Kalayak Thiyewi(Sithuwillak) | කාලයක් තියේවී | Nalinda Ranasinghe | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @evokelk
    @evokelk  День тому

    Evoke Music අලුත්ම Release එක ua-cam.com/video/ZOZ3zOb8Jjw/v-deo.html 😍

  • @thiwafilmmaker
    @thiwafilmmaker 3 роки тому +524

    සමහර කෙනෙක්ට ආදරේ ජීවිතේම වෙද්දි, තවත් සමහරෙක්ට ජීවිතේම ඔට්ටුවක් වෙන්නත් පුලුවන්..
    ස්තූතියි මේ නිර්මාණයේදි සහය වුණු හැමෝටම ❤️

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 роки тому +824

    නලින්ද රණසිංහ ගෙ සින්දු වලට ආස කට්ටිය මේ කොනට 👉💕

  • @chandichandi2288
    @chandichandi2288 3 роки тому +227

    නලින්ද රණසිංහයන්ගෙ සින්දු වලට ආසයි ගොඩක්.. superb💪💪💪

  • @sanakadananjaya5347
    @sanakadananjaya5347 3 роки тому +355

    සින්දුවට ගැලපෙනම නලුවා අරන් තියෙනවා ❤️🤘

  • @windy5483
    @windy5483 3 роки тому +931

    සන්ගීත් අයියට ආදරෙ සෙට් එක 😍

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 роки тому +1045

    සිංදුව අහන ගමන් comment කියවන සෙට් එක සද්දයක් දෙමු බලන්න☀

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 роки тому +134

    Sangeeth හින්දි නලුවෙක් වගේ😍✌

  • @nisalisalika8684
    @nisalisalika8684 3 роки тому +342

    සංගීත් අයියා මර හැන්සම් ලස්සන වෙලා ගොඩක් 👍👍👍

  • @surangemasuran23
    @surangemasuran23 3 роки тому +1458

    මේ වැඩේ ලස්සනට කරන්න සහයෝගය දුන් හැමොටමත් අගය කල හැමොටමත් රසවිඳින ඔබටත් ආදරෙයි හැමදාමත් ❤️❤️

    • @gayanmadushanka9829
      @gayanmadushanka9829 3 роки тому +12

      Ayya tamil naluvel vege ayye indiyan film valath mn ayya vagema naluvo dekala thiyenava

    • @dineshikarathnayake4697
      @dineshikarathnayake4697 3 роки тому +9

      Acting lassanai

    • @srilankannr3061
      @srilankannr3061 3 роки тому +4

      I like you

    • @pcboom2897
      @pcboom2897 3 роки тому +10

      කෝ සුරන් නරේන්ද්‍ර අනේ කාලෙකින් දැක්කෙ නෑ එයැයිව❤

    • @methnidharmappriya8741
      @methnidharmappriya8741 3 роки тому +8

      aiye oyge acting nm niymai
      all the best.........

  • @sujithlk
    @sujithlk 3 роки тому +124

    අනිවාර්යයෙන් කාලයක් තියේවී මේ සින්දුව අපේ සිත්වල

  • @oshi_dilu
    @oshi_dilu 3 роки тому +47

    මේකෙ රඟපෑවට මේ වගේ කරන ජරා කෙල්ලො නම් කී දෙනෙක් ඇත්ද ? ඒ වගේම තම ඉතිං අනිත් පැත්තට කොල්ලො ඒ අය කියලත් උපාසක නෑ මේ වගේම බලු වැඩ කරනවා ... ලස්සනයි song එක video එක ... ගොඩක් මතක හිටින song එකක් වෙයි ... කලින් සිංදු වගේම ...

