තනි උන ඔයා වෙනුවෙන් || (මනෝපාරකට) || SLOWED REVERB 🥺💔

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @AshiniSadunika
    @AshiniSadunika 4 місяці тому +203

    මටත් ලස්සන ආදරයක් තිබුන.🥺❤️ එයා ඉස්සෙල්ලම මට හම්බවෙන්නේ එෆ් බී එකෙන්.කාලයක් අපි දෙන්නා ඔහොම ආදරේ කරා කවදාවත් දැකලවත් නැතුව ,දෙන්නට දෙන්නා ගැන දන්නෙවත් නැතුව..ඊ්ට පස්සේ එයාට මාව බලන්න ඕන කියලා අපි දෙන්නා මීට් උනා. කාලයක් ඔහොම ගියා ,🙂🕛 පසේ අපි දෙන්නා කසාද බැන්දා..ටික කාලයක් යනකොට මට තියෙන ආදරේ ටික ටික අඩු උනා.මන් එක්ක හැම වෙලේම රන්ඩු උනා.මන් එක්ක වැඩිය කතා කරේ නෑ.පස්සේ මන් දැන ගත්තා එයා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා මට හොරා.මගේ අතටම අහුවුනා🥺 පස්සේ මන් රන්ඩු කරා.මන් බය උනා ඇත්තටම මට එයා නැතිවෙයි කියලා.ඒ තරමටම මන් එයාට ආදරේ කරා...කාලයක් ඔහොම යද්දි මට දරුවෙක් හම්බෙන්න ආවා.ඒත් ඒ සම්බන්දේ මට හොරා තිබිලා මන් දන්නෙත් නෑ.🥺❤️ මන් හිතුවේ මට දරුවෙක් හම්බෙන්න ඉන්න නිසා ඒ දේවල් අතෑරලා කියලා 🥲😶 අන්තිමට එයා කොලඹ රස්සාවකට ගියා.ගිහින් ටික දවසකදි එයා මාවා දාලා යන්නම ගිහින්.අදටත් මන් දන්නේ නෑ එයාට මොනවා වෙලාද නැතිවුනේ කියලා🥺🙇 මන් ඒත් එයාට තාමත් ආදරෙයි. එයා නැති උනත් එයාගේ බබා ඉන්නවනේ මට කියලා මන් හිත හදාගත්තු වාර අනන්තයි..🥲🥺 මට මේ උන දේවල් මේ ලෝකේ ඉන්න කිසිම කෙල්ලෙක්ට වෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ✊🙏🥀

  • @FunnyAirplane-uj1hq
    @FunnyAirplane-uj1hq 4 місяці тому +181

    පුංචිම පුංචි ප්‍රාර්ථනාවක්..කවදාවත් පන වගේ ආදරෙ කරන කෙනා නොලැබෙන්න එපා..චුට්ටක්වත් ආදරේ අඩු වෙන්න ත් එපා 🥺🌍❤️‍🩹

    • @yashandhima2007
      @yashandhima2007 3 місяці тому +2

      Wenas wena kena wenas wenwa bn😢

    • @echi_1019
      @echi_1019 3 місяці тому +3

      ප්‍රාර්තනවනම් ලස්සනයි එත් වටිනාකමක් නැති සමාජෙක ඔය වගෙ ප්‍රාර්තනා හරි ගනන් . දුප්පත් හිත් වලට ආදරෙ දිලා ගන්න බැ 🙂💐

    • @SheharaSandipani-y3o
      @SheharaSandipani-y3o 3 місяці тому +1

    • @Dnethhiru
      @Dnethhiru Місяць тому

    • @AyeshaKarunarathna-f3o
      @AyeshaKarunarathna-f3o Місяць тому

      Anh ow deyiyne 😊

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9nj 3 місяці тому +62

    වෙදානාවක් අඩු සතුට වැඩි ආදරයක් හමුවෙවා අහිමි නොවේවා 😊ප්‍රාර්ථනාවක්

  • @ChamikaSadamini-d1x
    @ChamikaSadamini-d1x Місяць тому +19

    හම්බුන මුල් කලේ වගේ මිනිසුන්ට හැමදාම එක විදියට ඉන්න පුලුවන් උනානම් ආදරේ කොච්චර නම් ලස්සනද 🙂❤️

