5414 2 роки тому +1

    විශිෂ්ටයි සුබ පැතුම් ඔබ දෙපලට🙏❤

  • @gewi4742
    @gewi4742 3 роки тому +6

    Exceptional program. All the best!

  • @sugathlal6028
    @sugathlal6028 3 роки тому +1

    හොර බොරු නැති වටිනා වස්තුවක් ❤❤ අනේ මටත් වාසනාව තිබුණා මෙතුමා සමග රගපාන්නට... ❤❤❤❤

  • @mikefernando6135
    @mikefernando6135 3 роки тому +2

    විශිෂ්ඨයි..නිර්මාණශිලිත්වය ඉහළින්ම තිබේ..
    අගනා සමාජ සත්කාරයකි..ජයෙන් ජයම වේවා..!!

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි මයික් ඔබට .👍

  • @sonalipathige2274
    @sonalipathige2274 Рік тому

    Thank you mr Janaka for this valuable conversation .

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 роки тому +1

    අද දකින. ඔබතුමාගේ. කතාවට. මමත්. එකඟයි මොකද ඔබතුමා ගේපුතිරැපයදිහා. මම. බල්ලා. හිතුවෙ. අපිටත් අභිමානවත්. නලුවෙක් ඉන්නවා කියලායි. මමත්. මම ගැන. ඔබතුමා. කියනලෙසම අභිමානයෙන්. බලන හිතන. කෙනෙක්. එනිසාම. මට. ඔබතුමාගේ අභිමානය. තේරැමි යන්න අැතිකිය.ලා හිතනවා. වැජසටහන. ඉතාමත් සාර්ථකයි නකමහතාටත්. ස්තුතියි දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා

  • @kingsleyperera7418
    @kingsleyperera7418 3 роки тому

    සාර්ථක කතාබහක් .සෑම දෙනෙක්ම ඇසිය යුතු. එලුවෙක් නොවන නලුවෙක්. ඔබ තුමා තවත් දිර්ග කාලයක් වැඩ කරන්න ශක්තිය දහරිය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.🌹🌹

  • @LankaSiriwardana
    @LankaSiriwardana 3 роки тому +2

    සුබ පතනවා ඉදිරියටම කරගෙන යන්න. ඉතා වටින වැඩසටහනක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ලංකා ඔබට .👍

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 роки тому

    Congratulations both of you,
    Very advanced talk,
    I like teledramas both of you involved,
    Like Konkala Doni, Sonduru Dadayakkara.
    Also Rantharu.
    Best wishes.👌

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 роки тому

    ඉතාමත් වටින වැඩසටහනක් ජය වෙිවා

  • @tutyfg7042
    @tutyfg7042 3 роки тому +1

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva good luck and congratulations

  • @shamilagamage8950
    @shamilagamage8950 2 роки тому

    ඔබව දැකීමත් සතුටk dirgayo බුද්ධික මහතා ට

  • @rev.sumedhawansahabaraduwe4820

    ජනක කුඹුකගේ මාධ්‍ය සන්නාමය සමග
    බුද්ධදාස විතානාරච්චි නම් මහා සාහිත්‍ය කෘතිය කියැවීමි
    ස්තුතියි
    ❤️

  • @amilaangelo
    @amilaangelo 3 роки тому +2

    නියම වැඩසටහනක් , සුභ පැතුම්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @gamini.b.rajanayake5889
    @gamini.b.rajanayake5889 3 роки тому +8

    මෙවැනි බුද්ධිමත් කතාබස් වලින් කොතෙක් අපගේ ජිවිතයේ හිස්තැන් පුරවාගත හැකිද ?

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @kumaranveerasamy1094
    @kumaranveerasamy1094 3 роки тому +2

    Superb, thanks for the good program

  • @-vishwayeashcharya6904
    @-vishwayeashcharya6904 2 роки тому

    Wow what a nice conversation.Thank u Janaka.

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 2 роки тому

    ආදරනීය සොඳුරු මිනිසෙක් ඔබගේ කියව්ම ඉතාම ව්ශිශ්ටයි මෙවන් කතාවක් අඇසිමත් හිතට සහනයක්

  • @shashika1158
    @shashika1158 2 роки тому +1

    ඔබතුමාත් ලංකාවේ ඉන්න අතිවිශිෂ්ඨ නළුවන් කීපදෙනෙක් අතිරින් එක්කෙනෙක්.

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 роки тому

    Thank you so much I learn lots of great things and habits.

