"ලස්කිරිඤ්ඤ පවුල් පාලනය දැන් ඉවරයි..." - බුද්ධදාස විතානාරච්චි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 342

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  Рік тому +55

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    👉 ua-cam.com/video/GhYWl5gGEiY/v-deo.html

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 Рік тому +94

    මම නුවරදි කතාව ඇහුවා...අද ඒ කතාව විචාරාත්මකව ඇහුම්කන් දුන්නා .. ඔබේ බුද්ධියත් නමත් එකවගේ..කෙලින් මිනිහෙක්..සතුටුයි..අපි මේක හරි විදිහට වෙනස් කරමු......

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 місяців тому +1

    මමත් 88,89 j v p සමග හිටපු කෙනෙක් මම ඊයේවීඩෝවක් බැලුවා බෝපගේ ඉතාමත් පහත්විදියට විජේවීරසහෝදරයා සහ පක්ෂය විවේචනයකරා නමුත්අද බුද්ධදාස විතාන ආරව්ච මහතාගැන හරිම ආඩම්බරයක් දැනෙනවා ❤❤❤❤❤

  • @gihanbandara9019
    @gihanbandara9019 Рік тому +67

    ඔබගේ මේ උත්සාහය ලගදීම මල් පල ගැන්වෙනවා...❤️❤️❤️❤️

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Рік тому +8

    සම්පූර්නයෙන්ම එකගයි රටට ජයම වේවා ❤🙏

  • @anurauggalla4069
    @anurauggalla4069 Рік тому +111

    අපි ආදරයෙන් ගරු කරන විශිෂ්ට මානවහිතවාදී මාධ්‍යකරුවෙක්,ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්.❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @Hiru367
    @Hiru367 Рік тому +64

    අපට භෞතික විද්‍යාව උගන්වපු සර් අපි දවසක් මේ කතාව කිව්වා ඔහු ඉතාමත් දියුනු නාමකරනයක් මේ වෙනුවෙන් පාවිච්චි කලා..
    1. ප්‍රභූ ධනපති
    2. ව්‍යාපාරික ධනපති
    3. පාදඩ ධනපති
    බුද්ධි මහත්මයා කියන කතාව හරියටම හරි..

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 Рік тому +73

    සමාජයක් ලෙස නැගී සිටින්නට දැනුම අත්දැකීම් අත්‍යාවශ්‍යයි ..ඒක සේපාල් සහෝදරයා මැනවින් සංවිධානය කරමින් සිටිනවා ...සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ඉදිරියට ...ජයවේවා !!

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 7 місяців тому +1

    නුවරකතාව දෙවරක් ඇහුවා,සත්‍යයි අතිවිශිෂ්ඨයි❤

  • @LK-su9bk
    @LK-su9bk Рік тому +16

    මේ දුෂිත තිරිසන් පාලන නිමා කිරීමට ජාතික ජන බලවේගයට ශක්තිය ලැබේවා ❤❤❤

  • @indikafernando7309
    @indikafernando7309 Рік тому +32

    බුද්ධදාස සර්ට පලවේනියේන්ම දිර්ඝ ආයුෂ වේවා කියනවා ඔබ තුමා කියන දේ සමිපුර්ණ ඇත්ත මේ පාර ඔබ තුමා හරි තැන තෝරා ගැනීම පිළිබඳව අපි හරිම සතුටට පත්වේනවා ඔබට ජය සේපාල සහෝදරයටත් ජය වේවා

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 Рік тому +46

    ,හරිම අවංක හර්ධයංගම හැගිමක් දැනූන සංවාදයක්,,❤️
    ස්තූතී,,🙏

  • @tharindurupasingha6072
    @tharindurupasingha6072 Рік тому +124

    අපි මේ රට හදමු.. මාලිමාවට ජයවේවා ❤️🇱🇰🇱🇰🇱🇰

    • @sisira197
      @sisira197 Рік тому +2

      මචං රට නම් හදන්ඩ ඕන තමයි. මාලිමාවට කරන්න බැරි එකයි ප්‍රශ්නේ. ගෝඨාභය පස්සේ ගියා වගේ මිනිස්සු දැන් මාලිමාව පස්සේ යනවා. මේ රට හදන්න කිසිම පක්ෂයකින් වෙන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සු අතට බලය ගත්ත දාට රට හැදෙයි. එතකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. සමහරවිට අපේ ජීවිත කාලය නෙවෙයි රට හැදෙන්න

