ප්‍රියාන් මැණික්ගේ ජීවිත කතාවේ ඇතුලාන්තය - සත්‍ය අසත්‍ය බව විමසීම ඔබට බාරයි - Life

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 років тому +72

    සාදාරනව ජීවත්වෙන්න බැ, සාදරනව ජීවත්වෙලා ගොඩයන්න බෑ. අවංකවෙලා ජීවත්වෙන්න බෑ කියන් මිනිස්සුන්ට ඔබ හොද උදාහරණයක් පුතේ...තෙරුවන්සරණයි ඔබට

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 років тому +24

    ඒ කිව්ව දේවල් වලින් ඇඟ හිරි වැටුණා...,ජීවිතයට ආදර්ශමත් කර ගන්න උතුම් මිනිසෙක්..ඒ වගේම මේ කතාව ලස්සනට ගලපලා එලියට දැම්ම ඒ මැතිනියටත් ගොඩක් පින්...♥️

  • @Mrliquidoza
    @Mrliquidoza 5 років тому +32

    හරිම සංවේදි හිතක් ඔයාට තියෙන්නෙ. එහෙම අයට තමාතමන් ගොඩක් ආදරය කරන අය වේදනාවන් දෙන්නෙ. ඔයාගෙ කතාව මට මගේ අතීතය සිහි කරනවා. ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.

  • @dilshangallage6411
    @dilshangallage6411 5 років тому +21

    ඉවසිල්ලෙන් present කරනවා. එය අගය කළ යුතුයි.. මානව සදුපදේශ ලබාදෙන ප්‍රියාන් අයියේ ඔබටත් සදා ජය ❤

  • @milanshehanaravinda7221
    @milanshehanaravinda7221 5 років тому +6

    අයියාගේ අභියෝගය ජය ගැනීම සාර්ථකව කරගෙන තියෙනවා .අයියාගේ මනුස්සකමඅපිට පෙනෙනවා අයියාට ජෙසු පිහිටයි බුදු සරණයි

  • @jayadaninavaratnam5994
    @jayadaninavaratnam5994 5 років тому +3

    ඒ කතාවේ තත්පරයක්වත් මග හැරියේ නැහැ හැම දේම අහගෙන හිටියා මං ගොඩක් ඇහුම්කන් දෙන්න කැමති කෙනෙක් මේක අහන් ඉන්න කොට මට දැනුනේ මගේම කෙනෙක් උන සිදුවීමක් වගේ හදවතට ගොඩක් දැනුනා අයියේ මන් ගොඩක් දැකලා තියෙන්නේ වැරදි පාරේ යන අයට හරි යනවා කියලා ඒත් ඒක වැරදි ආගම දහමත් එක්ක හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් කවදාවත් වරදින්නේ නැහැ කියලා අයියේ ඔයා අද ඔප්පු කරලා තියෙනවා ඔයාට ජයෙන් ජයම වේවා අයියේ ජාති ජාතිත් පිං අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 4 роки тому +9

    ප්‍රියාන් ඔයාට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @sachanjaya5898
    @sachanjaya5898 5 років тому +70

    දකුණේ ගාල්ලේ කොල්ලෙක්.... පට්ට ආඩම්බරයි යකෝ උඹ ආපු ගමන.... Highly Appreciate your Willingness of Giving !!

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 роки тому +1

      ඔව් ඔව් පට්ට කැරියෙක් ඇල්පිටියෙ අටකොහොටෙ ගිහින් බල්හන්.මුගෙ තාත්තා වෝල් රෙකෝඩ් තියලා ගන්ජා විකුණලා ඇල්පිටියෙ පොලීසියේ .නොම්මරේ කිව්වොත් ගමම දන්නවා

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 роки тому +1

      ඔව් ඔව් පට්ට කැරියෙක් ඇල්පිටියෙ අටකොහොටෙ ගිහින් බල්හන්.මුගෙ තාත්තා වෝල් රෙකෝඩ් තියලා ගන්ජා විකුණලා ඇල්පිටියෙ පොලීසියේ .නොම්මරේ කිව්වොත් ගමම දන්නවා

    • @mayon24
      @mayon24 6 місяців тому

      ​@@රටවෙනුවෙන්ඇත්ත😮
      Aut.rt your 😢yllllllll0p111q11

  • @amilaamila500
    @amilaamila500 4 роки тому +52

    මමත් දවසක මගේම උස්සයෙන් ලංකාවේ ලොකුම කෝටිපතියා😎😎 වෙනවා

    • @දේශප්රිය-ත6ඡ
      @දේශප්රිය-ත6ඡ 2 роки тому +3

      එය එසේම වේවා

    • @Nasaraniya131
      @Nasaraniya131 Рік тому

      දැන් මොනවගේ තත්ත්වයකද ඉන්නේ

    • @RasinthaAnjana
      @RasinthaAnjana 6 місяців тому +1

      Honda adishtanayak obage prarthanawa elesama ituwewa!