  • @Don-jm9qm
    @Don-jm9qm 3 роки тому +1

    Good.. nice to seen you , good discussion.

  • @හතංං
    @හතංං 3 роки тому +6

    හිතට අවංකව ජීවත් වෙන මනුස්සයෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @asokasomatillake4921
    @asokasomatillake4921 3 роки тому +2

    "අභිමානයක රැදුන හඩ" බුද්ධි ට නියම ගැලපීම.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @aheshaindrananda1388
    @aheshaindrananda1388 3 роки тому

    Harawath katha bahak
    Janakagen api balapoththu wenne
    Mewage ewa thamai
    Good job

  • @ravindufernando9053
    @ravindufernando9053 3 роки тому

    73 years old, unbelievably progressive attitudes, miles ahead than most millennials. Makes me wonder when and what went wrong with this country. The last video I watched minutes ago was a A/L tuition teacher (that's what they call him, I call him a racist moron) spoiling the minds of youth with hatred and racism. We need more veterans like this gentleman to come and save this country from the shithole it's sinking into. Mr. presenter, keep up the good work, we need more work of this caliber to counteract the crap full of prejudice we are seeing more and more on social media these days.

  • @kasungunathilake7860
    @kasungunathilake7860 3 роки тому +3

    Valuable conversation 😍😍

  • @mohammadsourjah4085
    @mohammadsourjah4085 2 роки тому

    God blessings great legend, just a reminder the first Rupawahini teledrama is Dimuthu Muthu if I am not wrong all the best Sri Lanka 🇱🇰💝

  • @gunapalakonara4451
    @gunapalakonara4451 3 роки тому

    Varieties of ideas getting to listeners mind when you talk with this rare characters got late to listen but it is fortunate

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 роки тому +1

    Buddha dasa mahatha saha janaka ayyata bohoma sthuthiyi. Thawa dura tath mewani wada satahan karanna.

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @nranjalaniroshaniniroshani128
    @nranjalaniroshaniniroshani128 3 роки тому +1

    Superb program 👍👍

  • @londonwaycitycampus2198
    @londonwaycitycampus2198 3 роки тому +1

    පරාර්තය සපිරි මිනිසෙකු සමග කරන ලද මේ සම්මුඛ වීම අති විශිෂ්ටයි, අපේ රටේ කුනු වූ දේශපාලන ධාරාව ගැන ඔහුගේ කියවීම ප්‍රාමානිකයි. අදටත් මිනිසෙකුට තමන් විශ්වාශ කරන දේශපාලන දෘශ්ටියක රැදී සිටීම උත්තම පුරුෂ ලක්ෂනයක් .ඒ වගේම එකී දෘශ්ටිමය දැක්ම සංසන්දනාත්මකව ඉහලට ඔසවා තැබීම යනු එකී දේශපාලන දැක්ම වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙසද මා දකිමි. එමෙන්ම විශිෂ්ට රංග පෞරුෂය හිමි රංග ධරයෙකු ලෙස ඔහු අගය කල යුතුම පුද්ගලයෙකු විදියටයි අපට ඔහු කියවිය හැකිවෙන්නේ. ඔවුන් නොමැති කලාවක් ,අද දේශපාලන පරිසරය වගේම ආපසු ගමන් කරනු ලබන එකක්ම බවද සදහන් කල යුතුමයි..ජනක,ඔබගේ ප්‍රශ්න නාභිගත වෙන දැක්මත් අති විශිෂ්ටයි. එය පරිනත දැනුමක් හිමි සංනිවේදකයෙකුගේ හිඩැස පෙන්වනු ලබන පැතිකඩක් බදුයි. සුබ පැතුම් ....අනුර සේනානායක ....

    • @londonwaycitycampus2198
      @londonwaycitycampus2198 3 роки тому

      අනුර සේනානායක

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහසක් දැක්වීම ගැන.👍

  • @dumidukarunanayake354
    @dumidukarunanayake354 3 роки тому +3

    Such a great personality

  • @sunilweeraman9789
    @sunilweeraman9789 Рік тому

    ඉතා ආදරය කරන චරිතයක් බුද්දදාස මහත් මයා ඔබට දීර්ගයු.

