රු .150 කොන්ඩේ ලස්සන කරගමුද කොන්ඩේ ලස්සනට තියා ගමු.. 👍🤗 # Haircare

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 77

  • @NandikaDedigama
    @NandikaDedigama 6 місяців тому +1

    අලුතින් ඔයිල් treatment වීඩියෝ එකක් ගෙන්නකො 😊

  • @n.bdahami4000
    @n.bdahami4000 Рік тому +5

    Mmth oya fathima oil ek pawichchi kra . Mage konde godk giya . Konde ynwa okta

  • @densildesilva3514
    @densildesilva3514 11 місяців тому

    Ukuno.ledi yanna kohomada pawichchi karanna one

  • @sakunthalalekamge7104
    @sakunthalalekamge7104 Рік тому +4

    ඔයාගේ කටහඬ ලස්සනයි. හැබැයි ටිකක් හයියෙන් කතා කරන්න.🤗❣️

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 Рік тому +2

    Mamath kalayak oya oil eka use kala.matanam hoda results lebuna..

  • @AyeshaMunasinghe-i4n
    @AyeshaMunasinghe-i4n 4 місяці тому +1

    Meka gala results tiyana knk mata kiynnako

  • @sanduniduruge7971
    @sanduniduruge7971 Рік тому +1

    Famasiye tiyenne oil eka

  • @maheeshanethmini8799
    @maheeshanethmini8799 Рік тому +5

    Math me oil ek use kr godak hodai 😊❤

  • @gaminidissanayake2707
    @gaminidissanayake2707 10 місяців тому

    Okata konde yanwa

  • @nilminikumari5104
    @nilminikumari5104 Рік тому +22

    හොරෙන් කියනවා වගේ කියන්න එපා අනේ.ටිකක් හයියෙන් කතා කරන්න

  • @RaseemBoom
    @RaseemBoom 5 місяців тому +1

    good

  • @sakunthalalekamge7104
    @sakunthalalekamge7104 10 місяців тому +2

    Mekata ukuno giyata mage nam kondeth giyaegodak 😢

  • @erandapriyadarshana9216
    @erandapriyadarshana9216 3 місяці тому

    Sudu kes kalu karanneda

  • @ChutyChuty-j2y
    @ChutyChuty-j2y 9 місяців тому +1

    කොන්ඩෙ ලස්සන වෙනවා කෙසෙවෙතත් උකුනොනම් නැති වෙනවා හොද ඔයිල් එකක් ❤

  • @Shami-s9r
    @Shami-s9r 5 місяців тому +1

    Ukunanta ganwanm kohomada ganna ona meka

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  5 місяців тому +1

      නාන්න පැයකට කලින් ගලා පීරන්න හොදට ඉට පස්සේ නාන්න

    • @Shami-s9r
      @Shami-s9r 5 місяців тому

      @@nawanjanakushali9512 lendi ehemth ynawda

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  5 місяців тому

      ටික කාලයක් පාවිච්චි කරද්දි හරි යනවා

    • @Shami-s9r
      @Shami-s9r 5 місяців тому

      @@nawanjanakushali9512 thnx akki...mm gala blannmko ada gannwa ekak mn.

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  5 місяців тому

      ගලා පිරන්න පැටියෝ

  • @rohanamohotti
    @rohanamohotti 5 місяців тому +1

    Meka gaala nanna onada?

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  5 місяців тому

      ඔව් අනිවාර්යයෙන්ම නාන්න ඔනි

  • @NirmalaNimmi-n5r
    @NirmalaNimmi-n5r 2 місяці тому

    m.s අපි මෙෙක දැමිමා අපේ දරැවා ඉස්කොලේ යනවා වයස12 එ්ක දාන්න දාන්න වැඩි වෙනවා මොනාද කරන්නේm.s😊

  • @arachchigekumara1159
    @arachchigekumara1159 29 днів тому

    Ukuno nthi kondekt awlk ndd

  • @kumarakumara9445
    @kumarakumara9445 Рік тому +3

    Oya.rahasak.kiyanawa.wage

  • @chathumihiranya9467
    @chathumihiranya9467 Рік тому

    👍👍

  • @RashmiChamo-zu2qn
    @RashmiChamo-zu2qn Рік тому +3

    මගෙ කොන්ඩේ දනිස ගාවට තියේ. හැබැයි ගනකම අඩුයි.ඔය oil එක ues කරොත් කොන්ඩේ ඝනකම වෙයිද 👀

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  Рік тому +1

      මෙකට ගනකම් වෙන එක මම හරියට කියන්න දන්නේ නැ ..ua-cam.com/video/GLNG61VVfIQ/v-deo.html මේ ඔයිල් එක හොදයි කොන්ඩේ ගනකම් වෙන්න