    • @sunandaranasingha6684
      @sunandaranasingha6684 6 місяців тому

      Priyantha Manik,
      You are a great man.

    • @manuthmethmuthu6314
      @manuthmethmuthu6314 6 місяців тому

      බොරු කොහොම ගෙතුවත් දන් මොකද බඩු තියෙනවා ලග

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 4 роки тому +4

    නිදහස් නිහතමානී මනුස්සයෙක් ...
    තෙරුවන් සරනයි සහොදරයා ... ජය වේවා ❤🌸🙏

  • @fghqwe927
    @fghqwe927 5 років тому +182

    අයියේ යෝද බල යෝද ශක්තිය ලැබේවා .හැමදාම ආදරෙයි බුදු සරණයි

  • @ganganisha5767
    @ganganisha5767 5 років тому +2

    ඔබ ගැන ගොඩක් සතුටුයි Priyantha මල්ලි . ඔබේ අවංක කම,උත්සාහය , කැපවීම හා උනන්දුව ගැන අගය කරනවා . ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා . තෙරුවන් සරණායි

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 років тому +72

    ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා අාදරෙයි බුදුසරණයි!!

    • @lararajakaruna3544
      @lararajakaruna3544 5 років тому

      එක තැනකදී මේ පුද්ගලයා කියනවා දවස් තුනක් බස් හෝල්ට් එකක නිදියගෙන ඉන්නවා තමන් ලැබුනු රුපියල් 90,000 ක මුදල බෙදාගන්න..
      දෙවියොත් දණ ගහලා වඳිනවා.... මේ මනුස්සකමට... මොකද දෙවියො පිං ඉල්ල ගන්නේ මේ වගේ අයගෙන්... ඔබ මේ විදිහට යනතුරු කිසිදා වරදින්නේ නෑ..

    • @priyanpushpakumara-priyang3458
      @priyanpushpakumara-priyang3458 4 роки тому

      ඔබටත්.

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 роки тому

      @@priyanpushpakumara-priyang3458 අයියේ මාත් ගොඩක් අසරණ කෙනෙක් උදව් කරන්න පුළුවන්ද තෙරුවන් සරණයි ඔයාටත්,පවුලේ සියලුම දෙනාටත් 🌹🌹👍✈️✈️

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 5 років тому +51

    නිවේදිකාවක් විදියට ඔබේ ඉදිරිපත් කිරිම අගෙයි....සුබ පැතුම්

    • @nisharadilshani9287
      @nisharadilshani9287 5 років тому +1

      Ape sissathwa pradanayak thiyenawa pasal sisun 35ta.eda obagen mokuth on ne puluwan awith yanna puluwanda edata.mokada oba apata adambarayak mahaththayoo.edata ape e lamai tikata puluwan nam obe wachna kipayak ahanna denna eka apata lokuu deyak mahaththaya .godaaaak pin puluwan nam.oba wage aya wenuwen deviyoth namaskara karanawa mahaththaya .oba labana athme nam dewiyek wenawaamai .hema dama oya gathi una reka gena inna mahaththaya .ikman bawayaka diiima uthum niwan maga pasak wewaaaa kiyala bosath unethi obata pathanawaaa

    • @AnushiHakmanage
      @AnushiHakmanage 4 роки тому +2

      Sthuthiy Suresh 😊

  • @IamIndika
    @IamIndika 5 років тому +3

    අම්මෝ මෙච්චර දුක් විදපු උත්සාහවන්තයෙක් .. හිතට මාරම සතුටුයි. channel එකටත් ස්තුතියි .. මේ වගේ මිනිස්සුන්ගේ ජිවිත කතා අපිට අහන්න දකින්න දෙනවට ..

  • @sithariebentharavithana9388
    @sithariebentharavithana9388 5 років тому +2

    ඔබෙන් බොහෝ දේ ඉගෙන ගත්තා ජීවිතේ අලුතින්ම හිතන්න .. විශ්වාසයක් ඇති වුණා ඊයේ පෙරේදා සුළුවෙන් පටන් ගත් ව්‍යාපාරය කොහොම හරි ගොඩ නගාගන්න.තව තවත් ආධ්‍යාත්මිකව සහ ව්‍යාපාරිකව දියුණු වන්නට නිදුක් නීරෝගී ශක්තිය වාසනාව ලැබේවා ඔබට.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 5 років тому +124

