ගිරව්න්ගේ ලෝකය තුළින් මතු ආදරය

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2024

КОМЕНТАРІ • 106

  • @ggwp3105
    @ggwp3105 2 роки тому +6

    කතා කරලා කෑම ඉල්ලන්න බැරි සතුන්ට කෑම දෙන එක මා පුන්‍ය කර්මයක් මමත් සතුන්ට කෑම දෙන කෙනෙක්..ඔබ ගැන හරිම සතුටුයි..

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 роки тому +3

    ඇත්තටම ඇත්ත .මෙ සත්තු හරිම අදරනිය යි.මම මගේ ගෙදර .උදේම නැගිට ගමං සත්තුට තමා කන දෙන්නේ.මගේ හිතට පුදුම සතුටක් දැනේන්නේ.මගේ බඩ පිරිනා වගේ සත්තු කන එක.මම දැනට යුරෝපයේ ඉන්නේ .නමුත් මම ඉක්මනට එනවා ලංකාවට .මට කියන්න වචන නැහැ .දුකයි මතක් වෙන කොට .😔😔😔😔😔😔😔🐕🐕🐕🐕🐕🐕🐕

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 роки тому +6

    සතුන්ට කන්න බොන්න දීල සාත්තු කරල ලැබෙන මානසික සුවය කියල නිම කරන්න බෑ. 🙏 සතුන් හරිම ආදරනීයයි❤. විශ්වාස වන්තයි👍.
    පිරිසිදු හදවතක් තියන කෙනෙකුට විතරයි සතුන්ට ආදරේ කරන්න පුලුවන්🙂 ඔයාට සම්මාසම්බුදු සරනයි🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +11

    මම රට ඉදගෙන මේ ගෙදරට හොරෙන් බලල්ලු න්ට කන්න දෙනවා අපිට ඵ් පීනම ඇති අන්තිම මොහොතේ සතුටු වෙන්න

  • @accesstelecom1961
    @accesstelecom1961 2 роки тому +6

    ඇත්තටම හරිම සතුටුයි මමත් ගොඩක් සතුන්ට ආදරෙ කෙනෙක් මම සතුන් හදන කෙනෙක් මනුෂ්‍යයන්ට අගෞරවය කරනවා නෙමෙයි මනුෂ්‍යයනගෙන් අදරයක් ලබනවට වඩා මෙ සතුන්ගේන් මනසික සුවයක් ලබනවා මනුෂ්‍යයන්ට කරනකම් විතරයි මනුෂ්‍යයන් ළඟ හොද ගතිගුණයක් තියෙනවා අපි කොච්චර හොද කරත් හොදනම් කියන්නේ නැහැ ⁣එක දවසක් එයලව මග ඇරැනොත් අපෙ හම යන්න බනියි සත්තු එහෙම නැහැ අපි තරහා වුනත් සත්තු නකුට හරි වනයි සත්තුන්ට කන්න දෙන එකකෙන් නැහැ නොකියා කන්න ලැබෙනවා මෙ සත්තු හදන සොයුරාට තව තවත් නිරොගි ශක්තිය ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි

  • @shamalipra7234
    @shamalipra7234 2 роки тому +6

    මම හැමදාම උදේට නැගිටලා.කුස්සියට යන්නෙම
    ..සතුන්ට කන්න දෙන්නෙ කෑම ටික ගන්න කුරුල්ලන්ට බත්, පැපොල් කෑල්ලක්, අනිවාර්යෙන්ම,කෙසෙල් ගෙඩි දෙකක් තුනක්.ඒ එක්කම නාන්න බොන්න වතුර භාජනයක්
    මේ දේවල් ඒ සත්තුන්ට තියලා තමයි
    මම කුස්සිය වැඩ පටන් ගන්නේ.මම ඒව දෙනකම් ම කුරුල්ලො
    ලේන්නු බලාගෙන ඉන්නවා
    ඒ සත්තු කෑම කන එක දිහා බලලා මම මාරම සතුටක් ලබනවා .මගේ දවස පළමු පියවර ඒකයි
    ඒකෙන් ලබන සතුට අසීමිතයි
    .
    ..