  • @PramodyaSamanmali
    @PramodyaSamanmali 4 місяці тому +280

    ආදරය" ඒක මායාකාර වචනයක් හොදට ඉගෙන ගන්න කෙල්ලෙක්ව පිස්සෙක් ගානට දාල හිතින් මරවන්න පුලුවම් ආදරේට🥺💔

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 Місяць тому +15

    අද කෙනෙක්ව මං මගෙ කරගත්තා . එයා හැමදාමට මාත් එක්ක හැමදාම ඉදි කියලා විශ්වාස කරනවා . ඒක එහෙම්මම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ තව පොඩි ප්‍රාර්ථනාවක් ආදරය නිසා දුක් විදින හැම හිතක්ම දුකින් මිදි සතුට හිමි වේවා❤❤

    • @RuwanRuwan-hn1vx
      @RuwanRuwan-hn1vx Місяць тому +1

      ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් 😢😊 ඔයාට එයාව කවදාවත් නැතිවෙන්න එපා ❤ කියල මන් ප්‍රාර්ථනා කරනව 😢

    • @RohanaPerera-vh3vx
      @RohanaPerera-vh3vx 9 днів тому +1

      මමත්

  • @sasinirasangika1686
    @sasinirasangika1686 3 місяці тому +64

    ආදරය් ඇතුලෙ හුගක් වෙලවට තිබ්බෙ වේදනාව විතරයි

  • @RansiSanjana-sn8tw
    @RansiSanjana-sn8tw 4 місяці тому +76

    ආදරේ කියන මායාව මාව පිස්සියෙක් කරා.😖මනුස්සයෙක් එක්ක හරියකට හිනා වෙලා කතා කරන්න බැරි උනා.ආදරේ කෙටියෙන්ම කිව්වොත් මට මාවම නැති කරා.😔💔ආදරේ නන්මින් බොරු කරන මිනිස්සු කාටවත් මුනගැහෙන්න එපා.ආදරේ නිසා විදන හැම හිතකම ඉක්මනින් සුවපත් වෙන්න ඕනේ එක මගේ පුන්චි ප්‍රාර්තනාවක්❤

  • @ChethanaMadushani-vl7mb
    @ChethanaMadushani-vl7mb 4 місяці тому +58

    ආදරේ නිසාම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.ආදරේ නිසාම මැරෙන මිනිස්සු ඉන්නවා.හැබැයි හදවතින්.ආයෙත් කාටවත්ම පණක් දෙන්න බැරි තරමටම ඇත්තට ආදරේ කරපු හිත් මිය යනවා.🥺❤

    • @ochinihimasha9826
      @ochinihimasha9826 3 місяці тому +4

      කොච්චර ආදරේ කරත් අන්තිමට ඉතුරු වෙන්නෙ මැරිච්ච හිතයි දුකයි විතරයි 🙂

    • @Boy_Shaanu
      @Boy_Shaanu  3 місяці тому +1

      😕😕

    • @Chutisanu-mx8ph
      @Chutisanu-mx8ph 3 місяці тому +1

      මැරෙන්න හදල එකෙන් ඒ කෙනාට එන ප්‍රශ්න ගැන හිතලා නොමැරි මැරි මැරි විදවන අයත් ඉන්නවා😢

    • @SamanthiKumari-nm8zg
      @SamanthiKumari-nm8zg 3 місяці тому +4

      මානසික පීඩනය වැඩි වෙනව වගේ එයා නැ කියල දැනෙද්දි💔

    • @ManojIndika-g4j
      @ManojIndika-g4j Місяць тому

      Ahimi wena bawa dana dala api eyalata adare karanne eyalawa ona nisa misak dala yanna newei😢😢

  • @pramodyakaluarachchige
    @pramodyakaluarachchige 5 місяців тому +73

    ආසම සිංදුවක් පලවෙනි එක...මතක අවුස්සනවා😢💔

  • @ThilakKumara-j8f
    @ThilakKumara-j8f 21 день тому +5

    දුක දේන්නේ wath app එක
    දුක තේරේන්නේ tik tok ඒක
    දුක නිවන්නේ Free Fayer කියන අජිවි app ඒක😢😢❤❤❤

