Make E Money with your Phone and Google | Part 02

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 79

  • @Dhananjaya206
    @Dhananjaya206 2 роки тому +12

    ජීවිතේ හම්බුනු genuineම මිනිස්සු සෙට් එකේ ඉන්න මනුස්සයෙක් තමා ධමීශ අයියා කියන්නෙ 👌❤️

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому +1

      Tnx bro!

    • @kasunanuradha6974
      @kasunanuradha6974 2 роки тому

      😆😆😆

    • @Dhananjaya206
      @Dhananjaya206 2 роки тому +1

      @@kasunanuradha6974 හිනා වෙන්න තියෙන දෙයක් අපිටත් කිව්වා නම් නරකද... එතකොට හිතා ගන්න පුළුවන් මොකේටද හිනා වෙන්න සුදුසු කියලා 🤣

  • @acjpeiris8547
    @acjpeiris8547 2 роки тому +3

    Supiri Brother! Oyage me Video eken thamayi mulinma mama me channel eka gana danagaththe!
    Me wenakota Blogger sambandha dala thiyena Videos balala eka blog ekak complete kara. Dan thawa ekak hadanagaman inne.
    බොහෝම ස්තූතියි අපට මේ දේවල් කියලා දීලා ගොඩයන්න උදව් කරනවාට! ජයවේවා!!!

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      ස්තූතියි ♥️🤘 කොහොම හරි ගොඩයන්න.

  • @wardfernando3735
    @wardfernando3735 2 роки тому +1

    හැමදාම වගේ.. ඔයා වීඩියොවක් කලොත් සුපිරි තමා.. ❤️❤️ පට්ට 🔥🔥

  • @pibidenalanka987
    @pibidenalanka987 7 місяців тому

    I highly appreciate and thank you very much for your efforts taken to explain well, this important video.👍👍👍

  • @tharakamalli4366
    @tharakamalli4366 2 роки тому +4

    සුපිරි සුපිරි සුපිරි සුපිරි
    ජය වේවා❤️
    English ඕන වෙයි නේ ටිකක්

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 2 роки тому

    ෙගාඩක් වටින වැඩක් සහෝදරයා මේ කරන්නේ... ජය වේවා🙏💕

  • @rangiribtc
    @rangiribtc 2 роки тому +3

    එල එල සුපිරි 🤟🤟💕💕💕 ..

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් විඩියෝ දෙකම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      සහයෝගය දුන්නා කිවුවේ මොකක්ද? 🙄

  • @rtv3828
    @rtv3828 2 роки тому +1

    Mage peypal akata philippines license aka hada ganne kohomada

  • @GnanawathieyakupitiyaGnanawath
    @GnanawathieyakupitiyaGnanawath 8 місяців тому

    Duppat matat korunakarala kiyadennako obata pen

  • @slchama4047
    @slchama4047 2 роки тому +1

    Good 👏👏👏

  • @amilasenarath1692
    @amilasenarath1692 2 роки тому +3

    Hi, ඇත්තටම client කෙනෙක්ට profile එකක් හදනකොට map location හරියටම දෙන්න ඕනේ නේද. නැතුව ඔයා කියපු කරුණු ටික ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ. (nearby customers වගේ දේවල් ) client ගෙ location හරියටම දෙන වීදිහත් කියලා දෙන්න please.
    මේ කරන සේවයට ගොඩක් ස්තුතියි

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      ක්ලයන්ට්ගේ ලොකේශන් එක ඉතිං සැටලයිට් ලේයර් එක ඔන් කරගෙන බලල දාන්න ඕන Longtiude - latitude බලල දාන්නත් පුලුවන්

    • @amilasenarath1692
      @amilasenarath1692 2 роки тому

      ගොඩක් ස්තුතියි

  • @charithherath7357
    @charithherath7357 2 роки тому +1

    Thanks Damisha ayiya

  • @priyanthaperera9765
    @priyanthaperera9765 6 місяців тому

    ධමීශ අයියා, practically කරන්න පුලුවන් දෙවල් දාන එකට ගොඩක් ස්තුතියි !
    eBay account එකට customers ලා ගෙන්නගන්න මෙ method එක පාවිච්චි කරන්න පුලුවන් නෙද?
    එත් eBay එකෙන් suspend කරයිද එහෙම traffic එකක් ඇද්දුවොත්..
    🙏💐💝

  • @GnanawathieyakupitiyaGnanawath
    @GnanawathieyakupitiyaGnanawath 8 місяців тому

    Good 6:46

  • @GnanawathieyakupitiyaGnanawath
    @GnanawathieyakupitiyaGnanawath 8 місяців тому

    Good

  • @kingraviya5613
    @kingraviya5613 2 роки тому +3

    Brother mekata english perfect oneda .translate walin kara ganna pluwanda ?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      Translate walin nam karanna amarui malli. English tikak ona. Lankawata service denna sinhalen

  • @nadunlakshan8971
    @nadunlakshan8971 2 роки тому +2

    Supiri

  • @ruumaayaa
    @ruumaayaa 2 роки тому +1

    account eka verify karata passe review status eke thibila account suspended kiyla enwa ayye,, "This location has been suspended due to quality issues.'' reinstatement request form ekath fill karala aphu location hdalath dmma 2 weeks thawma reply mukut naha. mekata answer ekak hri e wage issues client ekka wda karddi awot manage kragann eka gna idea akk denn puluwnm loku help akak ayye...

