thank you too..... matath eka theruna. me godak parana videos. aluthen hadana ewage music mama adu karannam. me wage adupadu pennala dunnata thanks. eka mata loku udawwak.....
Mn me video eka baluwata passe sampurnayenma wenas wuna.Thank you very much me wage videos danawata.Mn wenas wuna widiya matama hitha ganna ba.Again thank you very much.❤️❤️❤️❤️👍👍👍👍🌹🌹🌹🌹
@@ilakkayamotivations GOOD MORNING BRO. SMALL AIM IS A CRIME, HAVE A BIG AIM TO TAME AND EARN A NAME. MAY YOUR "ILLAKAKAYA" BECOME A GREAT "HERAWUM LAKSHAYA" (TURNING POINT).. GOD BLESS MY DEAR
මමත් වැටෙන හිතින් වැටෙන හැම වෙලාවකම ගොඩ ආවේ මේ video නිසා..❤ thanks ❤
Math ehmi
මමත් හලෝ
මටත් 😢❤❤
ඒ ආපු ගැම්ම කියල නිම කරන්න බෑ .....ගොඩාක් පිං ...... පට්ටම කටහඩක් වදිනව සුපිරියටම
පාන්දර 2.04 වෙලාව.. මන් නිදා ගන්න හැදුවේ... දැන් ඉතින් නින්ද යන්නෑ...💪tnq මේ විදියට අපිට හයියක් වෙනවට...❤️
කවුද යකෝ උබ? උබෙ කටහඩ ඇහෙද්දිත් ඇගම හිරිවැටිලා යනවා යකෝ! ගැම්මාක්♥
Siraavatama mageth hirigadu pipuna bn
ඔව් මගෙත් 😎
සිරාවටම බන් සුපිරි කට හඩක්
Yes I Can Do it 👍
2021 O/L Batch ✍️
Thank you so much❤️
Good luck👊
Me too
Even I'm 2021 O/L batch
Yes i can do it
I guess it is kinda off topic but do anyone know of a good website to stream newly released movies online ?
@Julius Ellis I would suggest flixzone. Just google for it :)
@Julius Ellis try flixzone. You can find it by googling :)
@Julius Ellis lately I have been using flixzone. Just search on google for it :)
ඒ කටහඩ කන හරහ මොලේටම වැදුනා🥺ඇගත් හිරිවැටුන ඇත්තටම...👌💪
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි anee
Kohomada sub karanna oni chanel eka nama keyannako🥰🥺
මන් වගේ බකන් නිලාගෙන ඉන්න උන්ට ශොට් එකක් ☝
වැදුනා යකෝ පපුවටම ✌️✌️🥳
මේ විඩියෝ එක බලද්දි මාරම ගැම්මක් අාවා.මාව රිද්දපු උන්ට වට්ටපු උන්ට මගේ දිනුම දරාගන්න බැරි එකක් වේවි.
❤thnki you aiye❤
ඇස් වලට කදුලුත් ආවා..💪❤️ Yes I Can..❤️💪
Thanks
Man adha wada patan gannawa හිතට සැරටම වැදුනා Thank you ඔය කටහඩ ඇහෙද්දි ඇග හිරි වැටුනා මට පුලුවන් කියලා හිතුවා
Thanks guyss
Thanks machan
Thanks
මම හිතින් වැටෙන හැම වෙලාවකම ගොඩ ආවෙ මේ විඩියො එක නිස තැන්ක්ස් අයියේ ❤️❤️❤️❤️
මේ video එක කරන bro අපිව දිරිමත් කරනවා . ඔයාට පින් සිද්ධ වෙනවා .
Thank you so much dear...
ua-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html
@@mongaltalks6013 Who are you ?
