Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩියෝ පිලිබද ඔබගේ අදහස් කමෙන්ට් කරන්න.වීඩියෝ හොද්‍යි නම් රෙෆයාර් කරන යහලුවන් අතරේ පමනක් ශෙයාර් කරන්න.
Use karapu chemicals danna aiya patta ❤❤
@amilalasantha6540 තිනර් කන්ටැක් ක්ලීනර් සර්ජිකල් ස්පීඩ් ඕනෙ දෙයක් යූස් කරන්න පුළුවන්
Great work
❤ good job❤❤❤
Thank you
❤❤🔥🔥👍👍Great job
Thanks bro
Supiriyak. Aluthin me job ekata apu ayata godak watinawa. E wagema chinese phone wala headphone wetena ekata ehema solutions tikaka vedio ekauth balaporoththuweno. ❤ Me job eka karanna apu godak aya hariyata igena gena newei enne. Ekata lokuma hethuwath class karata karana aya wath hariyata e dewal gena danne na. Mamath issara me job eka karanna aran courses dekak kara. Eth mamamai anthime thaniyamama solutions igena gena hariyata wede allan giye. Great work ❤
ස්තුතී අගය කිරීමට
Good job..keep do it 👌❤️
Thank you so much 😄
Good job
Thanks🙏
නියමයි. ජය !
Good job aiya
Thank you sir
Niyamai video eka
Niyamai❤
Icloud bypass wage api nodanna vedios idiriyedi balaporoththuwenawa ❤🎉
කරමු. එන වැඩ අනුව
හොඳ video එකක් වටිනවා brother
ස්තුති
Jacass...
Use karana reworkstation eka mokakda
Quick 2008
Great
නියමයි.තවත් හොදයි කරන්නෙ මොකක්ද කියල කියමින කරනව නම්.ඒ කියන්නෙ, මේ දාන්නෙ මොනවද? ඊයම්. සෝල්ඩරින් පේස්ටඒ වගේ පැහැදිලි කරමින් කරනව නම් ඉතා ආදුනිකයින්ටත් වටිනව.
මගේ පරණ සමහර වීඩියෝ වල මහත්මයගෙ ප්‍රශ්න වලට පිලිතුරු තියෙනව
සොල්ඩරින් වලට දාන්නෙ 136 ඊයම් එකද රිබොල්වලට 138?
සාමාන්‍ය පෑස්සුම් වලදි 138 cpu/emmc/nand වලට 183/227 ගන්නව ෆොන් එක අනුව
Ela.supiry watinwa
Godakwatinawa. Thanks
Thank you too
Bake light repair
කරමු
අයියේ චාර්ජින් පින් වර්ග ගැන වීඩියෝ එකක් ගේන්නකෝ එහෙම විඩියෝ එකක් හොයාගන්නම නැ
ඇයි මල්ලි c type micro දෙකම වීඩියෝ තියෙන්නෙ
Good ❤
Thanks
ආදුනික මට තියෙන ප්‍රශ්න...1) 08.52 දි මොනවද දාන්නෙ?2) 09.38 දි මොනවද SMD Mic එක උඩට දැම්මෙ?3) 10.28 දි දැම්මෙ මෙනවද?4) 10.45 දි ස්ථානය පිරිසිදු කරන උපකරණයේ නම? ගන්න තියෙද ෂොප් වල?5) 11.45 දි දාන්නෙ මොනවද?6) පිරිසිදු කරන්නෙ මොනවයින්ද?7) ඔබ තුමා භාවිතා කරන Hot gun එක මොකක්ද? වර්ගය සහ මාදිලිය. හැකි නම් මේ ටිකට උත්තර දෙන්න.ස්තූතියි.
රෙෆයාර් රස්සාවක් විදිහට උගන්වන අයටත් රෙෆයාර් රස්සාවක් විදිහට කරන අයටත් සුලු හෝ හානියක් නොවෙන්නයි මම වීඩියෝ දාන්නෙ. ඒ නිසා ප්‍රසිධ මාධ්‍යක හැම දේම දාන්න බැහැ මහත්මය. මට අවශ්‍ය solutions කියල දෙන්න පමණයි. ඒ නිසා මහත්මයගෙ ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙනව හොද ගුරුවරයෙක් ලගට ගිහින් ඉගෙන ගත්ත නම්.
@@KRCMOBILEස්තූතියි. පිළිතුරට. නමුත් මහත්මය. ඔබ තුමා මගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ එහෙම හිතනව නම්.නමුත් මම හිතන් නැහැ නොමිලේ දැනුම දීම කාටවත් කරන අසාධාරණයක් කියල. මම දැනටමත් පංතියකට ලියාපදිංචි වෙලා ඉන්නෙ.හදිස්සිය සහ දැඩි කැමැත්ත නිසා ඔය ටික ඇහැව්වෙ.