  • @KasuniDenethra
    @KasuniDenethra 3 місяці тому +34

    මන් දෙවියන් ගේ ඉල්ලන එකම දේ ඇත්තටම ආදරෙ කරන දෙන්නෙක්ට ගෙවල් වලින් අකමැති නොවෙන්න ඒ වගේම එකතු වෙන්න බැරි බැදීම් ලං කරන්න එපා කියලා ඒක මහා වේදනාවක් පන පිටින් පිච්චිලා යනව වගේ ඒ වේදනාව කාටවත් ම වෙන්න එපා 🙏🏻😔🤍suduu love you

    • @KnilminiKanchana
      @KnilminiKanchana 3 місяці тому +1

      හ්ම්ම්ම්ම් එක ඇත්ත එහෙම දෙයක් කාටවත් වෙන්න එපා 🥺

    • @isurudananjaya-gs8by
      @isurudananjaya-gs8by 2 місяці тому +1

      ❤️🥺🥺

    • @kgpremathilaka6562
      @kgpremathilaka6562 22 дні тому +1

      ඇත්ත එහෙනම් වෙන්න එපා 😫😫😫🥺🥺🥺🥺😖😖😖😔😔😔

  • @DanukaDilshan-yw6uo
    @DanukaDilshan-yw6uo 5 місяців тому +56

    අදරෙ කියෙන්නෙ මගා පුදුමා කාර දෙයක් එ වෙදනාව දන්නෙ අවන්කව අදරෙ කරන කෙනා නැති උනාම විතරයි මිත්‍රයා❤️‍🔥

  • @ChamudiJayasha
    @ChamudiJayasha 5 місяців тому +31

    මේකනම් මරු අප්පා.....හිතට වදිනවා , මේ වගේ ඒවා තව ඕනා 😊

  • @thisarashri
    @thisarashri 3 місяці тому +22

    එයා නැති වෙලෙ තනියෙන් අහන හිතට දුක ගෙන ලස්සන සිංදු 😣🥺❤️‍🩹😞

  • @Thekeeper-fz4wx
    @Thekeeper-fz4wx 4 місяці тому +40

    ආදරය... ජීවිතෙට පුදුම වේදනාවක් දීපු වචනයක් 😞

  • @nishubbh-h9t
    @nishubbh-h9t 4 місяці тому +14

    ආදරය කියන්නේ ලබාගන්නම දෙයක් නෙමෙයි පරිත්‍යාග කිරීමත් ආදරෙ තමයි 💔🙂

  • @SachinSachin-cp1oc
    @SachinSachin-cp1oc 4 місяці тому +29

    ආදරෙයි ❤️ ඒත් ආයෙත් එන්න එපා 😢

  • @I.A.R.Kumarage
    @I.A.R.Kumarage 5 місяців тому +50

    ආදරයට මනුස්සයෙක් සතුටින් තියෙන්නත් පුලුවන්. ආදරෙට මනූස්සයේක් පිස්සේක් කරන්නත් පුලුවන්

  • @AeSe-e4p
    @AeSe-e4p 2 місяці тому +7

    අවංකව අදරේ කලා කොච්චර අදරේ කලත් වැඩක් නැ එයා දලා ගියාම හිතට ගොඩක් අමාරුයි මොනා කරන්න ද හැබැයි ඇත්තටම මං ගොඩක් අදරේ කලා එයා වෙන අයත් එක්ක දැක්කාම හිත ගොඩක් රිදෙනවා එතකොට හිතෙනවා මං කලේ මොඩම දේ එක කියලා කමක් නැ මං තාමත් එයාට ගොඩක් අදරෙයි එයා කොහොම වුනත් 🥺🥺❤

