BTS sinhala memes / BTS funny memes

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 135

  • @btsarmygirlsl1708
    @btsarmygirlsl1708 3 роки тому +21

    BTS ලාව දකින දකින වාරයක් ගානේ හදවතට මොකද්ද වෙනව. ඔය මූණු 7 දැක්කම දවසම සුබයි. හිතත් පිරෙනව. අැත්තම කිවුවොත් මං දැන් මේ සෙට් එකට අැබ්බැහි වෙලා💜💜💜💜

    • @mykoreandream1659
      @mykoreandream1659 3 роки тому +4

      ඔයා හරි btsලගේ මුණ දැක්කත් සුබයි

    • @armygirlnethmi1844
      @armygirlnethmi1844 3 роки тому +2

      ඔව්

    • @JUNGKOOKARMY761
      @JUNGKOOKARMY761 9 місяців тому

      ඔව් ⟭⟬⁷💜️💖💜️💖💖🇰🇷🇰🇷🇰🇷

  • @jungsunhee3612
    @jungsunhee3612 3 роки тому +11

    1:26 මං ඇත්තටම දැක්කේ ඒ ඉන්නේ V කියලා phone එක හරවලා බැලුවමනේ හරියටම පෙනුනේ

  • @Nisithniyumalwanigasekara
    @Nisithniyumalwanigasekara 3 роки тому +10

    අක්කි ඔයාගේ videos මරු 😂
    All tha best 💜
    අර armyලගේ සත්‍ය කතාව ඇත්තනේ 😂😂😂😂

  • @-choiashi-4734
    @-choiashi-4734 3 роки тому +30

    අයිබ්බ්‍රෝව්ෂෙව් කරන්න හරි එයා එනවා නම් කොච්චර දෙයක් ද🥰🥰🥰
    අදත් video එක මරු අක්කි😂😂😂😂
    Gn 😴😴😴

  • @imashadinanjalee3
    @imashadinanjalee3 3 роки тому +17

    Big line - jk,rm,jin,v
    Tiny line -jimin, suga , j hope 🤭 මෙවා දැක්කාම පොලව පලන් යන්න හිතෙන්නෙ 🙊😅😅😅😅😅

  • @justt.haneul
    @justt.haneul 3 роки тому +9

    2.32 අනිවාරයෙන්ම....Jin.... අයියා...අර එයාගේ අතේ...තියෙන දේ...ට.....කියනවා අැති..."Hey...I'm worldwide handsome you know...????"කියලා...😊😊😊😊😊😊😁😁😁😁😁😁👍👍👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @BoraheaUniverse7
      @BoraheaUniverse7 3 роки тому +3

      අම්මෝ ඔව් 😂😂😂

    • @justt.haneul
      @justt.haneul 3 роки тому +1

      Jin අයියගේ...වැඩේම..."Hey I'm worldwide handsome you know..????"
      කියලා කියන එකනේ....😊😊😊😊😊😊😁😁😁😁😁😄😄😄😄👍👍👍👍😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @BoraheaUniverse7
      @BoraheaUniverse7 3 роки тому +2

      @@justt.haneul aneda kiyanne

    • @justt.haneul
      @justt.haneul 3 роки тому +1

      😊😊😊😊😊😁😁😁😁😄😄😄😄👍👍👍👍💜💜💜💜💜💜💜💜💜

  • @BTSarmyiloveyouanna
    @BTSarmyiloveyouanna Рік тому +1

    යුන්ගි පුසා ෂොක් නම නෙ 😂😂😂😂😂😅😅😅

  • @sumedharathnayaka9263
    @sumedharathnayaka9263 3 роки тому +2

    2:16 enna Jinoo.ra dinner ehema aran yanna😂😂😂😂😂😂

  • @nawoarmys...7978
    @nawoarmys...7978 3 роки тому +13

    මම BTSලගෙ fan කෙනෙක් උනේ පොඩි මිස්ටෙග් එකකින් මම මුලින්ම බැලුවෙ jk ගෙ සිංදුවක්... එදා ඉඳලා මම BTS Army කෙනෙක්..... ☺️☺️☺️
    👍👍👍😄😄😄♥️💛💚🧡💙💜🖤🌸🌸🌸🌸🌸🌸🌸❤️❤️