@@ilakkayamotivations මේ කටහඩ බොක්කටම වැදුන සහෝ 🙂❤️
Mata adenawa,But i do it,Yes I can
aniwa
ua-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html
මම මේක mp3 download කරගත්ත යකෝ....🌷💣✅ මොළේටම වැදුනා... අහම්බයෙන් දැක්කේ....මේක සුපිරියක්!!!!
Thank you... brother...
@@ilakkayamotivations adeh iye hawasa indla thama pdm krnw bn. Mn thamai thank krnnoneh....!!!!!!!! 💣🌷🌋
@@lashanfernando2365 sirawata? el el bn
Mp3 download karagaththe kohomada kiyannakoo?? plz
@@lashanfernando2365 mp3 download karaganne khmd ane ?
මම මේ වීඩියෝ එකට thanks keranne awe...❤
මම 2020 O/l student kennek
එත් අපි මේ corona seen eka nisa 2021 ලිවුවෙ .
මට මේ වීඩියෝ eka hambune මාස 1 හමාරකට කලින් . එදා මේ වීඩියෝ එක මට හම්බුන නිසා exam ෆේල් වෙන්න හිටපු මම අද වෙනකොට A5 B1 C3i results එකකට awit innewa මට සතුටුයි එ ගැන මොකද මන් S9 wat ganeka nemei hitiye මේ වෙනකොට මම මහනුවර ප්රසිද්ධ පාසලක A/l commerce කරමින් ඉන්නවා. තවත් iserahata me wage supiri video hadanne ... නංගිලා මල්ලිලාට අක්කලා අයියලාට වැදගත් වෙයි මමත් a/l වලට ඉල්ලක්කයක් ඇතුව වැඩ කරනවා❤
Me wage comments thamai mage motivation eka. Aththatama godak sathutui oya ada inna thathwaya gena. man hadawathinma suba pathanawa idiri weda tikath hoda unanduwakin karaganna...🤗🥳🥳🥳
@@ilakkayamotivations thanks aiya❤
අම්බො vedio එක පටන් ගද්දිම ගැම්මක් ආවා. ඒ voice එකටම අයියෙ.. 😍😍😍👌👌👍👍👍🙏
I started studing for 2 week's before the exam (o/l) because of this vedio, thanks bro.
Samee bruhh I just got motivated because of these videos.... Thank u soo much❤️
ඔයා නම් මරු 👌❤️
කඩහඩම පපුවට වැදුනා
ගොඩක් පින් ❤️❤️❤️❤️❤️🥺
මේ මා දිරිමත් කරනවට ස්තුති 🙏
ඔයට පිං 🙏
මේ දේවල් ඒ විදිහටම follow කරනවා
අනිවා ✊
තෙරුවන් සරණයි🙏
හිතින් වැටුනු වාර අනන්තයි ඒත් මේ වීඩියෝ එක නිසා හිතට මොරාල් එකක් ආවා මම කොහොම හරි exam එක ගොඩ දානවා මම ගැන හිතලා මගේ ජීවිතේ ගැන හිතලා 🥰🥺
එහ් අයියා...අම්මොහ් ඒ කටහඩ...ඇගම හිරිවැටුනා....උදේ 6.30යි අහද්දි මේක...නැගිට්ට ගමන්....❤ මරු....මෝටිවේශන් එක පට්ට...❤ Good Luck 👍
😔 ගොඩක් ස්තූතියි ඒ වචන ටිකට .මම 2024 o/l ලියන්න ඉන්නෙ මම කිසිම දෙයක් මේ වෙනකොට පාඩම් කරගෙන නැ . තව මාස 6 ක් වගෙ පොඩි කාලයක් තියෙන්නේ ඒත් මම දැන් අදම පටන් ගන්න ව මගේ ගමන යන්න 🥺🥺
අහම්බෙන් හම්බුන වීඩියෝ එකක් ගොඩක් ම ස්තූතිය 🙏
Thank you so much wish you all the BEST
මගේ මුලු ජිවිතේම පල්ලා දිව්රා කියනවා මම මේ වැඩේ හොදටම මහන්සිවෙලා පාඩම් කරනවා මගේ ඉලක්කයට මම කොහොම හරි යනවා මම දිව්රා මටම කියනවා. Thanky අයියේ.
