I like to hear about anaesthesia. When some one given the anaesthetic drug the person lose the consciousness fully. When you wake up you think you are about to go to sleep . That means there was no any experience whatsoever. Is this comparable to the deep sleep? I suspect that it is the same. I am telling this from my own experience. Not many people talk about the unconscious state. What happens to the sitha. Was it continuing at Bhavnaga level ? What makes it come back to the body ? Like switch off and switch on?
🙏🙏🙏
❤❤❤❤🎉🎉🎉🎉
Kalyana mithraya ❤❤❤
හීනෙන් වගේම හැබැහින් ඉස්සරහට වෙන්න තියෙන දේවල් දැනිල තියෙනවා
මටත් මේ අත්දැකීම තියෙනව මාත් බාවනාව වඩන කෙනෙක් .මම නිදාගත්තම ඉන්න හීනෙ ඉදන් තව හීනයක් දකිනව .වෙලාවකට ගැබුරු නින්දට යනව එතකොට නම් මොනවත් මතක නෑ.. දැන් තෙරෙනව ඇයි කියල. රොශාන් මහත්තයගෙ අනිත් චැනල් එකෙන් කියන බාවනාවෙදි බය දැනෙන තැන් කියන ප්‍රොග්‍රැම් එක මට මන් ගැන ගොඩාක් දේ තේරුම් ගැනීමට පහසුවක් උනා ඔබට ගොඩාක් ස්තුතියි ඒ ගැන..🙏🙏❤️
I like to hear about anaesthesia. When some one given the anaesthetic drug the person lose the consciousness fully. When you wake up you think you are about to go to sleep . That means there was no any experience whatsoever. Is this comparable to the deep sleep? I suspect that it is the same. I am telling this from my own experience. Not many people talk about the unconscious state. What happens to the sitha. Was it continuing at Bhavnaga level ? What makes it come back to the body ? Like switch off and switch on?
එහෙම හීනය තුලත් සිහිය තිබිලා, සිහිනයක් දකිමින් ඉන්නේ කියන එකත් දැනෙමින්, භාහිරයේ වෙන දේවලුත් ඇහෙනවා සමහර වෙලාවට.... නින්දෙ ඉන්න බව දන්නවා වුනාට එවේලෙට ඇහැරෙන්න අමාරුයි. ඒක ටිකක් හිතලා මම දැන් නැගිටින්න ඕන කියන එක හිතට දීලත්, ටික වෙලාවක් ගිහින් තමයි ඇහැරෙන්නේ... එවිට ශරීරයට හරි වෙහෙසයි... ඇස් බර ගතියයි... මත් ගතියකුත් තියනවා... එ්ක මට නම් දැන් වදයක් වෙලා... මේක නවත්තන්න මොනවද කරන්න ඕන... ???
සමහර වෙලාවට නම්, භාහිරය ගැන දැනීම නැතිව සිහිනය තුල සිහියෙන් ඉදලා නැගිට්ටහම විඩාවක් නැහැ.... මෙයින් ගතහැකි ප්‍රයෝජනයක් තියනවා නම්, එ්ගැනත් ටිකක් පහදනවා නම් බොහෝම ස්තුතියි...🙏🙏🙏🙏🙏