  • @athukorala8072
    @athukorala8072 3 роки тому +2

    namatama sudusu hoda mahatma gatti thanks you

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @mrsra3963
    @mrsra3963 3 роки тому

    Appreciate janak . I like ur humble look thks

  • @jayanthalok4080
    @jayanthalok4080 2 роки тому

    Good interview honest talk

  • @dayanandakannangara463
    @dayanandakannangara463 3 роки тому +5

    ගොමරිටි යටට ගොස් තිරිවානා උඩට මතුවන යුගයක ඔබ වැනි උගත් යුග පුරුෂයෙක් මෙවෙනි රටක ඉපදීම මහත් අබග්ගයකි.. ගරුකලයුත්තට ගරුකරන, සුදුස්සාට සුදුසුකම් වලට නිසි ලෙස නිසි ස්ථානය ලබාදෙන රටක ඉපදේවා!!
    ඔබෙගේ කශේරුකාවට ගරුකරමි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @slneelamahamama449
    @slneelamahamama449 Рік тому

    මෙම වැඩසටහන එළිදක්වා වසර දෙකක් ගත වූ පසුවයි මට නරඹන්නට ලැබුණේ.බුද්ධදාස මැතිතුමන්ගේ අදහස් වර්තමාන දරුවන්ට ගන්නට දකින්නට හැකි නම් එය කෙතරම් අපූරුද.මේවා දකින අය තම දරුවන්ට ද මේ වැඩසටහන් බලන හැටියට උපදෙස් දෙන්න .
    එය කොතරම් ඒ දරුවන්ට වටීද.මෙවන් වන සටහනක් ඉදිරිපත් කරන්නට ජනක කුඹුකගේ මහතාණන්ට සිත් පහළවීම ම පිනකි .
    මෙම වැඩසටහන් තව තවත් ඉතා හොඳින් කරගෙන යන්නට ඔබට අවස්ථාව වාසනාව උදා වේවා.බුද්ධදාස මහතානන් ටත් ජනක මහත්මානන් ටත් නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා!!! ආදරණීය ශ්‍රී ලාංකික දරුවනි,
    මේ , ඔබට දෙතුන් වරක් නොව සිය දහස් වරක් සිතන්නට කාලයයි.
    මෙහි පළමු වැඩසටහනද නරඹා, අපේ කමින් සැරසී ,අනෙක් අයද අපේ කමින් පුරවාලන්නට ඔබට අවස්ථාව ලැබේවා!!!!
    තෙරුවන් සරණයි.!!!!!!
    සැමට තෙරුවන් සරණයි!!!!"

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 роки тому

    දඩු බස්නා මානය බැළුවට පස්සේ ඇතිවුන ආදරය තවත් වැඩි උනා. නිදුක්ව , නීරෝගීව , සතුටින් වෙසේවා !

  • @jinaperera3156
    @jinaperera3156 3 роки тому +2

    great job...

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +2

    Superb program ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +1

    ඔබලා සදාකාලික අපේ හදවතේ සතරවරමි දෙවියන්ගේ පිහිටයි යහපත්දේ සදාකාලිකයි

    • @janakakumbukage747
      @janakakumbukage747 3 роки тому

      බොහොම ස්තුතියි ඔබට .👍

  • @anushakalawailapathirage4103
    @anushakalawailapathirage4103 3 роки тому +1

    Superb program 👍❤️👍💐💐💐🙏🙏🙏🙏🙏

  • @madusankakodithuwakku7380
    @madusankakodithuwakku7380 3 роки тому

    Athi wishistai 2kelin kathawa Jaya wewa ❤️

  • @ramyamadurasinghe7037
    @ramyamadurasinghe7037 2 роки тому

    අභිමානවත් මිනිසෙක් සුබ අනාගතය ක් දෙදෙනා ටම

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 роки тому +1

    මට මතකයි රොනී ඩි මෙල් JR ව
    ආමන්ත්‍රණය කළේ අතිගරු ජනාධිපති උතුමානන් කියල.

  • @indiwij8366
    @indiwij8366 3 роки тому

    Every word is gold.

  • @elondare8990
    @elondare8990 3 роки тому

    ඇසූ පිරූ තැන් ඇති, දක්ෂ, බුද්ධිමත්, කශේරුකාව සහිත ප්‍රවීණ නළා කරුවෙක්.

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 3 роки тому

    නියම මානවහිතවදියෙක්. ඔබතුමා ගේ චරිතාපදානය ලියන්න. සමාජය ට ලොකු සේවයක්.

  • @mututarika8598
    @mututarika8598 2 роки тому

    අතිවිශිෂ්ථයි සුපිරි මනුස්සයෙක්

  • @manjusilva195
    @manjusilva195 3 роки тому +1

    Weldone ayya.......good work