  • @IsharaSandeepa-c2h
    @IsharaSandeepa-c2h 5 місяців тому +50

    පෙරදා සිත මාගේ හඩවා
    වෙන්වී ඔබ ආයේ නොඑනා
    දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා...😊💔
    පැතුවා ඔබේ සතුට සැමදා
    නිදුකින් ඔබ ඉන්න කියලා
    ලැබුනේ දුක් වේදනා මට ලන් කලා ඔයා...😊💔
    වේදනා මේ තරම්
    කාටවත් දෙන්නෙපා....😊💔
    මතුබවේ ලන් වෙලා
    සැනෙසෙමු හමු වෙලා.....😊💔
    දුන් ආදරේම ඔයාම මා කෙරෙන් වෙන් කරා....😊💔
    මියෙදෙන්නම් සදා......🥺
    ඔබේ ආදරේ පතා......❤️‍🩹
    මගේ ජීවිතේම ආදරේ කරේ ඔයා..........🌎🫀😇 2:06
    මගේ හුස්ම ඉශූ.......🤗❤️‍🔥✊

  • @SewwandiJayasinha
    @SewwandiJayasinha 4 місяці тому +8

    කියන්න වචන නෑ ඒ තරන් හිතට දැනුනු song tika.මාරම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SajanaLakshitha
    @SajanaLakshitha Місяць тому +6

    ආදරේ කියන වචනේ අදුනන්නේ නැති නන්නත්තාරේ යන වේස ගෑනු මුන නොගැසේවා කාටවත් 🥹🥹💔🙏🙏🥹🥹💔💔🙏

  • @FILMSFORSUBTITELS
    @FILMSFORSUBTITELS 5 місяців тому +27

    ආදරේ සමහර අයකුට වෙන විදිහකට දැනෙන කොට මට ආදරේ දැනුනෙ මහ මෙරක් තරම් ලොකුවට මේ සින්දු අහන කොට ඒ මහ මෙර ගොඩ ගලනවා වගේ හිත ඇතුලෙන්ම දැනෙනවා 🥺❤️

  • @ShehaniMadushika-k5d
    @ShehaniMadushika-k5d 3 місяці тому +5

    අනේ ඒ වේදනාව කාටවත් ම දැනෙන්න එපා එච්චරයි ❤

  • @RavinduSasmika-f4i
    @RavinduSasmika-f4i 4 місяці тому +7

    මරු බං 🎉❤❤❤

  • @villan4kill294
    @villan4kill294 28 днів тому +1

    Supiri niyamai❤

  • @ShehanMalidu-tb9cy
    @ShehanMalidu-tb9cy 3 місяці тому +5

    🎉වැස්ස දවසක රැ අහපු ලස්සන සින්දු ටික

  • @KaweeshaDenuwan-xt5ti
    @KaweeshaDenuwan-xt5ti 4 місяці тому +20

    ඉස්සර වරු ගනන් ගෙවුණු චැට් / කෝල් වෙනුවට. දැන් මම yt එකේ සින්දු අහනවා. ඒ තරම්ම හිතේ අමාරුවෙන් ඉන්නේ😔💔🥀. ඇගත් එක්ක හිරිවැටිලා යනවා මේවා අහද්දිත්. ඒ තරම්ම හිත හදා ගන්න බැරි තරමටම හිත බිදිලා තියෙන්නේ. ( මේක බිදුණු හිතක් නෙවේ 😔💔 බිදපු හිතක්......😔💔🥺

    • @Nethu-2009
      @Nethu-2009 2 місяці тому +2

      ඒක නිසා මේ වගේ සිංදු අහන්න එපා❤
      English song අහන්න .
      එතකොට ඒ දේවල් මතක් වෙන්නෙ නෑ.
      😢

    • @HansaniEsara
      @HansaniEsara 2 місяці тому

    • @Supipisupipi-ds7lw
      @Supipisupipi-ds7lw 14 днів тому

      Ou biduna hitha hagimak enne nathi දවසක් aniwaren enawa lamayo. අත් දැකීමෙන් කියන්නේ ☹️

  • @HiruniKarunanayaka-r9g
    @HiruniKarunanayaka-r9g 11 днів тому +1

    Adare karana kena mawa epa kiyala gihin eyatama inna beriwa tamat mat ekka mama eyata sira adaree karapu nisa eya tamat mage ❤a❤