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +2

      @@sisira197 ඔබගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත පුදුමේ කියන්නේ හැමදාම මෝඩ අයට ඔබගේ කතාව තෙරෙන්නේ නැහැ

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 Рік тому

      ​@@sisira197 ඔඹේ.තාත්ත.ගස්.බැදල.රනිල්ට.රාජපක්ෂ ට.අම්මව.දුන්න.පිම්පියෙක්.බව.පේනවා.ඇයි.පොන්නයෝ..මාළිමාවට රට.හදන්න.බැරි.බැරි.හේතුවත්.කියපන්.පොන්නය.අරගලය.ඇනුවෙත්.තොපි.තමාතොපි.රනිල්ගෙ.රාජපක්ෂලගෙ ඉත්තො.බව.අපි.දන්නවාගූ.කන.බල්ලා.නිදාගන්.පාහර.බල්ලා

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 Рік тому

      ​@@ricardoperera9880 තොපි.දෙන්නම.රනිල්ගෙ.ගූ.රහයි.කියල.කන.මඩ.කරියො.දෙන්නෙක්.තොපේ.අම්ම.තාත්තගෙ.ජාතකේ.අවුල්.ඒ.කයි.තොපිවගේ.රටකට.ජාතියකට.ආදරයක්.නැති.සල්ලි.වලට.මඩබලකායෙ.ගූ.කන.අවජාතකයෝ වශයෙන්.ජීවත්වෙන්නෙ.මයිනා.ජැක්සන්.බයියාට.වෙලා.තියෙන.දේ.පාඩමට.ගනිල්ලා.උඹලාටත්.අනාගතයේ.ඒ.දේමසිදුවෙන.බව.මතක.තියාගනිල්ලා

  • @nandanalakmal4599
    @nandanalakmal4599 Рік тому +6

    බුද්ධි අයියා මට මුලින් ම මුණ ගැසුණේ 1987 ජුනි 23 දින මැගසින් බන්ධනාගාරයේ දී.කිසිම වරදක් නොකළ මිනිසුන් 300කට අධික පිරිසක් සිරගත කළා.කිසිම මානව අයිතිවාසිකමක් නෑ.බොහෝදෙනා බියෙන් තැතිගෙන සිටියා.ඒ පිරිස අතරින් සිංහයෙක් වගෙ සමන් වික්‍රමාරච්චි සමග අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටියේ බුද්ධ් අයියා.ඔබ එදා සිටි බුද්ධි අයියා ම තමයි අදත්.

  • @Thushara276
    @Thushara276 Рік тому +95

    බුද්ධි මහත්මයා,,අපට වාගෙම හැගීම් දැනීම් ඇති සතුන්ගේ මාන්ශ අනුබවය ප්රතික්ශේප කිරීම පිලිබද හදවතින්ම ගරැකරමි,,5:10💐🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Рік тому +17

    මේ චැන්ල් එකේ කරපු ලස්සනම සාකච්ඡාව. ගොඩාක් ආසකරන රංගන ශිල්පියෙක්. මමත් ආගම් කාරයෙක් නොවෙයි. ඔබ දෙපලත් එහෙමයි. ගොඩාක් අදහස් ගැලපෙනවා. ඒක මාර සැපක් සතුටක්.