Aniwaryenma ada idan weda patanganna. Oyata puluwan...
Yes I can do it🤛
Good luck✊✊
Thank you ..👍 best motivation video👌
I've only seven months for the exam. I try my best to obtain a good result and enter the university. Video was effective!
Go hunt your dream. yes you can.
ua-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html
gammak awa sahodaraya me wage video thawa godak oneeee api wageee hadenaa ayataaa
පාඩම් කරන්න කම්මැලි හිතෙන හැම වෙලාවකම මේ වගේ වීඩියෝ බැලුවා මාරම ගැම්මක් හිතට එනව 😌♥️
Vedio ekanam සුපිරි.habai background music ekanm sadde wedi.👏👏👍👍thank you very much.💜️💜️🤞
thank you too..... matath eka theruna. me godak parana videos. aluthen hadana ewage music mama adu karannam. me wage adupadu pennala dunnata thanks. eka mata loku udawwak.....
Mn me video eka baluwata passe sampurnayenma wenas wuna.Thank you very much me wage videos danawata.Mn wenas wuna widiya matama hitha ganna ba.Again thank you very much.❤️❤️❤️❤️👍👍👍👍🌹🌹🌹🌹
You are welcome dear....
හැම උදේකම එකක් දාන්න පුලුවන්නම් පට්ට බ්රෝ ...........sub කරා ඔයාව බ්රෝ....💝💝🎶👊💞👊
Thanks... ehema karannanam amarui sahodaraya. eka video ekak hadannath puduma kattak kanne...
@@ilakkayamotivations සොරි බ්රෝ...💞 මේ දාපු ටික ඇති හැදෙන එකෙකුට හැදෙන්න..........💞🎶💝👊
වැටෙන හැම වෙලාවටම නැගිටින්න උදව් වෙනවාට තෑන්ක්ස් ❤😊
Yes i can do it!👍
2021 o/l betch✍️
Thank you🤝❤️
Good luck👊
Hammo ඒකනම් කනට ගැහුවා වගේ මරු ,superb 👌👍
Wowww supirima vedio ekk kiyannam wachana nee..🤩🤩Supiriyata hithata wadenawa 🤟
Thank you aiye oya mewage video karana ekata... aththatama aiyage motivation nisa thamai mama padam karanna unandu wenne...aiyata godaaak pin... Budu Saranai aiye 💐💐💐💐💐
Thank you so much....
මට මේ වීඩියෝ එක හම්බුනේ 10 වසරෙදි.මං ගොඩක් මානසිකව වැටිලා හිටියෙ සමහර ගුරුවරුන්ගෙ ,නෑදෑයොන්ගෙ,යාලුවොන්ගෙ වැඩවලින්.මං මේ විඩියෝ එක අහපු දවසෙ ඉඳන් ඒ අය එක්ක තිබ්බ සම්බන්දකන් සෑහෙන්න අඩු කරා.ඩවුන්ලෝඩ් කරගෙන මට ප්රශ්නයක් ආව හැම වෙලාවකම ඇහුවා.මේ චැනල් එකේ මන් ආසම වීඩියෝ එකත් මේක.ඉතින් කියන්න සතුටුයි අයියෙ ඕලෙවල් ලියලා රිසාල්ට්ස් ආවා ගිය සතියෙ.මට A8 B 1 තිබ්බා.මට පුදුමම සතුටක් දැනුනෙ.ඒත් මාව වට්ටන්න ඉන්න අය තවත් ඉන්නවා.එයාල කියන්නෙ ඕලෙවල් පාස් උනාට ඒ ලෙවල් කරන්න අමාරුයි කියලා.මමත් ඒක දන්නවා.ඉතින් මගෙ ඒ ලෙවල් ගමනටත් මේ විඩියෝ එකම මම බලනවා.පොඩි දේවල් ටිකක් උනත් කියන දේ සෑහෙන්න දැනෙනවා.ඔයාට ගොඩාක් ස්තූතියි අයියෙ මේ කරන වැඩේට❤මම ඒ ලෙවලුත් උපරිමයෙන් කරලා ආයෙත් කමෙන්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා.