    • @sheengamagee1323
      @sheengamagee1323 2 роки тому

      මමත්.... යාලුවේ... දවස ගෙවන්නෙ... ඔය විදියට මයි..... ආයෙත්... හවස... හතර පහ... වෙනකොට ... කන්න... දෙනකම්.. බලා ඉන්නවා..

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 роки тому +2

    ඔබතුමාට බොහොම පිං ඔබතුමාව විශ්වය තුලින්ම ආරකෂා කරනවා TV දකුණ මාධ්‍ය කරන මහතාටත් ඔබතුමාටත් තෙරැවන් සරණයි...💐💐💐❤️❤️❤️👍👍🇸🇦🇸🇦

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 2 роки тому +3

    Godak pin siduwena pinkamak girawnth obatath budusaranai

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +2

    මෙතුමා හරියටම හරි. සතුන්ට කෑම දෙන එකෙන් ප්‍රබල ග්‍රහ අපලයන් දුරු වී යහපත් ශක්තීන්ගේ දොරවල් විවෘත වෙනවා. පෙර භවයේ අපේ අතින් සිදු වී ඇති යම් යම් අකුසල කර්මවල අයහපත් බලපෑම් ඉවත් කරගන්න තියෙන හොඳම විසඳුමක් මේක

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 роки тому +2

    Godak pin dirgausa labewa teruwan saranai atumatath tv dakunatath apita mewa pennuwata

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 роки тому +4

    හරි සතුටුයි මමත් ආසයි කුරුල්ලන්ට
    තෙරුවන් සරණයි ඔයාලට ...!!!

  • @saramohammed8212
    @saramohammed8212 2 роки тому +4

    අනිවාර්යයෙන් මිනිස්සුන්ට වැඩිය. සත්තු ගොඩාක් හොඳයි ❤❤❤❤❤

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 роки тому +6

    අනේ මහත්මයා ඇත්තම තමයි
    මම පිටරට හිටියත් මම කුරුල්ලන් ට කන්න දෙනව මෙහෙ තහනම් දෙන්න ඒත් මම හොරෙන් දෙනවා
    අපි පුන්චි කාලෙ ඉදන් පුරුදු
    ඔබට දීර්ඝආයුෂ වේවා 🙏🙏🙏

  • @manelvithanage4244
    @manelvithanage4244 2 роки тому +4

    බොහොම පින් සිදුවන වැඩක් .කෙසෙල් මෑ .අඹ.වගේ දේ දෙන්න......පිටි කැම සුදුසු නැතුව ඇති.........බිස්කට් වල රසායනික නේ........

  • @danushkasiri7222
    @danushkasiri7222 2 роки тому +2

    Hoda wedak machan. Uba ahanna ona dewal newei ahanne. pennanna ona dewal newei pennanne. Jaya wewa vidiyonam balano..🔥🔥❤❤❤👍👍👍

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +2

    මේ පින
    කියානිම කල නොහැක
    ඔබ තුමාට බොහොම පින්

  • @lowatasasaraisterri
    @lowatasasaraisterri 2 роки тому +4

    තෙරුවන් සරණින් යහපතක් වේවා

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci 2 роки тому +2

    Harima hoda kiyawak

  • @sarathjayathissa4015
    @sarathjayathissa4015 2 роки тому +3

    සර් ඔබාගේ නාලිකාවෙන් අප නුදුටු ලෝකයේ අප අතරට ගෙන එම ඉතා වටිනවා ඔබ දුප්පත් අයට උදව් කරනවා ඔබගේ නාලිකාවෙන් මෙම කරන සත්කාරයට ස්තුතියි

