I was a born Christian but I like this priest preaching because he tells truth against corrupted culture and teaching there are no boundaries for the truth, it doesn't matter whether you are Buddhist or Christian
I have watched many Buddhist Sermons, what Ven Siri Samnthabadra preaches seems to be the most practical and easy to follow. I strongly recommend anyone to listen without being biased.
At age of 30, beautiful and meaningful dhamma which I ever heard first time of my life and turning it into different direction of my life and it is starting since 2015 . Triple Jem bless Venerable Siri Samantha Badra Arahath Thero 🙏🇱🇰🙏
Darmaya meyai kauru monawa kivath. Nivaduwata sindu ahapu mama dan oba vahansege desanavalin kalaya gathakaranawa eka loku sathutak sinduvada vadaaa. This the real fact. life is so easy........now................I am happy.............why our people can not understand ? you are Great .
Very true when he told someone who’s an expert on a specific subject explains things easily where as the others just make it unnecessarily complicated because they have no idea about it and just wanna run around the bush.
If your mind tries to tell you it has already attained the level of sotapanna, go and bow to a sotapanna. He’ll tell you himself it’s all uncertain. If you meet a sakadagamı, go and pay respects to him. When he sees you, he’ll simply say, "Not a sure thing!" If there’s an anagamı, go and bow to him. He’ll tell you only one thing, "Uncertain!" If you meet even an arahant, go and bow to him. He’ll tell you even more firmly, "It’s all even more uncertain!" You’ll hear the words of the Noble Ones: Everything is uncertain. Don’t cling to anything!" (Ajahn Chah)
hi, mama loku pasu thawimakin jeewath wanne. Mama jeewithe amaruwelawaka, sasthara kiyana kenek lagata giya. eya kiyapu eya hinda mama waradi therana gaththa. Eken mulu jeewithema avul una. Mata dan thamayi therenne. Mata me bana ahanakota thama therenne. Dan mama harima amaruwen jeewath wenne.
ඔබ වහන්සේගේ දේශනා අහන්න අහන්න හිතේ තියෙන කුනු ගැලවිලා හිත පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස
අවශ්‍ය ම දේශනා වක්......
සාධු සාධු සාධු
සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමින් ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් උතුම් දේශනාවක් ඉතාමත් ගැඹුරු දේශනාවක් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
කුඩු ගැහුවා වගේ තමයි කියපු කතාව සත්‍යක්. නිවැරදි දේශනා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා!!!🌷🌷🌷🌷🙏🙏🙏
❤
ස්වාමින්වහන්ස,මේ දේසනයට සවන් දීමෙන් මම නිර්වානය අවබෝධ කර ගත්තෙමි.ඉතිරිව ඇත්තේ සක්ෂාත් කර ගැනීම පමණකි.
මට ඔබ වහන්සේගෙන් එ භාග්‍යවත් වු අරත් ලෞවුතුරා බුදුන් වහන් දෙශනා කරන ලද නිර්මල ධර්මය සහ නව දර්ශනය ඔබ වහන්සෙගේ දෙශනා වලට සවන් දිමෙන් මම ගැබුරින් තෙරැමි ගත්තෙමි. මම දැනට කොරියාවෙ සේවය කරමි. I changed my life මම දැන් දන්නවා ඡිවත් වෙන්න ඔන විදිය. ඔබවහන්සේ සරණ යමි. මම නමස්කාර කරමි.
I was a born Christian but I like this priest preaching because he tells truth against corrupted culture and teaching there are no boundaries for the truth, it doesn't matter whether you are Buddhist or Christian
@Summer Water lily .