  • @vinthiza
    @vinthiza 3 роки тому +2029

    දෙවෙනි පාරට වඩා අහපු උන් නිල් කරගෙන යමන්
    👇❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +69

    සංගීත් අයියත් එලටම කරනවා ....ඒ අක්කා ලස්සනයි

  • @GayanDias-j5z
    @GayanDias-j5z 6 днів тому +1

    මේකනම් හිතට වදිනව මතකයන් අවුස්සනව❤

  • @npcreations2605
    @npcreations2605 3 роки тому +105

    එ කට හඩ අහන ගමන් අතිතයේ අතර මං වෙන්නෙ මං විතරද 🤗🤗🤗

  • @udarasathsarani8881
    @udarasathsarani8881 3 роки тому +34

    නලින්ද අය්යා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්, මරු සුපිරි අය්යා ❤💞

  • @brayanrose8361
    @brayanrose8361 3 роки тому +241

    Nalinda Ranasnighege කාලයක් තියේවී මා මතක්වෙනBalanna Apu Aya KOO

    • @nimethsenanayaka9537
      @nimethsenanayaka9537 3 роки тому +6

      මේකට එන්නෙ ඒක බලන්න මිසක් වෙන මොකටද .😂😂😂😂😂😂😂😂

    • @kavindamadhushanka8691
      @kavindamadhushanka8691 3 роки тому +6

      @@nimethsenanayaka9537 සිරා උට්ටෝ 😹😹

    • @nimethsenanayaka9537
      @nimethsenanayaka9537 3 роки тому +2

      @@kavindamadhushanka8691 😂🤭

  • @shehannimsara1318
    @shehannimsara1318 3 роки тому +118

    සාරාංශය නම් පිරිමියාගෙ විනාශයටත්, පැවැත්මටත් ගැහැනිය හේතු වේ.

    • @danukakanchana3493
      @danukakanchana3493 Рік тому

    • @Miracleshappen2222
      @Miracleshappen2222 Рік тому

      Eke anit pattata ehemmama tamai

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 Рік тому +1

      පිරිමියාගේ පැවැත්මට පිරිමියා හේතු වේ
      පිරිමියාගේ විනාශයට පැවැත්ම හේතු වේ 🥱🙃

  • @btv5247
    @btv5247 3 роки тому +18

    මම දැනට සිය සැරේකටත් වඩා ඇහුවා...... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 роки тому +38

    සංගීත් අයියා නම් දැන් තවත් handsome වෙලා.. සිංදුවත් සුපිරිම සුපිරි 😍👌 මෙහෙම නිර්මාණ දකින්න ලැබීමත් වාසනාවක් 🙏

    • @iduwerihimaya3787
      @iduwerihimaya3787 3 роки тому +1

      Yako nakiyoth sangith aiyata sangith aiya kiyannawane

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 3 роки тому +40

    සිංදුවෙයි විඩියෝ එකෙයි පට්ට විදියටට තේරුමක් තියනවා. මරූ❤️

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 2 роки тому +8

    හදවතට දැනුන වචන ටිකක් ඒ වගේම කදුලු ආව වීඩියෝ එකක් 😥
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ මට ඔයා වගේ 😭💔

  • @INGxRAN
    @INGxRAN Рік тому +19

    ඉතිං,
    අවසානය කෙසේ වුවත්
    මා දන්නේ ;
    තවමත් මා අසීමිතව ඒ ඇස් වලට
    ප්‍රේම කරනා වග පමණි..!
    ❤️💥

  • @mindmiracle-w2x
    @mindmiracle-w2x 3 роки тому +47

    ❤ ඒකනම් හුගාක් දැනුනා සංගීත් අයියා....😍

  • @videofactorylk2742
    @videofactorylk2742 3 роки тому +121

    පූල් ඒකෙන් ගොඩට අරගෙන කෘතිම ශ්වසනය දෙනකන් බලාගෙන හිටපු මං වැනි උන් තවත් සිටීද?🤭 🤭🤭🤭 🤭🤭🤭 🤭🤭🤭🤭 🤭🤭🤭🤭

  • @ayodaya1615
    @ayodaya1615 3 роки тому +25

    අම්මො මෙ sinduwe ලස්සන nalinda aiyage sindu කොහොමත් එල විශුවල් එකත් පට්ට😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕😘

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +83

    අමිමෝ චිත්‍රපටයක් වගේ සිංදුව Good luck 🤭🤭🤭👌👍❤️💜️💕💞🤗🤗🤗🤗🤗

  • @kmnddissanayake6647
    @kmnddissanayake6647 2 роки тому +14

    කාලයක් තියේවී මා මතක් වන...එපා ගිය ඔබට...😕
    ආයෙමත් නොඒවී...ඒ අතීතය...අපේ ලොවේ අප ගෙව්ව....😕😥

  • @нємѕин
    @нємѕин 3 роки тому +21

    සිතුවිල්ලක් ඒකනම් ලස්සනයි 😍 ජය වේවා නලින්ද අයියේ🙏🙏😘

  • @jothiproduction2310
    @jothiproduction2310 3 роки тому +94

    ෆට්ට විශුවල් එක නේද යාලුවනේ..

  • @niharanimnadi7611
    @niharanimnadi7611 Рік тому +9

    හිතක් රවට්ටන එක ලේසි උනාට තව හිතකට දෙන ගින්දර දරා ගන්න අමාරුයි දවසක විදවන්න වෙනකොට 🥺🖤එකෙක්ට සිරා කරලා එකෙක් මත්තෙ නැහෙන එක නම්බුයි තවත් හිතක් රවට්ටන එක සතුටක් උනාට විදවන්න යද්දි තේරිලා කල් යයි 🥺

    • @Wish472
      @Wish472 Рік тому

      අනිවාර්යයෙන්ම 🥺🥺

  • @divyanjalikaushalya4266
    @divyanjalikaushalya4266 3 роки тому +16

    මේකත් සුපිරියක් තමා ඉතින්...🤩🤟

  • @skullmask3237
    @skullmask3237 3 роки тому +8

    සුපර් ස්ටාර් නලින්ද අයියා...තව ආදර්ණීය චරිතයක් තමා බුද්දික උශාන්

    • @skullmask3237
      @skullmask3237 3 роки тому

      @මියැසි නිම්නය අනේ පකෝ සබ් හිඟාකන්නෙ නැතුව ටැලන්ට් එක පෙන්නපන්

  • @dinithpreamodha
    @dinithpreamodha 2 роки тому +6

    කාලයක් තියේවී මා මතක්වෙන
    එපා කියා ගිය ඔබට
    ආයෙමත් නො ඒවී ඒ අතීතය🙂

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 роки тому +90

    සිංදුව සුපිරි කියන උන් මේ කොනට🤘

  • @chamodarukshan1545
    @chamodarukshan1545 3 роки тому +7

    සින්දුව නම් මාරම ලස්සන හිතට වදින වචන පෙලක් තියන සින්දුවක් music video එකත් ලස්සනයි ❤️🖤

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 роки тому +27

    ඒක නම් සුපිරිම නලින්ද අයියේ. ආදරෙයි ❤️

  • @damithmusic9050
    @damithmusic9050 3 роки тому +134

    නලින්ද රන සින්හ මොහුගේ හැම ගීතයකම මැන්ඩලින් පාර්ට් එකක් තියෙනවමයි ඒක නිසා ඔහුගේ ගීත තව තවත් අලන්කාර වෙනවා ...🖤🖤🖤

    • @divyasandamini2720
      @divyasandamini2720 3 роки тому +7

      අන්න ඒ හින්දයි ගොඩක්ම එයාගේ සින්දු ලස්සන වෙන්නේ.වෙන ගායකයෝ නොකරන වෙනස්ම දෙයක්නේ ඒක😊🤟.