  • @damindasuranjith9410
    @damindasuranjith9410 Рік тому +6

    සුපිරි විද්වතුන් දෙපලකගේ මුණ ගැසීම.❤️❤️❤️❤️❤️

  • @anjani9958
    @anjani9958 Рік тому +62

    ඔබතුමා රංගනයට wada සුදුසුම දේශපාලනයට ඔබ තුමාට දීර්ගායු වේවා

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 Рік тому +9

    දැක්කමත් සිතට මොකද්ද මන්ද අමුතුම ගරුත්වයක් දැනෙනවා.. ජීවිතයේ අවසාන කාලයේ පිටරටක ගතකරන්නට තෝරාගත් තීරණය නිවැරදි දෙයක්.. ඔබ වැනි වටිනා කෙනෙක් මේ රටට සිදුවන විනාසය දැක දැක විදවනවා නුසුදුසු දෙයක්... මේ දුෂිත පාදඩ පාලකයන් තෝරා ගන්නා හිස් ගෝත්‍රික මිනිස්සු අතර නොසිට සතුටින් සිට නික්ම යන්න.. ඔබ‍ට යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️

  • @samilajananga8239
    @samilajananga8239 Рік тому +2

    මේ මිනිස්සුන්ගේ දැනුම තවතවත් සමාජයට කාන්දු කිරිමට ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @dsembukutti3616
    @dsembukutti3616 Рік тому +24

    දක්ෂ naluwek ඇත්තටම .හොඳ කතාවක් .sepal .namath buddi .ජයවේවා

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 Рік тому +72

    කාලෝචිත කථිකාවක්.... පොදු ජනතාව තවම තේරුම් නොගත් බොහෝ දේවල් පැහැදිලි කිරීම පිලිබඳ ඔබ‍ තුමන්ට අපගේ ආචාරය... තෙරුවන් සරණයි....

  • @nalinkt7588
    @nalinkt7588 Рік тому +28

    සෙපාල් මහත්තයා වැටිච්ච වෙලාවෙත් ( ලබ්බ කිව්ව වෙලවෙ)වචනෙන් හරි මන් පෙනී සිටියෙ ලොකු විස්වසෙකින් ඒ ගැන මට ආඩම්බරයි හෙටත් ඉන්නව රට වෙනුවෙන් ❤❤ ස්තුති ඔබට වගේම හදවතෙ රන්ගදර විතානච්චි මහතාට

  • @migaramaduwantha
    @migaramaduwantha Рік тому +37

    අපිත් එනව NPP එක බලය ගත්තම,නිකම්ම නෙමේ,සල්ලිත් අරගෙන.මේ හොරු ඉන්නකම් එන්නෙ නැහැ.🥰🥰🥰🥰

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Рік тому +20

    අති විශිස්ඨ සම්මුඛ සාකජ්චාවක්. බුද්ධි, බුද්ධිමව කාලෝචිතව අදහස් ප්‍රකාෂනයක් ඉදිරිපත් කළා. අද විදේශ ගතවන ඔබට සහ පව්ලේ සැමට බලාපොරොත්තු සියල්ල යහපත්ව සඵල වේවා. සේපාල්, අතිෂය ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක්.

  • @kolithamendis2780
    @kolithamendis2780 Рік тому +39

    මං මේ සාකච්ඡාව මගේ සියලු සහෘදයන් සමග share කර ගත්ත. මෙවැනි හරබර හැබෑ කතා සියල්ලෝ ම අසත්වා. ඔබ දෙපලට ස්තුතියි. 💐🙏

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Рік тому +25

    ඔබවැනි බුද්ධිමතුන් මේ භූමියට අවශ්‍යම මොහොතයි !!! ඔබතුමාට තෙරුවනගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා 😇🙏🏻

  • @dinu_d_
    @dinu_d_ Рік тому +25

    මං වගේ හිතන මනුස්සයෙක් ❤️

  • @handunpathiraja7188
    @handunpathiraja7188 Рік тому +20

    මිනිත්තු 45 ක් ගියා කියල දැනුනෙවත් නැහැ . ස්තුතියි සහෝදරවරු දෙපලටම .
    එක වචනයක්වත් අහක ගියේ නැහැ .
    ඔව් . අපි මේක හරි විදියට වෙනස් කරමු .
    විසඳුම Only JVP / NPP .

