හිරිපොද වැස්ස තහනම් කරයිද..? රමේශ් සර්ගෙන් සැර ප්‍රකාශයක් 😮

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @kiindirani7754
    @kiindirani7754 9 днів тому +384

    සර්ට ඔය වගෙ දෙයක් සම්බන්ධව සමාජයේ මේ ගැන කතිකාවතක් ඇතිකරන්න තරං කොන්දක් තියෙනවට respect sir❤... බුදු සරණයි

    • @-ANONI
      @-ANONI 4 дні тому

      @@kiindirani7754 කොන්දක් තිබුනට සර්ට පොල්ලක් නැතුව ඇති.ඒකනේ මෙච්චර අව්ල

  • @slpictures5076
    @slpictures5076 8 днів тому +126

    කාලෙකට පස්සෙ ටියුශන් සර් කෙනෙක්ගෙන් අහපු හොදම කතාව💯

    • @DKeditz_Kavi
      @DKeditz_Kavi 7 днів тому +2

      ඔය කතාව තහනම් කරන්න දෙයක් නෑ..😂 කතාවෙ තියෙන්නෙත් දැන් ඇත්ත තත්වෙ තමා😅

  • @lakmalial1519
    @lakmalial1519 10 днів тому +583

    සර් නියමයි. ඇති යන්තම් කොන්දක් තියෙන ගුරුවරයෙක්. ළමයින්ගේ ඔලු විනාශ කරලා අධ්‍යාපනය විනාශ කරන දේවලට කතා කරනවා Too much Respect Sir💐🙏🙏🙏

    • @කාන්ති-ධ2ඬ
      @කාන්ති-ධ2ඬ 9 днів тому +2

      ❤❤❤❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 4 дні тому +3

      හරිම ආඩම්බරයි මෙි සර් ගැන

    • @Nogtr123
      @Nogtr123 3 дні тому

      @@SasadaraIshara kohewakwath yana balliyekta peni halawana

    • @Nogtr123
      @Nogtr123 3 дні тому

      @@SasadaraIshara aththa jeewitheta waren podi pko owa wenne na

  • @Binukayonal_XD
    @Binukayonal_XD 9 днів тому +168

    ඇත්තමයි ඔබ හොද ගුරුවරයෙක්.භය නොවී ඇත්ත කතා කරන එක හරිම වටිනවා.

  • @DaphnieVidanalage
    @DaphnieVidanalage 10 днів тому +192

    කොන්දක් තියෙන ගුරැවරයේක් ඔබ තුමාට ජය වේවා පාසැල් ල්මුන් විනාශකරන එවුන් එලවා දැමිය යුතුයි

  • @thilinikanchana261
    @thilinikanchana261 9 днів тому +90

    මෙක නම් සම්පූර්ණ ඇත්ත.. මම පරණ තාලෙට හිතන කෙනෙක් නෙවෙයි මට වයස 21i.. මටත් ඔය කතාව පේන්න බෑ එක දවසක් වත් බලලා නෑ vedio kali වලින් දැකල තියනවා.. අක්කා මල්ලී love නම් කමක් නෑ කියමු මේ teachers ලාට love කරන එකයි sirlata love කරන ඒව තමයි ඔය මඟුලේ තියෙන්නේ.. මම කියන්නේ නෑ ඕවා සමාජෙ නෑ කියලා ඇති ඉස්සරත් තියෙන්නේ ඇති eth මේ magulen මෙක සමාජයට පෙන්නන්නේ normal දෙයක් විඳීයට . ඕක ගොඩාක් ම බලන්නේ scl යන achcho.. මන් දන්න පොඩි උනුත් බලනව. itapasse අපේ උන් ඕවා කරන්න යනවා අනිවාර්යයෙන්. ඉස්සරහට lamaige ගන්න දෙයක් නැති වෙනවා..සල්ලි වෙනුවෙන් මේ වගේ පහත් නිර්මාණ කරන උන් නම් අප්පිරියයි. පොඩි උන්ගේ මොලේ hadigena එන කාලේ උන්ගේ ඔළු විනාස කරනවා. මෙක වහාම නවත්තන්න ඕන. කොන්ද ක් තියන මනුස්සයෙක් මෙක ගැන කතා කරනවා දැක්කමයි.respect sir❤.. ඒකටත් එක්ක හරි යන්න ඕක තමන්ගේ tution clz එකේ shooting කරන්න දෙන sir කෙනෙකුත් ඉන්නවනේ 😂😂sirla නෙවෙයි මැටි ගොඩක් ඕකා.ඔය වගේ උන්ගේ පංති යන්නත් එපා.ඕවායේ රඟපාන නළු නිළියෝ උනත් හිතන්න ඕනි සල්ලි වෙනුවෙන් ඕනම බලු වැඩක් නොකර ඉන්න.

  • @Juimion231
    @Juimion231 9 днів тому +68

    සහතික ඇත්ත sir.
    ඔය වගේ drama නතර කරලම දාන්න ඕනේ.
    අපිට මේවා කියලා දෙනවට sirta respect❤️💪

  • @Darts-fr3sw
    @Darts-fr3sw 9 днів тому +63

    අනිවාර්යයෙන් සර් ගේ කතාව නම් ඇත්ත.. සර්ගේ කටහඩත් ලස්සනයි

    • @rawishkadilshan6459
      @rawishkadilshan6459 7 днів тому +1

      Sar ge kathawa aeththa nam moko tho. Sarta layin danawada 😂😂😂😂😂. Mehemath jiwitha 😂

    • @-ANONI
      @-ANONI 4 дні тому

      නැමිලා කටට ගනින් සර්ගේ

    • @-ANONI
      @-ANONI 4 дні тому

      සර්ගෙ කතාව ඇත්ත,ඒත් එතනත් සර්ට love.ඕයි මෙන්නෙ සර් උබේ ගෝලයෙක් උබට love.අම්මෝ ඒක අවුලක් නෑ ලමයෝ.