    Ada කාලේ ඔබ වැනි මනුෂ්‍යත්වය පිරි පුද්ගලයන් සොයා ගැනීම බොහෝ අසීරු ඔබට දළදා සමිදු පිහිටයි

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 роки тому

      අනේ පකෝ ගිහින් බල්හන් ඇල්පිටියෙ අටකොහොටෙ නවදගල ඉස්කොලේ තාප්පෙ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 роки тому

      @@රටවෙනුවෙන්ඇත්ත අනේ උබ ගිහින් එතන වැලලියන් මිනිස්සුන්ට සලකනවනම් එච්චරයී

  • @kumudini4143
    @kumudini4143 2 роки тому +2

    ප්‍රියංග පුතේ ඔයාට දවසෙන් දවස හරි යන්න ඕන. දර්මය අනුවම ජිවත් වෙන්න පුතාට තෙරුවන් සරණයි හැමදාම අසරණ අපිහිට වෙන්න 🙏🏻

  • @sumithrakotinkaduwasumithr1513
    @sumithrakotinkaduwasumithr1513 5 років тому +3

    🙏🙏🙏🙏 බුදුසරණයි සියලු දෙව්පිහිටයි ප්‍රියාන් සහෝදරයා ඔබේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයවේවා 🙏 🙏 🙏 🙏

  • @susiranawarathna
    @susiranawarathna 4 роки тому +2

    ඔබතුමාගේ ජීවිත කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @fghqwe927
    @fghqwe927 5 років тому +122

    කවදාවත් මුල අමතක නැති නියම මනුස්සයෙක් අයියෙ

    • @රටවෙනුවෙන්ඇත්ත
      @රටවෙනුවෙන්ඇත්ත 3 роки тому

      පක තමයි.ගිහින් බලහන් ඇල්පිටියෙ අටකොහොටෙ .නවදගල ඉස්කෝලේ තාප්පෙ අත්තිවාරම දාලා අවුරුද්දක් .ආන් තාප්පෙ පැල වෙලා.මූ නොම්මරේ පවා මාරු කරලා.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 роки тому +2

      @@රටවෙනුවෙන්ඇත්ත උබගෙ ඉරිසියාවක් තියෙන්නේ.. තාත්තලා කරපුවා අපිට වැඩක් නෑ දැන් මේ මනුස්සයා මිනිස්සුන්ගේ දුක දන්නවා මිනිස්සු මේ මනුස්සයාගේ හදවත අඳුරනවා ඒ ඇතී, උබ කාරන්නේ උබගේ දෙමව් පියන්ටත් නින්දාවක්.

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 6 місяців тому +1

      Mula mathaka kenekkkk

  • @charithbuddika9400
    @charithbuddika9400 4 роки тому +2

    අයියේ ඔයා නියම සිංහලයෙක්...ඔයා මන් ගරු කරන කෙනේක් අයියේ හදවතින්ම...මන් සුබ පතන්වා ඔයාගෙ වැඩ පිලිවෙලට සර්තකව කරගෙන යන්...බුදු සරණයි..

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 років тому +16

    තව කෙනෙක් තරහ ගත්ත පලියට අපි තරහ ගන්න හොඳ නැහැ ..එක ඇත්ත..ඔයාගේ මේ යහපත් සිතුවිලි ඔයාගේ මුළු ජීවිතේම කෙළිය කරාවි..බුදු සරණයි ..ඔබට ..

    • @indranibellana5593
      @indranibellana5593 5 років тому +1

      Good

    • @tharushanuwanthilaka5388
      @tharushanuwanthilaka5388 4 роки тому

      Aiye oya a gaman gane godak satutui. Dupathage duka danne dupath tawe kenekuge dukak terena manushayekta. Me rate danaweth minisu tathare aiya godak utum kenek

  • @randikaaa3511
    @randikaaa3511 5 років тому +1

    ඔබ කරන මෙහෙවරට ගොඩාක් පින්.තව තවත්.ඔබට ශක්තිය ලැබේවා තෙරුවන්.සරනයි

  • @stpjayarathna2685
    @stpjayarathna2685 5 років тому +90

    ප්‍රියාන් මැණික්
    ඔයා මුලින්ම අර මාමාට කළ උදව්ව (50,000) තමයි ඔයාට පිහිට උනේ. විශ්ව ශක්‌තිය තමයි ඔයාට පිහිට උනේ.
    ඔයා බය නොවී දිගටම යන්න.
    ඔබට ජය !!!!!!!!

