Beautiful sir, your words brought tears to my eyes. You aptly described the politicians who promised to deliver justice to the dead. Lustitia, who represents the Legal system, is waiting and hoping that Anura, the choice of the "ARAGALAYA abides by the rule that represents impartiality, integrity, and equality before the law. Anyone who has followed the gruesome, sequences, is well aware that by now, some of the suspects behind the scene should been taken into custody for questioning and remanded. Like us lady Lustitia is impatient, she holds her two-edged sword in her right hand which symbolizes both punishment for those who transgress against justice as well as protection for those who abide by its rules.,. In the name of justice, we are with you. It is better to hand over the case to a special PROSECUTOR.
ඔබතුමා කියන්නේ ඇත්ත.ආන්ඩුව හරි පාරේ යන්න දැනුවත් කරන්න නැත්නන් අර විපක්ෂයේ ඉන්න අමනයෝ ටික ඒ පැත්තට ඇදලා ගනී ❤
හොද විග්‍රහයක්. මෙතුමාට අනුව පියවරෙන් පියවර මේ ක්‍රියාවලිය ට අනුගතවිය යුතු වෙනවා. වින්දිතයින්ට යුක්තිය ඉක්මනින් ඉටුවේවා!!!
පාස්කු නඩු කටයුකු නීතිපතියට භාරදීම වනාහි නරියට බෙක්ක හෝදන්න භාරදීමට සමානයි. ඔබ හරියටම හරි. ස්තුතියි.
ඔබතුමාගේ විග්‍රහය ,අදහස් දැක්විම,
පැහැදිලි කිරිම ඉතාමත් හොඳයි .සැමවිටම අගයකරමි .
👍🙏❤️💐🙏🙏.
ඔබතුමා කියන පරිදි මේ වසරෙදීවත් නීතියේ නාමයෙන් යුක්තියේ නාමයෙන් සාදාරනත්වයේ නාමයෙන් හා මනුෂ්‍යත්වයේ නාමයෙන් වින්දිතයන්ට සහනදායි පිළිතුරු ලැබිය යුතුයි .අපි දෑස් දල්වා බලා සිටිමු .නිර්භීත අවංක ඔබතුමාට මගේ හදපිරි ගව්රවය පිරිනමනු කැමැත්තෙමි .❤
මේ දෑනුම්වත් කිරීම් පිළිබදව බෙහෙවින් ම ස්තතියි
මෙිතුම කියන සියල්ල සත්‍යයක් ❤️👌
🙏👍ඔයා හරි සර් මෙි පුශ්ණ ඉක්මන් කරලා දඩුවම් ලබාදෙන්න කල්යවන්න එපා සර්ට තෙරැවන් සරණයි 🙏🌹🌹🌹❤❤👍
මෙ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම ගැන ඔබතුමන්ලට බෙහෙවින් ස්තුතියි.
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ❤❤❤❤❤❤
මහත්මයා ..මොනවා කරන්නත් නීතිපති ඉවත් කරන්න අවශ්‍යයි ...ඌ file යට ගහනවා...😂😂
පවතින රජය පොරොන්දු උන දේවල්වලට සාධාරණය ඉටුකල යුතුයි.
හොරුටික නීතිය ඉදිරියට ගෙනියන්න ඕන.
ජනතා බලාපොරොත්තුව එයයි. 🎉
ඇත්ත තමයි පොඩි පොඩි වැරද්දකටවත් කිසිම ක්‍රියා මාර්ග යක්ගන්නෙ නැහ ඉස්සර කාලෙ රාජිත කිව්ව වෙනම අදිකරන හදල රාජපක්ෂ ල ගෙ නඩු අහනව කිව්වා ආන්ඩුවෙ ඇතුලෙ තාම පරණ රනිල් රාජපක්ෂ ල ගෙ හිතවත්තුත් එක්ක නම් ඔය එක වැඩක්වත් හරියට සිද්දවෙයි කියල හිතන්න අමාරුයි නීතිඥ මනෝජ් නානායක්කාර තුමාට බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන
හැමොටම ඇයි මෙහෙම හිතන්න බැරි
මනෝජ් සහෝදරයා ඉතා නිවැරදි විග්‍රහයක් ඔබ මේ සමාජ ගත කලේ..තනතුරු තානාන්තර නිසා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි කිසිවකුට චෝදනා කල නොහැකි අයුරින් ඔබ ඔබගේ වගකීම ඉටුකරන බවට ජනතාවට පැහැදිලි ලෙස දැකිිමට අවස්ථාවක්..
