How to make a short film (Sinhala) 02 | කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ කෙසේද? - 02

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @Amila-wm7sd
    @Amila-wm7sd 8 місяців тому +1

    👍❤️

  • @KA.Samanthi
    @KA.Samanthi 5 місяців тому

    Niyamai

  • @Dinukaya
    @Dinukaya Рік тому +1

    ස්තුතියි සර්

  • @dgmharshana9182
    @dgmharshana9182 2 місяці тому

    🤝🎬💕

  • @melanisadmila4509
    @melanisadmila4509 3 роки тому

    Niya

  • @chamarajanaka8148
    @chamarajanaka8148 3 роки тому +1

    Niyamai mewa gana igena ganna asawen hitiye.digtma karanna video .gd luck

  • @ZENASriLanka
    @ZENASriLanka 3 роки тому +2

    Me video tike watinakama salli walata har awanna bari tharam watinawa ❤️

  • @Akeshow
    @Akeshow 3 роки тому +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ හැම video එකකින්ම.. ගොඩක් වටිනවා ..Thank you!!

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 роки тому +1

    Godak wadinawa sar digatama karanna

  • @chamilapreethi1908
    @chamilapreethi1908 4 роки тому +2

    Wade supiri,thawa video ona

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 роки тому +1

    ගොඩාක් ගොඩාක් ගොඩාක් වැදගත් සර්

  • @Chethasi-arts-Productions83
    @Chethasi-arts-Productions83 2 роки тому +2

    හරිම වැදගත් 🙏

  • @chamilapreethi1908
    @chamilapreethi1908 4 роки тому +3

    Hoya hoya hitapu video ekak.tawa video ona.subscribe kara

  • @nimeshharshana1134
    @nimeshharshana1134 4 роки тому +3

    ගොඩක් වටිනවා අයියේ දිගටම කරන්න

  • @savindurathnayake6925
    @savindurathnayake6925 4 роки тому +1

    godak watinawa..digatama karanna..good luck..!

  • @55poorna
    @55poorna 4 роки тому +3

    very well explained.. very interesting..
    Plz keep up the good work..👌👍

  • @secretlife9440
    @secretlife9440 2 роки тому

    Thawa godak dewal denaganna tiyenawa. Ayyata mzg ekak danna puluwan widihak kiyannako ayya 😐

  • @LightStation
    @LightStation 4 роки тому +1

    niyamai

  • @dulla_official_94
    @dulla_official_94 4 роки тому +1

    Watinama video ekak ❤️🙏

  • @madhubasnayake1121
    @madhubasnayake1121 4 роки тому

    Mn me subject ek follow krla nh ... eth mn script writing wlata kamathi... ahmben me video ek dekke...gdk thx oyta....

  • @vikumsathsara2200
    @vikumsathsara2200 3 роки тому

    Aiye hodata therenawa aiye api wathsapp group ekak hadamukooooo aiye

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 роки тому

    ❤❤❤❤thanks bro

  • @erangarashmika928
    @erangarashmika928 4 роки тому +2

    Length move එකක් හදන්න කීයක් විතර යනවද???

  • @JayaminiChamodya
    @JayaminiChamodya 5 місяців тому

    අපිට පොන් එකකින් ශූට් කරන්න් බෑද පොඩ්ඩ්ක් කියන්න්කෝ ඉක්මනින්

  • @nethmipramodya1160
    @nethmipramodya1160 3 роки тому

    Most value explained

  • @dilshikashiromi1801
    @dilshikashiromi1801 2 роки тому

    මට දැනගන්න ඕනේ දෙන්නා කතා කරනකොට කොහොමද් SHORT ඒක ගන්නේ කියලා ඒක පාර ගනවද නැත්නම් දෙපාරකට ගන්නවද කියලා

  • @SL_MD
    @SL_MD 4 роки тому +1

    Super

  • @nalinthushara2568
    @nalinthushara2568 3 роки тому

    Thank you bro❤️❤️❤️

  • @madhubasnayake1121
    @madhubasnayake1121 4 роки тому

    Length film wlatath story board ekk onida....