  • @thiliniranasingha6368
    @thiliniranasingha6368 3 роки тому

    ඔයා හරිම නිහතමානී කෙනෙක් මල්ලි ඔයාට මුළු ලංකාවේ සියලුම දෙනාගෙ ආශිර්වාදය තියෙනවා. තවත් දියුණු වෙන්න අසරණ අයට පිහිට වෙන්න. ඔයාට තෙරුවණ් සරණයි .

  • @සකුසකුනි-ෆ1ප
    @සකුසකුනි-ෆ1ප 5 років тому +8

    මගෙ ඇස් දෙකට කදුලුත් ආවා හිත හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ තෙරුවන් සරණයි හැමදේමටම

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 роки тому +1

    අපේ ලන්කාවෙ මිනිසුන් සියලුම දෙනාට හොද ආදර්සයක් පියාන් අයියේ ඇත්තටම වටිනවා ඔබට ජය වේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️🙏💐🌷🌹🌹❤️🙏💐🌷❤️❤️🙏

  • @madushasandamal2950
    @madushasandamal2950 3 роки тому +3

    බුදුසරණයි ප්‍රියාන් අයියෙ ❤ 🙏❤

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 5 місяців тому

    ඔබේ අවංක බාවය ඔබතුමාව ඉහලටම ඉස්සුවා, නිරෝගිමත් ජීවිතයක් වේවා කියා ප්‍රාර්තනා කරනවෙ ඡේසුස්වහන්සේගේ නාමයෙන්🙏

  • @surangahemachandra
    @surangahemachandra 5 років тому +76

    කියන්ඩ තියන දේ ලැජ්ජාවක් නැතුව පැකිලීමකින් තොරව කියනවා.. ආඩම්බරයි 🙏🙏🇱🇰🇱🇰💪💪

    • @sarathsenanayaka3817
      @sarathsenanayaka3817 5 років тому +1

      Oya nam budun daeka niwan dakinawa mahtthayata..B..S

    • @sarathsenanayaka3817
      @sarathsenanayaka3817 5 років тому

      mamath goodak duk vidapu kanak oyaga kathwa ahnakota kadulu anawa mahthya mama pasuwa katha karan nam oyata sieyalu davi pihitaei...

    • @mavisdawson797
      @mavisdawson797 4 роки тому

      Can you help me I am a widow no children living in a annex,can you build a small house for me, with only basis facilities,but I don't want to own, but past it to another widow,God bless you

    • @priyanpushpakumara-priyang3458
      @priyanpushpakumara-priyang3458 4 роки тому

      ස්තූතී

  • @ChameeraMudannayake
    @ChameeraMudannayake 3 роки тому +4

    මිහිපිට දෙවිවරු ඉන්නවා කියන්නේ ඇත්ත තමා .. ❤ වරදින්න එපා කවදාවත් මේ මනුස්සයට

  • @chanakagamage5074
    @chanakagamage5074 5 років тому +32

    දුප්පත් අසරණ අහිංසක මිනිස්සු වෙනුවෙන් අවංකව හඩවතින්ම කරන උදව් උප කාර කරන අපේ ප්‍රියාන් අයියා අපිට මහා සම්පතක් ....අපි හැමෝම අයියාට හදවතින්ම අදරෙයි.....කවදා හරි දවසක මෙ මුලු රටේම ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන් දැන් කරනවා ටාත් වඩා වැඩි වැඩියෙන් උදවු උපකාර කරන්න අපේ අයියාට සක්තිය දහිරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටි ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි අයියාට ...

    • @keerthilathaalvitigala1696
      @keerthilathaalvitigala1696 2 роки тому

      Priyan,mama,nawa,katha,leyanawa,mamaleyannam,kathawa,keyanna,ape,meet,vamu,mata,lassanata,leyanna,puluwani

    • @uddikadushmantha7248
      @uddikadushmantha7248 2 роки тому

      Priynga aiya oyawa hmba wela tikak kata karnna awstawak danna pulu wannda b s

  • @samusamu8607
    @samusamu8607 5 років тому +3

    බුදුසරනයි..මෙවැනි මිනිසුන් තව තවත් අපේ රටටබිහිවේවා..ජේසු පිහිටයි

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 5 років тому +64

    පිුයන්ග කියන්නේ මම දැකපු මිහිපිට ඉන්න එකම දෙවියා,ඔහුයි,,තෙරැවන් සරණයි ඔබ නිදුක් නිරෝගී වෙිවා,පිුයන්ග සහෝදරයා,,,,

  • @chamilajayasinghe7789
    @chamilajayasinghe7789 5 років тому +24

    විශිශ්ටයි ....මිනිසෙකුට කළ නොහැකි දෙයක් නොමැති බව පසක් කළ ඔබට, තෙරුවන් සරණයි .....