වීඩියෝ එකෙන් බලනව වගේ ලේසි නැහැ මේක. ඒ නිසා මේ ගැන උනන්දුවක් තියෙනව නම් ආසාවෙන් ඉගෙන ගන්න.අපේ වට්සැප් ගෲප් එකටත් ජොයින් වෙන්න එතනිනුත් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි ඔබට
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
මාත් කෝස් එකක් කර්නන ඉන්නෙ..සාමාන්‍යයෙන් දවසට සාදාරන විදියට කීයක් විතර හොයන්න පුළුවන් ද මේ පෝන් රෙපෙයාර් වලිම් 🙄
හම්බකරන්න බලන් කරන රැකියාවක් නෙමේ මේක. එහෙම හිතාගෙන පටන් ගන්නත් එපා හරියන්නෙ නැ. තමන්ගෙ උත්සහය කැපවීම මත තමා හැමදෙයක්ම. අනික කෝස් එකක් කලා කියල ෆෝන් හදන්න බැහැ. තැනකට එන්න අවුරුදු 2/3 ක් කට්ට කන්න වෙනව. ලාබෙට වඩා පාඩු වැඩී
@@KRCMOBILE හරි tnx 🥺
❤
Phone walata software gahana heti gena video ekak dannako eka watinawa
ඉස්සරහට ඔක්කොම දානව මල්ලි අද 9 ට අන්ලොකින් එකක් වැටෙයි
@@KRCMOBILE aniwaryenma balanawa aiye 😊
wadeta wadiya 100% sabda goshawa.video baleme awadaneta baadai.idiri video siyallema audio levels aduwen thabanna.
🙏✅
😂උබ වගේ ගොන් මීහරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.කන් දෙක ඇතුලෙද ඇස් දෙක තියෙන්නෙ.
Boruvata kaivaru gahannathiva mehema vedio dana eka vatinava
😂😂😂
එ පිරිසිදු කරන ජාතිය මොකක්ද නම
කන්ටැක් ක්ලීනර්
Thanks mcn🙏
වීඩියෝ පිලිබද ඔබගේ අදහස් කමෙන්ට් කරන්න.වීඩියෝ හොද්‍යි නම් රෙෆයාර් කරන යහලුවන් අතරේ පමනක් ශෙයාර් කරන්න.
Use karapu chemicals danna aiya patta ❤❤
@amilalasantha6540 තිනර් කන්ටැක් ක්ලීනර් සර්ජිකල් ස්පීඩ් ඕනෙ දෙයක් යූස් කරන්න පුළුවන්
Great work
❤ good job❤❤❤
Thank you
❤❤🔥🔥👍👍Great job
Thanks bro
Supiriyak. Aluthin me job ekata apu ayata godak watinawa. E wagema chinese phone wala headphone wetena ekata ehema solutions tikaka vedio ekauth balaporoththuweno. ❤ Me job eka karanna apu godak aya hariyata igena gena newei enne. Ekata lokuma hethuwath class karata karana aya wath hariyata e dewal gena danne na. Mamath issara me job eka karanna aran courses dekak kara. Eth mamamai anthime thaniyamama solutions igena gena hariyata wede allan giye. Great work ❤
ස්තුතී අගය කිරීමට
Good job..keep do it 👌❤️
Thank you so much 😄
Good job
Thanks🙏
නියමයි. ජය !
Thank you
Good job aiya
Thank you sir
Niyamai video eka
Niyamai❤
Thanks bro
Icloud bypass wage api nodanna vedios idiriyedi balaporoththuwenawa ❤🎉
කරමු. එන වැඩ අනුව
හොඳ video එකක් වටිනවා brother
ස්තුති
Jacass...
Use karana reworkstation eka mokakda
Quick 2008
Great
නියමයි.
තවත් හොදයි කරන්නෙ මොකක්ද කියල කියමින කරනව නම්.
ඒ කියන්නෙ, මේ දාන්නෙ මොනවද? ඊයම්. සෝල්ඩරින් පේස්ට
ඒ වගේ පැහැදිලි කරමින් කරනව නම් ඉතා ආදුනිකයින්ටත් වටිනව.
මගේ පරණ සමහර වීඩියෝ වල මහත්මයගෙ ප්‍රශ්න වලට පිලිතුරු තියෙනව
සොල්ඩරින් වලට දාන්නෙ 136 ඊයම් එකද රිබොල්වලට 138?