ඇත්තමයි ස්වාමීන් වහන්ස ....... ඔබ වහන්සේ ගේ බන දේශනා වක් ඇහුවෙ නැත්නම් නිදාගන්න බැරි තරමට දැන් මේ ධර්මය එක්ක හිත බැදිල. මං වගේ තව තරුණ ලමයි මේ දර්මය අහන්න පුලුවන් හැම විදියකින්ම යොමු කරනව ස්වාමීන් වහන්ස
හිතවතුනි ජිවිතයේ උපරිම සතුට විඳින්න...නිවන ජිවිතය තුලදීම ලබන්න.. සිහිනයෙන් ඉවත් වන්න..ඉන් අවදිවන්න.... ඊයේ සිහිනයකි හෙටද සිහිනයකි...වැදගත්ම දෙය මේ මොහොත සතුටින් සිටීමයි.. එය කිසිවෙක්ට කිසිම දෙයකට වෙනස්කල නොහැක....ඔබේ සතුට ඔබ සතුයි... මේ මොහොතෙත් ඔබ සතුයි... එය පරම ධනයයි... එය තැන්පත් කිරීමට බැංකු උවමනා නැත...එය ලබා ගැනීමට මත් පැන් අවැසි නැත..
I have watched many Buddhist Sermons, what Ven Siri Samnthabadra preaches seems to be the most practical and easy to follow. I strongly recommend anyone to listen without being biased.
very true
Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
මම පේරාදෙණියෙ උපාධිය ක් වගේම පශ්චාත් උපාධියත් කරලා තාම ත් සතුට හොයන්න වෙහෙසෙනවා. 2009 ඉදන් ඔබ වහන්සේ ගෙ දේශනා අහනවා. .මට මානසික ලෝක හදන එක නවත්තලා සතුටින් ඉන්නවා ඒත් මට මේක සතුට ට එහා එකක් කියලා දැනෙනවා ඒකට යන්න පාත් එක කියන්න
Nidahase oba obaganama soyanna...
මමත්වය දුරු කළ යුතු අන්දම ඉතාමත් පැහැදිළි වන අයුරින් විග්රහ කොට ඇත. එමෙන්ම අටලෝ දහමින් කම්පා නොවී ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු ආකාරය සියළු දෙනාටම අවබෝධ වන අන්දමට කරුණු පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට තවත් මෙවන් දම් දෙසුම් සිදු කිරීමට ශක්තිය ලැබේවා!!!
At age of 30, beautiful and meaningful dhamma which I ever heard first time of my life and turning it into different direction of my life and it is starting since 2015 .
Triple Jem bless Venerable Siri Samantha Badra Arahath Thero 🙏🇱🇰🙏
😊00p0p00p😊0p0p0
So far this is the best explanation of Buddha dharma.👍
සාදු සාදු මහා මුනිවරයන් වහන්සේට අපගේ නමස්කාරය පුද කරමි ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏
සාදු සාදු සාදු ..
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ...
This is the truth of Budhdhism. kawru monawa qwath meka tama jeevitheta one swameen wahanse. Obata theruwan saranai!!!
Very highly explained & preached so much necessary areas. Theruwan saranay. Well done in a limited time.
ඒක දරුණු" බේතක් "බිව්වොත් බිව්වමයි " ඒකමයි හොයන්නේ.. ❤🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
Ane mnda
බොහෝම පැහැදිලියි.බොහෝම පින්.
ලස්සනයි කිව්වට කමක් නෑ කිසිම බැඳීමක් ඇතිකරගන්න එපා දැක්කා නම් දැක්කා විතරයි බැලුවනම් බැලුවා විතරයි
ආසා පොදිබැද..වියරුවු මෙ ලෝකේ...සැනසුම නැ සමිදෙ..මායාවක් ලෙස පැහැදිලි කර දුන්...ඔබ මයි බුදු සම්දෙ..පිපාසයෙන් දිය සොයා එන මුවෙකු..ලෙස මම එම්...සමිදෙ...
