BTS sinhala memes # shortvideo#

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 69

  • @vijithacroos3280
    @vijithacroos3280 2 роки тому

    Ammo jk බලන්න හුස්මත් කී උමතුවෙලා ටිකක් 😍😍😍

  • @Oshadee335
    @Oshadee335 3 роки тому +7

    0:20 පවු අඩොහ්😂😂💔

  • @vijithacroos3280
    @vijithacroos3280 2 роки тому

    Jk oppa ❤️❤️

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 роки тому +1

    Jk😅😅💜😏😭

  • @_b.u.w_5365
    @_b.u.w_5365 3 роки тому +6

    මං එදා අක්කි ට කිව්වා හයි ජැක් කරන්න එපා කියලා අන්තිම ට හයි ජැක් කලා😅😂🤣🤣🤣🤣නියමයි👏✊👍 video එක

    • @914b_v23
      @914b_v23 3 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @914b_v23
    @914b_v23 3 роки тому +2

    අන්තිම ඒකේදි හුස්ම ටික හිරවුනා....අනේ ආයි නම් එහෙම කරන්න එපා...හැබැයි හිනා වෙලාම හුස්ම හිරවෙනවා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අර අන්තිමට වුන එක ගැන අනිත් අය දාපු comments බැලුවම හොදට හිනා යනවා

  • @AVgirl_jk_
    @AVgirl_jk_ 3 роки тому +6

    මාත් යාලුවගේ ගෙදර ගියපු පලවෙනි දවසේ ඔය වගෙමයි.😁😁😁😁🤭🤭🤭😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂

  • @sevendipity3035
    @sevendipity3035 3 роки тому +14

    කොන්සට් එකේදී අපිව දකින විදිය මරු😂😂😂😂

  • @songsunghee6857
    @songsunghee6857 3 роки тому +5

    අඩේ අර අන්තිම පොටෝ එක තාඩින්ගෙන් අම්ම දකිනව.😂😂

    • @Suvinidilhara.638
      @Suvinidilhara.638 3 роки тому +1

      මගෙත් මම හිතුවෙ මම phone එක බලන අන්තිම දවස කියලා.අනූනවයෙන් බේරුනෙ.😅😅

    • @diji3949
      @diji3949  3 роки тому +1

      😁😁😁😁

    • @914b_v23
      @914b_v23 3 роки тому +1

      Math නූලෙන් බේරුනේ..
      තව ටිකෙන් අහුවෙනවා..

  • @AVgirl_jk_
    @AVgirl_jk_ 3 роки тому +20

    අම්මෝ ඔච්චර හිනා ගස්සන්න එපා අක්කියො😂🤣😂🤣🤣😂🤣🤣😂🤣🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂
    වීඩියෝ එක ලස්සනම ලස්සනයි 👍👍👍👍👍💜️💙❤️💜️💙❤️

  • @dinithiudugama2552
    @dinithiudugama2552 3 роки тому +17

    අනේ අපේ v ව නොකියම කසාදත් බන්දලා ෆ්‍රිජ් එකකුත් දීලා මේ namjin ඩබල.😂😂😂💜💜💜💜💜

  • @Oshadee335
    @Oshadee335 3 роки тому +7

    0:43මගෙ හුස්ම ටික වැටුන එකත් විනාඩි 2කට නැවතුනා🙂

  • @floralgirls3292
    @floralgirls3292 3 роки тому +2

    මෙච්චර හරි ලංකාවේ ආර්මිලා ඉන්න එක ගැන සතුටුයි.💜️

  • @nawoarmys...7978
    @nawoarmys...7978 3 роки тому +12

    👍👍 අක්කේ අර අන්තිමට දාපු ෆෙටෝ එක....... 😣 බල බල ඉද්දී එහෙම කරන්න එපා අක්කේ....... 😲😲😲😲😲🤩🤩🤩🤩🤭😎😎😎😎😎♥️💛💙💜🧡💚🖤😘💌💌💌💌💌💌💌💌

