Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම උගතා. මම ජගතා යයි සිතා සිටින පිරිමින්ටත් තොරොම්බල් කරත්ත වගේ සිටින මව් වරුන්ටත් හොද ආදර්ශයක්. හැමෝටම අදර්සමත් පව්ලක්. 😘😘👍
Ehema na kiyala da kiyanne?🙈
වාසනාවන්ත සම්පූර්ණ පවුලක්,ආදර්ශමත් අම්මාට,තාත්තාට දරු තිදෙනාටම තුනුරුවන් සරනයි 🙏❤🙏
සමන්ත sir... ඔයගේ නෝනා බෝනික්කියක් වගේ.. කථා කරන විලාසය.. ආසයි බලන්න ඉන්න.. වචන ඉතා පැහැදිලි ඉ... වටිනා කියමන් ගොඩක් තිබ්බ ඒ තුල... වාසනාවන්ත දරුවෝ 3ක්...❤❤❤❤❤❤දන් උනත් එලියට නම් එන්න දෙන්න එපෝ... Sir😂... ඔයගේ ඒ තහංචිය රටක් වටිනවා.... අද්රෙඉ මුළු පවුලටම
හොඳ පවුලක්,දරුවෝ හොදින් හදාවඩා ගෙන තියෙනවා අද සමාජයේ හැටියට ,හරිම සතුටුයි දැක්කාම
ගොඩක් ආදරෙයි ❤ සුපිරිම වැඩසටහනක්, අනුර අයියා ලස්සනට අවශ්‍ය තැන් උලුප්පලා ගන්නවා, ජයවේවා.පිටරටක ඉන්න අපි අපෙ දෙයක් කියලා ලස්සනට බලන program එකක්. වේලාව යනවා දැනෙන්නේ නෑ. සතුට විතරයි තියෙන්නේ. අපෙ ජීවිත වලට යම්කිසි පනිවිඩයක් ගන්න පුලුවන් හරියටම රසට බලන කෙනෙක්ට Good luck SIRASA ❤ 🍀
ආදර්ශමත් පවුලක්, ඇත්ත.... නෑදෑයෝ උදව් කරන්නෙ නෑ දරුවො හදල දෙන්න, දෙන්නට දෙන්න උදව් කරගෙන තමයි අද වෙනකොට දරුවො හදන්න වෙලා තියෙන්නේ. නමුත් ඒ කරපු කැප කිරීම් නිසා අද සතුටු කදුළු හෙලන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඇත්ත කථා කරපු එකට සතුටුයි.
අනේ ශිහාන්ගේ ෆැමිලි එක ගෙන්නනකො.මෙකට කට්ටිය ලයික් කමෙන්ට් කරලා රික්වෙස්ට් කරන්නකො ශිහාන්ගේ ෆැමිලි එක කොහෙදිවත් දැකලා නෑ ඉන්ටවීව් එකක්.ප්ලීස්
ඔව් ගිහාන් ගෙත් ආදරණීය කැදැල්ල හරිම ආදරනීයයි .එයාලවත් ගේනවනම් හරිම ශෝක්.
සම්පූර්ණ වැඩ සටහන බලන්න එතකොට තේරෙනවා එ අම්මගෙ kapa කිරීමෙන් එ family එක අද ඉන්න තැන සිය පවුලට ම තෙරුවන් සරණයි
උපේක්ෂා ස්වර්ණමාලී කසාද බැදලා හිටියේ මෙයා නෙවේද?
Harima lassanai, geethata marama lassanai, happy family akak supiri theruwan saranai seyalu pawlatama, Cyprus nishani
මේ ෆැමිලි එක හරිම ආදර්ශමත් ..සතුටින් ආසාවෙන් බැලුව ඔයාලට තුනුරුවන් සරණයි
the daughter is very beautiful. ❤❤❤ OMG son's voice ❤❤❤. Interesting love story.
හරිම සතුටුයි.රට සිටින පුතා ඇතුලු ඔබ සැමට ජය සතුට නමි.
නිරැපදි ගේ කටහඬ ඉතාම අලංකාරයි
හරිම අදර්ෂමත් පවුලක් ..තෙරුවන් සරණයි සියලුදෙනාටම ..🙏🙏❤️🔥❤️🔥❤️🔥
ගොඩක් ආදරෙයි ඉෂාරා අක්කි ,අනුර අයියේ
අර්තවත් හැමෝම බැලියයුතු වටිනා කමක් ඇති වැඩ සටහනක්.බාගයක් නැතිව අවසානය තෙක් බලන්න
Maheshi oya dakkama harima sathutui . Budu saranai
Good family... specially son having good voice... go-ahead...ishara 2 day u re sooo lovely angel... stay blessed always !
