Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අරිය උත්තමාවිය, ඔබතුමියගේ දේශනා ආධුනිකයන්ට වගේම අරිය ශ්රාවකයන්ටත් ඉතාමත්ම වැදගත්.ඔබතුමියට කායික නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමි. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...🙏🙏🙏
අරියඋත්තමවියනි ඔබට තව තවත් සිරි සත්දර්මය දෙශනා කිරීමට ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි !🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏🙏🙏
මෙලොව වසන ශ්‍රේෂ්ඨතම කාන්තා රත්නය ඔබතුමියමය.මේ තරම් සරල ලෙස ඉතාම ගැලපෙන උදාහරණ මගින් අතිශයෙන් ගාම්භීර සහ ගැඹුරු වූ දේශනා ඒ ගැඹුරේ පත්ලටම යන ආකාරයෙන් හදවතට ම දැනෙන විදියට, මොළේටටම කා වදින විදියට දේශනා කරන්නට ඔබතුමියට ඇති දක්ෂතාවය, කැපවීම දැන දැක ගත හැකි වන්නේ මේ දේශනා ශ්‍රවණය කිරීමෙන්මය.ඔබතුමිය ලොවට මිණි පහනකි.ලොවම එළිය කරන පිරුණු සඳකි.ඒ සදහම් කිරණින් ලොව සැනසේවා.දැවෙන තැවෙන ජීවිත වලට සහනයක්, සැනසීමක් ,මිදීමක්ම වේවා.🙏🙏🙏🌹🌹🌹
yes
සාදු සාදු සාදු!!!සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඔබ තුමියනම් අනර්ගයි අරිය උත්තමාවියනි.🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වායි අධිට්ඨාන කරමි .සාදූ සාදූ සාදූ ..🙏🙏🙏
අර්යය උත්තමාවියට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏තේරුම් යන ආකාරය ට පැහැදිලි කලා සුවපත් වේවා
ඔබ තුමිය සුවපත් වේවා
පින්වත් ariyautthamawiyatath may සඳහා උදව් උපකාර kala සියලු දෙනාටත් කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha labeywai අධිෂ්ඨාන කරමු .සුවපත් වේවා .🙏🙏🙏🙏
මේ ධර්මය නම්, අනර්ගයි.
සුවපත් වේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏suwapath wewa uththamaviya
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏🙏🙏
අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
අරිය උත්තමාවියට නිදුක් නිරොගි සුවපත් බාවයම ලැබේවා
සුවපත් වේවා....
සුවපත් වේවා
අරියඋත්තමාවිය...අතීතය යනු මම ගොතාගෙන ආව පිරිඅපිරි ලෝකය බවත්, වේගයක්, වේදනාක් තුලින් ඒ ගොතාගත් ගති පනගැහිලා ඒ ගති මතුවන බවත්, මගේ පිරි අපිරි ලෝකයට අදාල ගතියි මේ පන ගැහෙන්නෙ කියා නොදකිනා තාක් එම ගති අනාගෙන ගති පටිය ගොත ගොතා ඉදිරියට යන බවත්, ඒ ගතිය පන ගහෙන මොහොතේ මගේ පිරිඅපිරි ලෝකයයි ක්‍රියාත්මක වෙලා, සුඛාවේදනා ,දුක්ඛා වේදනා ගෙනදෙමින් කායේ කාය ක්‍රියාත්මක වන බවත්, එම මොහොත පච්චුන්පන්න මොහොත බවත්, ඒ මොහොතේ තමන්ගේ පිරිඅපිරි ලෝකය යේ අනිච්ච, දුක්ඛ .අන්ත්ත නම් ගති ස්වභාවයන් දැන දකගෙන අනිච්ච ධම්මතාවය දැකීම තුලින්ම රෝධ නිරෝධ කර එම ගතියේ ඝනකම ටික ටික අඩු වී යම් දවසම නිරෝධ වන බව දැන දැක ගත්තෙමි.ඔබතුමියට තව තවත් දෙව් මිනිසුන්ගේ දහම් ඇස විවර කිරීමටම සියලුම හේතු ප්‍රත්‍ය යහපත් ලෙස සැකසේවා. 🙏
obathumiyata niduk nirogi suwapath bawaya labewa
Ariya Uththamaviyani ,Suwapath wewa! Very clear .
අරිය උත්තමාවියණි, දිර්ගායුවෙිවා 🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
Extremely useful desana explained very well. Suwapath wewa. 🙏🙏🙏
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Oba thumiyata niduk nirogi suwaya labewa!!!Deergausha labewa!!!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ❤️❤️❤️❤️❤️
Sadu sadu sadu
Nivanama avaboda veva !budu saranai .!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
suwapath wewa
💐💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐💐
අරිය උත්තමාවිය 🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏
Suwapath wewa ariya uththama wiyani
SuwapathwewaSuwapath wewa
🙏🙏🙏
Theruwansarani pinwath oba tumiyage wadasatan walata sambanda wenna keseda
🙏🙏🙏...!!!
Sadu🙏Sadu🙏Sadu🙏
🙏🏼🙏🏼🙏🏼
අරිය උත්තමාවියගෙ 23වන දින මොරටුව sea face hall හීදි පවත්වපු දේශනාව පටිගත කිරීමක් කලානම් ලබාදෙන්න පුලුවන්ද.සුවපත් වේවා..🙏
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺!!!