  • @wasnthaKumara-ys8mh
    @wasnthaKumara-ys8mh 3 місяці тому +10

    ඇති තරම් වේදනා දරම් පෙම් කලේ මගේ.නිසයි.ඔයා 🥺❤️ 9:07

  • @H_D00
    @H_D00 5 місяців тому +23

    ඔබේ වෙලා ඉපදෙන්න ඇත් නම් හැම බවේ 🥺🤍

  • @SithuminiNimasara
    @SithuminiNimasara 3 місяці тому +13

    ආදරේ කියන්නේ දුකක් මව‍ දලා ගියා එයා එත් මම එයාට ආදරේ ගොඩක් 😔😔😔😔😔😔😔😔

  • @ShamikaPushpakumara
    @ShamikaPushpakumara 6 місяців тому +80

    මරූ ගැම්මක් මචං ...තව ඕනි මෙ වගෙ...😩❤️🫂

  • @ShehanGimhan-f3q
    @ShehanGimhan-f3q 2 місяці тому +6

    එයත් ගියා මත් තැනකට අවා වරිදි⁣න්නෙ හරියන්න ම්ත්රයා ❤

  • @RuviniErandi-y3b
    @RuviniErandi-y3b 23 дні тому +1

    රැවටිලි නැතිනම් ආදරය කෙතරම් සුන්දරද 😔😔💔

  • @සලාපුරbusking
    @සලාපුරbusking 3 місяці тому +6

    ආදරයත් එක්තරා විදියෙ පිලිකාවක් 🥺🥺

  • @ChamindaThushara-d4b
    @ChamindaThushara-d4b 5 місяців тому +13

    Marama feeling ekk😊❤

  • @sithusewwandi1558
    @sithusewwandi1558 5 місяців тому +18

    😢❤ඒ සින්දු ටික 🥺😣

  • @ishansankalpa1221
    @ishansankalpa1221 4 місяці тому +11

    මගේ ආදරේ හිත ඇතුලේම තිබ්ලා 😢මැරිලා යයි

  • @SupunTharaka-k2m
    @SupunTharaka-k2m 2 місяці тому +3

    ජීවිතේ හැමදාම එකට ඉමු කිව්ව එයා මාව දාලා ගොඩාක් දුර ගිහිම්😊

  • @SachiniKawyanjali
    @SachiniKawyanjali 5 місяців тому +26

    Adare kiynne hari pudumakara deyak🥺😔❤️

  • @kavindulakshan1128
    @kavindulakshan1128 9 місяців тому +7

    ❤❤

  • @NehansaKariyawasam
    @NehansaKariyawasam 5 місяців тому +4

    Niyamai sindu tika👍

  • @mahishaMahisha-h7q
    @mahishaMahisha-h7q 4 місяці тому +8

    පලවෙනි සින්දුව නම් අඩවනවා😢😢

  • @TharushaNethsara-om5bp
    @TharushaNethsara-om5bp 4 місяці тому +12

    _හදවතට දැනුන තැන් වල හරීම ලස්සනට.._
    _සමහරු අපිට වේදනාව දීලා යන්න ගියා.._
    _ආයේ නොයෙන්නම...! "_
    💔 + 🩹=[°❤‍🩹°]
    ⏤͟͞🍃|:𝙏𝙉=𝙏𝙝𝙖𝙧𝙪𝙬𝙝:|🍃͟͞⏤

  • @SithuminiNimasara
    @SithuminiNimasara 3 місяці тому +6

    මම ඔයා ට ගොඩක් ආදරේ පරිස්සමින් යින්න 💔💔💔💔💔💔💔💔 මම පතනවා මට ලබන ආත්මේ ඔයාව ලැබේවා 💔💔💔💔 ආදරේ