00968
සීයහසක් ලොවාසීන්ගෙ දෑස් විවර කර සිත් සුවපත් කළා වූ මහා මුණිද්රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු`
පැවිද්දෙක් වදිහට ඉන්න ගිහියන්ට රැවටෙන්න එපා
Thanks so much VFM
සාදූ.... සාදූ.... සාදූ....! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සාදූ සාදූ නිවන්සුවලෑබීවෘ
Great Excellent true explanation to understand.
Swaminwahansa I got it🙏🙏🙏🙏mee sathya u dahama deshana karanne oba wahanse witharai
උන්වහන්සේගෙ එඩිතරකම නැත්නම් මෙ පිරිදු ශත්‍ය දෙසනාකරන්න කෘතක්ජන භික්ෂූන් වහන්සේලා ඉඩ දෙන්නෙ නැහැ. උන්වහන්සේ ගෙ
දෙසනා අහන්නෙ වචන වලින් කියන්න බැරි සතුටකින් .. අපෙ පිනට පහළ වු උන්වහන්සේට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරය වෙවා ....සාධු .සාධු ..සාධු ..
Ane thopi wage harakiyek,, moo budu welanam,, moota kiyapan,, yamamaha pelahera paala miniunge sekaya duru karanna kiyala
@@roshanperera4795 honda tharkayak
ahoooo himiyani oba kiyana wadan mata hugaaak watahe,jeewitayata godak dane ,niwana ma lagama mai mata site
chamila nuwan mahindarathna othanin panala mariyn
The real buddhist teaching..the only universal truth..!!!
Dinusha Dilhani - -
ලොව්තුරු බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා 🥰🙏🙏🙏
Aththa ape hamuduruwane,loke pahala una sheshta widgyo...
Darmaya meyai kauru monawa kivath. Nivaduwata sindu ahapu mama dan oba vahansege desanavalin kalaya gathakaranawa eka loku sathutak sinduvada vadaaa. This the real fact. life is so easy........now................I am happy.............why our people can not understand ? you are Great .
I have attended to this, this is the real truth, I admire it, Tharanga From Dubai
I also live in Dubai I'm waiting to till this swaminvahanse come
විවෘතව අහන කෙනෙක්ට තේරෙනවා මේ දේශනා වල යතාර්ථය.. භෞතිකත්වය මත බැලුවාම ලෞකිකත්වයෙ ඉන්න හාමුදුරුවරු කියන දේවල් වලින් ඔළුව කුරුවල් වෙච්ච අයට මේව පේන්නෙ මහා ම්ලේච්ඡ දේශනා වගේ.. සැබෑ ම්ලේච්ඡයෝ වෙන කවුරුත් නෙවෙයි එක එක පූජා තියලා ගස් ගල් වැඳලා චීවර ධාරීන්ට පඬුරු දුන්නාම නිවන හම්බ වෙනවා කියලා නිවන් මඟ අහුරපු දුසිල්වත් භික්ෂූන් තමයි නියම ම්ලේච්ඡයෝ..
Get a life
මාර සතුටුයි....
සරල දේශනාවක් ගැබුරැ යතාර්තයක්....
මොකක්ද ගැඹුරු මෙතන
?
තෙරුවන් සරණ වෙත්වා !
බුදුන් වහන්සේ ඔබයි....
සාදු සාදු සාදු සාදු සාදු
Aththenma ape hamuduruwane sinhala kurundi atuwawa prachalitha kala yuthui...
Practical bana. This is exactly my life. Pure Buddha teachings. It' feels like sharp knife stabbing in the heart but then feel like bliss🙏🙏
රැවටිල්ල කියන්නේ ඒකට දරුවා
shanika nadunge aqp,jnhgffgk
M nhjjijkkykjfttgffghhhjjh
සැබෑ ධර්මය ඉගෙන ගන්න ගුරුවරයෙක් සෙව්වා. නිශ්ශබ්ද ව කාලයටඉඩදී සිටියා සැබෑ ගුරුවරයෙක් හමුවෙනකම්. මා හට සැබෑ ගුරුවරයෙක් හමුවනා.