    • @justt.haneul
      @justt.haneul 3 роки тому +2

      ඔව්....මමත්...සිංදුවක් අහන ගමන් ඉද්දි BTS ලගේ Fire සිංදුව play වුණා මට එ් සිංදුවට අාස හිතුනා ඊට පස්සේ මම UA-cam එකේ BTS කියලා ස්ර්ච් කරා ඊට පස්සේ එයාලගේ සිංදු ගොඩක් අාවා එ්වා අැහුවා ඉතින් මට එයාලගේ සිංදු වලට අාස හිතුනා ඉතින් එදා ඉදලා මම එයාලගේ සිංදු අහන්න පටන් ගත්තා ඉතින් මම දැං BTS ලගේ Army girl කෙනෙක්....😊😊😊😊😊😊😊😁😁😁😁😁😁😁😁💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

    • @nawoarmys...7978
      @nawoarmys...7978 3 роки тому +1

      😄😄😄

    • @justt.haneul
      @justt.haneul 3 роки тому

      😊😊😊😊😊😁😁😁😁😁😄😄😄👍👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜

    • @sharmilanilanthi4601
      @sharmilanilanthi4601 3 роки тому +1

      @@justt.haneul math UA-cam eke song ekak dagena inna kota btslage black swan song eka dakka
      Eda indla eyala song ahanne nathuwa dawasak innath ba

  • @loshimackenziya6506
    @loshimackenziya6506 3 роки тому +9

    අද නම් සුපිරි හිනා වෙලා බඩත් රිදෙනො....

  • @mangalajayarukpreethikumar5999
    @mangalajayarukpreethikumar5999 3 роки тому +5

    🥰මං හදන කෑම කාටවත් කන්න බෑ🤣 මොකද මං තාම පොඩී😉 කෑමක් හැදුවොත්😋 සැර වැඩී😤,ලුනු වැඩී🤯 තමා මං පව්😰😭😭😜😜

  • @Dramabunnygirl.5762
    @Dramabunnygirl.5762 2 роки тому +1

    Jin oppa ආවොත් මං එයාට ලස්සන ඒප්රන් එකක් දෙනවා කෑම උයනකොට අදින්න 🤣🤣

  • @justt.haneul
    @justt.haneul 3 роки тому +7

    අම්මේ.....😳😳😳😳😳Jin අයියගේ
    ලස්සන....අම්මේ.....එයා.... හරියට....දේවදූතයෙක් වගේ...☺☺☺☺😊😊😊😊😄😄😄😄👍👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @mangalajayarukpreethikumar5999
    @mangalajayarukpreethikumar5999 3 роки тому +2

    😉අහුවුනේ නං නෑ උඩ එක බලන්න🙄 කලින් යට එක බැලුන🙃🙃

  • @saneesharishini2866
    @saneesharishini2866 3 роки тому +2

    0:18
    Ow aththa
    1 nam danagannna one una
    2 wayasa
    3 I fell foe them (soooo hard)❤️

  • @indikathushari5397
    @indikathushari5397 3 роки тому +13

    සමහර බරපතල ඒවා තේරුනේ නෑ ඉතිං .අසරනයි මං .තේරුම් යන්නෙත් නෑ ආයේ බැලුවා කියලා තේරුම් ගන්නත් බෑ😂 .ඔන්න ඔහෙ 😋 ඉමු

    • @mykoreandream1659
      @mykoreandream1659 3 роки тому +5

      අනේ එකනම් ඇත්ත මටත් තෙරුන්නේ නැ සමහර දේවල්

    • @BoraheaUniverse7
      @BoraheaUniverse7 3 роки тому +6

      තේරුම් නොගියට හිනා යනවනේ මගේ බඩත් රිදෙනෝ හිනා වෙලා 😂😂😂😂

  • @Jeonmisoo2k
    @Jeonmisoo2k 3 роки тому +4

    Mn mulinma BTS gena denagatte Jk nisa 😂😂mn jithuwe jk Korean actor kekek kiyla😂😂 niyamay 💜💜💜💜💜💜💜

  • @hopeshine8438
    @hopeshine8438 3 роки тому +5

    2:17 na epa🙂💔🤧🤚😂

  • @uwaniinethma1870
    @uwaniinethma1870 3 роки тому +6

    මට හිතා ගන්න බැහැ මන් bts හොයා ගත්ත දවසෙ මගෙ තත්ත්වයයි dan තියෙන තත්ත්වයයි .එ කියන්නෙ මන් ගොඩක් දියුණු වෙලා හරි සෝක්