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 років тому +45

    ඔබගේ හදවතින්ම ඔබ කතා කරන්නෙ ..ආසඉ අහන් ඉන්න ..ජීවිතය ට ජය ගෙනෙන මාවත ඔබ හදාගෙන ඉවරයි ..💖💖👉👉👉👉👍👍👍👍👍👍🌺🌺🌺

  • @madushadilshan4608
    @madushadilshan4608 4 роки тому +3

    ජීවිතේ හදාගන්නවනම් නියම පාඩමක්💓

  • @chambikaka4309
    @chambikaka4309 5 років тому +309

    මෙ ලොකේ රජ කෙනෙක්වත් නොකරන උදවිි උපකරන ඔබට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙිවා

    • @jakejakey7914
      @jakejakey7914 5 років тому +2

      Piyan mahaththayo mata oda gawa rakiyawak dannako oda daviyak

    • @shantisoma4042
      @shantisoma4042 5 років тому +1

      oba utumma tiyaga seli kenek mama obatuma godak agaya karana kenek duppath ayata salakana kenek man meda pradiga sewaya karana kenek oba tumage weda satahanak balanawa ape lankawe samahara minisu mona taram hoda kallata hodak lebenne nehe namuth oya buddimath kenek melawa. paralowa dekatama obe jeewitaya yahapath wenawa

    • @lnkaq3524
      @lnkaq3524 5 років тому +2

      Budusarni මල්ලිට

    • @rashmikwt9335
      @rashmikwt9335 5 років тому

      Mage putha oyge Naber aka denko mta ona puthe oyagen aka udauwak ae mage mage puthata hari margaye yanna udaw9 ona mage daruwa ahinsakai

    • @حصهحصه-ج5ن
      @حصهحصه-ج5ن 5 років тому +2

      Priyan deviyeki dirgau obata

  • @mallikamallika172
    @mallikamallika172 5 років тому +6

    ගොඩක් වටිනවා අදහස් කෙනෙකුට දියුණුවෙන් හොඳ අදහසක් බුදු සරණයි වටිනා පුද්ගලයෙක්

    • @kumarisadik5933
      @kumarisadik5933 5 років тому

      mlli oya dk vidpu kenk at oya mea karna uodu walta oyata godk pn

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 5 років тому +16

    Video eka anthima wenakn baluwa ජීවිතේට ගොඩක් වටින කථාවක්..

  • @nishanthakumara8799
    @nishanthakumara8799 3 роки тому +4

    ලෝබ නැතිව ගරැ කරන සුපිර චරිතයක්.මුල මතක කෙනාට කවදාවත් වරදින්නෙ නැ.❤️❤️❤️❤️❤️Bs

  • @manjulashone1218
    @manjulashone1218 5 років тому +3

    අයියේ ඔයාගේ ක්‍රියා වැඩ පිළිවෙල අපිත් කාලයක් තිස්සෙම දැක්කා. ඔයා අන්ත අසරණ මිනිස්සුන්ට උදව් උපකාර අනන්තවත් කරා. මේ ජාතියේ පිනට උපන් දරුවෝ ඔයාලා. ඔයාගේ අම්මා දේවතාවියක් ඔයා වගේ පිං වන්ත දරුවක් මේ සමාජයට දායාද කිරීමට වාසනවනත්ත උනා. අයියේ ඔයාටත් ඔයාගේ අම්මටත් දිර්ගයුෂ පතනවා.

  • @sajisoysa8244
    @sajisoysa8244 4 роки тому +4

    නරක මිනිස්සු ආශ්‍රයෙන් මිදෙන්න අයියා...ඔයාට ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි ....

  • @with3915
    @with3915 5 років тому +4

    අවන්කෙන්ම එ කතාවෙ ගන්න දෙවල් ගොඩක් තියනවා.. බුදු සරනයි අයියේ..

  • @امطلالالعرادة
    @امطلالالعرادة 5 років тому +2

    ආසයි.කතාව.අහන්.ඉන්න.හරිම.නිහත.මානි.අවංක.හදවතක..පිවිතුරැ.වදන්.බූදූ.සරනයි.දිගූ.ගමන්.යන්න.සදා.කාලේම.රටට.ණයක්.නැති.විර.පිං.කදක්..

  • @siriwardana4959
    @siriwardana4959 5 років тому +4

    අද කාලයට ගැලපෙන අහන්න ඕන ඉතා හොද කතාවක් ... tou tubersල කරනවනම් කරන්න ඕන මෙන්න මේව. අහන කෙනෙකුටත් හැදෙන්න දෙයක් තියෙනවා .