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 роки тому +3

    පින් සත්තු හරි හොදයිඅවංකව ආදරය කරනවා

  • @sandyaramani5000
    @sandyaramani5000 2 роки тому +2

    Eththatama apith ohomathama saththunta salakanawa hithata hari sathutui

  • @nelumkumari5303
    @nelumkumari5303 2 роки тому +3

    සහතික ඇත්ත මිනිස්සු කියන්නෙ තිරිසන්නු එත් සත්තු තුල තමා මිනිසුන්ගෙ ගති ගුණ තියෙන්නෙ කිසිම දෙයක් කරන්න බැරි උනත් උන් ලග හර් ඉදි ❤️❤️❤️

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 роки тому +3

    අනිවාර්යයෙන් ඔබ හරි මහත්තයෝ සත්තුන්ට ඉල්ලලා කන්න බැහැ අපි එයාලට තියෙන දෙයක් හිතලා දෙන්න ඕන

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 роки тому +2

    ඔබ තුමාට .සම්මා.සම්බුද්ධ සරන පතමි 🙏🙏🙏

  • @lankalanka2440
    @lankalanka2440 2 роки тому +2

    Aththatama godak pin budu saranai

  • @somaalsoma3016
    @somaalsoma3016 2 роки тому +3

    බුදුසරනයි. හරිම
    සතුටුයි.🙏🙏🙏♥️♥️♥️♥️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +3

    ඒක ඇත්ත මහත්මයෝ.මමත් මේ වැඩේ කරනවා.

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +3

    සර් දැන් සතුන් බලන්න යන්නේ ඇයි. උදවු උපකාර කරන්නේ. නැහැ මිනිස්සු න්ට. උදවු උපකාර කෙරුවා ට. කෙලේ ගුන නැහැ. ගිරවුන් ට. මමත් ආසයි. තෙරුවන් සරණයි ඔබතමාට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +1

    සත්තු හිර කරන් කූඩු කරන් හදලා කන්න බොන්න දෙනවට වඩා නිදැල්ලේ ඉන්න මේ වගේ සත්තුන්ට කන්න බොන්න දීලා එන සතුට සහ පින ගොඩාක් වටිනවා.අපේ ගෙදරත් කුස්සිය ලගට කුරුල්ලෝ.මුවෝ.වලි කුකුලෝ.ලේන්නු.සේරම එනවා අපි කන්න බොන්න දෙනවා.කෑම කාලා යනවා කැලේට හිතට ගොඩාක් සතුටුයි සල්ලි වලට ගන්න බැරි සැනසීමක් එන්නේ හිතට...

  • @nuwanbuddila3813
    @nuwanbuddila3813 2 роки тому +3

    අපේත් එක්කෙනෙක් හිටිය ලගටම එනව අතින් කනව ශේප් එකේ අල්ලන්න පුලුවන් කකුල් වලින් එහෙම මල පැන්නම හපනව මෑ කරල් ෆැශන් අමු මිරිස් බංඩක්ක ඉරිගුවගේ කෑම කන්න පට්ටම ආසයි ගිරව්

  • @100shanthi7
    @100shanthi7 2 роки тому +2

    Aththama thamai minissunta kochchara udaw upakara kalath ewa karanakam vitharai .eth saththu kiyanne godak hodagathiguna thiyana kattiyak.minissu hariyata visa thiyana sarpayo wage.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 роки тому +3

    Very good 🙏

  • @prasathkavinda3571
    @prasathkavinda3571 2 роки тому +2

    Hoda wedaak,good luck bro

  • @mihirijayaweera5998
    @mihirijayaweera5998 2 роки тому +2

    Monatharam sathutuida.maath hari adarei saththunta

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому +2

    Oba tumata budusaranai

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 2 роки тому +2

    Obathumage sathwakarunawa Ithaca agaya karana gaman kisiyam deyak gena obathumawa denuwath Kaurna kemethii. Sathunta dena aharA gena prasnayak thiyenWA
    Biscuit pan went ahara sathun ge soukyata ahithajarai. Dhanya warga hera anilith ahara deemen walakiinn kiya illa sitinaw. Obata Budusarnai

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +3

    ඒයා හොදයි. අල්ලන සේල්ලමි..
    කරන්න.
    තේරැවන සරණයි..පින්වත් මිනිසා..