    • @damithmusic9050
      @damithmusic9050 3 роки тому

      @@divyasandamini2720 😊😊😊

  • @user-ml7zw3id9q
    @user-ml7zw3id9q 3 роки тому +112

    කෙල්ලයි කොල්ලයි හැප්පිලා පොත් ටික බිමට වැටෙන් සීන් එක බලලම එපා වෙලා. හැම තැනම ඒක තියනෝ. 😣😞

    • @windy5483
      @windy5483 3 роки тому +1

      Ekanam aththa.. hema tenama poth wetena seen 🤣

    • @user-ml7zw3id9q
      @user-ml7zw3id9q 3 роки тому +1

      @@windy5483 😂

    • @user-ml7zw3id9q
      @user-ml7zw3id9q 3 роки тому +1

      @@windy5483 පිස්සුනේ බං...

    • @windy5483
      @windy5483 3 роки тому +1

      @@user-ml7zw3id9q ow oww 🤭🤭

    • @windy5483
      @windy5483 3 роки тому +1

      @@user-ml7zw3id9q den ehema seenuth ne nh 😂🤭 ha neda

  • @shalaofficial3650
    @shalaofficial3650 3 роки тому +550

    අපේ ක්ලාස් එකෙත් ඔට්ටු වලට කෙල්ලො එක්ක යාලු වෙන කොල්ලෙක් හිටියා ☺️ පස්සෙ මන් එයාව කසාද බැන්දා. 😹 . එනිවේ සින්දුව සුපිරියක් 😎👍💪

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 роки тому +16

    කාලෙයක් අපේ හිත් වල උඩින්ම තියෙවී ❤️❤️

  • @princesssewwandi1513
    @princesssewwandi1513 3 роки тому +11

    දුකක් දැනෙන හැම වෙලේම මේ සින්දුව තමා මතකෙට එන්නෙ 🥺🥺🥺

  • @thashmikaclans4192
    @thashmikaclans4192 3 роки тому +12

    කාලයක් තියේවී trending මේක

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +420

    වතුරට වැටිලත් අරකි පොින් එක අතහැරියෙ නෑ..ඒකෙන්ම තේරෙනව මිනිස්සුන්ට පෝන් එක මොනතරම්ම අත්‍යවශ්‍ය දෙයක් වෙලාද කියල....

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 3 роки тому +22

    Ube voice eka භාවනාවක් අයියේ ❤

  • @nimanthamadushan8606
    @nimanthamadushan8606 2 роки тому +9

    කාලයක් තියේවි මා මතක් වෙන එපා කියා ගිය ඔබට 🙂💚💙🥀

  • @ashendimalka4664
    @ashendimalka4664 Рік тому +5

    අඩවන්න හොදටම පුලුවන් සින්දුවක් මේක..🙏🥺😔❤️🌍

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 роки тому +18

    මැන්ඩලීන් පාර පට්ට ..! මගෙන් සදහටම සමුගත් ප්‍රේමය මතක් උනා මේ නිර්මාණය දැක්කම. 💓

  • @sameeramadhu3527
    @sameeramadhu3527 3 роки тому +15

    Trending one තමයි ඉතින්
    😍😍

  • @ShanaliNethra
    @ShanaliNethra 7 днів тому

    පවසන්නට බෝ දෙ හිතෙ තිබුනත් ඔබ නැසුයෙ
    මුන ගැහිම වැරදිමක් කියලා ඒ අපේ
    අවසන් දා තෙක් හුස්ම මේ ඉමු කිවත් එක වගෙ
    සැමදෙම රැවටීමක් වීලා එ ඔබෙ😔💓

  • @theviniksura6776
    @theviniksura6776 3 роки тому +4

    Best of luck nalinda අයියා ජයමවේවා

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 роки тому +12

    කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් ❤️❤️

  • @nayaniwathsala6467
    @nayaniwathsala6467 3 роки тому +8

    ඕ ... සංගීත් අයියා❤️❤️❤️❤️❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 4 місяці тому

    මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් වීඩියෝ එකත් ලස්සනයී වොයිස් එකත් ලස්සනයී ආසම ගායකයෙක්❤❤❤ජය වේවා🎉

  • @erandiweerasinghe935
    @erandiweerasinghe935 3 роки тому +14

    Video ekanam atthatama film ekak beluwa wage thiyenawa....harima lassanai..... ❤❤❤❤❤

  • @NimisaraLakshan-g5i
    @NimisaraLakshan-g5i 2 місяці тому +1

    2024 අහනවා . කාලයක් තියේවි . කොච්චර කල් ගියත් අමතක නෝවේන . සිංදුවක්💘💘💘💘

  • @dineshcmr9504
    @dineshcmr9504 2 роки тому +3

    වැඩේ නම් ලස්සනයි ඇත්තටම creative වැඩක්...