අද හැම ගොඩක් ලස්සනයි
මහේශි අක්කා, ඔයාට මාව මතකද..සංඝමිත්තා balikaawe අපි එකට හිටියෙ.අවන්ති කරුණාදාස.ආදරෙයි අක්කා.❤
ලස්සන පව්ලක් ගායනය මාරයි අහන් ඉන්න ආසයි.....
ආදරෙයි චමිලා ඔයා ගැන හරීම ආඩම්බරයි
ඉෂාරා අක්කි ishara &anura youtube වැනල් එකට ආය වීඩියෝ එකක් ඕනේ
තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏
Loku putha looks lika a very gd person
Ada .tamai ..supiri aadarsamath .wedagath nihathamani...no .1ke femeli 1ka mama dekka siyalu denatama samma sambudu .saranai
ආදරණීය බැදීමක්.
චමිලා මහේශි විජේවීර සතුටුයි දකින්න .
Daughter is very beautiful
Good luck theruwansaranai 👏❤
Enjoyed the program. Beautiful family. Wish you all the best! 💐My the triple gem bless you with good health & happiness always!! 🙏🙏🙏
හරි ම ලස්සනයි 🥰❤️
Great &beautiful 👍 ❤ family
හෙට දවස ගොඩක් දුකයි වැඩසටහන නැති නිසා දුකයි
කාලේකින් දැක්කේ අයියා ,අක්කා සතුටුයි අක්කේ
පාඑවක් නෑ අනුර අයියා සිකුරාදා එන නිසා සිකුරාදා පාඑවක් නෑ . බහස්පතින්දාත් එන්න කෝ
Is she going to a fancy dress party/Halloween party?
everyone is so nice but mom is little bit too much makeup and outfit she should wear a sari
Gakkama harima satutuei dahampasale de dakinakota bayaei bakthi gee wala mata baninnawa mama හරිම bayaei
Gahaniyata garu karana paulaka daruwot giwite jayagannawa. Wasanawan dakkat ati
Theruwan Saranai !!! ❤💐🙏
හොද තාත්තා දුවව සංවරව අන්දවාගෙන ඇවිල්ලා මෙන්න තාත්තලා 😛😛😛
නාන්න අඳින එක අන්දපු නිසාද
@@nimalikariyawasam2356 🤣🤣🤣🤣
Harima lassanai.👏👏👏👏
❤❤❤
හායි රටවල නම් අවුරුදු දහ හතර වෙනකොට දරුවන් තනි කාමර වල ඉන්න ඕනා.
SAMANTHA MAHATHMAYA ADA KALAYE DARUWAN GENA KIYAPU A KATAWA HARIYATAMA HARI NETHNAM APATA HODA RATAK NETHI VEVI 🙏🙏🙏🙏
SUNDARA LASSANA PAWLAK ADARAYA SEBEHASA DORE GALA GENA YANAWA SIYALUMA DENATAMA BUDUSARANAI 💖💕❣💖❣💕❣💕
putha nirupathi oya inne tusten college
Oya lamaya adn awith thiyenne thanaptayak okatada hadiyawa kiyanne
beautiful family
Mata harima sathutui maheshi. Oya dakkama .budu saranai
ඇයි ඔය දෙන්නා බහස්පතින්දා සිකුරාදා ,දවස් දෙක වැඩසටහන කරන්නැත්තේ ඒ දවස් දෙකත් එන්නකෝ
$11
Poor kids
Deuli channa laga natanavaneda.
Boru kiyanna epa oyage amma ledawela mathaka nadda oya amma balagena hitiye samantha ammage oparetion ekata account eka check karanna amma ekka enawa api dakala thiyenawa oya koheda badulle oya matara kottegoda rohana wijeweera paramparawe kenek ne
මම උගතා. මම ජගතා යයි සිතා සිටින පිරිමින්ටත් තොරොම්බල් කරත්ත වගේ සිටින මව් වරුන්ටත් හොද ආදර්ශයක්. හැමෝටම අදර්සමත් පව්ලක්. 😘😘👍
Ehema na kiyala da kiyanne?🙈
වාසනාවන්ත සම්පූර්ණ පවුලක්,ආදර්ශමත් අම්මාට,තාත්තාට දරු තිදෙනාටම තුනුරුවන් සරනයි 🙏❤🙏
සමන්ත sir... ඔයගේ නෝනා බෝනික්කියක් වගේ.. කථා කරන විලාසය.. ආසයි බලන්න ඉන්න.. වචන ඉතා පැහැදිලි ඉ... වටිනා කියමන් ගොඩක් තිබ්බ ඒ තුල... වාසනාවන්ත දරුවෝ 3ක්...