    • @Dramabunnygirl.5762
      @Dramabunnygirl.5762 2 роки тому +1

      මට වුනෙත් ඕකමයි හලි සෝක් අප්පා 🤣🥰

  • @justt.haneul
    @justt.haneul 3 роки тому +4

    අනේ...පව්...අපේ...Jimin අයියයි Suga අයියයි J-Hope අයියයි.....අනේ
    පව්...එයාලා...😢😢😢😢😢😢😢😢😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +3

    2:40 වාවන්නෑ දෙයියනේ

  • @justt.haneul
    @justt.haneul 3 роки тому +4

    අම්මේ....අර edit එක නම්...නියමයි
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @wangyibo9278
    @wangyibo9278 3 роки тому +7

    අම්මෝ නියමයි අනික් එක ඕනෑ

    • @diji3949
      @diji3949  3 роки тому +1

      තෑන්ක්ස් මෙයා.. 🤧😉😉😉🤗💜️

  • @mangalajayarukpreethikumar5999
    @mangalajayarukpreethikumar5999 3 роки тому +2

    😜ඇත්තටමෙ රෑට එනවද😳😳

  • @matheeshaa_
    @matheeshaa_ 3 роки тому +10

    මටත් ඔන උනෙ ඉස්සරොම එයාලගෙ නම් දැනගන්න විතරමයි
    ...... හැබැයි දැන්නම් ....මට මොකද උනෙ කියලා මටම හිතා ගන්න බැ

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +3

    1:56 😆😆 suwahasak armylage reactions

  • @kavishanishenalya1900
    @kavishanishenalya1900 3 роки тому +3

    1:23 mama kamak haduwamath ape gedara ayath oya wagemai. 😅😉😉

  • @himazhi119
    @himazhi119 3 роки тому +1

    ඔව් මට අම්මා phone එක අරන් දෙද්දින් පලවෙනියටම ආසාව තිබුනේ google එකේ search කරලා bts ලා කවුද කියලා බලාගන්න විතරයි .ඒත් එදායින් පස්සෙ මම එයාලා ට පිස්සු වැටුනා.😁😁😁🤭🤭🤭

  • @bts_sl_army3052
    @bts_sl_army3052 3 роки тому +3

    2:54 yaku RM

  • @chandigunarathna4683
    @chandigunarathna4683 Рік тому +1

    අැත්තටම කිවුවොත් මටත් ඕන වුනේ BTS ළගේ නම් දැනගන්න විතරයි .හැබැයි දැන් එ් handsome මූණු 7 දකින්නේ නැතුව මට නින්ද යන්නේ නෑ....

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +2

    2:56 respect sir 😂😂😂😂

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +2

    1:20 eka dawasai iwwe edain passe uyanne na 😂😂😂

  • @kavishanishenalya1900
    @kavishanishenalya1900 3 роки тому +4

    1:30 athatama 2 jk neda.
    Athatama V wagemai 😯😯.

  • @btsarmygirlashi2437
    @btsarmygirlashi2437 3 роки тому +3

    ලස්සනයි අක්කි

  • @ushinigunarathna1161
    @ushinigunarathna1161 3 роки тому +1

    Ow akki mamath btslage names danaganna awe eta winadiyakata passe mama eyalage fan kenek bts abbahi wena suluiii neda aneeeeeeeeee.... Adath video eka godak lassanaii akkiyooooóooooooo love you so much 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @HiruniGimhani-dl8bh
    @HiruniGimhani-dl8bh 6 місяців тому

    ම‍ටත් මුලින්ම ඕන උනේ නිකමට එයාලගෙ නම් දැනගන්න.ඒත් දැන් එයාලා ගැන දන්නෙ නැති දෙයක් නැති තරම්.❤❤❤

  • @justt.haneul
    @justt.haneul 3 роки тому +2

    අම්මේ....අදත්...video එක නියමයි
    අක්කේ....😊😊😊😊😊😁😁😁😁😁😄😄😄😄👍👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @AVgirl_jk_
    @AVgirl_jk_ 3 роки тому +28

    ඇත්තටම මං bts ගැන දැනගන්න කලින් මට ඕන වුනේ එයාලගේ නම් දැනගන්න විතරයි .හැබැයි දැන් මට bts ලව බලන්නැතුව ඉන්න බෑ.💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @JIWOO-o2y
    @JIWOO-o2y 2 роки тому +3