  • @Wasanthakumara-p5i
    @Wasanthakumara-p5i 5 місяців тому +5

    Asama tika ❤️‍🩹❤️‍🩹.mewa ahaddi giya eyawa mathak wenawa ban💔

  • @ChanhsuidJdyeijege
    @ChanhsuidJdyeijege 5 місяців тому +12

    මියදෙන්නම් සදා ඔබෙ ආදරෙ පතා 🥺💔😪

  • @HarshanaMadushan-f6z
    @HarshanaMadushan-f6z 3 місяці тому +5

    Miyadennam sada......... obe adarepatha..... mage jiwethema adarekale.....oya💔😫🥺

  • @supunjivantha3695
    @supunjivantha3695 6 місяців тому +9

    Maru Bn Man AHUWA LASSANAMA BOOT Song ekak

  • @Mahimapramodini
    @Mahimapramodini 5 місяців тому +7

    𝐕𝐞𝐧𝐚𝐦𝐚 𝐯𝐢𝐛𝐞 𝐞𝐤𝐚𝐤 ❤🥺

  • @Chutyh
    @Chutyh 3 місяці тому +4

    මියදෙන්නම් සදා ඔබෙ ආදරේ පතා..
    මගෙ ජීවිතේම ආදරේ කලේ ඔයාහ්_>>🥺❤‍🩹"

  • @SamiduLakshan-ry3xt
    @SamiduLakshan-ry3xt 5 місяців тому +7

    Adarei kollo ♥️lassanai bn me tika heta marama sanasimak ♥️😊😘🫂

  • @AsithaLaksitha
    @AsithaLaksitha 2 місяці тому +2

    අන්තිමේදී මන් ආදරේ කියන වචනෙට ගොඩාක් බය වුනා 😭

  • @Sithijarathsara
    @Sithijarathsara 4 місяці тому +3

    Hithata denuna bn 😢

  • @ShamaliNadeeka-b2v
    @ShamaliNadeeka-b2v 2 місяці тому +3

    තමන් කැමති කෙනා කැමති තමගෙ හොදම යාලුවට නේද කියල මතක් උනාම පපුව පිච්චිලා යනවා💔💔අනේ හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා💔💔💔💔😢🙂

  • @AkashAmantha
    @AkashAmantha 3 місяці тому +7

    ආදරෙ කියන්නෙ පුදුම දෙයක් අවංකව ආදරෙ කරන අයට හිමි නැති ආදරෙ කියන එකෙ තෙරුමවත් දන්නෙ නෑති මිනිස්සුන්ට හිමි වෙන පුදුමා කාර දෙයක්.... 😔💔
    ජිවිතෙට අවංකව ආදරෙ කරන මිනිස්සුන්ට කවදාවත් ඒ ආදරෙ අහිමි වෙන්න එප කවදාවත් 🥺

    • @ChandanaKodikara-e5r
      @ChandanaKodikara-e5r Місяць тому

      Mata une avankava adre karath geval vala presna nisa ven venna eth kamk ne eya kothana hari sathutin innavanam mata athi😢

    • @ChandanaKodikara-e5r
      @ChandanaKodikara-e5r Місяць тому

      Mata une avankava adre karath geval vala presna nisa ven venna eth kamk ne eya kothana hari sathutin innavanam mata athi😢

  • @thasuniumedai-yp7qh
    @thasuniumedai-yp7qh 4 місяці тому +2

    Supiri song tika...👍

  • @fathimarenosha-j5r
    @fathimarenosha-j5r 5 місяців тому +6

    Ai sudu mava dala giye 😭💔

  • @ChamudiBhagya-f1c
    @ChamudiBhagya-f1c 17 днів тому +1

    හිම මෙන් සැහැල්ලු
    ඔබ දුන් පොරොන්දු
    අඩු නැතුව අදටත් මතක් වෙනවා
    නිරතුරු 🥺💔

  • @kanchanapriyadarshani7693
    @kanchanapriyadarshani7693 4 місяці тому +3

    ලස්සනයි ❤

  • @Frdey
    @Frdey 5 місяців тому +9

    Kellek INNAWA Mata mawa dala yanne th na randu wenawa iwarekuth na eth man adarei eyata 😊❤songs ekath pattama hithata danenawa 🫀🥺