  • @indikathushari5397
    @indikathushari5397 3 роки тому +17

    අර අන්තිමට ගහපු බෝම්බෙනම් එච්චර හොද නෑ ආ..😅 ඉවසීමෙන් සැනසීම ලැබේ .😏😏😂

    • @914b_v23
      @914b_v23 3 роки тому +1

      Aiyoooooමට හිනාව නවත්තගන්න බෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @justt.haneul
    @justt.haneul 3 роки тому

    කොහොමත් bestie ලා අපේ.... අැදමනේ කියන්නේ අපි හරියට ලුනු දැම්මත් එයාලා කියන්නේ දාලා නෑ කියලා...නේ....එහෙම බලනකොට අපි පව්....ඉතිං...මගේ bestie ත් ඔහොම තමයි....💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @billionairegirls2998
      @billionairegirls2998 3 роки тому

      ලුනු හරියට දැම්මොත් හරි 😢අපිනෙ කන්න ඔනේ

    • @justt.haneul
      @justt.haneul 3 роки тому

      අා...අැත්තද....එහෙමද...😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dineshsusantha645
      @dineshsusantha645 3 роки тому

      ow ane mama kapcake hadala iskole aran giya lunu madi kiwwane.lunu danneth na kapcake walata

    • @dineshsusantha645
      @dineshsusantha645 3 роки тому

      man nikan ahanne oyage wayasa kiyada. mata 13 i

    • @billionairegirls2998
      @billionairegirls2998 3 роки тому

      @@dineshsusantha645 api dennatama 15 yi

  • @Sheuri7
    @Sheuri7 3 роки тому +3

    වෙනද වගේ අද වීඩියෝ එකත් ලස්සනයි අක්කියෝ... 💜️💜️😁

  • @matheeshaa_
    @matheeshaa_ 3 роки тому +7

    අයියො ටෙ අයියෙ පව් ඔයා..... සුබ මන්ගලම් කිවා ඔන්න අපිත් (කිවත් හිතකින් නොවෙ ටෙ අයියෙ)

  • @keerthigodakanda266
    @keerthigodakanda266 3 роки тому

    අක්කි අර අන්තිමට දැම්ම එකට නම් සුට්ටක් හුස්ම හිර වුනා

  • @justt.haneul
    @justt.haneul 3 роки тому +4

    අදත් video එක නියමයි අක්කියෝ...😊😊😊😊😊😁😁😁😁👍👍👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @kaushanichalakshana3862
    @kaushanichalakshana3862 3 роки тому +4

    ලස්සනයි 💜️💜️

  • @theonewhostolebananamilkan4651

    අන්තිම edit එකත් ඇත්ත වුණා නෙත 🌚👉👈

  • @bangtanstorynd4752
    @bangtanstorynd4752 3 роки тому +1

    Pattaaaa 💜💜💜💜💜 hi army mage channel eka paththeth awith saport ekak denna💜💜💜💜💜

  • @matheeshaa_
    @matheeshaa_ 3 роки тому +21

    අයියො අක්කෙ ඇයි අනෙ අවසාන මොහොතෙ එහෙම කරෙ.....හුස්මත් හිරවුණා ...මෙ දවස් වල ICU එකෙ ඉඩත් නැ.... පන පිටින් මරනවා කියන්නෙ මෙකට ද?

    • @914b_v23
      @914b_v23 3 роки тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
      Ane mata hinata nawattanna baaaa.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jana-py4bl
    @jana-py4bl 3 роки тому +1

    තව දාන්න මගෙ පන හත දැක්කත් සනීපයි

  • @Navy_3737
    @Navy_3737 3 роки тому

    akke mata snayu vala problem ekk tino podi ara antimata tibba eka dakala man kaka hitapu eketh hira una ledeth vadi una tava ekk tibbanm heart attack hadenne😇😇

  • @bangtanxarmykingdom3103
    @bangtanxarmykingdom3103 3 роки тому +3

    Video එක සස්සනයි මැම්ණික 😂😂😂💔💜

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 7 місяців тому

    Lol

  • @justt.haneul
    @justt.haneul 3 роки тому

    එ්ක නම් අැත්ත තමයි-අනිත් අය එයාලගේ ප්‍රශ්න විසඳගන්න විදිහයි මමයි මගේ bestie යි අපේ ප්‍රශ්න විසඳගන්න විදිහයි...💔💔💔💔💔💔💔💔💔💔💔😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @billionairegirls2998
      @billionairegirls2998 3 роки тому