    නෑ අනේ..... මට නම් එයාලව දැනගන්න ඕන උනෙ.
    රේඩියෝ එකේ BTS BUTTER song eka ඕනෙ ගගා කට්ටිය කියන නිසා.....
    ඊට පස්සේ ගත්තා ෆෝන් එක....ගැහුවා BTS කියලා.....
    ආවා නේද මෙන්න වීඩියෝ 🌹🧡❤️❤️💚🌹❤️💕💗💛❣️💓💓

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +2

    0:37 😂😂😂😂

  • @bangtanxarmykingdom3103
    @bangtanxarmykingdom3103 3 роки тому +9

    Aigo Jinnie ඇයි ඔයා yoongi ව පුසෙක් කළේ 😂😂😂එයා කොහොමත් පුසෙක් නේ 😅😅😂😂💔

    • @justt.haneul
      @justt.haneul 3 роки тому +1

      ඔව්...එ්ක තමා...😊😊😊😁😁😁😄😄😄👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜

    • @BoraheaUniverse7
      @BoraheaUniverse7 3 роки тому +3

      Jinnie යුන්ගියව handsome පූසෙක් කරන්න ඇති මතකද එක්තරා සොදුරු දවසක ජිනී අපේ ජිමිනාවත් handsome කරන්න ගියා 😂😂😂😂

    • @justt.haneul
      @justt.haneul 3 роки тому +2

      ඔව් ඔව්.....👍👍👍👍😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @bangtanxarmykingdom3103
      @bangtanxarmykingdom3103 3 роки тому +3

      @@BoraheaUniverse7 😂😂😂😂😂💔

    • @bangtanxarmykingdom3103
      @bangtanxarmykingdom3103 3 роки тому +3

      @@BoraheaUniverse7 Jiminssi නම් ඉතින් කොහොමත් handsome නේ 😌💜💜💜

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +1

    1:32 ekane rm kiwwe 😂😂😂

  • @myevitihingbtsonlykorean277
    @myevitihingbtsonlykorean277 3 роки тому +1

    විඩියෝ එක නියමයි අක්කියො💜️💜️💜️💜️😄😄

  • @koriyanvlogs7444
    @koriyanvlogs7444 3 роки тому +2

    Super video 💜️💜️💜️

  • @BoraheaUniverse7
    @BoraheaUniverse7 3 роки тому +1

    0:17 ammo ow 😂😂😂

  • @saneesharishini2866
    @saneesharishini2866 3 роки тому

    0:58 omg 😳

  • @shanikawijethunga5290
    @shanikawijethunga5290 2 роки тому

    mage BTAS 05 WITHARAMAI💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @saneesharishini2866
    @saneesharishini2866 3 роки тому

    0:38 waha hambunoth mata dennako tikk

  • @Ranuu2007
    @Ranuu2007 3 роки тому

    Mamanm bts gana යාලුවො kathawedi nikkan baluwa .itapase thama mata pisu hadune. Beheth ehemath nalune.💜️💜️😎😎😎😎😎😎😎💜️

  • @bts_sl_army3052
    @bts_sl_army3052 3 роки тому +1

    1:47 ai e

  • @sujiwachaandhani44
    @sujiwachaandhani44 3 роки тому +2

    Super

  • @bts_sl_army3052
    @bts_sl_army3052 3 роки тому +2

    2:23 hako ennako

  • @blackpanther862
    @blackpanther862 3 роки тому

    1:37 aththanei

  • @thusharisandeepika1988
    @thusharisandeepika1988 Рік тому

    2:16 rathu pata button ekak nane😕🤣

  • @Chathupa587
    @Chathupa587 3 роки тому

    0:18 True😂

  • @dedu469
    @dedu469 3 роки тому

    Polowa palan yanna hithenawa mewa dakiddi😂😂😂😂😂😂

  • @sbs6723
    @sbs6723 3 роки тому +2

    At first I just wanted to know their names because my bestie always speaks about them but now I am an army. I don't know what happened after that

  • @mangalajayarukpreethikumar5999
    @mangalajayarukpreethikumar5999 3 роки тому +4