  • @dinukaperera4478
    @dinukaperera4478 Рік тому +28

    නියමයි ..සමාජෙට දෙන්න ඕන දෙයක් ගානට දුන්නා. වත්මන් ලාංකීකයා තනිකරම අච්චාරුවක්..අපි කරන්න ඕන අපේ ජාතිය ගැන පම්පෝරි නවත්තලා අඩුපාඩු හදාගන්න එක..

  • @sumitragamage9553
    @sumitragamage9553 Рік тому +77

    අපි mrenda...කලින් දරුවන් ට වත්.නිදහසේ ලෝකෙත් එක්ක එකට යන රටක් හදමු ඔබලා ගේ kapa කිරිමට ගෞරවය වය ..මහත්තයො

  • @hemalathamenike1960
    @hemalathamenike1960 Рік тому +3

    🙏👍💐💐 දෙදෙනා ගැනම හරිම සතුටුයි. ආඩම්බරයි. දෙදෙනාටම සියලු දෙව් රැකවරණයි! යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි!!!🙏🙏🙏🙏

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 Рік тому +27

    හොද පැහැදිලි කිරිමක් ඒත් මෙක ඒ මුල්බැස ගත් අයට තෙරෙන්නැති එකයි ප්‍රස්නෙ

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 Рік тому +5

    ඇසු පිරු තැන් වලින් බුද්දියෙන් සපිරි බුද්ධිමත් ගරු මහත්මයාණනි ඔබ‍ට ප්‍රණාමය ❤

  • @apidennalive
    @apidennalive Рік тому +20

    මොහොතකට ගාමිණි ෆොන්සේකා මහතා මතක් උනා ...

  • @michealgr1035
    @michealgr1035 Рік тому +18

    දැන් තේරෙනවා නේද සේපාල් මේ studio එක හදපු එකේ වටිනාකම . ❤🫡✨

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Рік тому +14

    දෙන්නාටම ආදරේයි රට වෙනුවෙන් ඉදිරිපත් උනාට අපි මේක වෙනස් කරනවාමයි සියලු ජනතාවට නැණ නුවණ පහල වේවා ජාතික ජනබලවේගයට ජයවේවා 👍👍🧭🧭🌹🌹

  • @apidennalive
    @apidennalive Рік тому +17

    නියමය් සේපාල

  • @sithlesa6514
    @sithlesa6514 Рік тому +11

    දැනුමක් ලැබුවා....ස්තුතීයි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Рік тому +10

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @niroshankpathirana6718
    @niroshankpathirana6718 Рік тому +12

    සුපිරි සංවාදයක්.සේපාල් මහත්මයා ඔබට ස්තුතියි.

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 Рік тому +5

    රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 Рік тому +16

    අති විශිෂ්ට මුලු මහත් සමාජයටම අර්ථවත් ආදර්ශමත් කතාවක් අපි මේක හරි විදිහට වෙනස් කරමු

  • @janakajanaka2750
    @janakajanaka2750 Рік тому

    බොහොමත්ම ස්තුතියි බුද්ධදාස මහත්මයාට සහ සේපාල සහෝදරයාට.

  • @chamindijasintha9278
    @chamindijasintha9278 Рік тому +12

    ඉතාමත් හරවත් සාකච්චාවක්.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Рік тому +13

    බුද්ධිමත් සාකච්ඡාවක් ❤

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 Рік тому +20

    රත්තරන් මිනිස්සු ❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +17

    කතාව මොකක් වුනත් ✔️ එකක් දාගෙනමයි ආවෙ 👍

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Рік тому +9

    බුද්ධි මහතයාගේ කතාව හරිම වැදගත් මොකද අපි හිතන්නේ නැති පැතිකඩක් අපි දැක්කා

  • @අපේජපන්පන්තිය

    හරිම වැදගත් සාකච්ඡාවක් ; දෙපලටම ස්තූතියි ; බුද්ධි මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෙක්; දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !💐🙏