Very true when he told someone who’s an expert on a specific subject explains things easily where as the others just make it unnecessarily complicated because they have no idea about it and just wanna run around the bush.
බුද්ධාගම ගැන ගැටලු තැන් කිහිපයක් තිබුනා. ඒත් ඒවා ගැන විමසන්න කවුරැත් හිටියෙ නැ.. ඔබ වහන්සෙගෙ පැහැදිලි කිරිමි වලින් පසු මට බුදුන් සහ උන් වහන්සෙගේ ධර්මය සමිපුදායික මඩ ගොහොරැවෙන් වෙන්ව ඉතා පිරිසිදුව පෙනේ....
නෑ පුතේ ඔයා කම්මැලි උනා ධර්මය සොයන්න
දැන් නැවතිලා මිත්‍යා දුෂ්ටිකයෙක් වගේම
අරියධම්ම හාමුදුරුවෝ නැහැ නමුත් එයාගේ බන තම තියනවා
සාදු සාදු සාදු ......
🙏🙏🙏.....
உத்Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි. ඔබ copy කරන සෑම ஹ்වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clipsவ் එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. இக்ப் ன்ச்ஜ
க்ஹ்ஒஉப்
உத்Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි. ඔබ copy කරන සෑම ஹ்වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clipsவ் එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. இக்ப் ன்ச்ஜ
உச்
නමස්කාර වේවා....
ඒකනම් ඇත්ත හාමුදුරුවනි ඇත්තට වෛරකරනවා වැඩියි.
Aniwarenma parana de iwarai,,,atheethaya sihinatak pamanai...
සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷
bohomath sthuthiy upload kalata ....sadu sadu
Obawahanseta mage namaskaraya wewa, sadu, sadu, sadu
Very logical points but some i can't agree upon.. Waiting to meet Ven. Monk and clarify them myself..
Ob y. By
තෙරුවන් සරණයි 🇰🇷
Mewa thama bana oba wahanseta theruwan saranai
bohoma pin oba wahanseta derga aysa lebewa
Ane man dannena minisunta thiyena prashna. Lwbunu uthumm awasthawe Deshna shrawanaya kranna. Awabodaya labaganna. Theruwan saranai
@07SM
ගැහැනු ලමයින්ගේ අපූරු නර්තනය..
නුබ වහන්සේට නමස් කාර වෙිවා !
3. ධම්මදින්න සූත්‍රය
1049
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උපාසක තෙමේ පන්සියයක් උපාසකයන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ධම්මදින්න උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.
[2] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට යමක් දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතීද එබන්දකින් අපට අවවාද කරන සේක්වා. අපට අනුශාසනය කරණ සේක්වා.”
[3] “ධම්මදින්නයෙහි, එසේනම් මෙහිලා තොප විසින් මෙසේ හික්මවිය යුතුයි. තථාගතයන්වහන්සේ විසින් වදාළාවූ ගැඹුරු ධර්ම ඇති ගැඹුරු අර්ථ ඇති, ලොකොත්තරවූ සූන්‍යතා ධර්මයන්ගෙන් යුක්තවූ ඒ සූත්‍ර දෙශනාවෙන්ද කලින් කල ඊට පැමිණ වාසය කරන්නෙමුයි ධම්මදින්නයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි’ වදාළසේක
[4] “ස්වාමීනි, අඹුදරු ගැහැට සහිත ගිහිගෙයි වසන්නාවූ කසීරට උපන් සඳුන් කල්ක පරිභොග කරන්නාවූ මල් ගඳ විලවුන් දරන්නාවූ රන් රිදී පරිහරණය කරන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාළ ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇති සූන්‍යතා ප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත්ද ඊට කලින් කල පැමිණ වාසය කිරීම යන මෙය පහසු නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස පඤ්ච ශික්‍ෂාපදයෙහි පිහිටියාවූ අපට වැඩිමනත් ධර්මයක් දෙසන සේක්වායි කීය. ධම්මදින්නයෙනි, එසේ නම් තොප විසින් මෙසේ හික්මිය යුතුයි
(මේ ඡෙද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 4, 6 සහ 8 වෙනි ඡෙද මෙනි. එහි “වෙයි” යන තැන් මෙහි “වන්නෙමු” කියා වෙයි) තොප විසින් මෙසේ හික්මිය යුත්තාහ
[9] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සොතාපත්ති අංග සතරක් දෙශනා කරන ලද්දාහුද, අප කෙරෙහි ඒ ධර්මයෝ ඇත්තාහ. ස්වාමීනි, අපි ඒ ධර්මයන්හි දක්නා ලබමු.