  • @nadeekatharangani1460
    @nadeekatharangani1460 10 днів тому +121

    ඒක නම් සම්පූර්ණ ඇත්ත මේ වගෙ කසිකබල් teledrama නවත්වන්න ඕන

  • @ayodyanishadi8680
    @ayodyanishadi8680 10 днів тому +65

    මාත් ඒ කතාවෙ කොටස් කිහිපයක් බැලුවා.බලද්දි මටත් හිතුන දෙයක් තමයි සර් කියන කතාව...අනෙක් සිද්දි මොනවා උනත් ගුරුවරයා හා ශිෂ්‍යයා කියන සම්බන්ධතාවය ඇතුලට ප්‍රේමය ගාව ගන්න එක වැරදියි...මං දන්නෑ ඕකෙ ඉස්සරහට මොනවගෙ දෙයක් කියයිද කියලා හැබැයි අන්තිමට ඒ වගේ දෙයකින් ශිෂ්‍යයාට සහ ගුරුවරයාට ඇති වෙන්න පුලුවන් හානිය වගෙ දෙයක් පෙන්නුවොත් කතාව ගොඩක් අර්ථවත් වෙයි...ඒක තමයි මගේ නම් අදහස...❤

  • @i_am_himasha
    @i_am_himasha 10 днів тому +167

    මේ කතාව නම් ඇත්ත. හිරිපොද වැස්ස කියන Teledrama එක කිසිම Quality එකක් නැති මහා ජරාම ජරා නිර්මාණයක්. වාණිජමය වාසි පමණක්ම target කරගෙන තමා ඒ Teledrama එක නිර්මාණය කරලා තියෙන්නේ. පාසල් යන දරුවෝ ටික අල්ලගෙන එයාලට බොරු සිහින ලෝක මවලා දෙන විකාරයක් මේ Teledrama එක. මෑතකදි ගිය episode එකක බිස්කට් එකක් promote කරන කොටසකුත් මේ Teledrama එකේ පෙන්නුවා. කිසිම flow එකක් නැති ඔහේ යන මෝඩ පහේ Teledrama බලලා අපේ පාසල් යන පොඩි දරුවො ටික නොමඟ යන්න පුළුවන්. එක්කෝ මේ වගේ මෝඩ Teledramas විකාශනය කරන්න ඉඩ නොදී ඉන්න ඕනේ. එහෙම නැති නම් දෙමව්පියෝ දරුවන්ට මේවා බලන්න නොදී ඉන්න ඕනේ.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 дні тому

      @@i_am_himasha අපිනමි Tv ජාතික නාලිකාව තමා බලන්නේ

    • @MasterbroFootball
      @MasterbroFootball 13 годин тому

      Kauda bn ova balanne eda mn danna nathiva baluva kana gaman yako ammala issaraha balanna ba 😂💔

  • @NethmiHimasha-sk4ge
    @NethmiHimasha-sk4ge 9 днів тому +123

    මටත් අවු 20ක් ඒත් මන් කියන්නේ මේ කතාව තහනම් කරන්න ඔනී ...ඔකෙන් පාසල් ලමයින්ට වැරදි ආදර්ශයක්...මාත් සර් එක්ක එකගයි❤

    • @Rscom902
      @Rscom902 4 дні тому +1

      හත්තික්කේ සූනාමි බබෙක් හම්බුනා 😂

    • @-ANONI
      @-ANONI 4 дні тому

      පුක තියෙද

    • @LakshikaKumari-m9v
      @LakshikaKumari-m9v 4 години тому

      Pala yanna

    • @-ANONI
      @-ANONI 2 години тому

      @@NethmiHimasha-sk4ge උබලා ආප්ප සීන් කියලා අපි පලිද හුත්තියේ

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 10 днів тому +185

    ඇත්ත කතාව.. මේ tele drama එක තහනම් කල යුතුයි..

  • @Sandaru351
    @Sandaru351 10 днів тому +840

    සර්ගෙ කතාව හරියටම හරි අනිවාර්යෙන්ම මේ ජරාම ජරා හිරිපොද වැස්ස කතාව තහනම් කරන්න ඕනි

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 11 днів тому +758

    රඟපාන වුන්ට ගහන්න ඕන මුලින්ම, ස්වර්ණවාහිනි නාලිකාව එතෙක් මෙතෙක් කල් විකාශනය කල ජරාම නාට්‍යයක්

    • @hasanthiiresha6518
      @hasanthiiresha6518 10 днів тому +14

      Oww😂😂

    • @Osh-f7c
      @Osh-f7c 10 днів тому +10

      Ai sinto 🤢

    • @erandaadikari289
      @erandaadikari289 10 днів тому +12

      ඇත්ටම පුදුමයි මේවට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන එක ගැන,මේකෙ බරපතලකම ගොඩක් උන්ට තේරෙන් නැති එකක් තියෙන්නෙ

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 9 днів тому +6

      බම්බුව..ජරාම කුණු ගොඩවල් ටික පෙන්නන්න ගත්ත නාලිකා දෙකෙන් එකක් ස්වාර්ණවාහිනිය කියන්නෙ..

    • @Nogtr123
      @Nogtr123 9 днів тому +3

      Sira

  • @AH_DPP
    @AH_DPP 9 днів тому +88

    සහතික ඇත්ත. ගුරුවරයෙකු ලෙස මෙලෙස කරුණු පහදලා දීම වටිනවා. ඔබතුමාට ස්තුතියි..සමාජය කෙලෙසන කතා නිර්මානය කරන්නේ අසහනකාරයන් ද කියලා හිතෙනවා.ඒ ගැන හොයා බලා ඔවුන්ගෙ අසහනය පතුරුවන එක වලකන්නට අවශ්‍ය වෙයි.
    පෙරකල සමාජයේ පිරිමි ළමයෙක් ඔහුගෙ යාළුවගෙ අක්ක දෙස බලන්නේ බයෙන් ගෞරවයෙන්, මෙවැනි විකාර නිසා එම ගෞරවය නැති වෙනවා.සමාජය පිරිහෙනවා.