  • @amarasinghakarunarathna2593
    @amarasinghakarunarathna2593 3 роки тому +1

    හැබැයි මම ගොඩාක් විස්වාස කරන කෙනෙක් පිුයාන් මැනික් අයියාගේ කතාව 👍👍👍👍👍👍😘😘😘😘😘💘💘💘💘💋💋💋💋💋

  • @lohitasampath3371
    @lohitasampath3371 5 років тому +4

    හිතට දැනෙන ජිවිත කතාවක්..අපි මොනවද මෙ දුක් කියල විදින්නෙ....තව තවත් දිව්නු වෙන්න ඔන අය්යෙ ඔයා...

  • @srilanka4008
    @srilanka4008 5 років тому +1

    ඔයා තව තවත් දියුණු වෙන්න ඕන .බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා .💐💐💐💐💐💐💐💐🙏

  • @wimukthilakshan7082
    @wimukthilakshan7082 5 років тому +8

    සතුටින්ම ඉන්න මාමේ . ඔයාට කවදාවත් වරදක් වෙන්නේ නෑ❤️

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 років тому +1

    ඔබ දියුනුවට ආපු ගමන් මාර්හය ජනතාවට පමනක් නොව ලොකයටම වැදගත් පනිවඩයක් තෙරුවන් සරනයි

  • @samsungduos1212
    @samsungduos1212 5 років тому +10

    අපේ පියන්ත මල්ලි ඔයා අපේ මයි එල දකුනෙ තවත් ආදරෙයි බුදු සරණයි මල්ලි

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 6 місяців тому

    ප්‍රියාන් මල්ලි ඔයාගෙ දියුණු ව වරතමානයට ඉතාම ආදරනිය ආද්‍රර්සමත් ගොඩක්ම සන්තොසයි ඇග හිරි වැටුනා එ කතාව අහද්දි කැමතිනම් අපිටත් උදව් කරන්න මහත්තයා බුදු සරණයි

  • @chathuraviraj7990
    @chathuraviraj7990 5 років тому +13

    ❤️👌🏿#___Good___ Luck___Sir..,
    තුණුරුවන් සරණයි..!!!

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 5 років тому +1

    ඔබ ඉතාමත් ආදර්ශමත් චරිතයක්. තව තවත් දියුණුවට පත් වේවා! තෙරුවන් සරණයි !

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 5 років тому +21

    අරුත්බර සේවයක් කරන්නට ඔබට සවිය බලය දිරිය සහ නිරෝගී සුවය ලැබේවා .

    • @nimashadilrukshi8930
      @nimashadilrukshi8930 3 роки тому

      Mata priyan menik sarge namber denawada

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 роки тому

      @@nimashadilrukshi8930 අනේ ඔයාට මේ අයියාගේ number එක දුන්නාද ඔයාලග තියෙනවාද 👍👍✈️✈️

  • @hsjaya5468
    @hsjaya5468 4 роки тому +2

    You are Blessed.I also have helped alot of people and today I am also blessed.

  • @ronaldscallon1636
    @ronaldscallon1636 5 років тому +22

    එකපාරම හිතුවෙ අර දෙරෙනේ පිස්සු ඩිල්කා වගේ..😃😃 නොබලා ඉන්ඩ හිතලා ආපහු බැලුවා සුපර්..👍👍 ප්‍රියාන්ව හරියටම ඉන්ටව් කරපු කෙනා ඔබ තුමිය...ඔබට ජය..❤️❤️❤️

    • @AnushiHakmanage
      @AnushiHakmanage 5 років тому +1

      ගොඩක් ස්තුතියි 😁

  • @lakshithaerangabandara585
    @lakshithaerangabandara585 5 років тому +1

    මුල අමතක නැති නියම මනුස්සයෙක්, අදරේයි ප්‍රියන් අයියා ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා

  • @chinthakasam9040
    @chinthakasam9040 4 роки тому +3

    I really admire your honestly. Thats trhe KEY point of your success!!! all the best Priyan. Positive thinking is the other point. NOT GOD.

  • @sunithasrilanka2518
    @sunithasrilanka2518 3 роки тому

    ඔබතුමා.හරිම.හොද.මනුෂ්‍ය.ගුනධර්මවලින්.පිරිපුන්.අපේ.රටට.සමිපතක්.අසරණ.මිනිසුන්ට.පිහිටවෙන.මිහිපිට.දෙවියෙක්.ඇත්ත.කියනවානමි.මම.හරිම.කැමති.චරතයක්.කියන්න.වචන.නැහැ.බුද.සරනයි.