  • @champaperera8964
    @champaperera8964 2 роки тому +3

    ඒක ඇත්තටම ඔව්.මාත් ඉන්නේ රට ..හැමදාම උදේ ට ඉන්න ව පරෙවියන් කාක්කන් ගොඩාක් මං කන දෙන කම් ඇව්ත් බලා ඉන්න ව

  • @ranuranu529
    @ranuranu529 2 роки тому +2

    Attatama godsk pin wadak meeahinsaka satunta kanna dena aeka teruwan saranai dirgauasa minisat guna tiyana tirisan satun mun ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 роки тому +2

    Aththa sathun minisunta wada hodai aheth mewani hoda pudgalayoth innawa godak hoda deyak me karanne

  • @lelelsrilanak2749
    @lelelsrilanak2749 2 роки тому +2

    Etthamai sira kathawa

  • @uyrhgf6117
    @uyrhgf6117 2 роки тому +2

    kathawa attha satthu godak hodai

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 роки тому +2

    තෙරුවන් සරණයි

  • @shiranishirani5907
    @shiranishirani5907 2 роки тому +2

    Budusaranai

  • @ashokaa8999
    @ashokaa8999 2 роки тому +2

    ලස්සනයි 🙏🙏🙏🙏🙏

  • @lalanifaure744
    @lalanifaure744 4 місяці тому

    I wish you a Happy long life .Your house and the garage looks a great place for the Birds and you look after them being "free" means not in a cage...

  • @prabathsanjaya8034
    @prabathsanjaya8034 2 роки тому +3

    Aka ath අයියෙ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 роки тому +2

    Mamath aw 16 kurullanta kaamadamma dan rata ennawa ath danuth danawa apala duruwee deunuwa laga wenawa❤💯💯💯

  • @sarathjayathissa4015
    @sarathjayathissa4015 2 роки тому +2

    TV දකුණ good

  • @chanpika708champika3
    @chanpika708champika3 2 роки тому +2

    Aththatama kiyanna bari sathutak labanna puluwa vadi vadiyen labevi

  • @lalanifaure744
    @lalanifaure744 4 місяці тому

    What a amazing person !! I love your way of looking after the Birds and the animals. From your smiling face it shows your personality. You are a great person to be admired.You live in a beautiful place.Plenty of trees ,can hear the birds flying just close to your house. It is like the Paradise. God Bless you and continue your life for eer...

  • @maheshmash2788
    @maheshmash2788 2 роки тому +2

    Ethuma kiyana dewal sampoorna aththaa .sathunta kanna dena .dein labana .sathuta kiyala nima karanna ba.sobawa dharmaya wisin rakinawa.ethuma me karana pinama athi.athma ganakata.ethumata niduk nirogikama labewa.

  • @kapilasenanayake7622
    @kapilasenanayake7622 2 роки тому +3

    මම පූසන්ට කැමතියි ඒකට හේතුව ඉන්න රටත් එක්ක වෙන සතෙකු මෙහෙ නෑ ඒ පූසෝ ටික ආදරය කියල නිමකරන්න බෑ රැකියාවට යන විදය අදින ඇදුම බලල තමයි ඒ අයගෙ ප්‍රතිචාරය සෙරෙප්පු දැම්මොත් පස්නේ එනව සපත්තු දාල එළියට යනවනම් පාඩුවෙ ඉන්නව

    • @mcbond6162
      @mcbond6162 2 роки тому +1

      මොකක්ද සෙරෙප්පු සපත්තු කතාව ..ඇයි එහෙම???