Kawuru monawa kiwath oya oyage adishtanayen weda karanna. api deyak karanna patan gaththama eka karanna puluwan kiyala mulinma hirhann oni. oya aniwaryenma AL walatath A3k ma ganna lebenna kiyala hadawathinma suba pathanawa. aththataama sathutui oyage rsult eka gena. monama hari getaluwak awoth aniwa comment ekak danna. Good luck.
@@ilakkayamotivations ❤️
@@_himahima_6677 o/l exm ekt kohomd pdm kre plz kiynn.mn me.pra liynw
කියලා වැඩක් නැ සුපිරිම තමා..තව විඩියො ඕනි..ගොඩක් පින්..♥️
ඔව් මට පුලුවන්...වීඩියෝ එකෙන් පට්ටම ගැම්මක් ආවා ❤️❤️❤️❤️✌
Thank you...
අයියේ තව මාස 2 සා.පෙ තියෙන්නේ එ උනාට කිසි ගැම්මක් නෑ නේ පාඩන් කරන්න ඉක්මනට කම්මලිකම නැතිකර ගන්න හොද videos එකක් ඉක්මනට් ඕන 🙏
ඔවු .මාර වොයිස් එකක් .මමත් කොහොමහරි එක්සෑම් එක පාස් වෙනවා .මට පාඩම් නොකර ලකුනු 85 යි නම් මට 95 දාන එක මහලොකු දෙයක් නෙමෙයි .අනිවාරෙන්ම කොහොමරි එනවා ඔවු මට පුලුවන්
මාස 02 න් o/l ගොඩ දාගන්න ඉක්ම්නටම video එකක් දාන්නකෝ
I will try brother
Plzz
මාස දෙකෙං අනිවාරෙන් පුලුවන් මාත් මාස දෙකෙන් ගේම ගැහුවා
අනිවාරෙන් පුලුවන් බ්රෝ👍👍👍
Oo
Owne Danna video 1k
Wowww...mn methek dekapu hodama mortivation vidio eka...okkotama god bless youu..thawa me wage vidios daanna..
ahannath sathutui. aniwa dannam...
Bro,
ඒක නම් බොක්කටම වැදුනා, Thanks machan..
ahannath sathutuiii.......... Ur welcome machan...
මට ඇඩුනත් එක්ක..😥මම හැමදාම මට පාඩම් කරන්න හිතෙන්නෙ නැති වෙලාවට මෙ videos බලනවා ඇත්තටම ගොඩක් වටිනවා මටනම්❤️🙂thanks🙏
Thank you so much....
අයියේ 2021 O/L අපිට වීඩියෝ එකක් දෙන්නකෝ ගැම්මෙන් පාඩම් කරන්න
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි anee
God bless you අයියා බොහොම ස්තූතියි හිතිං වැටෙන හැම වාරයක් ගානේ උදව් වුණා මගේ ඉලක්කයට ගිය දවසේ දවසේ ඔයාට අනිවාර්යෙන් කතා කරන්නම් බලන් ඉන්න මගේ කෝල් එක ලඟදි ම එනවා
Woow that's great, superb, excellent wish your all the best 🙏👊👊👊👊
Good luck. thank you...
කියන වචනයක් ගානේ හිතට වැදෙනවා.. හිතින් වැටි වැටී එක්සෑම් එක ගැන අසීමිත බයකින් හිටපු මට ගොඩ එන්න vedio එක ලොකු හේතුවක් වුනා..