  • @Handlethis-g3d
    @Handlethis-g3d 11 днів тому +792

    Atta. ඔය මගුල තනිකරම සමාජයෙ අසම්මත දේවල් සම්මත කරන්න යන්නෙ... උන්ට අනුව ගුරුවරයෙක් එක්ක යාලු උනත් අවුලක් නෑ. හදපු එකට මොකක්හරි පොඩි අසහනයක් තියෙනවා 😂 මන් අහගෙන අර රගපාන පොඩි පගයා හෙන ලොකු ටෝක් දෙනවා ස්වර්නවාහිනියට ගිහිල්ලා ඕව ඉතින් සාමාන්‍ය දේවල් ගගා 😂🤌 ලැජ්ජ වෙන්න ඕන උගෙ ඉස්කෝලෙ එවුන්

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 10 днів тому +38

      හරියට හරි...ගෑනු ගෑනු බදිනව ඒවත් හරි කියන උන් ඉන්නෙ අද සමාජෙ...ලෙඩ්ඩු...

    • @ViyanshaNilsidu
      @ViyanshaNilsidu 10 днів тому +8

      තමුසෙලට පිස්සු

    • @Handlethis-g3d
      @Handlethis-g3d 10 днів тому +3

      @@ViyanshaNilsidu 🤌 දවස් 5ක එකවුන්ට් එකක් හදාගෙන ඉන්න ෆේක් poන්#yo ගනන් ගන්නෙ නෑ. වෙන තැනක riපන්. මෙතන එපා

    • @ChehaniLankeshwara
      @ChehaniLankeshwara 10 днів тому +7

      Atta

    • @buddhikachandani3530
      @buddhikachandani3530 10 днів тому +11

      ලංකාවෙ අදටත් ඉන්නවා පාසල් යන ළමයි ගුරුවරුන්ට ආදරෙ කරපු...

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 9 днів тому +71

    ස්වර්නවාහිනි,දෙරන,හිරු,itn,මේ කාලකනි ඔක්කොම අනාගත පරපුර මෙගා නාට්‍ය හරහා විනාශ කරයි.

  • @NilminiRupamala
    @NilminiRupamala 11 днів тому +372

    ඇත්තමයි සර් මමත් ගුරුවරියක් ඒත් වයසයි අපේ කාලේ ළමයි නම් එහෙම නෑ ඒත් ඔය කතා බලලා දැන් ළමයි ඔහොම වෙන්න බැරි නෑ.

    • @nishadinikumari
      @nishadinikumari 10 днів тому +16

      ඇත්ත මිස් මම 94ඉපදුනේ..අපි ස්කෝලෙ යනකාලෙ ගුරුවරුන්ට පුදුම භක්තියක් තිබුනෙ.දැන් ඔයා මෙයා කියල ළමයි ගුරුවරුන්ට කතා කරන්නෙත්..ලොකු සර් නම ඇහුනත් අපේ පපු ගැහෙනවා.දැන් එහෙම නෑ..කනගාටුයි මිස් සමාජෙ ගැන.

    • @Darmaya22
      @Darmaya22 10 днів тому +3

      ඇත්තද

    • @udenimadhushika3940
      @udenimadhushika3940 10 днів тому +4

      අනේ ඔව් මිස් ඒක ඇත්ත

    • @Darmaya22
      @Darmaya22 10 днів тому

      @@udenimadhushika3940 oyath teacher kenkda

    • @sithumvenusara2033
      @sithumvenusara2033 7 днів тому +1

      Ehem awshya nh lamayinge atta thathve thama oy kathve thiyenne aye amuthuven kathaven oluvt ynn deyk nh. Ehem thamai tharuna guruvaru lamaint close 😂

  • @Chaandima-o4i
    @Chaandima-o4i 10 днів тому +74

    සර්ගෙ කතාව හරියටම සර්.අනිවාර්යයෙන් ම තහනම් කල යුතු ජරාම නාට්‍යයක් .

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 9 днів тому +22

    සම්පුර්ණ ඇත්ත. මමත් ගුරුවරියක් විදිහට මේක දකින්කොට ඇත්තටම ලැජ්ජා හිතුණා. වයස කොහොම වුණත් ගුරුවරයා තමන්ගේ ගරුත්වය රැක ගෙන ඉන්න ඕනී ළමයි ඉදිරියෙදි. ඔය විදිහට වැරදි ආදර්ශ සමාජගත කරන්න ඉඩ දෙන්න එපා.

  • @senurikavindya3290
    @senurikavindya3290 9 днів тому +31

    මේ කතාව ඇත්තටම හරි මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා හැමදාම ඔක බලනවා මම් බැනලා බැනලා නවත්තගත්තේ .සර්ගේ කතාව ඇත්තටම හරි

  • @nishadivlog9300
    @nishadivlog9300 9 днів тому +77

    ආණ්ඩුවලට විරුද්ධ වුණා වගේ මේ වගේ ජරා නාට්‍යවලටත් විරුද්ධ වෙන්න ඕන.

  • @yashodhavlogs0212
    @yashodhavlogs0212 11 днів тому +227

    සහතික ඇත්ත සර්

  • @erandaadikari289
    @erandaadikari289 10 днів тому +48

    සර් එකෙන්ම respect මේවා සමාජගත කල යුතුයි,

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 9 днів тому +41

    සහතික ඇත්ත ❤❤respect you sir ❤

  • @JaliyaJayawardana-d4n
    @JaliyaJayawardana-d4n 9 днів тому +26

    ඇත්ත කතාව සර් කියන්නේ සියයට සීයක් හරි 👍 ❤

  • @nish216
    @nish216 10 днів тому +30

    ඒකනම් හරියටම හරි. මටත් ඔය අදහසම ආවා. සමාජෙට ලොකු වැරදි ආදර්ශ ගොඩක් දෙන්නේ ඔය කතාවෙන්. දැන් ඉන්න එවුන්ටනම් ඒක හෙන ආතල් ඇති. හොද නරක වෙන් කරලා අදුනගන්න පුලුවන් එවුන් නෑනෙ දැන්.