    • @mallikasenaviratne9594
      @mallikasenaviratne9594 2 роки тому

      Mamath.ahemai
      Inne
      Rata
      Pusan
      Pirila
      Kama
      Denaws

  • @thusharidias6912
    @thusharidias6912 2 роки тому +2

    Saththunta kanda dena kenatama thama eke sanasema kochcharkda kiyala danenne eka mam hodatama danna deyak mamath saththunta kanda dena nisa mama egana hodatama dannawa eka lokuma pinak

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 роки тому

    Sahathika aththa sathunta kannabonna denakota deviyoth apita denawa, mageth vinoodansey oyawage, devipihitai ayalata kawru unath sathunta karunawa dakwanawata,

  • @kapilasenanayake7622
    @kapilasenanayake7622 2 роки тому +2

    සත්තු ගැන කියන දේ සත්‍යයක් ඒ දේ කරන කෙනාට වාසනාව උදාවෙනව ආදරයත් එක්ක වෙන්න ඕන ඒක

  • @arunipriyanthi7220
    @arunipriyanthi7220 2 роки тому +2

    Me Kathawa Hari minissu weadak ne.apen udaw Aran unta har giyapu gaman udaw Kara apita kealinawa.math udaw Kara ne sathunta vitharai

  • @balasuriya7206
    @balasuriya7206 2 роки тому +2

    Depasatha hari napurui siupa satun hodai

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 роки тому +2

    අහිංසක මිනිස්සු මේ 🙏

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 роки тому +2

    Gold...hoda..dayk..sathunta..adara..aka

  • @malikakalyani55
    @malikakalyani55 2 роки тому +2

    Loku pinmk ma mhthyata mana lankwa inakota satunta kanda Duna minsunta wadya satu hodai

  • @ttypstc417
    @ttypstc417 2 роки тому +2

    Budu sarani

  • @bennetpieris8514
    @bennetpieris8514 2 роки тому +2

    athtatama matath maga gevita wanas una satunta kanda gela

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 2 роки тому +2

    Godak uthum

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 роки тому

    තෙරුවන් සරණයි මමත් අවුරුදු පහක්
    විතර ඉදල කරන ක්‍රියාවක් සතුටුයි

  • @gamunubandara4996
    @gamunubandara4996 2 роки тому +2

    Sampoorna eththa

  • @kumuduperera8351
    @kumuduperera8351 6 місяців тому

    මාත් එහෙමයි.,මගේ මිදුලේ ගහේ කෑම ලෑල්ලක් තියේ.වී, බජිරි ,දාල බත් ,කෙසෙල් ,තියනවා.නාන්න වතුර, උදේට එනව, ආයේ හවසට , පූසෙක් ඉන්නවා,එයා ලෙඩෙක්,ගැහෙනවා.එයත් රෝල් වෙවි ඇවිත්,උදේට බනිස් කනවා,නැවත හවසට එනවා හතර වෙද්දි. දවල්ටත් එනවා.මේ මහත්තයගේ කතාව හරියටම හරි.පුසො නම් පහක් විතර එන්වා දැන්.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +2

    අනේ මමත් මගේ අයියාත් සත්තුන්ට කන්න දෙනවා මම දැන් රට නිසා මගේ අක්කා මම වගේම කන්න දෙනවා වතුර දෙනවා හැම සතෙක්ම ඵනවා

  • @DULA422
    @DULA422 2 роки тому +3

    ❤️

  • @angeline5544
    @angeline5544 2 роки тому +2

    Bs 🙏🙏🤲🥰😘

  • @swarnamaliperera243
    @swarnamaliperera243 2 роки тому

    බලු බබාට පොලිතින් හපන්න දෙන්න එපා එයාල තමයි අපේ විස්වාසය හා සතුට.මනුස්සයො හරිම කපටියි අපෙන් ගන්නම තමයි හිතන්නෙ කොපමන කලත් කෙලෙහිගුන නැති එකම සතා තමයි මනුස්සත්වයා.ශුද්ධවි බයිබලේ කියල තියෙනව සතුන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කියල .ඒත් මෙ පොලොවෙ ඉන්න දුෂ්ථයො ඒ අසරනයන්ට වස කන්න දිල මරනව. සතුන්ට ආදරය කරන අයට පිං