සාමාන්‍ය පෑස්සුම් වලදි 138 cpu/emmc/nand වලට 183/227 ගන්නව ෆොන් එක අනුව
Ela.supiry watinwa
Thank you
Godakwatinawa. Thanks
Thank you too
Bake light repair
කරමු
අයියේ චාර්ජින් පින් වර්ග ගැන වීඩියෝ එකක් ගේන්නකෝ එහෙම විඩියෝ එකක් හොයාගන්නම නැ
ඇයි මල්ලි c type micro දෙකම වීඩියෝ තියෙන්නෙ
Good ❤
Thanks
ආදුනික මට තියෙන ප්‍රශ්න...
1) 08.52 දි මොනවද දාන්නෙ?
2) 09.38 දි මොනවද SMD Mic එක උඩට දැම්මෙ?
3) 10.28 දි දැම්මෙ මෙනවද?
4) 10.45 දි ස්ථානය පිරිසිදු කරන උපකරණයේ නම? ගන්න තියෙද ෂොප් වල?
5) 11.45 දි දාන්නෙ මොනවද?
6) පිරිසිදු කරන්නෙ මොනවයින්ද?
7) ඔබ තුමා භාවිතා කරන Hot gun එක මොකක්ද? වර්ගය සහ මාදිලිය.
හැකි නම් මේ ටිකට උත්තර දෙන්න.
ස්තූතියි.
රෙෆයාර් රස්සාවක් විදිහට උගන්වන අයටත් රෙෆයාර් රස්සාවක් විදිහට කරන අයටත් සුලු හෝ හානියක් නොවෙන්නයි මම වීඩියෝ දාන්නෙ. ඒ නිසා ප්‍රසිධ මාධ්‍යක හැම දේම දාන්න බැහැ මහත්මය. මට අවශ්‍ය solutions කියල දෙන්න පමණයි. ඒ නිසා මහත්මයගෙ ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙනව හොද ගුරුවරයෙක් ලගට ගිහින් ඉගෙන ගත්ත නම්.
@@KRCMOBILEස්තූතියි. පිළිතුරට. නමුත් මහත්මය. ඔබ තුමා මගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ එහෙම හිතනව නම්.
නමුත් මම හිතන් නැහැ නොමිලේ දැනුම දීම කාටවත් කරන අසාධාරණයක් කියල.
මම දැනටමත් පංතියකට ලියාපදිංචි වෙලා ඉන්නෙ.
හදිස්සිය සහ දැඩි කැමැත්ත නිසා ඔය ටික ඇහැව්වෙ.
වීඩියෝ එකෙන් බලනව වගේ ලේසි නැහැ මේක. ඒ නිසා මේ ගැන උනන්දුවක් තියෙනව නම් ආසාවෙන් ඉගෙන ගන්න.අපේ වට්සැප් ගෲප් එකටත් ජොයින් වෙන්න එතනිනුත් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි ඔබට
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
මාත් කෝස් එකක් කර්නන ඉන්නෙ..සාමාන්‍යයෙන් දවසට සාදාරන විදියට කීයක් විතර හොයන්න පුළුවන් ද මේ පෝන් රෙපෙයාර් වලිම් 🙄
හම්බකරන්න බලන් කරන රැකියාවක් නෙමේ මේක. එහෙම හිතාගෙන පටන් ගන්නත් එපා හරියන්නෙ නැ. තමන්ගෙ උත්සහය කැපවීම මත තමා හැමදෙයක්ම. අනික කෝස් එකක් කලා කියල ෆෝන් හදන්න බැහැ. තැනකට එන්න අවුරුදු 2/3 ක් කට්ට කන්න වෙනව. ලාබෙට වඩා පාඩු වැඩී
@@KRCMOBILE හරි tnx 🥺
❤
Phone walata software gahana heti gena video ekak dannako eka watinawa
ඉස්සරහට ඔක්කොම දානව මල්ලි අද 9 ට අන්ලොකින් එකක් වැටෙයි
@@KRCMOBILE aniwaryenma balanawa aiye 😊
wadeta wadiya 100% sabda goshawa.
video baleme awadaneta
baadai.
idiri video siyallema audio levels aduwen thabanna.
🙏✅
😂උබ වගේ ගොන් මීහරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.කන් දෙක ඇතුලෙද ඇස් දෙක තියෙන්නෙ.
Boruvata kaivaru gahannathiva mehema vedio dana eka vatinava
😂😂😂
එ පිරිසිදු කරන ජාතිය මොකක්ද නම
කන්ටැක් ක්ලීනර්
❤
❤
Thanks mcn🙏