  • @Nmobi-h3b
    @Nmobi-h3b 10 днів тому +32

    අපොයි එක නම් ඇත්ත මහ ජරාම ටෙලි නාට්‍යයක් කිසිම වැඩකට නැති මහා ජරාම ජරා කතාවක් ළමයිගේ මනස විකෘති කරනවා

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv 9 днів тому +30

    ඇත්ත සර් කියන කතාව ...ඇත්තටම ඉස්කෝලේ ඇදුම් ඇදගෙන රගපෑවට ඉස්කෝලේ සබන්ද දෙයක් පෙන්නන්නෙ නැනේ......😶😶😶

  • @Ncncnc12
    @Ncncnc12 9 днів тому +12

    ඇත්තටම ඇත්ත අසංවර කතා.දරුවන් නොමග යවන මෙම කතා නතර විය යුතුය.ස්තූතියි ඔබට🙏

  • @Jehan696
    @Jehan696 11 днів тому +222

    A/L උන්ටනන් ඔව්ව තේරෙනව කියමුකො , ඒ උනාට ගෙවල් වල ඉන්න පොඩි උන් ඔව්ව් බලල ලොකු උනාම ගොබ්බ ෆැන්ටසි වල ජීවත් වෙන්න ගන්නවා

  • @ganeshkumara1443
    @ganeshkumara1443 10 днів тому +63

    හරියටම හරි සර් . මුන් රට කනව ඇත්ත කතා කරන්න සර් . බුදු සරනයි සර්

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 11 днів тому +211

    සහතික ඇත්ත මහ ජරා කතාවක්

  • @anushikasandaruwani3901
    @anushikasandaruwani3901 10 днів тому +171

    මේක ඇත්ත හැබැයි මේ රටේ ඕවට විරුද්ධව වැඩිය කවුරුත් කතා කරන්නේ නෑ මොකද මේ රටේ බහුතරයක් ඉන්නෙ නූගත් මිනිස්සු 😢

    • @Uma-w5x
      @Uma-w5x 10 днів тому +3

      💯

    • @chathumadushani4754
      @chathumadushani4754 9 днів тому +1

      cirawtma.ohe uda dagen balnwa.hure danwa.hari wardi de terum gann molayk na.mehem gyot samaje mona athat yaida mnda

  • @Neon_Smoky
    @Neon_Smoky 5 днів тому +4

    හැමෝම එකතු වෙලා ඔය කතාවට රිපෝට් ගැහුවනම් හරි

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 10 днів тому +32

    තහනම් කරන්න බැරි නම්, ගෙදර ඉන්න අම්මා තාත්තා දැන ගන්න ඕන කට ඇරගෙන දරුවො එක්ක ඕවා බලන එක නතර කරන්න, රට හදන්න බෑ ලෝකෙ හදන්න බෑ අම්මා තාත්තා දෙන්නා ගෙදර ඉන්න දරුවො හදා ගත්තාම ඉවරයි, මේ සැරේ ඕ ලෙවල් ලියන කෙල්ලෙක් මටත් ඉන්නවා මේ ඇත්තමයි ටී වී එකේ යන එක කථාවක වත් නමක් දන්නෙ නෑ, එක වැඩ සටහනකවත් නමක් දන්නෙ නෑ, පාඩම් කරලා මහන්සි උනාම බල්ලා එක්ක සෙල්ම් කරනවා, පොතක් අරන් කියවනවා, බල්ලන්නම හිතුනොත් කාටුන් එකක් දාගෙන බලනවා, ඕක තමයි එයාගෙ ජීවිතේ, දරුවෝ හදන්න හරියට හදන්න උන්ට ඕන විදිහට හැදෙන්න අරින්න එපා, මොකද උන්ට තේරෙන දෙයක් නෑ...අවුරුදු විස්සක්වත් අපි එයාලව හරි පාරේ අරන් යන්න ඕන ❤

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic4716 7 днів тому +10

    කොන්දක් ඇතුව මේ ගැන කතා කරපු සර්ට අපේ ප්‍රණාමය🙏.ආණ්ඩුව 12ට අඩු ළමයින්ව ඇඩ් වලට ගන්න තහනම් කියලා නිතියක් ගෙනවා වගේ. පාසල් ඇදුම් භාවිතා කරලා teledrama හදනකොට ඒවගේ පිටපත බලලා අවසරය දෙන්න ඕන.

    • @-ANONI
      @-ANONI 4 дні тому

      පුක සුදුද

  • @VihangaPathirana-q4b
    @VihangaPathirana-q4b 9 днів тому +46

    සහතික ඇත්ත සර් හිරිපොද වැස්ස වගේ ජරා කතා තහනම් කරන්න ඕනේ

  • @ShashiniNisansala-et1bw
    @ShashiniNisansala-et1bw 9 днів тому +120

    100% ක් ඇත්ත කතාව ❤
    මට පේන්න බෑ මේ කතාව...