Great speech 🎉
කල් මැරී ම වැඩේ කොහු වන
දෙයක්
ස්තුතියි ඔබට ❤❤❤❤❤
Your support of government is excellent ❤❤❤❤
Well Explained 🎉
Thank you Mr.manoj
Thank you sir 🙏
Great sahodaraya.
Excellent Speech Mr Monoj So Sad What a Crime
ඔබතුමා පාස්කු ප්‍රහාරයට සහ අරගලය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට දරන විශාල උත්සාහයට අපි ඉහලින්ම අගේ කරනවා. නමුත් මාලිමා රජය බලය ලබා ගැනීම සඳහා වේදිකාවල කියපු බොරු තොගය අතරේ ඔය කාරණා දෙකක් කාලයේ වැලිතලාවෙන් වැසී යයි. ඔන්න බලන්ඩකෝ තව ටිකක් ඔයා මහන්සි වෙනකොට මේ ගැන ඔයා පක්ෂයෙන් කැපිලා හතුරෙක් වෙනවා.
Thanks Manoj puthe.mesiduwima mathak karadimagana.
Ane sir obata pin
❤ai me horun minnemaruwan thama nedally jayawewa oba thumata theruwan saranai jesu pihetai ❤
Oba thumage kathawa hari sir ❤❤❤❤❤❤
සැප වාහන නඩුවලට මොකද උනේ
එකෙක්ට දඩුවම් දුන්නද?
සැප වාහන රජයෙන් ගත්ත උන් කෝ විසිල් විතරයි බල්ටි නැහැ
අනිවාර්ය යෙන්ම මේ ජනාධිපති අරමුදල කාපු මැති ඇමතිවරු ගෙන් මේවා අය කර ගත යුතු යි 💪🏽
Beautiful sir, your words brought tears to my eyes. You aptly described the politicians who promised to deliver justice to the dead. Lustitia, who represents the Legal system, is waiting and hoping that Anura, the choice of the "ARAGALAYA abides by the rule that represents impartiality, integrity, and equality before the law. Anyone who has followed the gruesome, sequences, is well aware that by now, some of the suspects behind the scene should been taken into custody for questioning and remanded. Like us lady Lustitia is impatient, she holds her two-edged sword in her right hand which symbolizes both punishment for those who transgress against justice as well as protection for those who abide by its rules.,. In the name of justice, we are with you. It is better to hand over the case to a special PROSECUTOR.
පරාද උන විපක්ශ වල ඉන්න මිනිසු ඩෝසර් කරපු උන් මේවා දඩ මීමා ජරගෙන ආන්ඩුවට ගහනවා. අපි රජයට ජල් දෙන්න ඕන. මොකද සුලු පටු පරීක්ශනය නෙමේ පාස්කු ප්‍රහාරයේ පරීක්ශන. කිසුම තොරතුරක් නොදී ඉන්න තරමට තමයි හොද කියලයි මම හිතන්නේ.
Mama nam hitanne sir.janadipati aramudalen gat mudal hora takkadi.newatha laba genimata anduwa katayutu karanna wewi.
CURRUPTED. ATTORNEY GENERAL. MUST BE REMOVED
Aththa neethi pathiyawa nam gedarama yawanna ona😢😢😢😢
❤❤
ලැබෙයි කියලා හිතනවා.
👍👍👍❤️
👍👍👍💪💪💪
Obathumata pin sir ..ane mewata kohoma විසඳුම් labeida..ape salli walin mun natala newe ragala kala ayyoo hama sathayakma apahu ganna labewa.🙏🙏
Niyama henchayiyek
YES. GOVERNMENT HAS THE RIGHT TO APPINT COMMITTEE. TO REGAIN PRESUDENT FUNF MONEY
විපක්ෂය කරන්නෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරල කාලය කා දමන එක ඊයෙ කිව්වා පෙරෙදා කිව්වා කියල මුලු දවසම එකම ප්‍රශ්නයට උත්තර ඉල්ලමින් උත්තර දෙමින් කල් මරනව වියදම් කොච්චරක්ද අවුරුදු 5ඔහොම යයි දේශපාලුවො හිඟන්නො ඒකයි සල්ලි අරන් තියෙන්නෙ
As u said better to investigate under a special commission and punish the Maha mola Karuho.
Ane attamai ki denek marunada paw mehema hora kamak paw ape ahnsaka minissu
Hena 14 ma gahanna onee
Ane warayen
Ekekutawath molayak naaaa
❤❤❤❤❤❤ ❤ ❤
❤❤❤
💕💕💕🙏
❤❤❤🇱🇰👌
❤🙏