සතර සතිපට්ඨානය වැඩීම ආරම්භ කරන්න‌ේ ‌ක‌ෙස‌ේද? Maha Rahathun Wedi Maga Osse..

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 181

  • @Mangalika-ps2pm
    @Mangalika-ps2pm 5 місяців тому +3

    මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා නිවන් සුව ලැබේවා දිර්ගායු ලැබේවා

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 6 місяців тому +10

    මාගේ බුදු න් වහන්සේ ගෙ දර්ම ය අපිට දෙ සනය කරන පින් වත් හාමුදුරුවන් ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @suduchuti-c4s
    @suduchuti-c4s 9 місяців тому +5

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිවන් සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේ ට ගොඩාක් පින් නිවන් මග පෙන්වා දුන්නාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hanperera3244
    @hanperera3244 Рік тому +5

    මෙම උතුම් ශ්‍රී සද්ධර්මය තුන්ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏
    අප කෙරෙහි කරුණාවෙන් ඒ මාර්ගය පෙන්වා දුන් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේටද නමස්කාර වේවා 🙏 .උන්වහන්සේට තව තවත් මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏.අප සැමටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 7 місяців тому +3

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 роки тому +72

    ඔබ වහන්සේගෙන් බණ පද අහන්න තරන් මා පින්වන්ත උනා. මෙයයි මගේ හිත හොයපු බණ,දහම් පද.ඔබ වහන්සේට බොහොම පින්. 🙏🙏🙏🙏

    • @ckodithuwakku6137
      @ckodithuwakku6137 4 роки тому +3

      Apeamma

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому +5

      ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන්ගේ බණ ටිකකුත් අහල බලන්න හරිම ලස්සනයි . ගැඹුරු කරුණු සරලව දේශනා කරනව.

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 3 роки тому +3

      @@rohanasarath2190 තෙරුවන් සරණයි!!!

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому +7

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 3 роки тому +5

      @@rohanasarath2190 ලෞකික පැත්තට බර බණ දේශනා වලට වඩා ලෝකෝත්තර පැත්තට බර බණ දේශනා තමයි මම දැන් අහන්නේ.
      හැමදේකදිම, හැමවෙලාවකදිම ඔයාට අනිත්‍යයම සිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ අවසාන අරමුණ වෙන්න ඕනි නිකන්ම නිකන් දිව්‍යතල උප්පත්තියක් නෙවෙයිනේ. සතර අපායෙන් මිදුණු එකක්නේ. තෙරුවන් සරණයි!!!

  • @rohanasarath2190
    @rohanasarath2190 3 роки тому +25

    නිවනට යන මාර්ගයේ සම්පූර්ණ කර ගත යුතු කරුණු
    කියා දුන් ඔබ වහන්සේට සසර ගමන නිමා කර ගැනීමට හැකි වේවා !
    🌼🌼🌼
    🙏🙏🙏
    2020.12.16

    • @kushanspace1968
      @kushanspace1968 3 роки тому +1

      sadu sadu sadu

    • @chandanapathirage206
      @chandanapathirage206 3 роки тому +1

      WANGEESA hamudurunge Bana clip asanna.. ARAHANTHA darma assanna Theruwan Sarani.

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      @@chandanapathirage206
      හොඳයි.

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවන්ගේ බණ ද ? කිව්වෙ.

    • @nadeerarangajeewa
      @nadeerarangajeewa 5 місяців тому

      Bidusaraniswamenwasmsa
      ​@@kushanspace1968

  • @NilmniNoilmni
    @NilmniNoilmni 6 місяців тому +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස තෙරුවන් සරනයි

  • @nandaahtauda9406
    @nandaahtauda9406 3 роки тому +6

    ☸️🙏🙏🙏sadhu sadhu saadhuuu......🌹🌹🌹 Pinwath oba wahanseta bohoma pin...