  • @aheshanimali5661
    @aheshanimali5661 2 роки тому +2

    Good,jop

  • @balasuriya7206
    @balasuriya7206 2 роки тому +2

    Satwa karunava tiyana aya hari pinwantai

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 роки тому +2

    Matath asi giraw jodu wak ho maina joduwak soya drnnako

  • @anandajayalath2674
    @anandajayalath2674 2 роки тому +2

    👍

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 2 роки тому +2

    Oya utum manussayek

  • @samansaman6748
    @samansaman6748 2 роки тому +2

    👌👌👌👌👌🙋‍♂️🇶🇦

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 роки тому +4

    පුදුම පිණක්
    මේ කරන්නේ 🙏

  • @navodakshan5722
    @navodakshan5722 2 роки тому +2

    ❤️❤️❤️

  • @samansaman6748
    @samansaman6748 2 роки тому +2

    💐💐💐💐💐💐🙏🙏🙏

  • @rosemery2520
    @rosemery2520 2 роки тому

    Samawenna minusuntawada hoda gatiguna sattulaga tienawa.keleguna tienawa.

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 2 роки тому +2

    Satekuta kannadunnoth dahas gunayak lebenava

  • @nalakalal6394
    @nalakalal6394 2 роки тому +2

    👍👍💚💜💙👍👍

  • @gayanihewa2204
    @gayanihewa2204 2 роки тому

    මමත් ඔහොම උදේට කුරුල්ලන්ට කන්න දෙනවා.
    ඉස්සෙල්ලාම 6 වගේ වෙද්දි කපුටො 2 එනවා, ඊට පස්සෙ දෙමලිච්චො කවුඩො පොල්කිච්චො 15 20 වඩා එනවා, 7.30 ගිරවු 14ක රංචුවක් එනවා , ලේන්නු 2 එනවා. එයාලා කෑගගහා රන්ඩු වෙවි කන විදිහ බලන් ඉන්න ලස්සනයි.
    මම නම් දෙන්නේ බත් තමයි .

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому

    ඔබ තුමා කරන්නේ ලොකු පිනක්

  • @kamani229
    @kamani229 2 роки тому +2

    🙏🙏🙏👍❤️😭

  • @dilchryso9749
    @dilchryso9749 2 роки тому +1

    🤗🤗🤗🤗🤗🤗

  • @pradeepkumara4439
    @pradeepkumara4439 2 роки тому +2

    🌹🙏❤

  • @nishandesilva204
    @nishandesilva204 2 роки тому +2

    ❤❤❤❤🙏🙏🙏

  • @derickranasinghe4211
    @derickranasinghe4211 2 роки тому +1

    👏👏👏🙏🙏

  • @chanpika708champika3
    @chanpika708champika3 2 роки тому +1

    😍🙏

  • @aselaudayanga6585
    @aselaudayanga6585 2 роки тому +2

    BUDUSARANAI

  • @roshinisirimanna6275
    @roshinisirimanna6275 2 роки тому

    🙏🙏🙏

  • @trishansenarath4504
    @trishansenarath4504 Рік тому

    Mata mee මහත්තයා ge number eka dennako

  • @Jsiriyalatha-t6x
    @Jsiriyalatha-t6x 4 місяці тому

    😅😅😅😅😅😅😅🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️

  • @karunasundara239
    @karunasundara239 2 роки тому +1

    d

  • @Jsiriyalatha-t6x
    @Jsiriyalatha-t6x 4 місяці тому

    මම හරි ම ආදරය කරන්නේ සාත්තු න්ට ඔයා හර්‍ර්ම හරි මහතා

  • @dineshmadushankamadu9130
    @dineshmadushankamadu9130 2 роки тому +2

    ❤️

  • @lalithkumara7342
    @lalithkumara7342 2 роки тому +2

    ❤❤❤

  • @sarathsarath2050
    @sarathsarath2050 2 роки тому

    ❤❤❤❤❤❤❤