  • @DakshilathRathnayake
    @DakshilathRathnayake Рік тому

    නියමායි නලින්ද...සුපිරි .....ගොඩාක් අයට ලොකු පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.ජය වේවා ..බංකු බංකු....

  • @Nishi780
    @Nishi780 2 роки тому +3

    සින්දුවේ තිබ්බ හැම වචනයක් ගානෙම හදවත ගැහෙන වේගේ වැඩි උනා 🥺🙂 💔

  • @deathofcamper3064
    @deathofcamper3064 Місяць тому +1

    Ane meka ahaddi hamadama hithin kadan vatenava ane 😢😢 e tharamatama lassanai ❤😢😔

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 3 роки тому +3

    ජය වේවා ❤️🔥

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 11 місяців тому +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imashialoka6224
    @imashialoka6224 3 роки тому +4

    Sangeeeth ayy gud luck🥰🥰🥰🥰

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 3 роки тому

    Sangeeth ayya oyage acting maru...nalinda sirge song ekath maru..hithata waduna..godak baluwa...

  • @masiyaft4880
    @masiyaft4880 3 роки тому +4

    පදිරි ඈ..... 🥰

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 місяці тому +1

    කාලයක් තියේවී මා මතක් වෙන 😔🥺😔💔
    එපා කියා ...ගිය ඔබව...🥺🥺💔💔💔🥀🥀

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 роки тому +9

    Maru sindhuwak!

  • @mygamio1221
    @mygamio1221 3 роки тому +2

    Good Luck Nalinda Ranasinghe Aiye .

  • @adithyaharindana1257
    @adithyaharindana1257 3 роки тому +38

    මේ සින්දුව අහද්දි මතක අතර තනි උනේ මන් විතරද...

  • @LochanaShashini
    @LochanaShashini 5 місяців тому +1

    එ සිංදු සමහර ජීවිත කතා වගෙ 🙂♥️

  • @danukaisharawijenayaka2972
    @danukaisharawijenayaka2972 3 роки тому +4

    ❤සත්තයි සින්දුවට වගේම මෙකටත් පට්ට ආසයි😘😘😘

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 роки тому +5

    සින්දුව වගේම වීඩියෝ එකත් සුපිරියි..👌👌❤

    • @Sri_Lanka126
      @Sri_Lanka126 3 роки тому

      ua-cam.com/video/mT_Ee_NrH7U/v-deo.html

  • @indikalakmal2383
    @indikalakmal2383 3 роки тому +35

    නළුවත් බළු උනා එහෙනම් 😂 සින්දුව ලස්සනයි නලින්ද අයියේ ❤️

  • @veeshashaani4736
    @veeshashaani4736 3 роки тому +3

    වෙනස්ම නිර්මාණයයක් 😍👌

  • @thilinibhagya8710
    @thilinibhagya8710 3 роки тому +6

    Sangeeth ayiya 🔥🔥🔥🔥❤️

  • @nalinkumara4214
    @nalinkumara4214 3 роки тому

    Saralama kathaaawa kellek set una uge jeewithe iwarai... supiri sinduwa jayawewa

  • @nayaninayani7702
    @nayaninayani7702 2 роки тому +8

    කවුද යකෝ සංගීත් අයියා වගෙ කොල්ලෙක් මග ඇර ගන්නෙ... 😍❤️

  • @chanakasadu91
    @chanakasadu91 3 роки тому +1

    නියමයි නියමයි ජයවේවා ජයවේවා

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +3

    සුපිරිම වැඩක් ....නිලාන් අයියා ඉදලා ඉදලා දුන්නේ සුපිරියක්..
    සුභ පතනවා "නිලාන් අයියේ"