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 2 роки тому +1

    සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ නිවන් ලබත්වා🙏🙏🙏 ඉමක් කොනක් නොපෙනෙන සංසාර සාගරයගෙ ගසාගෙන යන අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අපට වාසනාව හිමි කරදුන් සම්මාසම්බුදුරජාණාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ශ්‍රී සද්ධර්මයටම මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @violetjuliyan8885
    @violetjuliyan8885 3 роки тому +14

    ජාතියක් ජරාවක් නඑත්‍රි උතුම් නිවන් මග මේ බවයේම අත්වේවා

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 8 місяців тому +2

    ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා . 🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ෆ8ඬ

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පින් කමට දායකත්වය ලබා දුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 3 роки тому +17

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා අපට ධර්මය අවබෝධ කරගන්න සත්තිය දහිරිය ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටෙන් 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    සාදු !!සාදු !!සාදු !!
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nne823
    @nne823 4 роки тому +4

    Maitri bubun deka niwa දකින්නට hetu වසන වේවා mage suwamin වහන්සේ sadu sadu sadu sadu sadu 🙏🙏🌺🌼🌸🌺🙏🌺🌹🌼🌸🙏🌺🌹🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 4 місяці тому

    ❤❤❤❤සාධු...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ....!මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 10 місяців тому

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    පින්වත් සංඝරත්නයට
    අපගේ නමස්කාර වේවා
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @dulidulika5125
    @dulidulika5125 5 років тому +7

    Saduuu saduuu saduuu...obawhanseta magee namskarya wewaaaa namoo buddhya

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 роки тому

    පින්වත් සවාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🌺🌺🌺

  • @sandaniperera6425
    @sandaniperera6425 5 років тому +4

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස..

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 2 роки тому

    ඔබවහන්සේට නොබෝ දිනකින් චතුරාර්ය සත්ත්‍ය awabhodha වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Nimantha51
    @Nimantha51 3 роки тому +11

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa2940 Рік тому

    Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 3 роки тому +2

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි ත්‍රිවිධ රත්ණයට නමස්කාර කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 роки тому

      ඔබටත් තිසරන සරණය්....සුවපත් වේවා.....ශාමල්..කටාර් සිට...🙏🙏🙏

  • @hasinduchamath5452
    @hasinduchamath5452 2 роки тому +1

    🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ ....
    ඔබවහන්සේ නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !

  • @ranjanis.wijesighe9527
    @ranjanis.wijesighe9527 4 роки тому +3

    Sadu sadu obawanseta budubawalebewa

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 3 роки тому

    මම හෙව්වේ මේවගේ බණ දේසනා වක් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @herathamarasiri6246
    @herathamarasiri6246 6 років тому +6

    Sadu...sadu...sadu...pujaniya wandaniya maha sangarathnayata magea namaskaraya weawa...sadu...sadu...sadu...

  • @heshanmaduranga986
    @heshanmaduranga986 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @himalirajapaksha3702
    @himalirajapaksha3702 6 років тому +15

    ඔබ වාහන්සේට බෝහොම පින්

    • @gunalathawimalaratne1790
      @gunalathawimalaratne1790 4 роки тому +1

      oba wHanse darma bandagarayak.

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 роки тому

    සුපින්වත් කල්‍යාණ මිත්‍ර උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @dumindathushani6640
    @dumindathushani6640 2 роки тому

    සාදු සාදු සාදු ...🙏🙏🙏...!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sweetybaby6224
    @sweetybaby6224 2 роки тому

    Saadu saadu saadu theruwan Saranai pinwath swameen wahansa oba wahanseta me gawthama budu sasunedeema uthum u chathurarya sathya Darmaya awaboda wewa saadu saadu saadu

  • @deepikaminipura9930
    @deepikaminipura9930 4 роки тому +13

    ගරු ස්වාමීන් වහන්ස උතුම් නිවනින් සැනසේවා

  • @rashikakarunarathne1713
    @rashikakarunarathne1713 5 місяців тому

    Uthum maha sanga rathnayata mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojioman2827
    @sarojioman2827 5 років тому +4

    Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @saliyakumara3967
    @saliyakumara3967 5 років тому +8

    සාදු සාදු සාදු

  • @anurasenarathna2259
    @anurasenarathna2259 4 роки тому +3

    සාදු ... සාදු ... සාදු .. 🙏🙏🙏🙏🙏

  • @silarathnayake8546
    @silarathnayake8546 4 роки тому +6

    නිවන් සුව ලැබොව!!!!!.

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 3 роки тому +1

    🙏🙏🙏 Apage Buddha Puthrayanan Wahansela Niduk Neerogiwa Aau Kalpayak weda sitithwa

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 5 років тому +5

    Theruwan saranai swameenwahansa Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu............🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 роки тому

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස් කාර වේවා ගෞරවනිය පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 років тому +20

    උතුම් නිවනින් සැනසිම ලැබේවා !!!