(මේ ඡෙද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2-8 වෙනි ඡෙදය මෙනි. එහි “වෙයි” යනු මෙහි “වන්නෙමු” වෙයි.
[14] “ධම්මදින්නයෙනි, තොපට ලාභයකි. ධම්මදින්නයෙනි තොප විසින් යහපත් ලාභයක් ලබන ලදී. ධම්මදින්නයෙනි, සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
පිටක.lk උපුටා ගන්නා ලදී.
ඔබවහන්සේ අනිකුත් දේශනා වලදී සුත්‍ර පිටකයේ සුත්‍ර විකෘති කිරීමමෙන්ම, කරණීය මෙත්ත සුත්‍රයේ අර්ථය විකෘති කිරීමද, ඔබ වහන්සේ කරගන්නා ආනන්තර්ය පාප කර්මයකි. මෛත්‍රී භාවනාව වැඩීම, කරණීය මෙත්ත සුත්‍රය ට අනුව සිදු කිරීමෙන් , නැවත මවු කුසකට නොඒමට හේතු වන ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා බුදුන් වහන්සේ ඉතාමත් පැහැදිලිව මාර්ගය දේශනා කර තිබෙන බව ධර්මය අවබෝධ වූ ඕනෑම මගඵල ලාබියෙකුටම තේරෙන දෙයකි.
ධර්මයේ පිපාසයෙන් සිටින එහෙත් තම ජීවිතයම එසේම ගෙවමින්, ලාබ, ලෙහෙසි මාර්ග ඔස්සේ සෝවාන්ඵලය ලැබීමට සොයන, අවිද්යාවෙන්ම අන්ධව අසරණ ව සිටින ඔබ වහන්සේගේ ශ්රාවකයින්ට බුදුන් වහන්සේගේ ධර්මය යයි කියමින්, ඔබ වහන්සේගේ අදහස් වලට අනුව බුදුන් වහන්සේගේ නම විකුණමින් බුදුදහම වෙනස් කිරීම ඉතාමත් පාප කර්මයක්. නමුත් ඒ දෙය මට අදාල නැති බව මම දනිමි. එත් ධර්මය සොයන කෙනෙකුට මෙම අදහස් වැදගත් විය හැකියි. එවිට ඔවුන් ත්‍රිපිටකය කියවන්නවත් පෙළඹේවි.
ඔබ වහන්සේට සම්මා දිට්ඨිය ලැබීමට හේතු වේවා!
oba wahanseata magea namaskaraya weawa
Theruvan saranai,,Obavahanseta namas kara vesala❤❤🙏🙏🙏🙏
Sadu sadu 🙏
mage namaskaraya mage budun obayi himiyane
සාදු 🙏සාදු 🙏සාදු 🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
obawahanseta.mage.namaskaraya.wewa.sadhu.sadhu.sadhu
sadu sadu saàaadu
100% true 🙏
බුද්ධ දේශනාවෙ සදහන් වන්නෙ ශිල සමාධි ප්‍රක්ඥ මාර්ගයයි.එ්ත් අාර්යඅෂ්ඨාංගිකමාර්ගය පටන් ගන්නෙ සම්මාදිට්ඨියෙන් .එ් කියන්නෙ ප්රක්ඥවෙන්. ප්රක්ඥවන්තයටයි බුද්ධදර්ශනය.