  • @sathirasahan108
    @sathirasahan108 9 днів тому +22

    දරුවො නොමඟට යවන මෙවැනි කතා රජය විසින් තහනම් කළ යුතුයි

  • @janithbasura5744
    @janithbasura5744 10 днів тому +89

    මෙ කතාව තහනං කර යුතුයි හිරිපොද වැස්ස මල මගුල් කතාව

  • @innduhettiarachchi9824
    @innduhettiarachchi9824 9 днів тому +57

    සර්ට නම් පින් දෙන්න ඔනේ..ළමයිට මේ වගෙ හොඳ නරක කියලා දෙනවට.🙏🙏

    • @-ANONI
      @-ANONI 4 дні тому

      කටට ගත්තනම් හරි සර්ගෙ

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 11 днів тому +318

    කූබියො වගෙ එව බලන්න තරම් අපෙ රටෙ උන්ගෙ මොලෙ දියුනු නෑ😂

    • @koanuragunathilaka9549
      @koanuragunathilaka9549 10 днів тому +9

      Sira😂

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 10 днів тому +7

      දරුවන්ගෙ මොලේ ඒ තැනට හදන්න ගුරුවරු දෙමාපියෝ දැන ගන්න ඕන, දරුවෝ කියන්නෙ දෙන දේ අල්ල ගන්න අය

    • @Darmaya22
      @Darmaya22 10 днів тому +2

      කූබියෝ මොකක්ද බං😂😂😂

    • @lalitharajapaksha72
      @lalitharajapaksha72 10 днів тому

      තෝ කූබියෝ බලන්නෙ ඇල්බට් අයින්ස්ටයින් හින්දද😂 උබේ මොලෙ ඔච්චර දියුණු නං මොකක් හරි සොයා ගැනීමක් කරපංකො youtube ඵකෙ රෙන් නැතුව

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n 10 днів тому +3

      @@Darmaya22 හිරිපොද වැස්ස 2 කොටසට බලපන්කො

  • @sacheem3514
    @sacheem3514 10 днів тому +21

    ඇත්ත.. මහ ජරා කතාවක්.. social media කිසි එකක ඒ කතාව විවේචනය කරනව දැකල නෑ.. මේ video 1 තමා මුලින්ම දැක්කේ.. මේ වගේ දෙයක් ගැන කතා කරන්න කවුරුවත් නෑ..වෙන වැඩක් නැති ඒවට නම් posts share වෙනව

  • @babyboult2705
    @babyboult2705 11 днів тому +140

    මං A/l මීඩියා paper එකේ වැඩිපුර ම කළේ හිරිපොද වැස්සට බැනපු එක. ඒකෙන් ලකුණු ටිකක් එයි 🤣🤣🤣🤣🤣 ලංකාවේ සංස්කෘතිය විනාශ කරනවා. ඉස්සර දෙවෙනි ඉනිමට බැන බැන ලිව්ව උන්ට වඩා මේක හින්දා දැන් හොදට බැනලා ලකුණු ගන්න පුලුවන් 🤣🤣🤣🤣🤣🤣. මම නම් කතාව බලනවා. හැබැයි මමත් දැන් විභාගෙ ලියලා ඉවර හින්දා කතාව් තහනම් කරන්න ඕනේ . ලංකාවේ මද්‍ය සාක්ෂරතාවක් නැති ගම්බද ගැහැනු , ඔවුන්ගේ ළමයින් ( වැඩි වශයෙන් ගැහැනු ළමයි ) මේවට ඇබ්බැහි වෙන්නේ. ඔවුන් වෙනුවෙන් මේවා හදන්නේ. මාද්‍ය පරීක්ෂණ, සමීක්ෂණ කරලා . මද්‍ය පර්‍යේෂකයින්. මේවට ඔවුන් නිකම් ම අහුවෙනවා. ඔවුන්ට මාද්‍ය සාක්ෂරතාවක් නැති නිසා. මේවා තමා ලිව්වෙ . මේවා බොරු නෙවෙයි ඇත්ත. මමත් දැන් විභාගෙ ලියලා ඉවර නිසා මේක තහනක් කරන්න . නැත්නම් ඕකෙ ප්‍රශ්නේ එන්නේ අපිට නෙවෙයි ( කොල්ලෝ ) කෙල්ලොන්ට මගෙ වයසෙ වගේ 2024 , 2025 , 2026... මොකද කතාව හිට්වෙලා තියන හින්දා තව කාලයක් මේක අදිනවා. ඇයි වෙළඳ දැන්වීම් වැඩීනේ. දැනටමත් පේනවනේ කාර්ගීල්ස් එකෙන් බඩු ගන්න ඒවා , බිස්කට් , බීම , අයිස්ක්‍රීම් add . මේක ඉස්සරහට තව වැඩි වෙනවා. මේක වසංගතයක් වගේ පැතිරෙනවා. මේවා මං ලියපුවා නෙවෙයි. නොදන්න අයට කියන්නෙ. පාසල් සංස්කෘතිය විනාශ කරලා දානවා. මේ ටෙලිනාට්‍ය 😕. Channelවලට අවුලක් නෑ උන්ගෙ ලාභය වැඩීනේ 😒

    • @Shanuu1111
      @Shanuu1111 11 днів тому +8

      ඇත්ත

    • @V.G.M.S.Ariyarathna
      @V.G.M.S.Ariyarathna 10 днів тому +11

      ඇත්ත.අපරාදෙ මටත් බනින්න තිබ්බෙ media paper එකේ😂😂

    • @SachiniMadushika-o2h
      @SachiniMadushika-o2h 10 днів тому +5

      මං සින්ටෝ එකෙන් දුන්නෙ ලිවින් ටු ගෙදර් කල්චර් එක 😂 ඒකත් ස්වර්ණවාහිනීයෙ යන්නෙ.

    • @oneejherath5326
      @oneejherath5326 10 днів тому +4

      සුපිරි ළමයෙක් ඔයා...👍

    • @Isurikachawdri
      @Isurikachawdri 10 днів тому +1

      Good job 👏🏻 👍🏻💕

  • @AkeeshRanawaka
    @AkeeshRanawaka 8 днів тому +12

    කතාව ඇත්ත අපිත් හිතින් ආදරේ කලා මිස්ලට ඒත් ඒක පොඩි හැගීමක් මේකෙන් ගුරු ගෝල වල තියෙන දේ නැති කරනවා වහාම තහනම් කල යුතුයි

  • @sashinidilanki7242
    @sashinidilanki7242 10 днів тому +119

    අනිවාරෙන් සර් මමත් ගුරුවරියක් විදියට දැඩිව විරුද්දයි ඒ drama එකට තහනම් කළ යුතු ම drama එකක් .