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 Рік тому +14

    Jayawewa❤️👍

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa9072 Рік тому

    අපිට ඉන්න බොහොම බුද්දිමත් සහ කෙලින් කශේරුවක් ඇති සාර්ථක රංගවේදී ඔබ ගැන ආඩම්බර යි. ඔබ කථා කරන වචනයක් පාසා වටිනා අරුතක් ඇත... ඇති විශිෂ්ටයි

  • @tkpraja7753
    @tkpraja7753 Рік тому +8

    Very valuable conversation/Jayawewa/සමාජයටම අර්ථවත් ආදර්ශමත් කතාවක්

  • @erandinuwarapaksha9081
    @erandinuwarapaksha9081 10 місяців тому

    නියමයි ❤❤❤අපෙ ඉතිහාසය කීයාදුන්නට පින්

  • @samanthapathiraja3989
    @samanthapathiraja3989 11 місяців тому

    හරිම වැදගත් සංවාදයක් සේපාල අය්යා අපේ ආදරණීය බුද්දි අය්යා කරපු කතාව පැහැදිලි කලාට

  • @shamenperera102
    @shamenperera102 Рік тому +5

    ජයම පතනවා ජය වේවා

  • @mcsanath5959
    @mcsanath5959 Рік тому +1

    මුලින්ම ඔබ දෙපළට දීර්ඝායු වේවා.අවංකවම නමට ගැලපෙන මානව හිතවාදියෙක් මා කියවා ඇති මේ හිතවාදියා විජේ වීර මහත්මයාගේ අවසාන වේදිකාවෙ කතිකයෙක් අද JVP එකේ ඉන්න අයට වඩා අයිතියක් තිබෙන මාහැඟි චරිතයක්.ඔබ තුමා සිතන දේශය ඒ විදියටම ඔබ තුමාට දකින්න ලැබේවා.

  • @asangajayaweera8008
    @asangajayaweera8008 Рік тому +1

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බනත් අහන්නැති ඒ කාලේ,
    ජර්මනියට යන්නට පින් මදි වෙන්නැති
    එකයි තාවමත් ලංකාවේ.
    දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්නට ඒකාලේ,
    බර්ලිනය දකින්නට පින් මදි වෙන්නැති
    එකයි තාවමත් ලංකාවේ.
    අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
    ජර්මනියට ගිහින් තිබුණා ඒ කාලේ,
    ජර්මනියට ගොස් බර්ලිනය දකින්නට
    පින් පුරවමු අපි සංසාරේ.

  • @ruwandinesh1258
    @ruwandinesh1258 Рік тому +10

    ආදර්ශමත් අයෙක් සමග ආදර්ශමත් කතාවක්...

  • @c.rajapaksa35
    @c.rajapaksa35 Рік тому +9

    ඉතාමත් හොඳ සාකච්ඡාක් අපේ රටේ ජේෂ්ඨ කාලාකරුවෙක් ආදරණීයයි සේපාල සහෝදරයානි ජයවේවා ජයවේවා ජයවේවා

  • @sudaridissanayake
    @sudaridissanayake Рік тому +4

    වටිනා අන්තර්ගතයන් සහ තොරතුරු ප්‍රජාව සමඟ බෙදාගැනීම හොඳම දෙයයි! ස්තුතියි!❤

  • @ritacohen6398
    @ritacohen6398 Рік тому +7

    ⚘🧭⚘ 🌾🌾🌾🌾 🇱🇰🌹
    Niduk Nirogi Vewa...!!
    Oba Dedenaatama Digaasiri Veva !!
    💎💎💎🙏🏼🙏🏼🙏🏼 Pihitai !!