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 3 місяці тому

    Lassana sinduwak lauru hari liyala nalinda gammata kiyala puduma tharam hithata wadinawa . Lassanai

  • @rashminadeesha3438
    @rashminadeesha3438 2 роки тому +4

    සමහර කෙනෙක්ට ආදරේ ජීවිතේම වෙද්දි, තවත් සමහරෙක්ට ජීවිතේම ඔට්ටුවක් වෙන්නත් පුලුවන්..

  • @priyangikaperera259
    @priyangikaperera259 3 роки тому +2

    එ්කනම් හිතටම දැනුනා 😐❤

  • @madhushikassewwandi5235
    @madhushikassewwandi5235 2 роки тому +3

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ.. සැමද හිතේ. 🥺සැනසිල්ලක් නැ මේ ලෝකෙ තිබුනෙ මට ඔයා වගේ.. 🙂🙂😭😭

  • @rmtunes
    @rmtunes 3 роки тому +10

    නලින්ද සර් ට කැමති අය 🖐🖐🖐

  • @mrdilieepa8032
    @mrdilieepa8032 Рік тому +3

    මේ අයියා ගේ සින්දු නම් සුපිරියක්

  • @snchannel8204
    @snchannel8204 3 місяці тому

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ...
    සෑමදා හිතේ...
    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ...
    මට ඔයා වගේ...❤❤❤❤

  • @mindadacreations
    @mindadacreations 3 роки тому +90

    කැත වැඩ කරන්න එපා කෙල්ලෙ😂 බොරු බලාපොරොත්තු දීල අරූට

  • @iroshanperera5211
    @iroshanperera5211 2 роки тому +1

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ❤❤❤සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ මට ඔයා වගේ...🥂🥂🥂🥂💛

  • @pathumchamara5932
    @pathumchamara5932 3 роки тому +3

    ලස්සනම ලස්සනයි 😍😍

  • @SugathSugath-q1q
    @SugathSugath-q1q Рік тому

    Kaalyak thiyaavii mara kathak wanna apa kiya giya odata adarai godaak ❤❤❤❤❤

  • @darshanakumara2089
    @darshanakumara2089 2 роки тому

    ඒ මැන්ඩලින් පාර ඔයාගෙම හැකියාව.. ඒකෙන් තමයි මේ සින්දුවේ ලස්සන..

  • @nayaninayani7702
    @nayaninayani7702 2 роки тому +23

    ආදරේ සෙල්ලමකට ගන්න ඔය වගෙ කෙල්ලොන්ට ඉතින් දවසක විදවන්නම වෙනවා🥺

  • @RaviduRavidu-k6k
    @RaviduRavidu-k6k 3 місяці тому

    ඔය වගේම එකක් ඕනා අයියේ ආයිත්❤

  • @k.gh.m6311
    @k.gh.m6311 3 роки тому +9

    සින්දුව කොහොම උනත් විෂුවල් එක සුපිරි ❤️

  • @kasungeethika4625
    @kasungeethika4625 3 роки тому +2

    Chamathka nangi 😍😍😍😍 niyamaiiiiiii😁😁

  • @gihansanjana3653
    @gihansanjana3653 3 роки тому +5

    අම්මෝ එකා පට්ට

  • @susanthaanil9663
    @susanthaanil9663 Рік тому +1

    මගේ ජීවිතයේ කතාවමයි මේ ගීතයේ පදවැල්.. ඉටත් වඩා ගොඩක් විදවන්නේ තවමත් මේ හිත...💔💔💔

  • @shameeramanoj8394
    @shameeramanoj8394 3 роки тому +4

    Supiri jayawewa❤❤❤

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 3 роки тому

    සුපිරි වැඩක් ..............ඇ.........