    • @adcp-yu9
      @adcp-yu9 5 місяців тому +1

      Me too😊

    • @MithuBaba-m4c
      @MithuBaba-m4c 2 місяці тому

      Ubath ekka idi balan idapan paka 😂😫

  • @RuwanPriyantha-b1b
    @RuwanPriyantha-b1b 5 днів тому

    මේ ආත්මෙ මගේ නොවුනට ඉපදෙන හැම ආත්මෙකම කාටත් කළින් මගේ වෙන්න...❤😢 7:10

  • @GeethmaGeethma-e7o
    @GeethmaGeethma-e7o 2 місяці тому +1

    එ ටික මරැ ❤❤

  • @j.udithakumara1150
    @j.udithakumara1150 5 місяців тому +5

    Supiri❤❤

  • @nimanshapiyumi0512
    @nimanshapiyumi0512 5 місяців тому +34

    කොල්ලෝ මාර අසරනයි ආදරේ ඉස්සරහා.🥺 එක අනේ මන්දා 🤕 කවදාවත් සකන්ඩ් වෙන් නැති කොල්ලොත් බිමට නැවෙනවා ආදරේ නිසා ❤️‍🩹 එක කොල්ලොන්ගේ අවන්ක කම.🥺
    සමහර කෙල්ලොන්ට විහිලුවක්.☠️🥀💔

  • @Sasindumihiranga-y3i
    @Sasindumihiranga-y3i 5 місяців тому +2

    සුපිරියි❤

  • @sathsindhumadhusan-jx3jx
    @sathsindhumadhusan-jx3jx 5 місяців тому +3

    ලස්සනයි😢

  • @PrabashaniSadamali
    @PrabashaniSadamali Місяць тому +1

    ජීවිතේ කිසිම දවසක ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා 😢 ලස්සනයි කියල හිතපු දේවල් ඈත්වෙනවා දරාගන්න අමාරුයි 😢😢💔

  • @dilshansadun5246
    @dilshansadun5246 10 днів тому +1

    මතක අමතක කරන බෙහෙත් පාමසිවල ගන්න තියනවා නම් අද බාර් වලට වඩා පෝලිම පාමසි වල සහෝදරයා 😌🥀💔💔

  • @NurashaSamindi-n5n
    @NurashaSamindi-n5n 2 місяці тому +1

    හැමදාම නොවෙනස් ආදරයක් ලබන්න පින් කරත් එයාගේ ජීවිතේ ඕන වෙලාවක අනතුරෙ නේද කියලා මතක් උනාම හදවත පිච්චෙන තරම දන්නේ පිච්චෙන මනුස්සයා විතරයි 😢😢