Resalts kohomad?
Thaththa nathi wela... සම්පූර්ණ kadan watuna mt mek godak watinw.. pin oylt...
ඔව් යොකො මට පුළුවන් .....
ua-cam.com/channels/Aj-4kh_-4kptJU5TAWJabA.html
ඒ 💪
මම බලපු motivation වීඩියෝ අතරින් සුපිරිම වීඩියෝ එක ❤️❤️❤️❤️❤️❤️❤️
Ammoooo akaaa maru machan mata puluvan 💪💪💪💪😥👍👍👍👍💪
මට පාඩම් කරන්න හිතුනෙම නැ එත් දැන් හිතට මාරම ගැම්මක් එනෝ thx aiye ♥🥰
ඇත්තටම මේ වීඩියෝ එක මරු හිතට පොඩි බයක් වගේම මාරම ශක්තියක් දැනෙනවා
😇
Thank you. Okkama ath arala hitiye. Eht දැන් මට පුලුවන්
aniwa...
Aiya thank you very much. Pattama gammak hithata danenne hariyata matama kiyanawa wage
THANK YOU..........
The voice made me so powerful..Thank you so much for your words..🙏❤
මොකෙක්ද බන් උබ යකෙක් ද ?? ඒ කටහඩටම එනවා මාර ගැම්මක් ...💪
Great job 🤟🤟🤟 Thank u so much brother 👌👌👌 also god bless !
You are welcome
Thawa daws 30 yi. O/l exam😇. Thank you super motivation ekak
aniwa
හිතින් වැටෙන ගානට බලන විඩියො එකක් මරූ මන් ආසම you tuber එකක්😚❤️🩹
niyamaiiii.oya voice eka nisa krnnma hithenw.marama powerful voice ekk.marama widihata hitht denunu video ekk.thw miita wada hoda video krnna lebenna kiyl prarthna karanwa.plzz puluwannm 2021 AL karan ayt video kiipyk karnnakoo.💞💞💞
Thank you very much. me ena senasurada ho irida me paththe awith yanna. edata thawa exam motivation ekak publish wenawa
THE ONE WHO OPENS THE SCHOOL DOOR, CLOSE THE PRISON DOOR...
READING TODAY MEANS SEEING TOMORROW...
GOD BLESS ALL, NONE FAILS.
Thank you very much... Your future is clear to anyone.good luck...
@@ilakkayamotivations GOOD MORNING BRO.
SMALL AIM IS A CRIME, HAVE A BIG AIM TO TAME AND EARN A NAME.
MAY YOUR "ILLAKAKAYA" BECOME A GREAT "HERAWUM LAKSHAYA"
(TURNING POINT)..
GOD BLESS MY DEAR
Thanks
@@siherath1385 Thank you so much...god bless you dear too...
@@ilakkayamotivations
WELCOME, BE AWESOME LIKE ONE OF MR HANDSOME.
Oyataa godak pin
Mage heene saba una dawasaka aniwaaren me video 1 ayeth balala comment 1 daanawamai
Bohoma sthuthi....
Thank you sooo much...!!!
ඇගේ මයිල් කෙලින් උනා💓
Ane thanz hithata loku gammak awa aniwarenma mmth padam krnw kiyla me wge vidio digatama karann mm suba pathanawa budu saranai
ඇස් වලට කඳුළු ආවා ayiye මට එපා වෙලා හිටියේ 🙏🙏🙏🙏 අයියාට බොහොම පින් ඔව් මට පුලුවන්
😇
marama gammk hitata awa thank u aiye oyt ❤️🙏🏼
2022 o/l මැරෙන්න ඔන්න මෙන්න ඉන්නෙ මම. Exam එක නම් රෙද්දක්
එකනම් මුලු ඇගටම වැදුනා❤️🔥
Ayya mage jewetha wanama paththakata harewwa oyata godak pen godaaaaaaaak adaray🥺🥰🥰🥰🥰🥰😘😘😘
😇Thank you
Ahammben hambune pattah👍, God bless you
Thanks...