  • @ruwiranaweera5603
    @ruwiranaweera5603 10 днів тому +173

    තණමල්විල කොල්ලෙක්, කූඹියෝ වගේ විශිෂ්ට කතා බලන්න මිනිස්සු කැමති නෑ😢

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 9 днів тому +9

    සර් හොද ගුරුවරයෙක්.ඇත්ත කතා කරනවා.සම්හර ටියුෂන් ගුරුවරු නලු නිලියෝ පස්සේ යනවා ජනප්‍රිය වෙන්න.ඔබතුමා කොන්ද පණ ඇති දක්ශ ගුරුවරයෙක්.

  • @Picadelic
    @Picadelic 8 днів тому +25

    බොහොම වැදගත් කතාවක් වගේ හිරිපොද වැස්ස එවැනි වැදගත් නිර්මාණ තව තවත් බිහිවෙවා...👌🤏

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda634 10 днів тому +16

    ඒකනම් ඇත්ත . මටනම් පේන්න බෑ . වැරදි දේවල් සමාජ ගත කරනවාට දඩුවම් කරන්න ඕනෙ 😐

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 9 днів тому +7

    අනේ ඇත්තමයි සර්..අපි යන කාලේ අපේ ගුරුවරු දැක්කත් අපි වෙව්ලනවා....ඔය වගේ කාලකන්නි කතා මේ රටින්ම තුරන් කරන්න ඕනේ අප්පා......

  • @Heshandesilva3862
    @Heshandesilva3862 2 дні тому

    රමේ‍ශ් සර්ට දෙමුද ලයික් වැස්සක් ❤️❤️❤️👍👍

  • @harshanisandamali111
    @harshanisandamali111 8 днів тому +3

    සමාජයට දරුවන්‍ට මේ තරම් පහත් ආදර්ශයක් දෙන කතාවක් තහනම් නොකර විකාශය කිරීම ඇත්තටම කණගාටුවට කාරනයක් 🥺

  • @lakshikamadushani-g7o
    @lakshikamadushani-g7o 7 днів тому +2

    sir niyamai sir aththa kathawa...hiripoda wessa thahanm krnn oni awain lamaint weradi panivida denne samajet sir aththatm hoda deyak kiuwe ...👍👍👍

  • @KaveeshaSewwandi-sg8vi
    @KaveeshaSewwandi-sg8vi 9 днів тому +4

    සහතික ඇත්ත sir
    තහනම් කල yuthumai

  • @DeniseFernando-n5k
    @DeniseFernando-n5k 9 днів тому +7

    අනේ සර් සර්ට ස්තුතියි මගේ වයස 56 මම තාම ගුරුවරයේක් දැක්කාම තාම මගේ කකුල් දෙක වේවුලනවා අපිට පුදුම ගෞරවය තියේන්නේ තාම අනේ ආපි ආපේ ගුරුවරයන්ට පුදුම විදිහට ආදරය කරන්නේ තාම ගුරුවරියන්ව මතක් වෙනකො පුදුම ගෞරවය ආදරයක් දැන්නේ හිතට සර් ඔය වගේ නැගිසිටිනවාට ස්තුතියි (ලමයි වෙනුවේන් ) GOD BLESS YOU SIR ❤🤎🧡💛🤍💙💚💜❤❤🙏🙏🙏

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 10 днів тому +19

    අනිවාර්යයෙන් ම එ කතාව තහනම් කල යුතුයි.

  • @NirashaMadushani-nv5or
    @NirashaMadushani-nv5or 5 днів тому

    Sir ගේ කතාව හරියටම හරි 🙏👍 respect

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786 10 днів тому +27

    මේක නම් සහතික ඇත්ත. මහ ජරා කතාවක්. මේක බලල මේලමයි සේරම හිරිපොද වැස්ස රගපාන්න යනවා..... ඇයි මේ කතාව මෙහෙම TV එකේ යන්න රටේ බලදාරීන් ඉඩ දෙන්නේ...

  • @SadarekaNagahawaththa
    @SadarekaNagahawaththa 9 днів тому +5

    ඇත්ත සර්.......ඒ කතාව...පොඩි ලමයි පවා බලනවා...❤❤❤❤

  • @sunilperera4447
    @sunilperera4447 5 днів тому +1

    කතාව සහතික ඇත්ත ඒ කතාව තහනම් කල යුතුමයි ....වැඩිහිටියෝ දැන ගන්න ඕනේ තමන්ගේ දරුවන්ට එවැනි කතා නැරබීම තහනම් කරන්න

  • @Vishmi122
    @Vishmi122 10 днів тому +152

    ඇත්ත කතාව අපේ නම් Tv එකම අයින් කරලා තියන්නෙ .

    • @Baby_gc1z
      @Baby_gc1z 10 днів тому +2

      Ape gedarath ekama thama

    • @THIWANKA888
      @THIWANKA888 10 днів тому +2

      Api nam balanne youtube eken❤

    • @White_Hawk_17
      @White_Hawk_17 10 днів тому +9

      ​@THIWANKA888
      තව ටික දවසකින් උබ පාරේ හිගා කකා ඉද්දි හම්බුනොත් කියක් හරි දීලා යන්නම්. 😂
      අපේ yt වල තියෙන්නේ චරිතේ,lusifer gang,bmw හැබැයි ඒවා බැලුව කියලා වැරදුනේ නෑ bmw එකක් ගන්න බැරි උනාට civic එකක් ගත්තා හැබැයි අනිවාර්යෙන් bmw එකක් මව් අවුරුදු දෙක ඇතුලත ගන්නවා.
      උබලා ආත්මී අක්කද කවුද කියන එක්කෙනා හොය හොය හිටපල්ලා පිරිමි කියන සංහතියට උබලා වගේ උන් හින්ද ලැජ්ජයි. 😂☝️💯
      Lisifer gang එක දිහා බලපන් උබගේ ආත්මී අක්කා උන් එක්ක බලද්දී කුබියෙක්.😂

    • @DanuBandara-c
      @DanuBandara-c 10 днів тому +2

      ​@@White_Hawk_17Lucifer නේ 🗿

    • @KemiSumanaweera
      @KemiSumanaweera 10 днів тому

      ​@@White_Hawk_17🗿

  • @kasunilakmali6525
    @kasunilakmali6525 9 днів тому +5

    ඇත්ත සර් කියන කතාව සමාජේ විනාස වෙනවා මේවා හින්දා

  • @thilinidananji336
    @thilinidananji336 7 днів тому +4

    ඔව් සහතික ඇත්ත 😢

  • @RuwaniWasana-u7h
    @RuwaniWasana-u7h 2 дні тому

    ඇත්තමයි නියම ගුරුවරයෙක් .