  • @nilminikusum8704
    @nilminikusum8704 5 років тому +50

    මල්ලි ඔයාට ජයේන් ජයවේවා ඔයාට දළදා සම්දු පිහිට

  • @sonitasonita8914
    @sonitasonita8914 5 років тому

    ඔබ හරි නිහතමානි පුද්ගලයෙක් ගොඩාක් දෙනෙක්ට උදවු කරන ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ක්යල පුාර්ථනා කරනව නිදුක් නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 5 років тому +7

    තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔබට ප්‍රියාන් මහත්මයා

  • @KumariKumari-g1p
    @KumariKumari-g1p 8 місяців тому

    ඔයා ෙග් කතාව අහාලා මමත් හිත දහිරිමත් උනා ඔයාව සියලුම ෙද්වියන් රැක ෙද්වා බුදු සරණයි🙏🙏🙏🌷❤🌷

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 років тому +19

    ඔබගේ මනුස්ස කමයි අවංක කමයි නිසයි පුතෙ ඔබ අද ඔතන ඉන්නේ.ඔබට තුණුරුවන්ගේ පිහිටයි.දීර්ඝායුවේවා !

  • @dhammigs6884
    @dhammigs6884 5 років тому

    තෙරුවන් සරණින් සියලුම දෙවි පිහිටෙන් ,නිදුක් නිරෝගී සුවයෙන්ma දීර්ඝ ආයු wadewa !
    හදවතින්ම katha කරන,නිහතමානීව තමන් apu gaman maga කියන්නේ, හැමෝටම දියුණු වෙන්න, ආශිර්වාදයක් විදිහට .
    බොහොම pin 🙏

  • @josephnargiht9169
    @josephnargiht9169 5 років тому +5

    Good Evening Piyanange tunurwan Saranai! Jayan jayama wewa and Godak pin lebewa jesupihitai obeta.
    God Bless you and your family members...

  • @muthubandara
    @muthubandara 2 місяці тому +1

    Oyata Budusaranai putha❤

  • @kasunuthpala2300
    @kasunuthpala2300 5 років тому +5

    Sundara sarala manussyek... Respect you bro! Your every single word motivate us a lot.... Thankyou.

  • @haritharishan
    @haritharishan 5 років тому +1

    අය්යේ මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා thanka you

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 років тому +5

    ඒකරපු දේවල් වල විපාක (පින් ) තමයි පලදෙන්නෙ තෙරුවන් සරණයි

  • @GOLD1234-v4k
    @GOLD1234-v4k 5 років тому +1

    හැමෝටම වටින වචනයෙන් කියන්න බැරි තරං වටිනා වැඩ සටහනක් කෙනෙකුට හැදෙන්න හොද ආදර්ශයක් මෙය ඔබට පිං මහත්මයානනි

  • @lakshikapriya3648
    @lakshikapriya3648 5 років тому +4

    Kiyana deyak na ඔහු ගැන ආඩම්බරයක් .අපේ rate.කීදෙනකුට උදව් කරනවාද .deparak nohetha..ඔබට යොදා bala ශක්තිය ලැබේවා .priyan...aiya..🙏💐💐💐💐💐💐

  • @malanijk2182
    @malanijk2182 5 років тому +1

    තන්තෝසයි සනිපෙන් ඉදලා කතා කරන එක ගැන .මහතාට තෙරැවන්සරණයි

  • @Don-jm9qm
    @Don-jm9qm 5 років тому +9

    Your the Reyal Buddhist person, I Respect you brother, we also helping for Sri Lankan people as we can, love you keep doing, what you doing, NewZealand harsha

  • @nishigamage2213
    @nishigamage2213 5 років тому +2

    හරිම සංවේදී වැදගත් සංවාදයක්.ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව.වාසනාවන්ත අනාගතයක් අයියෙ

    • @chandikaposhpakumara476
      @chandikaposhpakumara476 5 років тому

      Dariyai jiwithea aiyea වාසනාවන්ත අනාගතයක් ,බුදු සරනයි අයියෙ ,අපි නවතගල අයියෙ

  • @ven.vijithananda6555
    @ven.vijithananda6555 5 років тому +3

    Inspiring! Appreciate the presenter also. She do it very nicely.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 роки тому +1

    ඔබට තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා .

  • @tharushiamaya8633
    @tharushiamaya8633 5 років тому +6

    මගේ අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදුසරණයි අයියේ

  • @ismailhaneem9428
    @ismailhaneem9428 3 роки тому +2

    😇😇😇😇 your positive impact is a great turning point in your life all the best

  • @helithathenuwara2110
    @helithathenuwara2110 5 років тому +26

    Mame බොහොම ගරු කරන පුද්ගලයෙක් ප්‍රියාන් aiyawa. 😍

    • @idunilwijaya9068
      @idunilwijaya9068 5 років тому

      උස්සහවන්තයේ ජයගනි බුදුසරනයි

  • @anuradhamadushani6242
    @anuradhamadushani6242 4 роки тому +1

    Age හයියක් උත්සාහය tiyanwa nm monwada apita laben ne nathtee කාගෙන්වත් උදවු onee na nee thammag ජීවිතේ තමන්ම thamai goda naga ganda oneee. Budu saraniii ada සමාජයේ tiyana lokuma වැරැද්ද මිනිසුන් සල්ලි දැක්කා ma මුල අමතක karan ekkai .e athin oya mula samajatma ආදර්ශයක් aiyee budu saranii hadamda මිනිසුන් udau karanda apita kawada hari ඉතුරු 🙏🙏🙏🙏🙏🙏 wenne e pin විතරයි 😊

  • @kumariwimalasena5277
    @kumariwimalasena5277 5 років тому +5

    Oba nam niyama budda puthrayek. Sadu.....sadu.....sadu.....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @radeeshayasith
    @radeeshayasith 4 роки тому

    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 5 років тому +3

    May The Triple Gem Bless You !
    Wish you better health !

  • @anoma1434
    @anoma1434 4 роки тому

    ඒ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයා ගොඩාක් අසරණ අයට උදව් කරනවා ආසයි ඔයාව සම්බන්ධ කරගන්න මං හිතුවෙ උදව්වක් බලාපොරොත්තුවෙන් සම්බන්ධ කරගන්න විදිහක් නැති නිසා නොම්බර යොදන්න ඇති නිසා මේ විදිහට ඔයාට කොමෙන්ට් දාන්න හිතුවේ මම ඔයා ගොඩක් උදව් කරනවා අසරණ අයට මොනාද උදව්වක් අසරණ පවුලකට බලාපොරොත්තුවෙන් ඇත්තෙන්ම දෙවි කෙනෙක් ඔයා මට ගොඩාක් ගොඩාක් උදවු කරන ඔයාට බුදු සරණයි උත්තරයක් බලාපොරොත්තුවෙන්

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 5 років тому +3

    සත්‍ය ජය ඉයතයි..🙏 ඔබට තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @damayathikumari3594
    @damayathikumari3594 5 років тому +1

    අනි මල්ලියේ ඔයාට daiyangiima පිහිටයි .මිනිසුන්ට උදව් කරන්න ඔයා තව තවත් deunuuu වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @prativaneupane8927
    @prativaneupane8927 5 років тому +3

    What a motivational strong life story bro..keep up good work ..

  • @thusharaabeygunaseka2705
    @thusharaabeygunaseka2705 2 роки тому

    බුදු සරනයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ,දිර්ඝායුෂ ලැබේවා !ආදරනීය සොහොයුරාට .

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 років тому +7

    ජය වේවා සම්මා සම්බුදු සරණයි

  • @mallikahettiarachchi3222
    @mallikahettiarachchi3222 5 років тому +1

    සියලු ශක්තිය ධෙෙර්යය...ආශිර්වාදය ඔබට ලැබේවා...!!! තෙරැවන් සරණයි..!!!

  • @tharakamadushan6524
    @tharakamadushan6524 4 роки тому +15

    අයියා නම් දෙවිකෙනෙක ක්

  • @mohamedzarook2438
    @mohamedzarook2438 5 років тому +1

    God Bless you ... obatumage kathawa Harima Awankai . Good luck

  • @amarasirithero9289
    @amarasirithero9289 5 років тому +5

    අයියේ ඔයා දිනේන් දිනම දිවුනුවේවා!!!!!!!! බුදු සරණයි !!!!!!අයියේ ඔයාට

  • @kwtkwt6989
    @kwtkwt6989 3 роки тому +1

    රටට වටින්නේ මැනික් නෙමෙයි පිුයාන්මැනික් කියන නම රන් මැනික් තරන් වටින මනුස්ස කම හදුනන ගුනවත් වුතුම් මැනිකක් තෙරැවන් සරනයි මම පැලවත්තෙ අැල්පිටියෙ සැමදා ජය

  • @ranjiniranjini7215
    @ranjiniranjini7215 5 років тому +4

    ඔබෙිකතාවහරිඔබටජයබුදුසරනයි

  • @nobertjvp6892
    @nobertjvp6892 5 років тому

    Priyanga Malliya, SammaSamBudu saranai!!! Excellent 👍 job Malliya... I live in USA ... I also came to this place through thousands of problems.... Very brave, intelligent powerful, wonderful , pure Sinhalese Buddhist hero..... As Buddhist person, i believe the same.. this is the bitter truth in life.. There is always Karma behind you , and anyone... May the Triple Jemes Blessed you!!!.... You are an example, and adviser to the world ... And you are blessing to our nation....