  • @NandikaDedigama
    @NandikaDedigama 6 місяців тому +1

    අක්කෙ ඔයා තාම පාතිමා තෙල් එක ගානවද 😊 මමත් අද පළවෙනි පාරට ගෑවා 😊

  • @sawmyasashanjali7045
    @sawmyasashanjali7045 Рік тому

    Ukuno ynne mektd

  • @chamindabalasooriya1799
    @chamindabalasooriya1799 Рік тому

    👍👍👍

  • @MalishaSathsarani-fg9rz
    @MalishaSathsarani-fg9rz Рік тому +2

    අක්කෙ මං me තෙල් එක use කරන්න අරන් අදට දවස් 3ක්‌ වෙනවා මේකට කොන්ඩේ ඇදෙනවා කියන්නේ ඇත්තද 🥺🤗😊

  • @sithumohotti257
    @sithumohotti257 11 місяців тому

    Math use karanwa hby😢

  • @rumeshniroshan5853
    @rumeshniroshan5853 Рік тому +3

    Me oil eka pregnant ayata hodaida

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  Рік тому

      එහෙම එකක් නැ අනේ ඔයා pregnant නිසා ගන්න එපා.

    • @rumeshniroshan5853
      @rumeshniroshan5853 Рік тому

      @@nawanjanakushali9512 ekiynne meka pregnant ayata hoda nadda

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn Рік тому +1

      Oya daruvata adareta ahana Athe mn Dana tharamin hodai arakita pissu😂😂😂

  • @susilpriyantha1561
    @susilpriyantha1561 Рік тому

    💖

  • @u-yc4ky
    @u-yc4ky 10 місяців тому

    විටම්න් එක මොකද්ද අක්කේ

    • @nawanjanakushali9512
      @nawanjanakushali9512  10 місяців тому +1

      E විටමින් පැටියෝ C epa

    • @u-yc4ky
      @u-yc4ky 10 місяців тому

      ​@@nawanjanakushali9512 Thank you i ❤

  • @chamilasajeewani3335
    @chamilasajeewani3335 Рік тому +1

    අපිත් පාතිමා ගෙනාවා

  • @sandamalipksd1077
    @sandamalipksd1077 Рік тому +2

    Me thel eka ganna epa mage duwage konde godak lassanta tbuna konde okkoma giya oya thel ekata

    • @dilukasu355
      @dilukasu355 10 місяців тому

      ඇත්තටම ද..මමත් ගත්තා බබාට උකුනොන්ට.. හොද නැද්ද

    • @sandamalipksd1077
      @sandamalipksd1077 10 місяців тому +1

      Konde halenawa ,ganna epa

  • @SamanthaNilani
    @SamanthaNilani 7 місяців тому

    මගේනමි ගොන්ඩෙි යනවා

  • @tharushimadumali6785
    @tharushimadumali6785 Рік тому +3

    Mth use krnwa

    • @oshinioshini8124
      @oshinioshini8124 Рік тому

      Eka hodddad thuni kondde mahath karaganna

    • @tharushimadumali6785
      @tharushimadumali6785 Рік тому

      @@oshinioshini8124 ekat konde klu wenwa..konde ynneth neee.. kondeta hodata සත්කාර krn...ethokta hri😊❤️

    • @netcore8659
      @netcore8659 Рік тому +1

      Hoda oil ekak

  • @JaninduInduwara-fu4oz
    @JaninduInduwara-fu4oz 3 місяці тому

    ඕකට කොන්ඩෙ යනවා ගාන්න එපා උකුනු වගෙ නෙවෙ කොන්ඩෙ යන්න පටන් ගත්තම

  • @subashininadeeka1235
    @subashininadeeka1235 Рік тому +4

    Oka ganna epa. Honda nha. Mage konde giya

    • @sakunthalalekamge7104
      @sakunthalalekamge7104 Рік тому +2

      ඔව් මගෙ යාලුවගේ කොන්ඩෙ මාර මහතට තිබ්බා. එයා ඕක 4 පාරක් ගෑව විතරයි මහපටඇගිල්ල තරම් වත් මහත නෑ. 😥

    • @sakunthalalekamge7104
      @sakunthalalekamge7104 Рік тому +1

      ගෙතුවම

    • @dilukasu355
      @dilukasu355 10 місяців тому

      ඔයා ගෑවද

    • @subashininadeeka1235
      @subashininadeeka1235 10 місяців тому

      @@dilukasu355 ow konde yanava

    • @SamanthaNilani
      @SamanthaNilani 7 місяців тому

      මමත් ගැවා.කොන්ඩෙි යනවා හරියට