  • @SawmyaChathumini
    @SawmyaChathumini 11 днів тому +53

    සර් කියන්නෙ සහතික ඇත්ත❤

  • @VirajKanishka-l9k
    @VirajKanishka-l9k 4 дні тому

    ඇත්ත තමා එව්නට මාත් බලනවා.....සර් ගේ කතාවනම් ඇත්ත 😢

  • @priyamf4232
    @priyamf4232 10 днів тому +11

    ඇත්තටම ඒ කතාව බලන්න අප්පිරියා නිසා බලන එක නැවැත්තුවා

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 9 днів тому +9

    හරියටම හරි සර් කියන කතාව . ජාතික රූපවාහිනී යේ කතා තමයි හොදම . මේ වගේ පහත් නිර්මාණ පෙන්නනවට තහනම් කරන්න ඕන

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 9 днів тому +8

    අන්න තේරුන එක්කෙනෙක් හරි හිටියා... නියමයි සර්. මට නම් පෙන්නන්න බැරි මල ජරා කතාවක්. අපි නම් කොහෙත්ම හිරු බලන්නෙ නෑ. යූටියුබ් එකෙන් දැක්කෙත් මමත් හොදට කුනුහරපෙනුත් එක්ක බැනලා කමෙන්ට් කරා.

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 дні тому

      ඒක යන්නෙ ස්වර්ණවාහිනියෙ. මං බලන්නෙත් නෑ. මළ ජරාවක් තනිකරම. වැඩේ කියන්නෙ ඉතින් අපේ රටේ artistsලත් ඕවට විරුද්ධව කථා කරන්නෙත් නෑනේ.

  • @Chamodi-h1f
    @Chamodi-h1f 10 днів тому +85

    A/L science වලටත් අවනම්බුවක් මේ කතාව. මේකෙ ඉන්න අය කරන්නෙත් science ද කොහෙද, science කරන අයට ඕව කරන්න වෙලාවක් ඇත්තටම නෑ. අන්තිමට ඉතින් ඕකෙ ඉන්න උන් මෙඩිසින් ගිහින් ඩොක්ටර්ස්ල වෙලා ඉඳීවි 😒 science කරන ළමයි හැටියට මේ කතාවෙ පෙන්නන්න ඕන මෙයාල පාඩම් කරන එකයි ස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එකයි විතරමයි, ඒත් ඉතින් මේකෙ ඉගෙන ගන්න දේවල් පෙන්නන්නෙ නැහැනෙ 😅 එහෙමත් නැත්නම් love සීන්ම විතරක් පෙන්නලා මේකෙ ඉන්න අයගෙ results එද්දි ඔක්කොමලව fail කරල තියනව පෙන්නනව නම් හොඳයි. ඒත් එහෙම වෙන් නෑ ඉතින්. ඔක්කොම සෙල්ලම් නටල මෙයාල ඩොක්ටර්ස්ලා වෙලා ඉඳීවි 😂

    • @yuwana_natali
      @yuwana_natali 10 днів тому +1

      Nh e accounting. As penne ndd Vikunum, vat thiynw

    • @Chamodi-h1f
      @Chamodi-h1f 10 днів тому +8

      @@yuwana_natali මේ සර් කියන කතාව නෙමෙයි. ආස්මි අක්කගෙ කතාව ගැන කිව්වෙ 😂

    • @UdaraLakruwan-wd1kh
      @UdaraLakruwan-wd1kh 10 днів тому +12

      ​@@yuwana_natali නෑ අභි Bio කරන්නේ ඌ love කරලත් 90 ගනන් ගන්නේ අපි දන්නවනේ බන් හෙන ගේමක් දෙන්න ඕනි 50වත් ගන්න ඌ නම් Medicine ගිහිල්ල තියෙයි ඕක බලන සමහර වුන් ඕව කරන්න ගිහින් කෙලව ගන්නව 😅

    • @Chamodi-h1f
      @Chamodi-h1f 10 днів тому +10

      @@UdaraLakruwan-wd1kh ඒක නම් ඇත්ත. 90 ගනන් ගන්නව නම් ඒ යකා island 1st වෙන්න ඕන. සාමාන්‍යයෙන් එහෙම ලකුණු ගන්න ලමයි කාමරෙන් එලියට බහින් නෑ පොතේමයි ඉන්නෙ. ඒත් අභී එහෙම නෑනෙ 😂 හරිම පරස්පර විරෝධී දේවල් තමයි වෙන්නෙ ඉතින් 🤷😂

    • @yuwana_natali
      @yuwana_natali 10 днів тому +2

      @@Chamodi-h1f haiyaiyo sorry ehnm

  • @vindi1309
    @vindi1309 10 днів тому +13

    අනිවාර්යයෙන්ම තහනම් කළ යුතුම කතාවක්

  • @ashanadeeshani
    @ashanadeeshani 8 днів тому +8

    ඒක ඇත්ත ඔය කතාව නිසා ළමයින් හැසිරීම වෙනස් වෙනවා පොඩි ළමයින් පවා ඒ කතාව ට ඇබ්බැහි වෙලා මේක ආදර්ශයක් නෙමේ ළමා සමාජය විකෘති කරනවා ළමයින් ටීචර්ස්ලට ලව් කරනවා මොනාද පිස්සු කතා