  • @sameerajayasuriya7363
    @sameerajayasuriya7363 3 роки тому

    Story board ekak adima aniwarya deyakda... hithe idea eka thibila madida scene eka gena...

    • @stunningstudio4974
      @stunningstudio4974 3 роки тому +1

      එක මටත් දැනගන්න අවශ්‍යයි.story board එක අත්‍යවශ්‍ය ද.? අපිම අද්‍යක්ශනය කරනවනම් හිතේ තිබ්බොත් මදිද.?

  • @sahanhasanka8724
    @sahanhasanka8724 4 роки тому

    Script writer kenekta mudal labenne labayen kotasak widihatada?

  • @m.g.ssandaruwan3658
    @m.g.ssandaruwan3658 3 роки тому

    Seen ekakt yana time eka hadaganne kohomada

  • @ක්රිකට්ආගමක්විය

    Thanks bro

  • @antoncharles4143
    @antoncharles4143 4 роки тому

    Godak watinawa..contact kara ganna puluwam da

  • @55poorna
    @55poorna 4 роки тому

    Very well explained and very interesting...👍
    Plz keep up the good work👌

  • @manjiwiman3285
    @manjiwiman3285 4 роки тому

    💙

  • @nipunhabeyrathna7496
    @nipunhabeyrathna7496 4 роки тому

    👌❤️

  • @yasanathwalpita7538
    @yasanathwalpita7538 4 роки тому

    Normal film ekkt keyak vitra viyadamda?

  • @buddikashan4234
    @buddikashan4234 4 роки тому

    Ilaga video eka danawada

  • @buddikashan4234
    @buddikashan4234 4 роки тому

    Contact kara ganna vidihak nadda

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  4 роки тому

      ceylonfilmacademy@gmail.com
      ඉහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනය මගින් අප හා සම්බන්ධ විය හැකියි.

  • @Naddatec
    @Naddatec 4 роки тому

    crew ekak nethiwa thaniwama film ekak heduwoth eeka hariyan nethda.......film eka hodainam crew eka adaala ven neene..

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  4 роки тому

      ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබට සිනමාකරණයේ ප්‍රධාන අංශ සියල්ල පිළිබඳ මනා අවබෝධයක් තිබේනම් තමන්ගේම කෙටි චිත්‍රපටයක් තනිවම නිර්මාණය කල හැකියි. නමුත් සිනමාකරණ ක්‍රියාවලියේදී ඔබට යම්කිසි රාමුවක් තුල සිරවී චිත්‍රපටය රුගත කිරීමට සිදුවන අතර ඉන් ඔබ්බට යාමට තවෙකෙකුගේ උදව්ව අවශ්‍ය වන අවස්ථා නොයෙකුත් පැමිණෙනු ඇත. ඇතැම්විට ඒවා තනිව මගහැරගත් විට නිර්මාණයට ඒ ඒ අංශවලට අදාල අඩුපාඩුකම් රැසක් එකතු වනු ඇත. ඔබගේ නිර්මාණශීලි බව උපයෝගී කරගෙන තනිව කෙටි චිත්‍රපටයක් ගොඩනගාගත හැකි නමුත් බොහෝවිට උසස් තත්වයේ සිනමාකරණයේදී(වෙළඳපොළ ඉලක්ක කරගත්) ප්‍රධාන නිෂ්පාදන කණ්ඩායම අත්‍යවශ්‍ය වේ. එම කණ්ඩායම් ක්‍රියාවලිය පුරුදු පුහුණු වීම සඳහා මුල් කාලයේ සිටම කණ්ඩායම් වශයෙන් නිර්මාණයට දයක විය යුතුය.

  • @sahanhasanka8724
    @sahanhasanka8724 4 роки тому +1

    Script writer kenekta mudal labenne labayen kotasak widihatada?