ඕස්ට්‍රේලියාවේ family එකකට සතියකට grocery වියදම? Grocery Shopping in Australia

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 40

  • @manojdandeniya5322
    @manojdandeniya5322 10 місяців тому +2

    ඔබගේ උත්සාහය අගය කරනවා. කෙ⁣සෙල් ගැන කියපු දේවල් වැරදියි. වෙනත් කෙසෙල් වර්ග ගන්න පුලුවන්. මිලෙන් වැඩියි. බොහෝමයක් වියට්නාම් කඩවලින් ගන්න පුලුවන්. වාරයට සුපිරි වෙළඳ සැල් වලිනුත් පුලුවන්.

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому

      Thank you soo much.
      මට තවම එහෙම කෙසෙල් ලැබිලම නැහැ ☺️.
      ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 10 місяців тому +5

    Buying rice and spices from the Indian grocery stores, buying the meat products and other cooking and breakfast requirements from Aldi or Cole’s is the way the subcontinent people do things mostly in Australia. Woolworths is price wise unrealistic. Sunday farmers markets are found in every major city in Australia where you can get fresh vegetables and fruits at a cheaper and reasonable price. By doing so you promote local produce and help the farmers rather than enriching the supermarket giants who swindle the poor farmers and make extraordinary profits.

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому +1

      Thank you soo much for the informations
      I really appreciate about sharing your experiences with us. I have to go about 40km for Aldi since I live bit away from the main city.
      But I hope to try out Aldi very recently.

  • @RashidaRushaib
    @RashidaRushaib 8 місяців тому +1

    Aldi yanna .. Eke price gdk adui .anika instant noodles walin Indumi kiyana eka gdk hodai ...rasai ...

    • @pamodivithanage7819
      @pamodivithanage7819  8 місяців тому +1

      Thank you ☺️
      mata Aldi durai. Ekai man godak welawata woolworths yanne

  • @dineshhettige8955
    @dineshhettige8955 10 місяців тому +1

    Narahenpita Economic Centre is much cheaper than Woolworths.

  • @djdjdfjxjxhg5425
    @djdjdfjxjxhg5425 10 місяців тому +1

    Sawdi wagemai ohoma thamai mamath babugannatena osteliya wagemai sawdi sofing aiyo

  • @charunimadushika4126
    @charunimadushika4126 11 місяців тому +1

  • @goshilasubasingha4431
    @goshilasubasingha4431 10 місяців тому +1

    ඔයාලගේ මාසික ආදායම කීයද?

  • @dilisdiary9136
    @dilisdiary9136 10 місяців тому +1

    Your grocery shopping is cheaper than SriLanka

  • @TheMedinie
    @TheMedinie 11 місяців тому +1

    ❤️❤️❤️

  • @briannadaniels7277
    @briannadaniels7277 11 місяців тому +1

    🥰

  • @pabodhagamage3300
    @pabodhagamage3300 10 місяців тому

    ❤❤. good 👍

  • @ArtGallery-e7l
    @ArtGallery-e7l 10 місяців тому +2

    රතු මස් ජාතිත් කන්න. හැමදාමත් පෝක්, චිකන් විතරක්ම නොකා. ඔයාගේ දරුවන්ට හරි පුරුදු කරන්න පොඩ්ඩක් ඒවත් කන්න. චිකන් වල මහ ලොකු ගුණයක් නෑ.

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому +1

      මට නම් කන්න අප්පිරියයි. 😂
      බබාලට දෙන්න try කරලා බලන්න ඕන ☺️

  • @sayurimedhavi4320
    @sayurimedhavi4320 11 місяців тому

    😮😮

  • @renukadamayanthi1900
    @renukadamayanthi1900 11 місяців тому +1

    Where are about Australia

    • @pamodivithanage7819
      @pamodivithanage7819  11 місяців тому

      Port Macquarie ❤️

    • @travelthetropics6190
      @travelthetropics6190 10 місяців тому +2

      ​@@pamodivithanage7819Port Macquarie is so beautiful. We visited for a week and did the coastal walk, it was mesmerising at the dusk. Visiting Northern beaches by ferry is also highly recommended.

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому

      @@travelthetropics6190 yes and the wether is soo good👍

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 10 місяців тому +1

    ආමන්ඩ් කීයක් ද ඕස්ට්‍රේලියාවේ

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому

      750g dollar 10 k vithara wage wenne mata mathaka vidihata

  • @AB-ce6qk
    @AB-ce6qk 10 місяців тому +3

    Western රටවල මිනිස්සු sausage daily කනවා.... හැබැයි ලන්කාවෙ අපි sausage කන එක හොද නෑ කියල මතයක් තියනවා
    ලන්කාවේ sausage වලද අවුල තියෙන්නේ ....(ප්‍රමිතියක් නැති නිසාද)

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому +3

      මමත් ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ.මන් ලංකාවේදී වගේම ඉඳලා හිටලා තමයි කන්නේ. 😊
      මෙහෙ අය නම් ගොඩාක් කනවා.
      මන් හිතන්නේ නම් කන එක හොද නැහැ

    • @pamodivithanage7819
      @pamodivithanage7819  10 місяців тому +2

      www.cancercouncil.com.au/1in3cancers/lifestyle-choices-and-cancer/red-meat-processed-meat-and-cancer/

    • @AB-ce6qk
      @AB-ce6qk 10 місяців тому

      @@pamodivithanage7819 thank you 🙏

  • @boruwaepa5435
    @boruwaepa5435 10 місяців тому +1

    Gon Ad danna epa patiyo.
    Lankawe ewun ta kanna nehe.mewa lankaweth tiyenawa.
    Hama magulama ganan.

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 10 місяців тому +1

    1000*240 =240000/=. යි.ගෙවල් කුලී 1000*240 =240000/= වෙනත් වියදම් ලංකාව හරියට පාලනය කලානම් කොච්චර අපුරැ ලස්සන රටක්ද.226 රටම කෑව.ඔස්ට්‍රේලියාවේ තණකොල වවලත් ඩොලර් හොයනව.අපේ පාලකයො ණයයි,විකිණීමයි ,බදුගැහිල්ලයි .අපනයනය ,සංචාරක ,කෘෂිකාර්මික , අධ්‍යාපනික හරහා කොයිතරම් නම් ඩොලර් ඉපයිය හැකිද.226 ට සුරසැප .ජනතාවට බලුසැපත් නැහැ.හරියට කන්ඩවත් නැහැ.

  • @IsuruPathum-p2q
    @IsuruPathum-p2q 10 місяців тому +1

    Australia walanam danne ban lankawenam dannawa api mehene inne api danne

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 10 місяців тому +1

    enna kramsyak nadda lasi

  • @sriyachandrasekara6628
    @sriyachandrasekara6628 11 місяців тому +1

  • @sayurimedhavi4320
    @sayurimedhavi4320 11 місяців тому

    ❤❤❤❤

  • @PrabashiDinelka
    @PrabashiDinelka 11 місяців тому

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 10 місяців тому