❤❤❤❤❤❤
දන් උනත් එලියට නම් එන්න දෙන්න එපෝ... Sir😂... ඔයගේ ඒ තහංචිය රටක් වටිනවා.... අද්රෙඉ මුළු පවුලටම
හොඳ පවුලක්,දරුවෝ හොදින් හදාවඩා ගෙන තියෙනවා අද සමාජයේ හැටියට ,හරිම සතුටුයි දැක්කාම
ගොඩක් ආදරෙයි ❤ සුපිරිම වැඩසටහනක්, අනුර අයියා ලස්සනට අවශ්‍ය තැන් උලුප්පලා ගන්නවා, ජයවේවා.
පිටරටක ඉන්න අපි අපෙ දෙයක් කියලා ලස්සනට බලන program එකක්. වේලාව යනවා දැනෙන්නේ නෑ. සතුට විතරයි තියෙන්නේ. අපෙ ජීවිත වලට යම්කිසි පනිවිඩයක් ගන්න පුලුවන් හරියටම රසට බලන කෙනෙක්ට Good luck SIRASA ❤ 🍀
ආදර්ශමත් පවුලක්,
ඇත්ත.... නෑදෑයෝ උදව් කරන්නෙ නෑ දරුවො හදල දෙන්න,
දෙන්නට දෙන්න උදව් කරගෙන තමයි අද වෙනකොට දරුවො හදන්න වෙලා තියෙන්නේ. නමුත් ඒ කරපු කැප කිරීම් නිසා අද සතුටු කදුළු හෙලන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
ඇත්ත කථා කරපු එකට සතුටුයි.
අනේ ශිහාන්ගේ ෆැමිලි එක ගෙන්නනකො.මෙකට කට්ටිය ලයික් කමෙන්ට් කරලා රික්වෙස්ට් කරන්නකො ශිහාන්ගේ ෆැමිලි එක කොහෙදිවත් දැකලා නෑ ඉන්ටවීව් එකක්.ප්ලීස්
ඔව් ගිහාන් ගෙත් ආදරණීය කැදැල්ල හරිම ආදරනීයයි .එයාලවත් ගේනවනම් හරිම ශෝක්.
සම්පූර්ණ වැඩ සටහන බලන්න එතකොට තේරෙනවා එ අම්මගෙ kapa කිරීමෙන් එ family එක අද ඉන්න තැන සිය පවුලට ම තෙරුවන් සරණයි
උපේක්ෂා ස්වර්ණමාලී කසාද බැදලා හිටියේ මෙයා නෙවේද?
Harima lassanai, geethata marama lassanai, happy family akak supiri theruwan saranai seyalu pawlatama, Cyprus nishani
මේ ෆැමිලි එක හරිම ආදර්ශමත් ..සතුටින් ආසාවෙන් බැලුව ඔයාලට තුනුරුවන් සරණයි
the daughter is very beautiful. ❤❤❤ OMG son's voice ❤❤❤. Interesting love story.
හරිම සතුටුයි.රට සිටින පුතා ඇතුලු ඔබ සැමට ජය සතුට නමි.
නිරැපදි ගේ කටහඬ ඉතාම අලංකාරයි
හරිම අදර්ෂමත් පවුලක් ..තෙරුවන් සරණයි සියලුදෙනාටම ..🙏🙏❤️🔥❤️🔥❤️🔥
ගොඩක් ආදරෙයි ඉෂාරා අක්කි ,අනුර අයියේ
අර්තවත් හැමෝම බැලියයුතු වටිනා කමක් ඇති වැඩ සටහනක්.බාගයක් නැතිව අවසානය තෙක් බලන්න
Maheshi oya dakkama harima sathutui . Budu saranai
Good family... specially son having good voice... go-ahead...ishara 2 day u re sooo lovely angel... stay blessed always !
අද හැම ගොඩක් ලස්සනයි
මහේශි අක්කා, ඔයාට මාව මතකද..සංඝමිත්තා balikaawe අපි එකට හිටියෙ.අවන්ති කරුණාදාස.ආදරෙයි අක්කා.❤
ලස්සන පව්ලක් ගායනය මාරයි අහන් ඉන්න ආසයි.....
ආදරෙයි චමිලා ඔයා ගැන හරීම ආඩම්බරයි
ඉෂාරා අක්කි ishara &anura youtube වැනල් එකට ආය වීඩියෝ එකක් ඕනේ
තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏
Loku putha looks lika a very gd person
Ada .tamai ..supiri aadarsamath .wedagath nihathamani...no .1ke femeli 1ka mama dekka siyalu denatama samma sambudu .saranai
ආදරණීය බැදීමක්.
චමිලා මහේශි විජේවීර සතුටුයි දකින්න .
Daughter is very beautiful
Good luck theruwansaranai 👏❤
Enjoyed the program. Beautiful family. Wish you all the best! 💐
My the triple gem bless you with good health & happiness always!! 🙏🙏🙏