ඇග හිරි වැටෙනවා එක අහද්දී මරු motivation eka 💐
😇
ගැම්මක් තමයි bro
Niyamai aiie video eka ❤❤😼😼
පහර brother...supiri😎
Thanks
Thada kora bokkah ♥️♥️♥️🔥
thank you
yes i can..................
age hirikaduth pipenawa
මට තව මාස දෙකයි 😂😂.නියමයි,සුපිරියි අයියෙ කියලා වැඩක් නෑ 😭👌👌👌👌👌
අනේ මං ගිය අවුරුද්දේ උගන්නපු කිසිම දේකට අවදානෙ දුන්නෙ නෑ මට තව මාස 8ක් තීනව ඒත් මට බයයි මං කොහොමද මේ හැම දෙයක්ම පාඩම් කරගන්නෙ කියල වැඩ ගොඩ ගැහිල තීන්නෙ ඔලුවෙ මාර පීඩනයක් තීන්නෙ මට ගොඩක් බයයි 😢
Woow මේ වීඩියෝ එක නම් කියල වැඩක් සුපිරිම එකෙනුත් සුපිරියි ඔන්න මම වැඩ පටන් ගත්තා අත හරින්නෙ නෑ මැරෙනකම් ම👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪
කියලා වැඩක් නැ bro
supiri බොක්කටම වැදුනා
Than you
Oooooo my god............. thank you........ 🙏super.... meka nm mara video ekkk........
Thank you...
Goosebumps overloaded ❤️
ගැම්මක් තියෙනවා...ඒත් පාඩම් කරද්දී හිත එහෙ මෙහෙ යනවා...පැයක් විතර වෙන ලෝකෙක..කොච්චර උත්සාහ කලත් බෑ...මේක මට දැන් වදයක්....මට මුකුත් ප්රශ්න එහෙම නෑ හිතන්න..හිතන්නේ කිසිම තේරුමක් නැති දේවල්...ඒ වගේම අද පාඩම් කරන පාඩම හෙටත් හෙට කරන පාඩම අනිද්දාත් හැමදාම එකම පාඩම..ඉතින් විභාගේ එනවා දන්නෙත් නෑ..අන්තිම අවස්තාවේ මුකුත් කරගන්නත් බෑ...මන් 2022 Al ...පුලුවන් නම් මේකටත් වීඩියෝ එකක් දාන්න..දාලා තියෙනවා නම් මට ලින්ක් එකක් හරි දෙන්න...පින් අයිති වෙයි...😫😫😫😫😫😫😫😫
ua-cam.com/video/DyWddoPaA-Q/v-deo.html&t
ගැම්මක් 💪❤️
ඇගටම වැදුනා පට්ට❤️
2021 OL .I can do it.Thank you for the motivation.
තව මාස 4යි හොදටම බය වෙලා ඉන්නේ ඒත් දැන් ඒ බය කොහෙන්ගියාද නෑ ❤️
,සුපිරිම ගැම්මක් අයියේ
thanks
Supiri gammak awa atthatama
ගැම්මට වැදූන යකෝ ඒක
el el Thanks dear...
Respect ❤... yes I can... thanks for your mortivation
Tnx for this vidio.i ll try my best 👍👍👍😀
2022 Bio වලින් AL කරන්නෙ මන්... අද වැඩ පටන් ගන්නව ❤️❤️
Fttai aiya motivation ekh
thank you
Niyama video ekak 👌💪
Gadak pin ane❤❤❤
Oy dunn help ekat godaaak thanks karanv aiye.thq thq ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
welcome dear...
Ammoo meka supiri pattama video ekak thanks you aiy
No;872 liked me/wowwwww good aaaaaa ,becouse useful to my life..thank you so much../I am ometh sudusinghe