Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතා ම රසවත් ගීතයක්- ඉතා ස්තුතියි පළ කළාට😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Hemadama oya dena geetha hadawathinma rasawidinawa godak sthuthiee.❤❤
මෙහි හින්දි ගීතය මා කලක සිට සොයමින් සිටි එකක්. එය සොයාදීම ගැන ඔබට මගේ ප්රණැමය පිරිණමි
මොහිදීන් බෙග්, රුක්මණී දේවි...හරිම ලස්සන ගැලපීමක් ...ගොඩක් ලස්සන ගීතයක් ...
1953 තිරගත වුන, හින්දි චිත්‍රපට 150ක් පමණ සංගීතවත් කල, චිත්‍රගුප්ත සංගීතවත් කල "නාග් පංචමී" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'අරෙ ජී නහී නාරී කා' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.චිත්‍රගුප්ත නම් සංගීත අධ්යක්ෂවරයා නිර්මාණය කල ගීත තනු රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.හඳ ගලවාලා දෙනව කියාලා, දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත, රඟන රැඟුම්, සාගරෙ සිහිලැල්, හිම බිම පාලන සුරිඳේ වැනි ගීත ඉන් කිහිපයකි.
Voice of Rukmani is unique. I heard one of the great mucician had told, if Rukmani was in France or Europe, she will be the best opera singer in the world. ස්තුතියි
කොච්චර ඇහුවත් මදි
සැනසීම ප්‍රේම ලෝකේ සැපතා ❤❤❤❤
Wow wonderful..old is gold
Excellento❤
මම ආසම ගායනයන් දෙපලක්....ඈත අතීතයටම ගියා.හරිම ලස්සනයි ...හරිම මිහිරියි ......
Wow
මෙම ගීත ඇසීමෙදී සුන්දර අතීතයකට සිත ඇදී යනවා. ඒ කාලේ නෑ, හිත මිත්‍රාදීන් හුඟ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ.මෙම ගීත නැවත ප්‍රචාරය කිරීම පිළිබඳව ඉතාම ස්තූතියි!
😢😢😢
manna sindu🍁
🎸👏❤️👋🎸
සැනසිම ප්‍රේෙම් සැපතා නැතුවාද
Harima. Sathutui
Anna sindu ada monawada belekkade wage kandos kriyawa
I feel happiness when hearing songs belong to bygone days
Good song and nice vioices
ස්තුතියි
ස්තූතියි.
Thank u ❤️
👍 ...ස්තුතියි
Dear Bandula, do you have the song "podikaale men sepa ne loke lallalala..mmmmm." s
Mrm milar colombo7 ceylon
👍👍
ථධරසගිතහොදයි
👍👍👍
ඉතා ම රසවත් ගීතයක්- ඉතා ස්තුතියි පළ කළාට😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Hemadama oya dena geetha hadawathinma rasawidinawa godak sthuthiee.❤❤
මෙහි හින්දි ගීතය මා කලක සිට සොයමින් සිටි එකක්. එය සොයාදීම ගැන ඔබට මගේ ප්රණැමය පිරිණමි
මොහිදීන් බෙග්, රුක්මණී දේවි...
හරිම ලස්සන ගැලපීමක් ...
ගොඩක් ලස්සන ගීතයක් ...
1953 තිරගත වුන, හින්දි චිත්‍රපට 150ක් පමණ සංගීතවත් කල, චිත්‍රගුප්ත සංගීතවත් කල "නාග් පංචමී" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'අරෙ ජී නහී නාරී කා' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
චිත්‍රගුප්ත නම් සංගීත අධ්යක්ෂවරයා නිර්මාණය කල ගීත තනු රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
හඳ ගලවාලා දෙනව කියාලා, දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත, රඟන රැඟුම්, සාගරෙ සිහිලැල්, හිම බිම පාලන සුරිඳේ වැනි ගීත ඉන් කිහිපයකි.
Voice of Rukmani is unique. I heard one of the great mucician had told, if Rukmani was in France or Europe, she will be the best opera singer in the world. ස්තුතියි
කොච්චර ඇහුවත් මදි
සැනසීම ප්‍රේම ලෝකේ සැපතා ❤❤❤❤
Wow wonderful..old is gold
Excellento❤
මම ආසම ගායනයන් දෙපලක්....ඈත අතීතයටම ගියා.හරිම ලස්සනයි ...හරිම මිහිරියි ..
....
Wow
මෙම ගීත ඇසීමෙදී සුන්දර අතීතයකට සිත ඇදී යනවා. ඒ කාලේ නෑ, හිත මිත්‍රාදීන් හුඟ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ.
මෙම ගීත නැවත ප්‍රචාරය කිරීම පිළිබඳව ඉතාම ස්තූතියි!