  • @jenimalanij1597
    @jenimalanij1597 5 років тому +7

    Sadu sadu sadu

  • @pavithramadusanka7358
    @pavithramadusanka7358 5 років тому +7

    Budusarani oba wahanseta

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 6 років тому +7

    apita niweradi bududahama kiya dena obawahanseta teruvan saranai

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @silarathnayake8546
    @silarathnayake8546 4 роки тому +5

    සාදු සදු

  • @PalithaAmarakoon-w4w
    @PalithaAmarakoon-w4w 4 місяці тому

    සාදු සාදු සාදු ......!

  • @priya83621
    @priya83621 6 років тому +8

    ඔබ වහන්සේ නිවන් දකිත්වා

    • @hemanthigalagoda8882
      @hemanthigalagoda8882 4 роки тому

      Q1qqqq2qqqqqqqqqqqq2qqqqqqq211212111211111²122212131221211131213112212112132212121122213111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq2qq222222222222222212222212q2222q2222222222312222222222222212221222222222²222222222212222222222222222222br22222222222q2222222222222222q2q222222222212222222222222222222br22222222222q2222222222222222q2qr vvvvoq12qq2132222222222122222222222222222222222f4bnb22222q2222222222222222q2qq12qq21 3³

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @preethikawimalaratna9629
    @preethikawimalaratna9629 4 роки тому +4

    Sadu sadu pinwath swaminwahansa

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @dhammapinsirini8949
    @dhammapinsirini8949 4 роки тому +4

    🙏🙏🙏🌹🌹🌹සාදු! සාදු ! සාදු !

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 3 роки тому +1

    සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🙏

  • @pasanavishka7483
    @pasanavishka7483 2 роки тому

    සුවපත් වේවා ! දීර්ඝ අයු වේවා !🙏🙏🙏

  • @pasanavishan6163
    @pasanavishan6163 2 роки тому

    සුවපත් වේවා !!!

  • @sinhalapositivethinking4069
    @sinhalapositivethinking4069 4 роки тому +4

    Theruwan saranai.

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @mahijayasuriya6539
    @mahijayasuriya6539 5 років тому +3

    Mewani Bana Nitara Asnna Labewa.Teruwansaranai.

  • @ranjanis.wijesighe9527
    @ranjanis.wijesighe9527 4 роки тому +3

    Sadu sadu obawanseta nirogisuwa suwapapatwewa theruwansarana labewa

  • @mallikachoudhary237
    @mallikachoudhary237 Рік тому

    සාදු සාදු. සාදු

  • @sam-oo3gq
    @sam-oo3gq 4 роки тому +3

    සාදු සාදු සාදු !!!

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @AnjaliWirakon
    @AnjaliWirakon 5 місяців тому

    සාදු සදු සදු

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 2 роки тому

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chitrakumari1222
    @chitrakumari1222 2 роки тому

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏👍

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 2 роки тому

    සාධු !සාධු !සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @goldensaffronbyjayaniperer882
    @goldensaffronbyjayaniperer882 5 років тому +2

    oba vahanseta uthum niwansuwa.

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @chandanapathirage206
    @chandanapathirage206 3 роки тому

    Great mema Dham handa ma hata sapayana lada Ewana Lada Ma Kalyana mithra RANJAN walpola SHA RENUKATA etha ikmanin SUKA shagatha aurin waha wahama, uthum NIWAN SUWA Pathami.

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 3 роки тому

    Namaskara wewa

  • @Jayani_S
    @Jayani_S 3 роки тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @thilakrathna459
    @thilakrathna459 5 років тому +2

    Thunuruwan sarani pinwath saminwahansata ma mhabayanaka biyakaru sasarin apawa mudawaganna maganna uthshyata maga namaskara sadu sadu sadu

    • @hasithachathuranga8065
      @hasithachathuranga8065 4 роки тому

      Ppl

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 роки тому +6

    කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය
    වේදනා වේදනානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣා
    චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣා
    ධම්මේ ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣා දෝමනස්ස දුරු කරමින් විමුක්තිය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් ගන්නා අන්දම පැහැදිලි කරන උතුම් දේශනා වක්. දේශකයාණන් වහන්සේපාර්ථනී ය බෝධියකින් මාර්ග ඵල පසක් කර ගනිත්වා වා!