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 11 днів тому +50

    හරියටම හරි සර්❤❤

  • @Galaxy13Kywait
    @Galaxy13Kywait 3 дні тому

    ඵ්ක ඇත්ත කතාව ඔබට බුදුසරණයි

  • @dilrukshiarukgoda2988
    @dilrukshiarukgoda2988 9 днів тому +12

    අැත්ත තමයි සර් පොඩි දරුවන්ගේ මනස අවුල් කරන කථාවක්. මුන්ට තේරෙන්නේම නැතුවද සර්. තහනම් කල යුතුම කථාවක්. සර්ගේ කථාවට ස්තුතියි. 🙏🙏🙏

  • @tpiman9835
    @tpiman9835 3 дні тому

    සර්ගෙ කතාව ඇත්ත මේ teledrama එක තහනම් කරන්න ඕනි

  • @Itzme.sayuni
    @Itzme.sayuni 10 днів тому +11

    මාත් බලනවා හැබැයි සර් කියන කතාව ඇත්තා තනිකර අසම්මත දේවල් යන්නේ 😒😂

  • @nirashadilrukshi2096
    @nirashadilrukshi2096 9 днів тому +2

    ඇත්ත..ඒකෙන් සමාජෙට දෙන්නේ වැරදි ආදර්ශයක්.අපිත් විද්‍යාපීඨ ගුරුවරු විදියට එහෙම වෙනකොට අපහසුතාවයට පත් වෙනවා.

  • @AnushaSenewirathna-yn8xf
    @AnushaSenewirathna-yn8xf 9 днів тому +5

    Sirge kathawa aththama aththa. Me teledrama eka thahanam karanna ona. Dan lamai school Yanna mewa balala love karanna. Samaje pirihila iwarai.. Lajjawak ahak arala school yana lamek diha balanna ba Dan. Me jarawa lamaige olu walata dlaa iwarai mun. Sir me welawe aththa Katha karapu ekata Garu karanwa sir. Thank you.

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 9 днів тому +8

    ඒකනම් ඇත්ත ලමයි දැන් බයත් නෑ ගරුත්වයකුත් නෑ වහෙන්ඔරෝ කුනුහරපත් ලමයි කියනවා අනේ මන්දා😢

  • @nipuneeudarika2875
    @nipuneeudarika2875 9 днів тому +5

    💯 aththa kathawa

  • @JanakaDinesh-h4z
    @JanakaDinesh-h4z 8 днів тому +1

    ඒකනම් සම්පූර්ණයෙන් ඇත්ත.වනචර විදියට පාසලත් විනාස කරනවා.දරුවො ගුරුවරු ගැන තියෙන ගෞරවය නැති කරනවා.තහනම් කරන්න ඕන.මටත් දරුවෝ ඉන්නවා.කුණුහරප කතා හදන උන්ටත් නඩු දාන්න ඕන.ලන්කාවම වැනසිලා තියෙන්නෙ.

  • @SandaliChamathka-vv2iz
    @SandaliChamathka-vv2iz 9 днів тому +6

    ඒක නම් ඇත්ත සර් 👍

  • @renujasunath9633
    @renujasunath9633 10 днів тому +13

    ගුරුවරුන් ට තියෙන ගෞරවය මෙ කතාව නිසා නැති වෙනවා 😢🤮

  • @MaleeshaSayurangi-k5m
    @MaleeshaSayurangi-k5m 3 дні тому

    ඇත්‍ත කතාව සර්...respect sir

  • @ExcitedClogShoes-cs2um
    @ExcitedClogShoes-cs2um 11 днів тому +43

    ඔය කතාව ඇත්ත සර් දැන් ඉගෙන ගන්න ලමයි මොලෙ කනවා

  • @jrasika9570
    @jrasika9570 4 дні тому

    අනිවාර්යෙන් සර් කතාව ඇත්ත ඔය වගේ කතා තහනම් කරන්න ඕනේ

  • @DammikaKumari-p5j
    @DammikaKumari-p5j 9 днів тому +4

    ඇත්ත කතාව සර්🎉

  • @AmaliWaidyasekara
    @AmaliWaidyasekara 9 днів тому +2

    සම්පූර්ණ ඇත්ත කතාවක් සර්...

  • @lakindudevinda3609
    @lakindudevinda3609 11 днів тому +54

    wikara tele drma balan ගව සම්පත wenuwin විනාඩියක නිශ්ශබ්දතාවක් 😂

  • @Mrpy-337
    @Mrpy-337 2 дні тому +1

    අක්කලා මල්ලිලාට සෙට් වෙනවා
    කොල්ලො මිස්ලා පස්සෙන් යනවා
    කෙල්ලො සර්ලා පස්සෙන් යනවා
    අන්තිමේදී රටම වලපල්ලට යනවා....
    ඔහොම කතා නැවැත්විය යුතුමයි.සර්ගෙ කතාව සම්පූර්ණයෙන් ඇත්ත සර්...ළමයින්ගේ ඔළු සම්පූර්ණයෙන් ම විනාශ කරනවා මේව

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara8378 9 днів тому +3

    සමිපුර්ණ ඇත්ත කතාව

  • @vigitaherath64
    @vigitaherath64 8 днів тому +2

    ❤❤❤සහතික,ඇත්ත❤❤❤

  • @akeelasamanmali596
    @akeelasamanmali596 10 днів тому +23

    ඇත්ත කතාව..respect සර්❤

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 8 днів тому +2

    මේ ටෙලිනාට්‍ය හදපු එකට ගහන්න ඕනි

  • @anoshag6143
    @anoshag6143 9 днів тому +3

    අනිවාරයෙන්ම.තහනමි.කර.
    යුතුයි

  • @piumiherath197
    @piumiherath197 7 днів тому +1

    Niyamai .. katha karanna oni dewal me sir. Aniwren තහනම් කරන්න් ඔනී මේ drama eka.