    🥰ඇත්තටම කිව්වොත්😜 මට එකෙක් කිව්ව Bts කියල කට්ටියක් දන්නවද😳 කියල ඉතින් මම යූටියුබ් ගිහින් බැලුව😳 ඊට පස්සෙ තමයි මම එද ඉදන් Bts ලට ගොඩක් කැමති 😊😊😘❤️❤️I LOVE BTS💜️💜️💜️❤

  • @mafiaarmygirl-sam1947
    @mafiaarmygirl-sam1947 2 роки тому +2

    මම army කෙනෙක් උනෙ harang drama එකෙන් v gana hoyanna gihilla

  • @bts_sl_army3052
    @bts_sl_army3052 3 роки тому +2

    1:30 yaku e jk bn

    • @-choiashi-4734
      @-choiashi-4734 3 роки тому +3

      ඒක තමයි අනිත් පැත්ත ගැහුවම පේන්නේ tae වගේ🙃🙃🙃

    • @bts_sl_army3052
      @bts_sl_army3052 3 роки тому +1

      @@-choiashi-4734 ehemada

  • @dulanmadushanka1305
    @dulanmadushanka1305 3 роки тому

    Super 👌👌😘😘💜💜💗💗

  • @uwaniinethma1870
    @uwaniinethma1870 3 роки тому +1

    මට අර දේවදූතයගෙ පොටො එක ඔනේ අනෙ මගෙ ජින් ගෙ ලස්සන

  • @Ranuu2007
    @Ranuu2007 3 роки тому

    රතු pata baton eka ebuwa thama jin opaa awe nane. සමහරවිට rata ei neda.
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😎😎

  • @damindu2131
    @damindu2131 3 роки тому

    Matath one una nam denaganna,🤣

  • @kookie97-c1m
    @kookie97-c1m Рік тому

    Matat issara BTS lawa penna ba ,mama mulunma ahamben wage baluwe Jungkook ge dreams song eka ,edayin passe dannnawane itin .my Favorite singer is jung kook

  • @Dqrkboi_97
    @Dqrkboi_97 3 роки тому +1

    Good night! 🌝🌟💤🛌💤

  • @S.S.K.F.
    @S.S.K.F. Рік тому +1

    මම bts ලව අදුරගත්තේ , මගේ යාලුවෝ කියවනවා එයාලා ගැන , ඉතින් මම බැලුවා එයාලා ඔය කියන තරම් සුපිරිද කියලා 💜️

  • @prasannawedage4281
    @prasannawedage4281 3 роки тому

    aththatama v and jk ekavage

  • @pathmalathajayasinha2085
    @pathmalathajayasinha2085 3 роки тому

    🙄🤭

  • @medhanisanjana3262
    @medhanisanjana3262 3 роки тому

    2 post aka atta

  • @sana64371
    @sana64371 3 роки тому

    🙂

  • @Mrs.THV95
    @Mrs.THV95 3 роки тому

    2:14 මොකද්ද ඒ Background song එකේ නම ?

    • @blackhart9684
      @blackhart9684 3 роки тому +2

      Mic drop 😊

    • @Mrs.THV95
      @Mrs.THV95 3 роки тому

      @@blackhart9684 1:59 ඒකමද ?

    • @justt.haneul
      @justt.haneul 3 роки тому

      නෑ....Mic Drop නෙවේ

    • @justt.haneul
      @justt.haneul 3 роки тому +2

      ඔයා UA-cam එකේ ස්ර්ච් කරන්න...
      "BTS Halloween ver" කියලා... එතකොට එ්...සිංදුව එයි...එ්...කේ
      BTS ලා විකට අැදුම් තරගයක වගේ
      අැදුම් අැදලා තියෙන්නේ....
      ● RM අයියා පිහාටු දෙකක් තියෙන කහ පාට වලහෙක්ගේ අැදුමක්
      ●Jungkook අයියා අලු පාට හාවෙක්ගේ අැදුමක්
      ●Jimin අයියා ගෝවා ගෙඩියක් වගේ අැදන් ඉන්නේ....
      එ්වගේ එක එක විකාර අැදුම් අැදගෙන නටන සිංදුවක්...😊😊😊😊😊😊😊😊😊😁😁😁😁😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍

    • @Mrs.THV95
      @Mrs.THV95 3 роки тому +1

      @@justt.haneul ah thank you. Mama me sinduwak Hoya hoya hitiye. Eka newei habai. Kamak na