  • @priyanthimahaarachchi428
    @priyanthimahaarachchi428 3 роки тому +1

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @kasunchamara5755
    @kasunchamara5755 5 років тому +8

    🙏🙏🙏

  • @WBanduMedia07
    @WBanduMedia07 4 роки тому +3

    සාධු සාධු සාධු

  • @arunaliyanagamage119
    @arunaliyanagamage119 3 роки тому

    සාදු සාදු සාදු ...!!!

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 3 роки тому +1

    🌷🏵️🌼🌼💮🌹🌷🏵️🌸🌼💮🌹🌷🙏 Sadhu 🙏 Sadhu 🙏 Sadhu

  • @lankapoornimakk642
    @lankapoornimakk642 6 років тому +10

    Sadu Sadu Sadu

  • @jayalathdv7896
    @jayalathdv7896 3 роки тому +1

    Sadu.sadu.sadu

  • @oshinthachathurangi987
    @oshinthachathurangi987 3 роки тому +1

    Sadu sadu

  • @sandyakulasinha7582
    @sandyakulasinha7582 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikariyawasam9159
    @damayanthikariyawasam9159 4 роки тому +2

    Nissarsnaesnaya dammajeewa

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @ramip8816
    @ramip8816 5 років тому +6

    💐🙏💐🙏💐🙏💐🙏

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому +1

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @rangi6885
    @rangi6885 2 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 4 роки тому +7

    අනේ සාධු! සාධු! සාධු !🙏

    • @rohanasarath2190
      @rohanasarath2190 3 роки тому

      ua-cam.com/video/_O0qisHCfyQ/v-deo.html
      මේ බණ ටික විවේකීව අහල අවබෝධ කර ගත්තොත් ජීවිතේ ගොඩ ...

  • @chandaniperera9117
    @chandaniperera9117 3 роки тому

    Sadhu sadhu sadhu..

  • @dilanchathurangasamarasing9781
    @dilanchathurangasamarasing9781 2 роки тому

    Mmnm 😊

  • @lankalanka331
    @lankalanka331 2 роки тому

    🙏🌸🙏

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 роки тому +3

    me gana therum ganna NIRAPEKSHATHWA MAGA web eka balanna

  • @SaduniHimasha-s1t
    @SaduniHimasha-s1t 23 дні тому

    🌼🙏🙏🙏🌼

  • @kumarry
    @kumarry Рік тому

    Aryastangika. Margaya. Saralawa. Igana. Gaththa. Swamin. Wahansa. Obata. Nirogi. Suwa

  • @pasindumanodara4742
    @pasindumanodara4742 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandanapathirage206
    @chandanapathirage206 3 роки тому

    Pathicha samupanna sidu wane may ,may mohthe nowada? ....Idap pachayaa pathicha samupadaya yamu kumakda, yam wathak pilpadeema, seelabbatha pramasa walata watenawa nedha?samma Dittiya kee akarayakin wigrha karanawada

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalitharathuge9094
    @lalitharathuge9094 4 роки тому +2

    iu

  • @anuladahanayaka7059
    @anuladahanayaka7059 25 днів тому

    Avabodayama.vavasamata

  • @kalyaniherath9990
    @kalyaniherath9990 3 роки тому

    ඹබවහන්සෙතමාණියමකලනමිතූරාණන්වහන්සෙශිසදහම්මනාකොටපෑදිලිවදෙශනාකිරීමෙන්අවබොධකරගැණීමපහසුයිතාකෙටිකලකින්මණිවන්අවබොධවෙවාසාධූසාධුසාධු

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 роки тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 3 роки тому

    🙏🙏🙏🌺💐💐💐

  • @SHENUKA6547
    @SHENUKA6547 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 7 місяців тому

    සතර සතිපටිඨානය වැඩිම විපස්සනා භාවනාවයි ඒ සදහා කායික අරමුණක් කමටහනක් ලෙස ගත යුතුය සුදුසු භාවනාවක් වන්නේ සක්මන් භාවනාවයි . මෙම පුහුණුවෙිදි සත්තිස්බෝඨිපාක්ෂික ධර්ම වැඩි ලොකෝත්තර සමිමාදිටිඪිය ලැබේ .ලොකෝත්තර සමිමාදිටිඪිය තුල දුක අඩංගු නෙවෙයි .එඒ සදහා ශිල ,සමාධි හා ප්‍රඥා ශික්ෂාවන් පුහුණු විය යුතුය . ශිලය රැකිය යුතුය .සමාධිය වැඩිය යුතුය .ප්‍රඥාව අවබෝධ කලයුතුය