  • @DineshKumara-k1f
    @DineshKumara-k1f 28 днів тому

    මරැ මනොපාද ❤❤❤

  • @gihanhirantha4828
    @gihanhirantha4828 3 місяці тому

    ආදරේ ඩැඩියේ දැන සිංදු ටිකක් හරිම ලස්සනයි❤❤😊

  • @HeshaniPaboda-x3o
    @HeshaniPaboda-x3o 2 місяці тому +1

    ආදරය රචනයක් ලියලා ඉවර කරන්න බැරි වේදනමත්මක පරිච්ඡේදයක් පිරිරැණු........🥺

  • @SubashiniAdhikari-t6i
    @SubashiniAdhikari-t6i 15 днів тому

    ලස්සනයි😊❤

  • @Kumara-k1u
    @Kumara-k1u 3 місяці тому +2

    රෑ 12 හටත් අහන මම 😩♥️

  • @rasikapriyadarshana-v5x
    @rasikapriyadarshana-v5x 2 місяці тому +1

    gemmak bosa

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 5 місяців тому +4

    Eya adatath Danne na😢man eyata adarei kiyala❤

  • @K.A.Siripala
    @K.A.Siripala Місяць тому +1

    ❤❤😥😭

  • @NirashaKawindi-mc1qk
    @NirashaKawindi-mc1qk 5 місяців тому +2

    Parana mathakayan aussana lassana sindu tika❤😞😊😊

  • @AshokaThilakarathna-c3v
    @AshokaThilakarathna-c3v 5 місяців тому +5

    ආදරේ කියන්නෙම බොරුවක් 🙂

  • @kaweeshalakshanc6f
    @kaweeshalakshanc6f 6 місяців тому +3

    🥺❤️ ek lssnai

  • @SitharaSathsarani-kp9hb
    @SitharaSathsarani-kp9hb 2 місяці тому +1

    අදරේ කියන්නෙ මහා විනසයක් මගෙ අදරෙ මාව බගෙට මැරුවා

  • @HeshaniKeshala
    @HeshaniKeshala 5 місяців тому +2

    💗👀

  • @NethmaliUdayangani
    @NethmaliUdayangani 4 місяці тому +3

    Hemotama lebenna oni thaman kemathi adarayak thamanwa therum Ganna adarayak😢

  • @gamnigamni-mw5bs
    @gamnigamni-mw5bs 5 місяців тому +1

    Lassanai 😔😔

  • @dinithidilrukshi-ti2mo
    @dinithidilrukshi-ti2mo 3 місяці тому

    මිය දෙන්නම් සාදා ඔබේ ආදරේ පතා මගේ ජිවිතේම ආදරේ කළේ ඔයා.😢😢
    මේ සින්දු ටික මතකයන් අවුස්සන හොඳ සින්දු ටිකක් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @shanthakumara9922
    @shanthakumara9922 Місяць тому

    පුංචි ප්‍රාර්ථනාවක් හැම ආදර කතාවක් නිමා නොවෙන්න 🙂💌

  • @DINUKADANANJAYA-k9c
    @DINUKADANANJAYA-k9c 15 днів тому

    කොච්චර කොහොම වුනත් එය මට ආදrai😊😊❤❤

  • @SenuriNikeshala-l4o
    @SenuriNikeshala-l4o 10 днів тому

    දවල් දවසට කොහොම හිනා වෙලා හිටියත් රෑට එයාගෙ පොටො එකක් දිහා බලාගෙන චැට් එක කියවද්දි ඇස් දෙකට නොදනිම කදුලු එනවා 🥺💔🥀

  • @ViduUmaya
    @ViduUmaya Місяць тому

    ඇබ්බැහියක් 🥺❤️

  • @ChamodiDanushika-u7n
    @ChamodiDanushika-u7n 24 дні тому

    කීයාගන්න බැරූව වෙන් උන ආදර කාතා කොච්චර ඇතීද

  • @JanakiDhilani
    @JanakiDhilani 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤ maru

  • @TashmiImaya-l5n
    @TashmiImaya-l5n 2 місяці тому +1

    මාව දාලා ගියාට කමක් නැ මැනික ඔයා ගියෙ ඔයාගෙ සතුට හොයාගෙන ඔයා එයා එක්ක සතුටින් ඉද්දි මම පිස්සෙක් වාගෙ ඔයාගෙයි මගෙයි මතක එක්ක විදවනවා😢 දැන් ඔයාට මාව අමතක ත් අැති . මමත් නිකම්ම නිකම් හමුවිමක් වෙන්න අැති ඔයාගෙ ජිවිතේ එත් ඔයා මගෙ ජිවිතේම .ඔයා දැනගන්න එකක් නැ කවදාවත්ම මම තවත් ඔයාට අාදරෙ කියලා . එත් කමක් නැ එයා එක්ක සතුටින් ඉන්න මගෙ පන අාදරෙයි හැමදාමත් මගෙ රත්තරන් ඔයාට ❤ 💖කාවින්ද❤🌏 ඔයා තමයි මගෙ මුලු ජිවිතේම

  • @roshikahemamali8098
    @roshikahemamali8098 4 місяці тому +2

    Feeling ❤

  • @ChandimaDamayanthi-g9b
    @ChandimaDamayanthi-g9b 3 місяці тому

    ekah🥺💖

  • @HiruniAmaya-dv8lt
    @HiruniAmaya-dv8lt 2 місяці тому

    " හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕනී පසුතැවීම් නැති ආදරයක්. !" 💗🌻

  • @SubashiniAdhikari-t6i
    @SubashiniAdhikari-t6i 15 днів тому

    Hm ඒක ඇත්ත😢❤

  • @SaumyaSewmini-m5g
    @SaumyaSewmini-m5g 3 місяці тому +1

    එයා තමයි මට ලැබුණු හොදම කෙනා එයා දුන්නු ආදරේ තාමත් ඒ විදිහට ම තියෙනවා එයාගේ යි මගේ යි ආදරේ ට දැනට මාස 5 යි අපේ ආදරේ හරි අමුතු බැඳීමක් මට එයා නැතුව ඉන්න බැරි තරම් මං එයා ට ආදරෙයි ❤️N❤️