  • @sampathk1212
    @sampathk1212 Рік тому +1

    කවුරු මොන වීරයෙක් ගෙනාවත් ලංකාවේ මේ මජර ක්‍රමය වෙනස කරන්න පුලුවන් මාලිමාව වැනි දර්ශනයක් සහිත විශාල වෘර්තීය මට්ටමේ සහ අවංක කන්ඩායමකට පමනයි. ජයවේවා. ❤

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Рік тому +7

    සුපිරි පොරක් ❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +1

    සේපාල් සහෝදරයා කරපු වටිනාම වැඩසටහන මෙයයි මටනමි,....🎉🎉🎉🎉🎉🎉

  • @sudathrohan9734
    @sudathrohan9734 Рік тому

    බුද්ධි අයියා බුද්ධිමත් සාකච්ඡාවක් අති විශිෂ්ටයි

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 Рік тому +1

    බුද්ධදාස .විතානාරච්චි..ඇදුරු.තුමනි.ඔබට.දීර්ඝායුෂ ලැබේවා ඔබ.අපේ.ජාතියේ.අභිමානයයි ජයවේවා ස්තුතියි සේපාල් සහෝදරයා

  • @beatricezain8234
    @beatricezain8234 Рік тому +2

    හරිම ආසාවෙන් ඔබදෙපලගේ කතා බහට සවන් දුන්නා.ස්තූතියි 🙏

  • @nimalbandara676
    @nimalbandara676 Рік тому +10

    Thank you Sepal Budhdhi Ayiya is a grate person, He also a bright light to NPP NPP is the reliable trusted political party all should vote

  • @NiroshAsantha
    @NiroshAsantha Рік тому +14

    මේ රට හරි විදිහට වෙනස් කරමු

  • @nalimsali7995
    @nalimsali7995 Рік тому

    කඩේ නොගිය කලාකරුවෙක් , ඒ ගැන අපිටත් ඔබ ගැන ආඩම්බරයි

  • @PerthLanka
    @PerthLanka Рік тому +5

    ස්තූතියි 🙏

  • @ruchipiyasekera8844
    @ruchipiyasekera8844 Рік тому

    ඉතාම හරවත් සාකච්ඡාවක්... ඔබ දෙපළට මගේ ගෞරවනීය ආචාරය !!!

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 Рік тому +1

    මා දුටු හොඳ සංවාදයක්... මොහු සමග සාකච්ඡා කිරීමට නියම සුදුස්සා ද ඔබයි. ජයවේවා.

  • @Prabathkurunayakage
    @Prabathkurunayakage Рік тому

    MR Buddhadasa vithanachchi is a great person , very respectable man. wishing him for a long life😍😍

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 Рік тому +1

    නිරෝගී සුව ඔබ දෙපළට ම.....

  • @preshartstudio3565
    @preshartstudio3565 Рік тому +8

    Respectful Actor 💐

  • @wadduwarathanawansa2266
    @wadduwarathanawansa2266 Рік тому +1

    කවුරුත් නැරඹිය යුතුම සංවාදයක්, බොහොම වටිනවා ,සේපාල් අයියා ඔයාට බොහොම ස්තූතිය

  • @sujeewakumari3177
    @sujeewakumari3177 Рік тому +13

    දැන් මිනිස්සු tv බලන එක අඩුයි ,,

  • @vipulavipula3109
    @vipulavipula3109 Рік тому +1

    මම ආසම උගත් බුද්දිමත් අයෙක් බුද්දදාස මැතිතුමා හරිම අරතවත් කතා බහ දීර්ඝගායු වේවා ඔබතුමන්ලාට තෙරුවන් සරණයි

  • @ANUJ741
    @ANUJ741 Рік тому +13

    ආදර්ශමත් අයෙක් සමග ආදර්ශමත් කතාවක්

  • @ajithpanagoda5724
    @ajithpanagoda5724 Рік тому +2

    සේපාල් මම ඔබගේ සෑම වීඩියෝවක්ම බලන කෙනෙක්. අද මේ ප්‍රවීණ රංගන ශිල්පියා වගේම අප ගරු කරන ජේෂ්ඨ පුරවැසියා ගේ සාකච්ඡාව අතිශය කාලීන දේශපාලනමය දැනුවත්භාවය ඉතාමත්ම අගය කරමු. ඔබට මුහුණ දීමට සිදුවු සහාසික අනීතික කටයුතුවල මාගේ කනගාටුවට ද ප්‍රකාශ කරමි.