🤗🤗🤗🤗
කොහොමදඵහම වෙන්නෙ
තේරෙයි කල් යයි
ලෝකවිදු කියන්නේ ලෝකය විදිනවා කියන අර්ථය ද...? පැහැදිලි කල මැනව...
Q
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරිය උත්තමාවිය, ඔබතුමියගේ දේශනා ආධුනිකයන්ට වගේම අරිය ශ්රාවකයන්ටත් ඉතාමත්ම වැදගත්.ඔබතුමියට කායික නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමි. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...🙏🙏🙏
අරියඋත්තමවියනි ඔබට තව තවත් සිරි සත්දර්මය දෙශනා කිරීමට ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි !🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏🙏🙏
මෙලොව වසන ශ්‍රේෂ්ඨතම කාන්තා රත්නය ඔබතුමියමය.
මේ තරම් සරල ලෙස ඉතාම ගැලපෙන උදාහරණ මගින් අතිශයෙන් ගාම්භීර සහ ගැඹුරු වූ දේශනා ඒ ගැඹුරේ පත්ලටම යන ආකාරයෙන් හදවතට ම දැනෙන විදියට, මොළේටටම කා වදින විදියට දේශනා කරන්නට ඔබතුමියට ඇති දක්ෂතාවය, කැපවීම දැන දැක ගත හැකි වන්නේ මේ දේශනා ශ්‍රවණය කිරීමෙන්මය.
ඔබතුමිය ලොවට මිණි පහනකි.
ලොවම එළිය කරන පිරුණු සඳකි.
ඒ සදහම් කිරණින් ලොව සැනසේවා.
දැවෙන තැවෙන ජීවිත වලට සහනයක්, සැනසීමක් ,මිදීමක්ම
වේවා.🙏🙏🙏🌹🌹🌹
yes
සාදු සාදු සාදු!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඔබ තුමියනම් අනර්ගයි අරිය උත්තමාවියනි.🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වායි අධිට්ඨාන කරමි .සාදූ සාදූ සාදූ ..🙏🙏🙏
අර්යය උත්තමාවියට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏තේරුම් යන ආකාරය ට පැහැදිලි කලා සුවපත් වේවා
ඔබ තුමිය සුවපත් වේවා
පින්වත් ariyautthamawiyatath may සඳහා උදව් උපකාර kala සියලු දෙනාටත් කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha labeywai අධිෂ්ඨාන කරමු .සුවපත් වේවා .🙏🙏🙏🙏
මේ ධර්මය නම්, අනර්ගයි.
සුවපත් වේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏suwapath wewa uththamaviya
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏🙏🙏
අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
අරිය උත්තමාවියට නිදුක් නිරොගි සුවපත් බාවයම ලැබේවා
සුවපත් වේවා....
සුවපත් වේවා
අරියඋත්තමාවිය...
අතීතය යනු මම ගොතාගෙන ආව පිරිඅපිරි ලෝකය බවත්, වේගයක්, වේදනාක් තුලින් ඒ ගොතාගත් ගති පනගැහිලා ඒ ගති මතුවන බවත්, මගේ පිරි අපිරි ලෝකයට අදාල ගතියි මේ පන ගැහෙන්නෙ කියා නොදකිනා තාක් එම ගති අනාගෙන ගති පටිය ගොත ගොතා ඉදිරියට යන බවත්, ඒ ගතිය පන ගහෙන මොහොතේ මගේ පිරිඅපිරි ලෝකයයි ක්‍රියාත්මක වෙලා, සුඛාවේදනා ,දුක්ඛා වේදනා ගෙනදෙමින් කායේ කාය ක්‍රියාත්මක වන බවත්, එම මොහොත පච්චුන්පන්න මොහොත බවත්, ඒ මොහොතේ තමන්ගේ පිරිඅපිරි ලෝකය යේ අනිච්ච, දුක්ඛ .අන්ත්ත නම් ගති ස්වභාවයන් දැන දකගෙන අනිච්ච ධම්මතාවය දැකීම තුලින්ම රෝධ නිරෝධ කර එම ගතියේ ඝනකම ටික ටික අඩු වී යම් දවසම නිරෝධ වන බව දැන දැක ගත්තෙමි.
ඔබතුමියට තව තවත් දෙව් මිනිසුන්ගේ දහම් ඇස විවර කිරීමටම සියලුම හේතු ප්‍රත්‍ය යහපත් ලෙස සැකසේවා. 🙏
සුවපත් වේවා
obathumiyata niduk nirogi suwapath bawaya labewa
Ariya Uththamaviyani ,Suwapath wewa! Very clear .
අරිය උත්තමාවියණි, දිර්ගායුවෙිවා 🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
Extremely useful desana explained very well. Suwapath wewa. 🙏🙏🙏
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiyata niduk nirogi suwaya labewa!!!
Deergausha labewa!!!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ❤️❤️❤️❤️❤️
Sadu sadu sadu
Nivanama avaboda veva !budu saranai .!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
suwapath wewa
💐💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐💐
අරිය උත්තමාවිය 🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏
Suwapath wewa ariya uththama wiyani
Suwapathwewa
Suwapath wewa