      අපි හරි වෙනස්

    • @justt.haneul
      @justt.haneul 3 роки тому

      එ්කනේ....😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍

  • @yoonshii3894
    @yoonshii3894 3 роки тому

    Ow math hodata kana ekek

  • @tiyaarmygirl5280
    @tiyaarmygirl5280 3 роки тому +2

    නියමයි අද නම්

  • @MisQueen7
    @MisQueen7 3 роки тому +1

    💜️💜️💜️💜️ලස්සනයි

  • @achalaguruge7863
    @achalaguruge7863 3 роки тому +2

    video ake anthim kotse mage husm tika navthenna giye
    ambo

  • @justt.haneul
    @justt.haneul 3 роки тому

    ඔව්...මමත් මගේ යාලුවගේ ගෙදර ගිය පලවෙනි දවසේ ඔහොම තමයි😊😊😊😊😊😊😊😊😁😁😁😁😁😁😁😄😄😄😄😄😄👍👍👍👍👍👍👍👍👍👍

    • @billionairegirls2998
      @billionairegirls2998 3 роки тому

      කාගේ ගෙදර

    • @justt.haneul
      @justt.haneul 3 роки тому

      මම වෙන කාගේ ගෙදර යන්නද ඉතිං ඔයාගේ ගෙදර අැරෙන්න තෙයොංෂි....😊😊😊😊😊😊😊😊😁😁😁😁😁😁😁😁👍👍👍👍👍👍👍👍👍

    • @billionairegirls2998
      @billionairegirls2998 3 роки тому

      @@justt.haneul අපේ ගෙදර ආවද😅😅😅මමනෙ ආවේ

    • @justt.haneul
      @justt.haneul 3 роки тому

      හරි හරි අනේ....😊😊😊😊😊😊😊😁😁😁😁😁😁😁

    • @diji3949
      @diji3949  3 роки тому

      හම්මේ ඉතින් මරු ඩබලක් නේ ඈ 😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rohithapriyadarshana2867
    @rohithapriyadarshana2867 2 роки тому

    අම්මො අන්තිමට බොම්බයක් දුන්නෙ ඇයි මට හුස්ම ගන්නත් අමතක උනා

  • @rubykim.x
    @rubykim.x 3 роки тому +1

    😂

  • @sumedharathnayaka9263
    @sumedharathnayaka9263 3 роки тому

    oya Harry Pottertath asada akke?mama ARMY x POTTERHEAD(1st fandom eka Harry Potter)

  • @Thinugayuhas1234
    @Thinugayuhas1234 3 роки тому

    Bala bala innakota hena gahuwa wage anthimata mokadda appa me wage wada karanna epa ehemama marunanam ammath balala mata aaye gahai giya husma ennama 😅

  • @gihandhinukaweerasinghe3223
    @gihandhinukaweerasinghe3223 3 роки тому

    ඉස්සර මම බොඩි තියෙන අයට කැමති නැ එත් මෙ bts ලා හින්දා එක වෙනස් වුනා

  • @btsblackpink1015
    @btsblackpink1015 3 роки тому

    🥰

  • @purplewings7533
    @purplewings7533 2 роки тому +1

    අනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ...
    ua-cam.com/video/lgu1BWMACU4/v-deo.html
    bts ලට බැනල දාපු එකක්...මම බැනල ලොකු comment එකක් දැම්ම...ඔයාලත් එහෙම හෙල්ප් එකක් දෙන්න....අනික army කෙනෙක් සතුටු කරන්න දාපු mask එකක්..තව ඔයවගේ buddha mask දාගෙන badminton ගහන වගේ විකාර video youtube eke තියෙනවා..ඇයි මෙච්චරකල් ඒවා පෙනුන්නති ayata bts එක දාපු ගමන් පෙන්නේ...මේ video එකට bad comment එකක් දල හෙල්ප් එකක් දෙන්නකෝ..අපි පෙන්නමු army කව්ද කියල....