  • @anurauggalla4069
    @anurauggalla4069 Рік тому +3

    හොඳ විචාරයක්.❤️👍👍👍👍

  • @nimalbandara676
    @nimalbandara676 Рік тому +5

    What a grate an excellent interview Sepal with Bhudhi Ayia Budhdhi is a grate person

  • @canadiansformother-lanka
    @canadiansformother-lanka Рік тому +1

    කලාවට අමතරව ඔබගේ මානව හිතවාදී බව ඉතාමත් වටිනවා. මාලිමාව කියන්නෙ මානව හිතවාදීන් සහ බුද්ධිමතුන් ඉන්නා පක්ෂයක්. ඉතිං ඔබතුමා වගේ කෙනෙක් මාලිමාවට අත්‍යාවශ්‍යයි!!

  • @shiromizoysa2961
    @shiromizoysa2961 Рік тому +5

    ❤❤❤❤mama asama kenka hoda danumaka tiyanna matteyaka ❤❤❤🎉🎉🎉

  • @dhlmohamedfasly2065
    @dhlmohamedfasly2065 Рік тому

    Great br.buddadasa. God bless you. ❤

  • @wimalyapa5369
    @wimalyapa5369 Рік тому

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්.බෙහෙවින් ස්තුතියි.

  • @champikahasi
    @champikahasi Рік тому +4

    Favourite actor and great program 🇬🇧

  • @janakawathugedara5979
    @janakawathugedara5979 Рік тому +2

    අාදරෙයි...බුද්ධි අයියා..🌷👍✊

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Рік тому

    බුද්ධිමත් සාකච්ඡාවක්

  • @nihalperera2578
    @nihalperera2578 Рік тому

    කාලය ගැන නොසිතා .ආසාවෙන් නැරබු වැඩසටහනක් ..ඔබ දෙපලට දීර්ඝායු..

  • @casio745
    @casio745 Рік тому

    ඉතාමත් වටිනා කතා බහක්....මම ආසම කරන චරිතයක් පුද්ගලයෙක් සහ දක්ෂ සැබෑ කලාකරුවෙක්...

  • @neilgalhena4883
    @neilgalhena4883 Рік тому +4

    All Sri Lankans should view this most interesting and valuable interview and also my whole hearted appreciation. Sepal a big thank you for the effort.

  • @prageethjayawardena3800
    @prageethjayawardena3800 Рік тому +5

    ජාතික ජනබල වේගයට ජය වේවා...ජාතික ජනබල වේගයට ජය වේවා...ජාතික ජනබල වේගයට ජය වේවා...❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @itsmeik4337
    @itsmeik4337 Рік тому +1

    බුද්ධි අයියා සමඟ බුද්ධිමත් කාලෝචිත සාකච්ඡාවක්! ස්තුතියි 🙏

  • @KosalaKoralage
    @KosalaKoralage Рік тому +1

    අශ්වාදජනකයි

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 Рік тому +1

    Buuddi අයියා .brave ideas .you are great .

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 Рік тому

    බොහොම වටිනා බොහොම සමබර සාකච්චාවක්. 👏👏👏👏👍👍👍 episode කීපයක් ඉදිරියට ගියානම් ගොඩක් වටිනව. 50 ස් ගනන් වල සිට දේශපාලන අතීතය අද තෙක් වඩාත් විග්‍රහ ශීලීව එතුමත් සමග එපිසෝඩ් කීපයකින් සාකච්චා කරනවනම්. තරුන ප්‍රජාවට ලොකු දේශපාලන අවබෝදයක් සහ බුද්දිමත් බවක් ලබාගෙනීමට හෙකිවේවි. ඒක අනාගත ජනතා පාර්ලිමේන්තුවක් තනාගෙනීමට ලොකු රුකුලක් වේවි. 👏👏👏 ජයවේවා....

  • @ar1920
    @ar1920 Рік тому

    ආඩම්බරයි ඔබලා ගැන. ජයවේවා