Sadu sadu obawahanseta
Mata 21i. Mn plan karala hitiye awrudu 50k withara weddi saddarmaya hoyanna hamadema atharinawa kiyala. Dan therenawa eka moda adahasak kiyala. Bandeemakin thorawa gewana samanya jeewithe thamai saddharmaya.
Godak kanagatu wenawa oba wahansege banata ekath wenna labuna nethi Nisa...
sadu..sadu..sadu..
great video
අපේ හාමුදුරුවනේ මටත් ඔය ප්‍රස්න ගොඩක් තියනවා පන්සලේ හාමුදුරුවෝ කියන්නේ මුදල් ගෙවල බව්ද්ද වෙන්න නැත්තම් පාන්සකූලය දෙන්නෙ නෑලු දායකසබාවේ අනක්
Good
🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️💐💐💐🙏🙏🙏
terum gannakota hithata loku sathutak danenawa
Nodakin gona
🙏🙏🙏
namaskara wewa...!!
❤❤❤❤❤❤❤
🌸🙏🌸
🌺🌺🌺🙏🙏🙏
නමස්කාර වේවා ඩොලර් කුට්ටිය අරගෙන ආපහු සාසනයට කෙලින්න අනේ අපෝ
❤
Mamath dubai seta me dasanawa ahanne oba wahAnsata tharuwan saranae rane
oba vahanse buduwarayekmai. mmmm naha ....mama kohomathe ehema kiyanne. mama meeta kalin pansaledi dakapu buduwaru mewage nemeine. lokuuu ras malawak thibunane. namuth a buduwaru katha karanne nahane. ehenam ewa kawruhari siththam karapuwa wenna athi.ehemanam buduwarayek rupayen dakinna bariwei kawadawath. namuth oba vahanse kiyana wachana ahuwama hitha hikigagaha hadanawa. saththai....ehemanam me kiyana buduwaru inne me kiyana wachana thulamathe......nathnam mage thulamathe......
Namaskarawewa swamini
🙏🙏🙏💯💫❤🌞
sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
pinwath himiyani obawahansege akadeshanayak mulwarata asupamaninma magemanasa pahanv giyabawak mata muldinayedima wetahini...meetapera asatibunu hemadeyama thawakalikanivmakbawada wetahuni...sadu..sadu...sadu....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කැමැත්තෝ අසත්වා අසා සතුටුවෙත්වා. ඒ මගේ කැමත්තයි.
If your mind tries to tell you it has already attained the level of sotapanna, go and
bow to a sotapanna. He’ll tell you himself
it’s all uncertain. If you meet a sakadagamı,
go and pay respects to him. When he sees you, he’ll simply say, "Not a sure thing!" If there’s an anagamı, go and bow to him. He’ll tell you only one thing, "Uncertain!" If you meet even an arahant, go and bow to him. He’ll tell you even more firmly, "It’s all even more uncertain!" You’ll hear the words of the Noble Ones: Everything is uncertain. Don’t cling to anything!"
(Ajahn Chah)
hi,
mama loku pasu thawimakin jeewath wanne. Mama jeewithe amaruwelawaka, sasthara kiyana kenek lagata giya. eya kiyapu eya hinda mama waradi therana gaththa. Eken mulu jeewithema avul una. Mata dan thamayi therenne.
Mata me bana ahanakota thama therenne. Dan mama harima amaruwen jeewath wenne.
Digatama me bana ahanna. Oyage sitha hedena eka sahathikai, wiswasen inna. Budu saranai.
Dinala iwarai,,,ayuda paththakin thiyala kiyanawa dan gahapiyau kiyala darana innawa...
සාදූ....සාදූ.....සාදූ......