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      ඔයා එකෞන්ට් එක හදල වරිෆයි වෙන්න කලින් ලොකේශන් එහෙමෙහේ කරාද එකපාරක් හරි? එහෙම කරාම බොහෝ වෙලාවට එහෙම වෙනවා.

    • @ruumaayaa
      @ruumaayaa 2 роки тому

      ekanam hriyata matahak naha. gdk durata mam change kranna athi. mata me acc ekama aphu godadagnn widiyak idea akk tiyed ayye?

  • @PereraPrasanna
    @PereraPrasanna 8 місяців тому

    Mama ennay Dubai Wala mata maka intrast mata obathumage yaluwage phon no ewanna

  • @SLKalaaBoy
    @SLKalaaBoy 2 роки тому

    අඩේ මං ඔය මුකුත් නොදැන මං වැඩකර company එකේ branch එකකට ඕක හැදුවනේ🤣🙄මට හිතුනා තිබුනොත් ලේසියිනෙ කියල එතන බිස්නස් වැඩවලට.දැන් මං එතන වැඩකරන්නෙත් නෑ කොරියන් exam නිසා අයින් උනා

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      ඒකනේ අපරාදේ.. කමක් නෑ දැන් දැනගත්තානේ සල්ලි හොයන්න පුලුවන් කියල.. වැඩේ පටගන්න.🤘♥️

  • @efectofrelax9732
    @efectofrelax9732 2 роки тому +1

    Ela

  • @isharamadusha2724
    @isharamadusha2724 2 роки тому +2

    🤩🤗

  • @Soul_1015
    @Soul_1015 2 роки тому

    ayye meka karanna puluwan business ekak thiyena kenekta witharaida

  • @dasunkokila4463
    @dasunkokila4463 2 роки тому +2

    ම්‍රෙක ෆෝන් එකෙන් කරන වීඩියෝ එකකුට්ජ් ෆ්හෙන්නකො අයියේ...

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому +1

      අනේ බුදු පුතේ. වෙලාව තියනවා නම් මම ඔයිට වඩා දේවල් කියල දෙනවා මල්ලියේ. වෙලාව තමයි නැත්තේ

  • @sandaruwanrathnamalala853
    @sandaruwanrathnamalala853 2 роки тому +1

    අයියේ online සයිට් එකකින් බඩු විකුණන කෙනෙක්නම් කෝමද කරන්නේ video ගේන්න පුලුවන්ද ?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      දවසක කියල දෙන්නම්කෝ 🤘♥️

  • @samankumara9304
    @samankumara9304 2 роки тому +1

    Kochr video tibbth koyadenn knk neni

  • @nishanthakarunarathne1623
    @nishanthakarunarathne1623 2 роки тому +2

    Kohomada customer kenek hoya ganne a gena therune ne

  • @pasidhananjaya7844
    @pasidhananjaya7844 2 роки тому +1

    ❤️

  • @nadunlakshan8971
    @nadunlakshan8971 2 роки тому +1

    Aiya galleda math galle , direct set wenna puluwanda dawasaka

  • @roshantharindu3625
    @roshantharindu3625 2 роки тому +1

    ක්ලයන් කෙනෙක් හොයාගන්නේ කොහෙමද අපි මෙි වැඩේට.plz පැහැදිලි කරන්න පුළුවන් ද

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 роки тому +1

    තේරෙන්නැ අප්පා හොටෙල් ක්ෂෙත්‍රයට මේක කර ගන්න බැයිද

  • @darshanagamage96
    @darshanagamage96 2 роки тому +1

    Aiya oyaga pon namba aka awannako

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому

      නම්බර් එක නම් දෙන්න බෑ . සමාවෙන්න

  • @darshanagamage96
    @darshanagamage96 2 роки тому

    Pllles

  • @samankumara9304
    @samankumara9304 2 роки тому

    Hdagthh knk inwada

  • @gmastudio5242
    @gmastudio5242 2 роки тому +1

    තේරෙන්නැ අප්ප 😥😥😥😥😥🤔

  • @ayahuasca1925
    @ayahuasca1925 2 роки тому +1

    🦄🤟❤️❤️❤️❤️❤️❤️

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому +1

      කඝවේනා 🤘♥️

    • @ayahuasca1925
      @ayahuasca1925 2 роки тому

      @@MatTrixByDhameesha මට ජීවිතේ කියලා දුන්නු ගුරුවරයා. දෙවියොන්ට වඩා යක්කු හොඳයි කියලා මං විශ්වාස කරනවා ධමීශ අයියා ... ඔයා වගේ හොඳම මනුස්සයෙක් මට මුණගැහිලා නෑ. හදවතින්ම කියන්නේ අයියා හිතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන...ජය වේවා..❤️

  • @d.rasanjana1732
    @d.rasanjana1732 2 роки тому

    මේකට ඉතින් බිස්නස් එකක් තියෙන්න එපැයි

    • @tharindusrimal8808
      @tharindusrimal8808 2 роки тому

      ඒකනෙ

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 роки тому +2

      මොනවද අප්පා මේ අහන දේවල්. දෙයක් දැම්මාම වීඩියෝ 3 බලලා අදහස අරගෙන තමන් තනියන දෙයක් කරන්න තේරෙන්නේ නැද්ද? මෙතන බිස්නස් එකක් ඕන කියල තියද මම? බිස්නස් එකක් පටන්ගන්න විදිහ නෙවෙයිද ඔය කියල දීල තියෙන්නේ? 😡

  • @kingraviya5613
    @kingraviya5613 2 роки тому +1

    ❤️

  • @thiwankaperera740
    @thiwankaperera740 2 роки тому +2

    ❤️